නිශ්චිතයි,තහවුරුයි..ඊලහ ජනපති අනුර | මාළිමාවට ඉන්නේ කුළියට ලියන,මඩගහන,Comment දාන අය නෙමෙයි |

Поділитися
Вставка
  • Опубліковано 21 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @kasunf9764
    @kasunf9764 4 місяці тому +63

    ඔබලා වැනි පරාර්ථකාමීන් තව තවත් මේ පොලොව මත බිහිවේවා ❤️ මඩ කාගෙන කරන කැපකිරීම් වලට ජයවේවා

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 4 місяці тому +54

    බලන්න Lahiru වසන්ත මල්ලි කතාකරන වැදගත් විදිහ.. බුද්දිමත්කම..❤ Thanks ලහිරු පුතා .. කැනඩාවේ 🇨🇦සිට

  • @SampathAmarasinghe-fm6ju
    @SampathAmarasinghe-fm6ju 4 місяці тому +89

    ඇවිදින කොම්පියුටර් මේ, ආදරෙයි වසන්ත සහෝදරයා

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 4 місяці тому +66

    මට 63 යි. කිසිදා කිසිවෙකුට canvassing නොගිය මං දැන් මාලිමාවට canvassing යනවා. මාලිමාවට ජයවේවා ! ❤❤❤❤

  • @mahindaguruge9926
    @mahindaguruge9926 4 місяці тому +65

    නියමයි වසන්ත සහෝදරයා. ඔබගේ පැහැදිලි කිරීම විශිෂඨයි. මේ කාලකණ්නි පාලකයින් කලේම අසුබ වැඩම තමයි. රටේ සමිපත් සේරම විකුණලා, තොපි හැදිලා, රටම බංකොලොත් කරපුවහම කොහොමද නාකි බූරැවෝ සුබ වෙන්නේ. තව බැංකු ටිකක් කඩපං.
    මාලිමාවට ජයවේවා!

  • @buddhikakumara9113
    @buddhikakumara9113 4 місяці тому +168

    අපිත් share කරනව comment දානව දවසට සිය ගානක් අපි මේ සහෝදරවරු ඇහැට දැකලත් නෑ.රටවෙනුවෙන් අපි මෙවර පුලුවන් දේ කරනව

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 4 місяці тому +12

      අපිත් එහෙමයි ආදරෙයි ❤❤❤ දිනනතුරු ඒය රැකගමූ

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 4 місяці тому +10

      අපිත් එහෙමයි ❤

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 місяці тому +7

      අනිවාර්යෙන් අපිත් .

    • @idw242b
      @idw242b 4 місяці тому +5

      Yes. We do

    • @NimaliHemanthi
      @NimaliHemanthi 4 місяці тому +2

      නියමයි ❤❤

  • @shaniidesilva453
    @shaniidesilva453 4 місяці тому +43

    හරිම හරවත් රසවත් කතාවක් රසවින්දා 🤗🤗සාමාන්‍යයෙන් මාලිමාවේ හෑම සහෝදරයෙක්ම ඉතාමත් හරවත්ව කතාකරනවා...ඒ අතුරෙනුත් වසන්ත සහෝදරයා කියන්නේම brand එකක් මාලිමාවේ...එතුමාට සහ මාලිමාවට අනිවාර්යයෙන් ජයවේවා ✌️👏✌️මාලිමාවට ජයවේවා ✌️👏✌️ලහිරු ඔබටත් ස්තූතී මේ දුන් අවස්ථාවට..👍❤️🙏

  • @Priyadarshani-d9g
    @Priyadarshani-d9g 4 місяці тому +78

    ආදරෙයි ගොඩාක් වසන්ත අයියා

  • @PercyWick-z7j
    @PercyWick-z7j 4 місяці тому +57

    අපි හැමදාම කොමෙන්ට් දානවා අපිට නම් සත පහක් ලැබිලා නෑ 👍❤️npp ජයවේවා

  • @chamildiss
    @chamildiss 4 місяці тому +57

    අපෙ එකෙක්. ආදරෙයි පැලෙන්න 💕🧭💕💐💕💐💐💘💕🧭🧭💕💐💐💘💕🧭🧭

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 4 місяці тому +124

    රටට පුරවැසියන්ට සාධාරණයක් NPP මාලිමාවේ පාලනයක් .

    • @pradeepabeyrathna3769
      @pradeepabeyrathna3769 4 місяці тому +5

      ජාතීන් තුනක් අවුරුදු 443ක් තිස්සේ කොල්ලකාලවත් වට්ටන්න බැරි උනා රටක් ,ටයිකෝට් ඇදගත්ත මේ පාලකයෝ,සාටක දාගත්තු මේ පාලකයෝ, අවුරුදු 76ක් යනකොට බංකොලොත් කරපු රටක් නැවත ගොඩ දාන්න අළුතෙන් පටන් ගන්න නව පුනරුදයක් නිෂ්පාදන ආර්ථිකය ක් ආරම්භය කරන්න "

    • @vijayanthiiddawela5240
      @vijayanthiiddawela5240 4 місяці тому +1

      NPP තමයි .නමුත් කල්පනාවෙන් NPP කියලා තව පක්ශයක් අලුතින් ගොඩනගා තිබෙනවා. ලකුන විදුලලි බුබුල නොහොත් ( බල්බය) එමනිසා අනිවාර්‍යයෙන්ම මතක ඇතිව (මාලිමාව)🧭කියන ලකුණ ප්‍රවර්දනය කරන්න.

