කියපන්කෝ බලං ඉන්නේ මාව කන්න හදන්නේ - රංජාගේ තවත් හෙලිදරව්වක්

Поділитися
Вставка
  • Опубліковано 22 лис 2024

КОМЕНТАРІ • 739

  • @Dil-k7w
    @Dil-k7w 2 місяці тому +286

    අදටත් මේ රංජන්ගෙ කතා බලන මං වගේ තව අය ඉන්නවද. ඇත්තටම මෙයා ගැලපෙන්නේ unp නෙවෙයි

  • @saumyakavindu7590
    @saumyakavindu7590 3 роки тому +320

    ආදරෙයි රන්ජො...ඔබ නැති අඩුව අපිට දැනෙනව හොදට......
    බුදු සරණයි 🌸❤️

  • @erandaprasad1234
    @erandaprasad1234 3 роки тому +121

    කටවහගෙන උබත් හොරකම් කලානම් උබ අද එලියෙ..අවාසනාවට ඔබට එහෙම කරන්න බැරි උනා හැමදාම ජනතාව පැත්තේ ඉදියෙ..ජනතාව හැමදාම උබත් එක්ක

  • @janithmadumadwa8476
    @janithmadumadwa8476 4 роки тому +302

    අඩෝජොනිය කටවහගන් පාරාලීමේන්තුවෙ ගාන්ටාරේ අහන්ඉන්නආසයි රංජන්මැතිදුනි ජයවේවා ජයවේවාඔබේඅමිමට සියලුදෙවිපිහිටයිමහත්තයෝ මේවගේ රත්තරන් වටින කටක් එඩිතරගතීයක් ලබාදුන්මවිනි ස්තුතියි

    • @kumariherath3524
      @kumariherath3524 3 роки тому

      Joniyath hoda wada ay karanne ranjan obata hayaweeva

  • @chamikadenuwan2841
    @chamikadenuwan2841 4 роки тому +519

    බය නැතුව ඇත්ත කතා කරන එකම මන්ත්‍රී පාර්ලිමේන්තුවේ ඉන්න 👍

    • @niranathunga4484
      @niranathunga4484 4 роки тому +6

      Bayakama neme modakama.

    • @manojjeewantha9735
      @manojjeewantha9735 4 роки тому +5

      Aniwa bro

    • @manikandankumaran1012
      @manikandankumaran1012 4 роки тому +13

      @@niranathunga4484 umbalata etha kiyana manthriwaru modayone me rata niyamai haa

    • @niranathunga4484
      @niranathunga4484 4 роки тому +1

      @@manikandankumaran1012 profile name eken terenawa salliwalata kahina baiyek kiyala. Hariyata igena gattanam ohoma wenne nhane. Pare ainne reddak dagena higakanna.

    • @manikandankumaran1012
      @manikandankumaran1012 4 роки тому +4

      @@niranathunga4484 mokaddha baiyo oya igenagethe

  • @sugathperera6198
    @sugathperera6198 4 роки тому +636

    රන්ජා උඹ නම් නරි රැලක් මැද නියම සිංහයෙක් 👌

  • @powerbeatproducts6936
    @powerbeatproducts6936 4 роки тому +529

    නරි ගොඩක් එක්ක ඉන්න සිංහයෙක් RANJAA..RECPECT

    • @nsforever913
      @nsforever913 3 роки тому +4

      Real hero

    • @backsidenotok
      @backsidenotok 3 роки тому

      පක තමයි. දැන් හිරේ පුක් ගහනව ඇති ගූ පකය. 🤪🤪🤪🤪🤪

    • @funworld2002
      @funworld2002 3 роки тому +1

      අනෙ පක 😂

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 роки тому

      @@funworld2002 pakada hutto kiyanne?

