Vatina video pelak sir rata inna bala.velava bohoma adui obathumage me hamotama karana yahapatha gana agaya karanava obathumata bohoma sthuthi ape gedara uguressa gas kipayakma thiyenava gedi hadenna nane sir loku gas thiyenna pilithurak balaporoththu vemi theruvan saranai ❤❤❤
Thank you very much for educating us on this wonderful topic. I would like to know how we can choose the period to plant in Brisbane (Queensland), Australia. We are just below the Tropic of Capricorn.
obathumata digayu wewa..... Kara kedenakam me de methuma kiyala ethi...eth me rate Inna amana adayapanawedin...kiyala wadak ne...aduma game pela poth walatawath mewa ethulath karaballa..theruwan saranai...
,ඔබතුමා මේ රටේ කෘෂි කර්මාන්තය ගැන කියන වටිනා දේ අපේරටේ අයට තේරෙන්නේ නැති එක මහා පුදුමයක්.දීර්ගායු වේවා.ලංකාවේ සියළුම දෙනාට මේ පණිවුඩය ඇස ගැටේවා.
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා
ඔබ තුමාට තෙරුවන්න සරන වේවා !!
..
මේ සාකච්ඡාව මෙහෙයවන තරුණයා ගැන මේ කාලයේ හැටියට අපිට ආඩම්බර වෙන්න පුලුවන්. මාධ්‍යවල කතා කරන බාගෙට ඉංග්‍රීසි, බාගෙට සිංහල මාධ්‍යකරුවන්ට වඩා හොඳ පරිචයක් තියෙනව ඔහුට. තව ටිකක් පොත්පත්වලින් දැනුම එකතු කරගත්තා නම් තරුණ මාධ්‍යවේදියෙක් විදියට යහපත් ගමනක් යන්න පුලුවන් බව විශ්වාසයි. හරිම ප්‍රසන්නයි. කන්දේගම මහතා වැනි දැනුමින් පොහොසත් ප්‍රවීණයකු ඉදිරියේදී වුණත්, එතුමාට නිසි ගෞරවය ලබාදෙමින්ම චකිතයකින් තොරව තමන්ගේ කාර්ය හරියට කරන්නට තරම් පෞරුෂයක් ඔහුට තියෙනව. ඒ තමයි ආත්ම විශ්වාසය. හදවතින්ම සුබ පතනව ඔහුට..
කන්දේගම මහතා ගැන නම් අමුතුවෙන් කියන්නට අපට වචන නැහැ. විශ්වකෝෂයක්.. රට පාලනය කරන මිනිස්සුන්ට රට ගැන නියම ආදරයක් තියෙනව නම් එක් පැත්තකින් නොව කිහිප පැත්තකින්ම ගුරු උපදෙස් ගන්නට පුලුවන් ප්‍රවීණයෙක්. රටේ අවාසනාවට වගේම මිනිස්සුන්ගෙ අවාසනාවටත් එහෙම හිතක් තියෙන එකම පාලකයෙක්වත් ඉදිරියට නො ඒම ප්රශ්නාර්ථයක්මයි.
තෙරුවන් සරණයි ඔබ දෙපලටම.
ආයුබෝවේවා..!
මෙතුමගෙ වැඩ සටහන්
මොන චැනල් එකේ ගියත් බලනවා ගොඩක් වැදගත් තොරතුරු දැන ගන්න පුළුවන්. ස්තුතියි ඔබ දෙපලටම,🙏🏼🙏🏼🙏🏼
ඔයා හරිම ලස්සනට වැඩසටහන කරනවා පුතා👌 ඔයාටත් කන්දේගම මහතාටත් කරනා වැඩ වලට වැඩි වැඩියෙන් ශක්තිය ධර්යර්ය ලැබේවා🙏
කන්දේ ගම තාත්තා ඔබට දිර්ඝ අයුශ ලැබෙවා නිරෝගී සුවය ලැබෙවා!