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 3 місяці тому

      @@Ekanayake-bu8ze jvp leaders dream only people will not bilve JVP

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 4 місяці тому +18

    මේ අපේ නිදහස් අදහස්.ඒකට අපිට සත පහක ගෙවීමක් අවහ්‍ය නැත.
    මේ නිදහස් කැමැත්ත පුනරුද යුගයක ආරම්භය උදෙසා❤️❤️❤️❤️

  • @rohithajayawardena5242
    @rohithajayawardena5242 4 місяці тому +92

    මාලිමාව ට ජය රටට ජය සහ පුරවැසියන්ට ආඩම්බරයෙන් ජීවත්වෙන්න රටක්

  • @SunilKarunarathne-uo2xv
    @SunilKarunarathne-uo2xv 4 місяці тому +11

    මමත් අවරුදු ගානක් නිල් කොළ කියලා බෙදිලා චන්දෙ දුන්නු අයකු ලෙස මටම දුකයි අපි රැවටුණු එකට. සියළුම දෙනා දැනුවත් කරන්න. හරි මගට ආ එක ගැන සතුටු ආදරණිය දුදරුවනි මෙරට ගැනහිතලා ඔබලාගේ අනාගතය ගැනත් හිතලා ඔබේ පව්ලේ වැඩිහිටි දෙමාපියන් වැඩිහිටි අසල්වාසින් වහල් බවින් මුදවා මාලිමාවට වටිනා චන්දය දීමට දැනුවත් කර පොළබවන්න. එය රටේ අනාගතයට යහපතක් වේවි. සියළුම දෙනාට ජය වේවා.

  • @kulasirijayawardena6769
    @kulasirijayawardena6769 4 місяці тому +19

    Great program

  • @sujathanandani9686
    @sujathanandani9686 4 місяці тому +2

    මම ඉතාම ආසාවෙන් තමයි ඔබතුමාගෙ කතා අහන්නෙ. හරිම පැහැදිලි තර්කානුකූල ,බුද්ධ්මත් කතා ජයවේවා!

  • @nishantharajamanthri6323
    @nishantharajamanthri6323 4 місяці тому +19

    ජයග්‍රහණය නියතයකි 👍

  • @GayaniGayanini
    @GayaniGayanini 4 місяці тому +130

    අපි කුලියට නොව comment ලියන්නේ අපි මෙච්චර කල් (76 අවුරුද්දක් )මාරුවෙන් මාරුවට පක්ෂ වලට ජන්දය දුන්නා .අපිටත් ,රටටත් කිසිම සෙතක් වෙලා නැ. එමනිසා අපි Nppඑකට ජන්දය දීලා බලනවා .අනික් පක්ෂ වල එවුන් අපිට හොඳට ම කෙලවලා තියෙන්නේ .ඒනිසා එකම බලාපොරොත්තුව ජාතික ජනබලවේගය. 🧭ට ජයවේවා !!!!!!!!!!!!!!!

  • @nishantharajamanthri6323
    @nishantharajamanthri6323 4 місяці тому +94

    වත්තල එකෙන්ම%100ගෙනවානියතයි Nnp

  • @hemakandambi6142
    @hemakandambi6142 4 місяці тому +3

    උතුරු මැද රිදී සීනුව ඔබයි .වසන්ත සහෝදරයා ,❤️ජයවේවා. ❤

  • @CeylonDiscoveryChannel
    @CeylonDiscoveryChannel 4 місяці тому +273

    අනුරපුරේ රිදී සීනුව අපේ වසන්ත සහෝදරයා❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 4 місяці тому +5

      Anura pure mankolla Karaya utthur balapuwama dakuna Pena minimaruwo😂😂😂😂😂

    • @namalfdo4502
      @namalfdo4502 4 місяці тому

      @@KanchanaD-p9f oya ponnayek wenna epa hama comment ekak assema puka deela

    • @DhanushkaGunarathna
      @DhanushkaGunarathna 4 місяці тому +5

      @@KanchanaD-p9fAllapanko ubalage andu ne balaye inne 😂

    • @JagathDon
      @JagathDon 4 місяці тому +2

      Great politicians

    • @JagathDon
      @JagathDon 4 місяці тому +2

      Excellent content thanks!

  • @sureshchamara8280
    @sureshchamara8280 4 місяці тому +21

    අනිවාර්යයෙන්ම ජය නියතයි❤❤❤❤👍👍👍💯

  • @nalakanalaka3650
    @nalakanalaka3650 4 місяці тому +245

    රටේම පැතුම අනුර සහෝදරයා පමනයි ❤❤❤❤ජයවේවා

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 4 місяці тому +4

      Sajith ratema vikalpaya ediri janapathi rate janathawa ratama ohu samagin ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @Cherry73-v9t
      @Cherry73-v9t 4 місяці тому +10

      ​@@KanchanaD-p9fවෙන ඒවා ඕනෙ නෑ සජිත්ට මෑන්ගෙම පක්ෂෙ උන්මනේ මඩ ගහන්නෙ සජබෙ සභාපතිම කිව්වනේ සජිත් හොරෙක් කියලා😅

