මම රජිව්ට ගැහුවේ මැරෙන්නමයි - විජිත රෝහණ විජයමුණි - Truth With Chamuditha
Вставка
- Опубліковано 18 лис 2024
- Vijitha Rohana Wijemuni with Chamuditha Samarawickrama
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other UA-cam Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
UA-cam: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha
මාසෙකට කලින් මෙතුමාගේ වීඩියෝ එක බැලුවා 10 පාරක් විතර . මට ලොකු ආසාවක් ආවා මෙතුමාව දකින්න.👍 බොහෝ ස්තුතිය.👍💖 ඔබ අපේ ජාතික වීරයෙක්. ගොඩක් ආදරෙයි හදවතින්ම.💖
thanks
Uba dombadoda neda inne
අද අහම්බෙන් මෙතුමාව හම්බුනා....
මම දැක්ක ඔය සිද්ධිය. ඔබ ජාතියට ආදරය කරන වීරයෙක්.දැක ලැබුනට ආසයි.❤❤❤
ජේ.ආර් ජනාධිපති සමයේ ඉන්දු ලංකා බලහත්කාර ගිවිසුම අත්සන් කරන්න මෙරට බංකොලොත් කිරීමේ අරමුණෙන් පැමිණි ඉන්දියානු අගමැති රජීව් ගාන්ධිගේ ඉන්දියානු බලහත්කාරයට විරුද්ධව තුවක්කුවෙන් ප්‍රහාරය එල්ල කරපු දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සිංහයා ලෙස විරුදාවලිය ලද "විජේමුණි විජිත රෝහණ" රණවිරුවත් අද ඔහුගේ දේශපාලන කියවීම අනුව "රාජාලියා" 🦅ලකුණෙන් "අනෝජ් වෙදමහතාට" සහය දෙන බව ඔහුගේ youtube චැනල් එකෙන් ප්‍රකාශ කලා. ඔහු අද දක්ශ ජෝතිශ්‍යවේදියෙක්. රටට ආදරේ සැබෑ දේශප්‍රේමී හෙළයන් 226 ප්‍රතික්ෂේප කරන කාලයයි මේ 🦅🇱🇰
අපේ කාලයේ සැබෑ දේශප්‍රේමියෙක්. චමුදිත ගැනත් හරිම ආඩම්බරයි. තෙරුවන් සරනයි හැමටම.
thanks
Obathuma niyama weerayek God bless you sir
Niyama sinhala virayek👍👍🙏🙏🙏🙏🙏🙏
ජාතික විරයෙක්🌹🌹
@@vijitharohanawijemuni එඩිතර සිංහයෙක්. ලංකාවේ army එකේ හිටපු එඩිතරම මනුස්සයෙක්
හරිම අාඩම්බරයි.හිරෙන් නිදහස් උන දවසෙත් සතුටු උනා.හරිම නිර්බිත අදහසක් ලෝකයටම පුසිද්ධ උනා රට වෙනුවෙන් කර අදහසක්. බුදුසරණයි
thanks
අවුරුදු 21දි එවගේ මොරාල් එකක් වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරීම චරිතයක් 😍😍😍 එ විඩියෝ එක මං save කරන් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ
ජේ.ආර් ජනාධිපති සමයේ ඉන්දු ලංකා බලහත්කාර ගිවිසුම අත්සන් කරන්න මෙරට බංකොලොත් කිරීමේ අරමුණෙන් පැමිණි ඉන්දියානු අගමැති රජීව් ගාන්ධිගේ ඉන්දියානු බලහත්කාරයට විරුද්ධව තුවක්කුවෙන් ප්‍රහාරය එල්ල කරපු දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සිංහයා ලෙස විරුදාවලිය ලද "විජේමුණි විජිත රෝහණ" රණවිරුවත් අද ඔහුගේ දේශපාලන කියවීම අනුව "රාජාලියා" 🦅ලකුණෙන් "අනෝජ් වෙදමහතාට" සහය දෙන බව ඔහුගේ youtube චැනල් එකෙන් ප්‍රකාශ කලා. ඔහු අද දක්ශ ජෝතිශ්‍යවේදියෙක්. රටට ආදරේ සැබෑ දේශප්‍රේමී හෙළයන් 226 ප්‍රතික්ෂේප කරන කාලයයි මේ 🦅🇱🇰
ඔබ ගැන අහලා තිබ්බාට අද දැක්කේ.. ආඩම්බරයි ඔබ ගැන.. ස්තුතියි දෙදනාටම
ada dakkani hmmm
@@lakshmigunasekara7017 ඔව්...
Mamath ob ganna ahala thibuna.Dakke adda thamai.Niyama Dakune kollek,mamath ehhe.
@@harithgunasekara5024 ඔව් නේද
ඇත්තටම මේ තමයි නියම සිංහල ලේ...
කවලම් නැති සිංහල ලේ අද තමයි ඔබතුමා දැක්කේ දකුණේ කෙනෙක්නේ ජයවේවා දීර්ඝායු වේවා
thanks
🤣🤣🤣 මහින්දත් දකුණෙ
Suddanwa maragena marunu uwa wellasse unuth dakuneda ban
Seetawaka rajasinha dakuneda ban
දැං ඉන්න සිංහලයෝ මොක්කුද මේ මනුෂ්‍ය කරපු වීර ක්‍රියාව එක්ක.. පට්ටම මොරාල් එකක් ❤❤❤ Salute Sir 😇
thanks
ජේ.ආර් ජනාධිපති සමයේ ඉන්දු ලංකා බලහත්කාර ගිවිසුම අත්සන් කරන්න මෙරට බංකොලොත් කිරීමේ අරමුණෙන් පැමිණි ඉන්දියානු අගමැති රජීව් ගාන්ධිගේ ඉන්දියානු බලහත්කාරයට විරුද්ධව තුවක්කුවෙන් ප්‍රහාරය එල්ල කරපු දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සිංහයා ලෙස විරුදාවලිය ලද "විජේමුණි විජිත රෝහණ" රණවිරුවත් අද ඔහුගේ දේශපාලන කියවීම අනුව "රාජාලියා" 🦅ලකුණෙන් "අනෝජ් වෙදමහතාට" සහය දෙන බව ඔහුගේ youtube චැනල් එකෙන් ප්‍රකාශ කලා. ඔහු අද දක්ශ ජෝතිශ්‍යවේදියෙක්. රටට ආදරේ සැබෑ දේශප්‍රේමී හෙළයන් 226 ප්‍රතික්ෂේප කරන කාලයයි මේ 🦅🇱🇰
🇱🇰 ' සිංහල පුතා මගෙ අර බලන්......
