ලොහාන් හොරට පැදපු වාහනේ පැටිකිරියම අධිකරණයේදී එළියට | Neth News

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 306

  • @sameeradinesh8074
    @sameeradinesh8074 2 години тому +76

    නීතිය නිසි ලෙස ක්රියාත්මක වීම පවා පුරවැසියෙක් විදිහට හිතට සහනයක්.

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 Годину тому +61

    කල කම් පලදෙන යුගයක් බිහිවීම ගැන සතුටුයි... මාලිමාව ට ජයවේවා....

  • @amig4732
    @amig4732 Годину тому +40

    සතුටුයි පොලිසිය කටයුතු කරන ආකාරය ගැන. සහචරයන් ට ඉස්සරහින් පස්සේන් යන්න දෙන්න එපා.

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama Годину тому +70

    ගහපු කතිරේ තිතටම වැඩ ...මාතෘභූමියට ජයවේවා ❤️❤️

    • @kumariseneviratne6581
      @kumariseneviratne6581 Годину тому +4

      හරිම සතුටුයි ගහපු කතිරෙට

    • @PawanDushyantha
      @PawanDushyantha Годину тому +3

      tawa kochchara atida bn oya wage wada oka dan danne wahana president ain karapu handane tawa tawa enno balamu mokak weida kiyala

    • @PawanDushyantha
      @PawanDushyantha Годину тому +2

      habai apita hamoma allanna ba puluwan tika alluwanam hari mahinda karaya paga gahala ara enne yasata uta ambulance ekat onalu kari gotaya

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 24 хвилини тому +1

      ඇත්ත 👍

    • @chammikaabeynayaka7468
      @chammikaabeynayaka7468 9 хвилин тому

      ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @subatheja7574
    @subatheja7574 Годину тому +61

    නීතිය තිතටම ....දැන් සැපදදදදද කියල මයින්ද මාතියා අහන්න කීව ලොහාන්ගෙන්...😅😅😅😅😅

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 2 години тому +45

    ආපසු බන්ධනාගාර යට රැගෙන යම්

  • @pkegodage6739
    @pkegodage6739 Годину тому +24

    නුවර ජනතාවට ණුවන පහලවේවා.

  • @sshadowDe
    @sshadowDe 2 години тому +46

    ලේකම්ගේ මරනයත් සැකයි

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 2 години тому +126

    බල්ලා කොටු වෙලා ..මැක්කෝ ටික අතරමං වෙලා.. 😂

  • @meerasaibrahim5418
    @meerasaibrahim5418 2 години тому +37

    මටනම් හරිම සතූටක්...❤❤❤

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f Годину тому +47

    සියලු රටවසියන්ට සතුටුදායක පනිවිඩයකි.එකා හොදට හිටියෙ රෝහල් ගතකරන්න ඉඩ දුන්න එකට ජනතාවගෙ අප්‍රසාදය..බන්ධනාගාර දොස්තරලා ජරාවට හිවත්කමිවලට වැඩකරනවානමී හෙනම ගහන්න ඕනෑ

    • @shehanchathura21
      @shehanchathura21 29 хвилин тому

      Eka thamai wenne prison doctors la jarawa kala unta nathi ledath kiyala release krn try krn kalakanni😢

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg Годину тому +27

    එ කාලෙ හොදටම නටලා තියෙනවා ආය සුපිරියටම ...දැන් නටහල්ලා ඇතුලට වෙලා 😂😂😂😂 හොදින් මතක තබා ගත යුතුය දැන් එහෙම බෑ කියලා

  • @SriyaniVithanage-vc7bf
    @SriyaniVithanage-vc7bf 2 години тому +36

    එකට සැප විදලා එකට හිරගේ ලගිනවා

  • @irahada5961
    @irahada5961 2 години тому +41

    රුවන් ගුනසේකර මහත්තයා හිරකාරයන් ට කුඩ අල්ලන්න එපා කියලා පොලිසිය දැනුවත් කරන්න .

