Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2024 සැප්තැම්බර් මේක අහන සෙට් එක 🥰
🙋
එදාට වඩා දැන් ලස්සනයි ❤
✌️✌️✌️💕
❤
අපේ සහෝදරයා ජනාධිපති උනාට පස්සේ මේක අහන මේ කොනට...💪💪
මම..❤..
Mamath oii
Mama
mama
2024 September මේක අහන කට්ටිය කෝ!❤️
ඉන්නව මචන්..❤
මිනිස්සු කොච්චර මේව බලනවද කියනවනන් අවෘදු 10කට12කට කලින් දාපු වැඩසටහන් පවා උඩට එනව දැන් ❤
එදත් එකයි. අදත් එකයි.හෙටත් ඔය වගේම කෙලින් ඉමු, අනුර අයියේ
aniwa me para kella wen naha apita
❤️🔥
🔥
ada president❤❤
දින්නාට පස්සේ බලන සෙට් එල ලයික් එක්ක් දාන් යන් 😈💪Akd 😈💪
ඉස්සරත් අනුර අනුරමයි දැනුත් එහෙමයි. කොලිටි බ්‍රෑන්ඩ් එකක් . නියමයි ❤️
මහින්දලා peak එකේ ඉද්දි මේවා කිව්වේ.ශ්‍රීපතිලා ලසන්තලා පාරෙ මැරුණු කාලෙක කිව්වේ.බලය ඉදිරියේත් අනුරලා නිහඬ වුණේ නෑ.අනුරලාගේ ඒ විශිෂ්ට දේශපාලන භාවිතාව ❤
ow ow yes yes🤣🤣
අනිවාර්යයෙන් ❤
attha✅
අද 2024 මැයි. ඇයි අපිට මෙච්චර අවුරුදු ගානක් අනුර මහත්මා මගහැරුනේ
අපි දැන් තමා වහල් කමෙන් එළියට ආවේ.තවත් ගොඩක් මිනිස්සු ඉන්නවා එගොල්ලොත් එළියට එන්න ප්‍රාර්ථනා කරමු
මගඇරුන එකේ පාඩුව අපි දැන් විදිනවා....21 අපි වෙනස් කරන්නම ඕන එකක් මේ..මිස් උනොත් මිස් උනාම තමා
දැක්කද මන්ත්‍රීතුමා මාව අවුස්සගන්න එපා කියපු හැටි.
@@heavywater5280 💯
aniwaren
දැන් තමයි ඇස් පෑදුනේ අපේ ජනතා විමුක්ති පෙරමුනට ජය වේවා❤
dan thamai math baluwe
Jaya wewa ❤
මට මතකයි අපේ අප්පච්චි මේක ටී වී එකේ යනකොට අහගන හිටියා. ඌරු ජුවල් නැගලා හිටියේ ඒ වෙලාවෙත්. හුලා ඒ ලඟ පාත හිටියනන් පොරගෙ මරනෙ එදා තමයි. එදා ඉඳන් අද වෙනකන් දැන් අවුරුදු 70ක් වෙනවා අප්පච්චිට තාම JVP එකෙන් පිට එක චන්දයක් ගිහින් නෑ. ලබන 21 රෑ අනිවා ගෙදර ඉන්නවා එයාගේ මූණ බලන්න ලොවෙත්. ❤❤❤
Mamath ohom hituwa,ape thaththalath mekata marina tharamak,e mahansiye sathuta labena dawasata thaththa laga Inna ona😊
අපෙත් අම්මයි අප්පච්චී කැම්පස් කාලේ ඉඳලා අද වෙනකම්ම එහෙමයි. පුදුම සතුටක් දැනෙන්නේ 💜️🥺
@@beyondthelens768 ❤️❤️❤️🤘🤘🤘
එදත් කෙලින් අදත් කෙලින් AKD සුපිරි බ්‍රැන්ඩි එකක් 😍😍😍
කොහොමද අරූගෙ තග. මාව අවුස්ස ගන්න එපාලු. ඒ දවස්වල දේශපාලන හයිය අරන් ඔහොම තමයි ඕකුන් රැඟුවෙ. කාලකන්ණි සක්කිලි.
එදවස මෙතුමන් පෙන්වා දුන් කරුණු අපට වැටහුනේ නැති හැටි.....ජය වේවා AKD
😢😢😢😢😢😢
අපි දේශපාලන වශයෙන් අන්ද වෙලා හිටපු අවධියක අපේ ඇස් පෑදෙනකන් අපි වෙනුවෙන් අල්ලන් හිටයට , සටන් කලාට ඔබතුමාට ජාතියේම උත්තමාචාරය හිමිවෙන්න ඕන ❤
ඒක ඇත්ත ❤🎉
අනිවාර්යයෙන්ම ..❤❤❤❤❤❤
අපිටත් ස්තූති කරන්න 3% අල්ලන් හිටියට, ඔයාලට තේරුම් යනකම්❤
ඒදවස්වල ඇහුම්කන් නොදුන් කන් බහුතරයක් අද ඇහුම්කන්දෙනවා.. සතුටුයි ලංකාවේ මොළේ තියෙන මිනිස්සු ගැන ❤️❤️
අවුරුදු දෙකක් තිස්සේ මං AKD කියන දේ බලා ඉදලා තියෙනවා, ඒ මනුස්සයා ඇත්ත කියන්නේ, අපියි මෙච්චර කාලෙකට රැවටුනේ. මේ මනුස්සයා ජනාධිපති නොවුනොත් ඒක මුලු රටේම අභාග්‍ය ..
