ඇත්තටම මුදල් අච්චු ගහලද? කවුරුත් නොදන්න ඇත්ත කතාව | Satana

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 2,4 тис.

  • @ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන්

    මාද්‍යවේදී සුරංග ඔබට respect

  • @ජීවිතයසෙනෙහස
    @ජීවිතයසෙනෙහස 2 місяці тому +690

    සුරංග අයියා මාධ්‍ය වේදියෙක්ට රට වෙනුවෙන් කොච්චර දෙයක් කරන්න පුලුවන්ද කියල ඔප්පු කරනවා ඔබට ගොඩාක් පින්

    • @thilinihansikadesilva1703
      @thilinihansikadesilva1703 2 місяці тому +14

      Respect suranga sir

    • @indirakarunaratne8991
      @indirakarunaratne8991 2 місяці тому +14

      Exactly ❤❤

    • @SamareDoTelke
      @SamareDoTelke Місяць тому +3

      un thmai minissunta pana denne❤ proper journalism

    • @mr.thilan92
      @mr.thilan92 Місяць тому

      ඒකනේ බං වැඩිපුර බැනුම් අහන්නේ... සත්‍ය කතාකරන කෙනා ලෝකයේ කොහේ උනත් දෝෂාරෝපණයට ලක්වෙන වෙන එක තමා වෙන්නේ

    • @RanjanRathnayake-x5z
      @RanjanRathnayake-x5z Місяць тому

      ​@@indirakarunaratne8991 ppn

  • @anudilcom8103
    @anudilcom8103 2 місяці тому +1649

    මේ ආන්ඩුව හරියට කෙලින් ගියොත් හොරුන්ට සිරසෙන් නම් බේරෙන්න හම්බෙන්නෙ නෑ පුතා එකෙන්ම respect sirasa ❤

    • @rajivgayashan8276
      @rajivgayashan8276 2 місяці тому +55

      sirasa is doing there media responsibility well

    • @kkumadhawa9361
      @kkumadhawa9361 2 місяці тому

      ​@@rajivgayashan8276😂😂😂😂😂😂😂

    • @sriyaniperera9468
      @sriyaniperera9468 2 місяці тому +18

      👌👌👌👌👌👌👌

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 2 місяці тому

      හොඳ වැඩේ බොරු හදන හුත්තන්ට 😂😂😂

    • @ranathungamuhandiram2858
      @ranathungamuhandiram2858 2 місяці тому +32

      බොරුව ඇත්ත කරන්න දඟලන අපතයෙක්

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 2 місяці тому +285

    බොරුව සමාජගත කිරීම නවත්වන්න ඔබ දරන උත්සාහය ට අපගේ ප්‍රණාමය ❤❤❤
    අපිට ත් ඕනෙ ඕක තමයි

  • @hemaw1657
    @hemaw1657 2 місяці тому +70

    "සටන" හොද දේශපාලන වැඩසටහනක්! "සුරංග" අසන ප්‍රශ්න නිසා ඉතාමත් ආශාවෙන් බලනවා!. ස්තුතියි 👋👋👋

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 2 місяці тому +912

    වෙනද සිරස බැලුවෙ නෑ දැන් බලනව.සුරංග ඔබ අගෙයි

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 місяці тому +9

      Sirasa saha Siyatha anith ewa sapekshawa samabara naalika 2kne…

    • @Aravinda2roke
      @Aravinda2roke 2 місяці тому

      සිරස කඩේ කඩේ කඩේ කඩේ​@@udanigunarathne6693

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 2 місяці тому +8

      අපි නම් හැමදාම සිරස තමයි

    • @danithmanjula1368
      @danithmanjula1368 2 місяці тому +4

      එක පක්ෂෙකට වහලෙක් උනාම එහෙම තමා. අපිනම් හැම චැනල් එකක් ම බලනවා

    • @GishanSanjula
      @GishanSanjula 2 місяці тому

      ​@@danithmanjula1368 කුඩු චැනල්ද?නයින්ගෙ චැනල්ද?අර කැලණියට නයෙක් ගෙනල්ල චීනයෙන් ගෙනාපු කරඩුවක් අරන් ආපු වෙලාවෙ තොප තමා සාදු සාදු කියකිය වැද වැද ගිහින් විරැවට ඡන්දෙ ගැහුවෙ.මේන් බලපන් තඩි මීහරකෙක් අනික් උන්ට වහල්ලුලු.ඔබේ මොලේ තියෙන්නෙ කපාල කුහරෙ නෙමේ වගේ ඒකනෙ 🐃 කියන්නෙ😂.

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 2 місяці тому +236

    සුරංග මහතා පමණයි ගැලරියට තේරෙන විදියට පැහැදිලිව විග්‍රහ කලේ. ❤❤❤❤❤ ස්තූතියි.

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 місяці тому +987

    සුරංග මරු මාධ්‍යවේදියෙක්.....නියමෙට පැහැදිලි කලා..

    • @UshaR.A
      @UshaR.A 2 місяці тому +10

      ඔව් අර මොකක්ද තියනව කිව්ව පට්ටම සුරංගට දීල ගෙදර ගියා නම් හරි ..සුරංග දන්නව හැමෝටම වැඩිය..නල්ල මලෙ ආර්තික දැනුම..