    • @nimalperera6157
      @nimalperera6157 2 години тому

      බන්ධුල ගුණවර්ධන ව්‍යායාම කරනකොට කුඩ අල්ලනව වගේ වුන්ගෙ කටුකන බල්ලො තමයි එහෙම මෝඩවැඩ කරන්නෙ..෴..

    • @dammikarandeniya2112
      @dammikarandeniya2112 2 години тому

      මූලික අයිතිවාසිකම් සුරකිනවා....😂

  • @sachithrakodithuwakku7525
    @sachithrakodithuwakku7525 Годину тому +20

    "මං ජීවතුන් අතර ඉන්නකම් අනුරකුමාරට ජනාධිපති වෙන්න ඉඩ තියෙන්නෙ නෑ..." කියලත් කිව්ව යකෝ...🤣🤣🤣🤣

    • @anuruddhikagamage3154
      @anuruddhikagamage3154 15 хвилин тому

      kalinma ganne ehema kiw unge nadu da kohedha?next one AVENGURD🤣🤣🤣🤣

  • @chandanaananda2303
    @chandanaananda2303 2 години тому +71

    මිනිහගේ පන්දම් කාරයෝ පස්සෙන් යනවා මේවා වැරදියි යන හැගීමක් ජනගත කරන්න

    • @chandrikasooriyapala1718
      @chandrikasooriyapala1718 2 години тому +3

      Aka ඇත්ත

    • @NuwanGamage-i8c
      @NuwanGamage-i8c 2 години тому

      උන්ට දැන් යන එන මන් නැති වෙලා ඉන්නෙ උන් බඩ කට පුරවගත්තෙ මුන්ගෙ අසූචි වලින්නෙ💩💩

    • @meerasaibrahim5418
      @meerasaibrahim5418 2 години тому +2

      ඔව් ඔවුන්ව ලගට ගන්න හොද නෑ...

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 54 хвилини тому

      ඔව්, ඒකත් වෙනස් කොට සැලකීමක්.

  • @sampathabekoon6810
    @sampathabekoon6810 2 години тому +26

    සුපිරි

  • @ugdperera3361
    @ugdperera3361 2 години тому +33

    හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමේ

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 години тому +33

    තල්දූවට රෙද්දෙ රෙවිල ඉන්නෙ 😂

    • @Catman346
      @Catman346 2 години тому

      මොකද ඒ රෙවිලා තියෙන්නෙ

    • @gunarathnagm5546
      @gunarathnagm5546 Годину тому

      තල්දූවේ කරන ප්‍රකාශ වලදී ගරු ලොහාන් රත්වත්තේ ඇමතිතුමා,යන විධියට ඇහෙනවා නමුත් රුවන් ගුණසේකර මහතා සැකකාර ලොහාන් රත්වතිතේ යන කියල කියන්නෙ.එහෙම තමයි වෙන්න ඕන

  • @harshakulasekara2085
    @harshakulasekara2085 Годину тому +15

    ආන්ඩුව ආවහම නිතිය කරන්න පුලුවන්

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q Годину тому +15

    මුන්ට චන්දය දුන්න අපි පවු නෙද මෙච්චර කාලයක්

  • @raviravi4011
    @raviravi4011 2 години тому +32

    කෝ මාංචු. එයාලට වෙනම නීතියක්ද.....

    • @nadeesha5790
      @nadeesha5790 Годину тому +1

      @@raviravi4011 manchu danne pol gediyak horakam karoth vitharai.. owa sulu dewal...

    • @SandraCrutchley
      @SandraCrutchley 19 хвилин тому

      ​@@nadeesha5790 lohanta manchu data thibba

  • @dhanushisilva2009
    @dhanushisilva2009 2 години тому +21

    ජොනියට කලන්තේ දාලා ඇති.