කකියන රුධිරය තුල ඇති සිංහල කමට
උත්තමාචාරය
ස්තුතියි ! චමුදිත
තෙරුවන් සරණයි ! ඔබතුමාට සහ චමුදිත ඇතුළු සැමට
Udani mis suba alut auruddak weawa
ජේ.ආර් ජනාධිපති සමයේ ඉන්දු ලංකා බලහත්කාර ගිවිසුම අත්සන් කරන්න මෙරට බංකොලොත් කිරීමේ අරමුණෙන් පැමිණි ඉන්දියානු අගමැති රජීව් ගාන්ධිගේ ඉන්දියානු බලහත්කාරයට විරුද්ධව තුවක්කුවෙන් ප්‍රහාරය එල්ල කරපු දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සිංහයා ලෙස විරුදාවලිය ලද "විජේමුණි විජිත රෝහණ" රණවිරුවත් අද ඔහුගේ දේශපාලන කියවීම අනුව "රාජාලියා" 🦅ලකුණෙන් "අනෝජ් වෙදමහතාට" සහය දෙන බව ඔහුගේ youtube චැනල් එකෙන් ප්‍රකාශ කලා. ඔහු අද දක්ශ ජෝතිශ්‍යවේදියෙක්. රටට ආදරේ සැබෑ දේශප්‍රේමී හෙළයන් 226 ප්‍රතික්ෂේප කරන කාලයයි මේ 🦅🇱🇰
ලංකාවේ ඉන්න සිංහ පැටියෙක් හොඳට මතකයි හොඳටම ආඩම්බරයි හරිම සතුටුයි
ඇත්තටම ගොඩක් වැදගත්...මේ වගේ මිනිසුන්ට නැගිටින්න ඉද දෙන්න ඔනී
මෛත්‍රිපාල බුශ් මේ අපරාද වේන්නෙ ඇයි කියල තේරෙයි මේකෙන් ua-cam.com/video/0azwWA4AFhs/v-deo.html
❤❤❤❤❤❤❤❤
දකුණේ මනුස්සයෙක් නිසා හරිම ආඩම්බරයි අපිට අපේ ගම් පළාතේම නිසා ඔබතුමාට ඔබට ජය මේ තමයි රාවණා පරපුරේ අය දීර්ඝායුෂ වේවා
thanks
Dakune moda haththa 😂
@@ThushRr ane gon ponnaya😂😂😂😂
@@ThushRr දකුණෙ ඉපදෙන්න පින තියෙන්න ඔන හුත්තො
@@lasanthapriyadarshana289 uba mona ponnayekda bn 🖕😂
ඔයා සෝම හාමුදුරැ්ත් එක්ක නැන පහන කරන කාලේ ඉදන් මෙි වෙිනකමි අතිදක්ෂයෙක් චමුදිත අයිය..තෙරැවන්සරනයි
මෛත්‍රිපාල බුශ් මේ අපරාද වේන්නෙ ඇයි කියල තේරෙයි මේකෙන් ua-cam.com/video/0azwWA4AFhs/v-deo.html
ඔබ තුමා ගෙ හඩවත් අහන්න ලැබුනෙ වාසනාවට . තෙරුවන් සරණයි .!!! දීර්ඝායු වේවා .
thanks
තෙරැවන් සරනයි විජය මනි සර් ජයවෙිවා❤❤❤❤ ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍
සිංහලයිනි ...බලපියව් මේ නියම සිංහල වීරයෙක්...අර රජීව් පරයට දුන්න පාර මරු 👍
බුදුසරණයි.. මම පොඩි ආසම දර්ශනය
Niyama singhalaya nemey
Niyama Sri lankikaya...
Rajuvta ganna name uva maranda hone...
Ow neda ...api kamathi akata nam .
Maranna navai gahuvata kamak naha ..apo kavuruvath maranna apa api marena minissu nisa kaava vath maranna uvamana naha ..
දකුණේ gamma ..මගේ ගම ගැන හරිම ආඩම්බරයකි
අපි පොඩි කාලෙ දැක්ක පුදුම හැගීමක් ආවෙ එතුමා ගැන ඔබ අපේ වීරයා ම නැවත මතක් කිරීම ගැන චමුදිතට ස්තූතියි වීරයාණනි ඔබට අප්‍රේ පුණා මය
විරුවාණය අවුරුදු නැකත් ටික හරියට දෙන්න ඔබගේ youtub හාලිකාව හරහා
රටට අවශ්‍ය මෙවැනි මිනිස්සු ආඩම්බරයි ඔබ ගැන.. මෑතක දැකපු හොදම මාධ්‍යවේදියා ඔබයි ඔබට ජය Mr චමුදිත.
thanks
මම ගොඩාක් වාසනාවන්නයි,මොකද මේ මහත්තයා ඇස් දෙකෙන් දැකලා තිබුනේ නෑ,අද ඒ දේ හැබැ උනා චමුදිත ඔයාට ගොඩක් පින්
Thanks
Dr by his CT us by fee byu
CTe😂 no🎉 see if❤ CT no no no I'm on MO Dvlr on MO nbo use hu@@vijitharohanawijemuni
අදටත් දකිද්දී ඇගේ මයිල් කෙලින් වෙනවා.ඇසට කදුලක් එනවා. ආදරෙයි විජිත රෝහණ මහත්මයාණෙනි.❤️
Thanks
X
ඔබතුමාට බුදු සරණයි එමෙන්ම රටේ කුහක දේශපාලුවෝ විනාස කිරීම සඳහා ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා රටේ ජනතාව වසයෙන් අප ද ඔබ සමගයි මැතිඳුනි
thanks
මෙතුමා අනෝජ් සිල්වා වෙදමහතාට 2024 ජනාධිපතිවරණයේ සහය දෙන්නෙ. රාජාලියා 🦅 ලකුණෙන් සියලුම දේශමාමක යථාර්ථවාදී මිනිස්සු අගම්පොඩි සුරංජීව අනෝජ් ද සිල්වා වෙදමහතා දිනවමු❤ එතුමා ලග පමණයි බෙදුම්වාදයට විරුද්ධ , රට කෙටිකාලයෙන් දිනවන එකම ප්‍රායෝගික දූරදර්ශී බුද්ධිමත් වැඩපිළිවෙළ තියෙන්නෙ . හැමෝම එකතුවෙමු 🎉
ඇදහිය යුතු සැබෑ ❤️වීරයෙක් .. ස්තුතියි මවැන්නෙක් ඉන්ටවිව් කලාට “චමුදිත”🙏
Thanks
මෙතුමා අනෝජ් සිල්වා වෙදමහතාට 2024 ජනාධිපතිවරණයේ සහය දෙන්නෙ. රාජාලියා 🦅 ලකුණෙන් සියලුම දේශමාමක යථාර්ථවාදී මිනිස්සු අගම්පොඩි සුරංජීව අනෝජ් ද සිල්වා වෙදමහතා දිනවමු❤ එතුමා ලග පමණයි බෙදුම්වාදයට විරුද්ධ , රට කෙටිකාලයෙන් දිනවන එකම ප්‍රායෝගික දූරදර්ශී බුද්ධිමත් වැඩපිළිවෙළ තියෙන්නෙ . හැමෝම එකතුවෙමු 🎉
චමුදිත මහත්මයාණෙනි ඔබතුමාට බොහොම ස්තූතියි මෙවැනි මහතුන්ගෙන් වා රටේ ජනතාව දැනුවත් කිරීම නිසා
thanks
❤️අභිමානවත් රණවිරුවානෙනි ඔබට දීර්ගායු ලැබේවා❤️
වීඩියෝ එකක් දැකලා ,නම serch කරන් ඇවිත් මේ conversation එක බලන මම ❤
විජිත ඔබ ශ්‍රී ලංකාවේ සිංහයා. අපි මරණයට බිය ඇති මිනිසුන් නොවේ.
