මිල අධික "රත්තරන් පලතුර " / මේක විශාල වටිනාකමක් තියෙන පලතුරක් - Golden Berry

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 163

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 Рік тому +23

    අම්මෝ කලු කම්බෙරි ගෙඩි හරිම රසයි ,,එ කොළ මැල්ලුම් කාලා තියනවා වට්ටි ගන්නම්,මාර ගුනයි,,කොන්ඩා වැවෙනවා කලුපාටට දිගට,, පොඩි කාලේ කැවට, අවුරුදු ගානකින් කෑවේ නැ,කාලයක් ම රට තමා,අපේ රටේ මැල්ලුමුයි බතුයි රසයි මේ වට වඩා,,මම නම් සොබාදහමට ගොඩක් ආදරෙයි ,❤❤ සුරකිමු මගෙ ලක් මෑණියන්,,🙏🙏❤

    • @dammekadammeka9777
      @dammekadammeka9777 Рік тому +1

      ආයුබෝවන් ඉදිරිපත් කිරීම ඉතා අනභිබවනීය තෙරුවන් සරණයි ඔබතුමාට ජයම ප්‍රර්ථනා කරමි .

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 Рік тому +13

    ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා

  • @isurufernando9674
    @isurufernando9674 Рік тому +6

    හරිම වටිනවා. ලෙහෙසියෙන් සොයා ගන්න බැරි පලතුරක්. දැනූවත් කිරීම ට ස්තූතියි. තවත් පෘථිවි වාසීන් ට. නොදන්නා බොහෝ කරුණු වලින් දැනුමක් ලබා දෙන්න ඔබ තුමාට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවි පිහිටයි 🙏🇱🇰🌻🌻🌻🌻☀️

  • @dilrokshi
    @dilrokshi Рік тому +3

    ඔබ තුමාට බුදුසරණයි ...!!!

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 Рік тому +8

    ඔබතුමා කියාදෙන සෑම වැඩසටහනක්ම ඉතාමත් වටීයි. ඔබතුමා පුළුවන්නම් සේරම එකතු කර ඉදිරි පරපුරට අකුරු කර පොතක් ලියා තබන්න. ඔබ සිටිනා තාක් මේ විශ්වයේ සියළුම දෑ අපට කියා දුන්නත්, ඔබගේ වටිනා අදහස් පොතපතේ රැඳෙයි 🙏අප පිණට පහළ වූ "හෙළයාණෙනි🤴" ඔබතුමාට දීර්ඝායුෂ හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏.

    • @pererachaminda9089
      @pererachaminda9089 Рік тому

      නලල් බටු කියන්නේ මේකටද ?

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 Рік тому +4

    යුරෝපා රට වල මිළ අධික පළතුරක්. වටිනා කේක් සැරසිල්ලක්. මම කාල දැකලා තියන මේ පළතුරේ පිට පොත්ත තද දුඹුරු පාටයි . කල් තියා ගන්න පුලුවන් . ඉක්මනින් නරක් වෙන්නෙ නැහැ පිට ආවරණය නිසා.

  • @hansanihansani6892
    @hansanihansani6892 Рік тому +13

    කොළපාට ලංකාවේ ගෙඩියට කියන්නේ wild berry,පිටරට ඒකට කියන්නේ golden berry .මෙම පනතුර ශරීරයේ පේශල් එක ,පිළිකා රෝග , විශේෂ ගුණ පලතුරකි.

  • @sonitadelani2619
    @sonitadelani2619 Рік тому +8

    බොහොම ආශාවෙන් බලන වැඩ සටහනක් නිහඬව රටට සේවයක් කරන අය ඔබලා වගේ අය දුර්ලභයි උපන් රට වෙනුවෙන් පෙරට ආවොත් මීටවඩා දෙයක් ඔබට කල හැකියි රට සරුකරන්න පෙරට එන්න බුදුසරණයි තෙරුවන්සරණයි ඔබට

  • @lahirudilanka7639
    @lahirudilanka7639 Рік тому +2

    good luck.

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 11 місяців тому

    ගොඩක් වටිනවා ..ජයවේවා .