2024/09/06 වෙලාව රෑ 11.50 👍 චන්දෙට දවස් 15ක් තියෙද්දි මේව ආපහු උඩට එන එක හිදයි 👍 2012 ද 2024 ද කියල නෑ අනුර කුමාර දිසානායක එදත් අදත් අනුර කුමාර දිසානායකම තමා 🔥❤️
2024.09.08 11.25
🙂✌️🙂✌️✌️
2024/9/13 11.52
dinna❤❤
එද අද කියලා වෙනසක් නෑ. අනුර අනුරම තමා ❤️
Den godak handsome හැබැයි ❤
මේ සිද්ධිය වෙනුවෙන් ජුලම්පිටියේ අමරේ නැමැත්තාට ගරු අධිකරණය මරණ දඬුවම් දුන්නා..හුලා එදා අපරාධකරුවන් ආරක්ෂා කලා..අනුර සහොදරයගේ ස්ථාවරය වසර කීපයක් ගිහින් හරි ඔප්පු උනා..හුලා පිස්සු වැටිලා යන එන මං නෑ..
හුලා ලොවෙත් නැද්ද කොහේදෝ
ගෝත හුලා.. 😂
@@vihangasasanka6632ඔව් ඌ මලා මෑතකදී !
Pora maruna 2022
අද 2024 august 24 චන්දෙ ලං වෙලාහරි මේවා උඩට එන එක හොදයි. මේ පාර අනිවාර්යයෙන් මාලිමාව දිනනවා. රට දිනනවා. ❤🙏
For bright future we will vote for JVP 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔන්න කනෝ පිනුම් අහ ගනිල්ලා.❤❤❤මේ පාර නියත ජනපති අනුර කුමාර ❤❤
මමත් අනුර සහෝදරයාට මේ පාර අපේ අනුර සහෝදරයා අනිවාර්යයෙන්ම දිනයි නේද 😢
@@UdaraDeshansenavirathna-uk8omdinna
Adooo dan ජනාධිපති bn
2024.08.27 ගැම්ම AKD අපි රැවටුනා බන් ආයේ ඒ කාලේ ඉවරයි❤
ඊලග පාර රැවටෙන්න ඌට බය නැතුව හිටපන්
11 years ago.. 😢 Why we didn't understand their words
අවුරුදු 12 කට කලින් මේක කියපු ඔයා අද හවස් වෙනකොට මේ රටේ ජනාධිපති වෙනව අනුර ❤❤
2024 අනුරට චන්දෙ දාල ඇවිල්ල මේක බලන අය කො ❤
AKD පින් සිද්ධ වෙනව මිනිස්සුන්ට මේව තේරෙන කම් ඔබලා කරපු කැපකිරීමට ❤
AKD ජය වේවා ❤ අපි මොඩ උනා හරිම දුකයි
දෙන්න ලෑස්ති වෙලා ඉන්න චන්දෙ ගැන කිසිම බයක් නෑ. නොදුන් චන්දයන්ට අපි හොදටම විදෙව්ව. ආයෙ එහෙම වෙන්නෑ ❤️❤️ AKD 🙏🏻
❤❤❤❤❤❤
බලෙන් හදාගත්ත ගැම්මක් නෙවෙයි තියෙන්නේ. ඒක ඒ කාලේ ඉදන්ම තිබිලා තියනවා. රියල් වැඩ්ඩෙක් ❤
Ada thamai Meka dakke 2024.07.06 respect AKD❤
එදත් කොන්ද කෙලින් තියන් කතා කරා අදත් ඒ විදියටම කතා කරනව. මීට වඩා ජනාධිපති වෙන්න සුදුස්සෙක් කොහෙද ❤
එදා තිබ්බ ගැම්ම අදත් ඒ වගේමයි. වෙනස එදා නෑසු කන් අද ඇසීමයි 🧭♥️❌
අනුර සහෝදරයගෙ ඉවසීම ගැනනම් එකෙන්ම respect ❤
2024.9.17 .මෙච්චර කාලයක් අපිට මේ සුන්දර මිනිසා මග හැරැනා .😥 හරිම දුකයි
Npp කථා වස්තුව එදාට වඩා අදට ගැලපේ .අදට වඩා හෙටට ගැලපේජයවෙවා nppමෙවා තෙරුම් ගන්න ඇයි අපි පරක්කු වුනේ
Jvp කට ජයවෙිවා ...😊
ජයවේවා මාලිමාවට ආදරයි සහෝදරයා
අනෙ අපේ ජනාධිපතිතුමා ඒ කාලෙ😩🥰❤️🩹
AKD to the point... We missed him this long. Not anymore. I am not a JVP guy, BTW.