thanks
මෛත්‍රිපාල බුශ් මේ අපරාද වේන්නෙ ඇයි කියල තේරෙයි මේකෙන් ua-cam.com/video/0azwWA4AFhs/v-deo.html
@@freethoughtsprojectsrilank8129 මෛත්‍රීපාල බුශ් කියන්නේ මොකක්ද?
@@thelife8836 link ekata gihin balanna 😊
මේවගේ රටට වැදගත් මනුස්සයෙක් හඳුන්වා දුන්නාට ඔබට ගොඩක් ස්තූතියි චමුදිත.තවත් මෙවැනි දේවල් දිගටම කරන්න සුභ පතනවා ඔබට.
Thanks
මෙතුමා අනෝජ් සිල්වා වෙදමහතාට 2024 ජනාධිපතිවරණයේ සහය දෙන්නෙ. රාජාලියා 🦅 ලකුණෙන් සියලුම දේශමාමක යථාර්ථවාදී මිනිස්සු අගම්පොඩි සුරංජීව අනෝජ් ද සිල්වා වෙදමහතා දිනවමු❤ එතුමා ලග පමණයි බෙදුම්වාදයට විරුද්ධ , රට කෙටිකාලයෙන් දිනවන එකම ප්‍රායෝගික දූරදර්ශී බුද්ධිමත් වැඩපිළිවෙළ තියෙන්නෙ . හැමෝම එකතුවෙමු 🎉
අද කාලෙ ඔහොම දෙයක් උනොත් ගොඩක් උන් කියයි වැරදී කියලා..රට අප කීර්තියට පත් වුනා කියලා..ගොඩක් අයමොහුට බනී...මොහු වීරයෙක් ඇත්තරම
සුපිරි පුද්ගලයෙක්
මෛත්‍රිපාල බුශ් මේ අපරාද වේන්නෙ ඇයි කියල තේරෙයි මේකෙන් ua-cam.com/video/0azwWA4AFhs/v-deo.html
.m
Lllll
E kaleth mehema thamai kiuwe ☮️
අනිවාර්යයෙන් ම
@@renukapiyadarshani5343 1a
ඇත්තෙන්ම මම එදා ඒ සිද්ධිය දැක්කා ඒ වෙලාවේ ආව සතුට කියන්න බැරි තරම් දෑන් ඉන්න තරුණ දරුවන්ට හොඳ ආදර්ශයක් මේ රටේ විරයෝ
thanks
මරු
මෙතුමා අනෝජ් සිල්වා වෙදමහතාට 2024 ජනාධිපතිවරණයේ සහය දෙන්නෙ. රාජාලියා 🦅 ලකුණෙන් සියලුම දේශමාමක යථාර්ථවාදී මිනිස්සු අගම්පොඩි සුරංජීව අනෝජ් ද සිල්වා වෙදමහතා දිනවමු❤ එතුමා ලග පමණයි බෙදුම්වාදයට විරුද්ධ , රට කෙටිකාලයෙන් දිනවන එකම ප්‍රායෝගික දූරදර්ශී බුද්ධිමත් වැඩපිළිවෙළ තියෙන්නෙ . හැමෝම එකතුවෙමු 🎉
මෙවැනි අය රටේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන ජනාධිපති දක්වා යන්න ඕන තමන්ගේ රටට ආදරේ කෙනෙක් බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට
Thanks
@@vijitharohanawijemuniජේ.ආර් ජනාධිපති සමයේ ඉන්දු ලංකා බලහත්කාර ගිවිසුම අත්සන් කරන්න මෙරට බංකොලොත් කිරීමේ අරමුණෙන් පැමිණි ඉන්දියානු අගමැති රජීව් ගාන්ධිගේ ඉන්දියානු බලහත්කාරයට විරුද්ධව තුවක්කුවෙන් ප්‍රහාරය එල්ල කරපු දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සිංහයා ලෙස විරුදාවලිය ලද "විජේමුණි විජිත රෝහණ" රණවිරුවත් අද ඔහුගේ දේශපාලන කියවීම අනුව "රාජාලියා" 🦅ලකුණෙන් "අනෝජ් වෙදමහතාට" සහය දෙන බව ඔහුගේ youtube චැනල් එකෙන් ප්‍රකාශ කලා. ඔහු අද දක්ශ ජෝතිශ්‍යවේදියෙක්. රටට ආදරේ සැබෑ දේශප්‍රේමී හෙළයන් 226 ප්‍රතික්ෂේප කරන කාලයයි මේ 🦅🇱🇰
අපේ ගමේ වීරයා..ජයවේවා ඔබ තුමන්ට ✌ 💖
අඩෝ මෙයාගෙ චැනල් එකේ නම මොකක්ද
Obata thrivida tatnayeema pihitai budusarani
අපේ මව් බිමට ජාතියට ආගමට ආදරය ඇති නියම සින්හලයෙක් ජතික වීරයෙක් ඔබට දීර්ගායු
අපේ රටේ කියල කියන්න
රත්ගම 👹️
නිර්භීත සිහල විරුවානෙනි ඔබට ජයවේවා. ඔබේ ඉදිරි ගමනට සුභ පැතුම්.ඉදිරියටම ගොස් අපේ රටට යහපතක් කරන්න
thanks
හරිම ආසාවෙන් බලපු වීඩියෝ එකක් දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට හිරු චමුදිතට පිංසිද්ද වේනවා මේ තුමා ටි වී ඵකේන් හරි බලාගන්න ලැබීම ගැන
Thanks
බුදු සරනය් ඔබ තුමාට....නීරෝගි වේවා....දීර්ඝ ආයුස ලැබෙවා ....
