Wada Pitiya | පුංචි ඡන්දයේ ප්‍රතිඵලය සහ මහමැතිවරණය | 2024.10.29

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 2,3 тис.

  • @LukyBoy-hu4bl
    @LukyBoy-hu4bl 25 днів тому +121

    මේක තමයි කයියනායකගේ ආර්ථික කමිටුව විවාද මගහැර මගහැර හිටියේ

  • @suraweerae.r.8188
    @suraweerae.r.8188 25 днів тому +220

    මන් බලපු වාද පිටිය වැඩසටහන් වලින් තිබිබ හොදම එකක්

    • @DilshanChandupa
      @DilshanChandupa 25 днів тому

      Mek aththc

    • @SarojaMahaliyana
      @SarojaMahaliyana 25 днів тому +5

      හොදම එක අහන්න සිරසෙන් අපිත් රැවටුනා කාලයක්ම

    • @GayanHasalanka-cc1wj
      @GayanHasalanka-cc1wj 25 днів тому

      @@suraweerae.r.8188 aththa godak dewal hithanna tiyenawa e kiyapuwa walin okkoma gana

    • @Realeye66
      @Realeye66 24 дні тому

      මේ මනුස්සයට හැකියාවක් තියෙන්නේ ඔය අහිංසක මිනිස්සු ගොවි ජනතාව වගේ කොටස් පාරට ගෙනල්ලා බොරුවට කෑ ගෑගා කෑ ගගා ඉන්න පවතින රජයවල් අපහසුතාවට පත් කරමි. ඊට අමතරව දෙයක් මේ යක්කුන්ටනම් දන්නෑ මොකද මේ මිනිස්සු බෝක්කු කඩලත් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා ගමේ ගාම සේවක මහත්මයා මරලා එහෙම හිටපු මිනිස්සුන්ට මේ රටක් පාලනය කරන්න හැකියාවක් නෑ. ඒකනේ පේන්නේ නැද්ද මූනෙන්ම අන්දුන් කුන්දුම් වෙලා වගේ. අන්දුන් කුන්දුම්

    • @anubandaranayake8449
      @anubandaranayake8449 10 днів тому

      Meca attac

  • @Danuma111
    @Danuma111 25 днів тому +83

    කාංචන❤

  • @madushani9684
    @madushani9684 25 днів тому +89

    දැම්මම ඡන්දෙ දීපු අයගේ රෙදි ගැලවිලා වීසි වෙන්න යන්නේ😅😅

  • @pasinduprasad3933
    @pasinduprasad3933 25 днів тому +98

    අපේ ගෙදර දෙන්නෙක් දුන්නා මාලිමාවට ඒ ඡන්ද දෙකම නෑ මේ පාර😂 මම නම් දුන්නෙත් නෑ දෙන්නෙත් නෑ.. ආඩම්බරයි පචයන්ට නොදීම ගැන...

    • @rasindurishmitha1387
      @rasindurishmitha1387 24 дні тому

      දැන් මිනිස්සු මාලිමාවෙ බොරුව තේරුම් අරන් මචන් අපරාදෙ ආපහු සැරයක් මේ රට මුන් කනවා

    • @JagathSampath-dd3lo
      @JagathSampath-dd3lo 24 дні тому +2

      Thopi moda සජිත් ta dunne

    • @nilakshidilsara3113
      @nilakshidilsara3113 24 дні тому +3

      Api na puluwan sri lanka

    • @RelaxationVibes223
      @RelaxationVibes223 24 дні тому

      තොපි දෙන්න ඇත්තෙ එහෙනන් හොරුන්ටනෙ. පචයොන්ට දෙන එක හොදයි රටේ සේසතම නැති බන්ගස්තාන කරන හොර හැත්තට දෙනවට වඩා

    • @jayanthabandara5248
      @jayanthabandara5248 22 дні тому

      හොරෙක්ට දෙන්න හිත හදාගන්න පුළුවන් ද ?

  • @yohan7705
    @yohan7705 25 днів тому +225

    විපතක්නේ වෙලා තියෙන්නේ 😂. නාමල් කරුනාරත්න කුබුරක් නැතුවම හානවා.

  • @dananjawijesinghe3199
    @dananjawijesinghe3199 25 днів тому +124

    නාමල්ට හොඳ වැඩේ.ඔය මිනිහා තමයි ගොවියො අරගෙන හැමදාම පාරට ගෙනත් කෑගැහුවේ.දැන් උත්තර නැතිව තටමනවා.😅

    • @asela-re3dm
      @asela-re3dm 25 днів тому

      ගොවියො අමුඩ ගස්සලා හැම මගුලේම උද්ඝෝෂණ කරන එකා,

  • @cricitic
    @cricitic 25 днів тому +139

    නාමල් කරුණාරත්න අසරණ වෙලා තියෙන්නේ විපක්ෂය නිසා නෙවෙයි. උන් විපක්ෂයේ ඉදපු කාලේ උන්ම කියපු බොරු නිසා

  • @rumenruchika5341
    @rumenruchika5341 25 днів тому +140

    ඇහිකුන්ටක ජෙප්පෝ බොරුවෙන්ම නැහිලා යාවි..ආතල් කෝටියයි ඉදිරියට😁🙏

  • @yasanthaillanga4rsinghe606
    @yasanthaillanga4rsinghe606 25 днів тому +88

    කාන්චන අති දක්ෂයෙක්,උදය ගම්පිල.හර්ෂණ මේ තුන් දෙනා අනිවාර්යෙන්ම පාර්ලි මේන්තු සිටිය යුතුයි.

    • @ranjithdon9063
      @ranjithdon9063 24 дні тому +3

      ගම්මන්පිලයා හොදයි රෙන්න..

    • @KuwaitPhone-t6j
      @KuwaitPhone-t6j 24 дні тому

      අති දක්ෂයෝ හින්දා නිසා තමයි රට හිගමනට දැම්මේ.ලැඡ්ඡාවක් නැතුව හොර හැත්තට තාම කඩේ යන හරකෙක්😂😂

    • @noelwickramasinghe3258
      @noelwickramasinghe3258 24 дні тому

      ❤❤❤❤❤❤

    • @kumarasampath8555
      @kumarasampath8555 24 дні тому

      කංචනය දක්ශනම් ඉතිං අඩු මිලට තෙල් දෙන්න හදනකොට වැඩි මිලට තෙල් ගත්තේ 😂😂😂😂

    • @RelaxationVibes223
      @RelaxationVibes223 24 дні тому

      ඔව් ඔව් මේකෙත් අපි දැක්කා හොර හැත්ත පක්ශ වලට බෙදිල තරග කරාට මෙතනදිත් තුන් ගොල්ලොම එකතු වෙලා. මේ රටේ මිනිස්සුත් ඉන්නවනෙ උන්ට ආවඩන

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 25 днів тому +78

    බොරුවෙ ආයුෂ කෙටියි. මාලිමාව ,කියපු පච නිසා සෑහෙන අපහසුතාවයකට පත් වෙලා

    • @Nisha-n5y
      @Nisha-n5y 20 днів тому

      Poddak inna chande iwara wenakan tama wada pennuee na 14 passe payen payata brekin niws yawi....etakota kendiri ganna epa......