    • @nalakanalaka3650
      @nalakanalaka3650 4 місяці тому

      @@KanchanaD-p9f පිස්සෙක් එලෙවුවේ තවත් පිස්සෙක් ගේන්න නෙවෙයි

    • @jayaneeth..........
      @jayaneeth.......... 4 місяці тому +10

      ​@@KanchanaD-p9fඑක comment එකකට උබට කීයක් ගෙවනවද සජිත්ගෙ පුක හෝදනවට

    • @gajalanka95
      @gajalanka95 4 місяці тому +4

      ​@@jayaneeth..........මෙන්න සල්ලි වලට කමෙන්ට් කරන අය 🧭🧭🧭💖💖💖💖

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 4 місяці тому +140

    මාලිමාවට ජයවේවා 🧭🧭

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 4 місяці тому +1

      Makabawewa

    • @gajalanka95
      @gajalanka95 4 місяці тому

      ​@user-fb2wqඅනිල් රාජපක්ෂ මකබෑවෙලා බංග වේවා 🤮🤮🤮🤮7it1u

  • @Lasantha-sg9qz
    @Lasantha-sg9qz 4 місяці тому +19

    All the best Wasantha - end is near if everyone works hard in these three months

  • @Lankamrt
    @Lankamrt 4 місяці тому +87

    ඒක ඇත්ත..නමුත් ගමේ ඔබලාගේ දැනුවත්වීම මදි.. ජය npp

    • @Samarapedigewimalasena
      @Samarapedigewimalasena 4 місяці тому

      ගමේ මිනිස්සු ඔක්කෝම මේවා දැනුවත් වෙද්දී ලංකාව ඉන්දියාවේ කොලනියක් බත් කන හරක්නේ ඉන්නේ ගම්වල

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 4 місяці тому

      Jeppo 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @turneyindrajith8967
      @turneyindrajith8967 4 місяці тому +2

      ඒ ගැන අවදානයක අපි හැමෝම යොමු වෙමු..

    • @umara1013
      @umara1013 4 місяці тому +1

      ​@@KanchanaD-p9f godak hina yanavada ithin 😂

    • @AyeshaAyesha-pc9jk
      @AyeshaAyesha-pc9jk 4 місяці тому +1

      ​@@KanchanaD-p9fඅනේ පලයං බයියා 😡😡

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 4 місяці тому +29

    අනිවා මාලාව 1ක

  • @UpamalikaJayasingha
    @UpamalikaJayasingha 4 місяці тому +2

    අගෙයි ඔබගේ කතාව ....

  • @indunilgalkissage2674
    @indunilgalkissage2674 4 місяці тому +16

    හරියටම හරි ස්වභාවධර්මයත් එයයි.

  • @Madhawa6247
    @Madhawa6247 4 місяці тому +133

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 4 місяці тому +1

      Janthawa Moda Naha kalayak rata Ley vilak karapu thopita kalakanninta chande deela me rata thawath vattanna apita thawath gota kenek awassaya Naha nam venas karala mode Vela awata ubala jeppo jeppovmai kale maru Kara kotiyage pulli eledamai ban😮😮

    • @Madhawa6247
      @Madhawa6247 4 місяці тому

      @@KanchanaD-p9f සිංහල ඉගෙන ගනිං ඉස්සෙල්ලා ම ඊට පස්සෙ දේශහිතයිශී වෙයං

    • @thusharilanka8081
      @thusharilanka8081 4 місяці тому

      ​@@KanchanaD-p9foka unp akata kiewwanam hodhai.mokadha un thamai maranna patangaththe.akale nemei pasku praharewath hoyanna kouyapallako..

    • @gajalanka95
      @gajalanka95 4 місяці тому +1

      👍💐🧭💖💖💖

    • @jayantharillagodage3637
      @jayantharillagodage3637 4 місяці тому

      බටලන්දෙ මැරුනම වතුරද ගැලුවෙ. කී සැරේකට ඔය විදියට වතුර ගැලෙව්වද?😂😂😂

  • @niwanthatc
    @niwanthatc 4 місяці тому +13

    අනිවාර්යයෙන්ම

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 4 місяці тому +90

    හොරුන්ට නටන්ඩ දෙන්න හොද නෑ..අපි නිවට උන හින්දයි තක්කඩි අපිව සූරගෙන කෑවෙ..නැගිටපල්ල මිනිසුනේ දැන්වත්.දැනුවත් වෙමු .තක්කඩින්ට විරුද්ධ වෙමු.වඩා වැදගත් දෙශපාලනයක් රට තුල ගොඩනගමු..❤👆

    • @rameigap
      @rameigap 4 місяці тому +9

      🧭 🧭 🧭 🧭 ට ජය වේවා

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 4 місяці тому +1

      Sajabeta jayawewa janathawage janathavadi nayaka sajithta jayawrwa

    • @renc369
      @renc369 4 місяці тому

      @@KanchanaD-p9f ජනතාවාදී කියන එකේ තේරුමවත් දන්නවද 😂😂😂

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 4 місяці тому

      Jvp are rioters. So peoples choice is sajith.