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 2 години тому +25

    තක්කඩි කම් හැමදාම බැහැ 😂😂

  • @saloonwarangana
    @saloonwarangana 45 хвилин тому +2

    සැමදා නියං එකදා වැහි වලාවේ කිවලු

  • @anomathenuwara7279
    @anomathenuwara7279 2 години тому +14

    හොරු cover කරන්න එපා .ලෝකෙටම පෙන්වන්න

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 Годину тому +8

    අපිට මොකුත් එපා හොරුන් හිර ගෙඩර යවන්න එල්ලුම් ගස් යවන්න

  • @benjaminfernando7892
    @benjaminfernando7892 Годину тому +7

    අනූර ජනපති සොයූරා ටම කියන්න ඕන ඉතුරු එළුවන්, බැටළුවන් ටික කොටූ කරගන්නා ලෙස කරුණා වෙන් ඉල්ලනවා.අදිකරනයටත් ඉතාමත් ස්තුතියි .දැං තමයි හොඳ හොඳ නැටුම්,රුගුම් බලන්න පුළුවන්.රනිල් ආවානම් මෙවා කොහේ බලන්නද.?. මෙකයි රටෙ එදා තිබූන සෙල්ලම්. පප්පා කේක්,චීස් හා කජූකකා බයිලා ගැහැව්වා.1977 පසූ රට පාලනය කර දෙෂපාලඤොයො මෙක තමයි කාලෙ.

  • @HemachandraMuthunayaka
    @HemachandraMuthunayaka Годину тому +13

    මෙ සිරිමාවෝ ගෙ නැදැයො...

  • @donint9871
    @donint9871 2 години тому +15

    බල්ලා කොටු වෙලා මැක්කෝ ටික පස්සෙන් යනවා🤣🤣

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 2 години тому +18

    ලේකමිවත්.ඕකා.මරන්න ඇති.හොරඵලිවෙන.නිසා

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t Годину тому +1

      නැත්නම් වෙඩි තියෙන් මැරෙන්න ona da

  • @sanidu_ygc
    @sanidu_ygc 2 години тому +17

    මුන් උල තියන්න ඕන

    • @elephantvoicelanka7317
      @elephantvoicelanka7317 Годину тому +1

      උල තියන්න ඕන ටික ටික බහින්න

  • @kamileenlantra243
    @kamileenlantra243 Годину тому +9

    ලොහානයට නැතිවෙන්නම වදින්නයි යන්නෙ. කවුද හිතුවෙ මේව මේ විදිහට පෙරලෙයි කියල. අම්මෝ තව ගොඩාක් දෙනෙක්ගෙ බොකු දැං රත්වෙලා... පවු බං 😂😂😂😭😭😭😭

    • @shanepereraedu
      @shanepereraedu Годину тому

      එහෙම නැති වෙන්න වදින්නෙ නෑ. ව්‍යාජ අංක තහඩු සහිත වාහන සන්තකයේ තබා ගැනීම හෝ ලියාපදිංචි නොකල වාහන පරිහරණයට දෙන්න පුලුවන් උපරිම දඩුවම මාසයයි සහ 25,000ට නොඅඩු දඩයක්. ඕක ඔහොම යද්දිම බන්දනාගාරෙ ගිහින් හිරකරුවන්ට මරණ තර්ජන එල්ල කිරීම සහ හිරිහැර කිරීම කියන එකත් ඇද්දෙ නැත්තම් මූ තව පොඩ්ඩ කාලෙකින් එලියෙ 🤙

  • @ramyaranasingha4900
    @ramyaranasingha4900 Годину тому +3

    ඒ සේරම මදිවට මිනී මැරුමට ත් වැරදිකරුවෙයි . නීතියේ දෙවඟන ගේ පිහිටයි. සුදුසු දඬුවම් ලැබේවා🙏අපේ එක කතිරෙ අගය දැනෙනවා. හිතට හරිම සතුටුයි. කස කාරයා ඇවිල්ලා ඔහොම නං බෙර කාරයො නැට්ටුවො ටික 14 වෙනිද ට පස්සෙ ආවහම චෝයි… හොරුන්ට සැප ගන්න පුලුවන් වැලිකඩ ගිහින්… මාරම සතුටුයි. අපේරට විනාශ කරපු කාලකණ්නි නඩේ ට වෙන්න යන දේ ගැන හිතනකොටත්… මාලිමාවට ජය වේවා👍👍👍👍