  • @abeykoonbandara3316
    @abeykoonbandara3316 Рік тому +1

    Excellent Sir

  • @ranwi7801
    @ranwi7801 Рік тому +3

    කොල්ලුපිටියේ මාර්කට් එකේ තියනවා, නිදහස් චතුරශ්‍රය ළග තියන SPAR super market එකේ ත් තියනවා.... ඉල්ලන්න ඕනේ SALAD DRESSING වලට ගන්න GROUND BERRIES කියලා....
    හරිම සුවඳයි.. හරිම රසයි....

  • @hemaliabeysekara8776
    @hemaliabeysekara8776 Рік тому +1

    ඔබතුමා පෙන්වන ලද ගස් වර්ග යට අපි නම් කියන්නෙ කැම්මේරිය/ කැම්මේරිය කියල අපි පොඩි කාලේ සෙල්ලම් කරන්න ත්, කන්න ත් ගන්නවා මම හම්බන්තොට දැන් ගාල්ලෙ ඉන්න ගුරුවරියක්( විද්‍යාව) ඔබතුමා ට බොහොම ස්තුතියි.

  • @krishanthiperrera551
    @krishanthiperrera551 Рік тому +3

    ඇත්ත කතාව.

  • @udayakumari6592
    @udayakumari6592 Рік тому +1

    Man asama palathurak podi kalenam athi tharan kawa kanthale iddi dakiddith asayi oba thuma palati gana danuwath karanawa hamadamath theruwan saranayi

  • @chamilaperera3162
    @chamilaperera3162 Рік тому +2

    තෙරැවන් සරණයි..🙏

  • @suminda8308
    @suminda8308 Рік тому +8

    ඔව හරිම ගනන් කුවෙිටි එකේ ❤❤❤❤❤

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 Рік тому +1

    Maawa Garman supar makat Wala thiyanawa
    Harima Mila adikai danuwath kalata ssthuthiiii 🌳🌳

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 Рік тому +1

    Bohoma sthuthi theruwan saranai oba thumata

  • @walker1985
    @walker1985 Рік тому +2

    වරාය ඇතුලෙ සෑහෙන්න තියනව මම කාල තියනව එහෙ ඉන්නකාලෙ ගොඩාක් වැල්ලෙ වැවෙනවා හොඳට.තක්කලි ගෙඩි වගේ උනාට පෙනුම ඇත්තටම රසයි

  • @ranikiesel5745
    @ranikiesel5745 Рік тому +1

    Teruwansaranayi obatumata

  • @Universetothemind
    @Universetothemind 11 місяців тому +1

    ගූස් බෙරි කියන්නෙත් ඕකට නේද. ඖෂධීය ශාකයක්. ස්තුතියි ඔබතුමාට ❤

  • @englishmk6540
    @englishmk6540 Рік тому +1

    Thank you very much

  • @malwee9363
    @malwee9363 Рік тому +1

    Budusaranai

  • @kevinnishantha8235
    @kevinnishantha8235 Рік тому +1

    🔥🔥🔥👍👍♥️♥️♥️

  • @kaushalyapriyadari3095
    @kaushalyapriyadari3095 Рік тому +1

    Ape pàrisaraye vatinakamath, apata handunagatha mohaki watina prayojanawath shakawala thorathuruth sapayana, obathumata deerghayu wewa!!! Theruwan saranai!!! Devi pihitai!!!

  • @gamagedona386
    @gamagedona386 Рік тому +3

    Dear Sir, in my young age we found a equal plant called "pada gedi" . I can remember all the qualities you explained are found in this too.

  • @Malsha2005-p6n
    @Malsha2005-p6n Рік тому +1

    Budu saranai oba thumata 🙏🙏🙏

  • @krisnhokumar6651
    @krisnhokumar6651 Рік тому +1

    Derigau lebewa theruwan saranai

  • @thariduantony1858
    @thariduantony1858 Рік тому +1

    yes this is a very expensive fruit

  • @chathulasanthi15
    @chathulasanthi15 Рік тому +2

    තෙරුවන් සරනයි ඔබ තුමාට.අනේ අපිටත් බලන්න එන්න විදිහක් කියන්නකො.

