බර්මියුඩා ත්‍රිකෝණය සහ මහා රාවණයන් ගැන ප්‍රබල හෙළිදරව්වක් - Thilak Kandegama - Ep 02

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 259

  • @sudheerajinasena5317
    @sudheerajinasena5317 5 років тому +114

    කන්දේගම මහතාණෙනි මේ සියලු දැනුම ලිකිතව ලියා තියන්න. ඔබ නැති දවසක මේ දැනුම ඊළඟ පරම් පරවලට ලබා දෙන්න. ජනාධිපති තුමනි මේ තුමාගේ ගණන සම්බාරයෙන් ප්‍රොයෝජන ගන්න. වෙශේෂයෙන් කෘෂිකර්මය සහ ඉතිහාසය සඳහා. දනුෂ්ක ඔබ‍ට පින් මේ වගේ දැනුම අපට ලබාදීම ගැන ඇහ්තෙම්ම අපි මෙතරම් ඉතිහාසය danagenna හිටියේ naha.

  • @kumarad1648
    @kumarad1648 5 років тому +88

    තිලක් කන්දේගම මහත්තයෝ ඔබගේ මේ නිමක් නැති දැනුම අනාගයේ කවුරු ඉදිරියට රැගෙන යයිද මට බියක් දැනේ එනිසා කවුරුන්⁣ හො හෙළයෙක් ඔබ විසින්ම නිර්මාණය කරන්න අනාගතය වෙනුවෙන් .
    ඉස්සර මම දොරමඬලාව අනිවාර්යන් බලනවා ඔබට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි.

    • @PRSW-vb8gr
      @PRSW-vb8gr 5 років тому +2

      Kumara D patta kathwe❤️

  • @nalindadissanayake1141
    @nalindadissanayake1141 5 років тому +89

    වර්තමාන‍යෙ සිටින ඇවිදින පුස්තකාල වලින් එකක්. කන්දෙගම මහතා. ස්තූතියි ධනුශ් 👍🏼👍🏼👍🏼

  • @harshatharanga1783
    @harshatharanga1783 5 років тому +47

    ඔබට බුදු සරණයි තිලක් මහත්තයා ඔබගේ ගමන සාර්ථක වේවා

  • @dhanushkaherath3919
    @dhanushkaherath3919 5 років тому +49

    අයියේ මෙතුමාගේ දැනුම අපිට ගොඩක් වට්නා, දිගටම කරගෙන යන්න

  • @lankanlife8489
    @lankanlife8489 5 років тому +43

    මේ මහත්මයා අපේ රටට වටිනාම සම්පතක්. දැනුම් ගබඩාවක්. මේ වගේ දේවල් අපිටත් දැනගන්න සලස්වනවට ධනුෂ් අයියෙ ඔයාටත් පිං

  • @jagathgurusinghe5533
    @jagathgurusinghe5533 2 роки тому +1

    ඔබතුමාගෙ දැනුම ගැන මා ඉතාම සතුටට පත් වනවා. එම දැනුම රටට ලොවට තව තවත් බෙදා දෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @shamaleeweerakoon9351
    @shamaleeweerakoon9351 3 роки тому +4

    මම හරිම ආසාවෙන් බලන වැඩසටහනක් ... එතුමාට දීර්ඝායුෂ

  • @tharushipiumika643
    @tharushipiumika643 2 роки тому +2

    ඔබතූමාගේ නුවන අපරිමිත යි ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @akilasankalpa8476
    @akilasankalpa8476 3 роки тому +11

    තිලක් කන්දේගම මහතා කියන්නේ සාධාරණය දැකපු යහපත් ගතිගුණ තිබෙන ජනතාව වෙනුවෙන් රාවණා ඉතිහාසය ඉස්සරහට ගෙනෙන ශේෂ්ඨ මිනිසෙකි🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Рік тому +1

    ධනූශ් පූතේ ,මම ආසම කරන චරිතයක් තමයි පූතෙ ඔයා. ඔයාගේ නොනාගෙන් පූතාට ලැබෙන සහයොගයත් මම ඉතාම අගය කරනවා. ඔබතුමා හරිම වටිනා වැඩසටහන් තමයි අපිට ඉදිරිපත් කරන්නේ. හරිම දැහැමි ,පිංවන්ත චරිතයක් ලෙස යි මම පූතාට දකින්නේ. පූතා ඇතූලූ මූලූ පවිලටම බූදූ සරණයි! දෙවි පිහිටයි! මහා දැනූමි සමිභාරයක් අපට ලබා දෙන කන්දෙගම මැතිතූමාටත් මගෙ ප්‍රණාමය පුද කරමි.

  • @sumudukariyawasam9246
    @sumudukariyawasam9246 3 роки тому +8

    අහන්න අහන්න ආසවක මිසක් එපාවීමක් නැත..දිගටම මේ මහත්මයා සමග වීඩියෝ කරන්න..මේ වගේ මිනිසුන් තමයි රටේ මුල් පුටුවලට එන්න ඕන..තෙරුවන් සරණයි සර්🙏

  • @Neemni66
    @Neemni66 5 років тому +18

    තිලක් කන්දෙගම මහත්මයාණෙනි ඔබගේ දැනුම කොතරම්ද මෙය අනාගත පරම්පරවට ලබා දෙන්නේ නම් මැනවි.ඔබ තුමාට දීර්ඝායු වේවා තෙරුවන් සරනයි.. දනුෂ් ඔබට ගොඩක් ස්තුතියි මෙවැනි වැඩ සටහන් වලින් අපව දැනුවත් කරනවට...🙏

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 5 років тому +22

    මෙතුමාගේ දැනුම යලි හෙළ ශිෂ්ඨාචාරය සෙවීමට යොදා ගන්න.වටිනා පුද්ගලයෙක්

  • @sakurahewage4863
    @sakurahewage4863 3 роки тому +3

    2012 ලෝක විනාසේ වෙනකල් මිනිස්සු බලන් හිටියා නමුත් එදා ඇත්තටම උනේ මේකයි කියලා කිව්ව නේද මෙතුමා.. ඇත්තටම එදා පරිසරය මාරම වෙනස්.. මම එදා o/l ලියනවා මගේ පාසල තියෙන්නෙ මුහුදු අයිනෙම.. තප්පෙන් එයා පැත්තේ මුහුද, අපි එදා පන බයේ විභාගෙට ගියේ ලෝක විනාසේ කියලා තිබ්බ නිසා..
    පාසලේ ක්‍රීඩා ප්‍රේක්ෂකා ගාරයට නැග්ගාම අපිට මුහුද හොදටපේනවා.. එදා දවසේ අහස මාරම අදුරුයි,මුහුද සැරයි,හුලග තදට හැමුවා(අහසයි මුහුදේ පාටයි තද අලු වගෙ දෙකම එක පාටක්) සීතලේ විභාගෙ ලිව්වෙ.. ඇත්තටම එදා පරිසරය මාරම වෙනස් මම ඒක අත් වින්ද නිසා දන්නවා..
    මට වෙනස හොදටම දැනුනේ මම ඉගෙනගත්ත පාසල වෙනත් පලාතක මගෙ ගම ගෙදර වෙනත් පලාතක..

