Suneera Sumanga Songs Collection | Sinhala Songs | Mind Relaxing

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 138

  • @mangalikadias8223
    @mangalikadias8223 8 місяців тому +16

    ස්වභාවිත ගීත. සම්බවිත ගීත සාස්ත්‍රීය ගීත . රැප් ගීත. එකී නොකී සියලු ගීත හරබරට
    රසට ගායනා කරන ඔබ‍ට සුබ පැතුම් 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nashomikaushalya5771
    @nashomikaushalya5771 Рік тому +32

    හැමදාම ඔයා නම් තරුවක්... සද්ද බද්ද වැඩියෙන් නැති උනාට... බලන්න... ඒ ආදරනීය බව😢😍

  • @thusharihearth1605
    @thusharihearth1605 Рік тому +32

    සුභාවිත ගීතයට මියෙන්නට නොදී පණ දෙනවට ඔබට පිං. රැල්ලට හසු නොවූ සහෘද කලාකරුවාණනි ඔබට අපගේ ප්‍රණාමය

  • @238-wk
    @238-wk Рік тому +31

    Suneerage playlist එකක් දාපු එකනම් ලොකු දෙයක් 🦍💗😊

  • @HimaliPriyadarshani-r5z
    @HimaliPriyadarshani-r5z Рік тому +12

    ඔයාගේ කටහඩ භාවනාවක් වගේ මල්ලී. බුදුසරණයි ❤️❤️❤️

  • @chathuranganiwasana8484
    @chathuranganiwasana8484 Рік тому +10

    ඔය කට හඬ භාවනාවක් මල්ලියෝ

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 9 місяців тому +4

    ඇත්තටම භාවනවක්ම තමයි මේ කටහඩ. දිගු ගමනක් ඔබට තියෙනවා සුබ පතනවා ❤🌹

  • @pointofview7525
    @pointofview7525 Рік тому +38

    ජීවිතේ අවසන් කාලයේ අපට ඕන වෙන්නෙ කෙටි විශ්‍රාම දිවියක් . එ කෙටි කාලය තුළ අහිමි උන ආදරයෙ මතක සහ මේ වගේ ගීත අපව ජීවත් කරයි .

    • @DESH791
      @DESH791 10 місяців тому +1

      හරි අපූරැ කමෙන්ටි එකක්.. අප්පචිචිව මතක් උනා😢

  • @mpmnalir6911
    @mpmnalir6911 Рік тому +19

    සුනීර මල්ලි මේ වගේම සින්දු කියන්න high speed යන්න එපා ඔයාට ගැලපෙන්නේ මේ විදියටයි 👍👍👍

    • @chathudias-pt5pu
      @chathudias-pt5pu 6 місяців тому

      M mm

    • @samankumara1700
      @samankumara1700 5 місяців тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @samankumara1700
      @samankumara1700 5 місяців тому +1

      ලංකාවේ දැනට හොඳම ගායකයා❤❤❤❤❤❤❤

  • @dammikapriyanthi4515
    @dammikapriyanthi4515 Рік тому +14

    ඒ හඩ දෙවියන් දුන් දායාදයක් මෙන් , එනිසා මිනිසුන්ගේ සිත් සනසන මේ වගේම ගීත සැමදාම ගයන්න කියා ඉල්ලනවා.

  • @ChitraDeSoysa-dy4gv
    @ChitraDeSoysa-dy4gv Рік тому +9

    Suneera I listened to almost all your songs
    Excellent presentation.i am a person who is almost 80 years.i feel that I was.lucky to ĺisten to another clever singer like you.any how I like almost all the other singers too.hope you will be lucky to have a prosperous future. Go slow definitely you will reach an excellent future
    All the best
    Continue to keep up your decency.

  • @chathuranganiwasana8484
    @chathuranganiwasana8484 Рік тому +4

    සුනීර මල්ලි ඔයා ගොඩාක් ලස්සන නිර්මාණ කරන්න සුබ පැතුම්..

