Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Upades walata, thank you. Mama meka karala balannam..
බොහොම වටින වීඩීයෝ එකක් ❤
ස්තූතියි!
වටිනා උපදෙසක් ❤
අපිට තියෙන ප්‍රශ්නය තමයි රිලා උවදුර
Apitath
කෑගල්ලේ අපිටත් ඒකමයි
Rilawata kyanna aya enna epa kiyala
Rata puwak Pala welata meka danna sudusuda ? Puluwannam kohomada dana gram gana kiyannako
Pora kochchara kalakata athida aurudhak yanakan athida ?
ඔබේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීම පිළිබඳ ස්තුතියි!සාමාන්‍යයෙන් පොල් ගසකට පොහොර දමන්නේ ඇවුද්දකට එක් වතාවක් පමණයි.අධික අස්වැන්නක් දෙන ගසක් නම් ගසෙන් ඉවත්වන මූලද්‍රව්‍ය ප්‍රමාණය වැඩි නිසා හැකිනම් මාස 6කට පසු කුකුල් පොහොර හෝ එළු පොහොර 30kg ක් පමණ යෙදීම සිදු කළ හැකියි. එමෙන්ම අඩු අස්වැන්නක් ලබාදෙන පොල් ගසකට ද කුකුල් පොහොර හෝ එළු පොහොර 30kg ක් පොහොර දමා මාස 6 කට පසු යෙදිය හැකියි.
@@Suhuru-fl3qp4gpohora dama wasuna kukul pohora dammata kamak nadda
@@Suhuru-fl3qp4g thank you
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මොන කාලෙදිද පොහොර දාන්න ඕනෙ , වහින කාලෙට දැම්මොත් ගසට උරාගන්නා ප්‍රමාණය අඩු වෙනවාද ?
අධික වර්ෂාව තිබෙන කාලවලදී පොහොර දැමීමෙන් පොහොර සෝදාපාලුවට ලක්වේ. ඒවගේම අධික වියලි කාලගුණ තත්වයේදීත් පොහොර දමන්නේ නැහැ. ඒකට හේතුව පොහොර දමන අවස්ථාවේ පසේ තෙතමනයක් තිබිය යුතු වීමයි . නැත්නම් පොල් ගසට පොහොර අවශෝෂණය වීම අඩුවේ . වැස්ස ආරම්භවන සැප්තැම්බර් මාසයේ හෝ වැස්ස අවසන් වන දෙසැම්බර් මුල් සතියේ පොහොර දාන්න පුළුවන්. ස්තූතියි!
@@Suhuru-fl3qp4g බොහොම ස්තූතියි දැනුවත් කිරීමට . ජයම දිගටම කරගෙන යන්න.
@@Suhuru-fl3qp4g අවුරුද්දේ මොන කාලෙට වගේද පොහොර යොදන්න සුදුසු කියන එක කියන්න පුලුවන්ද ?
රිලව් ඉන්න අයට පොල් ආදායමක් ගන්න බැරි නිසා රිලා මස් කර්මාන්ත යක් කරන්න පොල් වලට වඩා ආදායම ක් ගන්න
සෙට් වෙලා සල්ලි දාල හරි ගෑස් රයිෆල් එකක් අරන් ශොට් එක දීල බැලුවනම් හරි
Kochchara kal yanawada gahata pohora allanna. Reply ekak denna please
පරිසර තත්ත්ව හොඳනම් එනම්, අධික වර්ෂාව හා අධික නියඟ කාල වලදී හැර සාමාන්‍ය වර්ෂා කාලයකදී පොහොර දානවනම් පොහොර ගසට උරා ගැනීම අපට නිරීක්ෂණය කළ හැකියි. එනම් ගසේ පොල් අතු තද කොළ පාට වීම හා ගසේ දැනට තිබෙන කුරුම්බැට්ට හා ඇට්ටි හැලීම අඩු වීමයි .අලුතින්ම එන පොල්මල් විශාල වේ .අලුතින්ම එන පොල්මලේ අස්වැන්න ලබා ගැනීමට අවුරුද්දක් පමණ ගතවේ.නමුත් දැනට කැඩීමට ඇති පොල් හැරුණු විට අනිත් සියලුම පොල් වල බර සහ ගෙඩි ප්‍රමාණය වැඩිවේ .එයට හේතුව ඇට්ටි හා කුරුම්බැට්ටි වලට පෝෂණය ලැබීමෙන් ඒවා අකාලයේ හැලීම නතර වීමයි .අවුරුද්දකට පසුවයි උපරිම අස්වැන්න ලබාගත හැකි වන්නේ . පොල් ගස ගැන හොඳින් අධ්‍යයනය කිරීමෙන් මාස හයකට පසුවත් ඔබට අවශ්‍ය නම් කාබනික පොහොර සුළු ප්‍රමාණයක් යෙදීමද සලකා බලන්න .පොල් ගස් ඉතා නිසරු නම් මාස හයකට පසු එළු පොහොර හෝ කුකුල් පොහාර කිලෝ තිහක් යොදන්න .පොල් ගස ගැන අධ්‍යානයෙන් පොල් ගසට අවශ්‍ය පොහොර ප්‍රමාණය ඔබට නිගමනය කල හැක . ස්තූතියි !