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 2 роки тому +3

    අපේ කන්දේගම මහත්මයා එකෙන්ම කිවොත් ඇවිදින පුස්තකාලයක්. ආදරෙන් හැමදාම.❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rumeshbandaranayaka4198
    @rumeshbandaranayaka4198 5 років тому +18

    නිහතමානි චරිතය dhanush vlogs❤️❤️❤️👌 ඔබට ලැබෙන්න ඕන සම්මානය හරිම ✔ කාලෙදි ලැබේවි ඔබට ජය❤️❤️❤️❤️❤️❤️

  • @harshatharanga1783
    @harshatharanga1783 5 років тому +17

    ඔබගේ දැනුම පොතක් ලියා තබන්න ගොඩක් වටිනවා ජය

  • @sashinkawshlya876
    @sashinkawshlya876 4 роки тому +6

    දිගටම මේවගේ විඩියෝ ඔනේ..ගොඩක් වටිනා කියන දේවල් ගැන සාකච්ඡා වේනවා..👍

  • @cnissankala8821
    @cnissankala8821 5 років тому +10

    තිලක් මහතා කියන්නෙ මෙරට ඉන්න වටිනා වටිනා වස්තුවක්.

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 3 роки тому +1

    Ithama watina kathawak oya denuma ethi ayek me mihithalaye neha jaya shreeee

  • @superior_in.exteriors
    @superior_in.exteriors 5 років тому +8

    බොහොම දැනුවත්!

  • @tharindunilanka3175
    @tharindunilanka3175 3 роки тому +4

    හදවතට දැනෙනවා 🇱🇰❤❤❤❤

  • @dayamanamendra7134
    @dayamanamendra7134 3 роки тому +2

    Lowa atishayen ma diunu una රටවල් tawama tama rate attitha sri විභූතිය maha ඉහළින් ලොවට penwana wa. Apith දැන්වත් ape atitha sri විභූතිය hoya gamu . Risiwarayaneni oba ehi niyamuwek . සුබපැතුම්

  • @sammuchandrika1821
    @sammuchandrika1821 4 роки тому +1

    කන්දෙගම මහත්මයානෙණි ගදම්බයක්.ඔබගෙන්පසු මේගැන සොයායන අය බිහිවී ඉන්නවා දනුෂ්ක. ගයාන් වැනි මහත්වරැන්ටත් මෙම දැනුම වටිනවා. ඒඅයට ඔබසොයන දැනුම දෙන්න අපිත් ඉතාම ආශාවෙන් විශ්වාසයෙන් සියල්ල නරඹනවා තෙරැවන්සරණයි සැමට.

  • @surinduhewage613
    @surinduhewage613 5 років тому +10

    පට්ට දැනුමක්

  • @r.s.d.granasinghe1098
    @r.s.d.granasinghe1098 2 роки тому +1

    හිතාගන්නවත් බැරි දැනුම් සම්භාරයක් හිමි විශ්වකෝශයක් වැනි උතුම් විද්වතෙක්. දීඝායු"වේවා.! 🙏

  • @SahanPrabhashwara-fh1vm
    @SahanPrabhashwara-fh1vm Місяць тому

    තවතවත්...ඉදිරියට..මේ වටිනා දැනුම් සම්බාරය..සමාජෙට...දෙන්න...තිලක් මහත්මයා..ඔබට..දීර්ගායූ...සම්පත්තිය..ලැබෙන්න ඕනා....👍

  • @meththameththa9587
    @meththameththa9587 4 роки тому +1

    Danush puthe oba karana Sewaya mepamanai Kiya kiwa nohaki. Meyata sudusuma kalayai me. E wagema kalauthu deyakmai. Ob a eta kala ythumai. E wagakeema obata pawaruna deyak puthe. Theruwan saranai.

  • @nandanirodrigo
    @nandanirodrigo 4 роки тому +3

    Thank u mr kandegama
    We do appreciate your attempt
    Wish u a healthy and long life
    Please please bring up success es and keep writing the true history

  • @withkapila5780
    @withkapila5780 2 роки тому +1

    තිලක් මහත්මයාට දීර්ගායු වේවා .ඔබතුමා දැනුම් ගබඩවක් .මගෙ අදහසක් තියනව මේ දැනුම විශ්වයෙන් පිටසක්වල ජිවින්ගෙන් ලැබුනා කියන එක හරිද මන්ද?අතීතයෙ බවුන් වැඩූ උතුමන් මේව් දැනගෙන හිටිය මොවෙද?

  • @sb-ex6qy
    @sb-ex6qy 5 років тому +4

    Wonderful knowledge
    There r people love to hear these things
    If these programs are at least in English subtitles.
    This is knowledge and history of Sri lanka and it is truth that reveal in buddhism as well.
    But people who wants to learn these things are rare and limited but people in other countries also are who like to dig the knowledge which is unrevealed.

  • @liyangeleena2354
    @liyangeleena2354 2 роки тому +1

    Ane me danum Sambaraya...yaliLaba ganne kawarakugenda..mewa mathu. Parapurata. Dayada kalauthu. Watina Aithihasika praurthi thamai...mathiduni Obata dergausha Labewa....Theruwen Saranai...

  • @disanayakadisa1969
    @disanayakadisa1969 5 років тому +2

    aasawen ahan hiteye hugak adarekarana vidwathek methuma watina sampathak thanks danush vlogs budusaranai

  • @yasintharamanayaka1967
    @yasintharamanayaka1967 3 роки тому +2

    මහා පුරාවෘතයක් 🙏❤️

  • @charinduliyanage9224
    @charinduliyanage9224 5 років тому +2

    budu dahame hethupala wadaya gena kiyanne meka thamai..hemadetama hethuwak thiyenawa..danush ayye godak pin wala demu ithihasaya goda ganna darana me uthsahayata..math asai udau kranna.. GALLE rumassala gena hoyanna ayye..godak dewal hoyaganna puluwan wevi..

  • @jagath4cr
    @jagath4cr Рік тому +1

    Kandegama màhaththaya aurudu 3 kalin kiyapu dewal aththa kiyala ada therenawa

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 2 роки тому +1

    මෙවැනි මිනිසුන් .ලොව දුර්ලභ ය..ගනිති .උපදෙස් .වෙලා නොබලා .සතුටුයි .ගොඩක් .ජයවේවා

  • @chamathmadushanka1822
    @chamathmadushanka1822 4 роки тому

    Harima aasawen balana wedasatahanak. Budusaranai

  • @thanujarajakaruna8183
    @thanujarajakaruna8183 3 роки тому

    Obathuma kiyana dewal ahuwama mara vidiye hegeemak enawa hithata... Marama asai ahagena inna... Obathumage denuma gena nam mata hithagannath be... Kawadamahari man obathumawa munagehenna aniwaryenma enawa... Obathumath ekka wachanayak hari katha karanna mata harima asai... Maath hirigal bandaralagen pewatha ena kenek... Ape paramparawe egena liyauna pothak thiyenawa... Eka nisa wenna ethi Obathuma kiyana dewal metharam thadinma denenne... Medewal kiyala dena obathumata anantha warayak pin... Obathumata budusaranai...