  • @sachinimadushani5294
    @sachinimadushani5294 Рік тому +6

    සදහටම ඇස් පියවෙන මොහොතෙත් මේ හඩම මගෙ සවන්වලට ඇසේවා ❤️

    • @DESH791
      @DESH791 10 місяців тому

      ගෑනු ලමයෝ...🤔🤔

  • @yamunadeshappriya7677
    @yamunadeshappriya7677 7 місяців тому +7

    හිත නිවන හඩක්.... කොච්චර ඇහුවහ් එපා වෙන්නෑ..

  • @menakaranathunga7315
    @menakaranathunga7315 Рік тому +28

    Great voice as well as great personally .💐💐

    • @erindslive818
      @erindslive818 7 місяців тому +3

      Wow super song good beautiful ❤❤❤❤

  • @DilaniJayawarna
    @DilaniJayawarna 2 місяці тому +3

    Great collection. Don’t know how many minds this young gentleman soothed over the last few years/months/days.

  • @KoshalaKuruwitage
    @KoshalaKuruwitage Рік тому +2

    හරිම ලස්සනයි,සිතට සැනසුම දෙන කටහඬක්

  • @nimu9175
    @nimu9175 9 місяців тому +2

    හිත නිව් සැනහෙන හඬක් හරිම ලස්සනයි 💖

  • @himaliranathunga85
    @himaliranathunga85 Рік тому +4

    ❤ හැමදාම ඇහුවත් එපා වෙන්නේ නැහැ ...❤

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka Рік тому +2

    සදා කාලිකතරුණ ගී හඩ මගේ සුබ පැතුම්

  • @boboanupama3378
    @boboanupama3378 10 місяців тому +3

    Miracle voice❤❤❤ love u lot❤❤❤ my favourite singer❤❤❤❤

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 Рік тому +2

    හරීම ලස්සනයි
    භාවනාවක් 💖

  • @virunapasandul5804
    @virunapasandul5804 5 місяців тому +31

    Anyone in 2024 😊❤

  • @sewmini4887
    @sewmini4887 Рік тому +5

    භාවනාවක්😌 🌼❤️❤️

  • @thamarapathberiya3049
    @thamarapathberiya3049 8 місяців тому +1

    Soooo......lovely voice. Jayawewa puthe.

  • @padminisiriwardana5091
    @padminisiriwardana5091 Рік тому +1

    Excellent thanks for sharing this bless you suneera keep it up

  • @VihagiMadu
    @VihagiMadu 8 місяців тому +3

    Mind therapy ❤

  • @mallikaarambewela4588
    @mallikaarambewela4588 22 дні тому

    All the best Sumeera putha.Go ahead, u'll be the best singer in Sri Lanka tomorrow or day after tomorrow.

  • @TharangaWeeravala
    @TharangaWeeravala 3 місяці тому +1

    මම ආසම ගායකයා ඔයා මල්ලි ❤❤❤බුදු සරණයි

  • @lekasadeepani3656
    @lekasadeepani3656 10 місяців тому +2

    Best combination 😇🖤✨️

  • @madhushani9155
    @madhushani9155 7 місяців тому +1

    දුකින් ඉන්න වෙලේක අහන්නෙ මං මේ 😊❤ හිත නිවනවා ❤️❤️

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 10 місяців тому +1

    බොහෝ තුති.......

  • @karunakoggala6472
    @karunakoggala6472 6 місяців тому +1

    So nice putha

  • @jananibhagya3991
    @jananibhagya3991 6 місяців тому +2

    මේ වොයිස් නම් ❤😊

  • @chandanaariyasena1644
    @chandanaariyasena1644 Рік тому +2

    භාවනාවක් වගේ...❤️

  • @chamodtharuka2156
    @chamodtharuka2156 Рік тому +4

    Thnx for the playlist ❤️💪

  • @erindslive818
    @erindslive818 11 місяців тому +1

    Wow beautiful ❤❤❤

  • @sachinthanethmina8201
    @sachinthanethmina8201 5 місяців тому +1

    Grate voice

  • @NamaleeShama
    @NamaleeShama 9 місяців тому +2

    rellata hasunouna youn obata digu gamanakata magen suba pethum...

