හැමෝම හොයන - ඉතාමත්ම වටිනා " රන් දෝතලු " / A very valuable plant - Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 109

  • @lakmalifernando1186
    @lakmalifernando1186 Місяць тому +5

    මගේ රටේ ඇවිදින පුස්තකාලය ඔබයි ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @NawagamuwaNawagamuwa-ed3vd
    @NawagamuwaNawagamuwa-ed3vd Місяць тому +20

    අපේ ගමත් කඳු වලින් වට වෙච්ච ගමක්,,,කන්ද අතුලට ගියහම විස්තර කරන්න තේරෙන්නෙ නැ,හරිම ලස්සනයි,,,කවදාවත් නොදැකපු මල් වර්ග,ගස් වර්ග , පඳුරු වර්ග ,මම දැනුනෙම දිව්‍ය ලෝකෙ වගේ..කන්ද මුදුනට වෙන්න රත්දෝතලු ගස් ගොඩාක් තියෙනවා.ඇටි කෙසෙල් වර්ගත් තියෙනවා,ඒ ගස්වල කෙසෙල් ගෙඩි රතු පාටයි, සමහර කෙසෙල් කැන් සීනි කෙසෙල් වගේ.ලේන් තැරි ගස් කදුවල නිදහසේ ඉෙන්නවා,බෙහෙත් වර්ග,වටිනා ගස් සැහෙන්න තියෙනවා.තව නා කැටිය කියල කන්ද උඩ තියෙනවා තනිකර පරන නා ගස් විතරයි තියෙන්නෙ...නා කැටියට ගියා කියලා කිවුවොත් මිනිස්සුන්ගෙ ඇස්උඩ යනවා,,,ඒ තරම් දුර එයාල දන්න නිසා.. කියල නිම කරන්න බැ ලස්සන...එදා තමයි මතක හිටින්න අම්මගෙන් ගුටි කාපු දවස, ඔබ තුමාට ස්තුතියි මේ දේවල් ගැන දැනුවත් කරනවට.

    • @gayanmadusanka5651
      @gayanmadusanka5651 Місяць тому +1

      මොක්ද්ද ගම?

    • @මේඝ1
      @මේඝ1 Місяць тому +3

      අන්තර්ජංජාලයට ඔබගේ ගම්පළාත් වල තියෙන වටිනා දේ දාන්න එපා!....මේ සියල්ල මංකොල්ල කනවා...අදවන විට ලංකාවට බොහෝ ශාක නැතිවී හමාරයි...

  • @Danushkasuranji
    @Danushkasuranji Місяць тому +21

    ඔබතුමාගෙ දැනුම විශිෂ්ඨයි. ශාඛ ගැන පොතක් ලියන්න. ඒ වගේම මේ චැනල් එකට හැමදාම වීඩියෝ දාන්න. මේවා අපේ අනිත් පරපුරට උරුම වෙන්න ඕන. ඔබතුමගෙන් පස්සේ මේ දැනුම ලංකාවට අහිමි වෙනවා

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 Місяць тому +8

    Respect sir! ඔබතුමා අපේ රටේ ඉතාම වටිනා සම්පතක්...ඔබගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ට යි...!රටේ රාජ්‍ය නිලධාරීන් ට කිසිම හැඟීමක් නැති හැත්තක් ..! ඉතින් මිනිස්සු දැනුවත් නැති කම හේතුවෙන් දඬුවම් ලබනවා...
    රජය මෙවැනි වඳවීමේ තර්ජනය ලක් වූ ශාක, වගා කිරීම ට වහාම ක්‍රියාත්මක වියයුතු යි..කරනව නම්...

  • @Dissanayake-i9s
    @Dissanayake-i9s Місяць тому +3

    මෙතුමාව දකින්නත් ප්‍රියයි... කියලා දෙන ඒවා අහන්නත් ආසයි.... 👍

  • @I.p.keppetipola
    @I.p.keppetipola Місяць тому +7

    දීර්ඝ ආයු සම්පත්තීයම ලැබෙිවා ❤❤❤❤
    🙏🙏🙏🙏🙏🙏 සර් ඔබට

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Місяць тому +7

    ඔබතුමාට හැකිනම් අපේ රටට ආවේණික සාක රෝපණය කරන්න සංරක්ෂණය කරන්න මූලිකත්වය ගෙන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න