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 2 місяці тому +15

      @UshaRajapaksha මෙන්න රිදිලා....බොරු ද ඒ කිව්වෙ....

    • @LiyoDiary
      @LiyoDiary 2 місяці тому +9

      @@UshaR.A ridunada?

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath 2 місяці тому +22

      හේශා පක්ශෙට කඩේ ගිය දමිතට බොරු කරපු හැටියට රටේ ජනතාව ට මේ ඇවිත් ඇත්ත කියයිද😂😂😂😂😂😂😂😂😂

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 2 місяці тому

      @MudiyanselageHerath ow

  • @ManiWickramaratne
    @ManiWickramaratne 2 місяці тому +32

    සුරංග මහත්මයා ඔබතුමා ඉතා විශිෂ්ඨ ලෙස මේ ප්‍රශ්නය පැහැදිලි කලා . බොහොම ස්තුතියි .

  • @maduraramasinghe4248
    @maduraramasinghe4248 2 місяці тому +21

    මාද්‍යවේදී සුරංග ඔබට respect !!!!

  • @mandinumandinu3565
    @mandinumandinu3565 2 місяці тому +437

    ඔයාට පින්. මුන් කියන ඒවා බොරු කියලා බහුතරයක් ගොන් මිනිස්සු න්ට දැන ගන්න ඉඩ හරිනවට. අනුර සහෝදරයා ඔබ‍ට අපි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @ලාලි_Fashion
    @ලාලි_Fashion 2 місяці тому +337

    ඇයි මේ සජබෙ උන් කෙප්ප කෙලින්නෙ අපි වගේ අහිසක මිනිස්සු රැවටෙනව සුරන්ග ඔයා ඇත්ත හෙලිකලාට ස්තූතියි

    • @Cane-h9y
      @Cane-h9y 2 місяці тому +21

      රටේ මිනිස්සු හැමේටම ආර්ථික දැනුම නෑනේ මේ වගේ කෙනෙක්වත් හෙලි කරේ නැත්තම් මිනිස්සු දන් නෑ

    • @EMRYSィJASPER
      @EMRYSィJASPER 2 місяці тому +13

      ඔයාලත් දැනගන්න ඕනි හැමෝම කියන ඒවා හොයල බලල තීරනය කරන්න

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 місяці тому +4

      . ස.ජ .බ විතරක් නෙවෙයි ,අනෙකා පොහොට්ටුවේ නේද?

    • @anjana9067
      @anjana9067 2 місяці тому

      oya wagema seen ekak dan passport polime yanne , keepa denek polima dik karanna salli gewala danawalu ekath hoyala balanna one

    • @kokilafernando1486
      @kokilafernando1486 2 місяці тому

      සජබේ හැමදාම ජනතාව බොරු කියල මුලා කලා.
      ඔවුන්ගේ බංකලොත්කම කොච්චරද කියනව නම් දැන් සමාජ මාධ්‍ය hire කරල මාලිමාවට මඩ ගැසීමට contract දීල.

  • @SureshPerera-d5h
    @SureshPerera-d5h 2 місяці тому +165

    සුරංග ඔබ වැනි මාධ්‍යවේදීන්ට හිස නම ආචාර්ය කරනවා කිසි දිනක කාට හෝ බොරුව ජනගත කරන්ඩ නොදීම ගැන මාලිමාවට කියා දුන්න එක ගැන අපේ ආචාර්ය ඔබ සදා මෙම වෘත්තියේ සිටීමට අප සියලු දෙනාම කැමැත්තෙන් ඔබට ජය

  • @SarathKaluarachchi-ke1yu
    @SarathKaluarachchi-ke1yu 2 місяці тому +44

    රට වෙනුවෙන් කතා කරන්න කතා කරන සුරංගට ස්තූතියි

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 2 місяці тому +56

    බොහොමයක් ඉස්තුති සුරංග මහත්තයා ඔබතුමාට හොද පැහැදිලි කිරීමත් ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithananda699
    @sumithananda699 2 місяці тому +225

    සූරංග ඔබ විෂිශ්ටයෙක්, දක්ෂයෙක්, රටට සම්පතක්

  • @Priyanga-s2x
    @Priyanga-s2x 2 місяці тому +326

    චවුව දාන චමුදිත වගේද
    ඇත්ත ඇති සැටියෙන් මහ ජනතාව දැනුවත් කරන සුරංග ..
    මාලිමාවට ජයවේවා
    මාතෘ භූමියට ජයවේවා
    ඔබට මට ජයවේවා
    සහෝදර ජනාධිපතිතුමණි
    ප්‍රවේසමෙන්, කල්පනාකාරීව නිහතමානීව , අබිමානණීයව
    අවංකව ,සත්‍යවාදීව,
    ඉදිරියටම යමු...
    දිවිහිමියෙන්ම අපි ඔබ සමගයි...
    ස්තූතියි සිරස...❤❤

    • @ayubowansrilanka4711
      @ayubowansrilanka4711 2 місяці тому

      anna ekai

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 2 місяці тому

      ඔබ නියම විදියට ඇත්ත කතා කරනවා ඔබට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා හරිම ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන් 🎉🎉🎉🎉❤❤❤

