Apo na e aminis gathy athy minissu nisa misak minissu ohoma naoyta varadyla ne 🥲🙏 me loke minis gathy athy minisun adu wegena yanawa vage api monawa karannada 🥲
Gorgeous and very Decent woman with a blessed voice. Keep up Mrs.Nisansala. you are a real role modle to younger Generation of Girls of Sri Lanka. All The Best 💐❤
සුපෙම්බර හදක් ලද සිත නැවතෙනා හැඩක්❤ 😊
අතීත වර්තමාන සුන්දර සන්වර ගායිකාව.ආදරෙයි පනවගේ
මේ song එක මේ voice එකෙන් පිස්සුවෙන් හෙව්වා 🥺 මේක අහද්දි අමුතු filling එකක් එනවා ඇත්තමයි
ගීතයට ගැලපෙන කඩහඩ මෙයමද කියලා හිතුනා .එතරම් අහිංසක හඩක් සමග රැවක්.හරිම ලස්සනයි .🤗🤗🤗🥰❤❤🙏🙏🙏
මේ සියල්ල සුන්දර වචන පමණි. ඔහොම සුන්දර, සාධාරණ දේවල්, හැගීම් මේ ලොව නැති බව පනස් විය ඉක්මවූ මා හට හැගී යයි.
Apo na e aminis gathy athy minissu nisa misak minissu ohoma naoyta varadyla ne 🥲🙏 me loke minis gathy athy minisun adu wegena yanawa vage api monawa karannada 🥲
@user-zv6mz හරියට ලියාපං මචන් - කියවන්න බැහැ මෙලෝ සතෙකුට 😜
@@jayaweera9360 😳👍theruna
මේ ..සිංදුව .ඇසුන දවසේම ..නතර වුනා හිත ඉස්සරම දවසක..😍💕 ඊට පස්සේ අහලා 🎶 ඇති ..දස දහස් වාරයක්...ඒත් ඒ... 🌺🌿 හැමදාමත්.... 🤨 සශිකා මිස් නිසංසල සඳක් ...කියලා පටන් ගන්න තැනදි දැනෙන අතිශය සියුම් .. මිහිරි කම්පනය. 🔥❤. දැනුනා... ඒවගේ දෙයක් වෙන කාටවත් දෙන්න බෑ.. අවු. 22 විතරම.. ඇයගේ ම අනුපමේය හැකියාවට බද්ධ වුන සිංදු. තෙරුවන් සරණයි ..එතුමියට 🙏
සශිකා නිසංසලා හැමදාම නව රැල්ලකින් එන අහිංසකාවිය.. 🤨 ඒ හැම සැරයකම අළුත්ම විදියකට අලුත්ම රසයකින්. හදවතේ ගායිකාව 💯🔥🎧🎶🌷🏆️
At,
😁
යුගයේ ප්‍රේමනීයම කාන්තා හඩ චිරංජයතු ඔබතුමියට ❤️❤️❤️
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැති සින්දුවක්......🎉❤
මම ආසම සින්දුවක් ඒ වගේම මගේ හදවතේ ගායිකාව මම ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤
මෙ සින්දු අහාද්දි අපිව නැවත අතිතයට ගෙනියනවා ඒ තරම් මෙ සින්දු හරිම ලස්සනයි ❤❤❤
මගේ මුල්ම ආදරවන්තිය මට ලියලා එවපු ආදනීය පද පෙල....නිසංසල සදක් පැතුම් මල් ගොඩක.....සුපෙන්බර හදක් ළඟ නැවතෙනා හැඩක්........
මුල්ම 😂ඊට පස්සෙ නිසංසල සඳ ඉරක් උනාද
@janakavijjaroopa7335 😅
❤
@@janakavijjaroopa7335 wht a humour 😳😔
රෑ වෙන්නෙත් එලිවෙන්නෙත් මේ සින්දුව එක්ක.වචන ටිකත් මතකයි ඒ තරමටම.කාලෙකින් අහපු හදවතට සමීප උන ගීතයක්.සංගීතය,පද රචනය ඒ හඩ ඒ තරම්ම භාවාත්මකයි.
