Seems you all guys performing and backing like professionals. Smoothness and all counter 3part arrangements are awesome. Thumbsup. Covers club Guys are a hope for future srilankan music industry
Mata 42i ape tharuna kale neme lama kale ahapu lassana sindu kiyapu gayakayo set ekak.. Ape kale therum echchara ganan ganna danne nathi wunata melody ekata api Adare kale💜💜💜💜💜💜
ඉස්සර බැදිපෙම සිත්වල සුවඳයි 💔
විරහවෙ අධිමාත්‍රික ස්වර...
සෝමසිරි මැදගෙදර ගායකයාණෙනි... ඔබට දිගාසිරි ❤️🙏
මේ සින්දුවට වශීවෙලා ඉන්නෙ මන් විතරද 🙏🙏🙏 ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
Math ehemay ane oya witharak newey
I love my brother's song very much.
Me katahadata pada walata geeyen ganitha karana hageem walata wasee nowanne kauruda
Oya විතරයි
මගෙ අසරණ ලොව අද මා පමනකි ඵය සඟවන්න බැරි ඵක්වු දෑ ගිලී යලි වෙන් නොම වේවා පතනෙමි සුභාසිරි...💓💓💓💓💓💓💓💛💛💛❤❤❤
Maara saneepai bn,,,
ua-cam.com/video/Tti5Gbo9jAM/v-deo.html
අම්මෝ ඒ කටහඬ 💪❤️😍 ඊට නොදෙවෙනි backing එක 💪❤️
මේ සිංදුව ඇහෙන වාරයක් ගානේ ඇස්වලට කදුළු එනවා.කාලය අපිව ඒ සුන්දර අතීතයෙන් හුගක් දුර අරන් ආවා උනත්,ඔයාව මතකයක්ම වෙලා ගියා උනත් ඔයා වෙනුවෙන් මගෙ හිතේ උපන් ආදරේ එහෙම්මයි.
ඒත් අද මගෙ ජීවිතේ ඔයා නමින් ඉතුරු උනු හැමදේමත් අරන් ඔයා හුගක් දුර යන්න ගිහින් මතකයක් විතරක්ම ඉතුරු කරලා.ඇත්ත...ඉස්සර බැදි පෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බෑ.මගෙ ඇස් මානේ නොහිටියත් හදවතේ ගැබුරුම තැනින් මම කියන්නේ ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකිවී වගේම එක් කල දෑගිලි වෙන් නොම වේවා පතනෙමි සුබාසිරි...
දවසක මේක ඔයා අනිවාර්‍යෙන්ම දකී.මොකද ඔයා දන්නවා මේක මගෙ කැමතිම සින්දුව කියලා.රත්තරනේ මගෙ ජීවිතේ තියන අන්තිම තප්පරෙත් මම ඔයාට එදා තරම්ම ආදරෙයි
Aneee 😔😔😔😔❤️
Dukai broo
කියවද්දී ගොඩක් දුක හිතුන cemment එකක් 😔
අවුරුදු තිස් තුනක අතීත කථාවක්, ඒකට ඔය කැසට් ඒක අහපු ගොඩක් අද ජීවතුන් අතර නැහැ, ඒ දවස් වලම උස්සන් ගිහිල්ලා මැරුවා.....
@@rohithajayalath8574 ඒ කිව්වේ මට තේරුනේ නෑ
ඉස්සර බැදි පෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බැරී.... මගේ ආසම කරන ගීතයක්...❤️❤️❤️
Eee Sindu hadawatama danenawa..❤❤❤ Affaa...kochchara saralada..lassanada...❤❤❤
ඇහෙද්දිත් මාර ගතියක් දැනෙන්නේ 😍
😎😎😎
හිත වශී වෙලා ඇබ්බැහි වුණු සිංදු මේවා.....❤️❤️
ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි
මෙන්න මේක තමයි වෙන්න ඕනී මේ රටේ...බලන්න මේ සින්දු වල තියෙන රහ..නියමයි සුපිරි වැඩක්..❤️❤️❤️👌
හැමදෙනාටම ස්තූතියි මෙවැනි මියුරු සංගීතයක් අපට අහන්න දීපු එක ගැන
අනිවා
That backing ❤ So smooth and soo relaxing ❤💆♂️
Ooo99oooooo
ඔබ පියමන් කල සමනල මාවත මට යා ගන්න බැරි..
ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී...
මතක ආධාරක. ...
දින දසුන. ...
හඬ සටහන්. ...
GPS ලුහුබැඳීම. ...
හදිසි ඇමතුම් තොරතුරු ගබඩා කරන්න. ...
පන්ති කාමර සහයෝගීතාව
😍😍😍😍😍😍😍😍
Nu😮Online ba signala na wahinawamh@@PriyanthaKumara-qx5sw
කලබලයක් නැහැ ,ලස්සන වැඩක් 😍
ඔබ පියමන් කල සමනල මාවත
මට යා ගන්න බැරි.....
සමහර ගීත තියෙනවා ඒවා හරියට අපේ ජිවිත කතාව වගේ.
අදටත් ඒ අතීතය මෙනෙහි වෙන, ආදරණීය ම මතකකයන් මතකය පාරවන සිංදුවක්❤
ඔබ පියමං කල සමනල මාවත මට යා ගන්න බැරී💔💔 beautiful sir🙏❤
මේ ගිත වලට ඉස්සර වගේ ආදරේ හිත ගේ සැනසීම ඒදා වගේ තියනවා S.S Dissanayak..🙏🙏 මගේ අසරණ ලොව මා පාමනි
හමු වෙන හැම ජීවිතයක්ම! 🖤🕊️
අපි ලඟ නතර වෙන්නෙ නෑ
ඒත් ඒ හමුවීම් වල මතකය ඉතුරු වෙන💔✨
CoversClub amazing job guys!!!!
ලස්සන ගීතයක් ඔබ දෙපලට ස්තූතියි ජය ❤❤❤❤❤❤🌺🌺
Hamadama wage bawanawak thamai ❤️️❤️️
එක් වූ ඇතැගිලි වෙන් නොම වේවා
පතනෙමි සුබාසිරි
Ee katahanda!!!! Pahadili, puduma lassanai... Wachana kadana hati.. lassana gaayanayak mee tharam kalekata passeth. !!!
ඔව් , මාරම ලස්සනයි , ඇඩෙනව ,
❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි
❤❤❤❤ ලස්සනයි බුදුසරණයි ඔබතුමා ට 🙏🙏
Aga hiri watenawa yakuuu thaniyama ahaddi me version eka ❤❤❤❤❤❤❤❤❤
Athithaya mathakaya harima hegimak denuna.💐💐💐💐💐
මෙවගේ වචන හරියට අපිටම ගලපලා වගේ ❤️
මේ සිංදු වල ලියවෙලා තියෙන්නෙ අපේ ජීවිත අත්දැකීම්.
Seems you all guys performing and backing like professionals. Smoothness and all counter 3part arrangements are awesome. Thumbsup. Covers club Guys are a hope for future srilankan music industry
එක් කල අතැගිලි ඔබ ඔහු සමගියි මට ඉවසන්න හැකී... 🥺
මගේ ජිවිත අත්දැකීමම සින්දුවකින් 🥀
ඉස්සර බැදී පෙම හිත්වල සුවදයී යලි පුබුදන්න බැරි .💛❤
This is a eternal song.. Melody of this song is like honey to the ears.. No such master peace happen with younger generation..
වෙනම ලෝකයක් 🥺❤️🩹
තරුන සිත්වල ඉවසීම දරාගැනීමේ හැකියාව ඇතිකිරීමට ගීතයකට හැකියාවක් ඇත..
Ow .apita vitharak neme thanikama .bahuthara samajaye me Dewal thiyanawa neda kiyala hitha hadaganna 😊
එක නම් මරු🥰♥️ හැමදාම අහනවා
❤❤❤❤එදා වගෙම අදටත් ආදරෙයි සිංදුවටත්,ගායක ඔබටත්
Perfect backing.
You all are performing the new version without damaging the originality of the song. It's like a meditation...
එක්කල අතැගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න හැකි💙💙
ඉස්සර බැඳි පෙම හිත්වල සුවඳයි යලි පුබුදන්න බැරි....
