Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොඳ සාකච්ඡාවක් .N.P.P ගැන ඉෂාරගේ කියවීම superb
ඉෂාර ප්‍රමුදිත ව්ක්‍රමසිංහ ❤❤❤❤❤❤ රට වෙනුවෙන් කළ මෙහෙවරට හා ඉදිරියටත් කරනු ලබන මෙහෙයට විදෙස්ගත අපේ ප්‍රණාමය!!!
U did a major part..respect malli..❤
💖💖💖 ස්තුතියි පක්ෂයට ඔබ දැක්වූ දායකත්වයට
මාතෘභූමිය පුනරුද යුගයට ගමන් කරන මාවතට පිවිසී සිටී..අප පැතූ වෙනස එයයි..ඔබගේ අදහස් ඉතාමත් නිර්ව්‍යාජ පැහැදිලි අදහස්...👍
Bro !?what ?!? මල්ලී කියලා කතා කරන එකට කැමති වුණා??? පාලම යට කුඩු විකුණන එකත් කතා කරන්නේ "මල්ලී" කියලා තම business එක කර ගන්ඩ ඕන නිසා 😂😂😂😂
😂
විපක්ෂය උදවු කිරිම කෙසේවෙතත් වරදිනකම් බලාගෙන ඉන්නවා කියලා පේනවා
💖👌 අනිවා අපි බලාගෙන ඉමු සහෝ 🤣
Harima Sundara kenek isara❤
ලහිරු මහත්තයො ඔබ තුමාට නැවතත් අර්ජුන කමලනාත් කියන කුහකයව සාකච්ඡාවකට සහභාගි කරගන්න පුලුවන්ද, 🙏
බලාගමු කියලා කියන්න පුලුවන් වැටිච්ච වෙලාවක ගොඩ ගන්න ඉදිරිපත්ව වෙන්න පුලුවන් කෙනෙකුට නැත්නම් රැල්ලට ඡන්දෙ දාලා හැම දාම පන්න පන්න ඉන්න මිනිස්සු සෙල්ලම් කරන්නෙ රටේ සියලු ජනතාවගේ අනාගතය ත් එක්ක.
අප්ප්රකාශිත චන්දවලට අපිත් ඇතුළත් මොකද විදෙස්ගතව ඉන්න නිසා
අනිවාර්යෙන් රටේ මාලිමාවට සහය දුන්න මිනිස්සු බලං ඉන්නේ හරියට කරනවාද කියලා
First comment..puluwnnm meka pin karann Hari tv..Please postpone A/L🥺මේ සැරේ උසස් පෙල ලියන ලමයි ගොඩක් අසරණ වෙලා ඉන්නේ...පාලකයිනි ඉක්මනින්ම සාදාරණ තීරණයක් අපිට දෙන්න🥺අපි කිසිම වෙලාවක් රජයෙන් වැඩිපුර කාලයක් ඉල්ලන්නෙ නෑ..අපිට ලැබිය යුතු නමුත් අපිට නොලැබුන දවස් 79න් දවස් 30ක් විතරයි ඉල්ලන්නේ..ජනාදිපති මාමේ, අගමැති නැන්දේ, පාලකයිනි අනේ අපිට සාදාරණ තීරණයක් දෙන්න..අපේ අනාගතේ දැන් තියෙන්නෙ ඔයාලගේ අතේ..මෙච්චර කාලයක් හීන වෙනුවෙන් ඉගෙනගෙන අන්තිම මොහොතෙදි අපිට අපේ හීන, ආසාවල් බොද කරගන්න බෑ 🥺අපි ඉල්ලන කාලය අපිට දෙන්න.මේ වෙලාවේ අපි ගොඩක් අසරණයි🥺🙏🙏
ටිකක් ඉවසලා ඉන්න. යහපත් පිළිතුරක් ලැබෙයි. බලංගොඩ කස්සප හිමිත් උපරිම උත්සහයක් ගන්නවා...
@traveltectours6561 අනේ ඔව් එහෙම වෙන්න 🥺
@@Kalpachandradhipathi ඇයි මනුස්සයෝ හිනා වෙන්නේ ඇත්ත කිව්වම..
Theruwansaranai 🙏
Lahiru wa simple lahiru vidiyata dakinna kamathi .
Harima aasawen ahan hitapu saakachchaawak...❤
Paypal ගැන video එකක් කරන්ඩකො
Oya,sangeeth rodny thawa aya mokuth balaporuththu nowee kapakereem kala godak pin ❤🫡
Paypal වලින් ලංකාවට සල්ලි withdraw කරන system එක හදල දෙන්ඩකො
❤❤❤❤❤❤
ඔක්කෝම හරි කියමුකෝ ලහිරුගේ hair style එක.😮
😂😂😂😂😂❤
මේ වැඩසටහනෙන් පස්සේ ලැබෙයි
ඉතින් උසස් පෙල ලමයින්ගේ අයිතිවාසිකම් අමු අමුවේ ඔය නොසලකා හැරියේ කතා කරන්නකෝ ඔයාලයත් campus ගිය අයනේ 😢
After 5 years tv ek news baluwe .
අපි රට ඉන්නේ අපේ චන්ද අහක ගියා
අනේ ලහිරු ඔය කොන්ඩ කපලා තියෙන විදිහ, personality එකටයි, වෘතියටයි ගැලපෙන්නෙ නෑ නේද?