    • @anubandaranayake8449
      @anubandaranayake8449 10 днів тому

      😅

  • @AnilKumar-xw8vi
    @AnilKumar-xw8vi 25 днів тому +175

    මම සජබට. උදව් කලත්. කාන් චන. කතා. කරන එක. හරි. ජයවේවා

    • @TikirageWickramarathne
      @TikirageWickramarathne 25 днів тому +1

      කන්චනට දිපු ෙන්ක් ව ෙග් 😂😂😂

    • @Chamziboy
      @Chamziboy 24 дні тому +1

      ​@@TikirageWickramarathne යකෝ උබල චන්දෙ දෙන ගම්බයි සක්ක කෑලි වගේද කංචනයා. තොපි සත්තු වගේ තෙල් පෝලිම් වල ඉද්දි රිස්ක් එකක් අරගෙන ඒක විසදපු නැචුරල් ලීඩර් කෙනෙක්. උබල වගේ බුද්ධ් මට්ටම අඩු උබලගෙ හිගනකමට රටේ රජය වග කියන්න ඕනෙ කියල හිතන බූරුවන්ට කොහොමත් මූව රීඩ් කරන්න බෑ. ගිහින් පිංබත් ජෙප්පෙක්ට චන්දෙ දීල හීන දැක දැක මැරිල පලයන්.

    • @danushkasanjeewa898
      @danushkasanjeewa898 23 дні тому

      ජෙප්පෙක් වගේ😂😂😂😂

    • @itzchocoboy9517
      @itzchocoboy9517 22 дні тому +1

      @@TikirageWickramarathne Lapayage Redi hodana ekek wage😂😂

    • @jayanthabandara5248
      @jayanthabandara5248 22 дні тому

      Horekta chande denna epaa​@@danushkasanjeewa898

  • @user-bo1ow7lp2f
    @user-bo1ow7lp2f 25 днів тому +134

    උගන්ඩා කුමරිත් ආවනම් හරි😂😂😂😂😂😂

  • @FastXcars-e9y
    @FastXcars-e9y 25 днів тому +130

    අගමැතිනිය ට යුද්ධය දිනපු දවස මතක නැහැ.විජිතට ණය ගැනීම මතක නැහැ.අනෙක් අයට කියපුවා මතක නැහැ.රටට දෙවියන්ගේ පිහිටයි.joker ලා ගොඩායි.😢😮😢😂

    • @DilshanChandupa
      @DilshanChandupa 25 днів тому +1

      Kaiwaru karaynwen khmt met wd dyk blporoththu wenn ba

    • @GayanHasalanka-cc1wj
      @GayanHasalanka-cc1wj 25 днів тому +1

      Ow bn thawa denna one 3/2 ka 🤣

    • @Ngfsa
      @Ngfsa 25 днів тому +1

      දින මතකතියාගන්න උන්ද රට පාලනය කරන්න ඕන😂😂

    • @Skane-h1w
      @Skane-h1w 25 днів тому +1

      Kawda hoda agamathi karanna namak kiyapan .sajithda????

    • @sathsariekanayake3780
      @sathsariekanayake3780 24 дні тому +1

      Parliament jokes 3 wei😂

  • @hiranjanamupitiya483
    @hiranjanamupitiya483 25 днів тому +72

    ජන්දයක් ජයග්‍රහණය කරන්න ඕනි මිනිස්සු රවටලා නෙවෙයි කියන එක අද නාමල් කරුණාරත්නට අත්උන ඉරණමෙන් පැහැදිලි වෙනවා. ඉදිරියේ මොවුන් බලයට පත්කරපු / නොකරපු සියලු ජනතාවට අත්වන ඉරණම ගැන පැහැදිලි අවබෝධයක් ලැබුනා. 😢😢😢. රැල්ල වෙරලට කොච්චර වේගයන් ආවත් ආපසු එන්න වෙන්නෙ මුහුදටම තමයි....

    • @danoojcristeen8106
      @danoojcristeen8106 22 дні тому

      එතකොට හොරුන්ටම රට කරන්න දෙන එකද හොද

    • @sunandiliyanage8973
      @sunandiliyanage8973 22 дні тому +6

      ​@danoojcristeen8106 ජෙප්පෝ ඒ කාලේ බැංකු කැඩුව බව දන්නේ නැද්ද..ගෙවල් වලට පැනලා ගෑනුන්ගේ චේන් කැඩූ බව දන්නේ නැද්ද...

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 21 день тому

      🤣🤣🤣

    • @hiranjanamupitiya483
      @hiranjanamupitiya483 21 день тому

      @@danoojcristeen8106 ඔයා රැවටුනා කියලා අපිත් රැවටෙන්න ඕනිද?

    • @hiranjanamupitiya483
      @hiranjanamupitiya483 20 днів тому

      @@danoojcristeen8106 ඔයා රැවටුනා කියලා මාත් රැවටෙන්න ඕනිද?

  • @suraweerae.r.8188
    @suraweerae.r.8188 25 днів тому +73

    කුබුරට බැහැලා දුන්න ගේම දැන් අවිල්ලා හා ගන්නවා නේද

    • @desilva7641
      @desilva7641 24 дні тому

      @ suraweera! NIYAMAI PUTHA COMMENTS TIKA ........GOBBA JEPPON GE REDI ILLE........KANCHANA , UDAYA WEDI WAGEY RETURN EKA ........
      MAMA DAKKA HONDAMA COMMENTS TIKA MEY WADAPITIYA........

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 21 день тому

      😂

  • @RomiyaJuliya
    @RomiyaJuliya 25 днів тому +62

    මහ මැතිවරණයට අනුර ගේ චන්දෙත් අනුර දාගන්නෙ නෑ. ගත මොඩ කම කියලා අත්තේ. අනේ පවි. නාගන්නවා. සෙට් එක හැබැයි හොදට නාවනවා. ලොවෙත් නැතිවෙන්න😅😅😅😅😅😅

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 25 днів тому +125

    මගේ චංදය කංචනට සිලින්ඩරයට ජයවේවා

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 24 дні тому +2

      ❤❤

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp 24 дні тому

      ගෑස් සංයුතිය වෙනස් කරලා ලාභ ලබන්න උබලට බෝම්බ දුන්නා..
      චූට්ටක් වස පොල්තෙල් කවලා මිනීමරුවෙක්ට ඡන්දය දෙන්න කියලා ඌව පාර්ලිමේන්තු යැව්ව උබලා ඉතිං මුංට ඡන්දෙ දෙන්නැතිව වෙනකාටද 😂 නේද ගොනා ❤
      කුඩු කන්ටේනර් දෙක නිදහස් කරගන්න රේගුවට ලියුං දීපු අගමැති දිමූ ජයරත්න 😂😂 උබලටම හරියන තක්කඩි දේශපාලකයෝ 😂😂😂..
      කංචන ගේ ඉගෙනීම මොකක්ද බං අමාත්‍ය ධූරයක් දරන්න? 😂😂😂