  • @wivant9008
    @wivant9008 Рік тому +4

    කලුකම්බේරිය කියන පැලැටිය අන්සබාග ලෙඩ්ඩූන්ට කැද හදලා දෙනවා ගොඩක් වටිනවා මේ දෙන දැනුම අපි නොදන්න දේවල්

  • @padmaheiken4365
    @padmaheiken4365 8 місяців тому

    Udahalu sakaya ganath kiyanna mahathmaya.theruwan saranai.

  • @nilinili1327
    @nilinili1327 Рік тому +1

    🙏🙏🙏👍

  • @indraamarani3518
    @indraamarani3518 Рік тому +1

    🌹❤️

  • @amalperera3074
    @amalperera3074 Рік тому +1

    👍👍👍👍👍

  • @TwelveInchesAds
    @TwelveInchesAds Рік тому

    gusta berry

  • @vitharanachami4001
    @vitharanachami4001 Рік тому +2

    Theruwan saranai ❤

  • @leenafernando7276
    @leenafernando7276 Рік тому +2

    🙏💛🌷

  • @chathuranandika6331
    @chathuranandika6331 Рік тому +1

    ❤❤❤

  • @samudraranawaka54
    @samudraranawaka54 Рік тому +2

    Groundcherry
    Physalis

  • @chathumadu9635
    @chathumadu9635 Рік тому +1

    🙏

  • @sugathbandara6680
    @sugathbandara6680 Рік тому +1

    Kawadaka ho lankawe minisun kiyay
    Lankawe hitapu swabhawadarmayage professor kiyapu dewal hariyatama Hari kiyala
    Namuth edata API godak parakku wela
    Ape lankawe tiyena beheth warga
    Gas
    Wal
    Okkotoma patent eka wena ratakata deela
    Kothala himbutu walata una wage
    Ane kale wane wase kiyala
    Danwath
    Lankawe Inna para sinhaluni nagitapiyaw kalakanni wenne natuwa
    Anthimata thopilage Bijjath pitaratakata kiyala Deepu dawasakata thopilage therey gahaniyakage age
    E Tika wenakal Balan hitapalla
    Kandegama sir
    Budu saranay Devi pihitay
    Mageth ayusha aragena bohokal keewath wewa
    Niduk neerogi wethwa 🎉🎉🎉

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 Рік тому +1

    Theruwan saranai 🙏🙏🙏

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 Рік тому +1

    🙏🙏🙏🙏

  • @seeta164
    @seeta164 Рік тому +1

    ❤❤❤❤❤❤⚘

  • @rashee9575
    @rashee9575 4 місяці тому

    Mm punchi kale mewa kala thiyenawa ape hene thibuna

  • @animelsworld6125
    @animelsworld6125 Рік тому +4

    අපේ රටේ ඒව අපිට කන්න කඩවල හරි විකුනන්න තිබුනනම් අපි අනිවාර්‍යෙන් ගන්නව කොච්චර ගනන් උනත්..මේ ලගදි නිල් වෙරලු තිබුන.ගනන් ටිකක්..ඒ උනාට කාල නැනි නිසා ගත්තා..මාරම රසයි..ඒ වගේ තියෙනවනම් කෑලෑ ගෙඩි උනත් අපි ගන්නව..පාරවල්වල දොඩම් විකුනන වෙලේ පලු,වීර,කරබ ,කොට්ටම්බ මද උනත් තිබුනනම් සල්ලි දීල ගන්නව..පලු,වීර එහෙම ජීවිතේට කාලවත් නෑ..

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Рік тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 Рік тому +1

    Where can we find these fruits this gentleman is a hero he is fit enough to run our country.He has a wide knowledge.

  • @p.meewala1211
    @p.meewala1211 Рік тому +1

    🙏🙏🙏🙏🙏

  • @jayanthidesilva3568
    @jayanthidesilva3568 Рік тому

    Its also called Cape Goose Berry and sold in overseas nurseries. Can make jams.