  • @dilukshiwasana9991
    @dilukshiwasana9991 7 місяців тому

    හිත නිවන කට හඩක් මං පිස්සු වැටිලා දැන් නම් ❤️❤️❤️

  • @sandunichandrathilaka9354
    @sandunichandrathilaka9354 Рік тому

    Me කටහඬ hadawthta danene hadak harima lassanai me sindu ahddi danena hagima kiynna wchana ne

  • @dushankumara
    @dushankumara Рік тому +1

    භාවනාවක්

  • @nithyasamanmali1322
    @nithyasamanmali1322 2 місяці тому

    ඇබ්බැහියක්😊❤️

  • @IvonJeewanthi
    @IvonJeewanthi 6 місяців тому +1

    Niyamai,supiri

  • @Diyodi12345
    @Diyodi12345 9 місяців тому

    කටහඩ භාවනාවක්

  • @SusanthiVidanagamage
    @SusanthiVidanagamage 9 місяців тому +1

    හරිමෙ
    අහගෙනෙ ඉන්නෙ හරිම අසවෙන් පුතා කඉයන්න වචන නැ

  • @shashipriyawijekoon3638
    @shashipriyawijekoon3638 Рік тому +3

    Great songs that's living things ,

  • @charithakalanka6034
    @charithakalanka6034 Рік тому

    What a great music and voice best of luck brother

  • @malathiewijayananda7100
    @malathiewijayananda7100 Рік тому

    Best Ever Excellent Singer.....Just like a meditation. Good Luck,Putha!❤❤

  • @dulanjanikarunarathna754
    @dulanjanikarunarathna754 3 місяці тому

    අාදරෙයි ❤

  • @samankumara1700
    @samankumara1700 7 місяців тому

    නියමය්

  • @nimeshikadesilva1635
    @nimeshikadesilva1635 Рік тому +1

    Superb 😊

  • @nirmalawick8290
    @nirmalawick8290 Рік тому +1

    Super

  • @hapiness8617
    @hapiness8617 Рік тому +2

    Bhawnawak wage e voice ek. Ebbehiyak den nm. Me sindu thma trending enn one.❤

  • @hasindukaushalya9363
    @hasindukaushalya9363 Місяць тому

    මේ ලිස්ට් එක 1000 වතාවකට වඩා මං අහන්න ඇති. අහන්න අහන්න හිත පෑරෙනවා. ඒත් අහනවා 😢❤

  • @chathuraniimeshi7384
    @chathuraniimeshi7384 9 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamilkamanchanayaka5911
    @chamilkamanchanayaka5911 Рік тому

    Mara katahadak eka nan. Hitha niwenawa. ❤❤❤❤❤

  • @indikejayalal6010
    @indikejayalal6010 Місяць тому

    Very nice ❤

  • @KSM8687
    @KSM8687 7 місяців тому

    කාලෙකින් මෙහෙම සින්දු ටිකක් ඇහුණෙ

  • @shehanmadushanka357
    @shehanmadushanka357 4 місяці тому +2

    කවදහරි දවසක මට 🙂...
    මං තරමට ආදරනීය කෙනෙක්
    හමුවුනොත් හොදටම ඇති! 🥺❤️

  • @Quizpop1234
    @Quizpop1234 Рік тому

    ලස්සනයි ❤❤❤❤

  • @janakachandrasena
    @janakachandrasena 6 місяців тому

    Me kata hadanam bawanawak ..🌺🌺🌺

  • @ruwanhalpagoda8038
    @ruwanhalpagoda8038 2 місяці тому

    මම ආසම කරන කටහඬක්

  • @rashmisewwandi6248
    @rashmisewwandi6248 Рік тому +3

    One of mt favorite singer

  • @wathsalasewwandi2912
    @wathsalasewwandi2912 2 місяці тому

    ඉන්න තැනත් අමතක වෙනවා,,,,,ආදරේ කරපු තනි වුනු මිනිස්සු කීදෙනෙක් මෙ මොහෙතේ හිතින් මතක් කරනවා ඇතිද 😔😔😔😔😔😔💔💔💔