    • @chathurapriyankara7972
      @chathurapriyankara7972 2 місяці тому

      Good job, suranga...අනිත් journalist , oka ahanna knowledge එකක් නැ

    • @aroshpriyanga7191
      @aroshpriyanga7191 2 місяці тому

      🎉

    • @udayakumudugodage3937
      @udayakumudugodage3937 Місяць тому

      ස්වභාව ධර්මය, සත්‍ය මේ රටේ ජනතාවට සෞභාග්‍යය උදාකරනවා නියතයි. බොරු කාරයෝ, හොරු සුනාමියට අහුවුනා වගේ ගසාගෙන යන එක සිකුරුයි. සුරංග ඔබගේ පැහැදිලි කිරීම හරිම වැදගත් මේ අවස්ථාවේදී. මොකද මේ තක්කඩි රැල තවමත් මාන බලමින් සිටින්නේ පාර්ලිමේන්තුවට රිංගලා රට අවුල් කරන්න. මාලිමාවට ජයවේවා!!! 5/6 බලයක් ලැබේවා!!! තෙරුවන් සරණයි.

  • @irekavithanage8159
    @irekavithanage8159 2 місяці тому +405

    සුරංගට හිස නමා අචාර කරනවා.❤
    නොතේරුන ජනතාවකට මෙවැනි බොරුකාරියන්ගෙන් බේරා ගන්නවා සහ ජනතාව දැනුවත් කිරීම.❤

    • @dunithawijethunga.
      @dunithawijethunga. 2 місяці тому +4

      ඇත්තටම ඔව්

    • @KumariKanchana-ss6xx
      @KumariKanchana-ss6xx 2 місяці тому +4

      ❤️❤️❤️ සිරස

    • @briynkaagg1336
      @briynkaagg1336 2 місяці тому +7

      අනුර සල්ලි අච්චු ගැහැවුවා කියලා මැරෙන්න හදනවා මිනිස්සු නොමග යවනවා

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 2 місяці тому +13

    සුරංග ඔබ වැනි මාධ්‍ය වේදියෙකු සිටීම අපිටත් respect කරන්න පුළුවන් සහෝදරයා .මොකද පැහැදිලිව ම පේනවා මුන්නේස්සරම බොරු කාරයෝ වංචාවෙන් ජීවත් වෙන්න දඟලන කාලකණ්ණි ටිකක් කියලා .තව පච් නාලිකාවලට මෙය හොඳ පාඩමක් ආදරෙයි අපි සිරසට හරිම දේවල් ජනගහන කරන නිසා ජයවේවා ✝️🙏😍❤️✝️

  • @isurusampath8647
    @isurusampath8647 Місяць тому +5

    සුරංග අපි වෙනුවෙන් අපේ එකෙක් ❤❤❤සිරසට ස්තුතියි රටට ඇත්ත එලිකරන එකට ❤

  • @chamil7490
    @chamil7490 2 місяці тому +434

    සටනේ බොරු බෑ.නියමයි සුරංග. හේෂා ට කියන්න දෙයක් නෑ

  • @buddhimmi
    @buddhimmi 2 місяці тому +303

    ආදරෙයි සුරංග ❤
    සියළුම මහජනතාව වෙනුවෙන් හඩක් නගනවා💐👏🏻👏🏻👏🏻

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d 2 місяці тому +195

    සුරංග වගේ මනුස්සයෙක් වෙලාවට හිටියෙ....ගොඩක් ස්තූති සුරංග❤

  • @hareesgayanrohanaparanagam9047
    @hareesgayanrohanaparanagam9047 2 місяці тому +17

    බොහොම ස්තුතියි සිරස සටන වැඩ සටහනට ❤❤❤❤

  • @dishanidilrukshi7756
    @dishanidilrukshi7756 2 місяці тому +11

    නියමයිනේ ❤සුරංග අපි ඒවට respect කරනවා😊

  • @MalanieWatagoda
    @MalanieWatagoda 2 місяці тому +138

    හේශ කියන ගොනාට මොකුත් තේරෙන්නෙ නෑ සුරන්ග මහත්තය ඔබෙ පැහැදිලි කිරීම ඉතාම නිවැරැදි ...respect you

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 2 місяці тому +138

    මම ලංකාවට ආවේ මේ 15 වෙනිදා හරිම සතුටුයි කිසිම තැනක කටවුට් පෝස්ටර් කොඩි වැල් නෑ ඡන්දයක් තියෙනවා කියලා කියන්න බෑ අපි ඉන්න රටවල් වගේ. මුන් සේරම මෙච්චර කාලයක් දුප්පත් අහිංසක මිනිස්සු රවටා ඡන්ද අරගෙන කරපු දේවල්. ජය වේවා අනුර කුමාර ජනපති තුමාට ජය වේවා සිරස ❤❤❤❤

