ඕනෑම පොල් පැලයක්,අවුරුදු තුනක් තුනාහමාරක් ඇතුලත සාර්ථකව පීදෙන ක්‍රමය🌴🌴🌴

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 211

  • @utharabope3891
    @utharabope3891 Рік тому +2

    ජය වේවා !! වගාව සරුසාර වේවා !!
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏

  • @sandeepanithennakoon8919
    @sandeepanithennakoon8919 Рік тому +2

    Godak wedagath vedio ekak... budu saranai ...!!!🙏🙏🙏

  • @AIAttanayake
    @AIAttanayake 2 місяці тому

    ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. ගොඩක් ලස්සනයි පොල් වත්තක. මම. Subscribe කරා.

  • @syanesyane9015
    @syanesyane9015 Рік тому +1

    ගොඩක් ස්තුතියි

  • @lakithayohan3028
    @lakithayohan3028 Рік тому +1

    ජයෙන් ජය

  • @balasuriyaranasinghe1673
    @balasuriyaranasinghe1673 Рік тому +1

    ❤very good 👍

  • @kdnchandrasiri6709
    @kdnchandrasiri6709 10 місяців тому

    Aththa hondata gahata selakuwoth prathipala lebenawa. Jayawewa

  • @UddikaJayampathi
    @UddikaJayampathi Рік тому +1

    හොද වැඩක් යළුවා😅

  • @sunithasunitha5134
    @sunithasunitha5134 Рік тому

    මාමේ අනිවාර්යෙන්ම වීඩියෝ එක පැහැදිලිව අපට ඉදිරිපත් කරන්නමාමට දෙවිපිහිටයි

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 2 місяці тому +1

    මාත් කරලා බලන්නම් හිටවලා තියෙන්නේ 😊

  • @GaminiJayatissa-k1p
    @GaminiJayatissa-k1p Рік тому +1

    Thank you.

  • @thevinuadhikari7680
    @thevinuadhikari7680 Місяць тому

    🔫🔫😀😀😀Rපොල් වල කෙම ඉතා වටිනවා .ඔබට ජය !

  • @nishandanuska5336
    @nishandanuska5336 Місяць тому +3

    ජලයයි අවුවයි තියෙනවනම් ඉක්මනට පීදෙනවා...... දෙයක් කියලා දෙන කෙනාට බනින්නෙ නැතුව වැදගත් දේ ගන්න බලන්න❤....

  • @seethaparara
    @seethaparara 4 місяці тому +3

    ඔබ කීව දේ හරිවෙි .... දැන ගියොත් කතර ගමවෙි.... නොදැන ගියොත් මක්කද අතරමගවෙි..... ඔබ කියාදෙන ටික අහකවෙලා ..෴රන් කියුමිවෙි.෴...

  • @chamindaghanathilaka8703
    @chamindaghanathilaka8703 Рік тому +1

    නියමයි කිරිමහත්තයා

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 Рік тому

    Godak watina video ekak.digugamanak yanna subaathum.jayen jaya.

    • @rawana927af5
      @rawana927af5 Рік тому +1

      තෝ වීඩියෝව බැලුවෙ ගුලි කාටේ තියං නේද,,,,😍😍😍

    • @DushaKolla
      @DushaKolla  Рік тому

      නිකම් ගොන් ආතල් ගන්න එපා බන්

  • @kusumalatha3936
    @kusumalatha3936 Рік тому +1

    Theruwange saranayi puteh oyata parssamin 🙏🙏

  • @ජීවයක්
    @ජීවයක් Рік тому

    Good job

  • @patrickanthanies9774
    @patrickanthanies9774 Рік тому

    Budusaranai , devipihitai.❤❤

  • @sunithasunitha5134
    @sunithasunitha5134 Рік тому +11

    මට දැනගන්න ඕනේ පොල් වගාවට එන කුරුමිණියන්ට මොනවද කරන්නේ කියලා අපව දැනුවත් කර අයට ගොඩක් ස්තූතියි බුදු සරණයි ගොවි මහතාටත් බුදු සරණයි දෙවි පිහිටයි

    • @DushaKolla
      @DushaKolla  Рік тому

      ඉදිරියේදී කියලා දෙන්නම්

    • @nimalles2228
      @nimalles2228 9 місяців тому

      ගස් මුලට පොල් අතු, ලෙලි, කුණු දාන්න එපා. දානවනම් මුලින් අඩි දෙකක් විතර දුරින් දාන්න. කපුරු බෝල පොල් පිති අතරට දාන්න