රැවුල සම්පූර්ණ යෙන් වැවුවම තමයි පහර 🤩
මේකත් ගති 😁 ❤
අපේ පුංචි පැටවුන්ගේ අනාගතේ ගැන බලාපොරොත්තුවක් තියනවා. 21 වෙනිදායින් පස්සේ ඔබට රට භාරයි අනුර සහෝදරයා
ඉස්සර මේ මිනිස්සු කියපු දේවල් අපි ඇහුවනං අද අපිට මෙහෙම වෙන්නේ නෑ...එකෙන්ම ගරු කරනවා අනුර සහෝදරයා..3% තරම් අඩු ඡන්ද ප්‍රතිශතයකට වැටිලත් ඔබලා දේශපාලනය අත් නොහැර හිටියේ අපේ වාසනාවට...උඹලත් දේශපාලනේ අත්හැරලා ගියා නං මුං මේ රට කාලා විනාශ කරනවා...ජාති ජාති පින් දෙනවා ඔයාට අනුර සහෝදරයා...❤❤❤❤❤❤❤❤
සත පහකට ඒ දවස්වලත් ගණන් ගෙන නෑ බං අනුර ❤❤
එදත් අදත් අයුක්තිය ඉදිරියේ හිස නොනැමූ අපේ සහෝදරයා ❤ AKD 🥰❤
එදා ඉදල කැපිල්ල අවුලක් නෑ සහෝදරයා මේ පාර ජනාධිපති කරලම තමයි අපි නවතින්නෙ..
මේවා දැන්වත් ශෙයා කරන්න
COMRADE ANURA BRILLIANT HARD TALKING PLEASE COME FORWARD AS A NEXT RESIDENTIAL CANDIDATE WE ALL SUPPORT JVP
Here we are after 5 years
Here we now that's become a reality!
2012 කියන්නෙ මට මහින්ද පාලනය එපාම වෙලා ජවිපෙ පැත්තට හැරුනු වසර. ඒ වෙද්දි යන්තම් අවුරුදු 22යි. එදා ඉඳන් හොඳම යාලුවො ඇතුලුව රටේ බහුතරයකින් කාලකන්නි ජෙප්පො කියලා අහන්න තියන කුණු කතා ඔක්කොම අහගෙන 2019ත් අනුරට චන්දෙ දීපු 3%න් එකෙක් වීම ගැන තියෙන්නෙ අභිමානයක්. එදා මගේ බිරිඳවත් මම කියපු දේ පිලි නොගෙන ගෝඨාභයට චන්දෙ දුන්නත් ඒ සියලු දෙනාම පහු වෙලා හරි යථාර්ථය තේරුම් අරන් අවසන්. මගේ වටිනා චන්දය රට විනාශ කිරීමට දායක වුනු එකෙකුටවත් නොදීම සම්බන්ධයෙන් අද ඇතිවෙන්නෙ පුදුම සතුටක් සහ අභිමානයක්. මා සමඟ එදා 3% රැකගෙන අද වෙනතුරු මේ ගමනෙ ඉදිරියට ආ සියලුම සහෘදයන්ට මට අද තියන සතුට ඇති.
ජයවේවා JVP ජයවේවා
ඔයාලගේ ප්‍රර්ථනා ඉෂ්ටවෙනවා
මේ මනුස්සයට මේ තරම් කාලයක් ඇහුන්කන් නොදෙන්න තරම් අපි පව්කාර උනා..
See this is 11 Years before. 11 Years!!!
අද නෑසු කන් හෙට අහනවා. අවසනාවට මු මැරිලා දැන්. අපරාදේ.
අවුරුදු 12කට පස්සෙ මේක දැක්කේ...next prasident anura ❤
😊😊😊😊 එල ජයවෙිවා
අපේ අනාගත ජනාධිපති එදත් කෙලින් අදත් කෙලින්❤🔥❤🔥❤🔥❤🔥❤🔥
දැන් ඔය පොන් එකෙන් කතාකරපු පකයා මෙ වෙනකං විවාදයකට ආවද අනුර එක්ක.
ඌ මැරිලත් ගොඩක් කල් දැන් 🥲😌
මොනව වෙලාද මැරුනේ කවුද ඒ
තව දවස් හතරකින් මේ රටේ ජනාධිපතිතුමා ❤️
ඉස්සර කොහෛාමද බැලුවා.. ඒත් එමමයි. Respect🫡💐
හුළුගල්ල ඕස්ට්‍රේලියාවේදී මඩ ලොරියක් නාල තමයි ලංකාවට ආවේ
Mko une??
@@aniljayawardena3249😂 ගු ලොරියකට හැප්පුනා බන් 😂
මාලිමාවට ජය වේවා.....මේ ඇත්ත තේරුම් ගන්න අපිට මෙච්චර කල් ගිය එකට දුක් වෙනවා.....😢😢
ඒ කාලෙ මගඇරුන ❤ අපේ අනාගතය
ඇත්ත බං. අපෙ රට විනාස වුනා
ඒ ගැම්ම, ඒ බය නැතිකම තමා 3% මේ මට්ටමට ගෙනාවේ
මේවා තව share වෙන්න ඔන.
මේ රටට වෙන විනාශය මේ මිනිස්සු ඉස්සර ඉඳන්ම දැක්කා..උගුර ලේරා වෙනකම් කෑ ගැහුවා. ඒත් මිනිස්සු තේරුම් ගත්තේ නෑ...අන්තිමටම හොඳටම කෙලවුණාට පස්සේ දැන් තේරුම් අරන් ඉන්නවා..ඒකත් හොඳයි
හු..ගල්ල රටේ ධනය හොරාකෑ තවත් චෞරයෙක් ...සකලවිධ චෞරයන්ට එරෙහිව සටන ශක්තිමත්ව පෙරට ...මාතෘභූමියට ජයවේවා !!
