සජිත්ට කෙළවූ හිරු! පුටුව ඉස්සුවායැයි විහිළු සපයයි!

Поділитися
Вставка
  • Опубліковано 21 лис 2024

КОМЕНТАРІ • 329

  • @lillyd3016
    @lillyd3016 21 годину тому +36

    තරිදු නැවත යථා තත්වයට ඇවිත් , සතුටුයි , පහු ගිය කාලේ ලොකු depression එකක නේද හිටියෙ ?

    • @SatahanRadio
      @SatahanRadio  19 годин тому +19

      ඔබේ නිරීක්ෂණයෙ යම්කිසි ඇත්තක් තියෙනවා. අපි අදහස් දක්වන්නේ අපේ ඇතුළෙන්ම එන යම්කිසි ආත්මීය හැඟීමක් එක්ක. කියන්න ඕනෑවට කියනවා නෙවෙයි. ඒ දෙය කියන්නට වුවමනාවක් අප තුළින්ම එනවා. මැතිවරණ සමය ඉතාම අසීරු කාලයක්. මේ ආණ්ඩුව එක් කිසිම තරහකුත් නෑ. ඒත්, ආණ්ඩුව ප්‍රතිපත්තියක් ඉදිරිපත් නොකිරීමයි, ආණ්ඩුව රනිල්ලා යන ධනවාදී පාරේම (හොරකම නෙවෙයි. ප්‍රතිපත්තිමය පාර) යම් දුරක් ගමන් කිරීමයි නිසා අපට වෙනම පාරක් ඉදිරිපත් කරන්නත් සිද්ධ වුණා. ඒක මිනිස්සු බාරගන්නේ අපි අර පරණ හොරුන්ගෙම කොටසක් වෙනවා කියලයි. ඒ නිසා ලොකු ටෙන්ෂන් එකක් අපේම ආදරණීය ප්‍රේක්ෂකාගාරය සහ අපි අතර දිගටම තිබුණා. ඡන්ද කාල ඔහොමයි. හරි අමාරුයි. මිනිස්සු බෙදෙනවා. එකිනෙකාගෙ හිත් රිද්දන කතා කියනවා. දැන් ඡන්දය ඉවරයි. ඒ නිසා පෙර තිබුණාට වඩා සැහැල්ලුවෙන් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්.

    • @rathnahabarakada5955
      @rathnahabarakada5955 19 годин тому +4

      ඇත්තටම පසුගිය කාලයේ ඔහු ගැන පුදුම කනගාටු වක් ඇති උනා .අරගල කාලයේ ???? පුදුමාකාර මානසික ශාරීරික පීඩා විදිමින් සත්‍යය ය අපට ගෙන ඒ මට දැරූ වෙහෙස .... ඇත්තටම අපේ කනගාටු වූවා .... දැන් යථාතත්වයට පත්ව ඇතිබව සතුටට කරුණක්. ඔහුට අපේ දරුවෙක් ......❤

    • @shehansl2602
      @shehansl2602 19 годин тому

      ​@@SatahanRadio❤ අවන්ක මාද්‍යවේදින්ට අපි ආදරෙයි , චන්දෙ කාලෙට පොඩ්ඩක් මරා ගත්තට 😉

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 15 годин тому

      ​@@rathnahabarakada5955"yatha thathwaye ?😅-(balaganne puluwan"PUDGALEEKARANAYA"-hete anidda anuraya patan ganne kote !)-iislaama parate bahine mung /peratto 😅😅😅

    • @Chirana_Kalansooriya
      @Chirana_Kalansooriya 15 годин тому

      ​@@SatahanRadioඊයෙ අර පාර්ලිමේන්තුවේ පිස්සු නටපු දොස්තර ජනාධිපතිවරනයට කලින් අනුරගෙ නියෝජිතයෙක් එක්ක ඩීල් එක්ක දාන්න හදන වොයිස් රෙකෝඩ් එක ගැන අදහස මොකක්ද,,ඒකෙදි අන්තිමට ඔය දොස්තර ඊලාම්වාදී අදහසකුත් ප්‍රකාශ කරනවා,dp එකේ නියගලා මලකුත් දාගෙන,,,,,,,,අවධානයත් ඉල්ලන ගමන්,වෙන මොකක් හරි වැඩකුත් යටින් යනවා වෙන්න පුලුවන් නේද,,ඒ ගැන ටිකක් හොයලා වීඩියෝ එකක් දාන්න පුලුවන් නම් හොදයි සහෝදරයා