  • @TeaYogi-007
    @TeaYogi-007 Годину тому +7

    ජනතාව නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ සාධාරණව නීතිය ක්‍රියාත්මක වනතුරු… ජනතා වාදී රජයක් යටතේ…
    14 දින පාර්ලිමේන්තුවේ බලය ලබා දෙමු ජනාධිපතිතුමාට ජයවේවා!!!

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 Годину тому +4

    ස්වභාව ධර්මය dan නඩු අහන්න ඉදිරියට ඇවිත් 👍

  • @Nashath12Mohmmed
    @Nashath12Mohmmed Годину тому +3

    සුජීවයා හැංගිලා කියලා ආරංචිය්😂😂

  • @HashanKarunarathna-kz2xz
    @HashanKarunarathna-kz2xz Годину тому +5

    මම ජිවත් වෙලා ඉන්න කම් අනුරට ජනාධිපති වෙන්න දෙන්නේ නෑ....??? කව්රු හරි එහෙම කිව්වා වගේ මතකයයි බන් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @kumaragepri3483
    @kumaragepri3483 46 хвилин тому +1

    මාලිමා🧭❌රජයට බොහොම ස්තූතියි..! වෙන එකෙක් පත් උනානම් මේවා එලියට එයිද..? එනිසා අතිගරු සහෝදර "අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට යෝධ ශක්තිය අපි එකතු කිරමු.. ඒසඳහා අප ඔබගේ වටිනා චන්දය(❌) මාලිමාවට🧭❌ලබාදෙමු..!! රට වැසියණි ඔබ සියළු දෙනාට ස්තූතියි..!!

  • @KalyAna-d3b
    @KalyAna-d3b 45 хвилин тому +1

    කල්අපරාධවලටනීසීධඩුවමලැබේවා

  • @MadukaJayalath
    @MadukaJayalath Годину тому +3

    තල්දූව ලොක්කට මේක පෙන්නන්න පොලීසිය කොහොමද ප්‍රකාශයක් දෙන්න ඕනි කියලා ඉගෙන ගන්න.

  • @samithumethnula998
    @samithumethnula998 41 хвилина тому +1

    අනුර සහෝදරයා ජනාධිපති කරන්න ගහපු කතිරයක් කල දෙයක් ❤ජය වේවා ජනාධිපතිතුමා ❤️❤️❤️❤️❤️

  • @Indikasamantha_12
    @Indikasamantha_12 49 хвилин тому +1

    නීතිය තිතටම වැඩ.හැබැයි පලිගැනිමක් නොව වැරදියට
    තේරැමි ගන්න එපා

  • @bhaichan5520
    @bhaichan5520 17 хвилин тому +1

    හොද වැඩේ. අපි අව්රුදු 23 ක්‌ තිස්සේ මැදපෙරදිග වහල් සේවය කරන්නේ. අපට කිසිම දෙයක් ගේන්ඩ බෑ. කස්ටම් ගහනවා. මෙඋන්ට කොහොමද මේවා ගෙනාවේ. මුන් අපේ බදු මුදල් වලින් නිලියෝ ගායිකාවෝ උන්ට සුර සැප දීල. අපි තාමත් අපා දුක් විදිනවා මැදපෙරදිග. ඕක තමයි අනුර එනවට ඔක්කොම බය උනේ උනේ.❤❤❤❤

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 45 хвилин тому +1

    මාලිමාවට ජයවේවා ❤️❤️

  • @rohanaglife7747
    @rohanaglife7747 49 хвилин тому +1

    ලෝහාන්ගේ බලපෑම් නිසා ලේකම් මැරුන වෙන්න බැරිද.මේ සියලු වැරදි ඔප්පු වෙන බව දන්න නිසා ලේකම්ට මේවගේ වගකීම් ගන්න කියල බලකරන්න ඇති.