නිසංසල සද ඔයා තමා Sashika Nisansala ඔය හඩනම් මැජික් එකක්
අදටත් නිහතමානිම ගායිකාව❤❤
ලස්සනයි පුතේ.ඉදිරියටම යන්න පුතේ.සුභ පැතුම් ඔයාලට.හොද ගුරුහරුකම් එක්ක ඉදිරියටම යන්න පුලුවන් ඔයාලට.❤❤
මම ගොඩාක් ආදරෙයි නැන්දෙ ඔයාට ❤❤❤❤. ඔයා වගෙ අය බිහිවෙනව අඩුයි..දෙයියො දුන්න තෑග්ගක් ...හැමදාමත් හරියන්න ඕන ❤❤❤
ගී අඹරේ පෑයූ නිසංසල සඳ 🥺🎶❤️ආදරණීයම ආසම හඬක්... ❤️❤️
තෙරුවන් සරණයි !ආදරෙයි ගොඩක් .ලස්සනට පිලිවෙලට අදින,පලදින අපේ ආදරනීය ගායිකාව.
හරිම ලස්සන කටහඩක්😊❤ ශශිකා නිසංසලා මහත්මිය දක්ෂ ගායිකාවක්😊
A
කොතැන කිව්වත්, කවදා කිව්වත් ඒ සශිකා නිසංසලා නම් . එක පාරක් අහලා නවත්තන්න බෑ.😎 🤨😎🤩👍🎧🎶
අනිවාර්යෙන් ම
ඇහුවත් එපා වෙන්නේ නැහැ නේද? මාරම ලස්සනයි . ❤ 🌸💐🏵🪷
කොයි තරම් නම් ලස්සනයිද නේද
ඒ නිහතමානීකම හැමදාම තියා ගන්න ..දුර ගමනක් යන්න පුලුවන්..
ඒ වචන 1999=2000 ඉඳලා පිස්සෙක් කලා මාව.....අදටත් ඒ අතීතේ ජීවත්වෙනවා මම ආදරෙයි ශශි අක්කේ....අහස තරම්....❤❤❤
විඩාබර විසිරීගිය මනෝමය එක්තැන් සුවපත් කරන ගීයක් 😊❤
🙏❤️
@@සිත්තරාවී-ප9ඨ a
මම ගොඩාක් ආදරෙයි නැන්දෙ ඔයාට ..❤❤❤මම පාඩම් කරද්දී ඔයාගෙ සිංදුමයි අහන්නෙ ..ඒවා මාර ලස්සනයි ..මතක් නොකලාට මතක් වෙනවා❤❤
පාඩම් කරනවා කියලා සින්දුද අහන්නේ.. යසයි.. 😂
සබරෙන් ජීවිතේ අරන් දැන් පිටරටක ජීවත්වෙන මම… කිසි දිනක අමතන නොවන සබරෙට තවමත් ආදරෙයි. පිස්සු කෙළියා වගේම ඉගෙනගත්තා. (10/SL)
ආස්චර්‍යයක් සේ..ගී වාග් පරාශය සුළඟේ හමා යේ..
බුදුගුණය..මෙසේ වපුරන මාධූර්‍යය...