  • @Adithya_Jayarathna7.
    @Adithya_Jayarathna7. 4 місяці тому +2

    Hari tv ලොකූ වගකීමක් ඉටු කරනවා ස්තුති හරි tv❤

  • @monaperera8017
    @monaperera8017 4 місяці тому +15

    Jaya niyathai❤❤

  • @mahindaguruge9926
    @mahindaguruge9926 4 місяці тому +53

    අපිත් මාලිමාව සමගයි.
    ජයවේවා! 👏👏👏❤️❤️❤️

  • @AruniUhanowita
    @AruniUhanowita 4 місяці тому +267

    අපි කමෙන්ටි කරන්නෙ අපෙ අදහස් එකට කවුරුත් ගෙවන්න ඔ්නෙ නැ
    අපි ජාතික ජනබලවෙගයෙ රජයක් පිහිටුවන්න සහය දෙනවා
    මාලිමාවට ජය වේවා❤❤❤❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 4 місяці тому +4

      Jeppo gobba kabba Moda haththa minimaruwo boru kiyamin deel damin kappam kanawa😂😂😂😂😂😂😂😂😂

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 4 місяці тому +3

      Sajith ratema vikalpaya❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ratama jayawewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @mTEC85
      @mTEC85 4 місяці тому

      ​@@KanchanaD-p9fරටේ දේශපාලුවෙක් ඩීල් දාලා ඔප්පු උනේ සජිය යි කැසිනෝකාරයින්ගෙයි .ඒක නෙවෙයි වැඩේ සජිය ගෙ කැසිනෝකාරයින් එක්ක ගනුදෙනු ඇල්ලුවේ සජබේ සභාපති පොන්සේකා මාර වැඩේ නේ සජිය ට උනේ .සජබේ උන් සජිය ගෙ කැසිනෝ ගනුදෙනු හෙව්වා නම් හරි NPP එකට මඩ ගහන වෙලාවේ එතකොට පොන්සේකා මහතා ගෙන් සජිය බේරාගන්න තිබුණා නේ 😂😆🤣🤮

    • @krishanthipremachandra4933
      @krishanthipremachandra4933 4 місяці тому

      ​​@@KanchanaD-p9f මොනවා හරි, ඔහේ comment දාන එක ජන්මෙන් ගෙනාපු පුරුද්දක්ද?

    • @gajalanka95
      @gajalanka95 4 місяці тому +4

      අනිවාර්යයෙන් 🧭🧭💖💖💖💖

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 3 місяці тому +2

    සහතික ඇත්ත අපී මේ මාලීමාව වෙනුවෙන්ම මේ ලියන්නේ වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන් නොව අවුරැදු 76 ක තුච්ඡ දේශපාලන ක්‍රමය වෙනස්කර අපගේ මාතෘභූමියෙන් මේ ජඩ දේශපාලුවන් ගෙන් රට බේරාගැනීම සදහාම පමනයි අපේ රටේ අනාගත දරැපරපුර ට නිදහස් නිවහල් රටක ජිවත් විමේ අයිතිය ලබාදීමට මෙවර හදවතින්ම අපී මාලීමාවට

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc 4 місяці тому +69

    අපිට කවුරුත් මුදල් ගෙවීම යුතු නෑ අපි ස්විච්චාවෙන් මාලිමාවට වැඩ කරන්න ජය වේවා මාලිමාවට

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 4 місяці тому +1

      @@gaminigamini-wn5mc people everyone with SJB pohottuwa unp slpp but people will not bilve JVP

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 4 місяці тому +2

      ​@@kumuduwickramasinghe8143ඉතින් රටේ මහජනතාව 80% මාලිමාවට චන්දය ෙදන්න තීරනය කරල ඉවරයි. දැන් ඉතින් උබලට, ෙහාරුන්ට කුරු ගනින්න තමයි ෙවන්ෙන්

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 4 місяці тому

      Yes Sajith is in front.

  • @ruwanchamara5450
    @ruwanchamara5450 4 місяці тому +2

    ජයම වේවා

  • @dulanidinushka6868
    @dulanidinushka6868 4 місяці тому +190

    මාලිමාවට ජය නියතයි.අනුර සහෝදරයට හදවතින්ම ආදරෙයි ❤

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 4 місяці тому

      @@dulanidinushka6868 who's Anura lalkantha tremendous remember they do what killed people and distroy government property remember CTB bus post office tea factory factory electric tower who distroy JVP leaders how many people killed jvp leaders remember maybe you all don't no anything you all can ask your parents and Lal kantha stay government house ask him why still yousing government property ask him ask jvp leaders why still can't get power from 1971 to 2024 ? Because jvp members and leaders do what remember everyone jvp forever can't get power our country people will not bilve JVP but people will vote for SJB unp pohottuwa slpp SJB why people don't like jvp

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 4 місяці тому

      Ane ma nkolla vadanthayo thope siyayata thuna eka parissam Karan edu thope nayakai thopi modavkayha kiyamin abidinne ekek adikarana bale denawalu gamata lalkantha Sunil kiyanawa thawaekrkbuba janapathi venawa heenen balapan sajith rate janapathi velarwarai mamkollayovuthura balapuwama dakunane penne ekai ohoma kiyanne 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂minimaru mankolla jeppo kyyanaka pacha nayakai

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 4 місяці тому +3

      Sajabe dinalaewarai sajithta ratatabjanathawatabjayasikurui❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @SusilAyupala
      @SusilAyupala 4 місяці тому

      ⁠moun okkoma ekathu wenawa. ❤️👍🙏✊✊✊

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 4 місяці тому +1

      @@SusilAyupala people will not bilve JVP

  • @AbeypalaHettiarachchi
    @AbeypalaHettiarachchi 4 місяці тому +26

    මදැයි ලේනෙක් ටයි කෝටි ඇදගෙන ඇවිල්ල කරගත්තු අපහාසයක තරම?.රංගේ බංඩගෙත් රෙදි ගැලවුනාලු නේද?උං ඔක්කොම හොරැ නෙ මල්ලි කියපු රංජන් ගෙ කටෙි මසුරං දාන්න ඔීනි ,මෙි හොර නාකි සෙටි එක පන්නල දාල අළුත් රටක් නිවහල් ජාතියක් ගොඩ නගන්න මාලිමාව වටා එක්රොක් වෙමු!NPP ට ජයවෙිවා!!!