  • @senavirathnnierathna3093
    @senavirathnnierathna3093 Годину тому +3

    මුන්ට දෙන්න ඕනා රජ කාලේ දඩුවම්.....මාලිමාවට ජයම වේවා 🌹🌹🌹

  • @nisalfernando2687
    @nisalfernando2687 Годину тому +1

    මියගිය ලේකම්වරයා ඇත්තටම සියදිවි නසාගත්තාද කියලා ලොකු සැකයක් මතුවෙනවා මටනම් ?

  • @VLalitha-f9k
    @VLalitha-f9k Годину тому +2

    ඒ ලේකම් මරලා වරද ඒ මිනිහට පවරන්න සැලසුම් කරන්න ඇති

  • @SumedaSampath-n7f
    @SumedaSampath-n7f 46 хвилин тому +1

    එළ,එළ ඔහොම යං..🙋

  • @anushakanchana6999
    @anushakanchana6999 54 хвилини тому +2

    බුදුසරණයි 🙏හැමෝටම ❤️මුන් අපේ කතිරේ න් ගිහින් මගඩි වැඩ කරලා. මුන් වගේ හොරුන්ට අපි සර් කියන්න ඕනේ. එක තමයි අනුර ජනාධිපති වෙනවා ට. බයේ කැහැ ගැහැවු වේ. ජයවේවා මාලිමාව වට❤️ජයවේවා ශ්‍රීලංකා මව් බිමට ❤️බුදුසරණයි 🙏හැමෝටම ❤️හොද රටක් අපිට ලැබෙයි චීන්නු න්ගේ න් වගේම ලංකාවේ හොරු ගෙන් අපේ මව් බිම සුද්ද කරන්න.

  • @nimalperera6157
    @nimalperera6157 2 години тому +10

    ඇ ලෝහනිගේ wife ට මාන්චු නොදා ගෙනියන්නෙ???

  • @UpulJayasanka-q9v
    @UpulJayasanka-q9v 50 хвилин тому +1

    නීතිය අකුරට...මාලිමාව.❤️❤️

  • @roshanneelarathna
    @roshanneelarathna 59 хвилин тому +2

    ජීවත් වෙලා ඉන්නකල් අනුරට ජනාදිපති වෙන්න දෙන් නෑ කියපු එකා නේද මේ. ඉදිරියට පෙරහැරක් බලාපොරොත්තු විය හැක.

  • @lasanthabandara7455
    @lasanthabandara7455 Годину тому +1

    ඔන් ජනතාවගෙ සල්ලි වලට වෙවිව දෙ.උන් ආතල් ගත්තා අපි කන්ටත් නැතුව අමාරැවෙ වැටුනා

  • @maxwellfelix6349
    @maxwellfelix6349 Годину тому +3

    නාකිමයිනාගේ විශ්ව විද්‍යාලයෙන් උපාධි ලබපු එවුන් .. පොඩි එකා නම් අපි තමයි හොඳටම කලේ කිය කියා අගුපිල්වල කාලය නාස්ති කරනවා දැක්කා ..මාලිමාවට ජයවේවා ...