    • @NishanTharindu-ec2mb
      @NishanTharindu-ec2mb 5 місяців тому

      Go nishanthaiya satalat

  • @ralla7282
    @ralla7282 3 роки тому +134

    රන්ජන් ඇත්ත කතාකරනකොට වැරදි කරපු එව්වොන්ට රිදෙනව වගේ 😁😁😁😁

  • @ranmuthugedulanjali7596
    @ranmuthugedulanjali7596 3 роки тому +45

    69 ලක්ෂය දැන් හොයා ගන්නත් නැ🤭රන්ජා හැමදාම යුක්තිය කතා කලා.අපි වෙනුවෙන් කතා කරපු ඒ රන්ජාට වුන දේ ගැන ගොඩක් දුකයි.නියම සිංහයෙක්.නරි රැල දන්නෙ හු කියන්න තමාහ්❤️❵⚘ཻ͜͡❁ཻ͜͡☞

  • @සමන්-න5ඝ
    @සමන්-න5ඝ 3 роки тому +39

    ඇත්ත ඇති සැටියෙන් දකින්න කොන්දක් තිබුන පාර්ලිමේන්තුවේ හිටපු සැබෑ පිරිමියා.💪💪💪

  • @michico76
    @michico76 3 роки тому +157

    ඇත්ත කතා කරන එකම පෞරුෂය. ජයවේවා රංජන් අයියා 😊❤✌️

  • @රේණුකකරුණාරත්න

    හැමදාම ඇත්ත කතාකරපු පාර්ලිමේන්තුවෙ සිංහයා

  • @sujeewanishanthimiranda8785
    @sujeewanishanthimiranda8785 4 роки тому +218

    පට්ට ranjan අයියා atha අරින්න epa.

    • @niranathunga4484
      @niranathunga4484 4 роки тому +5

      Atta kesewetat ranja back side arinda puluwan parissamen.

    • @chamodsheshan225
      @chamodsheshan225 4 роки тому +7

      සුජීව නිලන්ති රන්ජන් අයියට අරින්න එපා කිව්වට රන්ජන් කරන්නෙම අරින එක තමයි.හිරුනිකාටත් ඇරිය,ජානකී පෙරේරාටත් ඇරිය,පියුමි හංසමාලිටත් ඇරපු එකේ ඔයා අරින්න එපා කිව්වට රන්ජන් අයිය අරිනවා බං

    • @sotirisavram5460
      @sotirisavram5460 3 роки тому +1

      Ranjan aye ounta kattadenna one ballo pakyooo

    • @niranathunga4484
      @niranathunga4484 3 роки тому +1

      @@sotirisavram5460 ekaiya oyatath wade dila wage.

    • @VN-dt9zo
      @VN-dt9zo 3 роки тому +2

      @@niranathunga4484 dan sapada? 😂

  • @dineshasela3359
    @dineshasela3359 4 роки тому +80

    දැන් මේකෙ පොහොට්ටු කාරයො වහල්ලු කවුරුත් නෑ..ඉස්සර රංජන්ට ගොංජ කිව්ව අය කවුරුත් නෑ..ඒ කාලෙ රෙස්පෙක්ට සර් කියපු අය කෝ දැන්

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 роки тому

      😃😀😂😆💙❣💘💌💕💞💜❣💘

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 роки тому

      😁😄😃😀😁😄😃😀👌👌👌💗✋✋😃🤚🙏🏻🙏🏻🙏🏻🙏🏻😀🙏🏻🙏🏻

  • @kandylankaa7714
    @kandylankaa7714 4 роки тому +192

    නරි රැලක් මැද නියම සිංහයෙක්

  • @Ozi_shey
    @Ozi_shey 3 роки тому +51

    අවංක මනුස්සයෙක් කියන ඇත්ත කතාවක්...💪

  • @hitihamywimala9691
    @hitihamywimala9691 3 роки тому +34

    රන්ජන් මහත්තයෝ ඔයාට කවුරුත් නැහැ කියන්න එපා ලංකාවේ බාගෙකට වැඩිය ඔයාට ඉන්නවා .ආදරේ කරන මිනිස්සු බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න

  • @ddesilva3135
    @ddesilva3135 3 роки тому +73

    බලන් යනකොට රන්ජා විතරයි පාර්ලිමේන්තුවේ කෙලින් ඇත්ත කතා කරන්නේ.අනිත් එවුන් හොර තක්කඩි කාලකණ්ණි, බාර් ජොන්සන් කාලකණ්ණියා ඇතුලු.