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 День тому +176

    හිරු තහනමි කර යුතුය ජනපති තුමනී ඔබගේ අවධානය පිණිසයි බොරු කියන හීරුට විරුද්ධව නඩු දමා චැනලය තහනමි කරනු

    • @SheriffComstock
      @SheriffComstock 21 годину тому +1

      රාජපක්ස හැතිකරේ කළා වගේ එහෙම මෝඩ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කවදාවත් මාලිමා ආණ්ඩුවකින් කරන්නේ නැහැ. හොඳම දේ තමයි රජය සම්බන්ධයෙන් නිල වශයෙන් රජයේ මීඩියා අංශයෙන් තොරතුරු ගන්නේ නැතුව බොරු ප්‍රචාර ගෙනිච්චොත් ඒවාට දරන්න තරම් අමාරු දරුණු දඩයක් ගහන එක. ඒක නොගෙව්වොත් channel එකේ airtime නැති කරනවා කියලා නීතියක් ගේන එක.

    • @rachelperaud1945
      @rachelperaud1945 4 години тому

      එහෙම කරපු ගමන් පරන උන් රෙදි කරට අරන් එයි මාද්‍ය මර්දනය කරනවා කියල .

  • @Prasaaaa
    @Prasaaaa День тому +154

    හිරැ එකට විරැද්ධව රැල්ලක් ගන්න ඔීන.. මුන් නැත්තන් හැදෙන්නෙ නෑ..කලිනුත් ඔීකුන් තහනම් කරල හැදුනෙ නෑ...😡😡

  • @itadvisorunit2544
    @itadvisorunit2544 День тому +94

    හිරු තහනම් කරන්න මේක ලොකු පිළිලයක්

  • @deshanidilki1684
    @deshanidilki1684 21 годину тому +67

    බොරු වපුරන හිරු තහනම් කරනු

  • @SugathAnanda-y5p
    @SugathAnanda-y5p День тому +67

    හිරු තහනම් කරන්න ඕන

  • @Lemans-br0
    @Lemans-br0 23 години тому +68

    හිරු නාලිකාව ජනසතු කරල රජයට පවරා ගන්න 😮😮😮😮

    • @wolfyperera8935
      @wolfyperera8935 20 годин тому +6

      😂😂 ඒවා එහෙම ගන්න බෑ ඕයි.

    • @Widath-e3x
      @Widath-e3x 18 годин тому

      😹

    • @WeerasinghaSomadewa
      @WeerasinghaSomadewa 17 годин тому

      ​@@wolfyperera8935
      ගන්න බැහැ කියලා බැහැ ඕයි. ඔය සංඛ්‍යත අයිති රජයට. රජය කියන්නේ මහජනතාව. ඒ නිසා බලපත්‍රය නැවත දීර්ඝ නොකළ යුතුයි. ඒක තමයි බහුතර මහජනතාවගෙ කැමැත්ත.

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen День тому +60

    ජනාධිපතිවරනයට කලින් ඉඳන්ම හිරුත් එක්ක කල්ලීයක් සමාජ මාද්‍යයෙ අස්ත්‍ය වපුරනව තමාත් එහෙමයි.

  • @kg94837
    @kg94837 23 години тому +40

    හිරු එක මේවා කරන්නේ නොදැන නෙමේ. විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතුමයි.

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 22 години тому +47

    හිරු එක නිසා තමයි සජියා හැදි ගෑවිලාම ගියේ😂😂

  • @saneerajayan775
    @saneerajayan775 21 годину тому +37

    මුන් නටනව වැඩියි හිරු තහනම් කරන්නම ඔ්නෙ.

  • @arunarajaratne8402
    @arunarajaratne8402 21 годину тому +31

    "රෙනෝ"- වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩේ කළා.