    • @ranjithdon9063
      @ranjithdon9063 24 дні тому +1

      සීයට හතක් ඉන්නව

    • @slmicro3857
      @slmicro3857 21 день тому

      🤣🤣🤣🤣🤣

    • @nuwandananjaya530
      @nuwandananjaya530 21 день тому

      😢

  • @rajinifonseka2075
    @rajinifonseka2075 24 дні тому +118

    මට තියන ප්‍රශ්නෙ වෙනදට. මේ කම්මෙන්ට් වල වැලලෙන්න හදන ජෙප්පො කෝ කියලා.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @WikiThennakoon
      @WikiThennakoon 24 дні тому +3

      මම හොඳ ජෙප්පෙක්

    • @IndikaIndika-j8c
      @IndikaIndika-j8c 24 дні тому +4

      ​@@WikiThennakoonanduwa ganna issela. Gewapuwa Dan gewanne naddha koheda?😮😮😮😮😂😂

    • @rajinifonseka2075
      @rajinifonseka2075 24 дні тому +5

      @@WikiThennakoon හොද ජෙප්පෙක් කියන්නෙ. බොරු කියන්නැද්ද.😁😁😁

    • @neviltec4687
      @neviltec4687 23 дні тому +1

      උන් හානවා

    • @sunandiliyanage8973
      @sunandiliyanage8973 22 дні тому

      උං කාපුවා වමාරගන්න දඟලනවා...
      ගලේ පහරපු බලලුන් වගේ

  • @AnjaneeWijewardana
    @AnjaneeWijewardana 24 дні тому +92

    කාංචන මසුරන් කථාව. ගම්මන්පිල, හර්ෂණ... නියමයි

  • @champikaranjani-b3g
    @champikaranjani-b3g 25 днів тому +54

    කංචන මැතිතුමාටත් සිලින්ඩරයටත් ජය වේවා .

  • @tharindugunarathne1176
    @tharindugunarathne1176 25 днів тому +234

    ඇත්තටම මම ජේවීපී පාක්ෂිකයෙකු නොවුනත් නාමල් කරුණාරත්න පව් කියලා හිතුනා මේක බලලා.. 😂 බොරු කියපුවා පිට පිට අතේම පත්තුවෙනවා

    • @The123weera
      @The123weera 25 днів тому +10

      👍❤️

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 24 дні тому +8

      😂😂 අනිවාර්යයෙන්ම

    • @MalaStorse
      @MalaStorse 24 дні тому +22

      ඇත්ත මටත් පව් කියල හිතුන..මාස 6ක් විතර යද්දි මරු ආතල් දෙයි මුන්.😀

    • @Lahibote
      @Lahibote 24 дні тому +13

      ඔව් බන් මනුස්සයෙක් එහෙම අසරණ වෙනකොට හරි දුකයි

    • @neluwap
      @neluwap 24 дні тому +3

      ඔබට පුණාමය

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 25 днів тому +118

    කමෝන් කාන්චන ඔයා වැඩ්ඩෙක් 😮

    • @sampathsilva3273
      @sampathsilva3273 25 днів тому +2

      Apitanam dukkak naha...
      API WADA game NPP API EKATA wada...ko ban eka raliyak nahane kanchanlage...gemak naha ban...kamali ubalath ekka...14 utharaya hambawewi 😂😂

    • @nadeeshavithanamudhalige-xc9ki
      @nadeeshavithanamudhalige-xc9ki 25 днів тому +3

      ​@@sampathsilva3273 uththara hmbawei balagena hitapan 😂

    • @chathurangajayathilaka1818
      @chathurangajayathilaka1818 25 днів тому +1

      බත් වැඩ්ඩෙක් වෙන්න ඇති.... 😂😂

    • @anojamunasinghe6322
      @anojamunasinghe6322 25 днів тому

      mege maha eka dan korawela inne kapuwa wadila thiyeene me athmema

    • @lakshandimuthu2526
      @lakshandimuthu2526 24 дні тому

      😂

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 25 днів тому +182

    කංචන ඔයා විශිශ්ටයි ඔහොම තමයි මුංට නැතිවෙන්න දෙන්න ඕන

  • @AyomaKanthi
    @AyomaKanthi 25 днів тому +47

    කාංචන කියන්නෙ එජාපයට නෑකම් කියන කෙනෙක්. දක්‍ෂයෙක්. එඩිතර තීරණ ගන්නෙක්. රනිල් මැතිතුමාගෙන් පසු එජාපයේ සුක්කානම අතට ගන්න. 🙏🙏

    • @RelaxationVibes223
      @RelaxationVibes223 24 дні тому +1

      එජාපයේ කෑලිත් නෑ. සුක්කානමත් නෑ 😂😂😂

  • @thambapanni_sanchare
    @thambapanni_sanchare 25 днів тому +129

    ජෙප්පන්ට වෙච්ච දේ වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා 😂😂😂

    • @rajinifonseka2075
      @rajinifonseka2075 24 дні тому +5

      🤣🤣🤣🤣🤣🤣🤣🌹😂😂

    • @sajeewaabeynayake
      @sajeewaabeynayake 24 дні тому +6

      ඒක මරු 😂😂

    • @Realeye66
      @Realeye66 24 дні тому

      මේ මනුස්සයට හැකියාවක් තියෙන්නේ ඔය අහිංසක මිනිස්සු ගොවි ජනතාව වගේ කොටස් පාරට ගෙනල්ලා බොරුවට කෑ ගෑගා කෑ ගගා ඉන්න පවතින රජයවල් අපහසුතාවට පත් කරමි. ඊට අමතරව දෙයක් මේ යක්කුන්ටනම් දන්නෑ මොකද මේ මිනිස්සු බෝක්කු කඩලත් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා ගමේ ගාම සේවක මහත්මයා මරලා එහෙම හිටපු මිනිස්සුන්ට මේ රටක් පාලනය කරන්න හැකියාවක් නෑ. ඒකනේ පේන්නේ නැද්ද මූනෙන්ම අන්දුන් කුන්දුම් වෙලා වගේ. අන්දුන් කුන්දුම්

    • @ranukamperera2500
      @ranukamperera2500 24 дні тому +4

      සිරාවටම

    • @kiitobespoketailoring1472
      @kiitobespoketailoring1472 23 дні тому +2

      Seriously 😂😂😂😂

  • @Jshshaoabxb
    @Jshshaoabxb 25 днів тому +56

    ඇයි ජෙප්පෝ ඔච්චර බොරු කියන්නේ

    • @apariyawathi675
      @apariyawathi675 24 дні тому +5

      උන් බොරු මිසක් මොනව ගැන ඇත්ත කියන්නද?

    • @KumuduniWasantha
      @KumuduniWasantha 19 днів тому +1

      උන්ගේ පුරුද්ද

  • @jayasuriyafamily
    @jayasuriyafamily 25 днів тому +76

    බොරුව රජ විය අනුර ජනපති විය රටම ණය විය. 🎉❤

    • @srweerakoon6729
      @srweerakoon6729 24 дні тому

      අනේ බන් බූරුවො ගෙවා ගත නොහැකි තරමට ණය අරගෙන තියෙන්නෙ npp ආණ්ඩුව ද බන්

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 21 день тому

      Me harak ralate chande dipol onte bomullen thalanne one

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 15 днів тому

      Kawadada bn Naya wune.maha bankuwa kiwwa eka kalin anumatha wechcha nayak kiyala

  • @Chilawboy
    @Chilawboy 25 днів тому +100

    මම SJB ☎️ ,නමුත් කංචන දක්ශයෙක්, ගම්මන්පිල මෙයාල ඉදිරියටත් දේශපාලනයේ ඉන්න ඕන චරිත..