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 4 місяці тому +2

    නියමයි වසන්ත සහෝදරයා .💪👍 ඒ ලස්සන රට දකින්න අපි නොඉවසිල්ලෙන් බලා සිටිනවා.💪👍ජය වේවා👍👍👍 😊❤❤❤

  • @gaminiudaya7873
    @gaminiudaya7873 4 місяці тому +143

    මාලිමාවට ජයවෙිවා

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 4 місяці тому

      @@gaminiudaya7873 jvp leaders do what remember killed people and distroy government property why still can't get power because people don't like jvp leaders attitude and activity jvp leaders only know killed people and distroy government property

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 4 місяці тому

      Jeppo merata monawa karalada monawa karanna puluwan unda me dinanawa kiyanne pacha nayakage boru valata ahu welafa kunu jeppothopi samaga maddayata boru dala pacha prachara karala dinanawalu janathawa buddimath eka sarayak rata Ley vilak karapu j VP un Dan amathaka Vela gota anka deka raganna yanne 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @jayaneeth..........
      @jayaneeth.......... 4 місяці тому +2

      ​@@KanchanaD-p9fඋබ කුලියට කහින එකෙක් බව පේනවා
      ගූ ගොඩේ ඉන්න පනුවෝ ගූ ගොඩ නැතුව යනවට බයයිනේ සජිත් තමා ගූ ගොඩ උබ ඒකේ ඉන්න පනුවෙක් 😂

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 4 місяці тому

      ​@@KanchanaD-p9fතනියම වැලලෙන පිම්පියයා😂😂

    • @theekshanakandambige9600
      @theekshanakandambige9600 4 місяці тому

      @@KanchanaD-p9f mooda jeppo tika hitan inne social mediawl udin hitiyam hari kiyal dn unge rell bahal tiyenne chande lan weddi anurage guu kana ballo tika vitari npp eke ituru wenne me parath paradi🤣🤣🤣

  • @priyajanakakumara859
    @priyajanakakumara859 4 місяці тому +2

    ජයවෙවා

  • @vipulperera8839
    @vipulperera8839 4 місяці тому +16

    Yes Wasantha ,all genuine people of 🇱🇰 ,are with AKD & NPP 🧭🇱🇰💓.

    • @ricvibesinc1
      @ricvibesinc1 4 місяці тому

      The perathays tide has turned..
      Here comes the young steppers ..time to start all over ..
      Sick of this presentday pada shitshow..
      Jayaweva SL.. @ true in di pen dance

  • @TikirikumaraGunapala
    @TikirikumaraGunapala 4 місяці тому +2

    අනිවාර්යයෙන්

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 4 місяці тому +60

    දවසට පැය 4ක් 5ක් අපි fb එකේ ඉන්නවා... වැඩ නැතිව නෙවේ... ❤️❤️ මේ රට ගොඩ ගන්න තමයි එකම වෑයම...❤️❤️❤️ මාලිමාවට ජයවේවා 🧭🧭❌❌

  • @M.A.GihaniErandi
    @M.A.GihaniErandi 4 місяці тому +48

    අපි හැමෝම මාලිමාවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 4 місяці тому +144

    විදේශ ඉන්න අපි ඔබලා ගෙ vedio වලට දවසට කියක් comment දානවා ද කවුද කියන්නේ ගෙවනවා කියන්නේ .අපිත් තඹුත්තේගම 👍👍👍👍👍.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 місяці тому +9

      ලංකාවෙ ඉන්න අපිත් එහෙමයි .

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 4 місяці тому +1

      Yako Moda haththa jeppo samaga maddaya jalayen cominta dagannawabsalli deela ETA passe kiyanawa chande dinanawalu gobba kabba Moda haththa thopita thawath merata Ley vagurawannaceda Denne nakunuvmajara kjeppo😮😮😮😮😮😮😮😮😮😮😮😮

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 4 місяці тому +1

      Sajabeta sajithta ratata janathawata Jaya Jaya jayen jayamavwewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @SolitaCreative
      @SolitaCreative 4 місяці тому

      ​@@KanchanaD-p9fඋබ මොන පක්.....ද බං

    • @gajalanka95
      @gajalanka95 4 місяці тому +2

      යුරෝපයේ ඉන්න අපිත් එහෙමයි🧭🧭💖💖💖💖

  • @mudithamuditha3339
    @mudithamuditha3339 4 місяці тому +11

    Jaya wewa malimawata ♥️

  • @shehanchathura21
    @shehanchathura21 4 місяці тому +26

    ❤❤❤ NPP❤❤❤

  • @dilanrajiv2770
    @dilanrajiv2770 4 місяці тому +28

    MALIMAWATA JAYA WEWA ......❤❤❤❤❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera 4 місяці тому +179

    100%ක් විශ්වාසයි. අනුර සහෝදරයා දිනනවා ඒකාන්තයි. මාලිමාවට ජයවේවා

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 4 місяці тому +1

      @@L.G.dayansameera dream jvp members people will not bilve JVP

    • @L.G.dayansameera
      @L.G.dayansameera 4 місяці тому +1

      @@kumuduwickramasinghe8143 Ok Let's see After Election

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 4 місяці тому

      @@L.G.dayansameera ok sir I know people felling people really don't want jvp because people reject jvp leaders bad activity and attitude from 1971 to until now jvp leaders do what remember killed people and distroy government property

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 4 місяці тому

      ​@@kumuduwickramasinghe8143මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 4 місяці тому

      100% sure Sajith's win. Sajith will be the next president of Sri Lanka.Anura can be the opposition leader.