  • @wikumhjayasinghe
    @wikumhjayasinghe 5 років тому +15

    විද්‍යානුකුලව අවිද්‍යාව පැතිර වීම, ස්තූතියි ධනුශ්

    • @kasunnakandala6366
      @kasunnakandala6366 4 роки тому +1

      සම හරක් ඉන්නවා මෙිිවා අහන් ඉන්න බැරි මෙිික තමා හංගපු ඇත්ත

    • @cruzebow7784
      @cruzebow7784 4 роки тому

      Wiks ridenawa neh 🤣

    • @ceylonbucketlistlk
      @ceylonbucketlistlk 4 роки тому

      @mathsonboard yeap

  • @santhashan393
    @santhashan393 2 роки тому

    Methumatanam mara pinak thiyenne ewagema thamanta yam thorathuraka hoyanna dediwa ashawak thiyenam meeee wishwaya kumana ho mohothama awasthawak salasa denawa kiyana eka ethak jayawewaaaaa budu saranayi oba depalatama

  • @isharaishara8490
    @isharaishara8490 4 роки тому

    Oba thumanta godak pin thaw thawth mea wagea video geanna danusk aiya dan hama video eakam balannawa harima asawean ape rawna...ape Healey a....yakayani jaya

  • @dhananjayachaturanga1745
    @dhananjayachaturanga1745 5 років тому +14

    Online පුස්තකාලය -තිලක් කන්දේ ගම sir...

  • @ashinikanchana7704
    @ashinikanchana7704 5 років тому +12

    ඇත්තටම ධනුෂ්..ඔයාට ගොඩක් Thanks .අපේ ඉතිහාසය ගැන කරන me විස්තර ..🙏

  • @rithikpushan
    @rithikpushan 5 років тому +3

    ඔබට බුදු සරණයි

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 5 років тому +4

    නියමයි ❤️🙏

  • @arunawijewardane5058
    @arunawijewardane5058 3 роки тому

    Ayya digatama karagana yanna suba pathanawa

  • @wpsmwijesinghe7275
    @wpsmwijesinghe7275 Рік тому

    ජයවේවා

  • @sanjayaranjithranjith474
    @sanjayaranjithranjith474 4 роки тому

    Oya karan daya නියමයිනේ math hari කැමති atita gawasan සඳහා

  • @savemothersrilanka7700
    @savemothersrilanka7700 5 років тому +6

    Jaya Sri..!! 💖💖💖

  • @leenafernando5305
    @leenafernando5305 5 років тому

    Ahagena ennath asai.welava yanava therenne naha..dhanu...sthutie obatha..kandegama mahathanani obatha deergau labewa.teruwan saranai...

  • @ud5143
    @ud5143 5 років тому +3

    ඔඔබතුමාට දීර්ඝායුස ලැබේවා

  • @AnimalWorldKM
    @AnimalWorldKM 4 роки тому +1

    නියමයිනේ

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 4 роки тому +2

    මේ දැනුම් සියල්ලම එක අකුරක් නෑර අනාගත පරපුරට කෙසේ හෝ අකුරු කර තබන්න 🙏🙏🙏 මේවන් විද්වතුන් කෙසේ සොයන්න ද කවදා බිහිවෙයි ද චිරාත් කාලයක් ජීවත් වෙන්න කන්දෙගම විද්වතානෙනි තෙරුවන් සරනයි

  • @maleesharajapaksha6644
    @maleesharajapaksha6644 5 років тому

    Kandegama mahathaneni oba pawasana orayan tharurashiye mada thibena neelam nam graha lokayen apa pamini bawa mage piya ma kudakala kiyadunna...obathuma wishwa jeewiyek bawaii mata danenne ...theruwan saranaii...

  • @amilaushan675
    @amilaushan675 5 років тому +3

    වටිනවා

  • @නලින්දජයවර්ධන

    ඇයි හත්තිලව්වේ මෙහෙම කිසිම පදනමක් නැති බොරු කියන්නේ...තමංට ඕන හිතළුවක් කියන්න පුළුවන් ඒත් ඒක හරිම අශිෂ්ටයි.

  • @skyfall4278
    @skyfall4278 5 років тому +1

    වටිනා දේවල් කිව්වා ....

  • @roshandisanyaka8123
    @roshandisanyaka8123 5 років тому +1

    Mona parsane awath ube gamana palayan aiye godak watinawa apita godak aswen ballane godak pin

  • @airanganigamlath4071
    @airanganigamlath4071 5 років тому +2

    තෙරුවන් සරණයි

  • @kasunpriyanjana3607
    @kasunpriyanjana3607 5 років тому +6

    Ahannna ahanna asai bro me wachana tika❤️👌

  • @arunalu5012
    @arunalu5012 5 років тому +2

    මම නිතරම ප්‍රකාශ කරන එක් පුද්ගලයෙක් තමයි මේ. එතුමාව සම්බන්ද කර ගැනිම ගනත් මං ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද වෙනකොටම මෙතුමව සියතේ රවනා වැඩ සටහනටත් සම්බන්ද කරගන තියනවා. මං මුලින් කියද්දි ගයන් අයියාට සහයෝගය දක්වන අය මට කුණුහරපෙන් බැන්නා ඒ උනාට මං කිවේ එක දෙයයි සත්‍ය කවදා හරි උඩට එනවා එදා වෙනකම් අපි බලමු කියලා. ඒ දිනේ ඉතාමත් ලගයි.

  • @ishanthamanjula4221
    @ishanthamanjula4221 5 років тому

    Ekanam supiri. Kandegama sir obanam athiwisistai

  • @thisaralakshan9040
    @thisaralakshan9040 4 роки тому +4

    ඉරයි හදයි කොහොමද පරිභ්‍රමනය වෙන්නෙ

  • @thanujadilhani8851
    @thanujadilhani8851 4 роки тому +1

    Kandeegama mahatata jaya 👍👍💪💪

  • @tharindunilanka3175
    @tharindunilanka3175 3 роки тому

    ඉන්න පරිසරය ත් ඉතාමත් සුන්දර යි ❤❤❤❤

  • @disnarajapaksha2402
    @disnarajapaksha2402 5 років тому +1

    ජය වේවා !

  • @funnyboyyt8550
    @funnyboyyt8550 3 роки тому

    Jayawewa mage pin hela kethe helayanta

  • @thilinaravindra304
    @thilinaravindra304 5 років тому +1

    දනුෂ්ක අයියා පට්ට 👌👌👌

  • @riyonfernando4641
    @riyonfernando4641 5 років тому

    Niyamai ..sathutui..mewa danaganna labena ekata..