    • @Nisha-n5y
      @Nisha-n5y 20 днів тому

      Munwa atu gala danna one 14 wenidata....hondada.

  • @HashanMadusanka-vj2xb
    @HashanMadusanka-vj2xb 25 днів тому +97

    හරියටම ඇමති ධූරය කලෙ කාංචන

  • @yohan7705
    @yohan7705 25 днів тому +168

    නාමල් කරුනාරත්නගේ ඇට දෙක කට වටේ එතිලා වගේ ගොලු වෙලා. කියපු බොරු එලව එලව ගහනවා මිනිහටම😂

    • @ewfightclub
      @ewfightclub 25 днів тому +2

      😂😂😂

    • @sampathbandara8901
      @sampathbandara8901 25 днів тому +2

      😅😅😅😅😅😅😅

    • @anuruddaperera5496
      @anuruddaperera5496 25 днів тому +3

      යකෝ ඕක පැටලෙන්න
      වෙන තැනක් තිබුනෙම නැද්ද 😅

    • @PemasiriPA
      @PemasiriPA 25 днів тому +1

      Kate hirawela

    • @vedanathankhandiah8581
      @vedanathankhandiah8581 22 дні тому +1

      Please talk less, wait for sometimes, You all three try to save your ass😮

  • @shanikapalihakkara8715
    @shanikapalihakkara8715 25 днів тому +103

    නාමල් කරුණාරත්න කෙකරගාන්නෙ බිත්තරයක් දාන්ඩවත්ද ඕයි 🤔🤔🤔🤔

  • @sandeshnavarathne7489
    @sandeshnavarathne7489 25 днів тому +121

    කංචන කියන්නෙ දක්ෂ අමාත්‍යවරයෙක්, 2022 බලශක්ති අර්බුධය වෙලාවෙ හැමෝම දාලා පැනලා ගිය,බාර ගන්න බෑ කිව්ව බලශක්ති අමාතඃශ්‍යය භාර ගෙන මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙනම කොහොම හරි ස්ථාවර මට්ටමකට ගෙනාවා.එයට අපි කෘත්‍ඥ විය යුතුයි .කතාවක් උනත් ඉතා පැහැදිලියි.එහෙම උනත් NPPකියන විදියට කංචනත් වංචා,අක්‍රමිකතා කරලා තියේ නම් එ්වට නීතියමය පියවර ගත යුතුයි.

    • @විකාරමළවිකාර
      @විකාරමළවිකාර 25 днів тому

      වපුරන කාලෙ වී මිලදී ගන්නෙ නැත්තෙ මොකද ඇහුවෙ නං බලු කමට

    • @Skane-h1w
      @Skane-h1w 25 днів тому

      Athe palawena gon tharka baiyo form karanna kiyanawata neethimaya kriyamarga ganna barida.????

    • @sandeshnavarathne7489
      @sandeshnavarathne7489 25 днів тому +3

      එවනං මම දන්නැ ඉතිං😅උඹලගෙ අණ්ඩුවනෙ තියෙන්නෙ,ලොක්කන්ට කියලා නීති සම්පාදනය කරලා කර ගනිං.හැබැයි එක ප්‍රස්නෙකටවත් හරියකට උත්තරයක් හම්බුනෙනං නෑ😅

    • @dilshangamage3186
      @dilshangamage3186 25 днів тому +1

      😂😂 paka tamai. kata witrai okage.

    • @samiththushara-jl3sw
      @samiththushara-jl3sw 25 днів тому

      Hora haththa kanchanaya obe nayekda

  • @virajsanjaya9689
    @virajsanjaya9689 24 дні тому +95

    මාලිමාව බලයට ආව එක හොදයි.නැත්නම් මිනිස්සු තාමත් හිතන් ඉන්නෙ වැඩ්ඩො කියලා තමා..ගෝටා බලයට ආවෙ නැත්නම් අදටත් වැඩ්ඩෙක් වගේ ඉන්නවා..

    • @ChandrikaJayaweera
      @ChandrikaJayaweera 23 дні тому +5

      Gota waddek thamai e manussayata wadak karanna wate un dunne naha awrudu 30 k yudde iwarakaranna dayakathwaya dunna Colombo city eka Asiawe hodama city ekak Kara

    • @sunandiliyanage8973
      @sunandiliyanage8973 22 дні тому +1

      අනිවාර්යයෙන් ඒක තමා ඇත්ත..
      මාලිමාවට බලය ලැබුනු එක හොඳයි..රටට ඇත්ත තේරෙන්න...

    • @pramodyasamarasinghe9399
      @pramodyasamarasinghe9399 20 днів тому

      😂😂😂😂​@@KasunTharakaMadurangaPus-px3pr

    • @Ish_edy
      @Ish_edy 20 днів тому +1

      @@KasunTharakaMadurangaPus-px3pr balapn hitapn karanakan😂

    • @ThambaraSandu
      @ThambaraSandu 17 днів тому

      ​@@ChandrikaJayaweeraකොරෝනාවට අපූරුවට මූණ දුන්න.
      මොකක්ද අවාසනාවකට වැරදි උපදේශ නිසා පොහොර ගන්වීම තහනම් කළ නිසා රටම උඩු යටිකුරු වුණා.
      ඒ එතුමාට පලපුරුද්ද නැති නිසා.

  • @pathumprasanna3194
    @pathumprasanna3194 25 днів тому +64

    අර්බුදයක් ඇතිකර බලයට පැමිනෙන්නා අර්බුදයකින්ම නැසේ

  • @manjulaprasanna-fj4je
    @manjulaprasanna-fj4je 25 днів тому +43

    Niyamai kanchana

  • @LukyBoy-hu4bl
    @LukyBoy-hu4bl 25 днів тому +92

    උගන්ඩා හුට්ටච්චිත් විවාදෙකට ගේන්න.මුන්ට රෙවෙන්න දෙන්න ඕනේ 😂

    • @TikirageWickramarathne
      @TikirageWickramarathne 25 днів тому +1

      🤙💪🤝

    • @Skane-h1w
      @Skane-h1w 25 днів тому

      Ha putha 😂😂😂 paga paga ri gani .gihin nidaganin.🎉

    • @IndikaIndika-j8c
      @IndikaIndika-j8c 24 дні тому +1

      Mamath aasai eyata ❤❤❤❤enawanam🎉🎉🎉vivadeta

    • @yohanfrslk
      @yohanfrslk 23 дні тому

      Dan saneepada radikal pontio​@@Skane-h1w

  • @samandisanayaka9328
    @samandisanayaka9328 25 днів тому +151

    චන්දෙ කිට්ටු කරලා මේ වගේ අය වාද වලට කැඳෙව්වොත් නම් මාලිමාවට sorry තමයි.