  • @saimon6
    @saimon6 2 місяці тому

    What an amazing voice.. Excellent

  • @Nirasha-p9n
    @Nirasha-p9n 6 місяців тому

    ❤❤❤😊

  • @senadhidhamsa4229
    @senadhidhamsa4229 Рік тому +2

  • @ishanweerasinghe7786
    @ishanweerasinghe7786 2 місяці тому

    🖤

  • @isurugishan1320
    @isurugishan1320 Рік тому +3

    Chaimie මතක් වෙන එකම ප්‍රේමය. උඹ හිතන පරිද්දෙන් ලොකු හේතුවක් නෑ ඒත් මට උඹව මතක් වෙනවා නොසෑහෙන්න 💔

  • @anuradhakasthurifamily
    @anuradhakasthurifamily Рік тому +1

    ❤️❤️

  • @shanukamadhushan-up5dm
    @shanukamadhushan-up5dm Рік тому +1

    🙂♥

  • @dasanthiperera3254
    @dasanthiperera3254 4 місяці тому +2

    ඔබේ ගී ගොලු කරලා තියෙන හදවත් කතා කරන්න ,නතර කරපු කදුලු ගංගා දෝරෙ ගලන්න ඉඩ සලස්වනවා.

  • @sdknowledgecentre
    @sdknowledgecentre 10 місяців тому

    🥺🥺🥺🥺💙💙💙😘

  • @Ruwannishanka-i6s
    @Ruwannishanka-i6s 3 місяці тому

    🥰🥰❤️❤️❤️❤️🥰🥰❤️🤭

  • @chami6978
    @chami6978 Рік тому +1

    ❤️🥺

  • @srinathravindra93
    @srinathravindra93 8 місяців тому

    Stuti

  • @chami6978
    @chami6978 Рік тому +1

    ❤️💔

  • @dilu1489
    @dilu1489 Рік тому +1

    😢💔✊

  • @Geethkevi2124
    @Geethkevi2124 11 місяців тому

    My brother

  • @RasangiWalikala
    @RasangiWalikala Рік тому

    ❤❤❤❤❤❤😢🌻🌻🌻🌻😞

  • @HMKAUSHALYA
    @HMKAUSHALYA 7 місяців тому

    ❤️‍🩹♥️❤️‍🩹

  • @Geethkevi2124
    @Geethkevi2124 11 місяців тому

    😂😅

  • @janakachandrasena
    @janakachandrasena 6 місяців тому +2

    Me kata hadanam bawanawak ..🌺🌺🌺

  • @princess-vg9eg
    @princess-vg9eg 7 місяців тому +2

    Nice song 👍👍👍👌👌👌

  • @DamayanthiKusum-g3b
    @DamayanthiKusum-g3b Рік тому +1

    Beautiful. Love ly. Song👏👏

  • @CrishanthiFernando-r2b
    @CrishanthiFernando-r2b 3 місяці тому

    ❤❤😔🥀

  • @SemiyaRandi-qd8id
    @SemiyaRandi-qd8id Рік тому

    🥺♥️

  • @arunimadhushani4672
    @arunimadhushani4672 Рік тому

    🥺❤️

  • @BuddhimaThathsarani-ox6oo
    @BuddhimaThathsarani-ox6oo Рік тому +1

    ❤❤

  • @iranganihalahakoon1783
    @iranganihalahakoon1783 Рік тому +1

  • @amilabandara340
    @amilabandara340 Рік тому +1

    ❤️

  • @oshanividarshika1207
    @oshanividarshika1207 Рік тому

    ❤❤❤❤

  • @vidushikakawshani-gr6cg
    @vidushikakawshani-gr6cg Рік тому

    ❤❤❤

  • @shalikaliyanage7371
    @shalikaliyanage7371 Рік тому

    ❤❤❤

  • @thisuradivanjana5410
    @thisuradivanjana5410 Рік тому

  • @SumuduUdayanga-r1i
    @SumuduUdayanga-r1i Рік тому

    ❤️❤️❤️

  • @pradeepikamarasinghe8533
    @pradeepikamarasinghe8533 Рік тому

    ❤❤❤❤

  • @IKaushalya-rs2il
    @IKaushalya-rs2il Рік тому

  • @mihirisenevirathne34
    @mihirisenevirathne34 3 місяці тому +1

    ♥️♥️♥️