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය වේවා ...ඔබෙන් උගත් දේ බොහෝයි...🙏🙏🙏🙏🙏
ඔබ රටට අාදරෙයි, ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. ප්යමවෙිවා
thanks
මෙතුමා අනෝජ් සිල්වා වෙදමහතාට 2024 ජනාධිපතිවරණයේ සහය දෙන්නෙ. රාජාලියා 🦅 ලකුණෙන් සියලුම දේශමාමක යථාර්ථවාදී මිනිස්සු අගම්පොඩි සුරංජීව අනෝජ් ද සිල්වා වෙදමහතා දිනවමු❤ එතුමා ලග පමණයි බෙදුම්වාදයට විරුද්ධ , රට කෙටිකාලයෙන් දිනවන එකම ප්‍රායෝගික දූරදර්ශී බුද්ධිමත් වැඩපිළිවෙළ තියෙන්නෙ . හැමෝම එකතුවෙමු 🎉
මෙන්න ලංකාවටම බුස්සට රත්ගමට දඩල්ලට නමයන වීර කිුයාවක්කල නියම සිංහළ කොල්ලෙක් අපේ ගරුත්වය සදාකල් ඔබතුමාට -වැඩසටහන මෙහෙයවන චමුදිත ඔබටත් අපේ පුණාමය
thanks
අනිවාර්යයෙන් අපේ ගමේ වීරයා ❤️
Aniwaryennma, mamath boosse
රත්ගම 💪
නියම සිංහලයෙක් රට ගැන හැගීමක් ඇති
thanks
මමත් කුඩා කාලයෙ 1971,72 ඉගෙනුම ලෙබුවෙ බුස්ස දිරානන්ද විදුහල ඒ පාසල් යාලුවො හරි ප්‍රචණ්ඩය්,සමහරවිට ඔබතුමා දෙකලඑති.ඔබතුමාට බුදුසරණ දිර්ගායුස .
නියම..අභීත වීරවරයෙක් .. ඔබ වගෙ අයටයි මේ රට බාරදෙන්න ඕන රටට හිතෙයිෂි පුද්ගලයෙක් ඔබට ජය වේවා ✌
thanks
මෙතුමා අනෝජ් සිල්වා වෙදමහතාට 2024 ජනාධිපතිවරණයේ සහය දෙන්නෙ. රාජාලියා 🦅 ලකුණෙන් සියලුම දේශමාමක යථාර්ථවාදී මිනිස්සු අගම්පොඩි සුරංජීව අනෝජ් ද සිල්වා වෙදමහතා දිනවමු❤ එතුමා ලග පමණයි බෙදුම්වාදයට විරුද්ධ , රට කෙටිකාලයෙන් දිනවන එකම ප්‍රායෝගික දූරදර්ශී බුද්ධිමත් වැඩපිළිවෙළ තියෙන්නෙ . හැමෝම එකතුවෙමු 🎉@@vijitharohanawijemuni
මං ඔබට දීර්ඝායුෂ පතනවා.
ජය වේවා වීරයාණෙනි.!
thanks
ඔබතුමාට මගේ ප්‍රණාමය ,වීර චරිතයක් ,මම හරිම ආදරෙයි ,මට කියාගන්න වචන නෑ ,ජාතියම ණයගැතියි ඔබතුමාට
ඔබ සිංහලයින්ට අභිමානයක්.ඔබ වැනි පුද්ගලයන් අපේ රටට අවශ්‍යයි.අනවශ්‍ය පුද්ගලයන් අප රටෙන් ඉවත් කර යුතුයි.ඔබ නියම සිංහලයෙක්
thanks
නියම සිංහල ලේ තියෙන සිංහලයෙක්...එදා ටීවී එකෙන් දැක්කට අදයි ඔබ ගැන ඔබ දැක්කේ ..ආඩම්බරයි ඔබ ගැන
thanks
මෛත්‍රිපාල බුශ් මේ අපරාද වේන්නෙ ඇයි කියල තේරෙයි මේකෙන් ua-cam.com/video/0azwWA4AFhs/v-deo.html
Ana.mhtya.oya.lankava.hodma.vtenakank.obta.vrdena.nha.budu.srne.