    • @ShamilaKurukulasooriya
      @ShamilaKurukulasooriya 25 днів тому +6

      රට ගැන හිතලා කබ්බෝ පාර්ලිමේන්තු යවන්න එපා.

    • @Pervi3333
      @Pervi3333 25 днів тому +5

      එහෙනම් ගෙම්බන්පිලය උබලට උදව් කරයි 😂😂😂

    • @usernameis9157
      @usernameis9157 25 днів тому

      මේ වගේ වැඩසටහන් ගම්වල ඉන්න මෝඩ මිනිස්සු බලන්නෙ නැහැ

    • @savageboy4694
      @savageboy4694 25 днів тому

      Ane palayan bn ubala okama joli siyage puka kewa kana un

    • @minudisehasnamunasinghe7927
      @minudisehasnamunasinghe7927 25 днів тому +4

      Itin malimawe inne mehema moda yakkune.lapaya poddak pacha kiyala berenawa
      Ekata gonnu rawatenawa

  • @AnuhasThejan99
    @AnuhasThejan99 25 днів тому +64

    ගම්ම්න්පිල කියන්නේ සුපිරියක්❤

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp 24 дні тому +1

      තක්කඩි මිනිස්සු තක්කඩි දේශපාලකයෝ ආරකෂා කරනවා බං 😂

    • @slmicro3857
      @slmicro3857 21 день тому

      🤣🤣🤣🤣🤣🤮🤮🤮🤮

  • @deepalsubasinghe9453
    @deepalsubasinghe9453 19 днів тому +9

    බලපු වාද පිටිය වැඩසටහන් වලින් හොදම එක!

  • @ChandiDeegalla-il6tb
    @ChandiDeegalla-il6tb 25 днів тому +46

    නාමල්😂ඔලුවකසයි
    බොරුව.අතේ පත්තු වෙයි

  • @dinushamadhurangi2431
    @dinushamadhurangi2431 25 днів тому +41

    කොට්ටහච්චිවත් විවාදයකට ගෙන්වන්න....

    • @rangadesilva7298
      @rangadesilva7298 25 днів тому +2

      Apooo setta kuchchi genaawanang meeke mukuth ahaganna wenne neee. oowa nang handi gaawilaa yanna ooni. melooo rahak nathi settakuchhi...

    • @damayanthimunasinghe3526
      @damayanthimunasinghe3526 25 днів тому

      ගේන්නම ඕන

  • @SasikaMunasinghe
    @SasikaMunasinghe 25 днів тому +74

    නාමල් කියන්නේ මුල ඉඳලා ම
    කයිවාරු මනුස්සයෙක්

  • @deadpool-rn4rj
    @deadpool-rn4rj 25 днів тому +23

    අනුරලා බිලිපූජාවට බැටළුවෙක් එවල.අනික් තුන්දෙනා කරන චෝදනා ඔක්කොම රෙජිස්ටර් වෙන්නෙ මුට.මාසයක් විතර පේන්නෙ නැතූව ඉඳියම මිනිස්සුන්ට ආයෙත් අමතකයි.

  • @SuhasVidanagamage
    @SuhasVidanagamage 25 днів тому +33

    නාමල්. නිලන්ති උගන්ඩ. මැණිකවාද පිටි. යටඑන්න. තිබුනේ

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 25 днів тому +44

    අයියෝ නාමල් කක්කී ගොඩයි

  • @sriyanlanka4941
    @sriyanlanka4941 25 днів тому +48

    නාමල් කරුනාරත්න මැතිතුමාට විෂය අමතක වී තිබෙන හැඩයි ...
    දැන් මූණ කටත් සෑහෙන්න වේළිලා, මහජන කලකිරීම දැනෙන්න පටන්ගෙන නේද😂😂

  • @chrishanthiwickramaarachch8700
    @chrishanthiwickramaarachch8700 25 днів тому +97

    කංචන ඔබ නම් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි

    • @GatherGlam
      @GatherGlam 25 днів тому

      ඇයි ජරා බෙහෙත් ගෙනල්ල රටේ මිනිස්සු මරන උන්ව බේරගන්ඩ චංදෙ දෙන්ඩද

    • @Senuripaththaretv
      @Senuripaththaretv 21 день тому

      බලන් හිටපන් එයි පාර්ලිමේන්තු , 😂😂

    • @SamanKumara-yt4rd
      @SamanKumara-yt4rd 21 день тому

      Hmm👍

    • @dumindagunasena7652
      @dumindagunasena7652 19 днів тому

      අප්පෝ ඔක නම් ආයේ එවන්න එපා

  • @diliniamaresinghe1682
    @diliniamaresinghe1682 24 дні тому +15

    කංචන ඔබ නිවැරැදි නායකත්වය එක්ක රැඳී ඔබගේ වටිනාකම ට ගැළපෙන අයුරින් ඔප දමාගත් බව නම් කිව යුතු යි. ඔබ කළින් සිටි අයුරු දැක අප ඔබව විවේචනය කළද අර්බුදයෙන් පසු අර්බුදය නිරාකරණය කිරීමට සහ ඉන් පසුව රට ගොඩදැමීම ට ඔබගේ හැකියාව පෙන්වීමට කටයුතු කළ අයුරින්ම ඔබ ගේ නිවැරැදි නායකත්වය අප හඳුනාගත්තෙමු

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 25 днів тому +140

    කංචන වගේ එවුන්ට චංදෙ දීපල්ල හොද වැඩ්ඩෙක් හොද කොල්ලෙක් මීහරක් නෙවේ

    • @PemasiriPA
      @PemasiriPA 25 днів тому +3

      Atta

    • @GayanHasalanka-cc1wj
      @GayanHasalanka-cc1wj 25 днів тому +3

      Aththa matara ewun nam shuwar na bosa eth un itim rallata yanne hithala molen ona ekwa yawna set ekak nemai unge hati ehamai

    • @AngelangelKenedey
      @AngelangelKenedey 25 днів тому

      😂😂😂

    • @anojamunasinghe6322
      @anojamunasinghe6322 25 днів тому +2

      uge maha eka hodata kewa lankawa gas tika okkoma kapala

    • @jagathsenavirathna9067
      @jagathsenavirathna9067 24 дні тому +1

      මමත් එකගයි. තව කීප දෙනෙක් ඉන්නවා නොයෙක් පක්ෂ වල

  • @ramanipushpalatha3148
    @ramanipushpalatha3148 25 днів тому +70

    රනිල් වැඩ කල විරුවා සිලින්ඩර ට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

    • @TikirageWickramarathne
      @TikirageWickramarathne 25 днів тому

      වැඩවැරැ විරැවා රටකැ මුසලයා පැහිල පැහිල හටියට ලනු අඔරන්න විතරයි හිවලා දන් ෙන්

    • @pitarataapisrilanka-dubai5989
      @pitarataapisrilanka-dubai5989 25 днів тому

      Ranil weda anapu wiruwa kaju kanna wedda mahajanamudal koti prakoti ganan gilinna viruwa horu takkadi mankolla karayo kuddo ponsiyo rakinna wiruwa

  • @induniljayarathna7185
    @induniljayarathna7185 25 днів тому +36

    මේ මන්ත්‍රීවරු නගන තර්ක වලට නාමල් මන්ත්‍රීතුමා පිළිතුරු සැපයූ ආකාරය කිසිසේත්ම තාර්කික නෑ කියලා පෙනුනා

    • @RelaxationVibes223
      @RelaxationVibes223 24 дні тому

      මේ වගේ උන් මොකට එවනවද මන්දා

    • @gangasiriwardhana
      @gangasiriwardhana 23 дні тому

      අපි හැමදාමත් කීවෙ ඕක තමා.