ස්තුතියි කන්දෙගම මහතා තෙරුවන් සරණයි 🌹 ඔබතුමාට දීර්ඝායුෂ වේවා 🌺
🙏🙏🙏
2015 සිට ඔබ තුමාගේ ක්‍රමයට වගා කරනවා ඇති සාර්ථකයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
මටත් වගාවක් කරන්න අදහසක් තියනවා ඔයා වැඩේ පටන් ගත්තෙ කවදද වෙසක් මාසෙද
Ane hariyata welawak dawasak kiyanna wa gawata sudusu
යලට මාර්තු 15 සිට අප්‍රේල් 15 දක්වා මහට අගොස්තු 21 සිට සැත්තැම්බර් 21 දක්වා
@@imeshasaduni2186 මොනවා වගා කරන්නද පැහැදිලි මදි
@@kanthikanthi7969 මිරිස් වගා කරන්න හොද නැකැත් මොනාද
ඉතාමත් වටිනා කතිකාවතක්
ඔබ දෙදෙනාටම ස්තූතියි තෙරුවන් සරණයි දෙවිපිහිටයි
කන්දෙගම මහත්මයා කියන්නේ අපේ රටේ මුල් පුටුවල ඉන්න අවශ්‍යම අය තෙරුවණ් සරණයි ඔබතුමාට !!!!
ඔහොම හිතෙනවා වෙලාවකට,
මෙන්න වෙලාව හොදයි. ඒ වෙලාවට මෙිි එලවලු,මෙිි පලතුරු ගස් හිවන්න කියන්න බැරි ඇයි?ගොවි ලිත විකුනගන්න ඔිින නිසානේද?කනගාටුවෙන් හරි කියන්න ඔනේ මෙිි විඩියෝ බැලිමෙන් වැඩක් නැහැ.මිනිස්සුන්ට ගොවිතැන් එපාවෙනවා.
ඔබ තුමා ට නිදුක් ,නිරෙගි, සුව , දිර්ගායු බල ලබෙිවා..!
ඔබ වන් උතුම් මනසකින් රටට අදහස් දක්වන විදිහේ විස්තර සඳහා ඉදිරියට යන්න ශක්තිය තුළින් ජනතාව අතරට ඉතා වැදගත් කරුණු කාරණා අවබෝධ කර,රටක් ජාතියක් රකින්නට අණ දෙන නිලධාරියා බුදු සරණයි
ඇත්තටම නොදැනයි හිටියෙ.
දැනුවත් කලාට
ඔබතුමාට බොහොම ස්තුතියි.
තෙරැවන්සරනයි ආයුබෝවෙීවා🙏🙏
🙏🙏🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
🙏🙏🙏
අපි නොදන්න වටිනාම දෙසනයක් ඔබ තූමාට තෙරුවණ් සරණයි ස්තුතියි
තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏 ඔබ ට දිර්ගායු වේවා🙏🙏🙏
ආයුබෝවන් කන්දෙගම මහතාටත් චැනල් එක කරගෙන යන සියලු දෙනාටම තෙරුවන් සරණයි.
අදවෙනකන් දැනගෙන හිටියේ නෑ මේවිස්තර මොනවත් ස්තුතිවේවා ඔබ තුමන්ට 🙏🙏🙏🙏🙏🙏
අදමයි දෙන ගත්තේ ගොඩක් ස්තුතියි සෙර්ට
ඔබතුමාට දීඝායු පතනවා❤!!!!!!
🙏ආයුබෝවන් හොද වැඩ සටහනක් මම නම් අදම තමයි දැන ගත්තේ මෙවන් අදහස් ගොඩක් ස්තුතියි තාත්තාට 👍
හරිම වැදගත් .තෙරුවන් සරණයි !ස්තූතියි !🙏🙏🙏
🙏🙏🙏
කෝ වගා නැකත් කවදාවත් කියන්නේ නෑ , වගා නෑකත් කියන්නෙ නැත්නම් බොරුවට හෙඩින් දාන්න එපා, මිනිස්සුන්ගෙ වෙලාව කන්න එපා. වගා ලිත ගන්න විදියක් ,නැකත් වෙලාවල් ගැන කිසිම විස්තරයක් නෑ , තනිකර බොරුවක් කරන්නෙ ,
2023ට පොල් වගාව ට හොඳම දවස කියන්න...ඒක වතාළුක් හිටෙව්වා...අති සිරිතකි.....ඔබට ස්තුතියි.