  • @shanthade
    @shanthade Годину тому +3

    පුලුවන් තරම් හංගගෙන ප්‍රවේස්සම් කරගෙන බස් එකට දාගෙන ගෙනියන්න . "වටින සම්පත්"

  • @kmarim5737
    @kmarim5737 28 хвилин тому +1

    අදිකරනයට තෙවි පිහිටයි

  • @MudithaRanasinghe-n7c
    @MudithaRanasinghe-n7c 51 хвилина тому +1

    Hats of to hard working police officers 🎉

  • @tanujaranasinghe4436
    @tanujaranasinghe4436 Годину тому +3

    බලන්න බලන්න ආසය් අෆ්ෆා😅😅😅😅

  • @venurasamarakkody3715
    @venurasamarakkody3715 Годину тому +6

    බන්ධනාගාරෙදි මිනිහගෙ බෑක් එකට මොනා වෙයිද🤔🤔

    • @elephantvoicelanka7317
      @elephantvoicelanka7317 Годину тому +1

      බැක් එක එක්ස්පෑන්ඩ් කරානම් තමයි වටින්නෙ😁

  • @nuwanchamara1809
    @nuwanchamara1809 2 години тому +9

    ලංකාවෙ පොලීසියද මේ

  • @SenagamageSenagamage
    @SenagamageSenagamage Годину тому +3

    ඕකුන් සේරම එක බස්එකේ දාන් යන්න සාමාන්‍ය මිනිසුන්ට දසවද මුන්ට සුරසැප බන්ධනාගාරයේ සාමාන්‍ය ජනතාව අතරට දාන්න මිනිස්සුන් හොදට සලකයි සක්කිලියන්ට

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan2614 Годину тому +2

    නීතිය අකුරටම ක්‍රියාත්මක කල යුතුයි.❤❤❤❤❤

  • @pathminiweerakkody
    @pathminiweerakkody Годину тому +2

    ජයවේවා හොරු බංග වේවා

  • @isuruudesh7637
    @isuruudesh7637 57 хвилин тому +2

    Mali mawata jaya wewa❤

  • @illankoon2754
    @illankoon2754 2 години тому +7

    වරද්දාගත් කට

  • @nissankakarunarathna5179
    @nissankakarunarathna5179 58 хвилин тому +2

    තල්දුවට වඩා රුවන් ගුණසේකර ගොඩක් හොඳයි.

  • @BeekeepingSL
    @BeekeepingSL 4 хвилини тому +1

    ඇයි මේ මෙතන මාධ්‍යප්‍රකාශන දෙන්නෙ පොලිසිය නේද මේ විස්තර ජනමාධ්‍යයට කියන්න ඕන ද

  • @lakshmanwickramaarachchi6455
    @lakshmanwickramaarachchi6455 Годину тому +1

    අනේ අහිංසක .ජෝඩුව . සිල්. ගන්න ariya num .හොඳයි .

  • @MadukaJayalath
    @MadukaJayalath Годину тому +1

    දෙන්නම යන්නේ නිකං ගෙදර යනවා වගේ සැහැල්ලුවෙන්

  • @ModerShoePalace
    @ModerShoePalace 2 години тому +6

    Great news

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t Годину тому +1

    නාමල් awe නැද්ද
    පලිගැනීම් කරනවා කියන්න 😂

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 Годину тому +3

    love ❤️ you sri lanka. obata sadaranaya sidu wenuwen sitinawa

  • @lasanthabandara7455
    @lasanthabandara7455 Годину тому +2

    වහාම උපරිම දඩුවමිදිය යුතුයි

  • @niyassamad8755
    @niyassamad8755 53 хвилини тому +2

    ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤❤

  • @damecafiris5703
    @damecafiris5703 29 хвилин тому

    නියමයි මාලිමාවට දුන්න කතිරය පොලිස් පති තුමා ඔබ තුමාට ඉස්තුතියි හොරැ අල්ලන්න රට කාපු එවුන් හිරෙම ඉන්න ඔනැ අපේ ම දුක දන්නා ජනාධිපති තුමාට පින් ජයම වෙවා මාලිමාවට

  • @varunpepsi720
    @varunpepsi720 31 хвилина тому

    මේ කතා කරන විදිහ පොලිස් මාද්‍ය ප්‍රකාශක තල්දූවට හොද ආදර්ශයක් ..