අනේ ලහිරුගේ කොණ්ඩෙට මොකද වුනේ?
Kauda mey??
අනේ සමාවෙන්න මන් දන්නේ නෑ මහත්තයා ඔබ කව්ද කියලා
හදවතට දැනෙන දෙයක් කියනවා
Kauda me kiyahan mulinma
මාලිමාවේ කැපවෙලා වැඩ කරන සහෝදරයෙක්
එක රැයකින් ඕන දෙයක් කරන්න පුලුවන් නම් කෝවිඩ් වෙලාවෙ අර පාලිත තෙවරප් පෙරුම කරපු දේවත් කරේ නැහැනෙ තමන්ට බලය එනකම් සමාජ සේවය කලේ නැත්තෙ ඇයි .
Npp Eka porondu une Naya geweem sulu deyak kiyala ewa kiwwe rate tatwaya danne nati wada? Dan balan inna kiyanna nam npp Eka onuda halo. Monawada me baila. Daiersporawe illim tikat deela jeewitha dahas ganan in deela ugattu uturat deela tamai meda nawatinne😂😂😂😂😂😂
ණය ගෙවන එක සුලු දෙයක් කියලා කියපු එක ලින්ක් එකක් මේකට දාන්ඩකෝ
අනේ අනේ තොපි 2048 වෙනකම් ඉන්නවා කියපු ඇම්බැට්ටයෝනේ😂
❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
හොඳ සාකච්ඡාවක් .N.P.P ගැන ඉෂාරගේ කියවීම superb
ඉෂාර ප්‍රමුදිත ව්ක්‍රමසිංහ ❤❤❤❤❤❤ රට වෙනුවෙන් කළ මෙහෙවරට හා ඉදිරියටත් කරනු ලබන මෙහෙයට විදෙස්ගත අපේ ප්‍රණාමය!!!
U did a major part..respect malli..❤
💖💖💖 ස්තුතියි පක්ෂයට ඔබ දැක්වූ දායකත්වයට
මාතෘභූමිය පුනරුද යුගයට ගමන් කරන මාවතට පිවිසී සිටී..අප පැතූ වෙනස එයයි..ඔබගේ අදහස් ඉතාමත් නිර්ව්‍යාජ පැහැදිලි අදහස්...👍
Bro !?what ?!? මල්ලී කියලා කතා කරන එකට කැමති වුණා??? පාලම යට කුඩු විකුණන එකත් කතා කරන්නේ "මල්ලී" කියලා තම business එක කර ගන්ඩ ඕන නිසා 😂😂😂😂
😂
විපක්ෂය උදවු කිරිම කෙසේවෙතත් වරදිනකම් බලාගෙන ඉන්නවා කියලා පේනවා
💖👌 අනිවා අපි බලාගෙන ඉමු සහෝ 🤣
Harima Sundara kenek isara❤
ලහිරු මහත්තයො ඔබ තුමාට නැවතත් අර්ජුන කමලනාත් කියන කුහකයව සාකච්ඡාවකට සහභාගි කරගන්න පුලුවන්ද, 🙏
බලාගමු කියලා කියන්න පුලුවන් වැටිච්ච වෙලාවක ගොඩ ගන්න ඉදිරිපත්ව වෙන්න පුලුවන් කෙනෙකුට නැත්නම් රැල්ලට ඡන්දෙ දාලා හැම දාම පන්න පන්න ඉන්න මිනිස්සු සෙල්ලම් කරන්නෙ රටේ සියලු ජනතාවගේ අනාගතය ත් එක්ක.
අප්ප්රකාශිත චන්දවලට අපිත් ඇතුළත් මොකද විදෙස්ගතව ඉන්න නිසා
අනිවාර්යෙන් රටේ මාලිමාවට සහය දුන්න මිනිස්සු බලං ඉන්නේ හරියට කරනවාද කියලා
First comment..
puluwnnm meka pin karann Hari tv..
Please postpone A/L🥺
මේ සැරේ උසස් පෙල ලියන ලමයි ගොඩක් අසරණ වෙලා ඉන්නේ...
පාලකයිනි ඉක්මනින්ම සාදාරණ තීරණයක් අපිට දෙන්න🥺
අපි කිසිම වෙලාවක් රජයෙන් වැඩිපුර කාලයක් ඉල්ලන්නෙ නෑ..
අපිට ලැබිය යුතු නමුත් අපිට නොලැබුන දවස් 79න් දවස් 30ක් විතරයි ඉල්ලන්නේ..
ජනාදිපති මාමේ, අගමැති නැන්දේ, පාලකයිනි අනේ අපිට සාදාරණ තීරණයක් දෙන්න..
අපේ අනාගතේ දැන් තියෙන්නෙ ඔයාලගේ අතේ..
මෙච්චර කාලයක් හීන වෙනුවෙන් ඉගෙනගෙන අන්තිම මොහොතෙදි අපිට අපේ හීන, ආසාවල් බොද කරගන්න බෑ 🥺
අපි ඉල්ලන කාලය අපිට දෙන්න.
මේ වෙලාවේ අපි ගොඩක් අසරණයි🥺🙏🙏