අද වගේ දවසක ඔබවගේ කෙනෙක් හිටියනමි අද අපේ රටට මෙි වගේ තත්ත්වයක් උදාවෙන්නේ නැ...😢😢😢
ජේ.ආර් ජනාධිපති සමයේ ඉන්දු ලංකා බලහත්කාර ගිවිසුම අත්සන් කරන්න මෙරට බංකොලොත් කිරීමේ අරමුණෙන් පැමිණි ඉන්දියානු අගමැති රජීව් ගාන්ධිගේ ඉන්දියානු බලහත්කාරයට විරුද්ධව තුවක්කුවෙන් ප්‍රහාරය එල්ල කරපු දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සිංහයා ලෙස විරුදාවලිය ලද "විජේමුණි විජිත රෝහණ" රණවිරුවත් අද ඔහුගේ දේශපාලන කියවීම අනුව "රාජාලියා" 🦅ලකුණෙන් "අනෝජ් වෙදමහතාට" සහය දෙන බව ඔහුගේ youtube චැනල් එකෙන් ප්‍රකාශ කලා. ඔහු අද දක්ශ ජෝතිශ්‍යවේදියෙක්. රටට ආදරේ සැබෑ දේශප්‍රේමී හෙළයන් 226 ප්‍රතික්ෂේප කරන කාලයයි මේ 🦅🇱🇰
ඔබගේ උත්සහය සාර්ථක උනා නම් . අද අපේ රට හොද තැනක යන්න මගේ හැගීමයි
මෙතුමා අනෝජ් සිල්වා වෙදමහතාට 2024 ජනාධිපතිවරණයේ සහය දෙන්නෙ. රාජාලියා 🦅 ලකුණෙන් සියලුම දේශමාමක යථාර්ථවාදී මිනිස්සු අගම්පොඩි සුරංජීව අනෝජ් ද සිල්වා වෙදමහතා දිනවමු❤ එතුමා ලග පමණයි බෙදුම්වාදයට විරුද්ධ , රට කෙටිකාලයෙන් දිනවන එකම ප්‍රායෝගික දූරදර්ශී බුද්ධිමත් වැඩපිළිවෙළ තියෙන්නෙ . හැමෝම එකතුවෙමු 🎉
How come ? Do U think India would have just forgiven us after killing their PM ? Really
මේ මනුස්සයා මැරුනනම් පම්පොරි ගහයි.දැන් ඉන්න නිසා මෙ විරුවා ගැන කිසිම කතාවක් නැ
ඔබට දීර්ඝායුස ලැබේවා
තෙරුවන් සරණයි
Thanks
බුදුසරණියි.🙏🙏🙏🙏ඇත්තටම අපි පොඩි ළමයි.අපිට.තේරේනවා රට වෙනුවෙන්න.තමා රජුගාදිටගැහුවෙිකියලා.එත් තටම ඔබ තුමා ගැන අඩමබරයි.මෙ වගෙ රටට අදරය කරන හෙද විරයේක් .ඇත්තටම රට ඉදිරියට ගෙනි යන්න ඉන්න හොද දැක්මක් තියන පුත්ගලයේක්.පුර්තනා කරනවා.රාජ පක්ශ අයත් සමග එකතුවෙලා මෙ පුංචි ලංකාව බෙරගන්න.පුඑවන්වෙයි කියලා.හරිම සතුටුයි.චමුදි පුතාටත් පිං අද තමා හරියටම මුන දැක්කේ.👍
ජේ.ආර් ජනාධිපති සමයේ ඉන්දු ලංකා බලහත්කාර ගිවිසුම අත්සන් කරන්න මෙරට බංකොලොත් කිරීමේ අරමුණෙන් පැමිණි ඉන්දියානු අගමැති රජීව් ගාන්ධිගේ ඉන්දියානු බලහත්කාරයට විරුද්ධව තුවක්කුවෙන් ප්‍රහාරය එල්ල කරපු දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සිංහයා ලෙස විරුදාවලිය ලද "විජේමුණි විජිත රෝහණ" රණවිරුවත් අද ඔහුගේ දේශපාලන කියවීම අනුව "රාජාලියා" 🦅ලකුණෙන් "අනෝජ් වෙදමහතාට" සහය දෙන බව ඔහුගේ youtube චැනල් එකෙන් ප්‍රකාශ කලා. ඔහු අද දක්ශ ජෝතිශ්‍යවේදියෙක්. රටට ආදරේ සැබෑ දේශප්‍රේමී හෙළයන් 226 ප්‍රතික්ෂේප කරන කාලයයි මේ 🦅🇱🇰
දකුණේ අපිට ඔබ සදා අමරණීය ජාතික වීරයෙක්... Salute to u...
Wamak dakunak wadak na bn.apo sri lankawe
බූස්සෙ බන්
@@musicparty4952 අනිවා.
මේ දකුණෙ උන් කරන්නෙම රට බෙදන්න හදන එක🙂 මාන්නෙන් ඔලුව උදුම්මගෙන💔
It's not East,West, South, North.He is a real Sri Lankan 🇱🇰,. Thank you Chamuditha for sharing these things after so many years,🌹🇱🇰🌹
respect
@ 25:00 මෙන්න සුපිරිම අනාවැකි 🔥😊👍 කිරි ගහට ඇන්න වගේ..සුපිරිම චරිතයක් තමයි 💖 තෙරුවන් සරණයි 🙏🌺💐
Thanks
I admire and salute him for the genuine love he has for his country !
thanks
Aththatama oba jathika weerayek adambarai wiruwanani
මේ මහත්තයා ජාතික වීරයෙක්. දේශපාලනයේ ඉන්න ඕනෙ වීරයෙක්. රටේ පැතුම එයයි.. ❤️❤️
Obage nava pakshaye idiri wishISHTA jayaaa niyathai ape sahaya OBATAÌ DINEW
රජිව් ට
රජිව්ට ගැහුවා කියලා දැන් මෙයා රටේ ජනාධිපති ද මෝඩ සිංහලුනේ
@@namaligunasekara3757 රට වෙනුවෙන් ඹහුට කලහැකි දේ කලා එය විවෙචනය කරන්න එපා
000❤😅@@pradeepnishantha4627
මගේ උත්තමචාරය...මගේ පියගේ ගමේ කෙනෙක්.මට සිදුවීම මතකයි.මම පොඩියි.ආඩම්බරයි...ඔබ මහා වීරයෙක්.
ඔබ නියම විරයෙක් අපට අදටත් ඕනේ ඔබවගේ අය ඔබට අපගේ ගෞරවය...👍👍👍🇱🇰🇸🇦
thanks
මෙතුමා මගේ ගමේ.අහල තිබුනට දැකල තිබුනෙ නෑ.අද තමයි මෙහෙම හරි දැක්කෙ.මාරම සතුටුයි.සැබෑම වීරයෙක් 💯♥️. ඔබතුමාට දීර්ගායු වේවා...!
බුදුසරණයි...!!!
මේ වගේ 10ක් හිටියනම් ලන්කාවට 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
thanks
thanks
අනිවාර්යයෙන් සුපිරි ගහන්න තිබුණා තවත් ටිකක් හිටියා නම්,
Ow..me wage waddo ratata wasanawak...
මෙතුමා අනෝජ් සිල්වා වෙදමහතාට 2024 ජනාධිපතිවරණයේ සහය දෙන්නෙ. රාජාලියා 🦅 ලකුණෙන් සියලුම දේශමාමක යථාර්ථවාදී මිනිස්සු අගම්පොඩි සුරංජීව අනෝජ් ද සිල්වා වෙදමහතා දිනවමු❤ එතුමා ලග පමණයි බෙදුම්වාදයට විරුද්ධ , රට කෙටිකාලයෙන් දිනවන එකම ප්‍රායෝගික දූරදර්ශී බුද්ධිමත් වැඩපිළිවෙළ තියෙන්නෙ . හැමෝම එකතුවෙමු 🎉
දේශපාලුවනි බලපියඋ මෙන්න නියම රටට ආදරෙ පුද්ගලයෙක්. පුලුවන් නම් හැදියඋ මෙ වගේ..🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪
මම ජෝතීශ්ශ්‍ය පිලිගන්න කෙනෙක් නම් නෙමෙයි. ඒත් ඔයාගෙ වීරත්වයට හිස නමා මම ආචාර කරනව ඔබට ❤️.