  • @NPWorldOne924
    @NPWorldOne924 20 годин тому +25

    හිරු තහනම් කල යුතුය

  • @sachiradilshan8183
    @sachiradilshan8183 День тому +53

    ඌ අවධාන ගණිකාවක්

  • @nirmaladevi4023
    @nirmaladevi4023 День тому +39

    පැත්ත ගියත් බොරු කියන හිරු.

  • @anurakumara3729
    @anurakumara3729 20 годин тому +13

    මේවා හිතාමතාම කරන වැඩ

  • @traveltheworld1254
    @traveltheworld1254 День тому +42

    රෙනෝ සනත් ජයසුරිය මාලිමාවේ නෙවේ

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 День тому +14

    AKD ❤❤ Npp ❤❤

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe День тому +17

    මේකයි තරිදු... මේකට ක්‍රියාමාර්ගයක්.නොගත්තොත් මේක මේ ආණ්ඩුවෙ අවසානය.. මේ.මාස දෙකට මේවගෙ.නිව්ස් කියක් ගැහුවද ?

  • @ashikastouter6086
    @ashikastouter6086 20 годин тому +14

    හිරු හැදෙන්නේ නෑ....බොරු සමාජගත කිරීම සීමාවක් නෑ.

  • @srilankanraja9338
    @srilankanraja9338 День тому +14

    என் அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கு அன்பு வணக்கம். 🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👌👌👌👌👌

  • @lepanhar9350
    @lepanhar9350 День тому +22

    පාර්ලිමේන්තු වේත් බුමිමගෙන ඉන්න බැනේ, ජෝකර් කෙනෙක් ඉන්න ඔිනේ හිනාවෙලා ඉන්න. දෝස්තර උනත් ගහගෙන අැවිත් තියෙන්නේ සිලින්ඩර පිස්සු බලු බෙහෙතක් එ්කයි අවුල,

  • @sugeethadavid2245
    @sugeethadavid2245 18 годин тому +2

    Well Explained 🙏

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 22 години тому +11

    සජිත් කියන්නේ අමු ගවයෙක් 😂😂 ඕක ඔනී පොඩි එකෙක්ට ඒකේ තේරුම් ගන්න පුළුවන්

  • @IranganiUwagedona
    @IranganiUwagedona 23 години тому +14

    ලාමකටිංටිංව පාර්ලිමේන්තුවෙන් ගහලා එලවන්න

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera 19 годин тому +7

    ඒ මනුස්සයාව යාපනේ මිනිසුන් පත් කෙරුව එකට ඒ මිනිසුන් අද කනගාටුවෙනවා ඇති

  • @Ravy.G
    @Ravy.G День тому +16

    හිරැ සහ දේරන දෙකම වාහාම තහනම් කලයුතුයි! ඔවුන්ගෙ බලපත්‍ර අහො‌සි කලයුතුයි.

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 День тому +7

    👏🏻👏🏻👏🏻👍👍👍❤️❤️❤️

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u День тому +8

    Akb and npp are the best of the best in the world 🎉😂❤❤

  • @InduHewapathirana
    @InduHewapathirana 17 годин тому +1

    Excellent speech my dear

  • @dsniymaobarasika8650
    @dsniymaobarasika8650 День тому +17

    අනිවාර්යෙන්ම හිරු කියන මාධ්‍යතාලය තහනම් කළ යුතුමයි

  • @chamilasuraweera9183
    @chamilasuraweera9183 19 годин тому +14

    හිරු දෙරණ ජනයාට ඉතාම අහිතකරයි.

  • @westenmatch1928
    @westenmatch1928 17 годин тому +6

    හිරු නං ඉතිං බොරු තමයි..මං නං සෝශල් මීඩියා පවා හිරු දෙරණ බ්ලො.ක් කරල තියෙන්නෙ

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena 20 годин тому +1

    Good statement, Good morning

  • @pkds1983
    @pkds1983 День тому +19

    නමත් රෙනෝ වැඩත් රෙනෝ

  • @SumitraJayakodi
    @SumitraJayakodi День тому +8

    ඉස්සෙල්ලම උඹේ කමිසෙ බොත්ත
    ම දා ගනිං..මයිල් ටික පේනවා..
    දත කැඩුනට නම් මක් කොරන්ඩද ?
    ගානට වැඩි වෙන්න..එපා.සංයම
    යෙන් හුස්ම අරං කතා කරපං.
    අහන අපටත් සිහිය නැති වෙනව
    බං පිට පොට යනකොට..😂😂😂❤❤❤❤❤❤❤