  • @MiltonSenadeera-gs8xh
    @MiltonSenadeera-gs8xh 42 хвилини тому

    කාලයේ වැලි තලාවෙන් වැසි යාමට තිබු වංචාවක් සුල මුල එලි කල සියලුම දේනාට ජාතියේ පුනාමය හිමිවනු ඇත. මාලිමාවට ජයවෙවා.

  • @thidasattanayake5838
    @thidasattanayake5838 Годину тому +1

    Very good ❤❤❤

  • @tyronnesilva5734
    @tyronnesilva5734 Годину тому

    මොහු දක්ශ නිලදාරියෙක්

  • @smile-iz9qi
    @smile-iz9qi Годину тому +1

    Niyamay

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty Годину тому

    හොරට වාහන කීයක් නම් පදිනවාද..? එකක් පොලීසියේ අනෙක බන්ධනාගාරයේ

  • @rohanaperera
    @rohanaperera 20 хвилин тому

    නුවර ජනතාවට දැන් වත් තේරුම් යන්න ඕන ,,මුන්ව නේද පාර්ලිමේන්තු වට යැව්වෙ කියලා

  • @CampingMate360
    @CampingMate360 11 хвилин тому

    පොලීසියත් එලටම වැඩ නේද.. සතුටුයි..❤️

  • @gmeye6503
    @gmeye6503 38 хвилин тому

    අද නාමල් රාජපක්ෂ ඇවිත් නැද්ද😅සුළු වැරැද්දකට අත්අඩංගුවට ගත්ත තම අතිජාත හිතවතා බලන්න😅

  • @r.sumedha8198
    @r.sumedha8198 44 хвилини тому

    Thank you new presidents
    ❤❤❤❤❤❤❤

  • @ranjanherath5251
    @ranjanherath5251 37 хвилин тому

    රනිල් ලොක්කාගේ පළපුරුදු කට්ටිය!

  • @m.mdayanandalaksala2720
    @m.mdayanandalaksala2720 14 хвилин тому

    නීතිය.සැමට.පෝදුයි

  • @jagathprasanna3760
    @jagathprasanna3760 6 хвилин тому

    නීතිය තදටම ක්‍රියාත්මක කල යුතුයි. අපතයට

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 56 хвилин тому

    උන් දෙන්නා මාස්ක් දාගෙන ඉන්නෙ සාමාන්‍ය ජනතාවගේ හුස්මවත් වැදෙනවාට අප්පිරියාවෙ. මුන් කොහොම ඉන්න ඇතිද ජනතාවගේ දේපල මේ විදිහට පාවිච්චි කරමින්.

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 Годину тому +1

    අමුරුද්දරත්වත්තේගේ ගෙදර සල්ලි සේප්පු වගයක් සම්බදව ඒ කාලේ පුවත් පත් වල තිබුනා
    තාත්තාගේ අඩි පාරේ ගිය පුතෙක්

  • @Dilithmadagedara
    @Dilithmadagedara Годину тому

    තට්ට අයියලා කවුද ?

  • @tyronnesilva5734
    @tyronnesilva5734 Годину тому

    ඔය ජෙලර්ලා සමහර පොලිසියේ අය ලොහාන්ට බයයි. නීතිය හරියට ඉටුකරන්න බැරි නිලදාරින් ඉවත් කර යුතුයි. නැත්නම් මේරට ගොඩගන්න බෑ. හොද නිලදාරින් ට හොදට සැලකිය යුතයි.

  • @GangaGamage
    @GangaGamage Годину тому +1

    👍👍👍👍👍

  • @duthikanavarathne5418
    @duthikanavarathne5418 Годину тому

    රශි පබා ඔබට ඔය පටිසන් දුන්නෙ මගෙ රුපියල් ලක්ශ 20 ක මුදල නොදි බොරු කලාට .....තව ලබයි .....