තෙරුවන් සරණයි! සියලුම දෙනාට ඇත්ත තේරුම් ගැනීමට හැකි වේවා!
🙏🙏🙏
ගොන් මෝඩයන්ට ඉරපයන වෙලාව දැන්ගත්තම ඇති.කයිවරු අහන්ට කාලයක් නැහැ.
කයිවාරුව ඇති,ගෙදර වැඩක් කර ගන්නවා.
බොහොම පින් ඔබ තුමාට
කන්දේගම සර් ඔබට දිර්ඝායු වේවා!ඉස්රායේල් සිට ප්‍රියංගීකා 🙏
Hi
👍🏻👍🏻😘
කන්දේගම .මහත්තයාට.බොහොම .ස්තුතියි
🙏🙏🙏
ඔබ තුමාට තියෙන්නෙ වගා කරන දින ,වෙලාව,කාලය මෙවැනි වැඩසටහනෙ කියන්න.වගා ලිත යු ටුබි
එකේ දාන්න නැත්නමි අවශ්‍ය අයට මුදල් වලට ලබා දෙන්න නැතුව අපි හැමදාම විඩියෝ බලනවා.අවශ්‍යම දේ නැහැ.
Vatina video pelak sir rata inna bala.velava bohoma adui obathumage me hamotama karana yahapatha gana agaya karanava obathumata bohoma sthuthi ape gedara uguressa gas kipayakma thiyenava gedi hadenna nane sir loku gas thiyenna pilithurak balaporoththu vemi theruvan saranai ❤❤❤
දැනගෙනහිටියේනැහැ.ස්තුති
🙏🙏🙏
තෙරුවන් සරණයි.ඔබ තුමාට 🙏🙏🙏
Hi kohomada ithin
මාතෘකාව නෙවෙයි සාකච්ඡාවට යොදාගෙන ඇත්තේ. බහුබූත වැඩසටහනක්. කාලය කනවා.
Lassanata wedasatahana karanawa thanks🙏
ස්තුතියි ඔබට 🙏🙏 ❤
Thank you very much for educating us on this wonderful topic. I would like to know how we can choose the period to plant in Brisbane (Queensland), Australia. We are just below the Tropic of Capricorn.
සුභපතනවා ඔබට.. පුළුවන් නම් පොල් වගාව සම්බන්දව තිලක් මහතා සමග vidio එකක් කරන්න.. පොල් වලට හානිය වලක්වා ගැනීම සම්බන්දව
ඔබතුමාගෙ ලිතක් ඉදිරිපත් කරන්න තෙරැවන් සරනයි
me video eka mm 3n parak beluwa meke tiyanaw wagawak karanna oni kaalaya godak pin oba siyaluma denata
ඔබතුමාට තෙරුවන් සරනයි
Thanks a lot .budusarani .
ඔබතුමාට බැරිද ලිත දෙන්න නාලිකාව කට.අපිට නැත්නම් ලබා ගැනීමට තැනක් සදහන් කරන්න.ස්තූතියි.
obathumata digayu wewa.....
Kara kedenakam me de methuma kiyala ethi...eth me rate Inna amana adayapanawedin...kiyala wadak ne...aduma game pela poth walatawath mewa ethulath karaballa..theruwan saranai...
Bohomathma Sthuthie. deanum sambaharayak labuna. Theruwan Saranin obata niduk nirogi deergayu wewa. Namuth pelayak sitaweemay nekatha kew'we nehe 'ne. Karunakara de'anuwath karanna.