  • @chanukatharindu4422
    @chanukatharindu4422 4 роки тому

    මාරම වටිනවා

  • @madukumari4181
    @madukumari4181 5 років тому +1

    අදහස් වලට ගොඩක් ගෞරවය කරනවා.. ලස්සනයි ඇත්තටම...

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 2 роки тому

    Thunuruwan.saranai Deergau.weva. obathumata

  • @kamaniepathirana4
    @kamaniepathirana4 4 роки тому

    ඉතාමත් ආසාවෙන් අහන වැඩ සටහනක් ...

  • @sriyakanthi1339
    @sriyakanthi1339 2 роки тому

    Tilak kandeama sir gamin gamata ihila desana pawathwanna meya parata bahinna moxa minissu Voda ganna obatuma ta drgau labewa

  • @wtjfernando1354
    @wtjfernando1354 4 роки тому

    obata godak pin Budusaranai

  • @upaliperera2383
    @upaliperera2383 4 роки тому

    Very important program.

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 3 місяці тому

    tearuwan saranai daviphitai

  • @thanujadilhani8851
    @thanujadilhani8851 4 роки тому +2

    Maha ravana raju ramata paradunada

  • @sachith123456
    @sachith123456 4 роки тому

    Niyamai. Theruwan Saranai...!

  • @getohub769
    @getohub769 5 років тому +2

    Dhanush aiye puluwan nam ekkenekgen hariyatam ahand dennekge adahas wenas apita pissu hadenawa..... but mama nam kemathi diyasen muthuwadanayange pare yanda gd.....

  • @picasochannel3419
    @picasochannel3419 4 роки тому +3

    ආදරෙයි... පෘථිවි වැසියො....

  • @smrttips2750
    @smrttips2750 4 роки тому +1

    Apitath oya denuma tikk denna puluwand

  • @d.kkirindewala7737
    @d.kkirindewala7737 3 роки тому +3

    තිලක් කන්දේගම මහත්තයෝ ආනේ පොඩි උදවුවක් පිටසක්වලජිවින් පෙන්නන්නකො........?

  • @samidupriyadarshana6085
    @samidupriyadarshana6085 3 роки тому

    ඇවිදින පුස්තකාලයක් කිව්වොත් නිවරදියී ❤️

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 4 роки тому

    great person i have seen in my life

  • @gametrailersprojecta7395
    @gametrailersprojecta7395 4 роки тому

    Kandegama mahathaneni obathumage denuma thawa thawath apata laba deemata shakthiya lebewa!!!!!

  • @danushkaranathunga93
    @danushkaranathunga93 5 років тому +1

    දැනුම් සම්භාරයක්...😍😍😍😍

  • @සුසීමාතෙරණිය

    අප්පා.. මේ කියන කතා හරියටම හරි... රාවනා ශක්තිය හරහා පිරමිඩ තොරතුරු විශ්වය හරහා ගලා ආ අපූරුවයි මේ මහතා විස්තර කරන්නේ.. ඊජිප්තුවේ නොවෙයි පිරමිඩ තාක්ෂණය තිබෙන්න ඕනා අපේ රටේ. එයත් වෙයි ඉදිරියට.. ආරම්භ වුණා එය මේ මහතා පවසන පරිදි ඒ සුදුසු පුන්‍ය භූමිය තුළ. ඒ හරහා තාක්ෂණය දක්වා දිව යයි. පිරමිඩ මාලිගා දක්වා... මේ සිව් හෙළයම අවධිවිය යුතු කාලයයි. අපේ ඒ අධ්‍යාත්මික යුගය කරා නැවත පියමනින්න. ශුන්‍යතාවය තුළ වැඩ ඉන්න උත්තමයෝ ගැන මේ මෝඩයෝ මේ තාක් හිතන් හිටියේ බණ භාවනා කරමින් ශුන්‍යතාවය ආරක්ෂා කරගන්න වීරිය කරන සිල්වත් ඇත්තෝ කියලා. ඒ අර 31තලයේ තොරතොන්චියක් නැතිව දුවන සත්ත්වයන්ගේ මහා රැවටිම. රුවටීමකට හසුවෙලා ඉන්නේ දන්නේ එච්චරයි නිසා. එහෙත් ශුන්‍යතාවය තම ආත්මය කරන් පිටසක්වල(නිර්වාණ ධාතුවේ) ජීවියෙක් මනුලොව පතිත වෙන්නෙම පැවැත්ම තම හිස මත තබාගෙන. අත්දෙක බැදගෙන ශුන්‍යතාවයක් ගැන හොයන මිනිසුන්ට ⁣මේ අමුතු තරණය දරාගන්න බැරිව යනවා ඒ පිටසක්වල ජීවින් මනුලොවට ගොඩබැහැලා පැවැත්ම අතට ගනිද්දි. ඒ ජීවීන් ඇවිත් රිද්මයේ ක්රියාකාරකම් කරනවා විනා කිසි දිනෙක මෙපිට සත්ත්වයන් වගේ ගහමරා ගැනීම් වෙන්වීම් නෑ. ඒ සියල්ල කාමයේ කණ්ණාඩියට හසුවන ඒ ඒ අයගේ ප්රශ්නයක්. සෙබාදහම හසුරුවන පරිදි ඒ අයට නැටවෙන්න වෙනවා. එහෙත් රිද්මයම සී සීකඩ වෙන් කරලා රිද්මයම ඒ ඒ අයගේ පාරමී ශක්තීන් පුරවලා එකතුකරවනවා. මෙහෙ අය කෙනෙක් වෙන් වුනොත් අනේ අම්මේ විලාප දෙන හැටි. පිස්සු මුන්ට..
    2012 ඒ වෙන පරිවර්තනය අපි අතීතයට ගියොත් හරිම අපූරුයි. මෙහේ මිනිසුන්ගේ කතාව හරි. මොකද මෙහෙ අය ඒ හැමදේම අල්ලන්නේ භෞතිකව. ඒ අනුව ශුන්‍යතාවය කියන ආබරණය පැලදගෙන ආ පිටසක්වල ඇත්තන්ගේ නැගිටීම... ශුන්‍යතාවය දරා ගැනීම ඒ අය භෞතිකව දැක්කේ.. ???? මුන් හැමදේම පටලවාගෙනනි. හිතේ නිරතුරුවම නිරායාසවම වෙන අනිත්‍ය මෙහෙ අය බාහිරයට දාගෙන අනිත්‍ය සංකල්පයක් හදාගෙන ඒක දක්කනවා. අනිත්‍ය වඩනවා කියමින්.. කවදා ගොඩ එයිද..? මොකද 2012 මේ අය කිව්වා වගේ භාහිර ලෝකය සමස්තයම විනාශ කරලා මෙවුනගේ කයත් විනාශ කරලා හිතත් විනාශ කරවලා තමයි මේ අයට අපි කියන ශුන්‍යතාවය පෙන්වන්න වෙන්නේ.. මොකද මේ සියල්ලොම දැන් වැලදගෙන ඉන්නේ සාපේක්ෂ ශුන්‍යතාවය. ඒ කියන්නේ මෙන්න මේ පේන දැනෙන ශුන්‍යතාවය. නිරපේක්ෂ ශුන්‍යතාවය කියන්නේ මේ මහතා එක තැනක කියනවනි ඉර හද පවතින තාක් ඒ ඉර හදවල් ඇතුලු ලෝක ධාතු සියල්ලම ශූන්‍යවන වන ප්රක්ත්‍යක්ෂය. එය තමයි මේ විශ්වයේ දරණුම ගාම්භීරම ශුන්‍යතාවය. බුද්ධත්වයේ ශුන්‍යතාවය.. මේ තාක් පහළ වූ යම්තාක් බුදුවරු ඇතිනම් ඒ විශ්ව හෙවත් බුද්ධ ශක්තීන් අතික්‍රමණය වෙන ප්රක්ත්‍යක්ෂය. මේ තාක් බුද්ධත්වය දක්වා ප්රක්ත්‍යක්ෂ කළ යම්තාක් අවබොධ ඥානයන් ඇතිද ඒ සියල්ල අතහැරෙන මොහොත. නිරපේක්ෂ ශුන්‍යතාවය හෙවත් නිර්වාණ ධාතුවට ගොඩ එන්න බුද්ධ ධම්ම කියන පාරුවෙන් ඉවත්ව ගොඩට එන්න කිව්වේ බුදුවරු මහා ගාම්භීර කතාවක්. මෙහෙ අය හිතන් ඉන්නේ ගෞතම බුදුන්වයි ත්‍රිපිටකයි අතහැරගත්තොත් අපි නිවන් දකිනවා කියලා. ඒ දෙක අතහැරගත්තොත් අඩුම ගානේ සොතාපන්න වෙන්න පුලුවන්. ඒත් අතහැර තමා තමා කිසිදු අන්තයකට නොවැටෙනවාද බලමින් මැදින් ගමනක් යන්න වෙනවා. අවංකවම එයා නොවැටී ගමන ගියොත් පමණක් සොබාදහම සෝතාපන්න ප්රක්ත්‍යක්ෂය පිරිනමනවා. එහෙනම් දැන් ත්‍රිපිටකයෙන් බණ කියන අයයි ආත්ම දෘෂ්ටියෙන් බුද්ධ කියන්නේ බුදුකෙනෙක් කියලා වන්දනාමාන කර කර ඉන්න අයට 31 තලයේම පිහිටයි.. 31තලයේ ඇත්තෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම උඩුයටිකුරු කරලා අච්චාරුවක් කරගෙන අයාලේ යනවා...