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e 2 місяці тому +1

      ඕක දැන් නෙවේ බං නැති උනේ ගෝඨාභය ගේ ආණ්ඩුවෙන් උඹ ලඟදිනේ ලංකාවට ආවේ

    • @somawgk4778
      @somawgk4778 2 місяці тому

      😅😅😅​@@SupunChamara-j5e

    • @shehanikoshila397
      @shehanikoshila397 2 місяці тому

      Ape pattata ennako hama light kanuwakama ellenawa

    • @somawgk4778
      @somawgk4778 2 місяці тому

      @@hudsonanuhas3968 ලංකාවට අවේ 😷😷😷

    • @somawgk4778
      @somawgk4778 2 місяці тому +1

      @@shehanikoshila397 අම්මප කියල වැඩක් නෑ සාමකාමි කම😇😇😇

  • @nuwanthushara6226
    @nuwanthushara6226 2 місяці тому +160

    සුරංග ඔබ ගැන ආඩම්බර වෙනවා...රටේ ජනතාව වෙනුවෙන් හොරැන්ගේ රෙදි ගලවන එකට...rexpect..👍👍👍🙏🙏🙏

  • @niludharmawardhana1912
    @niludharmawardhana1912 2 місяці тому +8

    සුරංග වැනි මනුස්සකම පිරි දරුවෙක් බිහිකළ දෙමාපියන්ට පිං සිදු වේවා...🙏

  • @SGunasekara-n9j
    @SGunasekara-n9j 2 місяці тому +6

    සුරන්ග ඔබ ගේ මාදය් මෙහෙවර විශිෂ්ඨ බුද්ධිමත් විචාරසිලි නිර්භීත ක්‍රියාවලිය ක් ඔබට ස්තුති වෙවා සිරස ට ජයවේවා 🎉🎉🎉

  • @maheshsiriwardhana5626
    @maheshsiriwardhana5626 2 місяці тому +192

    ලොකු දැනුමක් ආව. බොහෝම ස්තූතියි සිරසට

  • @isharasaman9500
    @isharasaman9500 2 місяці тому +120

    අඩෝ සුරන්ග කියන්නෙ පට්ට වැඩ්ඩෙක් කියල දැන ගත්තෙ අද❤❤ මාර දැනුමක් ඒක ❤❤

  • @freemankumara8768
    @freemankumara8768 2 місяці тому +106

    මාධ්‍යවේදී සුරංග ,ගැන ඉතා ආඩම්බරයි.ආර්ථික විද්‍යාව ගැන මහා දැනුමක් තියෙනවා කියන දේශපාලකයාට ආර්ථික විද්‍යාව ඉගැන්වීම ගැන ස්තුතියි

    • @dushanmaheshika6972
      @dushanmaheshika6972 2 місяці тому

      😂😂😂අම්මෝ එක..අත ගාල ටොක්ක ඇන්නේ..😂😂😂

    • @susanthasilva-u8i
      @susanthasilva-u8i 2 місяці тому

      මු ටයි කොට් ඇද ගෙන රනිල් වගේ බොරු කියන සක්කිලියෙක්

    • @IndraniAlwis
      @IndraniAlwis Місяць тому

      Suranga madyawediyata, aththa athi setiyenma padili kara dunnata bohoma pin.

  • @ridmikaeranga8355
    @ridmikaeranga8355 2 місяці тому +6

    Respect sirasa TV .....👍👍ඇත්ත මහජනතාවට තේරෙන විදිහට කියල දුන්නට😇✌️

  • @malaabeywardena5886
    @malaabeywardena5886 2 місяці тому +7

    ඇත්තටම සුරන්ග ඔබ නිසා ඇත්ත දැනගත්තා . Respect you.

  • @ThanojaNuwan
    @ThanojaNuwan 2 місяці тому +88

    සුරංග මධ්‍ය වෙදියානේ ඇත්තටම ඔබ තුමාට බොහොම ස්තූතියි.මෙ මඩ ගාහාන උන්ගේ රෙදි ගලවලා මාහා ජනතාවට ඇත්ත පැහැදිලි කිරීම පිලිබඳ

  • @namalwelikala678
    @namalwelikala678 2 місяці тому +155

    සුරංග අන්න සුපිරි මාධ්‍යවේදීන් ❤️❤️❤️👊

  • @tharakatharanga5294
    @tharakatharanga5294 2 місяці тому +281

    සුරංග සාමාන්‍ය මනුස්සයොන්ට සරලව පැහැදිලි කිරීම ගොඩාක් ස්තූතියි ..........❤️❤️❤️

  • @SinhalaTyping-hm3lz
    @SinhalaTyping-hm3lz 2 місяці тому +9

    සුපිරි දැනුමක් සුරංගට

  • @harshamadusanka2300
    @harshamadusanka2300 2 місяці тому +2

    යකො පර්ලිමෙන්තුවට යවන්න ඔනේ කෙනෙක්නේ සුරන්ග ser කියන්නේ. මෙන්න මෙහෙමයි රටට අදරේ මිනිස්සු තමන්ගේ මෙහෙය දක්වන්නේ. Respect සුරන්ග ser...❤❤❤