ගැම්ම අපිට තේරුනේ නෑ එදා සොරි ජෙප්පෝ අද අපි ඉන්නවා
අද නෑසු කන් හෙට ඇහුම්කන් දෙවී.
sure💯💯
Full video ek hoyagena awee..
කටු කන බල්ලො ඔක්කොටම හපන්. ජය වේවා j.v.p
මේ පාර අපි අනිවාර්යයෙන්ම දිනනවා ❤❤❤
2024 ජනාධිපතිවරණයෙන් පස්සෙ බලන අය මේ කොනට
It’s such a shame that people in this country including myself took this long to understand the truth. Wish you all the very best President Anura Kumara in all your endeavours in bringing back the lost glory of Sri Lanka
පක්ශේ වෙනුවෙන් , රට වෙනුවෙන් එදත් අදත් එකම විදියට ඉන්න මොන තරම් ඉවසීමක් තියෙන්න ඕනද,හිතේ මොන තරම් අදිශ්ටානයක් තියෙන්න ඇතිද කවද හරි පක්ශේ වටා ජන ගගක් ගලයි කියලා. 2024 හිතපු දේ උනා.AKD රට වෙනුවෙන්
ජයවේවා ජවිපෙ 💝
ජය අනුර
03.10.2024 අහන මම❤
2024 සැප්තැම්බර් 19 ඡන්දෙට තව දවස් දෙකයි . අනුර සහොදරයගේ සත්‍ය දෙශපාලනය අපිට මෙච්චර කල් තෙරුම් ගන්න බැරි වුනු එක ගැන දැන් දුක් වෙනවා.දැන් අපි සැම ඔබ සමගයි ජය වේවා මාලිමාවට ❤
හෙට සැප්තැම්බර් 21 නියත ජනපති ❤අවුරුදු 12 කට කලින් ඉදලා ගේමේ ඉන්න අපෙ අනුර දිසානායක සහෝදරයා ❤❤❤❤❤❤
එදත් කෙලින් අදත් කෙලින් 😌❤️
කාලය අපට සැම දෙයම හොද විදියට විසදලා දුන්නා. අතීතය තේරුම් ගත් නොගත් දයෙ වර්තමානය හොදටම විසදලා දේවී.මාලිමාවට කෝටියක් මාලිමාවට ජය ❤❤
mara gatak thiyenne.. edath ekai adath ekai.. niyamai anura
දැන් අහන්නිග්, ඔය call ගත්තු ඒකට කියන්නේ, දැන් අනුර කුමාර මහතා, අපේ නියතයි ජනපති,, ජයවේවා
ඌ මැරිලා 😂
@@KumaraCinemaShop31apoiii😂
ඒ කාලෙත් මේවා තෙරුන පිරිසක් හිටියා. හැබැයි ජොබ් එකක් ගන්න ඉස්කෝලෙට ලමයව දාගන්න ජොබ් එකේ ප්‍රොමෝශන් එකක් ගන්න. තමන්ගේ ගෙවල් පැත්තට ලයිට් ගන්න පාරක් හදා ගන්න. ඒ හිටපු උන්ම එවුන් දිනවන තැනට ඒ සිස්ටම් එක පත් කරලා තිබුනේ. ඉතින් ඔහේ චන්දේ දුන්නා. මිනිස්සු විස්වාස කරෙත් නෑ වෙනස් කරන්න පුලුවන්ද කියලාවත්. දැන් අහම්බෙන් හරි ඒකෙ ත්රිලා බෙල්ලටම හිර උන නිසා. ❤❤❤❤❤
දැන් මේවත් බැලෙනවා....ජයවේවා මාලිමාවට!!!🧭🧭🧭💙💙💙🇱🇰🇱🇰🇱🇰
Gamma saho. Edath adath konda kelin thiyagena kathakirima gana
ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා AKD කෙහොමද ගැම්ම
2024 සැප්තැම්බර් 19 බලන් සෙට් එක මේ කොනට
නියමයි මේවා අදින්න ඕන අනිවාර්යෙන්ම.අවුරැදු 12 කට පස්සේ කොහොමද.දිට්ටදම්මවේදනීය කර්මය එනවා
11 years ago♥♥♥
අපි දින්නා සහෝදරයා අවුරුදු ගානක් බලන් හිටියා අද 2024 මේ දවස වෙනකම්... ජයවේවා 🎉🎉❤❤
2024.09.22 ජනපති උනු දවසෙ අහන සෙට් එක❤❤🎉
mage anith chande jvp ma thama aththatama
දුෂණ චෝදනා නැති නායකයෙක් පත් කරගමු. දුෂණයෙන් වංචාවෙන් තොර රටක් බිහි කරමු. අරගල කර දුෂිතයින්ගෙන් බේරා ගත් රට නැවත දුෂිතයින්ට නොදෙමු!!මාලිමාවට ජයවේවා!!!!!!