  • @jinendramadhushan6348
    @jinendramadhushan6348 Рік тому +1

    sir hekinam mewage palathuru warga wala beejath miladi genimata awasthawa salasanna

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 Рік тому +2

    mama france inne... magee poochchiye wawuwa ...

  • @warunaprasanna8117
    @warunaprasanna8117 Рік тому +2

    ඩූබායි වලත් තියෙනව ගොඩක් ගනන්

    • @arb-tx5ot
      @arb-tx5ot 3 місяці тому

      කීයක් වෙනවද කිලෝ එකක්😊

  • @padminieperera2336
    @padminieperera2336 8 місяців тому

    මමත් පොඩිකාලේ හරියට කෑවා මෙහෙ වාරෙට මර්කෙට් වල ගන්න තියෙනවා

  • @lasanthapriyalal9574
    @lasanthapriyalal9574 Рік тому +1

    Sir rabutan wagawa gna kiyla denna puluwnda??

  • @senrathsamarasinghe4817
    @senrathsamarasinghe4817 Рік тому +1

    Nalal batu itha gunayi

  • @ramyama2066
    @ramyama2066 Рік тому +1

    🙏💖🙏

  • @nandaniejayatilake190
    @nandaniejayatilake190 Рік тому +1

    Api punchi kale hariyata kawa .api kiyanne nalabatu kiyala. Nuwara eliye wagawak thiyenawa. Guus Berry kiyalath kiyanawa. Lankawe hungak pathi walata kiyanawa. Kalukamberiya indiyawe watina palathurak widiyata waga karanawa.

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 Рік тому +1

    Me palathura Stoberry Vage Nuwara Eliye Hodin Vadenava Harima Rasai Suvadai.Eth Metharam Vatena Bavak Danne Naha.

  • @Karunarathna-u7s
    @Karunarathna-u7s 11 місяців тому +1

    Budusaranisar. Tawadawal kiyadanna

  • @stella-ho1mz
    @stella-ho1mz 7 місяців тому

    මේවා අපේ පැත්තේ ගොඩක් තියනවා මුහුද පැත්තේ

  • @තාරුකලහිරු

    Ape edame තියෙනවා අලුතින් hadapu edam wala ebe pela wenawa

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 Рік тому +4

    අපි ඉන්නේ Uae එකේ මෙහෙ ලොකු සුපර් මාර්කට් වල තියනවා හරිම ගණන් එක පැකට් එහෙකට ගෙඩි දහයක් පහළොවක් වගේ තමයි තියෙන්නේ

  • @rashee9575
    @rashee9575 4 місяці тому

    Anee mt mewage pala genna ganna uluwanda

  • @sandhiyasilva1867
    @sandhiyasilva1867 Рік тому +1

    Gus berry

  • @DammekaP.d
    @DammekaP.d Рік тому

    Apitath palayak ho gediyak Ganna puluwan weida

  • @vinodchathuranga8007
    @vinodchathuranga8007 Рік тому +1

    mma kala tiyenwa takkali wagee rasak tiyenne

  • @DonaPadmawathi
    @DonaPadmawathi 10 місяців тому

    Me palaya ho gedi hoya ganna widihak nadda...man salli dennam..ledekta hoyanne..pin sidda wei...

  • @d.m.adissanayake4332
    @d.m.adissanayake4332 Рік тому +3

    ඔබතුමාගෙ වට්ස් ඇෆ් අංකයක් තියෙනවා නම් ඔහොම දේවල් හදුනා ගැනීමට හා දැනුවත් කිරීමට එවන්න පුළුවන්

  • @anushadilrukshi3053
    @anushadilrukshi3053 Рік тому

    Apita oba thumagen me pala ganna baride

  • @kasunwijesekera8198
    @kasunwijesekera8198 Рік тому +4

    අපිනම් කනව ඕවා...

    • @DonaPadmawathi
      @DonaPadmawathi 10 місяців тому

      Meka hoya ganna widihak nadda obathuma gawa

    • @DonaPadmawathi
      @DonaPadmawathi 10 місяців тому

      Ledekta hoyanne..pin sidda wei...