  • @balangoda59
    @balangoda59 2 місяці тому +105

    සුරන්ග බොහොම ස්තුතිය් ජනතාව වෙනුවෙන් කරන සේවයට

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 2 місяці тому +76

    සුරංග ඔබවැනි මද්‍යවේදීන් අපේ රටට ආඩම්බරයක් 🫡❤

  • @harshanapradeep9622
    @harshanapradeep9622 2 місяці тому +90

    සුරංග ආදරෙයි . පට්ට මනුස්සයෙක් ආදරෙයි පැලෙන්න❤❤❤❤ මමත් හිතන් හිටියේ අච්චු ගහලා කියලා

  • @prasannapreyantha5149
    @prasannapreyantha5149 2 місяці тому +3

    සුරංග ඔබගේ පැහැදිලි කිරිම හරිම සතුටුයි 🙏🙏🙏

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 2 місяці тому +3

    සුරංග ඔබට බොහොම ස්තූතියි

  • @anomaherath1090
    @anomaherath1090 2 місяці тому +95

    සුරංග ...මිනිසුන් දැනුවත් කිරීමේ මහගු පුන්‍යකර්මය ආනුභාවයෙන් ඔබට පිං අත්වේවා!!

  • @DisharaPerera
    @DisharaPerera 2 місяці тому +56

    බොරුවට රජ වෙන්න දෙන්න එපා. ඔබ කරන සේවය අපමණ අගයක් ජය වේවා සිරස මාද්ද්‍ය වේදීන්ට

  • @kumara-v5m
    @kumara-v5m 2 місяці тому +81

    සුරංගටත් තව ටික දවසකින් තර්ජන එයිද කියලා කියන්නත් බෑ. මීට කලින් කෙලින් ඇත්ත පෙන්වපු මාධ්‍යවේදීන්ට මේ රටේදි වෙච්ච දේවල් දන්නවනේ...මොනවා උනත් සුරංග සුපිරි මාධ්‍යවේදීයෙක්.❤❤❤❤🙏🙏🙏🙏

    • @DayawanshaDissanayaka-z1b
      @DayawanshaDissanayaka-z1b 2 місяці тому +1

      හීනෙන් තමයි... ඒ වගේ ගොයියන් ලගදිම පෝරකයට යවමු.. ජන්දෙ න් පස්සේ මැර දේශපාලනය හා මැරකම් පිටු දකින ජාතික වියාපාරයක් ගොඩනගමු.....🎉🎉🎉🎉

    • @JayathissaBalasuriyamudiyansel
      @JayathissaBalasuriyamudiyansel 2 місяці тому +1

      සුරංග මහත්මයෙක්

    • @JayanthaDayananda
      @JayanthaDayananda 2 місяці тому

    • @JayanthaDayananda
      @JayanthaDayananda 2 місяці тому +1

      Suranga ugath Buddhimath janamadya wediyek thanks

  • @erangasanjaya84
    @erangasanjaya84 2 місяці тому +2

    සුරංග ඔයා මරුනේ ආර්ථික විද්‍යාව උගන්වනවා නාමල් ගේ එහෙයියාට..👍💐

  • @subhashaupamada9076
    @subhashaupamada9076 2 місяці тому +2

    සුරංග මහත්මයා ඔබට බොහොමත්ම ස්තූති..❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @chandrajithjayasinghe7054
    @chandrajithjayasinghe7054 2 місяці тому +120

    සුරංග ඔයා හරියටම හරි මේ ආණ්ඩුවෙ ලොකුම අඩුපාඩුව තමයි දෙයක් ජනතාවට තේරැම් කරල දෙන්න බැරිකම.

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 2 місяці тому

      ඒක අඩුපාඩුවක්මත් නෙවෙයි දේශපාලකයෝ කියන්නෙ බොරු කියලා ජනගතවෙලා තියෙන එකයි මේකට හේතුව

    • @MadukaJayalath
      @MadukaJayalath 2 місяці тому +3

      ඉතිහාසයේ ඉඳන්ම තිබුන අඩුපාඩුවක්

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr 2 місяці тому +62

    ආදරෙයි සුරංග ආදරෙයි ගොඩක් හැමදේම හරි විදිහට ජනතාවට පැහැදිලි කිරීම ගොඩක් වටිනව, ජයවේවා

  • @lalguruge9278
    @lalguruge9278 2 місяці тому +62

    ඇත්තටම සුරංග ඔයා ගැන ආඩම්බරයි සත්‍ය කථා කරන මාධ්‍ය වේදියෙක් මාධ්‍ය වේදින්ගේ කියා ගන්නා පක්ෂග්‍රාහී අයගේ අවධානය යොමු වේවා

  • @disanayaka4048
    @disanayaka4048 2 місяці тому +5

    ඔය බල්ලෝ කියන ඒවා අපි අහන්නේ නෑ 😂😂😂මාලිමාවට ජය වේවා ❤❤❤

  • @chamariwasana768
    @chamariwasana768 2 місяці тому +3

    අර පච පොහොට්ටුවට ටොයිලට් බර හැදුන යකූ 🤣🤣🤣🤣 සුරංග ඔයා පට්ට මීටරයක් 👍👍👍 නියම මාද්‍ය වේදියෙක් 👍 සුපිරි දැනුමක් තියෙන මිනිසෙක් බුද්දිමත් මනුස්සයෙක්.ඔය දැනුමෙන් රටට ඔයිටවඩා දෙයක් කරන්න පුලුවන් තැනකට පත් වෙන්න පුලුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනව👍