    • @hera86468
      @hera86468 Місяць тому +2

      ඇයි JVP සහෝදරවරුන්ගෙ කතා ඔයා අහලම නැද්ද? අහලා බලන්න ආස හිතෙයි.

  • @loliloli1272
    @loliloli1272 4 роки тому +94

    ඇත්ත.කතාව.හැම.දේම.ඵලියි.කරන්න.මුන්ගේ.රේදියි.ගලවන්න.ඕනියි.ජයවේවා

  • @indianoffic618
    @indianoffic618 4 роки тому +72

    නීයම සීන්හයා ඔබයී ඔබ පාර්ලිමේන්තුවේ හීටීයයුතුයි ඇත්ත කතා කරනවා දලදා සමීදු පීහීටයි

  • @sududhoni8763
    @sududhoni8763 4 роки тому +89

    රංජන් රාමනායක මමකැමතිම නලුවා කැමතිම💜️ මන්ත්‍රී මොකද ඇත්ත කතා කරන නිසා පුද්ගලික දේ අපට අදාල නැ නිරෝෂන් පේමරතන මහත්මාද ඇත්ත ඇත්ත ඇති සැටියෙන් කියන නිසා මෙි පාර කපලා දැමිමා

  • @sududoni3313
    @sududoni3313 3 роки тому +37

    ❤❤❤❤❤❤ ආසම චරිතයක්, රෙස්පෙක්ට් ඔබ තුමාට 🌹🌹🌹

  • @amaraperera5245
    @amaraperera5245 4 роки тому +42

    නියමයි රන්ජන් .ජය වෙවා..

  • @slbeats_PG
    @slbeats_PG 3 роки тому +19

    ඇත්තටම කියනවනම් මම ගෝටාබය ජනාදිපති තුමා බලයට පත් කරන්න සහයෝගය දුන් කෙනෙක්.. දැං නම් පොඩි පසුතැවිමක් තියෙනවා.. ඒකෙන් කියන්නේ නෑ යූ එන් පී එක හරි කියලා.ඒත් රංජන් රාමනාය මන්තීතුමා ගැන නම් පට්ට ආඩම්බරයී.. ඔබතුමාට දීර්ගායූ... රටට අවක්ශම ඔලුවක්.❤️❤️❤️❤️

    • @list2543
      @list2543 3 роки тому

      Eka thama ban ranjan baya ne hadapata thiynwa kiyala kiynne hamatissema ewa thiyana hindane.anith ewnge sadde ne ethakota. Onema ekekta terenwa ranjan aththa kiynne kiyla.

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 3 роки тому

      Gotata chande dela san sapawath jevithayak gewanawa athi neda
      .

  • @KapilaNuwan-w3l
    @KapilaNuwan-w3l Місяць тому +4

    ආදරේ රංජෝ උඹ දිගටම පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි එකෙක්💪💪💪

  • @SubashPanduwawala-bu3cp
    @SubashPanduwawala-bu3cp 2 місяці тому +10

    ඉතිහාසගත කථාවක්...
    ඔබතුමාට සාධාරණයක් ඉටු වීම අනිවාර්යයි. ජයවේවා

  • @athulaperera3025
    @athulaperera3025 4 роки тому +43

    ජය ජය ජය රංජන් නියමයි

  • @jayanthahemadasa7000
    @jayanthahemadasa7000 3 роки тому +37

    මේ රටේ මිනිස්සු අද කියනදේ හෙට නෑ කියනවා රන්ජන් තමයි හරි

  • @kashbandaranayake8930
    @kashbandaranayake8930 2 роки тому +2

    හොදටම කරනව. වයසක සෙට් එක සෙට් වෙලා ඉන්නේ.කන් ඇහෙන්නෙත් ඇස් පෙන්නේත් අඩුවෙන්නේ . 2022 ඉන්නේ කියලාවත් දන්නේවත් නැතුව ඇති .රට දියුණු කරන්න අලුත් දෙයක් හොයාගන්න google කරන්නවත් දන්නේ නැති මුන් ඉගෙන ගන්නත් මොන්ටිසෝරි යන්නත් වයසමදිනේ තාම.රට කරන්න සුපිරිම බඩු මුන් තාම .රන්ජා අඩුම තරමේ ලස්සනට හරි ඉන්නවා .අනිත් උන් තාම ගල්යුගයේ හොටුපෙරගෙන තැනකට ගිහින් කතකරගන්න english කතකරගන්නවත් බැරි නම් ලස්සනටයත් ඉන්න එපැයි .එහෙමත් නේ.respect එක සුපිරියටම .හොඳට දිගටම කරගෙන යන්න .