  • @Lahirulakshithaedirisinghe
    @Lahirulakshithaedirisinghe Місяць тому +3

    මම හොයපු වැඩසටහනක් සර් මේක.රන්දෝතලු ගැන හොය හොයමයි හිටියෙ ❤❤❤❤

  • @GeethikaUser
    @GeethikaUser Місяць тому +12

    වටිනා ශාකයක් ගැන දැනුවත් කරාට ස්තුතියි සර්...මම හොදින් දන්නා කරුනක් තමයි සර් සිරිපා රක්ශිතයට අයත් වනාන්තර තුල මෙම ශාකය බහුලව තිබෙනවා...එහෙත් සිරිපා වන්දනාවේ යන තරුන පිරිස් කන්ඩායම් ලෙස එක්ව වනාන්තරයට ගොස් මෙම ගස් කපා බිම දමා මෙම මල් නෙලා ගන්නවා....ඔවුන් මෙමෙ මල් ගෝනි ගනන් එකතු කරගෙන ගම්මානයට ගෙනත් මල් දන්සැල් පවත්වනවා...රත් ගග විහාරස්තානයට (පුන්චි දඹ්දිව) ලෙසින් හදුන්වන් විහාරයට මීට වසර ගනනාවකට පෙර ඇසල පොහොය මූලික කරගෙන ගම්වාසීන් විසින් මෙම ක්‍රියව සිදු කලා...මලක් වෙනුවෙන් ගසක් කපා බිම හෙලීම අපරාදයක්...මෙම මල හට ගන්නා ගස් ඉතා උස නිසා නිසා ඔවුන් මෙසේ කිරීමට පෙලඹෙනවා...මේ වනවිටත් වේවැල් වත්ත ,දෙහෙන කන්ද ,ආශ්‍රිත වනාන්තර වලින් මෙම ශාකය වද වීමට හේතුව මෙයයි..මෙය රැක ගැනීමට වටිනා කම පහදා දීමට යම් වැඩ පිලිවෙලක් සකස් කිරීමට හැකි නම් ඉතාමත් වටිනවා...රත්නපුර සිරිපා අඩවියේ යම් තරමක් හෝ මෙම ශාකය ඉතිරි වනු ඇත...

    • @SunilPgamage
      @SunilPgamage Місяць тому +6

      ඒවාට හේතුව සමහර හාමුදුරුවන් කියනවා දෝතළු මල් වැටකෙයියා මල් පූජා කලාම පිං වැඩියි කියලා ..මල් පූජා කිරීම කියන්නේ ජීවිතයේ අනිත්‍ය තේරුම් ගන්න කරන දෙයක් ඒකත් දැන් පිස්සුවක් කරලා සමහර හාමුදුරුවන් ..

  • @SenadheeraSenadheera-hy2rh
    @SenadheeraSenadheera-hy2rh Місяць тому +10

    රත් දෝතලු බීජ හා පැල ව්‍යාප්තකරල වදවීමේ තර්ජනය වලක්වන්න වැඩපිළිවෙලක් යොදන්න.

    • @SenadheeraSenadheera-hy2rh
      @SenadheeraSenadheera-hy2rh Місяць тому +1

      ❤❤

    • @AjithKumara-ip4ev
      @AjithKumara-ip4ev Місяць тому

      මන් ඉන්නේ සිංහරාජේ මයිමේ කැලෙනම් ඔනි තරම් තියෙ පැල ගෙනත් හදන්න හරිම අමරුයි මගව එක පැලයක් තියේ​@@SenadheeraSenadheera-hy2rh

  • @KarimaAmith
    @KarimaAmith Місяць тому +1

    වැදගත් වීඩියෝවක්

  • @p.asrangith1570
    @p.asrangith1570 Місяць тому +1

    අහල තිබුනට ගොඩාක් විස්තර දැනගත්තෙ අදයි. බොහොම පින් ඔබතුමාට. තෙරුවන් සරණයි

  • @W.HMangalika
    @W.HMangalika Місяць тому +3

    මේ පුවක් වගේ ගහක් අපේ ගෙදරට එහා පැත්තේ ගෙදර තියෙනවා ......ලස්සනයි ඒ ගෙඩි ....

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 Місяць тому +2

    ස්තුති ඔබතුමාට දැන්වත් කලාට

  • @palithahettiarachchi7874
    @palithahettiarachchi7874 Місяць тому +1

    බුදුසරණයි දෙවිපිහිටයි ඔබ තුමාට.! ! !