එදත් වැනිලා නැ දෙපැත්තට bro, අවංක උනානම් වෙලා තියෙන්නේ ඇත්තටමයි bro..!! අනුර කියන්නෙ real චරිතයක් මේ මනුස්සයගෙන් සමාව ගනින් රටට මෙච්චර කෙලවෙනකන්ම මේ මනුස්යා දිහා හැරිලා වත් බලප් නැති එකට, රට මෙච්චර අමාරු තැනකට වැටෙනකන්ම ඉදලා මේ මනුස්සයට රට දෙන්න වෙන එකට දුක් වෙයල්ලා කොහොමත් හොදට මතක තියා ගනිල්ලා අමාරුම දෙවල් කරන්න ලැබෙන්න දක්ශම පුද්ගලයන්ට බව රට ආමාරුම තැනින් ගොඩ ගත්තොත් නාකි මයිනට අප්පච්චී කියපු හරක් ටික වැදපන් මේ මනුස්සයට..!! Echchrai
Jaya AKD
ඇයි බං අවුරුදු 12 කට කලින් තිබ්බ වීඩියෝ දැන් රෙකමන්ඩ් වෙන්නෙ 😂.
ඒවා අදටත් වලංගු නිසා 💯💯
Dan wath uberlta therenwada kiyala apen ahanna ban
කෙලෝලා ගමු ඉදිරියේදී❤❤❤
Ai mechchara kal ma wage manussayek maga arune 😢😑
මාලිමාවට ජයවේවා ❤️👍
එදත් ගැම්ම,අදත් ගැම්ම, ජයවේවා මේපාර අනිවාර්යයෙන්ම ගම් නගර පිටින් මාලිමාවට තමයි
එදත් අදත් ඒ හයිය ❤❤
කාවවත් බය නැතිව සත්‍ය වෙනුවෙන් පෙනී සිටි නායකත්වය එදත් සිංහයා අදත් සිංහයා❤
2024 සැප්තැම්බර් මේක අහන සෙට් එක 🥰
🙋
එදාට වඩා දැන් ලස්සනයි ❤
✌️✌️✌️💕
❤
❤
අපේ සහෝදරයා ජනාධිපති උනාට පස්සේ මේක අහන මේ කොනට...💪💪
මම..❤..
Mamath oii
Mama
mama
2024 September මේක අහන කට්ටිය කෝ!❤️
ඉන්නව මචන්..❤
මිනිස්සු කොච්චර මේව බලනවද කියනවනන් අවෘදු 10කට12කට කලින් දාපු වැඩසටහන් පවා උඩට එනව දැන් ❤
එදත් එකයි. අදත් එකයි.
හෙටත් ඔය වගේම කෙලින් ඉමු, අනුර අයියේ
aniwa me para kella wen naha apita
❤️🔥
🔥
ada president❤❤
❤
දින්නාට පස්සේ බලන සෙට් එල ලයික් එක්ක් දාන් යන් 😈💪Akd 😈💪
ඉස්සරත් අනුර අනුරමයි දැනුත් එහෙමයි. කොලිටි බ්‍රෑන්ඩ් එකක් . නියමයි ❤️
මහින්දලා peak එකේ ඉද්දි මේවා කිව්වේ.ශ්‍රීපතිලා ලසන්තලා පාරෙ මැරුණු කාලෙක කිව්වේ.බලය ඉදිරියේත් අනුරලා නිහඬ වුණේ නෑ.අනුරලාගේ ඒ විශිෂ්ට දේශපාලන භාවිතාව ❤
ow ow yes yes🤣🤣
අනිවාර්යයෙන් ❤
attha✅
අද 2024 මැයි. ඇයි අපිට මෙච්චර අවුරුදු ගානක් අනුර මහත්මා මගහැරුනේ
අපි දැන් තමා වහල් කමෙන් එළියට ආවේ.තවත් ගොඩක් මිනිස්සු ඉන්නවා එගොල්ලොත් එළියට එන්න ප්‍රාර්ථනා කරමු
මගඇරුන එකේ පාඩුව අපි දැන් විදිනවා....21 අපි වෙනස් කරන්නම ඕන එකක් මේ..මිස් උනොත් මිස් උනාම තමා
දැක්කද මන්ත්‍රීතුමා මාව අවුස්සගන්න එපා කියපු හැටි.
@@heavywater5280 💯
aniwaren
දැන් තමයි ඇස් පෑදුනේ අපේ ජනතා විමුක්ති පෙරමුනට ජය වේවා❤
dan thamai math baluwe
Jaya wewa ❤
මට මතකයි අපේ අප්පච්චි මේක ටී වී එකේ යනකොට අහගන හිටියා. ඌරු ජුවල් නැගලා හිටියේ ඒ වෙලාවෙත්. හුලා ඒ ලඟ පාත හිටියනන් පොරගෙ මරනෙ එදා තමයි. එදා ඉඳන් අද වෙනකන් දැන් අවුරුදු 70ක් වෙනවා අප්පච්චිට තාම JVP එකෙන් පිට එක චන්දයක් ගිහින් නෑ. ලබන 21 රෑ අනිවා ගෙදර ඉන්නවා එයාගේ මූණ බලන්න ලොවෙත්. ❤❤❤
Mamath ohom hituwa,ape thaththalath mekata marina tharamak,e mahansiye sathuta labena dawasata thaththa laga Inna ona😊
❤
අපෙත් අම්මයි අප්පච්චී කැම්පස් කාලේ ඉඳලා අද වෙනකම්ම එහෙමයි. පුදුම සතුටක් දැනෙන්නේ 💜️🥺
❤
@@beyondthelens768 ❤️❤️❤️🤘🤘🤘
එදත් කෙලින් අදත් කෙලින් AKD සුපිරි බ්‍රැන්ඩි එකක් 😍😍😍
කොහොමද අරූගෙ තග. මාව අවුස්ස ගන්න එපාලු. ඒ දවස්වල දේශපාලන හයිය අරන් ඔහොම තමයි ඕකුන් රැඟුවෙ. කාලකන්ණි සක්කිලි.