  • @funbox...894
    @funbox...894 2 місяці тому +29

    අපේ මාලිමාවට ඔයත් ඕනේ රන්ජෝ

  • @nimalsantha5060
    @nimalsantha5060 4 роки тому +42

    නියමයි රන්ජන් සර් 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @penamanaya-5575
    @penamanaya-5575 2 місяці тому +14

    ශානි සර් එකක අපි වැඩ කරේ,නියම ඩීසන් පොලිස් නිලධාරීයෙක්

  • @chamindusasmika8753
    @chamindusasmika8753 3 роки тому +50

    RANJAN වගේ 10ක් හිටියත් ඇති මේ රට හදන්න

  • @eshanjayasanka9377
    @eshanjayasanka9377 3 роки тому +16

    නියමයි. අපි සැමදා ඔබ සමගයි. ❤❤❤❤❤රන්ජන් ආදරේ යි ❤❤❤ඉක්මනට එන්න.

  • @RAVANA724
    @RAVANA724 8 місяців тому +6

    අපේ සිංහයා ❤❤ ඔබේ අඩුව නම් ලෝකුවටම දැනෙනවා ලොක්කා

  • @slpubudu8263
    @slpubudu8263 3 роки тому +19

    නියමයි නියමයි බ්‍රො දිගටම මෙවගෙ විඩියො කරන්න ජය වේවා 💪💪👍
    පුලුවන් වෙලවක එන්න ජය වේවා

  • @ishansamadiwasanthaniluka2872
    @ishansamadiwasanthaniluka2872 4 роки тому +49

    පාර්ලිමේන්තුවෙ ඉන්න දෙසියගානෙන් තුනයි ඇත්තකතාකරන්න ඉන්නේ .mr:සරත් ෆොන්සෙකා,බුද්දික පතිරන,රන්ජන් රාමනායක තුන්දෙනා විතරයි.මේ පක්ෂ පාට බේදයකින් තොරව ලියන්නෙ.මම කෝමත් චන්දය දෙන්නෑ කාටවත්ම.

  • @HasiHasii-d1x
    @HasiHasii-d1x 3 місяці тому +11

    නරි රැලක් මැද සිංහයා...අදටත් මං කැමතිම දේශපාලකයා ❤

  • @calmdown8440
    @calmdown8440 3 роки тому +29

    ඇත්ත කතා කෙරුවත් හිරේ(රන්ජා) ....පුදුම නීතියක්😢😢

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 4 роки тому +41

    මට හිනා යන්නෙ දෙපෙත්තෙ ඉන්න දෙන්නා බලන් ඉන්නා හැටි දැකලා.කියපන්කො මාවම කන්න බලන් ඉන්ණෙ.රන්ජන් එනපර හඩපට අරන් එන්න.ඔකුන්ව කුජිත කරලා දාන්න .

  • @thilakakumara626
    @thilakakumara626 2 місяці тому +3

    දේශපාලන නිසා නොවේ මම ගොඩක් ආදරේ
    කරන කෙනෙක් රන්ජන් මල්ලි ❤️
    ඇත්ත කතා කරන්න නිසා 😍
    බය නැ රන්ජන් මල්ලි අන්තිමට කතා කරන ටික බලපු වාර මතක නෑ ඔක්කොටම හිනා 😁😁😁

  • @game2you421
    @game2you421 3 роки тому +41

    අඩෝ නියම මිනිහෙක් ආ.. ඉස්සර දැනුනේ නෑ දැන් දැනෙනවා බං මිනිහා. කිවුවෙ ඇත්ත කියලා පට්ට චාරිතයක්.