  • @ruwanisepalika-ob6bx
    @ruwanisepalika-ob6bx Рік тому +1

    👍👍

  • @tennakomkunara1693
    @tennakomkunara1693 Рік тому

    Niyamay malli

  • @kusumalatha3936
    @kusumalatha3936 Рік тому +1

    👍👍👍❤❤❤❤

  • @susanthahiruna5489
    @susanthahiruna5489 Рік тому +1

    👍❤️

  • @qatarqatar3940
    @qatarqatar3940 Рік тому +1

    ගොවිමහත්තයට ජයවේවා තෙරුවන් සරණයි

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz 4 місяці тому

    Niyamai

  • @pathirageperera9990
    @pathirageperera9990 Рік тому

    තෙරුවන් සරණයි!!!

  • @kalpanasamaranayaka4745
    @kalpanasamaranayaka4745 Рік тому +1

    අයියයි මල්ලි යි මරැ

  • @ruwanbandara6196
    @ruwanbandara6196 Рік тому +1

    ❤❤❤❤

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 Рік тому

    Teruwan saranai malli jayawewa

  • @wasanaboxing
    @wasanaboxing Рік тому +1

    ආයුබෝවන් 🙏

  • @IshanDushmantha-d1h
    @IshanDushmantha-d1h Рік тому +1

    Pol hitavala thiyena dura kiyada

  • @thilakchandrasirijayanthiw2082

    මම ඔය ක්‍රමයට පොල්පැලයක් හිටේඋවා පොල් ගහා පිදුණා.අඋරුදු තුනෙන්.

  • @thusharajayalal2061
    @thusharajayalal2061 7 місяців тому +8

    ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය වහලා මෙතුමාට අනුව වැඩ කලානම් හරි, රෙද්ද

  • @ajithpathirana1271
    @ajithpathirana1271 Рік тому

    Mage pol pale pol gediyata weyo innawa monada karanna puluwan ..stuti

  • @RandomClipsCast
    @RandomClipsCast Рік тому +2

    පොල් ගැන ඊලග වීඩියෝ එකත් ඕනි

    • @DushaKolla
      @DushaKolla  Рік тому

      අනිවා ඉක්මනින් දෙනවා

  • @PiyasiliLs
    @PiyasiliLs Місяць тому

    agei..agei...stuti denuwath kalata

  • @upulmangala7491
    @upulmangala7491 Місяць тому

    😊😊😊😊❤❤❤

  • @hettigejanaka8072
    @hettigejanaka8072 Рік тому +6

    රොඩු කිරි මහත්තයගේ ඇට දෙක වටේ දාන්න කියපං එතාකොට වල්ල පීදෙයි අවුරැද්දෙන්🤩🤩🤩🤩🤩🤩

    • @DushaKolla
      @DushaKolla  Рік тому +1

      ජෙලස්ද බං

    • @AmilaRumesh-jf7wq
      @AmilaRumesh-jf7wq Рік тому

      😂

    • @thilinamadushanka-fq8gc
      @thilinamadushanka-fq8gc 6 місяців тому

      😂😂😂😂😂

    • @DushaKolla
      @DushaKolla  3 місяці тому

      ඇයි බම් ඔහොම, හරි කැතයි නේද, උබලා වගේ මිනිස්සු නිසා තමා.... කියලා වැඩක් නෑ, ඒක උබටම දැනෙන්න ඕනේ

  • @aseas2429
    @aseas2429 Рік тому +1

    💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏

  • @gagana8451
    @gagana8451 Рік тому +1

    🤟🤟🤟🤟🤟

  • @samjayfor1081
    @samjayfor1081 Рік тому +1

    පොල් පැලයක් ස්ථිරව හිටවන්න ඕන කොච්චර කාලෙකින්ද?කොච්චර උස ගියහමද?අවුරුදු තුනක් හතරක් ගියත් ඔච්චර ලොකුවෙන්නැහැනේ. හොද වැඩක් .තෙරුවන් සරණයි.