  • @cailyphotos
    @cailyphotos 18 годин тому +3

    හිරු කැමතිනැ nnp දිනුවට රෙනොගෙ මල්ලි නිදහස් කරගන්න බැරි හින්ද

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 21 годину тому +12

    සජිත්ලා ආයේ එන්නෑ NPP එක අඩුම අවු 25ක් රජය කරනවා...

    • @Gmnks91
      @Gmnks91 20 годин тому +3

      හීනෙන්ද

    • @westenmatch1928
      @westenmatch1928 17 годин тому +1

      ​@@Gmnks91බලය මාරුවෙලා තියෙන්නෙ මහජනතාවගෙ පැත්තට...ආයෙ මිනිස්සු ප්‍රභූ පැලැන්තිය විශ්වාස කරල රටක් පාලනය කරන්න බලයක් දෙයි කියල හිතන්න බෑ...මාලිමාව කිව්ව දේවල් කලොත් ඊළඟ දශකය ඔවුන්ගේම පාලනයක් වෙයි

    • @janakajayaneththi3167
      @janakajayaneththi3167 3 години тому

      ​@@Gmnks91සම හරක් හීන කියල හිතපු දේවල් සැබෑවෙලා තියෙන නිසා, පෙර නිගමන වලට එන්න කළබල වෙන්නෙපා. අපි බලමු....

  • @NPWorldOne924
    @NPWorldOne924 20 годин тому +4

    ජයසූරිය නැවත පොඩ්ඩක් බලන්න

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 День тому +2

    💯

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 18 годин тому

  • @hartwoodservices2842
    @hartwoodservices2842 День тому +12

    ත්‍රාඩ කුඩු හිරු ට නම් පාඩමක් උගන්නන්නම ඕන.

  • @pahantharuwa5815
    @pahantharuwa5815 День тому +9

    නමක් ගමක් නම් දන්නේ නැහැ .හැබැයි පිස්සෙක්.

    • @DammikaW48474
      @DammikaW48474 22 години тому +1

      රාමනාදන් ආර්චන

    • @smhs3313
      @smhs3313 2 години тому

      නම රාමනාදන් ගම යාපනය හැබැයි පිස්සෙක්.😆😆

  • @kasun-chathuranga
    @kasun-chathuranga 17 годин тому +1

    හිරු TV එන්නත් කලින් හිරු FM තහනම් වෙලා ⁣තිබ්බනේ බොරු කියුව කියල😅. 2007 වගේ ඉදන්.

  • @jockerfan
    @jockerfan 16 годин тому +2

    හිරු තහනම් කල යුතුයි

  • @bishreenabdulla8638
    @bishreenabdulla8638 20 годин тому +3

    Warthamana janapathi anura kumara igenagatha duppat paselata bus ekak parithyaga kala e udara nihathamani sajabe nayaka sajithta jayawewa

    • @Shirline-l9n
      @Shirline-l9n 18 годин тому +2

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @ranganamahesh6390
    @ranganamahesh6390 День тому

    👍👍

  • @Indrajithmeghanada
    @Indrajithmeghanada 19 годин тому +1

    Crying is getting near my friend.

  • @Janka-c9f
    @Janka-c9f 22 години тому +5

    රෙනෝ අන්ඩුවෙ දේවලයෙ රෙනව
    .

  • @shriyaniherman8345
    @shriyaniherman8345 18 годин тому +1

    පව් අප්පා ඇයි සජිත්ටම මෙහෙම වෙන්නේ😂😂😂

  • @sivapalansreekanthan2827
    @sivapalansreekanthan2827 День тому +3

    Doctor Archuna is a mental huttek.
    Shame on Jaffna people for sending this guy.😢

  • @InduIndu-r1y
    @InduIndu-r1y День тому +12

    හිරු නොදකින් .අපි බලන්නෙ නෑ

  • @AyeshaMadhushani-ku4qz
    @AyeshaMadhushani-ku4qz 16 годин тому +1

    අනිවාර්යයෙන් ඊලගට හිරු එකට තමයි හොඳ පාඩමක් උගන්වන්න ඕන.