  • @කරටකරkaratakara
    @කරටකරkaratakara 3 роки тому +5

    ඉදිරියටම යන්න රංජන් අයියේ, මේ දේසපාලනේ ඉන්න සක්කිලි ටික එළිකරන්න...

  • @හිතහොදකොල්ලා-ඥ9ඤ

    මේ කියන ඇත්ත දිරවගන්න බැරිව තමයි මේ මනුස්සය නිකරුනේ හිරේට දැම්මෙ.

  • @munithakumari3760
    @munithakumari3760 4 роки тому +17

    නියමයි රංජන්

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 4 роки тому +40

    Ranjanta jayavava

  • @geethmasenuri6077
    @geethmasenuri6077 4 роки тому +79

    රටෙි ඉන්න මිනිස්සු දැනගන්න ඔින ,වෙස්මුහුණු දාගෙන ඉන්න පාර්ශව ගැන...

  • @මනෝජ්සංකල්ප
    @මනෝජ්සංකල්ප 3 місяці тому +14

    අත ලග තියාගෙන මනූෂ කියන එකාට ඇරපු ඇරිල්ල.ඌට කෙළ නෑ කටේ😂

  • @anulasiyambala7260
    @anulasiyambala7260 10 місяців тому

    ඔබතුමාට ජයවේවා හැමදාමත් අපි ඔබතුමා සමග ඉන්නවා ඔබතුමා පර්මේන්තු ඉන්න සිංහයෙක්

  • @wasantikumari8885
    @wasantikumari8885 2 роки тому +7

    මේ වගේ රත්තරන් මනුස්සයෙක් හිරේ දාලා.මුං මොනවද බලාපොරොත්තු වෙන්නේ මුන්ට හෙන ගහනවා

  • @dammikanishantha9992
    @dammikanishantha9992 4 роки тому +82

    රන්ජන් වෙනුවෙන් හිරේ යන්න මටත් බැරිද.

    • @niranathunga4484
      @niranathunga4484 4 роки тому +2

      Puluwan piumige back side ekata tattuwak dammanam ranja issaraha.

    • @lassanasindu4162
      @lassanasindu4162 3 роки тому +2

      puluwn ub plyn 😂😂😂😂

    • @mahmoudosaamaa7957
      @mahmoudosaamaa7957 3 роки тому +1

      Puluwan athha katha karoth

    • @janithlkn8498
      @janithlkn8498 3 роки тому +1

      Dammika nishanta Puke mailda Oyage 😂

    • @Shashika613
      @Shashika613 4 місяці тому

      ​@@niranathunga4484ඇත්ත 😂😂😂

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 4 роки тому +12

    ඔබ නියමයි රන්ජන්....

  • @nuwanfernando3727
    @nuwanfernando3727 3 роки тому +47

    රංජන් අය්යා කතා කරද්දී ,අනිත් උන් භූමිතෙල් ගහපු ගැරඬි වගේ ,,🤣🤣🤣🤣

  • @samindakirinda6247
    @samindakirinda6247 4 роки тому +50

    Ela ela ranja 👏👏👏👏

  • @kkww3805
    @kkww3805 3 роки тому +11

    නියම පාලකයා රංජන් රාමනායක ඔබ තුමාට ජයග

  • @angelodesilva9303
    @angelodesilva9303 2 роки тому +4

    දෙයියනේ මෙහෙම මනුස්සයෙක්නෙ මේ හිරේ ඉන්නෙ. දෙයියොම බලාගන්න ඕනෙ

  • @mangalikakumare4785
    @mangalikakumare4785 3 роки тому +6

    ඇත්ත තිත්තයි නියමයි රංජන් අයියා හදවතින්ම ආදරෙයි 😍😍😍😍🙏🙏🙏🙏

  • @bawantharajasinghe2409
    @bawantharajasinghe2409 3 роки тому +21

    ජෝන්ස්‍ටන්ව පේන්න බෑ..නරියා ඕකා..