  • @avishkakarunarathna6571
    @avishkakarunarathna6571 25 днів тому +34

    නාමල්ගෙ රෙද්දෙ රෙවිල ගු ගැඋනොතින් අපි නැ පලි බලන්න නයනි මාලිමාවෙ ගු ගැවෙන හැටි 😂😂😂 .කාංචන මාතරින් අනිවාර්යයෙන් ම ඔන❤

    • @Sachinboxing
      @Sachinboxing 25 днів тому

      හා පිම්පියෝ 😂

    • @pitarataapisrilanka-dubai5989
      @pitarataapisrilanka-dubai5989 25 днів тому

      Hora ballo ekek enne naha Knachana kiyanne naki pimpiyage atadeka diven polish karana sakkiliyek uge thatha innakam horakam kara laswegas ghilla jackpot ghawwa ahinsaka minisunge badu mudal walin sapagatta antimata bombeta ahuwela ekatan una eeta passe knchanaya awa muth danna deshapalanayak naha kayya vitarak neweye deshapalanayen sapaganna apu tawath kalakanniyek Apith matara kiyannam A to Z mangalage kale indala umaba danna bijja

  • @Ltrossad234
    @Ltrossad234 25 днів тому +173

    කංචන සුපිරි. කතාව විතරක් නෙවේ වැඩත් කරලා පෙන්නපු පොරක්.❤❤❤

  • @lasasstudio811
    @lasasstudio811 25 днів тому +45

    අම්මෝහ්... වී නාමල් නෑවා නේද 😅😂

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 25 днів тому +28

    ජේප්පො කියන්නේ රැ ඩැනියෙල් දවල් මිගෙල් තමයි 😂😂😂😂😂 පවි වහල්ලු 😢😢😢😢😢😢😢😢

    • @dilinishanika5695
      @dilinishanika5695 23 дні тому

      බයියො ගිය උඩක් 😮🤭🤣 බංකොලොත් වෙද්දි රෙද්දෙ රෙවිලා හිටිය උන් මාසෙන් රට ගොඩ ගත්තද අහනවා😂

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 23 дні тому

      @ රට බංකොලොත් කරනකන් නැටිට පස්ස පැත්තෙ ගහගෙන හිටපු ජේප්පො අද උමිබැ කියනවා 🐂🐂🐂🐂🐂🐂😛

    • @dilinishanika5695
      @dilinishanika5695 23 дні тому

      @@sumithkariyawasam1998 බංකොලොත් කරනකන් ජෙප්පොද බලං හිටියෙ🤣🤣🤣උබලා ඉතින් තාමත් බංකොලොත් කරපු උන්ට පුක දෙන්නෙ 🤭

  • @chamathsamarasinghe6971
    @chamathsamarasinghe6971 25 днів тому +57

    නාමල්ගෙ මූනෙන් පේනව අසරණ කම😂

  • @thilinapanchal9344
    @thilinapanchal9344 25 днів тому +74

    නාමල්ට කරැණු ගලපගෙන විවාද කල නොහැක..

    • @ewfightclub
      @ewfightclub 25 днів тому +18

      දැන් ජවිපෙට අමුතුවෙන් කරුනු ගලපන්න දෙයක් ඉතුරුවෙලා නෑ කියපු බොරු ඔක්කොම අතේ පත්තුවේගන යන්නෙ 😂

    • @CharithaChathuranga-vw4vd
      @CharithaChathuranga-vw4vd 25 днів тому +7

      මුන්ට කොහොමත් බෑ

    • @damayanthimunasinghe3526
      @damayanthimunasinghe3526 24 дні тому +2

      මුන් දන්නේ උද්ඝෝෂණ කරලා බලය ගන්න විතරයි

    • @RelaxationVibes223
      @RelaxationVibes223 24 дні тому

      ඇත්ත. මෙතන නාමල් තමයි අසාර්තක. නැතුව npp එක නෙවෙයි

  • @malalachernobyl5594
    @malalachernobyl5594 25 днів тому +52

    යන්නෙ කොහෙද ඇහුවම ජෙපි කරුනාරත්න මල්ලෙ පොල් කියනවා.

    • @nadeerawickramasinghe4724
      @nadeerawickramasinghe4724 22 дні тому

      මේගොල්ලන්ටනෙ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ.

  • @dileepasampath2470
    @dileepasampath2470 22 дні тому +3

    හොඳම විග්‍රහය කංචනගේ👍👍

  • @Jehan-ge4wq
    @Jehan-ge4wq 25 днів тому +33

    පවු බං නාමල්😂 රෙවිල

  • @historywithsm1814
    @historywithsm1814 25 днів тому +94

    ඉස්සර කිව්වෙ කමක් නෑ අපි මාලිමාවට කියල. දැන් කියන්නෙ විශ්මකර්ම වැඩ කරන්න බෑ කියල. රැල්ලට ගිය සෙට් එකට තව ටික කාලයක් ඇදගෙන යන්න පුළුවන්

    • @ShenulDeuneth
      @ShenulDeuneth 25 днів тому +12

      තව ටික කාලයකින් කියන්නේ අපි මාළිමාවට දුන්නේ නෑ කියලා 😂😂

    • @danstonfernandoillpulliara6331
      @danstonfernandoillpulliara6331 25 днів тому +1

      දඩ වහලෙක් වැල් බයිල ගහනව 😂😂

    • @chathurangajayathilaka1818
      @chathurangajayathilaka1818 25 днів тому

      වහල්ලු අලුත් දෙවල් දකින්න කැමති නෑ..

    • @RelaxationVibes223
      @RelaxationVibes223 24 дні тому

      විශ්ම කර්ම වැඩ කරන්න බෑ තමයි. කන්චන කිව්වට ඔවා මාසෙන් කරන්න පුලුවන්ද

    • @historywithsm1814
      @historywithsm1814 21 день тому

      @@KasunTharakaMadurangaPus-px3pr සජියට වැඩිය නම් හොදයි ..

  • @SarangsSumeda
    @SarangsSumeda 25 днів тому +62

    කාංචන කියන්නේ සුපිරි චරිතයක් පාලිමන්ට් එකේ ඉන්න ම ඔනි කෙනෙක්

    • @erangayapa2128
      @erangayapa2128 24 дні тому

      Aniwarenma tharuna honda emathi kenek thel prashnaya wisadapu akaraya ettama supiri ❤

  • @samarakoonrajanayaka
    @samarakoonrajanayaka 25 днів тому +24

    පාර්ලිමේන්තුවේ ඉන්න ඕනම චරිතයක් තමයි කාංචන කියන්නනේ 💐💐

  • @dayanandarathnayaka3481
    @dayanandarathnayaka3481 24 дні тому +9

    කාංචන ගම්මන්පිල ජයවේවා. පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන.