මම හරිම අසාවෙන් හිටියේ එ මේ මහත්මයාව දකින්න... රාජිව් ගාන්දිට ගහපු එක දන්නවා.. එ නිලදාරියාට මොකද උනේ කියන එක ලොකු ප්‍රෙහෙලිකාවක් තිබුනා හිතේ... දැක්කාම මාර සතුටක් රටට අාදරය කරන නියම විර සිංහලයෙක්.. තෙරැවන් සරනයි ඔබට...
You are a genuine person who loved your country. Someone who actually showed it although in a very dangerous manner 😊
සිංහල ලේ ❤️
🦁
thanks
මෙතුමා අනෝජ් සිල්වා වෙදමහතාට 2024 ජනාධිපතිවරණයේ සහය දෙන්නෙ. රාජාලියා 🦅 ලකුණෙන් සියලුම දේශමාමක යථාර්ථවාදී මිනිස්සු අගම්පොඩි සුරංජීව අනෝජ් ද සිල්වා වෙදමහතා දිනවමු❤ එතුමා ලග පමණයි බෙදුම්වාදයට විරුද්ධ , රට කෙටිකාලයෙන් දිනවන එකම ප්‍රායෝගික දූරදර්ශී බුද්ධිමත් වැඩපිළිවෙළ තියෙන්නෙ . හැමෝම එකතුවෙමු 🎉
❤❤❤😍😍😍😍 ඒ ඔබතුමා බව අදයි දැන ගත්තේ . ඔබ නියම වීරයෙක්. ...
t
Ok
❤ නිලු පණ ❤
Theruwan saranai!
You are correct Mr Vijith wijemuni.
You are our Hero. You protect our Motherlands. Thanks Chamuditha very useful program.
Well done!
මම අහම්බෙන් මේ විඩියෝ එක දැක්කෙ. මම ගොඩක් ගරුකලා හෙව්වා ටිකක් පර ඉන්දියන් කාරයාට ගහපු වීරයාට මොකද උනේ කියලා. මම ගොඩවෙලාවට කිවා ඒදා ඒ පරයට ගහන්න හයිය තිබ්බ විරුවො අදත් හිටියනම් අපි මෙච්චර වළපල්ලට යන්නෙ නෑ කියලා. ඔබ ඇත්තටම සුපිරි වීරයෙක්,,,ඒ පරයෙකුට ගහපුනිසා!
මෙන්න අද කාලේ ජාතික වීරවරයෙක්...ආඩම්බරයි ❤❤❤
thanks
Mu minimaruwak boru .virayak
@@susilfernando1437 nikan palayan moda musalaya
@@susilfernando1437 ai tho dakke kvda a manussya marnva ponna vasige puthe
@@susilfernando1437 p
මම ගොඩක් ආදරය කරන කෙනෙක් විජිත රෝහණ විජේමුනි.රජීව් ගාන්ධිට prharaya එල්ල කරපු ema video aka මම කීප වරක් narabuwa ගොඩක් adambarai ඔබ තුමා ගැන.thank you both of you sir
මෛත්‍රිපාල බුශ් | මේ අපරාද වේන්නෙ ඇයි කියල තේරෙයි මේකෙන් ua-cam.com/video/HMoQUN4RUGw/v-deo.html
Ow mewage ayya dann lankawe adduhai.
😂😂😂
Muuu mongalayek😠😠😠
A yakata monawahari wela thibunanam rata loku prasnekata muna denna wenawa..... Me
රටට ආදරය ඇති සැබැ වීරයෙක් ...
ඔබ වැන්නවුන් තමයි පාර්ලිමේන්තුවේ සිටිය යුතු ...... ඉදිරියටවත් වෙනසක් දකිමු .......
thanks
මේ සිද්ධිය වෙනකොට මම ලංකාවෙ හිටියෙ නෑ. මම හිටිය රටේ සිංහල ගෙදරක නැවතිලා හිටියෙ. නමුත් හිතේ සතුට කොච්චරද කිව්වොත්, අපි ඔක්කොම එකතු වෙලා ඒ වීඩියෝ පටය නැවත නැවත රීවයින්ඩ් කර කර බැලුවා අද වගේ මතකයි.
පසු කාලෙක, මහා භාණ්ඩාගාරයේ එක්තරා දමිළ නිලධාරිණියක් සමඟ රාජකාරී මට්ටමේ සාකච්ඡාවකට ගියා.ඒ LTTE යුද්ධය දැඩිව පැවති කාලයයි. එහිදී, ඇය විජිත රෝහණ මහතාව දැඩි ලෙස විවේචනය කරමින් කීවේ," ගහපු පහරින් ඉන්දියාවේ අගමැති මැරුණා නම්, ලංකාවට කුමක් වෙයිද?,එය අපේ රටට කොපමණ අපකීර්තියක්ද? ඉන්දියාව අප රටට විරුද්ධව කුමක් කරයිද?" වශයෙනි.පසුව රජීව් ගාන්ධි මැරුම් කෑවේ ද්‍රවිඩ ජාතික කාන්තාවක් අතිනි.එතකොට මට අහන්න හිතුනේ "දැන් සැපද?" කියාය.
thanks
අනේද කියන්නේ.
😁😁සැප ඇති
මට මෙතනදී මතක්වුනේ කොටි බෙදුම්වාදී හිතවාදී විජයකලා මහේෂ්වරන් ප්‍රවෘත්ති සාකච්ඡාවක උතුරු නැගෙනහිර කොටි පාලනය තිබුනු කාලයේ එහි දෙමල ජනතාව ඉතා යහතින් සිටිබව ප්‍රකාශ කලා.ඒ වෙලාවේ එතැන උන් නිවේදකයා කොටි විසින් කුඩා දරුවන්ව එල්ටීටීඊයට බඳවා ගැනීම ගැන ප්‍රශ්න කලාම ඇය උත්තරයක් දීගන්නට නොහැකිව සිනාසෙමින් ඇඹරෙන්න වුනා.
ඔබ දකුණේ වීරයෙක් r💪🏾🙏🏾දීර්ගායු වේවා
සිංහලයි බලපියවි මෙනන රටට ආදරේ නිර්බිත සිංහයෝ විශිස්ට සෙබලෙක්❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිර්භීත සිංහලයෙක් බුදු සරණයි ඔබතුමාට
Thanks
දකුනෙ මිනිස්සු හොද නැහැ කියන්නෙ ඔන්න ඔය දේ නිසා. පැත්ත ගියත් ඇත්ත කියන කොන්ද කෙලින් තියගෙන වැඩ කරන 70 % මිනිස්සු බිහිවෙලා තිබුනෙ දකුණේ. ඉදිරියටත් එහෙම වෙන්න ප්‍රර්තනා කරමු. ඔබතුමාට තෙරුවන් සරණයි . රට දැය වෙනුවෙන් අදටත් අවන්කවම සේවයෙහි නියැලී සිටින සියලු දෙනාට නිරෝගී සුවය යෝද ශක්තිය ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.