  • @shanejayasekara2965
    @shanejayasekara2965 Місяць тому +5

    Sthuthiy Mahaththyo jayawewa ❤

  • @chamindakumara4782
    @chamindakumara4782 Місяць тому +1

    ස්තුති ඔබතුමාට
    ලබුගම කලටුවාව ආශ්‍රිත කැලේ ආශ්‍රිත අපේ ගම් පැත්තෙ කටුකිතුල් ලේන්තැරි ඕනතරම් වැවෙනව
    ලේන්තැරි අතරෙ වර්ග දෙකක් පේනව
    එකක් ඔබතුමා මේකෙ පෙන්නපු වර්ගය
    තව එකක් තියේ මේ ගස ටිකක් ලොකුයි ලේන්තැරි වල්ලත්ලොකුයි

  • @SwarnaJayawaradana
    @SwarnaJayawaradana Місяць тому +5

    ලේන්තිරි අපේ ගෙදර තියෙනවා.ලගදි මම ගහ ලගට ගියාම දැක්කා පැල .ඒවා හිටවන්න ඕනි කියල හිතුවා.මෙම ගස් වල වටිනාකම දැන්ගන්න සැලස්සුවාට කන්දේගම මහත්තයාට ස්තුති වේවා..

  • @chamindakumara9647
    @chamindakumara9647 Місяць тому +1

    ස්තුතියි ඔබතුමාට🎉🎉🎉🎉

  • @gamerisuru
    @gamerisuru Місяць тому +1

    ඔබතුමා රටට සම්පතක් ❤❤❤

  • @JanakaKadewatta
    @JanakaKadewatta Місяць тому +5

    Sir please prepare 2025 Govi Litha. For farmers last few years we use to practice . It is very useful and practicable we hope next year also 🙏

  • @sumethracol3331
    @sumethracol3331 Місяць тому +3

    බොම ස්තුයි මහත්මයා අර රත්දෝතලු ගැන අහන්න ලැබුනා අපිටත් එ් කල්පනා කලා අැයි එහෙම වටිනාකමක් මේ මල්වලට කියල වගේම එම ගස කෙයි වගේද කියලත් හිතුනා.හුගාක් විස්තර දැනගත්තා ඔබ තුමාගෙන් .වද වීයන ෂාකයක් නමි නැවත මෙි ගස් සිටුවා අාරක්ෂාකර ගතයුතුයිනේද .❤

    • @ThanujaNishanthi-z2i
      @ThanujaNishanthi-z2i Місяць тому

      මම අහල තියෙනව බුදු හාමුදුරුවන් ට සමන් දෙවියො පූජා කලේ රත්දෝතලු මලක්ලු කියල

  • @tharindugunathilake1233
    @tharindugunathilake1233 Місяць тому +2

    මමත් බොහොම ආදරෙන් වවලා බලා ගන්න රත් දෝතලු ගස් දෙකක් තියෙනවා අපේ මිදුලේ.

  • @රොන්වීස්ලි
    @රොන්වීස්ලි Місяць тому

    Respect 🎉

  • @roshannanayakkara979
    @roshannanayakkara979 Місяць тому

    Thank you sir

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Місяць тому +3

    ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
    ඔබතුමාට බැරිද අපේ රටට ආවේණික සාක හදුනාගන්න චායාරූප සහිත පොතක්.ලියන්න
    එමෙන් ම වීඩියෝ පලකරන්න

  • @sriyakanthi1339
    @sriyakanthi1339 Місяць тому +2

    ඔබතුමාට තියෙනවා දැකම අපිට හරි අගෙදැනුම තවත් දිගටම පුහුණු කරන්න අතිතයට කියන්න තවඅයට ඔබතුමාටපගෙඩ පි❤🙏🙏💐💐

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 Місяць тому +3

    ❤❤❤❤❤❤

  • @sanjuheshan8428
    @sanjuheshan8428 Місяць тому +1

    😍

  • @leenafernando7276
    @leenafernando7276 Місяць тому +3

    ❤🙏

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 Місяць тому +5

    මාගේ විනෝදය පුළුවන් තරම්ක් ගස් වවන එක...විශේෂයෙන් ඒක දේශීය ශාක..ඔබට පුළුවන්නම් මට පැලයක් දෙන්න...කියන ඕනෑම තැනකට මම එනවා...දීර්ඝායුශ ලැබේවා ඔබට

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 Місяць тому +1

  • @RSusan-g1p
    @RSusan-g1p Місяць тому +3

    ,🔥🔥🔥🔥🔥🇱🇰💪

  • @nawatime_titha
    @nawatime_titha Місяць тому +1

    ❤❤❤❤

  • @harshamadushanka6012
    @harshamadushanka6012 Місяць тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 Місяць тому +1