    • @kasunwijesekera8198
      @kasunwijesekera8198 10 місяців тому

      අනේ දැන් දැක්කෙ දෙන්නම් ඕන තරම් මම බෙන්තොට

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 Рік тому +1

    Stuti sir

  • @dawatageperera2614
    @dawatageperera2614 Рік тому +1

    Mottu ata laba ganna widihak nadda

  • @Indrani-lx5ts
    @Indrani-lx5ts Рік тому +1

    mama oya gas wasa kiyala galawala damma aparade

  • @shamalgunawardhana1839
    @shamalgunawardhana1839 Рік тому

    චිකාගෝ වෙ අපේ පුංචි ගෙවත්තෙත් කලුකම්බේරිය පැල කීපයක්ම හැදිල තියනව තක්කාලි පැල අස්සෙයි තිබ්බෙ. කොහින් ආවද දන්නෑ. හිම වැටෙනව කියල නෑ. නැවත් නැවත ඇට පැලවෙනවා.

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 Рік тому +1

    This fruit is sold in supermarkets in Europe.

  • @shiromekularathne1555
    @shiromekularathne1555 Рік тому

    මේ පැල ගන්න පුළුවන් තැනක් කියන්න පුලුවන්ද ? බොහොම ස්තුතියි ! ඔබ තුමාට .

  • @chamaraharsha109
    @chamaraharsha109 Рік тому +4

    Physalis හරි මිලයි
    කේක් අලංකාර කරන්න වැඩි වශයෙන් භාවිතා කරනවා

    • @shanthilatha9468
      @shanthilatha9468 Рік тому

      Meka Nuwara Eliya paththa thiyanawa ai kiyanna gooseberry

  • @chami9188
    @chami9188 4 місяці тому

    Physalics

  • @amilaasanka11
    @amilaasanka11 Рік тому +2

    සර්,යකි නාරං කොල ගෙඩි තම්බලා බොන්න හොදයිද ?

  • @rohanagardhihewage9322
    @rohanagardhihewage9322 Рік тому +1

    Warga 2k tiyanawa Peru walin genapu

  • @nilanthadiddugoda251
    @nilanthadiddugoda251 Рік тому

    Watinawa obe wedasatahan asawen balsnawa.gewathuwagawa karanawa mn enisa harimawatinawa.nalalbatu kiyanneth mewa neda.gewaththata ekathu karaganna one.theruwansaranai obata

  • @dilrokshi
    @dilrokshi Рік тому +1

    නල මොට්ටු නෙහොත් නල බටු /නළල් බටු කොළපාට ලංකාවේ ගෙඩි( wild berry) අපේ ගෙදර හා අක්කාගේ ගෙදර තියනවා.. අපි කනවා.

    • @sujeewapriyanthi9247
      @sujeewapriyanthi9247 Рік тому

      Mata ata tikkak denna puluwanda ..mamath harima assi game palathuru wawa ganna...pls...

    • @DonaPadmawathi
      @DonaPadmawathi 10 місяців тому

      Meken palayak denna beida..salli dennam..ledekta hoyanne..pls

  • @thilangadisanayaka1536
    @thilangadisanayaka1536 Рік тому

    මහා කන්නයේ කුබුරු වේඩ පටන් ගන්ඩ හොද දවස් පිලිබදව වෙඩ සටහනක් කරන්ඩ සර්

  • @KaviNish1
    @KaviNish1 Рік тому +2

    Ceylon Gooseberry... i saw in cargills fruits section

    • @wdlranjani
      @wdlranjani Рік тому +2

      Math dakka Arpico Super Market eke mila Rs.580.00

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha Рік тому

    ඉබ්බාගමුවේ තියෙනවා

    • @DonaPadmawathi
      @DonaPadmawathi 10 місяців тому

      Mata ganna beri weida..salli walata kamak ne..obathuma kiyana thenakata ennam

    • @DonaPadmawathi
      @DonaPadmawathi 10 місяців тому

      Ledekta hoyanne..please replay karanna...