  • @chamindaprasad7020
    @chamindaprasad7020 4 місяці тому +37

    වසන්ත සහෝදරයා ❤ npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏

    • @GunapalaVithana-hw7ft
      @GunapalaVithana-hw7ft 4 місяці тому

      Malimavata jayaweva ape anura ජනාධිපතිවරයාට jayaweva

  • @PrasannaAnurasiri
    @PrasannaAnurasiri 4 місяці тому +39

    වසන්ත සහෝදරයා කියන්නේ නිහතමානී අභියෝග ජයගත හැකි දක්ෂ පුද්ගලයෙක්. මාළිමාවට ජය නියතයි 👌 සුභ පතනවා UAE ඉදලා ❤

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 4 місяці тому

      Wasantha is person who has some deals with others. Let him talk about his deal.

    • @PrasannaAnurasiri
      @PrasannaAnurasiri 4 місяці тому

      @@samanthirupesinghe5507 ok dear review his deal to know everyone. Don't delay to review it

  • @rathnasiriwadasinghe9354
    @rathnasiriwadasinghe9354 4 місяці тому +2

    ජය නියතයි වසන්ත මල්ලි ..ඇපේ සුභ පැතුම් ... මඩකලපුව සිට..

  • @imrazaj
    @imrazaj 4 місяці тому +31

    7:12 ඒ මතකය ආවර්ජනය කරනවිට වසන්තගේ ඇයේ කදුුුලු එනවා

  • @sanjunarendra-h6c
    @sanjunarendra-h6c 4 місяці тому +19

    ජාතික ජනබලවේගයට නියත ජයග්‍රහණයක්. ජනතාවට නියත ජයක්. ❤️

  • @madushanramawickrama8135
    @madushanramawickrama8135 4 місяці тому +17

    ❤❤❤

  • @NppKuwaitapi
    @NppKuwaitapi 4 місяці тому +19

    පිට රටක ඉන්න අපිට කරන්න පුළුවන් දේ තමයි ඔබල ශක්තිමත් කරන්න කමන්ට් කරලා සහයෝගය දෙන එක ඒක කාටවත් නතර කරන්න බෑ

  • @paradiseupdate
    @paradiseupdate 4 місяці тому +29

    මාලිමාවට ජයවේවා 💪💪💪

  • @nadeeradanushka3404
    @nadeeradanushka3404 4 місяці тому +27

    අපිට සල්ලි ඕනනැ comment කරන්න රට හරියට තිබුනනම් අපියට සල්ලි හම්බ කරගන්න පුලුවන් npp එකේ අන්ඩුවක් එන්න ඕන අන්න එකට. කතන්දර කියන හැමෝටම අත්ත මොකද්ද කියල තේරෙයි චන්දෙ දවසට පස්සෙන්දට මේපර මාලිමාව එනවමයි (NPP❤❤❤ ජයවේවා❤ 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰

  • @sasankaLK
    @sasankaLK 4 місяці тому +2

    100%ක් විශ්වාසයි.

  • @DayanthaNoronsuhalu
    @DayanthaNoronsuhalu 4 місяці тому +12

    Mali mawata jayawewa.

  • @rohithafernando9665
    @rohithafernando9665 4 місяці тому +1

    වසන්ත සහෝදරයා වැනි දේශපාලන චරිත සමග මේ රටේ අනාගතය නිර්මාණය කරන්න ඔබ සියළුම දෙනාට ආරාධනා කරනවා

  • @ravdon4776
    @ravdon4776 4 місяці тому +74

    මාලිමාවට ජය

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 4 місяці тому +35

    ජය නියතයි අපිත් NPP❤️ එක්ක.

  • @munasinghefernando7864
    @munasinghefernando7864 4 місяці тому +51

    මොකා මොනව කිව්වත් සහෝදරයා ,ජනතාව ඉන්නෙ මාලිමාවට චන්දෙ දෙන්න බලාගෙන .විදෙස්ගත අපිත් තව ටිකදවසකින් මව් බිමට.

  • @virajperera5798
    @virajperera5798 4 місяці тому +17

    මලිමාව දිනවමු

  • @LakshanGeeganaarachchi
    @LakshanGeeganaarachchi 4 місяці тому +7

    ❤❤❤❤❤❤n p p jaya.

  • @susilperera5747
    @susilperera5747 4 місяці тому +31

    මාලි මාවට ජන වේවා 🎇🎇🎆🎆❤❤👍👍

  • @mohansisira8149
    @mohansisira8149 4 місяці тому +2

    අනවාර්යයෙන්ම

  • @nalindasaman7178
    @nalindasaman7178 4 місяці тому +38

    මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ.
    මාලිමාවට ජයවේවා

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 4 місяці тому

      People everyone with SJB pohottuwa unp slpp but people will not bilve JVP

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 місяці тому +3

      ​​@@kumuduwickramasinghe8143උඹ දැන් දූෂිත පක්ෂ 4 ටම කඩේ යනවද?😁😁😁ඒකනෙ උඹලා ඔක්කොම එකයි කියන්නෙ .