    • @vimukthilakmal7844
      @vimukthilakmal7844 4 роки тому

      නිරපේක්ෂ ශූන්‍යත්වය ගැන තව දුරටත් පැහැදිලි කල හැකිද මෙහෙනින් වහන්ස

    • @සුසීමාතෙරණිය
      @සුසීමාතෙරණිය 4 роки тому

      @@vimukthilakmal7844 මේ විශ්වයේ ඇති වටිනාම ආබරණය අන් කිසිවක් පරම සත්‍යයි. පරම යනුම වචනයට ගත නොහැකි යන්නයි. දැන් ඔබ මගෙන් වැරදි දෙයක් ඉල්ලන්නේ. ඒ කියන්නේ මේ පරම සත්‍ය අකුරුකරලා ඉල්ලනවා. හරියට මේ වගේ. හිතන්න ඈත ආකාශයේ කුරුල්ලෙක් කරනම් ගසමින් හරිම නිදහසේ ඔබ මොබ පියාසර කරනවා. මම කුරුල්ලට කතා කරලා කියනවා මටත් එසේ පියාසර කරන්න ආශයි කියලා. දැන් මේ ඕන මෝඩයකුට තේරෙනවනි සියයට 60ක් විතර ජලය සහ අනෙකුත් දේ සමග අපට උඩ පියාසර කරන්න බෑ කියලා. දැන් ඔබ ඉන්නේ මේ පියාසර කරන්න බැරිතැන.ඇයි ලොකු බරක් දරාගෙන සිටිනවා. එකකොට අර කුරුල්ලා සමග පියාසර කරන්න බැරි නිසා ඒ ස්වභාවය අහනවා. ඒ වුනාට ඒ ස්වභාවය කියන්න පටන්ගන්න කොටම දැනෙන ස්වභාවයෙන් ඔබ ඉවතට ගිහින් තේරුම්ගන්න උත්සාහ කරනවා. එහෙත් කවදාවත් එය යථාර්තයක් වෙනවද.? නැහැ. අන්න ඒකයි අප පුල පුලා කියන්නේ වචන සත්‍ය නොවෙයි කියලා. එහෙනම් අත්දැකපු අපටවත් එය ඔබට යථාර්තයක් කරන්න බැරිනම් මම අහන්නේ නිකම්ම නිකං පෘථග්ජනයෙකුගේ පඑිවර්ථන දැනුමක් කෙසේ අවබොධයට හරවන්නද..? ඔන්න අර කුරුල්ලට පුලුවන්නම් ඔබගේ ඇතුලේ බර හිස් කරලා උඩට රැගෙන යන්න අන්න එය පමණයි නිවැරදි. එවිට ඔබ ඒ ස්වඵාවය අත්දකිනවා.
      එපරිදි නිරපේක්ෂ ශුන්‍යතාවය අත්දකින දෙයක්. දැන් මම කියන දෙයින් ඔබ තේරුම්ගන්නේම සාපේක්ෂ ශුන්‍යතාවයක්. ඒ කියන්නේ මම දෙන ඉගිවලට සාපේක්ෂව. ඔබ අහන නිසා ඉගි දෙන්නම්...
      පරම සත්‍ය සාක්ෂාත් කරන්නේ බුදුවරයෙක්.. ඒ කියන්නේ බුදුවරු පැය 24ම එනම් සදාකාලිකවම වැඩ ඉන්නේ නිරපේක්ෂත්වය තුළ. අනාත්ම ස්වභාවය තුළ. කාලය හා අවකාශය තරණය කර. පඨවි ආදී ධාතුන්ට ඔබ්බෙහි ඇති නිර්වාණ ධාතුව තුළ. සොබාදහම් රිද්මය තුළ. එර්දිවෙලා ඉන්නේ. චක්‍ර හතම අවධිකරගෙන. මේ පරම සත්‍ය වචනවලට ගනිද්දී මුලු බුද්ධ ශාසනයම විකෘතිවුණා. දැන් එහෙනම් රහතෙකුයි බුදුවරයකුයි අතර වෙනස පෙන්වා දෙන්නම්. රහතෙක් කියන්නේ අරහත්ඵලය සාක්ෂාත් කළ උතුමෙක්. රහත් ඵලය කියන්නේ සංකල්පයක්. රහත් ඵලය කියන්නේ එහෙනම් මොකක්ද මේ නිරපේක්ෂ වින්දනයට මමත්වය දියව ශුන්‍යව ගිය අවස්ථාව අත්දකින්නක්. මෙතන රහතෙකු අවස්ථා දෙකක් එකවර අත්දකිනවා. එකක් මමත්වය ඉතිරි නැතිවම දියව යන ශුන්‍යතාවය. අනෙක නිරපේක්ෂ වින්දනය. මෙන්න මේවගේ දෙකම එකවිට අත්දකින්නේ.කෙනෙකුට කුෂ්ටයක් හැදිලා කසනවා. කසන අතරෙම ඇතුලින් සියුම් වින්දනයක් දැනෙනවා. ඒ නිසා ආයේ ආයේ කසන්න හිතෙනවා. අන්න එපරිදිම මමත්වය කියන කුෂ්ටය ඉතිරි නැතිවම ශන්‍යව ගිය පසු කිසිදු සාපෙක්ෂකයක්, ආධාරකයක්,ආත්මයක් හසුනොවන නිසා අධ්‍යාත්මයෙන් බත් හැලියක උතුරනවා සේ අතොරක් නොමැතිව නිරපේක්ෂත්වයේ එනම් නිරාමිෂ වින්දනය උල්පතකින් වතුර ගලා එනසේ දෝරේ ගලන්න ගන්නවා. එය යම් කාලයක් පවතිනවා. ඇත්ටම රහතව මත්වෙනවා ඒ වින්දනය දරාගත නොහැකිව. අර ගංජා ගැහුවම වගේ යන්තම් උදා. කියන්න පුලුවන්. අන්න එදාටයි කාමුක වින්දනය,සංසර්ගය පනුවෝ ගහපු අසූචිවලක් දේ තම අධ්‍යාත්මයට නිවැරදිවම දැනෙන්නේ. අර ගංජාවලින් නැත්නම් කුෂ්ටය කසන විට දැනුන ලෞකික වින්දනය වගේ අහලකින්වත් මේ දැනෙන ලොව්තුරු සුවය තියන්න බෑ. අර කුරුල්ලා වගේම සියලු ආත්ම දෘෂ්ටි බුද්ධ දෘෂ්ටි,ධර්ම කතා හරහා පටවගෙන තිබෙන සංකල්ප ප්රකෝටි ගණන්, සොතාපන්න සිට ලබා ඇති ප්රක්ත්‍යක්ෂයන්,අවබොධ ඥාන, විමුක්ති, සසර අන් සියලු සබදතා මේ සියල්ල අතහැරලා කුරුල්ලා සමග පියාසර කරන්න යන්න ඕනා. මේ සා වින්දනීය උත්තම ලොව්තුරු සැපය අතහැරලා මිනිසුන් අන් සියල්ල දරාගෙන සසර යනවා.. මේ සා මෙවුන් පච කෙලින නිසා මම එහෙම ඇත්තියකගේ අත්දැකීමක් කියන්නම්...!