හදවතට දැනෙන ගීත ගායනා කරන සංගීත විශාරද ශශිකා නිසංසලා ඇගේ කට හඬට සම කරන්නට නම්හැක්කේ නැත ❤❤❤❤❤
Sindu lassana waga oyaga adarath lassana unansm oya tawath
නිහතමානීකම ගෞරවය සරල බවින් පිරිපුන් මහත්මිය ..👍👍❤️❤️
උදේම බැලුවේ 😇 මේ වගේ ලස්සන සිංදු තව තවත් බිහිවෙන්න ඕන ❤️
පට්ට ආදරෙයි දමිත් අය්යේ.ඔයාගේ කටහඬ භාවනාවක්❤
ඉස්සරවෙලා ටික අහද්දී කමෙන්ට් කරේ
හරිම ලස්සනයි
ඒකනම් අමුවෙන්ම දීල තියෙනව රිදෙන්නම ❤🔥🔥
ගොඩක් ලස්සනයි මැඩම්. නිදුක් නිරොගී දීර්ඝායුෂ ලැබේවා
ඈතට කැතට පෙණුනා,කවදාවත් බැලුනේ නෑ, කැමරාවෙන් ලගටම කරද්දි තමයි ලස්සන පෙනුනේ,එත් මතක්වෙන්නෙම කන්දේ විහාරේ බුදු පිළිමේ ඇස්
ලස්සන වචන ටිකක්.හදවතට ම දැනෙන. ❤
තව දිගු කලක් සංගීත ක්ෂේත්‍රයේ වැජඹේවා🎉❤
මේ තරම් හුරුපුරුදු දැනුනේ...වගේම හදවත තදින් වැළදගත්තා මේ ගීතයත් 🌹 හරිම ලස්සන පද,සංගීතය ,ගායනය ❤️🌹
ගීතය ඇහෙද්දි අමුතු ම ආදරණීය බවක් සොඳුරු සිතක් ළග නැවතුන බවක් දැනුනත් හැබෑ ජීවිතය තුළ එවන් දෙයක් නෑ මොහොතින් මොහොත වෙනස් වන හිත් රූප විතරයි තියෙන්නේ...ඒක දැන් මේ වයසට තමයි අපිටත් තේරෙන්නේ...😊
ආදරෙයි මගේ හදවතේ ගායිකාව ඔයාගෙ කටහඬ තරම් වෙන කාගෙවත් කට හඬක් මගේ හිතට මෙච්චර දැනෙන් නෑ බුදු සරණයි ඔයාට ❤🙏🌹 ආදරෙයි ගොඩාක් 😍 ❤ 🙏 ❤
ආසම එකම ගායිකාව 🔥❤️
ලස්සනයි ❤ජයවේවා...
කටහාඩ බවනාවක් වාගේ ලස්සනයි ❤
එ බැකින් එක 👍👌 එ voice එක නම් හිත නිවනවා ❤️❤️❤️
ලස්සනයි මල්ලි ❤❤❤
හදවතේ ගායිකාව😊😊
ආදරය කියන්නෙ මොකද්ද කියල අපි මවා ගත්තෙ මේ සිංදු අහල ❤ ඒ කාලේ කොච්චරනම් මේ වචනයක් වචනයක් ගානේ හීන මවන්න ඇතිද 😢
අපේ හදවතේ හැමදාම ජිවත්වෙන අහිංසකාවිය ඔබට ජයවේවා
මගේ අම්මා ඔයාට ගොඩක් ආදරෙයි ඒ වගේම ලයික් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි ආදරෙයි 🙏🙏මධූ
Anyone 2024 Kids❤ 🫣
Yes
Yes
❤🎶🥺
Ys ♥️😊
yeah yeah❤❤❤❤
ඒක පහරක් තිසර.......❤❤❤❤ සුපිරි
හ්ම් .......හ්ම් මාරයි ❤❤
Voice එක 🥺❤️
මාරම ඇබ්බැහි ව්මක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හදවතේ ගායිකාව ශෂිකා නිසන්සලා කියන්නේ ❤️❤️❤️
නිසංසල සදක් ,නංගිලා ලෙඩක් ,අක්කා කෙනෙක් ලග මගෙ සිත නැවතෙනා හැඩක්. 2024
හදවතටම දැනෙනවා .
තවත් සුපිරියක්🎉🎉🎉🎉🎉❤
Hareema lassanai...
Geethayatama upan ithama mihiri swarayak.
Congratulations....!