    • @dilaniperera7509
      @dilaniperera7509 4 місяці тому

      vasantha sahoota jayaweevaa oba anuradhapurayen dinala ivarayi anurapura janathaavata jayaweva.. ❤️🌷👍

    • @dilaniperera7509
      @dilaniperera7509 4 місяці тому +2

      ​@@kumuduwickramasinghe8143peoplenot biliive corupted politicians. bilieve only j.v p

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 4 місяці тому

      @@dilaniperera7509 you all can see next election results SJB pohottuwa unp slpp will get mejoraty but people will not bilve JVP

  • @nuwankusum9698
    @nuwankusum9698 4 місяці тому +2

    ආදරෙයි සහෝදරයා ..

  • @sarathpushpakumara7957
    @sarathpushpakumara7957 4 місяці тому +3

    අපේ රටේ අනාගතය නායකයා වෙනුවෙන් අපි කුලියට නෙවෙයි ලියන්නේ හදවතින්ම

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 4 місяці тому +15

    එයාලට සුභයි කියලයි කිව්වෙ, සුපුරැදු පරිදිම එයාලට 76වගේම සුභයි, එයාල ඔය කියන කතාව 2020 ජනතාව ඇහුවා, 2022 තමයි මෙිකිවිවෙ ඇත්ත කථාව අවබොදවුනේ, ඒකයි එලවලා දැම්මෙි. ඒකත් රාජපක්ෂ කල්ලිය ඒදෙගෙල්ලගෙම හෙලුව හෙලිවුනා. දැන් ආයිරවටන්නබැ. සාදයහමරයි කරපුවැඩ වල පුතිඵල අරගෙන යන්න සුදානම්වෙල ඉන්න.❤

  • @sagaranil1836
    @sagaranil1836 4 місяці тому +144

    කටාර් සිට ඡන්දෙට නිවාඩු දැම්මා
    මාලිමාවට ජයවේවා

    • @dilaniperera7509
      @dilaniperera7509 4 місяці тому +4

      ❤️🌷👍

    • @gajalanka95
      @gajalanka95 4 місяці тому +2

      ආදරෙයි 🧭💖💖💖💖💖

    • @chathudkc5831
      @chathudkc5831 4 місяці тому +2

      චන්දෙට දින තවම දීලත් නෑ බං..

    • @WakadawalaWijithahimi
      @WakadawalaWijithahimi 4 місяці тому +5

      ඔබට ගොඩක් ස්තුතියි පරිස්සමෙන් එන්න

    • @susanthasitinamaluwa1131
      @susanthasitinamaluwa1131 4 місяці тому +4

      නියමයි.ජයවේවා

  • @maheshrathnathilaka4198
    @maheshrathnathilaka4198 4 місяці тому +1

    ❤❤❤❤ ජයවේවා ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️💪💪💪💪

  • @lakshithahh60
    @lakshithahh60 4 місяці тому +14

    අනුර ඇතුලු මාලිමාවට සියලු දෙවි දේවතාවන් වහන්සේලා ගේ පිහිටයි.ආරක්ශා වයි.ජයවේවා මාලිමාවට ❤️🙏

  • @TissaSenarth
    @TissaSenarth 4 місяці тому +6

    You are absolutely correct Wasantha sahodaraya. We are not slaves. We are putting our comments genuinely. Without personally expecting anything. Only expectation is a country filled with prosperity.

  • @SameekaMadusannks
    @SameekaMadusannks 4 місяці тому +17

    Npp

  • @MaheshikaKalpani-f9p
    @MaheshikaKalpani-f9p 4 місяці тому +24

    ජාතික ජන බලවේගයට ජය වේවා❤❤❤❤❤

  • @KumarFernando-d3i
    @KumarFernando-d3i 4 місяці тому +16

    රටේ හෙට ...අනාගතය මාලීමාවයි...මාලීමාවට ජයවේවා ❤❤❤ඉතාලී අපි...❤❤❤

  • @primalkumara1426
    @primalkumara1426 4 місяці тому +1

    කැමතිම චරිතයක් ..වසන්තය එනවාමයි ජයවෙිවා සහෝදරයා

  • @indeerasilva5814
    @indeerasilva5814 4 місяці тому +8

    වසන්ත මට මගේම දරැවෙක් වගෙයි. මම ඇමරිකාවේ සිට ලංකාවට යන හැම වාරයකම ඔහු හමුවෙනවා. වසර ගණනකට පෙර මම කවුද නොදැන මාව හමුවෙන්න එන්න කිව්වම ඔහු මම කවුදවත් නොඅසා මගේ නිවසටම ආවා. මම පක්ෂය ගැන ප්‍රශ්න 3 ක් ඇහුව්වා. ඒවා හිත රිදෙන ප්‍රශ්න . ඒත් ඔහු ඉවසිමෙන් සිනාවෙින් ඒවාට ඉතා සාර්ථකව පිළිතුරැ දුන්නා. මගේ ගෙදර සිටි කෙනෙක් කිව්වා “ අපි නම් මහින්ද මහත්තයට .එතුමා රට බේර දුන්නානේ කියා. ඔයාලා නිකම් හැමදාම කෑ ගහනවා කියලා” කිවිට පවා ඒ නොදැනුවත්කම ගැන ගැනනිහඬ සිනාවක් දැම්මා.අද එදා ඔව්න් කී හැම දෙයම සත්‍ය වෙලා. අද ඒ කෙනා කිව් දෙය ගැන ගොඩක් දුක් වෙනවා.
    Please follow them before criticized . No one can sacrificed like them. They never think about themselves. We must be proud of them because we have real heroes to save our miserable country.Jayaweva! From USA 🇺🇸