අනිවාර්යයෙන් ❤️ දකුණේ gamma
උබලත් හදන්නේ ප්‍රබාකරන් වගේ රට බෙදන්න
Uropiyan palamuwa alla gatthe dakuna. .udarata allanta bari wuna. .drvida raju rajasinha ge balaya nisha. .udarata sinhala parayo. .rajathuma pawa dunna. ..un thama ape rate mahaaaaaa jathiya virayo thuk nodakin para hattha. .
මෙතුමා හොදයි කියලා දකුණේ ඉන්න හැම කෙනා ම හොද නෑ. දකුනක් අල්ලා ගත්තා ඒ පාර. අනුන්ගෙ පානෙන් එලිය බලන්නෙ නැති ව තමා ටත් තියෙන්නේ රටේ සුවිශේෂ පුද්ගලයෙක් වෙන්න . දකුන , දකුන කිය කියා එනවා මෙතන පිම්බෙන්ට.
අාඩම්බරයි දකුනේ ගැම්මක්
බුදුසරණ රෝහණ මහත්මා ...🙏❣️👑️👑️👑️🇱🇰🇱🇰🇱🇰👏👏👏
thanks
මෙතුමා අනෝජ් සිල්වා වෙදමහතාට 2024 ජනාධිපතිවරණයේ සහය දෙන්නෙ. රාජාලියා 🦅 ලකුණෙන් සියලුම දේශමාමක යථාර්ථවාදී මිනිස්සු අගම්පොඩි සුරංජීව අනෝජ් ද සිල්වා වෙදමහතා දිනවමු❤ එතුමා ලග පමණයි බෙදුම්වාදයට විරුද්ධ , රට කෙටිකාලයෙන් දිනවන එකම ප්‍රායෝගික දූරදර්ශී බුද්ධිමත් වැඩපිළිවෙළ තියෙන්නෙ . හැමෝම එකතුවෙමු 🎉
සිංහලයාගේ
නමට මල් මාලයක් දැම්ම ඔබ
බුදුසරණයි ඔබට...
thanks
චමුදිත දක්ෂ මාධ්‍ය වෙදියෙකි ඔබ. මෙම විරැවා ගැන දැනගන්න ලැබීම ගැන සතුටු යි.
thanks
නියම සිංහලය...❤❤❤❤ ආදරෙයි සර්..❤..ආඩම්බරයි......❤..දීර්ඝායුෂ Hero ❤❤❤❤
ජය වේවා.ආඩම්බරයි.
thanks
නියම සිංහලයෙක් දැක්කා ,ඔබතුමා සැබැ විරුවෙක්, දකුණේ ගැමිම, ජයවෙිවා බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට
මෙතුමා අනෝජ් සිල්වා වෙදමහතාට 2024 ජනාධිපතිවරණයේ සහය දෙන්නෙ. රාජාලියා 🦅 ලකුණෙන් සියලුම දේශමාමක යථාර්ථවාදී මිනිස්සු අගම්පොඩි සුරංජීව අනෝජ් ද සිල්වා වෙදමහතා දිනවමු❤ එතුමා ලග පමණයි බෙදුම්වාදයට විරුද්ධ , රට කෙටිකාලයෙන් දිනවන එකම ප්‍රායෝගික දූරදර්ශී බුද්ධිමත් වැඩපිළිවෙළ තියෙන්නෙ . හැමෝම එකතුවෙමු 🎉
හරිම ශෙු්ෂ්ඨ චරිතයක්.
මම හැමදාම ඔබව අගය කරනවා.
ඔබව සිර ගත කිරිම ගැන කනගාටු වෙනවා.
Thanks
Thanks
ස්තුතියි!
චමුදිත....ඔබ සැබෑ මාද්‍යාය කරුවෙකු වශයෙන් මේ යුගයේ කරන සේවය අතිවිශිස්ටයි.රට කට ද්‍රෝහි කම් කරන ද්‍රෝහීන්ටත්,බලගතු යි කියා ගන්නා රටවල් වල නායකයින් ටත් මේවා හොද පාඩම්..රටව්ල් වල සම්පත් සූරා කෑමට මානබලන ,ඔවුන්ගේ පාදඩ උවමනාවන් සදහා රවල්වලට යුද බලය යොදා බලහත් කාර කම්කරන පාදඩ නායකයි න් ට මේවා හොද පාඩම් ...අමෙරිකානු පාලකයන් දෙවර ක් සිතා බැලිය යුතුයි අපේ වගේ රටවලට ඕනෑවට වඩා ඇගිලි ගැසීම් නොකර සිටීමට.වර්ත මාන අමෙරිකානු පාලක යින් ට මෙවැනි දෙයක් බුද්දිමත් අමෙරිකානු වෙකු විසින් සිදු කිරීමට ඉඩ ඇත .හේ තුව වර්තමාන අමෙරිකානු පාලක යින් ගේ යුද උන්මාදය නිසා ලෝකෙට මෙතෙක් කර ඇති විනාශයටත් ,අපරාද වලටත් ඔවුන් ද දැඩි කලකිරීමකින් ද සිටින බැවිනි.
ඔබ අපිට රජෙක් 🙏🙏❤❤❤❤❤❤❤
thanks
Thanks
@@vijitharohanawijemuniමෙතුමා අනෝජ් සිල්වා වෙදමහතාට 2024 ජනාධිපතිවරණයේ සහය දෙන්නෙ. රාජාලියා 🦅 ලකුණෙන් සියලුම දේශමාමක යථාර්ථවාදී මිනිස්සු අගම්පොඩි සුරංජීව අනෝජ් ද සිල්වා වෙදමහතා දිනවමු❤ එතුමා ලග පමණයි බෙදුම්වාදයට විරුද්ධ , රට කෙටිකාලයෙන් දිනවන එකම ප්‍රායෝගික දූරදර්ශී බුද්ධිමත් වැඩපිළිවෙළ තියෙන්නෙ . හැමෝම එකතුවෙමු 🎉
ශ්‍රී ලංකාව💞 වෙනුවෙන් එදා තනිවම ජවිතය කැප කරමින් රට බේදන ගිවිසුමට එරෙහිව කල වීරක්‍රියාව💪, එ විඩියෝ කැල්ල බලපු 100/1000වාර ගානක් පාසාම ඔබට කොච්චරනම් ගෞරව,ශක්තිය පුදකරලා ඇතී...😍👍!!!.ආනාගතයෙත් දකින දකින post එකක් පාසා නොනැවති එ් ආඩම්බර දේශානුරාගික🇱🇰 video clip එක දේශයට පනසේ ආදරය කරන දකුණේ ලේ ඇති සිංහල මිනිසකු ලෙස ඉදිරියටත් බැලෙනු ඇත,..!!!ඔබට ජය,🙏💞💓(one's A day i'll try 2selfie wth u.)