    • @DushaKolla
      @DushaKolla  3 місяці тому

      අඩියක් එකහාමාරක් වෙනෝට හිටවන්න😊

  • @SamanHearth-cd3it
    @SamanHearth-cd3it 2 місяці тому

    Kurumini. Ktumi haani nawattaganne kohomada

  • @lesleypeliyagodapathirajag3739

    කුරුමිනි ප්‍රශ්නයට මොනාද කරන්න ඕනා කියලා කියන්න

    • @DushaKolla
      @DushaKolla  Рік тому

      ඒකට විඩියෝ එකක් දෙන්නම්

  • @inokaherath3871
    @inokaherath3871 Рік тому

    Hodai

  • @nandanavije4421
    @nandanavije4421 2 місяці тому

    Rilaunta behetakkiyanna

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 Рік тому +1

    Microphone eka kiri mahattayata dennako. Eya kiysna de thamai wedagath.

  • @shanthawijayamanna5629
    @shanthawijayamanna5629 Рік тому +2

    මෙම ඉඩම පිහිටීම සහ අයාතිකරු සම්බන්ධ කරගත හැකි ආකාරය කරුණාකර සඳහන් කරන්න

    • @DushaKolla
      @DushaKolla  Рік тому

      අයිතිකරු තමා මම

  • @sirimewanrajaguru5301
    @sirimewanrajaguru5301 2 місяці тому

    ❤🎉

  • @pathumkumara3695
    @pathumkumara3695 Рік тому

    හොදයි ❤

  • @sisirakodithuwakku2290
    @sisirakodithuwakku2290 Рік тому +3

    විඩියෝ කරන එකා විඩියෝ නොකර හරස් ප්‍රශ්න අහන කොට කොහොමද හරියාකාර පැහැදිලි කරන්නේ බුරුවෙක්

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 Рік тому

    Aththatama dakinnath asai ei vagava vagavata asa nathi ayata meva vadak na ekath upathinma enna one mamath vagavata harima kamathi kenekpalayak hitavala eka hadenava balala puduma satutak man vidinne hamotama ei de vidinna pina na obathumage vagava dinen dina nirigi veva diyunu veva

    • @DushaKolla
      @DushaKolla  Рік тому

      ඒවා හැමෝටම එන්නෙ නෑ, කිසිම දෙයක් දන්නේ නැති හරක් ඉන්නේ

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 Рік тому +1

    Rathu kuruminiyagen beeeraganna widiya kiyanna.

    • @DushaKolla
      @DushaKolla  Рік тому

      ඉදිරියේදී විඩියෝ එකක් දානවා

  • @AnandaJayakodi-g1w
    @AnandaJayakodi-g1w Рік тому +1

    Maka vadagth dayk kiuva nana. Hoda dija thoragnna vidiy sitavana vidiy ava nana .

  • @jagathnishantha7233
    @jagathnishantha7233 Рік тому +1

    ඒ මනුස්සයට කියන්න හදනදේ කියන්න දෙන්න. මැද්දට පැනලා බාද කරනකොට කියන්න හදනදේ අමතක වෙනවා. මේක ප්‍රශ්න විචාරාත්මක වීඩියෝ එකක් වගේ.

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 Рік тому

    නියමයි නියමයි නියමයි....

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 Рік тому

    Apuruiiii bs..

    • @gangajayakodi2071
      @gangajayakodi2071 Рік тому

      Sadde මදි නේද

    • @DushaKolla
      @DushaKolla  3 місяці тому

    • @DushaKolla
      @DushaKolla  3 місяці тому

      @@gangajayakodi2071සද්දේ මදි ඇති මේක පළවෙනි විඩියෝ එක, නිකම්ම ෆෝන් එකෙම් කලේ

  • @NilanthaEkanayake-p1y
    @NilanthaEkanayake-p1y 8 місяців тому

    Mamath pol hitawala thiyanawa eth oba thuma kiyana vidiyata gedi na

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 Рік тому +2

    විඩියෝව බැලුව ඩේටා කැපුනා තම්බ්නේල් එකට රැවටුනා විතරයි ,කියල දුන්න දෙයක හෝ් දැනගත්ත දෙයක් නම් නැහැ,,

    • @DushaKolla
      @DushaKolla  3 місяці тому

      පැහැදිලි මදිද, මහත්තයාට මොනාද දැන ගන්න ඕනේ

  • @KaushikaTishan
    @KaushikaTishan 2 місяці тому

    Hadanavidiya kiyannako

  • @JPradip-lp4ee
    @JPradip-lp4ee 7 місяців тому +2

    කුරුමිනි යන්ට බෙහෙත් කියන්න

  • @vinithilakarathna-kn7xz
    @vinithilakarathna-kn7xz Рік тому +2

    ඔබතුමා මුලින්ම කලේ පරන ගහකින් ලබාගත් හොද පොල් ගෙනත් තවන් දාලා පැල කරගත්තු එක.ඊට පස්සේ පොල් පැලය හිටවන්න කොච්චර ගැබුර සහා පලල වලක්ද කැපුවේ.