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 роки тому

      🤣😅😆😁😄😃😀👌👌💗✋😃🤚😀🙏🏻💗✋😃🤚😀👌💗✋😃🤚🤚👌💗✋😃🤚👌💗✋😃🤚😀🙏🏻👌💗✋😃🤚😀🙏🏻👌💗✋😃🤚😀🙏🏻👌💗✋😃🤚😀👌💗✋😃🤚🤚🙏🏻👌💗✋😃🤚😀🙏🏻

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 3 місяці тому +2

    මොනව වුනත් ර න්ජන්ගෙ කතා අහන්නනම් ආසයි❤

  • @arunaranpati694
    @arunaranpati694 4 роки тому +21

    පාර්ලිමේන්තු වෙ ඉන්න සිංහයා, රන්ජන් රාමනායක

  • @liyanangesli3725
    @liyanangesli3725 4 роки тому +29

    කාගේ කාගේත් කිලෝට වල හුණු තියනවා

  • @nilapiyangani2021
    @nilapiyangani2021 3 роки тому +9

    රන්ජන් ඔබ සිංහයෙක්.නරි හූ කියද්දි ඔබේ නාදය .

  • @ishanrajapaksha
    @ishanrajapaksha 4 роки тому +103

    මේ ජොනීයෝ අර සමිතගේ කොල්ලා ඔයා වගේමයි🤔🤔🤔🤔

  • @lakminimaussagolla2683
    @lakminimaussagolla2683 4 роки тому +21

    Ranjan patta aathal denne apita
    Well done

  • @hasithakumara2495
    @hasithakumara2495 3 роки тому +2

    ඇත්ත කතා කරද්දී මිනිස්සුන්ට රිඩෙනව එයයි ස්වභාවය tharuwan සරණයි රංජන් මහත්තයා ❤️❤️ ඔබ tumata 🤔 😭😭😭😱

  • @kavinduindrasena9276
    @kavinduindrasena9276 3 роки тому +5

    එකෙන්ම සිංහයෙක්

  • @antoneyperera520
    @antoneyperera520 4 роки тому +13

    Ranjan uba samadama parliment ake inna ona kenek ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kmadhubhashana1357
    @kmadhubhashana1357 26 днів тому +1

    අඩේ අරුන් දෙන්නත් ඉන්නවා දෙපැත්තේ😂😂😂😂😂😂....... උන් දෙන්නා දිහා බලනකොට ඊට වඩා හිනා යනවා 😂😂😂😂😂

  • @RenukaRathnayaka-r8s
    @RenukaRathnayaka-r8s 2 місяці тому

    නියමයි නියමයි මෙවගෙ අයයි රටට ඔන ජයවෙවා ජයවෙවා

  • @SampathBanneheka
    @SampathBanneheka Місяць тому +1

    ඔය පාර්ලිමේන්තුවේ ඉන්න පප්පලගෙන් ඉන්න එකම සිංහයා❤

  • @naduntharaka3319
    @naduntharaka3319 4 роки тому +11

    niyamai ranjan Sir.😚😚😚🤗🤗😍😍

  • @sankanetpulathisi1791
    @sankanetpulathisi1791 3 роки тому +2

    අපි වෙනුවෙන් ...ඉන්න...මනුස්සයෙක් ...💝🙏

  • @Sampath-e2z
    @Sampath-e2z 5 місяців тому +2

    මෙන්න මිනිස්සු නියමයි රන්ජා❤❤❤❤❤❤

  • @aselakusumasena9907
    @aselakusumasena9907 2 роки тому +2

    ඇත්ත කියන හැමෝටම එකම ඉරණම....එක නීතියක්,එක රටක්.. . සා.... වෑව්......