  • @palliyaguru332
    @palliyaguru332 16 годин тому +1

    හිරු පාර්ලිමේන්තුවේ රෙනෝ...රෙනෝ ...රෙනෝ මාස්ක් දාගන්න අලුත් මන්ත්‍රිවරුන්ට උපදෙස් දෙය්.

  • @shanthadanasiri6930
    @shanthadanasiri6930 День тому +5

    හිරු එක විතරක් නෙවෙයි සිරස මාධ්‍යෙනුත් දුන්නා ඕක

  • @ChamindaMobile
    @ChamindaMobile 21 годину тому +4

    මාධ්‍යය ට අත තියන්න ගියොත් අවසානය තමයි.

    • @jayathissabandara1560
      @jayathissabandara1560 21 годину тому +3

      Ei ubage අම්මට හිරු kelinawada

    • @ChamindaMobile
      @ChamindaMobile 20 годин тому +2

      @jayathissabandara1560 අනේ බං ජෙප්පො බොලාගෙ අවසානයත් වැඩි ඈතක නෑ. මොන්ටිසෝරි පාර්ලිමේන්තුවෙ ගොන් පාට් උබලට මැජික් වගේ ඇති.

    • @ChamindaMobile
      @ChamindaMobile 17 годин тому

      @jayathissabandara1560 ජෙප්පො හිතන් ඉන්නෙ උන්ගෙ කුණුහරුප වලට හැමදාම අනිත් වුන් බය වෙයි කියල.

    • @sachiya12adhi
      @sachiya12adhi 14 годин тому

      ​@@ChamindaMobile කුනුහරප කතා කියන්නෙ ඔයාලනෙ😂😂😂
      අසත්‍ය තොරතුරු දාන නාලිකාව ට පියවර ගන්න එපාද? 😂

    • @ChamindaMobile
      @ChamindaMobile 13 годин тому

      @@sachiya12adhi ඒ ඔයාල හිතන විදිය නේ. අසත්‍ය ප්‍රවුර්ති දාන්නෙ මුන් විතරද? ඔයාලගෙ ලොක්කගෙ පටන් කියන්නෙ බොරු නේ. බලයට ආවෙත් තනිකරම බොරු කියල නේ. එතකොට මාද්‍ය ආයතනයක් බොරු කියනවනම් පුදුම වෙන්න දෙයක් නෑ. ඕනනම් නීතිමය පියවර ගන්න පුලුවන්. 88-89 කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන නෑ.

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 День тому +4

    තවත් හිරු කරන්නෙත් ඒකමයි.

  • @funmemes5915
    @funmemes5915 День тому +6

    hiru ta nam ithin behethak denna wei issarahata. mahinda dunne eka news ekata shot eka

  • @manjurohana
    @manjurohana 15 годин тому +1

    මේවා ජෝක් විදිහට ගන්න එපා.මොකද මේවා ජෝක් නෙමෙයි.ඉස්සරහට ලොකු වදයක් වෙන චරිතයක්.ඔබට හිනාවෙන් කාරනයක උනාට මේක විහිලුවක් නෙමෙයි.

  • @alexfernando7140
    @alexfernando7140 23 години тому +3

    අවධාන හිගන්නෙක්!

  • @radeeshdeshan
    @radeeshdeshan 19 годин тому +1

    HIRU WARJANAYA KARAMU 🙏🙏🙏 HIRU THAHANAM KIREEMATA API HAMOMA RAJAYATA BALA KARAMU...HIRU RENO THAMA SAHODARAYA BERA GANIMATA RATA GINI THABEEMATA BALAGENA SITI...

  • @WasithaSamaranayake
    @WasithaSamaranayake 18 годин тому +3

    හාවා ,කාටානායක වගෙම මැන්ටල් තරිඳු .