    • @sathirachandika279
      @sathirachandika279 Рік тому

      Thank you very much

    • @DushaKolla
      @DushaKolla  Рік тому

      අපි නම් අපට පුලුවන් විදිහට උදැල්ලෙන් තමා වල කපා ගත්තේ,

    • @nihalbandula8247
      @nihalbandula8247 11 місяців тому

      කනාටු ගස්වලින් ගන්නා ගෙඩි වලින් පැල කරගත් පොල්පැල පීදෙන්නේ උස ගිහින් 😂😂😂😂😂

    • @DushaKolla
      @DushaKolla  3 місяці тому

      @@nihalbandula8247ඔයත් කණාටු වෙන්න ඇති, ඒකනි ඕම😅

  • @dinushalakmal5628
    @dinushalakmal5628 Місяць тому

    උපරිම අස්වැන්නකට පුවක් වගාව නඩත්තු කරන විදිහ

  • @jagathkarunananda5557
    @jagathkarunananda5557 8 місяців тому +2

    පොල් පැලයට හොදට හිරු එළිය ඔනද

    • @DayaniSamarakkodi
      @DayaniSamarakkodi 2 місяці тому

      ඔව් වදුල වාගෙ ගස් අස්සේ පීදෙන්නෙ නැ ඉක්මනින් 😊

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 4 місяці тому +3

    මොනවද බං මෙ කියන්නේ.
    කියන එවා ඇහෙන්නෙත් නෑ.
    දන්නෙ නැත්නම් නොකර ඉදහල්ලා 😂😂

    • @DushaKolla
      @DushaKolla  3 місяці тому

      එහෙම තමා කොල්ලෝ පටන් ගැම්ම, මේ පලවෙනි විඩියෝ එක😊

  • @jayampathitk4512
    @jayampathitk4512 Рік тому

    Tope top

  • @ranjithdissanayake
    @ranjithdissanayake 6 місяців тому +2

    කරන විදිය විස්තර ඇතිව කියනවාද

  • @danushkaanurada6790
    @danushkaanurada6790 Рік тому

    Wathura thamai mage addakima

  • @kantikanti8596
    @kantikanti8596 2 місяці тому +1

    අනේ මං දන්නෑ බං මොනවද මේ කියවන්නේ youtube channel වලින් හම්බ කරගන්න මිනිස්සු මුලා කරන වැඩ කරන්න එපා කියන මගුලක් හයියෙන් කියපල්ලා හරියට කරපල්ලා

  • @wasantharathnayaka6559
    @wasantharathnayaka6559 4 місяці тому +1

    පොල් පැලයක් කීයද

  • @PuujaSamanmali
    @PuujaSamanmali 3 місяці тому

    හැබැයි.එකමම.පි.ලිගන්නවා.වැටිචිච.පොල්පැලවෙච්ච.මමහැදුව.පුදින්නගත්තා.ගෙඩිත්හැදුන.අවුරුදු.3..නෙන්.දැන්.අතුකඩා.වැටෙනවා.ගෙඩි.දෙකයි.තුනයි

  • @HamiltonEbert
    @HamiltonEbert Місяць тому +1

    කෘමී හානි වළකන කෙම කෝ?

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda Рік тому

    Koheda me palatha

    • @DushaKolla
      @DushaKolla  3 місяці тому

      මැදවච්චිය😊

  • @حنشمسنسنسنسنيمينسنسنسمس

    Hpoda wada sayhamak

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 Рік тому +2

    වතුර නිසා ඉක්මනින් ගස් හැදෙනවා

  • @dhammikaherath1800
    @dhammikaherath1800 7 місяців тому +1

    කාලය නිකරුනේ වැය කරනව

  • @AnandaKumarasiri-u4s
    @AnandaKumarasiri-u4s Рік тому +1

    Govi mahatha mona palatheda.

    • @DushaKolla
      @DushaKolla  3 місяці тому

      උතුරු මැද

  • @vinithilakarathna-kn7xz
    @vinithilakarathna-kn7xz Рік тому +1

    පොල් ගහා වටේට වල් රොඩු නේ දාන්නේ.එතකොට ඔය දාලා තිබුන විදියටද? ගහා මුලටම දාන්නේ නැ නේද ?