එදවස මෙතුමන් පෙන්වා දුන් කරුණු අපට වැටහුනේ නැති හැටි.....ජය වේවා AKD
😢😢😢😢😢😢
අපි දේශපාලන වශයෙන් අන්ද වෙලා හිටපු අවධියක අපේ ඇස් පෑදෙනකන් අපි වෙනුවෙන් අල්ලන් හිටයට , සටන් කලාට ඔබතුමාට ජාතියේම උත්තමාචාරය හිමිවෙන්න ඕන ❤
ඒක ඇත්ත ❤🎉
අනිවාර්යයෙන්ම ..❤❤❤❤❤❤
අපිටත් ස්තූති කරන්න 3% අල්ලන් හිටියට, ඔයාලට තේරුම් යනකම්❤
ඒදවස්වල ඇහුම්කන් නොදුන් කන් බහුතරයක් අද ඇහුම්කන්දෙනවා.. සතුටුයි ලංකාවේ මොළේ තියෙන මිනිස්සු ගැන ❤️❤️
අවුරුදු දෙකක් තිස්සේ මං AKD කියන දේ බලා ඉදලා තියෙනවා, ඒ මනුස්සයා ඇත්ත කියන්නේ, අපියි මෙච්චර කාලෙකට රැවටුනේ. මේ මනුස්සයා ජනාධිපති නොවුනොත් ඒක මුලු රටේම අභාග්‍ය ..
2024/09/06 වෙලාව රෑ 11.50 👍 චන්දෙට දවස් 15ක් තියෙද්දි මේව ආපහු උඩට එන එක හිදයි 👍 2012 ද 2024 ද කියල නෑ අනුර කුමාර දිසානායක එදත් අදත් අනුර කුමාර දිසානායකම තමා 🔥❤️
2024.09.08 11.25
🙂✌️🙂✌️✌️
2024/9/13 11.52
dinna❤❤
එද අද කියලා වෙනසක් නෑ. අනුර අනුරම තමා ❤️
Den godak handsome හැබැයි ❤
මේ සිද්ධිය වෙනුවෙන් ජුලම්පිටියේ අමරේ නැමැත්තාට ගරු අධිකරණය මරණ දඬුවම් දුන්නා..හුලා එදා අපරාධකරුවන් ආරක්ෂා කලා..අනුර සහොදරයගේ ස්ථාවරය වසර කීපයක් ගිහින් හරි ඔප්පු උනා..හුලා පිස්සු වැටිලා යන එන මං නෑ..
හුලා ලොවෙත් නැද්ද කොහේදෝ
ගෝත හුලා.. 😂
@@vihangasasanka6632ඔව් ඌ මලා මෑතකදී !
Pora maruna 2022
අද 2024 august 24 චන්දෙ ලං වෙලාහරි මේවා උඩට එන එක හොදයි. මේ පාර අනිවාර්යයෙන් මාලිමාව දිනනවා. රට දිනනවා. ❤🙏
For bright future we will vote for JVP 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔන්න කනෝ පිනුම් අහ ගනිල්ලා.❤❤❤මේ පාර නියත ජනපති අනුර කුමාර ❤❤
මමත් අනුර සහෝදරයාට මේ පාර අපේ අනුර සහෝදරයා අනිවාර්යයෙන්ම දිනයි නේද 😢
@@UdaraDeshansenavirathna-uk8omdinna
Adooo dan ජනාධිපති bn
2024.08.27 ගැම්ම AKD අපි රැවටුනා බන් ආයේ ඒ කාලේ ඉවරයි❤
ඊලග පාර රැවටෙන්න ඌට බය නැතුව හිටපන්
11 years ago.. 😢 Why we didn't understand their words
අවුරුදු 12 කට කලින් මේක කියපු ඔයා අද හවස් වෙනකොට මේ රටේ ජනාධිපති වෙනව අනුර ❤❤
2024 අනුරට චන්දෙ දාල ඇවිල්ල මේක බලන අය කො ❤
AKD පින් සිද්ධ වෙනව මිනිස්සුන්ට මේව තේරෙන කම් ඔබලා කරපු කැපකිරීමට ❤
AKD ජය වේවා ❤ අපි මොඩ උනා හරිම දුකයි
දෙන්න ලෑස්ති වෙලා ඉන්න චන්දෙ ගැන කිසිම බයක් නෑ. නොදුන් චන්දයන්ට අපි හොදටම විදෙව්ව. ආයෙ එහෙම වෙන්නෑ ❤️❤️ AKD 🙏🏻
❤❤❤❤❤❤
බලෙන් හදාගත්ත ගැම්මක් නෙවෙයි තියෙන්නේ. ඒක ඒ කාලේ ඉදන්ම තිබිලා තියනවා. රියල් වැඩ්ඩෙක් ❤
Ada thamai Meka dakke 2024.07.06 respect AKD❤
එදත් කොන්ද කෙලින් තියන් කතා කරා අදත් ඒ විදියටම කතා කරනව. මීට වඩා ජනාධිපති වෙන්න සුදුස්සෙක් කොහෙද ❤
එදා තිබ්බ ගැම්ම අදත් ඒ වගේමයි. වෙනස එදා නෑසු කන් අද ඇසීමයි 🧭♥️❌
අනුර සහෝදරයගෙ ඉවසීම ගැනනම් එකෙන්ම respect ❤
2024.9.17 .මෙච්චර කාලයක් අපිට මේ සුන්දර මිනිසා මග හැරැනා .😥 හරිම දුකයි
Npp කථා වස්තුව එදාට වඩා අදට ගැලපේ .අදට වඩා හෙටට ගැලපේ
ජයවෙවා npp
මෙවා තෙරුම් ගන්න ඇයි අපි පරක්කු වුනේ
Jvp කට ජයවෙිවා ...😊
ජයවේවා මාලිමාවට ආදරයි සහෝදරයා
අනෙ අපේ ජනාධිපතිතුමා ඒ කාලෙ😩🥰❤️🩹
AKD to the point... We missed him this long. Not anymore. I am not a JVP guy, BTW.