  • @felixrajaratnam6230
    @felixrajaratnam6230 21 годину тому +4

    You have a great sense and intention

  • @manojpriyasad5674
    @manojpriyasad5674 17 годин тому +1

    රෙනො රෙනවනෙ ඉතින්. නම වගේමයි.😂😂😂

  • @sanjeewaamila4207
    @sanjeewaamila4207 21 годину тому +7

    හිරැ හොරැ...........

  • @GaminiMarabe-zs9wv
    @GaminiMarabe-zs9wv 21 годину тому +3

    සජිත්ට කෙළවීම නෙමෙයි .
    මුගෙ කුරුටුගාමී ලබ්බට උනේ මොකක්ද කියල කියන්නෙ නෑ.
    අර්ජුනා නියන්නෙ කොටි බළල් අතක්.

  • @TharinduNiroshan-fl2ch
    @TharinduNiroshan-fl2ch 18 годин тому +1

    ඌ පොඩි අවදානයක් ගත්තේ.. හැබැයි ඌ අන්තිමට කියපු වචනේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. (දෙමළ ඊලමට ජය වේවා ) කියලා තමයි ඌ කියන්නේ? 🤔🤧

  • @ddhammi7349
    @ddhammi7349 18 годин тому +1

    මාලිමාවෙ නොවෙයි...ඒ මංත්‍රි ස්වාධීන කියල එයාම කියන්නෙ.කන් ඇහෙන්නැති උන්ද ඉන්නෙ

  • @Shirline-l9n
    @Shirline-l9n 19 годин тому +2

    NPP එකට භෝජනාගාර සම්ප්‍රදාය OK . පුටු සම්ප්‍රදාය, ජය මංගල ගාථා සම්ප්‍රදාය not OK

    • @APSARAWickramasinghe
      @APSARAWickramasinghe 18 годин тому +1

      ඒක තමයි මාත් කියන්නේ එන ඔක්කොටම ඔන්න ඔහේ කොහේ හරි ඉදගන්ට කියන්නේ නැතුව, ආපු අමුත්තොන්ට දැන් මේක ඉවරයි දැන් පලයල්ලා කියන්නේ නැතුව නේද ඔයා හරි 🥱

    • @sachiya12adhi
      @sachiya12adhi 14 годин тому

      ජයමංගල ගාතා කිව්වනම් උබලමයි කෑගහන්නෙ කෝ චාම් බව කෝ කියලා😂😂

  • @dilmuthushani
    @dilmuthushani 15 годин тому +1

    කුඩු හිරු බලන එක නවත්තන රැල්ලක් හදමු

  • @anelien2586
    @anelien2586 17 годин тому +2

    හිරු රෙනෝ

  • @Indrani-mj6ui
    @Indrani-mj6ui 20 годин тому +2

    මේවගෙ කරකෙක් කිසිදාක nppඑකටඕනෑම නෑ

  • @cecil46628
    @cecil46628 18 годин тому +1

    මෙන්න හිරු රෙනෝ........

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 9 годин тому

    තහනම් කිරීම වර්තමානයට ගැළපෙන දෙයක් නොවෙ ,කල යුත්තේ ප්‍රතිෂෙප කිරීම.

  • @tharindusakuranga6462
    @tharindusakuranga6462 19 годин тому +1

    නියමයි නියමයි කොල්ලෝ මාරුවට කිව්වා 😅

  • @Victor-o4z1l
    @Victor-o4z1l День тому +1

    Hiru 🤮🤮🤮

  • @MsleeMale
    @MsleeMale 21 годину тому

    News aka sinha nowi kiyanna respect.

  • @uniquethoughts1161
    @uniquethoughts1161 15 годин тому +1

    පොඩි එකෙක් කක්කා දානකල් බලන් ඉන්න ච කසඩ බල්ලෝ ඉන්නවා...කක්කා චුට්ටක් වුණත් හරි සතුටුයි...😅

  • @DharmapriyaWijenayake-i6h
    @DharmapriyaWijenayake-i6h 10 годин тому

    නිරුවත් සිරුරෙ ළිඟුවල
    සම බව පෑවා
    සෝදා ඔළුව අපෙ උන්
    ඇදගෙන නෑවාවා
    යුධ කඳවුරු ඉවත්කර
    උම්බෑ කීවා
    ආවා කල්ලියත් යළි
    කොළඹට ආවා
    කුහක සිතට නොහැගෙන
    අන්ධ නෙතට නොපෙනෙන
    සත්‍යය........