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 2 місяці тому +78

    අනුර ජනාධිපති වුනාට පස්සේ හෝ ඊට පෙර කිසිම දාක රටකට ණය ගන්න එක වරදක් හැටියට ප්රකාශ කරලා නෑ... ඒ ණය මුදල හොරකම් හෝ දූෂණය කරන එකයි වැරදි කියලා තමයි අනුර කියලා තියෙන්නේ.... එහෙම නම් ඉතිං ලංකාවේ බැංකු ඔක්කොම වහලා දාන්න ඕනැ..
    මොකද බැංකු කරන්නෙම ණය දීම නේ.....❤❤❤ මාලීමාවට ජයෙන් ජයවේවා❤❤❤

  • @harshapathirana7064
    @harshapathirana7064 2 місяці тому +168

    මම දැකපු දැනුම පිරුණු මාධ්‍යවේදියෙක් ❤️

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz 2 місяці тому +115

    ඡන්ද ගන්න බොරු කියන උන්😂😂😂 තාමත් රට බංකොලොත් කරලත් ලජ්ජාව ක් නෑ නේ

  • @aranayakamathsclass9254
    @aranayakamathsclass9254 2 місяці тому +8

    හරිම සුරපුරයක්නේ මේ අය අනුරට දුන්නේ අනේ යකෝ....

  • @SaveenSpeaks-bs9yn
    @SaveenSpeaks-bs9yn 2 місяці тому +6

    සල්ලි අච්චු ගැහුවා කියලා බොරු කිව්ව එක ගැන අහපු ප්‍රශ්ණෙට, හේශා දීපු උත්තරේ තේරුම් ගත්‍ත කෙනෙක් ඉන්නවා නම් ලයික් කරන්න මේකට 😂

  • @sunilsemasinghe5563
    @sunilsemasinghe5563 2 місяці тому +124

    දේසපාලුවන්ගේ බොරු වලට මිනිස්සු රැවටුන කාලේ ඉවරයි, එකෙන්ම මාලිමාවෙන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට,,,,,

  • @lakshansupun3301
    @lakshansupun3301 2 місяці тому +94

    සුරංග ගෙ ඒ විස්තර කිරීම නම් අති විශිෂ්ඨයි. ❤. ඕනම පොඩි ළමයෙක් ට තේරෙනව

  • @nandanidisa1031
    @nandanidisa1031 2 місяці тому +142

    අපි මාලිමාවට ජන්දය දිලා පාර්ලිමෙන්තුව සම්පුර්නකරනවා හොද ශක්තිමත් ආංඩුවක් බිහිකරන්න

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 2 місяці тому +1

    ඔබ නම් ඉතා ම හොඳ මාද්‍ය වේදියෙක් සුරන්ෆ සහෝදරයා ඔබට ස්තුති 🙏 ජනතා සම්මාන

  • @YesuwaKing
    @YesuwaKing 2 місяці тому +1

    සුරංග සහෝදරයගේ දැනුම සුපිරි❤

  • @gayansameera9485
    @gayansameera9485 2 місяці тому +60

    සුරන්ගයව පන වගේ රැකගනිල්ල මොකද සුරන්ගවගේ අය මේ රටේ හරිම අඩුයි අඩුයි නෙවෙයි නැති තරම් කීපදෙනයි ඉන්නෙ අපි ආචාර කරනව සුරන්ග ඔබතුමාට සහ සිරස චැනල් එකට

  • @susanthamahawattha1969
    @susanthamahawattha1969 2 місяці тому +72

    සත්‍ය ජනතාගත කිරීම තමයි මාඪ්‍යවේදීන් විදිහට කළයුත්තේ...Respect ..❤️❤️❤️..

  • @RathnayakaRupa
    @RathnayakaRupa 2 місяці тому +50

    ඇත්තටම සිරස නියමයි ❤අපිත් ඡන්දෙ දුන්නේ මෙච්චර කල් ඔය පක්ෂ දෙකට❤හැමදාම අපිව රැවැට්ටුවා❤දැන්වත් අපිට ඇත්ත කියා දීලා රට යහමගට ගන්න❤උත්සහ කරන එකට ඔයාලට ගොඩාක් ස්තුතියි❤ඒ විතරක් නෙමෙයි පින්❤පින් කියලා අමුතුවෙන් කරන්න ඕන නෑ ඇත්තටම❤අපි ජීවිතය ගෙවන විදිහට❤ අපිට කුසල් හෝ අකුසල් රැස් වෙනවා❤❤❤❤❤❤❤❤❤

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 Місяць тому +1

    සුරංග මහතා ඉතාමත් හොදට අපට තේරෙන බාසාවෙන් මෙි සල්ලි සැපැයිම විස්තර කිරිම ගැන ඔබ තැමන්ට බොහොම පින්.

  • @WasanthaKumara-f7i
    @WasanthaKumara-f7i 2 місяці тому +1

    සිරස,සුරංග නියම පැහැදිලි කිරීම සහ ප්‍රස්න කිරීම .
    නියමයි respect ..