Thanks
දකුණෙ ලේ වෙනම එකක් ද🤣🤣 නිකන් ගොන් කතා කියන්න එපා. ඒ මනුස්සයා කොහෙ ඉපදුනත් ඒ මනුස්සයට පුලුවන් නිසයි ඒම කරන්නෙ. ඔය දකුණෙ කියල ලොකුවට ඉදිමෙන්න එපා. රට කෑවෙත් ඔයා කියන දකුණෙ ලේ තියෙන කෙනෙක් තමා🙂 හැමදේටම බලපාන්නෙ මිනිස්සුන්ගෙ හිත🙂එච්චරයි
මෙන්න පිරිමි දකුණේ මිනිස්සු. මම ඔබට ඉස නමමි ඔන්න වීරයෝ. අපේ රටේ මිනිස්සු මේ වීරයාට කොච්චර දොස් කියනවද. ඔබට දීර්ග අයුෂ ලැබේවා.
දකුණේ උතුරේ බටහිර ගගා රට කඩන්න ලෑස්ති වෙන්න එපා.... නියම ශ්‍රීලාංකිකයෙක් කියලා කියමු... දකුණේ උතුරේ ටෝක් වැඩක් නෑ.
@@JEENAKKA මට සමාවෙන්න මම කොළබ විජිත මහත්තයා කිව්වානේ එයා දකුණේ කියලා.
thanks
සිංහලයෝ භය නෑ. දකණෝ දියසේන කුමාරුට ජය වේවා!
Ow මෙයා මගේ ගෙවල් ළඟ ඉන්නේ
Respect you.. Sir 🙏🙏 brave heart 👊👊
Thanks
මෙ විරයට ගහාපු නිලදාරින් පෙර ආත්ම වල ත් මෙ දේ ශය පවා දිපු අය කාලකන්නි ජේ ආර්
ආර් පේමදාස ,චනදිකා සත්වයෝ වෙලාවත් මෙ මව් බිමෙ නොඉපදිවා
විරයානෙනි ඔබ සදා අමර.නියයි ❤❤❤
Mata mhatakai අපි podi ළමයි රජීව් ගාන්ධි හට ගහන කොට.මෙහෙම නිලධාරීන් හිරි ගෙදර නෙමෙයි යන්න ඕනි මල් tiyala වදින්න ඕනි .
Watsala thopiwage moda minissu innakam dirty politicians rata kanawa
@@dayanaabraham4523 ඔයාගෙ දෙමව්පියෝ ලංකාවේ සිංහල නෙමෙයි වගේ..
@@dayanaabraham4523 mu demalekuta jathaka wechcha ponnayek
Oba weerayek ape ratata oba weni aya sebaa weerayek .
Oba tumata kohoma kanekda keya danui danne
ඔබ උතුම් මිනිසෙක් රටට ආදරේ කෙනෙක් තෙරැවන් සරනයි
thanks
අපේ එකා...ගහනකොටම අපි කතාවුනා උබගැන ආඩම්බරයි අයියේ නියම කතාව ජේවීපිය බස්ගිනිතැබීමෙ එකල වීරත්වය😃අයියේ උබ ජාතික වීරයෙක්
thanks
මහත්තය ඔයා වගේ පිරිමි අඩුයි. ඔබ වීරයෙක්. මමත් ගලු දිස්ත්‍රීක්කයේ කෙනෙක්. ඔබ ගැන හරිම ආඩම්බරයි. බුදු සරණයි ඔබ තුමාට.
බොහොම ස්තූති වැඩසටහනට
අද රටට කොඩිවිනයක් වී ඇති පළාත් සභා අවුලට මුලින්ම විරුද්ධව හඬ නැගූ පළමු ශ්‍රී ලාංකිකයා.🇱🇰👍🌷🙏
Thanks
අම්මෝ...නියමයි.
නියම සිංහලයෙක් තමයි.
💪💪💪❤❤❤
thanks
අද තමා හරියටම දැක්කේ..යකෙකුටවත් බය නැති.. හිත හොඳ මනුස්සයෙක්
thanks
thanks
මාර මාර මාර විදියට වටිනා video එකක්...
ගොඩාක් කාලෙකට පස්සෙ හොඳම video එකක් බැලුවා..
හිතට වදින, පපුව ගැස්සුන video එකක්....
Thank you very much Chamu..
You have done tremendous job...
Nation will thank you as well...
& salute to Vijitha....
# ඔබතුමා වගේ මිනිසුන් තව තවත් මේ බිමේ පහල වේවා🙏🙏🙏.....මාරම හැගීමක් එන්නේ 😍😍😍🙏🙏
Thanks
රටට අවශ්‍ය නායකයෙක් ❤️❤️❤️
thanks
One of the roll model since today. 💪🏻♥️
Thanks
මෙන්න. දකුණේ
විර යො
ආ දරේ..., 💜💜💜💜💜💓💓💓💓💙💙🌺🌺🌺🌹🌹🌹🌹🌹❤️❤️❤️💚💛💛💗
Mama .daka.හොඳම .video .aka .ඔබතුමාට budusaranai devipihitai kuwait සිට
දකුණක් මෙතන නෑ.ලංකාව මිසක්
මෛත්‍රිපාල බුශ් | මේ අපරාද වේන්නෙ ඇයි කියල තේරෙයි මේකෙන් ua-cam.com/video/HMoQUN4RUGw/v-deo.html
දකුණේ මී කීරි අැයි රසම 😂😂😂😂😂 😜🐃🐃🐃🐃🐃
@@මංකාලිඋඹේඅම්මා dakunata mada gahanna epa.
නියම නීර්බීත මහත්මයෙක් මට ඒ සිද්දිය හොදට මතකයි ඒත් අදයි දැක්කේ බුදුසරනයි ඔබ තුමාට
thank u chamuditha mahaththayaa meyawa ratatama pennuwata
නියම සිංහල ලේ.
මේ වගේ තුන් හතර දෙනෙක් හිටියා නම් ලංකාව ගොඩ..💪
thanks