Karunakarala date and time kiyanna wate yawannepa time table eka Neda Denna one api Hama wads satahanama balanawa wadak Gannama baha
එ ලිත මට අවශ්‍යයි කොහොමද ලබා ගන්නෙ තෙරැවන් Saරනයි ඔබතුමාට
🙏🙏🙏
@@Welawa ලිත ගන්නේ කොහමද ?
කන්දේ ගම මහතාගේ ලිත මට ගන්න පුළුවන් ද ඒ කොහොමද කොහෙහෙන්ද
මට ත් ඒ ලිත දෙනවද ඔබට පිං ඔබ වගේ උගත් දැනුම තිබෙන අය තමඊ මේ රට පාලනය කල යුත්තේ
@@dammikakumari2166 කන්දේ මහගමයා videos බලන්න. තොරතුරු සහ ටෙ. නො. එහි තියෙනවා.
Waga litha oba thuman me sri lanka jathiyata laba denna.බුදුසරණයි
බොහොම ස්තුතියි ❤💥
තෙරුවන් සරනයි මහත්මයා , වගා ලිත ලබාගන්නෙ කෙසේද
Sampoornayenma weradi chandraya kola walata wathura adinawa kiyana eka. Widyawa igena ganna ona lamayek wunath dannawa kola walin wathura washpaweemen ethiwena rikthaya nisai wathura udata adinney kiyala
කෝ අනේ ඉතින් වගා කරන වෙලාවල් ඒකනේ වගා කරන අයට වැදගත් අපිටඒවා දෙන්න
කන්දේ මහගමයා videos බලන්න. තොරතුරු ලැබේවි.
විවුස් ගන්න කරන බලු වැඩ.
මේ සර්ගෙ නම්බර් එකට කතා කරලා ගිනුම් අංකෙට මුදල් දැම්මාම තැපෑලෙන් ලිත එවනවා
Ksndegama mahathmage deshiya denuna pilibada godak sathutin mn HEMA vidio ekakma balanawa
තෙරුවන් සරනයි
Oba thumaga a visthara kirima sadaha godak sthuthi tharuwan saranai
Mama palamu warata alukesel wagawak karanna hadanne palaweni palaya hitawanna Hoda welawak dawasak kiyannako mahaththayo....
Methumaagen kisima wedak ganne na ape Rate wagakewayuthu ayathana eeka loku awasanawak.
Theruwan saranai
සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
නිදුක් වෙත්වා!
නීරෝගි වෙත්වා!
සුවපත් වෙත්වා !
තෙරුවන් සරණයි!!!!!
Renuka godakanda kiyanne obe cgati kenekda.
Waga karanna lithak denna puluwanda
කරැනු කෝෂ්ඨාගාරයක් පුස්තකාලයක් තිලක් මහත්තයා
Godak watina wadasatahanak 🙏🙏
Mahaththayo kiyana magulak thearenna kiyanawada..... magul kiyanawada...
Godak wadsgath. Theruwan Saranai dennatama.
🙏🙏🙏
කෝ කොයි වෙලාවටද හිටවන්නේ.
Yakoo walwataran dodawaney togey canal eka balala kalaya nastinokara gahak hitawanna hoda welawa dawasa masey menessunta qhapan danaganna
වෙලාව ගැන කතාව විතරයි. හරියටම වෙලාව කියන්නෙ නැත්තෙ ඇයි. අංශක ගැනයි විස ගැනයි කියනව මටනම් මුකුත් තේරෙන්නෙ නැත්තෙ මට පිස්සුද? මම යකෙක්ද?නිකං යකෙක්ද ?පිස්සු
යකෙක්ද?පිස්සු යකෙක් වෙන්න ඇති නේ ද ?
,2023 lithkganna puluwanda puluwanda oba thumata budusaranay
මේවගේ වැදගත් වැඩසටහන් මැදින් වෙලද දැන්වීම් පල නොකරන්න...... එකෙන් වැඩසටහන බලන අයට අපහසුතවයක් වගේම වැඩසටනේ වටිනාකමත් අඩුවෙන්න හේතුවක් වෙනවා.....