  • @suraweerae.r.8188
    @suraweerae.r.8188 25 днів тому +48

    තුන් දෙනාම නියමයි

  • @sandunrandika439
    @sandunrandika439 25 днів тому +33

    කංචන ඇමතිතුමා අනිවාර්යයෙන් පාර්ලිමේන්තු සිටිය යුතුයි...නමාල් කරුණාරත්න බුරම්පි මාමා සමග ගෙදර යැවිය යුතුයි😂😂

    • @Bandara-p6z
      @Bandara-p6z 25 днів тому

      ඉදකින් පොම්පියා

  • @ShenulDeuneth
    @ShenulDeuneth 25 днів тому +39

    කවුද මේ නාමල් 😂😂😂 මාළිමාව පච උනා නේද 😂😂

  • @KumuduniWasantha
    @KumuduniWasantha 19 днів тому +2

    කාංචනා ඔයා නම් නියම වැඩ්ඩෙක්. ඔයා parlimant එකේ සිටිය යුතුයි මාතර ජනයා වග බලාගන්න ❤

  • @ihalagedarawimalasooriya2386
    @ihalagedarawimalasooriya2386 25 днів тому +23

    නාමලයා ඒ දවස්වල හිටියේ ගොවි බිමේ.මේකා දැන් කොහෙද ඉන්නෙ .

  • @LiveBandshow.
    @LiveBandshow. 25 днів тому +54

    ඊයා...අපරාදෙ දීපු චන්දෙ

  • @LukyBoy-hu4bl
    @LukyBoy-hu4bl 25 днів тому +28

    හොදවැඩේ මාළුමාමාගේ පගයට.බලය හම්බවෙච්ච එක හොදයි මුන්ට රෙවෙන්ඩ

  • @darshanapathmalal
    @darshanapathmalal 25 днів тому +38

    නාමල් කෑවද බන්😅

    • @powerbutton6305
      @powerbutton6305 25 днів тому

      පාඩුවේ ඉදාන්කෝ පුතෝ

  • @Ravindrajayalal6324
    @Ravindrajayalal6324 25 днів тому +24

    ගලේ පැහැරුවා වගේ මාලිමාව ....😂😂

  • @rajinifonseka2075
    @rajinifonseka2075 24 дні тому +7

    කන්චන❤.🌹🌹🌹🌹🌹🌹

  • @PramithGanearachchiMusic
    @PramithGanearachchiMusic 24 дні тому +19

    කාංචනයි ගම්මන්පිලයි දෙන්නා නාමල් කරුණාරත්නව සමූහ දූෂණයට ලක් කරලා නේද 😂
    ඒ දවස් වල දඟලපු දැඟලිල්ලට යසයි මුංට.
    කයිවාරු පප්පලා දැන් හානව සුපිරියටම..!!!

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 25 днів тому +43

    අද නාමල් සහෝදරයා හොදටම නෑවා,පච උනා,බලය ලැබුනාම වැඩ්ඩෝ දුර්වල වෙනවා.කෝ නාමල් ගේ සද්දෙ

  • @SasikaMunasinghe
    @SasikaMunasinghe 25 днів тому +51

    කාංචන ජය වේවා .....

  • @SuhasVidanagamage
    @SuhasVidanagamage 25 днів тому +20

    නාමල්. කෙදිරිගනවා

  • @lasavijaya2
    @lasavijaya2 22 дні тому +4

    කාංචන සුපිරි කතාව..මොකෙන් ආවත් පාර්ලිමේන්තු ඉන්න ඕන

  • @sureshperera5331
    @sureshperera5331 25 днів тому +8

    Talked to the point. Awesome Kanchana

  • @නීමාලීසුමනසෙකර

    උගන්ඩාවේසල්ලීහැන්ගුවාකියලාකෝඒවාබොරෑජෙප්පෝ

  • @ShehaniAmaraweera
    @ShehaniAmaraweera 23 дні тому +5

    බැලුවායින් බැලුවේ නෑ මෙහෙම වාද පිටියක්..නානවා කියලා මෙහෙම නෑමක්..😀😀😀ලංකාවේ මිනිස්සුන්ට මේ සාකච්චාවම ඇති තේරුම් ගන්න.තමන්ගේ කතිරේ හරියට පාවිච්චි කරලා හොද සමබර පාර්ලිමේන්තුවක් හදන්න ශක්තිය ලැබේවා..🙏🙏🙏🙏

  • @dilhanperera2211
    @dilhanperera2211 24 дні тому +6

    කාංචන වගෙ අය අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 25 днів тому +28

    නාමල් මීහරක් එක්ක තමයි කැබිනට් එක හදන්නෙ මුං එක්ක ගෙදර කැබිනට් එකවත් හද්ස්න්න බැහැ

  • @PrabuddhaKaluarachchi
    @PrabuddhaKaluarachchi 22 дні тому +4

    සමන්ත විද්‍යාරත්න වත් විවාදයට ගේන්න ......
    නානවා බලන්න ආසයි......😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @AnilSenadeera-l2n
    @AnilSenadeera-l2n 25 днів тому +17

    Namal nawa

  • @ravvlog8819
    @ravvlog8819 25 днів тому +32

    නාමල් කරුනාරත්න වගේ පොල්ලෙලි ගොඩක් පාර්ලිමේන්තු එන්න හදනවා. ඒ අය NPP වුනා කියල නෑ ගෙදර තියන්න. මේ තමා අපිට පාර්ලිමේන්තුව Singapore එකෙ ආසන්නයට ගේන්න හොඳම අවස්තාව. මේක හැඟීම් වලට වහල් වෙලා නැති කරගන්න එපා. ණැත්නන් ආයෙ 225ට බැන බැන ඉන්න වෙන්නෙ

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 25 днів тому +41

    නාමල්ගෙ තොල කට වේලිලා වතුර ටිකක්වත් බොන්න අනේ පවු

  • @RameshFernando-d4b
    @RameshFernando-d4b 24 дні тому +8

    කංචන වැඩත් කරලා පෙන්නපු සුපිරි පොරක් ❤❤

  • @nepalisam2391
    @nepalisam2391 25 днів тому +108

    කාංචන නියමයි. 😅

    • @vinithadesilva4333
      @vinithadesilva4333 25 днів тому

      කාංචන බුලට් එකක්.නොදකින් මාලු මාමා.මුදල් අච්චු ගහලා කියලා ආරංචියි

    • @sampathabekoon6810
      @sampathabekoon6810 25 днів тому +5

      කාංචන matarin ගෙදර

    • @Pervi3333
      @Pervi3333 25 днів тому +4

      Kanchana නියමයි ලයිට් එහෙම තිබ්බ ද ඒ කාලේ😂😂

    • @sujeewatharangakarunaratna9896
      @sujeewatharangakarunaratna9896 25 днів тому

      💩💩💩💩💩💩💩💩💩💩💩💩

    • @kumaraathapaththu6477
      @kumaraathapaththu6477 25 днів тому +5

      palapurudu horune...........................

