- 29
- 154 995
Dusha Kolla
Приєднався 26 лип 2023
www.youtube.com/@DushaKolla
වංචාකාරයින්ට හසු නොවී සාර්ථකව අවශ්‍ය කටයුතු සිදුකරගැනීමට වරක් අමතා වෙනස වටහා ගන්න. 0779477860
#ස්ත්‍රී_පුරුශ_වශී #the_occult #බලගතු_යන්ත්‍ර_මන්ත්‍ර #horascope #වාස්තු #පලාපල #astrology #පොරොන්දම් #නැකැත් #සුභමුහුර්ත #වශී_ගුරුකම් #2024 #Dushakolla
Переглядів: 37
Відео
ලේ වඩවන තම්පලා🩸🩸🩸 @DushaKolla #2023 #srilanka
Переглядів 1,1 тис.Рік тому
@DushaKolla #තම්පලා #2023 #srilanka
ඔබේ වගාවට අවශ්‍ය තෙල් පොහොර නිවසේදිම හදා ගමුද😳😳) @DushaKolla #2023 #srilanka
Переглядів 433Рік тому
ඔබේ වගාවට අවශ්‍ය තෙල් පොහොර නිවසේදිම හදා ගමුද😳😳) @DushaKolla #2023 #srilanka
(මේ වගේ තම්පලා වගාවක් හදා ගමුද😳😳) @DushaKolla #srilanka #2023
Переглядів 2,3 тис.Рік тому
(මේ වගේ තම්පලා වගාවක් හදා ගමුද😳😳) @DushaKolla #srilanka #2023
(වස විස නැති #මෑකරල් වගාවක් හදා ගමු😍) #2023 #srilanka
Переглядів 362Рік тому
(වස විස නැති #මෑකරල් වගාවක් හදා ගමු😍) #2023 #srilanka
ඕනෑම පොල් පැලයක්,අවුරුදු තුනක් තුනාහමාරක් ඇතුලත සාර්ථකව පීදෙන ක්‍රමය🌴🌴🌴
Переглядів 150 тис.Рік тому
ඕනෑම පොල් පැලයක්,අවුරුදු තුනක් තුනාහමාරක් ඇතුලත සාර්ථකව පීදෙන ක්‍රමය🌴🌴🌴
උපරිම අස්වැන්නකට පුවක් වගාව නඩත්තු කරන විදිහ
😊😊😊😊❤❤❤
....................................
Thank you
❤❤❤
agei..agei...stuti denuwath kalata
🔫🔫😀😀😀Rපොල් වල කෙම ඉතා වටිනවා .ඔබට ජය !
කෘමී හානි වළකන කෙම කෝ?
ජලයයි අවුවයි තියෙනවනම් ඉක්මනට පීදෙනවා...... දෙයක් කියලා දෙන කෙනාට බනින්නෙ නැතුව වැදගත් දේ ගන්න බලන්න❤....
මාත් කරලා බලන්නම් හිටවලා තියෙන්නේ 😊
Pissuda aurudu 5 k yanawa ado
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. ගොඩක් ලස්සනයි පොල් වත්තක. මම. Subscribe කරා.
අනේ මං දන්නෑ බං මොනවද මේ කියවන්නේ youtube channel වලින් හම්බ කරගන්න මිනිස්සු මුලා කරන වැඩ කරන්න එපා කියන මගුලක් හයියෙන් කියපල්ලා හරියට කරපල්ලා
මොකක්ද මං කියන්නේ
Rilaunta behetakkiyanna
❤🎉
Hadanavidiya kiyannako
Kurumini. Ktumi haani nawattaganne kohomada
හැබැයි.එකමම.පි.ලිගන්නවා.වැටිචිච.පොල්පැලවෙච්ච.මමහැදුව.පුදින්නගත්තා.ගෙඩිත්හැදුන.අවුරුදු.3..නෙන්.දැන්.අතුකඩා.වැටෙනවා.ගෙඩි.දෙකයි.තුනයි
ඔය පලාත කොහෙද ඉඩමි ලාබද
හතු පිපෙන පොලො වෙි...මුං මෑ උනත් පැලවෙි...ඔබගේ උපදෙස් හමුවෙි...ඉතින් සාදමි වගා අස්වනු පෙරලි පෙරලී පොලොවෙී...
ඔබ කීව දේ හරිවෙි .... දැන ගියොත් කතර ගමවෙි.... නොදැන ගියොත් මක්කද අතරමගවෙි..... ඔබ කියාදෙන ටික අහකවෙලා ..෴රන් කියුමිවෙි.෴...
ගදයන්න නට අඑ දාන්න
ගොවිතැන් කරන කොයි කවුරැත් ෴රජ෴ වරැය අපහට පොත දාන්නට ඔබහට බැරිය මක්කට කියනවද එළවඑ මිල අහසට උසය දුප්පත් අප සැමදින උහුලනුයේ ෴ දු කය ෴.
,
පොල් පැලයක් කීයද
Niyamai
මොනවද බං මෙ කියන්නේ. කියන එවා ඇහෙන්නෙත් නෑ. දන්නෙ නැත්නම් නොකර ඉදහල්ලා 😂😂
එහෙම තමා කොල්ලෝ පටන් ගැම්ම, මේ පලවෙනි විඩියෝ එක😊
කරන විදිය විස්තර ඇතිව කියනවාද
මොන බොරු ද😅😅
කෙම්ක්‍රමය කියන්නකො
ඒවා කියලා කරන ඒවා නෙවෙයි ළමයෝ😮
කාලය නිකරුනේ වැය කරනව
ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය වහලා මෙතුමාට අනුව වැඩ කලානම් හරි, රෙද්ද
කුරුමිනි යන්ට බෙහෙත් කියන්න
පොල් පැලයට හොදට හිරු එළිය ඔනද
ඔව් වදුල වාගෙ ගස් අස්සේ පීදෙන්නෙ නැ ඉක්මනින් 😊
Mamath pol hitawala thiyanawa eth oba thuma kiyana vidiyata gedi na
මුලු ලංකවෙඉඩමි හැල් කරමු එතකොට වතර තියනව නෙ
කොහොමද මිල රතු තම්පලාවල?
owa hadala labayak ganna puluwanda
❤
රතු තම්පල ඇට ටිකක් ලබාදෙන්න බැරිද
Aththa hondata gahata selakuwoth prathipala lebenawa. Jayawewa
❤❤
❤
හරිම ලස්සනයි දියුණු වෙන් දියුණුවට පත් වේවා 🙏🏾
බොහෝම ස්තුතියි කියලා දුන්න මහත්තයට හරිම හොදයි උපදෙස් 🙏🏾🙏🏾🙏🏾
Pol paratharaya kiyada
වැලි සහිත පසේ ඉක්‍මනින් පීදෙනවා.කතාව බොරු නෙවෙයි,මැටි පොලවෙ මුල් දුවන් නෑ.සබරගමු පලාතට ඔය කතාව විහිලුවක්.ලන්‍කාවෙ භූ විශමතාවය ගැන තොපි මොනවද දන්‍නෙ..
ඒකට තමා, පොල් වගාව අතරේ අතුරු බෝගයක් වගා කරන්න කියලා අපි කියන්නේ,
Boru kiyanda epa බොලව්.
බොරු නෙවෙයි, බොරු කියලා නෑ කිසි දෙයක්, හිතන විදිහකට හිතා ගන්න අවුලක් නෑ අපට😂
පැහැදිලි කිරිම මදි
ආසම කෑමක් .woow supiri
හොදයි ❤
❤