රැවුල සම්පූර්ණ යෙන් වැවුවම තමයි පහර 🤩
මේකත් ගති 😁 ❤
අපේ පුංචි පැටවුන්ගේ අනාගතේ ගැන බලාපොරොත්තුවක් තියනවා. 21 වෙනිදායින් පස්සේ ඔබට රට භාරයි අනුර සහෝදරයා
ඉස්සර මේ මිනිස්සු කියපු දේවල් අපි ඇහුවනං අද අපිට මෙහෙම වෙන්නේ නෑ...එකෙන්ම ගරු කරනවා අනුර සහෝදරයා..3% තරම් අඩු ඡන්ද ප්‍රතිශතයකට වැටිලත් ඔබලා දේශපාලනය අත් නොහැර හිටියේ අපේ වාසනාවට...උඹලත් දේශපාලනේ අත්හැරලා ගියා නං මුං මේ රට කාලා විනාශ කරනවා...ජාති ජාති පින් දෙනවා ඔයාට අනුර සහෝදරයා...❤❤❤❤❤❤❤❤
සත පහකට ඒ දවස්වලත් ගණන් ගෙන නෑ බං අනුර ❤❤
එදත් අදත් අයුක්තිය ඉදිරියේ හිස නොනැමූ අපේ සහෝදරයා ❤ AKD 🥰❤
එදා ඉදල කැපිල්ල අවුලක් නෑ සහෝදරයා මේ පාර ජනාධිපති කරලම තමයි අපි නවතින්නෙ..
මේවා දැන්වත් ශෙයා කරන්න
COMRADE ANURA BRILLIANT HARD TALKING PLEASE COME FORWARD AS A NEXT RESIDENTIAL CANDIDATE WE ALL SUPPORT JVP
Here we are after 5 years
Here we now that's become a reality!
2012 කියන්නෙ මට මහින්ද පාලනය එපාම වෙලා ජවිපෙ පැත්තට හැරුනු වසර. ඒ වෙද්දි යන්තම් අවුරුදු 22යි. එදා ඉඳන් හොඳම යාලුවො ඇතුලුව රටේ බහුතරයකින් කාලකන්නි ජෙප්පො කියලා අහන්න තියන කුණු කතා ඔක්කොම අහගෙන 2019ත් අනුරට චන්දෙ දීපු 3%න් එකෙක් වීම ගැන තියෙන්නෙ අභිමානයක්. එදා මගේ බිරිඳවත් මම කියපු දේ පිලි නොගෙන ගෝඨාභයට චන්දෙ දුන්නත් ඒ සියලු දෙනාම පහු වෙලා හරි යථාර්ථය තේරුම් අරන් අවසන්. මගේ වටිනා චන්දය රට විනාශ කිරීමට දායක වුනු එකෙකුටවත් නොදීම සම්බන්ධයෙන් අද ඇතිවෙන්නෙ පුදුම සතුටක් සහ අභිමානයක්. මා සමඟ එදා 3% රැකගෙන අද වෙනතුරු මේ ගමනෙ ඉදිරියට ආ සියලුම සහෘදයන්ට මට අද තියන සතුට ඇති.
ජයවේවා JVP ජයවේවා
ඔයාලගේ ප්‍රර්ථනා ඉෂ්ටවෙනවා
මේ මනුස්සයට මේ තරම් කාලයක් ඇහුන්කන් නොදෙන්න තරම් අපි පව්කාර උනා..
See this is 11 Years before. 11 Years!!!
අද නෑසු කන් හෙට අහනවා. අවසනාවට මු මැරිලා දැන්. අපරාදේ.
අවුරුදු 12කට පස්සෙ මේක දැක්කේ...next prasident anura ❤
😊😊😊😊 එල ජයවෙිවා
අපේ අනාගත ජනාධිපති එදත් කෙලින් අදත් කෙලින්❤🔥❤🔥❤🔥❤🔥❤🔥
දැන් ඔය පොන් එකෙන් කතාකරපු පකයා මෙ වෙනකං විවාදයකට ආවද අනුර එක්ක.
ඌ මැරිලත් ගොඩක් කල් දැන් 🥲😌
මොනව වෙලාද මැරුනේ කවුද ඒ
තව දවස් හතරකින් මේ රටේ ජනාධිපතිතුමා ❤️
ඉස්සර කොහෛාමද බැලුවා.. ඒත් එමමයි. Respect🫡💐
හුළුගල්ල ඕස්ට්‍රේලියාවේදී මඩ ලොරියක් නාල තමයි ලංකාවට ආවේ
Mko une??