    • @සුසීමාතෙරණිය
      @සුසීමාතෙරණිය 4 роки тому

      ඇය ගිහි ජීවිතයේ පළමු අත්දැකීම ලැබුවා. ඒ සෝතාපන්න බව. ඉන්පසු ඇයගේ පෙර ප්රක්ත්‍යක්ෂයන් නැවත වරක් අවධි කරදුන් ඒ ගුරුවරයා ළග මහන වුණා. මාස හයක් වත් නොගෙවුන තැන මේ තෙරණිය මේ නිරපේක්ෂ වින්දනයට පත්වුණා. එයට හේතුව මේ සියල්ල ඇය පෙර මනුලොව පහළව අත්පත්කරගෙන ගිය දේවල් නිසා. බෝධිසත්ව ආත්මයක් ලෙස පාරමී පුරණවා. එදා මේ තෙරණියව පාලනය කර ගත නොහැකි වුණා. අර කුෂ්ටය කසන්න ගත්විට නැවත නැවත අත එතනට යනවාක් මෙන් ඇය ඒ වින්දනයට ඇලී ගියා. මහනකමත් දමා ගසා ඉබාගාතේ යන්න හැදුවා ඒ වින්දනය සොයා. අපායට හෝ යන්න මම කැමතියි මට එය නැවත දෙන්න කියා... ඇය දැනගෙන හිටියේ නැහැ එදා අමෘතය බිදුවක් මහා විෂ්ණුන්වහන්සේ ඇයට ⁣පොවා අතුරුදහන් වූ බව. දැන්වත් ඔබ පිලිගන්න ලොව්තුරු සුවය හෙවත් මේ මමත්වය දියව ගිය පසු අත්දකින්න ලැබෙන වින්දනයට අමෘතය කියා ඇයි කියන්නේ..විදින්න සාපේක්ෂකයක් නොමැති තැන ඒ සා වින්දනීයයි. එදා අමෘතය පානය කළ මේ තෙරණිය රහත් ඵලය කිසිදින අත්හරින්නේ නෑ ගුරුවරයා සමීපයේ නොසිටියානම්. ඒ මහ ශක්තියට ඇය රහත් ඵලය අතහැරියා මහා සෙනගක් මැද පාපොච්චාරණය කරලා. කවුරුත් දන්නේ නෑ ඇයට මොකද වුනේ කියලා. සමහර අය ඇයට පිස්සු කියලා හිතන්න ඇති. එහෙත් එදා සොබාදහම අධ්‍යාත්මික මල් වරුෂා වැස්සෙවවා..! ගැහැනියක් බුද්ධත්වය කරා යන්න අධිෂ්ඨාන කරලා රහත් ඵලය අතහැරපු දවස සොබාදහම කම්පා වුනා. සොබාදහම කම්පාවෙන්නේ දරුණු අතහැරීම් වෙද්දි. අපි මේ සියල්ල අත්දකිද්දි පොත්වල කතා කෙසේනම් පිළිගන්නද..? දැන් ඇය බෝධිසත්ව ආත්මයක්.. අපි ආවේ රහතුන් බිහිකරන්ක නොවෙයි රහත් ඵලයටත් පයින් ගහලා බෝධිසත්ව පිරිසක් සුරලොවට රැගෙන යන්න.
      එසේනම් මේ අමෘතය බිදුවක් පානය කළ උත්තමාවියක්... ආයේ කවදාවත් ඇයට එය ලැබෙන්නේ නෑ. එහෙත් දැන් ඇය විරාගී වෙලා. අමෘතය පානය කලාට පසු නැවත අසුචි ගොඩක් වැනි සසරට ඇලෙයිද..? සියල්ල තුළ නොබැදී නිරාමිෂ සුවයෙන් නැවුම් මලක් සේ වැඩ සිටි. එනම් අර ප්රක්ත්‍යක්ෂ එසේත් නොමැතිනම් අමෘතයේ ඒ වින්දන සුවය පිරිනිවෙන තෙක් චායාවක් මෙන් පවතී. හ් සා දරුණු වින්දනය අතහල තැන නොබැදී පවතින තැන තම අධ්‍යාත්මය තුළ සමබර වේ..
      එහෙත් බුදුවරයකුගේ ස්වභාවය ගැන ඇසුවොත් ඔබට එය හිතාගතවත් නොහැකිය...!