  • @ZenitaDeSilva
    @ZenitaDeSilva 21 годину тому

    No respect for such people.. sad what education has done to them

  • @UD-95
    @UD-95 13 годин тому

    පොරගෙ පොඩි ජාතිවාදි ලයින් එකකුත් තියෙනවද මංදා, ඒ ලයිව් එකේ එක තැනක පොර කියනව "තමිලන්ඩා" කියලා පොඩි වෙනම tone එකකින්. ඉස්සරහට තමා බලන්න වෙන්නේ.

  • @HaroonZain-l5j
    @HaroonZain-l5j 16 годин тому

    Ban Heru😡😡😡😡😡😡😡

  • @hettiarachchireiyanzi3665
    @hettiarachchireiyanzi3665 23 години тому

    Im By heart operation leader should be given to Sajith only. Not ather basted😢

    • @DammikaW48474
      @DammikaW48474 22 години тому

      "Operation" leader??? What is that? You need a surgeon, do you?😂

  • @shamenperera102
    @shamenperera102 16 годин тому +1

    හිරු unsubscribe karala godak kal

  • @PKLIWAN
    @PKLIWAN День тому

    Okata putu nodun tamil brother appreciate your behaviour

  • @kumara-v5m
    @kumara-v5m 4 години тому

    පැත්ත ගියත් පචම කෙලින කුඩු හිරු 🐄🐄

  • @HarshaChathu-j5j
    @HarshaChathu-j5j 17 годин тому +1

    හිරැ නම් ඉතින් ගු තමයි

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 17 годин тому

    දොස්තර හොද හිත එකෙත් පිස්සු දොස්තර කෙනෙක් හිටියා මේ එයා ,,,,දැ

  • @r.s.g.5106
    @r.s.g.5106 22 години тому +1

    Hiru නම හොරකම 😂

  • @mangalanishantha5451
    @mangalanishantha5451 18 годин тому +4

    බොරු නිවුස් දාන නිසා හිරු බලපත්‍රය අත්හිටුවන්න ඕනා...

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 16 годин тому

    මල්ලි පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා..ඒක දන්නෙ නැති කෙනෙක් ඒ දෙමල කෙනා

  • @rakithaperera3501
    @rakithaperera3501 13 годин тому

    යාපනයෙන් පැමිනි ස්වාධීන මන්ත්‍රීතුමා අමතන්නේ දෙමළ ඊලමේ සිට කතා කරනවා කියලද කියන්නේ, එතකොට නීතිමය ගැටලුවක් නැද්ද. මොකද්ද නීතිය සහ දඩුවම මේ සම්බන්දව.

  • @shanthajayalath6713
    @shanthajayalath6713 День тому +2

    Hiru eka unge lokkage namatama galapenawa ..hiru ratama nomaga yawanna eda Sitama dagalanawa..thahanam kala yuthui

  • @jehanfernandosacousticacovrs
    @jehanfernandosacousticacovrs 19 годин тому +3

    uba maha napunsakayek aththa katha karapan waalayo...ubata u weerayekda ballo...uba dakkada u ta kiyanna kiyanna dapu toke eka... ubewage sakkili madya wadiyek..

  • @NiroshaniGamage-o4k
    @NiroshaniGamage-o4k День тому

    Vedio eke ohuma කියනවා "mama ස්වාධීන මන්ත්‍රී "kiyala තරිඳු

  • @romesh.wijetunge
    @romesh.wijetunge 19 годин тому +1

    හත්පොලේ රෙනෝ

  • @chinthakaperera8337
    @chinthakaperera8337 20 годин тому +2

    රැල්ලක් හදමු මේ බොරු කියන හිරැ ඇතුළු ජඩ මාධ්‍ය තහනම් කරන්න ඕනි කියල #akdsrilanka

  • @shyamanthaperera
    @shyamanthaperera 22 години тому +1

    හිරු කියන්නෙම බොරු

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 20 годин тому +1

    හිරුනම් ගූ හතයි

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 20 годин тому +1

    කැරි හිරු