කොච්චර තොරතුරු කීවත් නකත් පහදිලිව කියන්නේ නහ
නැකැත හදා ගන්න තමා විස්තර කියන්නෙ. දවසින් දවස නැකැත් වෙනස් වෙනවනෙ
thank you
වගාව එපාවෙන්නෙ ඉත්තෑවන් නිසයි බැරිම තැන උන්ටම දීලා නිකන් හිටිය අක්කර දෙකක්
Waga litha ganne kohomada
Balanna mewage watina denumen pari purna molen weda ganne neththe dukai
ඉර පායන එක හිරි හරියට දැනගන්න ලැබුනා
අනේ ගෙඩිවර්ග හැදෙන පැලයක් රෝපනය කරන්න සුදුසු කාලය හෝ වෙලාව දැනගන්නයි අහන් හිටියේ කෝ ඉතින් කිව්වෙ නැහැනේ තේරෙන බාශාවෙන් ශිට් 🤔
බුදු සරණයි
Obathumata deergau wewa
Budusaranai..
Koban welawa .onama de kiyannene mahalokuwata parisara wediyeklu .eka wedasatahanakawath welawa kiyannene
waga Litha genna ganna account number 1 Danna puluwanda
Siyalu loka loka siyalu sathwayo sowan palayen niduk wethwa! Sakadagami palayen nirogi wethwa! wethwa! Anagami palyen suwapathwewa!arihath palyen dukinnidethwa! Nivan dakithwa!
!
ආදී සිංහලයාගේ ඥාන සම්භාරය ගැන හිතෙනකොට අනේ අපි ඒවායින් කොච්චර ඈත්වෙලාද කියලා හිතෙනවා..මේවා ඇහෙනකොට ඇඟ හිරිවැටෙනවා...
Thanks 👍
මෙවැනි උතුම් බුද්ධිමතුන් මේ සමාජයට මොනතරම් වටින්නේදැයි අපට නොතෙ
Excellent sir
🙏🙏🙏
Suwapath wewa oba sama 👍
kisima nakathak nodanna newzealand aswanna adikayi........apita wada sapen innawa...........
June july walata theyena hoda nekath denna.mal ගෙඩි hedena.thank .2023 ne.
වගා ලිතක් ගන්න පුලුවන්ද
Very important
Budusaranai oba tumatha.
❤ බොහොම ස්තූතියි ඔබතුමාට,
😂 මෙහෙම වුණාට අපි බලං හිටියා නැකත ගැන.😢 අපිව රැවැට්ටුවා ඔබතුමා.
😮 පොකුරු යෝග නැකතත් දෙන්න.😊
🎉 දීර්ඝායු වේවා!!!
Yako video eken athi prayojane mokakda?nakathe welawak na ,dawasak na baila kelinawa...
වගාවන් කලයුතු මාස දිනයන් හරියටම කියන්නේ නැහැ.ලමයි හමිිබවෙන ඒවා තමයි පැහැදිලි කරන්නේ."යන්නේ කොහෙද මල්ලේ පොල්" වගේ.වැල්වටාරමිි වැඩියි මහත්තයා.කෙටියෙන් කියලා දෙන්නකෝ.
කෝ රහස් වෙලාව. අපිට ඕනි හරි වෙලාවක් 😢😢😢😢
Monavada kiyanne timevest vadaya hariyata karanna dont vest time
Koo gas hetawana nakata
good
Sthuthi sir
🌺🌺
ලන්කාවට ගෙන්වන පලතුරු සහල් තිරිගු පිටි ආදිය වෙලාවට හිටවපු ඒවද
දැනුම එලියට ගන්න හොද නිව්දකයෙක් හිටියනම් හොදයි
මම දන්න කෙනෙක් ඉන්නවා .ඔහු කෝටි පති yek.කවදාවත් ඔහු වේලාවක් බලලා වැඩ කරන්නේ නැහැ .කොහොමද අපි මෙ වේලාව vishwasa කරන්නේ
Kalay kanna epa head line 1ke kiyana 1kata piluthuru dpan ban gon badina gahs.