  • @isharamadusanka3385
    @isharamadusanka3385 2 місяці тому +36

    සුරන්ග ඔයා මේ කරන පැහැදිලි කිරීම. ඒ දැණුම. තර්කණ හැකියාව සුපිරියි.. සිරසට ඔබ වැනි පුද්ගලයන් සිටීම සම්පතක්. ඔබට සුබපැතුම්❤🎉

  • @cinexpertofficial
    @cinexpertofficial 2 місяці тому +55

    සුපිරි සුපිරි සුරංග❤❤❤ මුන්ගෙ කලිසම් ඔඵවෙන් ගැලෙව්වට thank you bro

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 2 місяці тому +27

    ඇත්තටම ඉස්සර ඉඳලා බැලුවේ සිරස අදටත් ඇත්ත කියන්නේ සිරස විතරයි .....සුරංග thanks ඔයාට

  • @imeshajayalath6763
    @imeshajayalath6763 2 місяці тому +2

    පාලකයන් පැශ්න කරන සැබෑම මාද්‍යකරන ,ඉතාම වටිනවා,පුරවැසියන් වශයෙන් ශක්තිමත් පරපුරක් බිහිවීම ඉතාම සතුටක්

  • @LintonPremasinghe
    @LintonPremasinghe Місяць тому

    ❤ සුරංග මහතා සුපිරි කථාවක් ඉතාම බුද්ධිමත් නැණවතෙක්

  • @AnuraPriyantha-u3b
    @AnuraPriyantha-u3b 2 місяці тому +33

    සුරංග ඔයා සැබැම ජනතා මාධ්‍යවේදීයා පැහැදිලි කිරිම නියමයි ජයවෙිවා ජනතාව සැමදා බඹ සමගයි

  • @SitharaHemachandra
    @SitharaHemachandra 2 місяці тому +71

    සටන සුපර් වැඩසටහන ක් ගයාන් සුරන්ග උමායා ඉතා මත් හොඳ නිවේදක යන් ඔබලාට සුභ පැතුම් ,බුදුසරණ යි

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 місяці тому +166

    වෙලාවට සුරංග වගේ මනුස්සයෙක් හිටියෙ ..නැත්නම් මුන් අන්දනවා මිනිස්සුන්ව අැන්දිල්ලක් සුපිරියටම....imf එකේ වැඩසටහන එක්ක ලංකාවට මුදල් අච්චුගහන්නත් බැහැ....එහෙම තියෙද්දි විපක්ෂෙ සෙට් එකට අමු කැවිලා

    • @Cane-h9y
      @Cane-h9y 2 місяці тому +13

      අනිවාරෙන් පෙරලා ප්‍රශ්න කරන්න කෙනෙක් නැත්තම් රසට බොරු කියනවා!

    • @sampathbandara8935
      @sampathbandara8935 2 місяці тому +11

      අර රොශාන් කියන කෙනා නම් චොරම එක්කෙනෙක්

    • @kumariathapaththu9999
      @kumariathapaththu9999 2 місяці тому

      Buru keyannathwa katawaha ganella

  • @IndraIllesinghe-zr1vw
    @IndraIllesinghe-zr1vw Місяць тому +2

    ජනතාවට නොමඟ යවා රජය පෙරලීම ට ගන්නා උත්සාහය හෙලා දනිමු..!,😢

  • @RasikaPriyanthi-re9ny
    @RasikaPriyanthi-re9ny Місяць тому

    සුරංග මහත්තයට ගොඩාක් පින් නොතේරෙන දේවල් ගොඩක් තේරුනා❤

  • @malinskelum3652
    @malinskelum3652 2 місяці тому +104

    ඔය චමුදිත කටබලියන් කෑ ගැහුවට සුරන්ග තමා නියමෙට පොයින්ට් එකට කතා කලේ එදා ඉදන්❤

  • @VijithDibulvitiya-v1k
    @VijithDibulvitiya-v1k 2 місяці тому +112

    ඔන්න සජියගෙයි රනිලගෙයි ආර්ථික විශේෂඥ සෙට් එක මුන් හොරා කන්නෙත් ඔන්න ඔහොමයි

  • @KWickramasinghe
    @KWickramasinghe 2 місяці тому +30

    සුරංග ඔබනම් අදහන්න වටින මාධ්‍ය වේදියෙක් පරදේශපාලුවන්ට Addresses නැතිවෙන්න දුන්නා.

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 Місяць тому +1

    සුරංග මහතාට තිබෙන දැනුම පුදුමයි. හරිම ලස්සනයි ඔහුගෙ විස්තර කිරිම.