  • @Koreanlion
    @Koreanlion 23 дні тому +4

    බොරුවෙන්ම බලයට පත් උනා
    ඒ බොරුව නිසාම කෙලවෙනවා සත්තයි

  • @diademse.t.c7733
    @diademse.t.c7733 25 днів тому +33

    මාලිමාව අපි රැවැට්ටුවා.ශාප වේවා!!!!

  • @kidsmood9416
    @kidsmood9416 25 днів тому +18

    කෝ බං ගු ජෙප්පෝ 😂

  • @pasinduudara7212
    @pasinduudara7212 25 днів тому +15

    මාර වැඩේ මුන්ට උනේ. ඔයටික කරන්න තමයි මමනම් මාලිමාවට දුන්නේ 😂😂😂

    • @rajikawijesinghe2729
      @rajikawijesinghe2729 23 дні тому +1

      සිරාවටම .මම නම් දුන්නේ නැහැ. ඒත් දන්න හැමෝටම කිව්වේ මාලිමාවට දෙන්න කියලා .

  • @akilaweerakoon7150
    @akilaweerakoon7150 25 днів тому +54

    ගම්මන්පිල හරිම තාර්කිකයි. ඒ වගේම කරුණු වලින් පිරිලා

    • @kumaKsmk
      @kumaKsmk 25 днів тому

      ලෝ බජට් හිඟන්නාගේ මිණී වෙන්දේසිය හෙවත් මැතිවරණ ප්‍රචාරන මගඩිය----
      //පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කමිටු හා කොමිසම් සභා ගණනාවක් පත්කර තිබෙනවා. එයින් වාර්තා ප්‍රසිද්ධ කර ඇත්තේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා සහ මලල්ගොඩ වාර්තාව පමණී. වාර්තා 5ක් ප්‍රසිද්ධ කර නැත.
      ගම්මන්පිල ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා සිටින වාර්තා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත්කළ කමිටු දෙකක වාර්තා වේ. ඒවායේ විෂය පථය සීමිත කරුණු 2 පමණක් සීමාව ඇත.
      'චැනල්-4' හෙළිදරව්වෙන් පසු ඔහු ඉමාම් කමිටුව පත්කළ අතර රවී සෙනෙවිරත්න අනාවරණයෙන් පසු අල්විස් කමිටුව පත් කළේය. මේ කමිටු ඒ ආණ්ඩුවට එල්ලවූ දේශපාලන අපවාද යට ගැසීමට/ කල්මැරීමට යොදාගත් උපක්‍රම පමණි.
      මේ වාර්තා දෙකම භාරදීම සිදුවුයේ මෑත කාලයේය.
      නමුත් වඩා දීර්ඝ හා පුළුල් වාර්තාව වන ජනාධිපති කොමිසමේ වාර්තා 2021දී භාරදීම කළා. එහි වෙළුම් 22කින් ප්‍රසිද්ධ කළේ 1ක් පමණයි. මේ වාර්තාව අධ්‍යයනය කර සුදුසු පියවර ගැනීමට ජනාධිපති ගෝඨාභය 2021 පත්කළ කමිටුවේ ගම්මන්පිල සමාජිකයෙක්. තමන් සිටි කමිටුව ගැන හෝ තමන් සතුව ඇති හෙළිදරව් නොකළ පිටු 65,000ක වාර්තාව ගැන කිසිවක් නොකියන්නේ ඇයිද යන්න මදක් කල්පනාවට ගන්න. මේ වාර්තා ඔහුගේ අතේ අවුරුදු 3කට වඩා තිබුණා. ඒගැන කුමක් හෝ කිව්වද?
      විමර්ශන හරියට යනකොට අද වීරයෝ වගේ ඉන්න අය වෙන දේ බලන්න.
      පාස්කු ප්‍රහාරය, වඳ කොත්තු, වඳ බෙසියර්වල පිහිටෙන් මුස්ලිම් විරෝධයක් හදා බලයට ආ කණ්ඩායමේ නායකයෙකි මේ පුද්ගලයා.//
      පාස්කු ඉරු දින ම්ලේච්ඡ ප්‍රහාරය තරම් ම, මේ ලෝ බජට් හිඟන්නාගේ ක්‍රියාකාලාපය පිළිකෙව් කළයුතු අපරාධයකි.ඔහු මෙන් ම ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂය ද මීට ඉඩ දී ති⁣බීමෙන් පෙනෙන්නේ, එම පක්ෂයමත් මේ නීච වැඩේ හවුල් කරුවෙකු බව ය.

    • @newnn1268
      @newnn1268 25 днів тому +3

      තාර්කිකයි නෙවෙයි අසාර්තකයි.

    • @ayeshmadawaththa8861
      @ayeshmadawaththa8861 25 днів тому

      අසාර්තක කොහෙද පගෝ 😅​@@newnn1268

    • @pitarataapisrilanka-dubai5989
      @pitarataapisrilanka-dubai5989 25 днів тому +3

      Gammanpila agupilaka inna ona sunakayekne ban

    • @rangadesilva7298
      @rangadesilva7298 25 днів тому

      kathaawa wadak neee neeee. wadeee karanna bari nam.. aiyooooo siriseeena. ung hariyata kolaaa wageee mechchara kaaalayak. meee mokekda meee???

  • @JanithJayasekara-x6j
    @JanithJayasekara-x6j 25 днів тому +86

    නාමල් හානවා 🤣🤣🤣 🐃🐃🐃

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 25 днів тому +23

    රාජකරැනා .ඔබ.තුමත්.පාර්මෙිින්තුවෙිි .ඉන්න.ඔිින .කෙනෙක්.

  • @lakshananjanamadushanka8207
    @lakshananjanamadushanka8207 21 день тому +2

    මෙිවා දැක්කම නමි මාළිමාවට මහමැතිවරණය දිය යුතු නැහැ කියලා හිතුනා ...විපක්ෂය අනිවාර්යයෙන්ම ශක්තිමත්ව තිබිය යුතුයි කියලා මෙිවා දැක්කම හිතෙනවා...ගම්මන්පිල වගේ අය විපක්ෂය ඉන්න ඔින..ඒ නිසා ශක්තිමත් විපක්ෂය හදන්න මෙිපාර ඡන්ද දෙන්න හිතුවා.

  • @sriyaniperera6811
    @sriyaniperera6811 25 днів тому +18

    කපනව කොටනව මරනව කිව්වට ඒහෙම දෙයක් උනේ නෑ කියල නාමල් කරැනාරත්න කියනව. ඒහෙම කරන අය හිටියේ ඔබේ පක්ෂයේ. දැන් බොලද කතා ඒපා. පච ටොන් ගනන් අැද බාලා බලය ගත්තත් කරන්න බැහැ. ඔබලා මිනි මරලා ගිනි තියල තරැන හිත් දුෂනය කරල ඒ හිත්වල වෙෙරය අැතිකරල ගත්ත බලයම ඔබලාව වනසනවා.