    Obetuge watina desana hareeme watinewa. Mame nitarame ahanewa. asawen ahahene inne puluwan hame desanawakme. Stuthi obetumate...!!!
    From. France

  • @samanthawadage1593
    @samanthawadage1593 Місяць тому +1

    ඔබතුමා කෘෂිකර්මයක් පවත්තා⁣ගෙන යන්න එය අපට වැදගත් වෙයි ඔබතුමා නැති කාලෙක ගහ කොළ ගැන කවර කාතාද මෙිව⁣⁣ගේ දේවල් දැනුවත් කළාට පිං

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht Місяць тому +1

    කැමිපස් එකකට ගියා වගේ දැනෙනව

  • @nilanthaskitchen
    @nilanthaskitchen Місяць тому +2

    sthithi oba thumata me karana mehewarata

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 Місяць тому +2

    Maawa golayata ganna please

  • @GayanSuranga-ze5xf
    @GayanSuranga-ze5xf Місяць тому +4

    💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐

  • @Nirmala_online
    @Nirmala_online Місяць тому +1

    ශ්‍රී පාදස්ථානට යන පාරේ notice එකක් දාලා තියෙනවා රන් දෝතළු මල් පූජා කරන් එපා කියලා.අන්ධ භක්තියෙන් යුතුව මෙම ශාක විනාශ කිරීම පාපකාරී ක්‍රියාවක් ලෙසයි එහි සදහන් කරලා තියෙන්නෙ.සැනසිල්ලෙ හිතද්දි මෙච්චර වටිනාකමක් තියෙන දුර්ලභ ශාකයක් වද වීමට නොදී ආරක්ෂා කිරීමට ගත්තු ඒ පියවර හොදයි.❤🌿
    තෙරුවන් සරණයි සර් මේ වටිනා පැහැදිලි කිරීමට. 🙏.පරිසරයට ආදරය කරන්නෙකුට පරිසරය අධ්‍යනය කරන්නෙකුට මේ විස්තර වල වටිනාකම කියන්න වචන නෑ .

  • @virajfernando9092
    @virajfernando9092 Місяць тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @තාරුකලහිරු
    @තාරුකලහිරු 28 днів тому

    කටු කිතුල් අපේ පැත්තෙත් තියෙනවා

  • @sumudupriyankara8100
    @sumudupriyankara8100 День тому

    ගස් 4 ක් තියෙනවා අපෙ ගෙදර රන් දොතලු

  • @janakaPrasad-jo3rq
    @janakaPrasad-jo3rq Місяць тому

    මෙවා අපෙ ගෙදර තියනවා

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 Місяць тому +2

    මට පැලයක් දේන්නකො රංදෝතලු

  • @kqs646
    @kqs646 Місяць тому +1

    රත් දෝතලු මල් සිරිපා රක්ශිතයෙ තිබෙනව

  • @gaminiamarasingha
    @gaminiamarasingha Місяць тому +1

    Ran dothalu palawan Hoya ganna puluwanida

  • @VIHAGANAEKANAYAKA
    @VIHAGANAEKANAYAKA Місяць тому +1

    උවමනාවකට මේ මල් රත්නපුරෙන් හොයාගෙන ආවෙ මලක් 1500 ගානෙ.

  • @srimathiwijerathne1971
    @srimathiwijerathne1971 Місяць тому

    මහනුවර මහාමායා බාලිකාවේ අපි 5 ශ්‍රේණියේ ඉගෙනගන්න කාලේ(1968)ඔය දැන් එම විද්‍යාලයේ Auditorium එක තිබෙනතැනට පිවිසෙන පාර මුල් හරියේ මේ ගස් තිබුනා.අපි ඒ ගෙඩි අහුලගෙන කනවා ඒ කාලේ නමුත් දැන් ඒ ගස් එහි නැහැ.(ලේන් තරේ ගස පිළිබදවයි මා කීවේ)

  • @rasikarohan9868
    @rasikarohan9868 Місяць тому +2

    Mn inna patte kandaka godak gas tiyenwa rath dothalu dn e kandath minissu vinasa karnna aran sinharaje baladariyo nidi kadu okkoma kapanawa

  • @warunapriyantha4891
    @warunapriyantha4891 Місяць тому +1

    Magy gydara lynn tyreya teyanawa

  • @ඉරටවදිනමිනිසුන්

    වටිනා සම කල නොහැකි දැණුමක් ඇති මිනිහෙක්ගෙන් රට වෙනුවෙන් වැඩක් නොගන්නා එකම රට මේක
    ඒකට හේතුව ලේ කුහකත්වය