Mn 2005 සුනිල් සාන්ත මහත්මාගේ ඉදන් අපේ රටේ මේ perani බොහෝ ගීතවල ගායනය.සන්ගීතය.පද රචනය මතකයේ තියනවා.නව පරපුරේ සන්ගීත රසය මරලා තියන යුගයක මේ ගීත වලට අදරෙ කරන මට ලොකු සතුටකි thibenne.
සුපිරි කොල්ලනේ
මැට්ටී......full එක දෙන්නකො......ඒකනම්පිස්සුවක්
කෙල්ල
Favorite Sinhalese female singer shashika❤
ඒ හඬ 🎶🎵🎶
💓💓..... Calm moon 🌸✨
😮😮
🎉❤
ඒ මියුසික් ❤️❤️🤗
ජෙසුපිහියි පුතේ .ජෙයවෙිවා ජෙයවෙිවා ❤
Hareeema lassanai...
Geethayatama upan swrayak....
Thawa thawath melesa gayannata subha pethum....
ආසම එකක්...ආසම විදියට
මෙ බටනලා ගහන කෙනාටනන් මන් ආදරෙයි
Superbly ashka kulathunga . i don't have any word . im suresh kulathunga .really proud you
Wow, that's awesome! Congrats, this is going to be a hit! 🎵🎶🎧💫💫🌟🌟🌟💫💫
ආදරෙයි ❤
කාවින්ද්‍යා අක්කට අතුල සර්ගෙයි සමිතා මිස්ගෙයි දෙන්නගෙම හඩ එකතු වුනු ලසන්ත voice එකක් තියෙන්නෙ. හරිම ආදරණීය යි.❤❤
හිට් එකක් ❤❤
Harima lassana song ekak.
Best....good luck putha ..
කටහන්ඩට ගෙලපෙන. ගීතයක්
ශෂිකා නිසංසලා තරම් නව පරපුරේ එකම ගායිකාවක්වත් සෙට් නෑ ❤️🥺
නියමායි ❤️
I love this song so much ❤❤very nice singing lyrics music congratulations Chamarie Madurapperuma
මේ දෙන්නා නම් ඇත්තටම නම් couple එකද කොහෙද ❤
සංගීත සුසංයෝජනය විශිශ්ටයි.
best female voice
France
0ut.bocsd
She is a national treasure
😢😢😢😢😢😢g😢
Harima lassanai.harima arthawarh...kochchara ahuwath epa wenne na❤❤❤❤❤
නිසංසල සඳ 💓
❤❤❤super song❤❤❤super singing❤❤❤
Gorgeous and very Decent woman with a blessed voice. Keep up Mrs.Nisansala. you are a real role modle to younger Generation of Girls of Sri Lanka. All The Best 💐❤
හැමදාම අහන යථාර්ථවත සින්දූවක්
Harima lassan abudu saranay!!..
නිසංසල සඳක්.. පැතුම් මල් ගොඩක්.. සුපෙම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක්.. //
හමුවෙලා භවස දොළ දෙණියේ කුඹුර ළඟ.. ඔබ කතා කළා රන් මැණිකේ කියා මට.. මම මුතු මැණිකේ.. ඔබට විතරම විතරයි රන් මැණිකේ..
නිසංසල සඳක්.. //
පීදිලා දිලෙන ඔය රන්වන් කරල් දැක.. අම්මලා වුනත් විරසක වෙනවාද හෙට.. සුදු කරල් එපා.. ඔබගෙයි මගෙයි පෙම් කෙතට..
නිසංසල සඳක්.. පැතුම් මල් ගොඩක්.. සුපෙම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක්..
Meke therma mokdda
නිසන්සලා සදක්...🎉🎉🎉
Ammmoo godak dura giya eka ahala .godak lassanai nangiyoo.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආසම ගායිකාව😊❤
මනෝජ් පිරිස් මහතයා respect ❤❤
ආසම ගායිකාව, ආසම සින්දුවක් 🥺💗
Lankawatama akai ❤ adarei
Harima lassanai tisera sir ❤❤❤❤❤❤
නිසංසල සඳක් 😌