  • @palinieedirisinghe163
    @palinieedirisinghe163 Рік тому +1

    api nam kiyanné buttu kiyala,athi tharam kala thibénava,,,,,,pitarata thibéna vargaya vadipurama rasa kavili valata bhavitha karanava,,,apanashalalavala kama sarasili kirimédi vadipurama gannava,

    • @DonaPadmawathi
      @DonaPadmawathi 10 місяців тому

      Ganna thenak dannawada obathuma...ledekta hoyanne..

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 Рік тому +2

    නලල් බටු,මොට්ටු ගස්, බුෂ් බෙරි නමින්නුත් හදුන්වනවා. මේවා වැලක් වශයෙන්නුත් දැකිය හැක.

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 Рік тому +1

    Meke anerikawe wawenewa

  • @nilangadias281
    @nilangadias281 Рік тому +5

    ඔය පලතුර බෙරි වර්ගයක්. ඉතාලියෙ සුපර්මාර්කට් එකක මම දැක්කා ග්‍රෑම් 100 ක් යූරෝ තුනයි. ලංකාවෙ සල්ලිවලින් රුපියල් දාහට වැඩී. නිධානයක් උඩ ඉඳන් හිඟන ජාතියක් අපි.

    • @utharabope3891
      @utharabope3891 Рік тому

      අපේ මිස් පාන්පිටි ගිලලා මොට්ට්වෙලා .
      යුරෝපීය රටවල් වල තියෙනවා කීවොත් ඉතින් කැලැ පීරලා හරි market කරයි .😄😄😄

  • @wasanthaop2417
    @wasanthaop2417 6 місяців тому

    අපේ ගෙදර කොළ පාට ඒක තියනවා... ඒක කෑ වට කමක් නැද්ද?
    ඔබ තුමා රටට සම්පතක්...

  • @hahkjbf-mr7ed
    @hahkjbf-mr7ed Рік тому

    API karala thiye

  • @kulishigavina5904
    @kulishigavina5904 Рік тому +1

    Physalis peruviana - Wikipedia
    Physalis peruviana is a species of plant in the nightshade family (Solanaceae) native to Chile and Peru. Within that region it is ...

    Family: Solanaceae
    Species: P. peruviana

    • @kulishigavina5904
      @kulishigavina5904 Рік тому +1

      "physalis " we call ,its useing for fruit gam and decorate and food prasentaion

  • @chamilapriyadarshani9858
    @chamilapriyadarshani9858 Рік тому +3

    දන්නේ නෑ නේ,අපේ ගෙදර ගස් ගොඩාක් තිබුනා,අනේ උදුරලා දැම්මානේ...😭😭

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 Рік тому +1

    Apinan kiyanne gas dalbatu danatat api kanawa

    • @dammikarandeniya2112
      @dammikarandeniya2112 Рік тому +1

      නළල් මොට්ටු....පුංචිම කාලේ කාලා තියෙනවා..👍👍

    • @DonaPadmawathi
      @DonaPadmawathi 10 місяців тому

      Meken palayak hari ata hari denna beida..ledekta hoyanne.pls

  • @danushanilanthi1962
    @danushanilanthi1962 Рік тому +1

    Ape peththe oni tharam thiyenawa..

    • @chamnidalakshitha6993
      @chamnidalakshitha6993 Рік тому

      Mata palayak hada ganna gadiyak ganna puluwanda mama matugama

    • @danushanilanthi1962
      @danushanilanthi1962 Рік тому

      @@chamnidalakshitha6993 puluwan kohomada denne ithin..😊

    • @chamnidalakshitha6993
      @chamnidalakshitha6993 Рік тому

      Mis inna koheda mata numbereakak denna puluwan nam msma call karannam

    • @DonaPadmawathi
      @DonaPadmawathi 10 місяців тому

      Miss palayak denna beida..salli dennam..ledekta hoyanne..pin sidda wei

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 Рік тому +3

    මැදපෙරදිග රටවල් වල ගොඩක් ජනප්‍රිය පලතුරක් ඔය golden berry කියන පලතුර ගොඩක් මිල අධිකයි තමයි සාමාන්‍යයෙන් ගෙඩි පනහක් හැටක් තියෙන බොක්ස් එකක් ලංකාවේ මුදලින් 3,500ක් හාරදාහක් විතර වෙනවා