    • @සුසීමාතෙරණිය
      @සුසීමාතෙරණිය 4 роки тому

      නිර්වාණ ධාතුවෙන්ම වැඩම කළ බෝධිසත්ව ආත්මයක් මනුලොවට වැඩමකරනුයේ අමෘතය බදුනක්ම රැගෙනය. ඒ මෙපරිදි පාරමී සම්පූර්ණ වන ඇත්තන්ට පානය කිරීමට මෙන්ම බුදුවරයකුට අමෘතය පැය 24ම වුවද පානය කළ හැක. එසේ නම් රහතෙක් යනු කුරුල්ලා සමග ඔබ එකවරක් ගොස් පියාසර කර එන්නාක් මෙනි. බුදුවරයා යනු සදාකාලයටම අහසේ පියාසර කරමින් ඒ පියාසර කිරීමේ වින්දනයටම කිදා පැස සිටින කුරුල්ලා මෙනි.
      උදා. ලෙස මා හට නිරපේක්ෂ වින්දනයට හිතා මතා එකතුවිය නොහැක. අප හිතලුවක් හදන තැනම නිරපේක්ෂ වින්දනය හෙවත් උත්කෘෂ්ට වූ ශුන්‍යතාවය අපෙන් දුරස්වනු ඇත. එවිට එය සාපේක්ෂ වින්දනයකි. එසේනම් නිරපේක්ෂ වින්දනයට එකතුවීමටනම් කාලය හා අවකාශය තරණය කර එර්දි විය යුතුය. මමත්වය ශූන්‍යව පවතින බුදුවරයා හිතූ සැනින් එර්දි වී රිද්මයට ගිලී යනු ඇත. කය බිම තබා අපගේ ශක්ති කාය, හිත වැනි දෙයක් එර්දිවීමක් නොවේමය. එසේ වෙන්වීමක් සිදුනොවේ.
      වනුයේ තමා රිද්මය වීමයි. රිද්මය තමා වීමයි. එනම් නිරපේක්ෂ වින්දනය හා තමා යනු එකම නිර්වාණ ස්වභාවයයි. එකම අමෘතමයක් මිස මා සහ අමෘතමය රිද්මය දෙකක් නොවේ. නිර්වාණ ධාතුවම ඔහුය..
      එබැවින් බුදුවරයෙක් නිර්වාණය ගැන සියල්ල දනී.. ඒ ඒ තුල එර්දි වී වැඩසිටින විටය. නැවත එර්දිය අත්හල සැනින් ලෞකික ලෝකයට එකතුවේ. නැවත ලෞකික ගණුදෙනුව ඉවර වූ පසු එර්දිව නිරාමිෂව වැඩ සිටී. අතක් දිග හරිනවා සේ මේ මගුල් සක්වලම කරනම් ගැසිය හැක. නැවත අත හකුලන සැනින් මෙලෙස අකුරු කරයි. නැතිනම් ධර්ම දේශනාකරයි. සිතක් ඇති නැතිවෙනවා සේ විශ්වයේ සැරිසරා ලෞකිකයට ඒ ඒ ක්ෂණයෙන් එකතුවිය හැක. මේවා පොත්වල ලියා ඇත්තේ කතාන්දර ලෙස පටලවාය. එසේම බුදුවරයකුට රිද්මීය ආදරයට, සෘංගාරයට, විශ්වීය දැනුම් පද්ධතියට ක්ෂණයෙන් එර්දි විය හැක. එසේ එර්දිවිම යනු සියල්ල තමා වීමයි. එසේ නොමැතිව යාමක් නැත. එර්දි වෙනවා යනු ලෞකිකත්වයෙන් ලෝකොත්තරයට මාරුවීමයි. එබැවින් බුදුවරුන්ට සියල්ල මම වෙමි යැයි සිංහනාද කළ හැක..ඒ කළ නොහැකි ආස්චර්යයක් නොමැති නිසාය. ඔබ මේ තාක් සිතාගෙන සිටි ඒරදි වීම කොයි තරම් පහත් බාල ක්රියාවක් දැයි දැන්වත් තේරුම් යනු ඇත. මිනිසුන් වරද්දාගෙන නොතේරෙන නිසා පුරවාගන්නා අකුසල් කන්දරාවට නොතේරෙනවා කියා කිසිදින සමාවක් නොලැබෙනු ඇත. සදාකාලික දුකට වැටෙන්නේ නොවැටහෙන නිසාමය. අති සුපිරි ඥානවන්තයෝ පමණක් සසරින් එතෙර වෙයි.