Mewage amaraniya githa kiyana kalakaruwani oyala hamadamath ape hadawathe innawa, oyalata niduk nirogi sanpath labenna ona ❤❤❤❤
මෙ සිංදු හැමදාම ලස්සනයි ❤❤❤
Professionalism A+
ඇබ්බැහිවෙලා මේවට🖤🥺
පෙම්කල අතගිලි ඔබ ඔහු සමගයි ,,පතනෙමි සුබා සිරි මැද ගෙදර මහන්මයා ඔයාට ජේසු පිහිටයි"""
2005 set eka api..apith fatta love මෙ sinduvata♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️.
අම්මෝ ලීඩා 🎸 ❤❤🎸
Ahanna lassanai..Ecostic ❤❤❤
අම්මා සුපිරි 🔥🔥🔥
Cover club guys 🥺🥺❤ love you dilruk aiyya ❤
අම්මෝ සුපිරී ❤️
Hmm😮😊
Bedala daruwoth innawa.eth e sundara mathakayan papuwa pichchanawa.sundara mathakan mathakata eddi adanawa hera karanna dayak ne.mathu bawayadii e adare pathannawa❤
දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
😓❤ අහිමි තැන් වල සිත නොබැදේවා ...
ගොඩක් ලස්සන සොන්ග් එකක් නියමඉ
Hamadaama ahanawa🥺♥️meka ahaddi wenama lokekata yanawaa🙂♥️
ඉස්සර බැදී පෙම හිත්වල සුවදයී යලි පුබුදන්න බැරි ....😢😢😢😢😢😢😢😢😂
" එක් කර ඇතැගිලි ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හැකි ".......💖
Supiri
මමම අහලා මේක 1 මිලියන් ගේනවා ආසම සිංදුව මගෙ❤️
2024 ahanawa .pissuwak ❤❤❤❤
ඔබ පියමං කල සමනල මාවත මට යා ගන්න බැරි...........🌷🌷🌷🌷🌷🌷🌷🍉
Supiryak😍
love this song & melody going back to the eternal❣❣
Lassanai sudu sinqu wa adare hemadakama
Godaak Lassanai.. ❤🇱🇰👍
Harima lassaniii😍😍😍
ඔබ පතනා ලොව.. ඔබ ලබනා දින.
මගේ සිත සතුට දකි........ -kshi-
Ai mee tharam wedanawak denne 💔
Godak lassana sinduwak ♥️😊
My favorite ❤love u sir...
කොච්චර ලස්සන වචන ටිකක්ද 🥺
සුපිරිම සුපිරි 👍👍👍
යලි පුබුදන්න බැහැ... ඒ ආදරේ...
Nice work guys
භාවනාවක් වගේ වොය්ස් එක එකටම ගැලපෙන මියුසික් එක
මාගේ ආසරනලොව ආදමා පාමනකි එයසගවාන්න බේරි😓😓😓
pissuwak me sindu nm ❤️
අම්මෝ....එක..❤❤❤
Magic music by covers club members ❤❤
Amazing ❤
ලංකාවේ මිනිස්සුන්ගෙ වාසනාවට පහල වෙච්ච මැනික් කැට.බෑන්ඩ් එකත් සුපිරි.ලංකාවේ ඉන්ඩොර් මියුසිකල් තව තවත් තියෙන්න ඔන.
😔😔ඔබ පියමන් කල සමනල මාවත මට යා ගන්න බැරී😥😥
Issara badi pema hith wala suwadai
භාවනාවක් 😌🖤
Clear voice
Ammo adi mathraa
Excellent 😊
Lassanai lassanai lassanai godak godak
somasiri you legend Sir
Godak lassanaiii
ඔබ පතනා ලොව
ඔබ ලබනා දින
මගෙ හිත සතුට දකී
❤❤❤
WoW...
Super❤❤❤❤❤
Amrasiri peris kalakaruwanani obata jaya
හමු වන හැම හදවතක්ම කිසිදාක එක් නොවූනමුත් ඒ මතකයන් හැමදාමත් හදවත තුල රැදෙනු ඇත 💔💔💔
ඒ ආදරේ කවදාවත් අමතක වෙන්නේ නැහැ
Kochchra ahuwath epa wen na ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
Mata 42i ape tharuna kale neme lama kale ahapu lassana sindu kiyapu gayakayo set ekak.. Ape kale therum echchara ganan ganna danne nathi wunata melody ekata api Adare kale💜💜💜💜💜💜