    • @DushaKolla
      @DushaKolla  Рік тому

      නෑ නෑ ඔය කියන විදිහට කරන්න, සාර්ථකව පීදේවි

  • @rawana927af5
    @rawana927af5 Рік тому +3

    මොන මරි මොංගල්ලුද බං මේ,මූ කොහොමද තුනෙන් පීදෙන්නෙ කියල කිව්ව කෙම මොකද්ද,, මුගේ නං තුනම වේලිලා ඇති

    • @DushaKolla
      @DushaKolla  Рік тому +1

      තුනෙන් පීදෙනවා කියන විදිහට කරලා බලන්න, ටිකක් කතා කරන්න ඉගෙන ගන්න බ්‍රෝ

    • @JinasiriNissanka
      @JinasiriNissanka 10 місяців тому

      මුල වටේ සුද්දකරනව කිව්ව මිසක් වෙන දෙයක් කිව්වෙ නෑනෙ! කාලෙ ගත කරව්ව විතරයි.ඔක්කොමපස්සට දැම්ම, නිකං බොරුවක් තමා කලේ.

    • @DushaKolla
      @DushaKolla  3 місяці тому

      @@JinasiriNissankaහොදට අහගෙන බලන්න, සද්දේ මදි ඇති මේක පළවෙනි විඩියෝ එක ඒකයි,

  • @ChandanaPremasiri-xd8yc
    @ChandanaPremasiri-xd8yc Рік тому +5

    වැලි සහිත පසේ ඉක්‍මනින්‍ පීදෙනවා.කතාව බොරු නෙවෙයි,මැටි පොලවෙ මුල්‍ දුවන්‍ නෑ.සබරගමු පලාතට ඔය කතාව විහිලුවක්‍.ලන්‍කාවෙ භූ විශමතාවය ගැන තොපි මොනවද දන්‍නෙ..

    • @DushaKolla
      @DushaKolla  3 місяці тому

      ඒකට තමා, පොල් වගාව අතරේ අතුරු බෝගයක් වගා කරන්න කියලා අපි කියන්නේ,

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara Рік тому

    වතුරයි යාරමිලයි හරියට ගියොත් අවුරුදු 3-3.5 අතර ඕන පොල් ගහක් පීදෙනවා බන් . ඕක් ගොවියෝ දන්නවා . එලවලු වගා කරන ඒවාගේ 3*3 වලවල් නැතුව උදලු තලයක් කොටලා හැදුවත් පොල් ගස් අවුරුදු 3-3.5 අතර පීදෙනවා .

    • @DushaKolla
      @DushaKolla  Рік тому

      අපි රසායනික පොහොර බාවිතා කරන්නේ නෑ බ්‍රෝ

  • @gayanmadusanka3651
    @gayanmadusanka3651 2 місяці тому

    Pissuda aurudu 5 k yanawa ado

  • @Wasantha359
    @Wasantha359 Рік тому +1

    Ithiri vedio ekth danna pol gana

  • @sujathaekanayake602
    @sujathaekanayake602 6 місяців тому +3

    මොන බොරු ද😅😅

  • @b.g.n.k6525
    @b.g.n.k6525 Рік тому +1

    මොකක්ද යකෝ ඒ හරුපේ...මුන් අපෙන් ආතල් ගන්නවද කොහෙද 😂😂

    • @DushaKolla
      @DushaKolla  Рік тому +1

      පිස්සුද බන් ඇත්ත කියන්නේ, මේහෙම ආතල් ගන්න ඕනේ නෑ අපට

  • @upulananda7260
    @upulananda7260 8 місяців тому

    මුලු ලංකවෙඉඩමි හැල් කරමු එතකොට වතර තියනව නෙ

  • @mahendraperera109
    @mahendraperera109 Рік тому +1

    ඒ මාමාගේ ටෙලිෆෝන් අංකය දෙන්න බැරිද?

    • @DushaKolla
      @DushaKolla  Рік тому

      මාමා මගෙත් එක්කම තමා ඉන්නේ, මොනාද ඔයාට දැන ගන්න තියෙන්නේ🙂

    • @mahendraperera109
      @mahendraperera109 Рік тому +1

      @@DushaKolla කුරුමිනින්ට කරන ප්‍රතිකාර

    • @dukekandy4679
      @dukekandy4679 Рік тому

      @@mahendraperera109දවස් 12 ක් ගියා තාම උත්තරේ දුන්නේ නෑ නේද 😅

    • @ChandrasiriWijesekara
      @ChandrasiriWijesekara Рік тому

      ​@@dukekandy4679pp😊.