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 Місяць тому

      thilak kandegama කියන්නේ නාත හොරෙක් මුහෙල ගම්මානයක් දමොකක්ද මගුලක් හදනව ලියලා අපෙන් සල්ලි වංචා කරා .ලගදිම මූ ඇතුලට යනවා

  • @Siddharthahimi289
    @Siddharthahimi289 Місяць тому

    තේරුවන් සරණයි මහත්මයා අපිට රන් දොතලු පැලයක් ගන්න බැරිද

  • @SampathWedikkara
    @SampathWedikkara Місяць тому +2

    Rath dothau kiyanne puujaniya malak. Budun wahanse lankawata wadiya welawe sumana saman dewiyan siri pathula pihitawanna aradana karapu awasthawe rath dothalu mal puja kala bawa kiyawenawa

  • @IreshaDilrukshi-f1m
    @IreshaDilrukshi-f1m Місяць тому

    Ape gedara nam oni tharam thiyei ( lenthiri )nam

  • @AssayaMinishisa-ky4eh
    @AssayaMinishisa-ky4eh Місяць тому

    අවසන් වන තෙක්ම බලන්න..❤
    ජාතික සත්ත්වයා දෝතළු කෑවා සකී....
    පච තළු මර මරා කාළය ගෙවුවා අපි....
    තාළ වර්ගේ ගස් වල ආතල් රැසකී....
    ඇදුරුතුමනි නුඹ ජාතික සත්වයෙකී.....
    හවුඩළු දෙකකි රන් දෝතුළු නිදසුන කී...
    දෝතළු මලට ගහෙන්ම රැකවරණය කී...
    පුලතිසි ඇදුර නුඹ රං දෝතුළු ගස් කී....
    ඒ ගස රකින එක අපගේ යුතුකම කී.....
    මෙච්චර කලක් නුඹ දුන් පණිවිඩ රැස කී....
    එනමුදු බොරු අහන්නම ප්‍රිය ජාතියකී....
    විනාඩි දොළහ ඇදුරාණන් හට පැය කී.....
    මා නුඹෙ අගය දුටු ලිස්ට් එකේ එක්කෙනෙ කී....
    WAS වේරා ✍️.

  • @Inokamaduwanthi-g5m
    @Inokamaduwanthi-g5m Місяць тому

    Ape gadara tiyanawa owa

  • @AnushaJayasena-l4m
    @AnushaJayasena-l4m Місяць тому

    Ape gameth mewa thiyenawa

  • @chamaraudayanga5202
    @chamaraudayanga5202 Місяць тому +1

    මහත්මයා ඔය දෝතලු ගස් දෙක අතර තල් ගහක් වගේ තියෙන ගහ මොකක්ද....තල් වර්ගයක්ද.....ඒ ගහක් අපේ තාත්තා ගෙදර මිදුලේ හිටවලා තියෙනවා.නම දන්නෙ නෑ හැබැයි

  • @sarathkumara4475
    @sarathkumara4475 Місяць тому +1

    මහත්තයා,යෝන්තූඹ, ශාකයක් හොයා ගන්න පුලුවන් ද?

  • @chandrawansadeepaloka2552
    @chandrawansadeepaloka2552 Місяць тому +1

    Lossa ficus rupicocola

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 Місяць тому

    Randothalu ata kipayak ganna barida .

  • @D.s.kBalangoda
    @D.s.kBalangoda 22 дні тому

    අපේ වත්තෙ හරිම කරදරයක් වෙල ගෙඩි පිරිල මේව මුදල් කරගන්න විදියක් කියන්න.

  • @ruwanwanniarachchi5753
    @ruwanwanniarachchi5753 Місяць тому

    Ape patte gewal wala rat dotalu onataran tiyenawa❤❤matara

  • @mihiriliyanage-i3h
    @mihiriliyanage-i3h Місяць тому +2

    පැල සකස් කර බෙදාහරින්න මෙම ශාකය වද වීමට ඉඩ දෙන්න එපා

  • @MalaniJayasinha-x8m
    @MalaniJayasinha-x8m Місяць тому

    ඔබතුමා,දැන්,කොහෙද,ඉන්නෙ,ඇලහැරනෙමෙයිද,නාවලපිටියෙද.