    • @සුසීමාතෙරණිය
      @සුසීමාතෙරණිය 4 роки тому

      සැ.යු. මෙපරිදි නිර්වාණ ධාතුවෙන්ම වැඩම කළ මහා බෝසත්වරු මනුලොව බුද්ධත්වය දරා බුද්ධ ස්වභාවයෙන් වැඩ ඉන්නවා. අපි සිදුහත් ආත්මය හරහා මෙය විසදගමු. දැන් මේ මිත්‍යාදෘෂ්ටික බෞද්ධයෝ ආගමක් හදාගෙන හිතලු පිලිම හදන් ගෞතම පුදුකෙනෙක් හිතලුවෙන් ජීවමාන කරගෙනනි. එතකොට සිදුහත් ආත්මයට මොකද වුනේ බලමු. සිදුහත් ආත්මය ආශ්රව ක්ෂය කර අසීමිතව දුක්විද චක්‍ර සියල්ල අවදිකළා. අන්න ඊටපස්සේ තමයි නිර්වාණ ධාතුවම වැඩම කළේ. උන්වහන්සේට මේ සා දහමක් දේශනා කෙරෙව්වේ ඉන්පසු මහා විෂ්ණුන්වහන්සේ සිදුහත් ආත්මය තුලින් ජීවමාන වෙලා. ⁣මම ත්‍රිපිටකය මේ ලෝකේ දෙයක් දන්නේ නැතිවුනත් මට කියවෙන්නේ ගෞතම බුද්ධ වචනයෙන් ඒකයි. එතකොට දැන් උන්වහන්සේ පිරිනිවන්පාන කොට මොකද වෙන්නේ මහා විෂ්ණුන්වහන්සේ අරූපීයව ජීවමාන වුණ නිසා කාටවත් ඔප්පු කරගන්න බැහැ. එහෙම නෑ කියනවනම් මුලුු ඉතිහාසයම බොරු කරන්න වෙනවා. ක්රිෂ්නා භගවත් ගීතාව, රාමා අවතාරය වැනි සියල්ල බොරු වෙනවා. මෛත්‍රීය බෝසතුන් බුද්ධත්වය පත්කරන්නෙත් අපේ මගුල් සක්වලින්ම තමයි. එවිටත් ශිව බ්රහ්මන් විෂ්ණු නැමැති මහා විෂ්ණුන්වහන්සේ උන්වහන්සේගේ ආත්මයට ජීවමාන විය යුතුයි. නැතිනම් නිකම්ම නිකං පිරිසිදු මනුස්සයෙක් විතරයිනි. කොහොමද පරම සත්‍ය කියන්නේ බුද්ධ කියන ස්වභාවය ආරූඩ නොවි. මේ 31 තලයේ යන මිනිසුන්ට මේ දේවල් තේරෙන්නේ නෑ. ඒ නිසා උන් ටික ඉන්නකන් පොඩ්ඩක් ශේප් කරගන්න පොතක් දීලා තියෙනවා. මොකද ඒ පිරිස නැතිනම් අපේ පිරිසට කෙලෙස් දැක ගන්න බෑ. හැම කලම කිර්වාණ ධාතුවක් පහළ වුනාම අපායෙන් කොටසක් ගෙන්වනවා. එයින් බහුතරයක් නිරයටත් තව කොටසක් පිං ගන්න පුලුවන් මලපෙරේත යක්ෂ ආත්මවලට යනවා. අන්න ඒ අයගේ ක්රියාකාරකම් නිසා පාරමි පිරුණු අයගේ කෙලෙස් වමනය කරවනවා. ඒක අපේ නිර්වාණ ධාතුව විසින් මෙහෙයවන්නක්. මෙහෙ කාටවත් තේරුනේ නෑ. දැන් අපේ ඇත්තන්ගේ කොටස කරගෙන ඉවර නිසා කියනවා.
      එතකොට දැන් අර සිදුහත් ආත්මයට මොකද වුනේ..නිර්වාණ ධාතුවට බුද්ධ ශක්තියක්ව ගිලී ගියා. මහා විෂ්ණුන්වහන්සේ තම බෝධිසත්ව ආත්මයට එකතුවුණා. එච්චරයි. එහෙත් මෙය නොදන්න අය සදාකල් පවතින බෝධිසත්ව ආත්මය පාගගෙන සදාකල් නො⁣එන ගෞතම කියලා සංකල්පයක් හදාගෙන අයාලේ ගියා. ඒකට හේතුව අද මම පහදන්නම්. අර මහා විෂ්ණුන්වහන්සේ බෝධිසත්වයෙක්. ගෞතම කියන්නේ බුද්ධත්වය ලබාගත් බුදුවරයෙක් කියලා මහා ඉහලින් මිත්‍යාදෘෂ්ටික මරි මෝඩ බෞද්ධයෝ හිතුවා.
      ඇයි මහා විෂ්ණුන්වහන්සේට බෝධිසත්වයෙක් කියන්නේ...!!! ගෞතමයන්⁣ගේ ආත්මය සිදුහත්.. නමුත් බුදුවුනාට පසු අතරුදහන් බුද්ධ ශක්තියක් ලෙස. එහෙත් මහා විෂ්ණුන්වහන්සේගේ ආත්මය සමන්තභද්ර බෝධිසත්ව. ඒ කියන්නේ නිර්වාණ ධාතුවට පණ දුන් මුල්ම බෝධිසත්වයා. එසේත් නැතිනම් නිර්වාණ ධාතුව විශ්වය තුළ ජීවමාන කළ එහි හිමිකරු. නිර්වාණ ධාතුව අතුරුදහන් වූ කළ මහා විෂ්ණුන්වහන්සේට වෙන්නෙත් අර සිදුහත් ආත්මයට වුණු දෙයමයි. මොකක්ද මුල් අංශුව බවට පත්වීම. එතකොට නැවත නිර්වාණ ධාතුව ආරම්භයත් සමග මුලින්ම පහළ වෙන්නේ විෂ්ණු අනුව සහ ලක්ෂ්මි අනුව. ගෞතමයන්ට සිදුහත් ආත්මය වගේ ඒ ඇත්තන්ගෙත් මූල නාමය සමන්තභද්ර හා සමන්තභද්රි ලෙස පහළ වෙනවා. දැන් නැවත නිර්වාණ ධාතුවේ පහළ වෙන්නේ කවුද අර ගණන් කළ නොහැකි තරම් සසරේ නිර්වාණ ධාතු පහළ වුනා. ඒ හැම වාරයකම මනුලොවට ඇවිත් බුද්ධත්වය අප්රමාන දැරූ සමන්තභද්ර සමන්තභද්රි ආත්මයන් බෝධිසත්ව ආත්ම ලෙස. ඒ කියන්නේ බුද්ධත්වයට දියවෙලා ගිය අංශුවට නැවත නිර්වාණ ධාතුව ඇතුලු මගුල් සක්වලම පාලනය කරන්න බෝධිසත්ව ආත්මයක් ලැබෙනවා. ඇත්තම මැවීම තියෙන්නේ එතන. බුද්ධ අනුවකට ආත්මයක් ජීවමාන කරවීම....

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 роки тому +1

    වෛකුණ්ඩ ග්‍රහ ලෝකය පිලිබද විස්තරයක් දෙන්නකො.

  • @nil1977100
    @nil1977100 5 років тому +1

    Wow! Keep going bro

  • @virajmadusanka1075
    @virajmadusanka1075 4 роки тому

    no danna deval godak danagatta obata godak sthuthi obata dirgayusha.............

  • @kasunmadushanka4838
    @kasunmadushanka4838 5 років тому

    Taruwan saranai ..jaya sri

  • @kasunmunasinghe7007
    @kasunmunasinghe7007 5 років тому +3

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා කන්දේගම මහත්මයාම මේකේ අන්තිමට කියනවා බුදු හාමුදුරුවන්ගේ දේශනාවේ සිතයි කයයි දෙකම තියෙන්නේ මනුෂ්‍ය ලෝකයේ විතරයි කියලා..එතකොට පිටසකවල ජීවීන් කියලා හදුන්වන්නේ කවුද? 🙄🙄🙄

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 5 років тому

    Uthurukuru diwaina gena buduhamuduruwo kiyala thiyenawa... Ahen thama meheta a kuru minissu enawa kiyanne. Aka adatath siduwena deyak. Eyala enne ruwanmeli seaya wandinda neda?

  • @liyanagekumuduni5514
    @liyanagekumuduni5514 4 роки тому

    Thilak sir
    Oya sampathak

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 4 роки тому

    Great person

  • @dasunpraboda8699
    @dasunpraboda8699 3 роки тому

    ✔✔👍👍👍👌nice

  • @sevwandidineshika6045
    @sevwandidineshika6045 5 років тому +4

    අපේගෙ දේශීය දැනුම් කෝෂ්ඨාගාරය ඔබයි ඔබතුමට දීර්ගායූ.. bhanush vlogs යූ ටියුබ් නාළිකාවක් හරහා ඔබ කරන්නෙ ජාතික මෙහෙවරක්.. දිනක ජාතියෙ ප්‍රණාමය ඔබට හිමි වෙවි..❤️❤️❤️🙏