  • @GaminiDahanaka-hd9rc
    @GaminiDahanaka-hd9rc Рік тому

    Yako ඉත්තෑවා kan nedda ...kuruminiya kan nedda....

  • @arupasinha5076
    @arupasinha5076 Рік тому +1

    කෝ කිවුවේනැනේ විඩියොව කරෙ මොකටද පිස්සුවටද ...

    • @DushaKolla
      @DushaKolla  3 місяці тому

      කියපුවා තේරුනේ නැද්ද

  • @Lgranura
    @Lgranura 6 місяців тому

    කෙම්ක්‍රමය කියන්නකො

    • @DushaKolla
      @DushaKolla  3 місяці тому +1

      ඒවා කියලා කරන ඒවා නෙවෙයි ළමයෝ😮

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 Рік тому

    පොල් පැල වර්ග ය මොනවාද

  • @sunilekanayake6033
    @sunilekanayake6033 Рік тому +2

    මුන්දෙන්නටම පිස්සු.ආසාවතිබුනට බෑ මනුස්සයො .කිසිම හරයක්නැති විඩියොඑකක්.

    • @DushaKolla
      @DushaKolla  Рік тому

      ඒ ඔයාට හිතෙන විදිහ

  • @dill2474
    @dill2474 Рік тому

    Kaviya kiyanne mamada

  • @c.w.a.s.2884
    @c.w.a.s.2884 Рік тому +1

    පිස්සු හැදුනා මේක බලලා

  • @thusithadevamendis4325
    @thusithadevamendis4325 Рік тому +2

    මොංගල් ඩයල්

    • @DushaKolla
      @DushaKolla  3 місяці тому +1

      ඒමද😮 ඔයා කියන එකක් තමා ඉතිම්😅

    • @thusithadevamendis4325
      @thusithadevamendis4325 3 місяці тому +1

      ❤️❤️❤️

    • @DushaKolla
      @DushaKolla  3 місяці тому

      @@thusithadevamendis4325 🙂

  • @indikaprabath2145
    @indikaprabath2145 Рік тому

    වටේ යවනවා නේ බම්බුව

  • @hettigejanaka8072
    @hettigejanaka8072 Рік тому +1

    කිරි මහත්තය පකය වගේ ඉන්නෙ

    • @DushaKolla
      @DushaKolla  Рік тому +1

      දෙමව්පියන්ට බැනුම් අහන තැනට හැසිරෙන්න එපා ගෝතයෝ, සෙට් නැත්තම් නොබලා ඉදපන් ගොන් ආතල් නොගෙන

  • @sisirakodithuwakku2290
    @sisirakodithuwakku2290 Рік тому +2

    ඉදිරියේදි අතුරු බෝග සදහා විඩියෝ එක ගෙනෙනවා නම් උඔ විඩියෝ නොකර වෙන ටකනෙකුට දිපන් නැත්නමි අපි බලන්නේ නැහැ

    • @matulugama
      @matulugama 9 місяців тому

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @matulugama
      @matulugama 9 місяців тому

      ඒ comment එකට හිනා ගිහිල්ලා මගෙ පණ ගියා.

    • @DushaKolla
      @DushaKolla  3 місяці тому

      😢

    • @DushaKolla
      @DushaKolla  3 місяці тому

      ⁠@@matulugamaඅපේ මිනිස්සු හිනා වෙන්න තමා බලන් ඉන්නේ😔 අනේ මන්දා ඉතිම්

  • @wasantha-br3cb
    @wasantha-br3cb Рік тому +2

    මාමාට කතා කරන්න ඉඩඩෙන්න. මැදින් පනින් නැතුව. ප්‍රශ්නේ අහලා කට වහගෙන ඉන්න. 😗

    • @akilaakila6857
      @akilaakila6857 Рік тому +1

      ඔව් පුතේ....මට කියන්න දුන්නෙම නෑ මේකා 😂

    • @dukekandy4679
      @dukekandy4679 Рік тому

      @@akilaakila6857😂😂😂

  • @wadhisinghepriyanthe1446
    @wadhisinghepriyanthe1446 Рік тому

    😂