  • @nihalbandula8247
    @nihalbandula8247 Місяць тому

    ඔය වාඩිවෙලා ඉන්න තැන තියෙන්නේ ලේනතැරි පඳුරක් දෝතලු ගස් කැලේ තියෙනවා ඒවයේ මල් දම්පාටයි ඒ ගස් වතුරුවිල තිබ්බොටුවාව අරණ්‍ය තියෙන කන්දට බටහිරින් ඇති ගල්වැටුන කන්දේ තිබුනා දැන් ඇත්දැයි නොදනිමි

  • @AjithKumara-ip4ev
    @AjithKumara-ip4ev Місяць тому

    සිංහරාජේ නම් ඔනිතරම් තියේ පැල හදගන්න හරිම අමරුයි මගවත් එක පැලයක් තියෙ මල් දෙලුම් ඇට පටයි

  • @tharidu6792
    @tharidu6792 Місяць тому

    පැලයක් හොයා ගන්න පුළුවන් ද සර්

  • @TharisY98
    @TharisY98 Місяць тому +4

    ලේනතිරි/ලේනතැරි විටට කන්න පුළුවන් හැබැයි නිතරම කෑවොත් තාවකාලික හතිය හැදෙනවා.
    මට මතකයි කලින් කිලෝ එකකට වැඩිය බර නොපැලුනු ලේනතැරි මල් හෙව්වා ලොකු ගානකට ගන්නවා කියලා.
    ❤️👍💚

  • @koonarasandaruwan41
    @koonarasandaruwan41 28 днів тому

    2025 සොභාදම් ගොවිලිත දෙන්නෙ කවදාද

  • @mahiyamahiya197
    @mahiyamahiya197 Місяць тому

    තියන කෙනෙක් මට පැලයක් දෙනවද...? ගොඩක් පිං

  • @manothvindana2761
    @manothvindana2761 Місяць тому +1

    ඕවනම් මොකක්ද හයිවේ එක හදන්න පඩු කරද ගහ කඇපුවෙ ආන්ඩුවෙන්

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Місяць тому +2

    මගේ ගෙදර ඔන තරම් තිබුනා ඔයා රන්දොතලු ?

  • @ayeshandhanushka3562
    @ayeshandhanushka3562 Місяць тому

    lena kawama leen thari waula kawama waul tharida

  • @soni581
    @soni581 Місяць тому

    ලේන්තිරි අනේ මං හෙව්වා. පොඩිකාලේ නිතර කෑවා. අපේ වත්තෙ ගස් පිරිල තිබුන මතකයි. ඒ රන් දෝතළු කියල දන්නෙ අද.

  • @amalathukorala4763
    @amalathukorala4763 Місяць тому +1

    ඔය ගස් වල වටිනාකම කියන්නඑපා. තියන ටිකත් නැති වෙනවා..

  • @Naturelover95-n5y
    @Naturelover95-n5y Місяць тому

    ඔය පෙන්නන ලේන්තැරිආවේනිකඑක නෙවෙ video එකක් කරද්දිතව ටිකක් හොයල බලන්න. කිසි දෙයක් හොයල බලන්නෙනැති මිනිස්සු ඔයකතා විශ්වාස කරනවා..

  • @jayanthapalayangoda7792
    @jayanthapalayangoda7792 Місяць тому

    හොයල බලන්න මූ හෙන කම්බ හොරෙක්

  • @d.shymalee9272
    @d.shymalee9272 Місяць тому

    wal wataram koyanawa leenthari .echcharai ......😂😂😂😂

  • @ProfessorNimal
    @ProfessorNimal Місяць тому

    Areca triandra, a cousin of Areca catechu (puvak)

  • @champikafernando7170
    @champikafernando7170 Місяць тому +1

    ❤❤❤❤

  • @MahendraKumara-dq7bh
    @MahendraKumara-dq7bh Місяць тому

    ❤❤❤❤❤❤

  • @indraamarani3518
    @indraamarani3518 Місяць тому

    ❤️❤️❤️🙏

  • @champikafernando7170
    @champikafernando7170 Місяць тому +1

    ❤❤❤❤

  • @champikafernando7170
    @champikafernando7170 Місяць тому +1

    ❤❤❤❤

  • @champikafernando7170
    @champikafernando7170 Місяць тому +1

    ❤❤❤❤

  • @champikafernando7170
    @champikafernando7170 Місяць тому +1

    ❤❤❤❤

  • @champikafernando7170
    @champikafernando7170 Місяць тому +1

    ❤❤❤❤