  • @ralla7282
    @ralla7282 3 роки тому +10

    රංජො නියමයි 👍👍👍👍✌💕

  • @ssss3308
    @ssss3308 3 роки тому +2

    ජයවෙිවා රන්ජන්

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii Місяць тому +2

    රංජන් නියමයි

  • @Nancy_blonde
    @Nancy_blonde Місяць тому +4

    මනූශයි හරීනුයි අර කොලේ දිහා හොරාට බලන විදිය දැක්කද😂

  • @paytmansaeed410
    @paytmansaeed410 4 роки тому +10

    ranjajan kawada 💪💪💪👍👍👍👍100/100

  • @shiranisriwarnasinhe1210
    @shiranisriwarnasinhe1210 Місяць тому +1

    ආදරෙයි රන්ජන් අයියා❤️❤️

  • @liyanangesli3725
    @liyanangesli3725 4 роки тому +46

    මට පක්ෂ පාට අදාල නෑ පාර්ලිමේන්තු වේ මම කැමතිම චරිත දෙකයි ඉන්නේ රන්ජන් සහ නිරෝෂන් පෙමරත්න කට කෑවත් ඇත්ත කතා කරන්නේ

  • @DarshPrem
    @DarshPrem 2 місяці тому +2

    ඇත්ත කියල හිරෙත් ගියා ❤

  • @nishanthalahiru6428
    @nishanthalahiru6428 Місяць тому +2

    සැබෑ ජීවිතේ " one shot" ❤️

  • @rupikaweerasingha8753
    @rupikaweerasingha8753 8 місяців тому +3

    වැරදි කල උන්ට රිදෙනවා ඒක තමයි ඇත්ත .උන් කෑගහන්නෙ ඒකයි.උන් ඔක්කොම නරි මල්ලි.නරි අතරෙ සින්හයා දුටුවම නරි බයට කෑගහනවා .සින්හයා බය නෑ බොරු නෑ. කපටි නරි එක්ක තර්ක කර පලක් නෑ කතිරෙන් තමයි උන් එලවන්න ඕන.😂😂

  • @manjumanju-tt7cz
    @manjumanju-tt7cz 3 роки тому +8

    රංජන් කතා කරන්නේ ඇත්ත

  • @SewwMedia
    @SewwMedia Місяць тому +2

    Mewelawe මාලිමාවත් එක්ක ඉන්න්නම ඕන චරිත දෙකක් , නැසීගිය්ද් පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රී තුමා සහ රංජන් රාමනායක මංත්‍රීතුමා ❤

  • @HarshaHarsha-lb9og
    @HarshaHarsha-lb9og 3 роки тому +4

    රංජන් නියමයි ඇත්ත කියන්නේ ,,,

  • @indikasuranga7436
    @indikasuranga7436 3 роки тому +22

    රන්ජා එල අනිත් උම් තිරිසන්නූ වගේ

  • @seyanalseyani3672
    @seyanalseyani3672 Місяць тому +1

    ජයවෙවා රංජන්

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 2 роки тому +1

    සුපිරි යි...

  • @rjjanaka7530
    @rjjanaka7530 3 роки тому +1

    සුපිරි රංජන් අයියා

  • @diasdias7287
    @diasdias7287 4 роки тому +13

    Good job Mr ranjan.

  • @sammaditthitv9998
    @sammaditthitv9998 3 роки тому +8

    දැන් තමයි තෙරෙන්නේ මෙි මනුෂ්‍යයා හිරෙ දැම්මේ ඇයි කියලා

  • @sampathsanjeewasampath2196
    @sampathsanjeewasampath2196 3 роки тому +1

    Ranjan aiye oyanam patta porak b.s kalakanni hattak idiriye oba nirbita manussayek samada api oba samagi

  • @NethmiSanjana-zn9tu
    @NethmiSanjana-zn9tu Місяць тому +2

    අර ලොක්කගෙ කතාව තමා මරු...😂

  • @swsl1747
    @swsl1747 Місяць тому +1

    නරි ගොඩක් මැද ඉන්න සිංහයෙක් වගේ ❤

  • @sadhisasandeepa9979
    @sadhisasandeepa9979 2 роки тому +2

    නියමයිරන්ජා

  • @lasanthawasantha6318
    @lasanthawasantha6318 4 роки тому +10

    Ranjan Ramanayake 💪💪💪👍👍

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 4 роки тому +3

    On buwala jonstan eththakiyanaeka horunta ridenawa thank you Ranjan aiya

  • @pupudoprasanna2352
    @pupudoprasanna2352 Рік тому +1

    ❤️✅️❤️✅️ රන්ජන්ට