  • @anushkamaduranga9222
    @anushkamaduranga9222 2 місяці тому +57

    සුපිරි මාලිමාවට ජයවේවා 🙏🧭🧭❤️

  • @WijesooriyaDammi
    @WijesooriyaDammi 2 місяці тому +29

    Anura සහෝදරයා ඔබයි අපට අවශ්‍ය .රටට අවශ්‍යම .මාලිමාවට ජය

  • @shelawedage3112
    @shelawedage3112 2 місяці тому +67

    සුරංග, උබ නම් මාරයි බං..❤❤❤❤❤

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 Місяць тому

    නියමයි සුරංග මහතා සබාපති සහ අනිත් බොරැ කාරඉන්ගේ කලිසම ඔළුවෙන් ගැලවුවාට❤❤❤❤ ආදරෙයි සුරංග

  • @adbro1159
    @adbro1159 2 місяці тому +2

    සුරංග මහත්තයෝ ,, පක්ෂ පාට එපා... හැමදාම ඔය විදියට හරි පැත්තෙ හිටගන්න,, ඔයාව බිහිකල මවට පිං අත්වේවා🙏🙏🙏🙏🙏

  • @LookingForAnAngel-xw7zd
    @LookingForAnAngel-xw7zd 2 місяці тому +20

    සුරංග ඔබට බොහොම ඉස්තුතියි රටටම මුන්ගේ හෙළුව පෙන්නුවට 👍

  • @janakagamage2982
    @janakagamage2982 2 місяці тому +94

    මේ රටට කෙලවෙනකන් බලන් ඉන්න අමන හැතිකරේ

    • @oshadajeewamith9811
      @oshadajeewamith9811 2 місяці тому

      මුන්ට සොබාදහමෙන් හරි දඩුවම් ලැබෙන්න ඔනි. තමන්ගෙ වාසියට රට කන දෙශපාලුවෝ .
      මුන් ජනාධිපතිවරණයේ දී කියපු බොරු. බුද්දාගමත් ගාවලා බොරු කිවුවෙ. ♦️👎
      මුන් චන්දෙ ගත්තේ ජඩ මාද්‍ය හයර් කරලා .අහිංසක මිනිස්සු බොරුවෙන් රවට්ටලා . ♦️👎
      දැන් පතුලටම වැටිලා තියෙන රට අතුරු සම්මත ගිනුමෙන් යද්දී . කකුලෙන් ඇදලා රට වට්ටන්න බලනවා.👎 කියන්නෙ සහයෝගයෙන් වැඩ කරන්න ඕනි කියලා 👎සුජි ව tv දෙරණට ඇවිත් කියලා තියෙනවා ගෝටා රට දියුණු කරයි කියලා බය උනා. එහෙම දියුණු කරොත් මෙයාලට ආය ආන්ඩුවක් ගන්න බැරි වෙයි කියලා .👎 . එහෙම කියපු මනුස්සයත් මේ පාර ජාතික ලයිස්තුවේ.👎
      මේ සෙල්ලන් කරන්න යන්නෙ රටේ මිනිස්සුන්ගේ අනාගතය එක්ක.👊

    • @MSPK92
      @MSPK92 2 місяці тому +1

      Kiyala wedak ne

  • @amilashiromi4117
    @amilashiromi4117 2 місяці тому +102

    මෙන්න channel .රටට බරක් නැති නයත් නැති මාද්‍ය වේදීන්.උසාවියට ගියා වගේ තමයි සිරස.

    • @Cane-h9y
      @Cane-h9y 2 місяці тому +7

      ඒකට හිරු දෙරණ , එලිපිට බොරු නිව්ස් ගහන්නෙ

    • @amilashiromi4117
      @amilashiromi4117 2 місяці тому +1

      @@Cane-h9y අපි බලන් නෑ නෙ මුදලට විකිනෙන channel .සිරස බලලා ගොඩාක් දේවල් ඉගන ගන්න පුලුවන්.

  • @ranarajaBanadara
    @ranarajaBanadara Місяць тому +1

    සුරන්ග ඔයා ස්‍රේස්ටයි

  • @AmaPradeepa
    @AmaPradeepa 2 місяці тому

    සුරංග ඔබ සුපිරි වැඩ්ඩෙක් . ඔයා පැහැදිලි කරන ආර්ථික විද්‍යාව ඔය අපතයන්ට තේරෙන්නේ නෑ.

  • @nilanthafernando5283
    @nilanthafernando5283 2 місяці тому +113

    සුපිරි සුපිරි සුරංග ❤❤❤

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 2 місяці тому +58

    මාලිමාවට බොරු බෑ පුතා. සජිත්, රනිල් මහින්ද වගේ හොරාකන්න අනුරට පිස්සු නෑ 😂😂😂😂

  • @munavoice2118
    @munavoice2118 2 місяці тому +23

    හැමදාම සිරසතමයි සත්‍ය වෙනුවෙන් සහ හොරුන්ට එරෙහිව පැනිසිටින්නේ 🎉🎉 - සුරංග සහ සිරසට ජයවේවා ❤❤❤

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 2 місяці тому

    සුරංග ❤❤නියම කොන්දක් තියන නියම මාධ්‍යවේදියෙක්❤❤ බුදු සරණයි පරිස්සමින් ඉන්න❤

  • @chanakananayakkara
    @chanakananayakkara Місяць тому

    සුරංග මහත්තයා පැහැදිලි නොකරන්න මම දැනටත් හිතන් හිටියෙ ආණ්ඩුව මෙච්චර ණය අරගත්ත කියලයි..බෙහෙවින් ස්තූතියි මාධ්‍යවේදීයනෙනි

  • @tharakatharanga5294
    @tharakatharanga5294 2 місяці тому +6

    සරල පැහැදිලි කිරීමට ගොඩාක් ස්තූතියි සුරංග.....❤️❤️❤️❤️