  • @JanahandaFoundation
    @JanahandaFoundation Годину тому

    වෙනස් විය යුතු දේ වෙනස් කල යුතුයි....
    තවම රනිල්/රාජපක්ෂ/නඩය රැකියා දීපු නිලධාරීන් රාජ්‍ය ආයතනවල ඉන්නේ, ඔහුන්ගෙන් සාධාරණ යුක්තිය බලාපොරොත්තු විය නොහැකිය. ජනාධිපතිතුමා
    මාලිමාවට සම්බන්ධ තමන්ට හිතවත් සාධාරණ මනුෂ්‍ය කමින් ඉතා ඉහල නිලධාරීන් රජයේ ඉහල නිල තල වලට පත් කල යුතුයි.
    එක උදාහරණයක් :
    දුමින්ද සිල්වා(දරුනු මිනීමරුවෙක් කුඩු වියාපාරිකයෙක් ස්ත්‍රී දූෂකයෙක් දරුණු ගනයේ පාතාලය මෙහයවපු පාතාල නායකයෙක්)
    තවම බන්ධනාගාර රෝහලේ දැන් අවුරුදු කීයක සිට ඉන්නවාද?
    අනිකුත් සිරකරුවන්ට නැති වරප්‍රසාද .
    හේතුව ඉහල බන්ධනාගාර නිලධාරීන්ට සල්ලි ගෙවන නිසා. බහුතරයක් රජ්‍ය
    නිලධාරීන් දූෂිත නිසා දේශපාලන හිතවත් කමට/ මුදලට තම රාජකාරිය පාවා දෙනවා මේ ගැන අවධානය යොමුකර නීතිය ස්ථාපිත කිරීමට බලකරන්න..
    දෙවන උදාහරණය:
    ලොහාන් රත්වත්තේ යනු පාතාලයෙක් නොවුනට පාතාලයේ උන්ට වඩා දරුණු අපරාධ කරුවෙකි.
    උඩතලවින්න මිනිස් සංහාරය, දස දෙනෙකුට අධික මිනිස්සුන්ව මරා දැමීම/ වරින් වර මිනීමැරීම හෝ අනුබල දීම/ මිනිස්සුන්ව ඛියට පත්කර චන්ඩිකම මුදා හැරීම/ ගණිකාවන් හෝ ඒ සමාන ඇසුර/ ජනාධිපතිවරයාට තර්ජනය කිරීම/
    තම පුද්ගලික ලේකම් මරණය අභිරහසක් ලෙස සැලකිය හැකිය/ මෙවන් අපරාධ කාරයන්ට නීතිය ක්‍රියාත්මක උනත් අනිකුත් සිරකරුවන් නොමැති සැලකිල්ලට ලැබීම යනු නීතිය හරියට ක්‍රියාත්මක නොවන බවට සාක්‍ෂිය කි. මේවා වෙනස් කර සැමට සමාන නීතියක් ඇතිකිරීම මේ රජයේ වගකීමකි.
    මේ වගේ විශාල සිදුවීම් ප්‍රමාණයක් වෙනස් කල යුතුව ඇත.
    මෙවැනි දේශපාලකයන් නිසා නීතිය ක්‍රියාත්මක වන්නේ නැත.
    තව ගොඩාක් දේවල් ඇත.
    ඔබගේ තීරණය ජාතියේ උන්නතිය සඳහා යොදවන්න ඉදිරි පරම්පරාවට වෙනූවෙන් 🙏

  • @ChathurikaDilrangi
    @ChathurikaDilrangi 28 хвилин тому

    දැන් සැප ඇති හොදටම..😅😅

  • @WasanthaSoorasinghe
    @WasanthaSoorasinghe 2 години тому +5

    Lohan dannawada den anura janadipathi

  • @mptmaduranga6338
    @mptmaduranga6338 53 хвилини тому

    හිනා වෙන්න වෙන්න එපා විපතක්නෙ වෙලා තියෙන්නෙ 😂😂😂😂😂