Polathu wasuna wenuwata kukul pohora dammata kamak nadda
ප්‍රශ්නය ඉදිරිපත් කිරීම පිළිබඳ ස්තූතියි! වසුන යෙදීමට හේතුව යුරියා වායුවක් බවට පත්වී ඉවත්ව යන නිසා ගසට අවශෝෂණය වීම අඩුවන නිසයි. එම නිසා පොල් අතු වෙනුවට වියළි තණකොළ හෝ පොල් ලෙලි භාවිත කරන්න පුළුවන්. කුකුල් පොහොර වසුන සඳහා සුදුසු නැත. එයට හේතුව කුකුල් පොහොර වැස්සට තෙමීමෙන් මැස්සන් බෝවීම සහ දුර්ඟන්ධය පැතිරීමයි. වීඩියෝවේ සඳහන් විදිහට පොහොර දමනවා නම් කුකුල් පොහොර අවශ්‍ය නොවේ. කුකුල් පොහොර යොදනවා නම් පොහොර යොදා මාස 6 කට පසු කුකුල් පොහොර 30kg ක් පමණ දමා පස් වලින් වසා දැමිය යුතුයි. වැඩිපුර පොහොර දැමීම ගසට එතරම් සුදුසු නොවේ.
එළු පොහොර දාන්නම ඕනෙද
එළු පොහොර අත්‍යවශ්‍ය නොවේ. එළු පොහොර දානවානම් යුරියා ප්‍රමාණය අඩු කරගත හැකියි .පළවෙනි ක්‍රමයේදී අපි එළු පොහොර භාවිත කරන්නේ නැහැ . එක ගසකට යූරියා 900g ,එප්පාවල පොසපේට් 1kg,මියුරේටි ඔෆ් පොටෑෂ් 1700g යොදා ඇල්බට් මිශ්‍රණය යෙදීම ප්‍රමාණවත්. අස්වැන්නේ වෙනසක් සිදුනොවේ. ස්තුතියි !
ලුණු දාන්න ඕන නැද්ද
ලුණු දමනවානම් පොහොර දමා මාස 6 කට පසු ලුණු 1kg ක් දාන්න පුලුවන්. නමුත් ලුණු දැමීම අත්‍යවශය නොවේ.
ඇල්බර්ට් සොලියුෂන් 1kg මිල කීයද ?
1kg ක් රු.2100.00 යි.
Thanks @@Suhuru-fl3qp4g
Methan gas 3ta karma 3k bawitha karanna ai
ඔබේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීම පිළිබඳ ස්තුතියි! මෙහිදී අප ඉදිරිපත් කර ඇත්තේ ක්‍රම 2ක් පමණි. පළවන ක්‍රමයේදී එක පොල් ගසක පොල් පාත්තියකට සම්පූර්ණයෙන් රසායනික පොහොර 3.6kg ක් යොදා තිබේ.දෙවන ක්‍රමයේදී පොල් ගස් 2කට යොදා තිබෙන්නේ එක පොල්ගසකට පාත්තියේ එක පැත්තකට එළු පොහොර 30kg ක්ද පාත්තියේ අනෙක් පැත්තට රසායනික පොහොර මිශ්‍රණය 3.2kg ක් ලෙසයි. පළවන ක්‍රමය ඉදිරිපත් කිරීමට හේතුව නාගරික ප්‍රදේශවල අයට එළු පොහොර සොයාගැනීමට අපහසු වන නිසයි. දෙවන ක්‍රමය ඉදිරිපත් කිරීමට හේතුව එළු පොහොර යෙදීමෙන් පසේ හිතකර ක්ෂුද්‍රජීවීන් වර්ධනය කරගැනීමට එම පොහොර උදව් වන නිසයි.