  • @DiliniChaturika-ok6kl
    @DiliniChaturika-ok6kl 4 місяці тому +3

    100%ක් විශ්වාසයි. අනුර සහෝදරයා මොරටෙි නියත ජනපනි ඒකාන්තයි මාලිමාවට ජයවෙිවා❤❤❤❤❤

  • @emmanuelfernando594
    @emmanuelfernando594 4 місяці тому +11

    Malemawata jayaweava

  • @gajalanka95
    @gajalanka95 4 місяці тому +2

    වසන්ත සහෝදරයා ❤❤❤ ආදරෙයි

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 4 місяці тому +11

    වසන්න සහෝදරයා කියන කතාව සම්පුර්ණ ඇත්ත ,කමන්ට් දාන එක්කෙනෙක් ,කිසිම ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නොවෙයි එය කරන්නෙ

  • @shanakapramith2626
    @shanakapramith2626 4 місяці тому +8

    ❤❤❤❤❤

  • @KumarKumar-dx4ug
    @KumarKumar-dx4ug 4 місяці тому +11

    Ape job aka dala api anawa sahodaraya AkD ❤jayavewa

  • @mohammedansar8718
    @mohammedansar8718 4 місяці тому +14

    ජාතික ජනබලවේගයට ජයවේවා සොම්බින්ගේ පාලනය අවසන් වේවා

  • @JeizerRoys
    @JeizerRoys 4 місяці тому +2

    Jaya wewa❤

  • @SrinathMahesh-fq7if
    @SrinathMahesh-fq7if 4 місяці тому +13

    එක.ඇත්ත..මාලිමාවට ජයවො

  • @TruthTvSLVlogs
    @TruthTvSLVlogs 4 місяці тому +2

    ජය වේවා ❤

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 4 місяці тому +12

    එකේ වෙමු අපි දිනමු

  • @traveltectours6561
    @traveltectours6561 4 місяці тому +58

    මේ මජර දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුමයි. රට විනාශ කරපු උන්ම, ජාතිමාමක සුජාත බලවේග විවේචනයට ලක්කිරීම සහ උපහාසයට ලක්කිරීමම තමයි හොඳම විහිළුව. මව්බිමට ජය 🇱🇰 ❤🎉

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 4 місяці тому

      Sajith athulu anagatha rajayata jayawewa ratata Jaya vewa janathawatajayawewa vadakatana nayaka sajith ratama ellana sajith janthawadi nayakaya sajith❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 4 місяці тому

      Majara desaalne ekka deel dagena enneth jepponge nayaka dawal migel radaniyel dawalta ranilta baninawa rata bojana sangraha vidinawadeelbdagena ranil ekka Anna ehemai kyya nayakage jeppo kandayama😂😂😂😂😂😂😂😂😂😂😂

    • @GamingLK-bn3fx
      @GamingLK-bn3fx 4 місяці тому +3

      @@KanchanaD-p9f Kamk na api NPP

    • @thusharilanka8081
      @thusharilanka8081 4 місяці тому +2

      ​​@@KanchanaD-p9fsajith anneth horun akka th mai horu nethuwama be wage nedha.

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 4 місяці тому

      Yes Sajith

  • @lakshithahh60
    @lakshithahh60 4 місяці тому +24

    අකමැති දේශපාලනයේ මං කැමති දේශපාලකයෙක්.වචනයේ පරිසාමප්ත අර්තයෙන්ම මහත්මයෙක්.❤️✊🙏

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 4 місяці тому +55

    ඇයි මේ නිවේදකයන් එන හැම npp අයගෙන් එකම ප්‍රශ්නය අහන්නේ? හැමොම දන්නවා ආරංචිය සුබද කියලා 😵‍💫 අහන්න අලුත් ප්‍රශ්න මීට පස්සේ 🙏 Like ඒක ආපසු ගන්නවා 🙄👍 ඊලග පාර බලමු 🙂

    • @thusharilanka8081
      @thusharilanka8081 4 місяці тому +2

      Koitha ehuwath.monawa kiwwath therenne nethi harak tikak innawa..

    • @gajalanka95
      @gajalanka95 4 місяці тому +3

      ඇත්ත සහෝදරයා එපා වෙනවා ඒ මදිවට හැම එකාම 88/89 ගැන කියෝනවා අහලම එපා වෙලා පිරියයි 🧭🧭🧭🧭💖💖💖💖💖

    • @Asanka.61
      @Asanka.61 4 місяці тому

      @@gajalanka9587/89 විතරයි මුංට ඇදලා ගන්න තියෙන්නේ.වෙන වැරදි දෙයක් ගැන කියන්න නෑ..අනුර,නලින්ද,වසන්ත කරපු හොද වැඩ එකක් වත් මුං අහන්නේ නෑ..NPP 💐❤️👍

  • @prasannanuwan9283
    @prasannanuwan9283 4 місяці тому +17

    මාළිමාවට ජය වේවා...!!!