@@aniljayawardena3249😂 ගු ලොරියකට හැප්පුනා බන් 😂
මාලිමාවට ජය වේවා.....මේ ඇත්ත තේරුම් ගන්න අපිට මෙච්චර කල් ගිය එකට දුක් වෙනවා.....😢😢
ඒ කාලෙ මගඇරුන ❤ අපේ අනාගතය
ඇත්ත බං. අපෙ රට විනාස වුනා
ඒ ගැම්ම, ඒ බය නැතිකම තමා 3% මේ මට්ටමට ගෙනාවේ
මේවා තව share වෙන්න ඔන.
මේ රටට වෙන විනාශය මේ මිනිස්සු ඉස්සර ඉඳන්ම දැක්කා..උගුර ලේරා වෙනකම් කෑ ගැහුවා. ඒත් මිනිස්සු තේරුම් ගත්තේ නෑ...අන්තිමටම හොඳටම කෙලවුණාට පස්සේ දැන් තේරුම් අරන් ඉන්නවා..ඒකත් හොඳයි
හු..ගල්ල රටේ ධනය හොරාකෑ තවත් චෞරයෙක් ...සකලවිධ චෞරයන්ට එරෙහිව සටන ශක්තිමත්ව පෙරට ...මාතෘභූමියට ජයවේවා !!
ගැම්ම අපිට තේරුනේ නෑ එදා සොරි ජෙප්පෝ අද අපි ඉන්නවා
අද නෑසු කන් හෙට ඇහුම්කන් දෙවී.
sure💯💯
Full video ek hoyagena awee..
කටු කන බල්ලො ඔක්කොටම හපන්. ජය වේවා j.v.p
මේ පාර අපි අනිවාර්යයෙන්ම දිනනවා ❤❤❤
2024 ජනාධිපතිවරණයෙන් පස්සෙ බලන අය මේ කොනට
It’s such a shame that people in this country including myself took this long to understand the truth. Wish you all the very best President Anura Kumara in all your endeavours in bringing back the lost glory of Sri Lanka
පක්ශේ වෙනුවෙන් , රට වෙනුවෙන් එදත් අදත් එකම විදියට ඉන්න මොන තරම් ඉවසීමක් තියෙන්න ඕනද,හිතේ මොන තරම් අදිශ්ටානයක් තියෙන්න ඇතිද කවද හරි පක්ශේ වටා ජන ගගක් ගලයි කියලා. 2024 හිතපු දේ උනා.AKD රට වෙනුවෙන්
ජයවේවා ජවිපෙ 💝
ජය අනුර
03.10.2024 අහන මම❤
2024 සැප්තැම්බර් 19 ඡන්දෙට තව දවස් දෙකයි . අනුර සහොදරයගේ සත්‍ය දෙශපාලනය අපිට මෙච්චර කල් තෙරුම් ගන්න බැරි වුනු එක ගැන දැන් දුක් වෙනවා.දැන් අපි සැම ඔබ සමගයි ජය වේවා මාලිමාවට ❤
හෙට සැප්තැම්බර් 21 නියත ජනපති ❤
අවුරුදු 12 කට කලින් ඉදලා ගේමේ ඉන්න අපෙ අනුර දිසානායක සහෝදරයා ❤❤❤❤❤❤
එදත් කෙලින් අදත් කෙලින් 😌❤️
කාලය අපට සැම දෙයම හොද විදියට විසදලා දුන්නා. අතීතය තේරුම් ගත් නොගත් දයෙ වර්තමානය හොදටම විසදලා දේවී.මාලිමාවට කෝටියක් මාලිමාවට ජය ❤❤
mara gatak thiyenne.. edath ekai adath ekai.. niyamai anura
දැන් අහන්නිග්, ඔය call ගත්තු ඒකට කියන්නේ, දැන් අනුර කුමාර මහතා, අපේ නියතයි ජනපති,, ජයවේවා
ඌ මැරිලා 😂
@@KumaraCinemaShop31apoiii😂
ඒ කාලෙත් මේවා තෙරුන පිරිසක් හිටියා. හැබැයි ජොබ් එකක් ගන්න ඉස්කෝලෙට ලමයව දාගන්න ජොබ් එකේ ප්‍රොමෝශන් එකක් ගන්න. තමන්ගේ ගෙවල් පැත්තට ලයිට් ගන්න පාරක් හදා ගන්න. ඒ හිටපු උන්ම එවුන් දිනවන තැනට ඒ සිස්ටම් එක පත් කරලා තිබුනේ. ඉතින් ඔහේ චන්දේ දුන්නා. මිනිස්සු විස්වාස කරෙත් නෑ වෙනස් කරන්න පුලුවන්ද කියලාවත්. දැන් අහම්බෙන් හරි ඒකෙ ත්රිලා බෙල්ලටම හිර උන නිසා. ❤❤❤❤❤
දැන් මේවත් බැලෙනවා....
ජයවේවා මාලිමාවට!!!
🧭🧭🧭💙💙💙🇱🇰🇱🇰🇱🇰
Gamma saho. Edath adath konda kelin thiyagena kathakirima gana
ජාතික ජනබලවේගයට ජයවේවා
ජයවේවා AKD කෙහොමද ගැම්ම