Pol pala ganna nadda
ඔබතුමාට 1920 කෘෂි උපදේශන සේවය අමතා ඔබතුමාගේ ප්‍රදේශයට ආසන්න පොල් පැළ ලබාගත හැකි ස්ථාන දැන ගන්න පුළුවන් . එහීදී ඔබතුමන්ට DT (CRIC65 ) හෙවත් මිටි පොල් පැළ සහ TT (CRIC60) ලෙස හදුන්වන උස පොල් පැළ වර්ග 2 ලබාගත හැකියි . ස්තූතියි!
ගහේ ඉඳලා වලට තියෙ දුර කීයද
මෙම වීඩියෝ ඉදිරිපත් කර ඇත්තේ පර්චස් 20 ක් හෝ 40ක ඉඩමක අඩු පොල් ගස් ප්‍රමාණයක් ඇති අයටයි. හුඟක් ඉඩම්වල නිවසක් සහිත නිසා බිම සීමිතයි .ඒ අයට ලොකු පොල් පාත්ති සැකසීම අපහසුයි.ඒ නිසා පොල් ගසේ සිට අඩි එකහමාරක් හෝ දෙකක් දුරින් අඩි දෙකක පොල් පාත්තියක් කපා ගත හැකියි . ඉඩතිබේ නම් පොල් පාත්තිය අඩි තුන දක්වා වැඩි කර ගත හැකියි . ස්තුතියි!
Kochara kalekinda aya pohora danna ona
අවුරුද්දකට එක වතාවයි .
රිලව් නැත්නම් අපිටත් පුලුවන්
👍
පොල් පොහොරවළ මේ මූලික පොහොර අනුපාතය නෙමේද තියෙන්නෙ
ඔබතුමාගේ ප්‍රශ්නය ඉතා වැදගත් ප්‍රශ්නයක් .අපගේ NPK මිශ්‍රණය වන්නේ එක ගසකට 3.6kg වේ.පොල් පොහොරද NPK මිශ්‍රණයක් වන නිසා පොල් පොහොරද 3.5kg ක් පමණ සමාන්‍යයෙන් ගසකට යොදනු ලැබේ. අපගේ NPK පොහොර 50kg කට වැය වන්නේ රු.5700.00 ක මුදලක් පමණි. නමුත් ඉහළ ප්‍රමිතියෙන් යුතු 50kg පොල් පොහොර මිටියක් රු.7500.00 ක් පමණ වේ. තවද පොල් පොහොර වල අංශු මාත්‍ර මුලද්‍රව්‍ය නොමැති නිසා අප අංශු මාත්‍ර මුලද්‍රව්‍ය සහිත ඇල්බට් සොලුයුෂන් 250g ක් සඳහා රු.500.00 ක් වැය කරයි . එය යෙදීමට හේතුව වන්නේ පොල් ගසේ පොල් කොළ වියළීම අවම කර ගැනීම සහ පොල් ගසේ ප්‍රතිශක්තිය වැඩි කර රෝග වලින් ආරක්ෂා වීමට ශක්තිමත් පොල් ගසක් සාදාගැනීම සඳහායි. ස්තූතියි!
පොල් පුහු ගෙඩි හැදෙනවා .කුමක්ද කල යුත්තේ .
ඔබතුමාගේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීම පිළිබඳ ස්තුතියි. සමාන්‍යයෙන් පුහු පොල් සෑදෙන්නේ ප්‍රමිතියෙන් තොර පොල් පැළයක් සිටුවීම නිසයි. තාවකාලික පිළියමක් ලෙස ලුණු 1kg ක් ගස වටේ යොදා බලන්න.
Wasuna kukul pohora walin dammata kamak nadda
කුකුල් පොහොර වසුන සඳහා සුදුසු නැත. කුකුල් පොහොර පොහොරක් වන බැවින් වැඩිපුර පොහොර යෙදීම පොල් ගසට අහිතකර විය හැකියි. එමෙන්ම කුකුල් පොහොර වැස්සට තෙමීමෙන් මැස්සන් බෝවීම සහ දුර්ඟන්ධය පැතිරීම සිදුවේ. ඒ නිසා වසුන සඳහා පොල් අතු නැත්නම් පොල් අතු වෙනුවට වියළි තණකොළ හෝ පොල් ලෙලි භාවිත කරන්න පුළුවන්. ස්තුතියි!
ප්‍රශ්ණය ඉදිරිපත් කිරීම පිළිබඳ ස්තුතියි! ලුණු දමනවානම් පොහොර දමා මාස 6 කට පසු ලුණු 1kg ක් දාන්න පුලුවන්. නමුත් ලුණු දැමීම අත්‍යවශය නොවේ.

Kochchara kal yanawada gahata pohora allanna.
Reply ekak denna please