Manoparakata (මනෝපාරකට) | Slowed + Reverb Songs Collection Sinhala

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 489

  • @nonaruvina7934
    @nonaruvina7934 9 місяців тому +265

    හදවතට දැන සිංදු ටිකක් 🎧😊man dan na me youtube chanel eka karanne akki kenekda ayiya kenekda kiyala kavuru unath good luck ☺️

  • @everythingaboutsrilanka
    @everythingaboutsrilanka 9 місяців тому +137

    හැම රෑකම තනි වුන අහිංසක හිත් කීයක් නම් මේවා අහලා කදුලු පුරවන් ඇස් පියාගන්නවා ඇතිද මම වගේ ම ඒ හැම කෙනෙක්ටම එයාලා ආස විදියට හැමදේම ලැබෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා බුදුසරණයි පරිස්සමින් ඉන්න හැමෝම හැමදාම වරදින එකක් නෑ ලස්සන කාලයක් එයි එතකල් ඉවසමු මගෙ ලස්සන යාලුවනේ 🙂

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  9 місяців тому +4

      🥺❤️‍🩹🫶

    • @ashoka4894
      @ashoka4894 6 місяців тому +2

      😢😢😢😢😢😢🥺🥺🥺

    • @nayanakumari5460
      @nayanakumari5460 6 місяців тому +3

      🥺❤

    • @suwarnasuwarna1281
      @suwarnasuwarna1281 5 місяців тому +2

      මමත් හිතනව එයා අයෙ මන් ගවට එයි කියල😢

    • @DinukaDeshan-uo4nr
      @DinukaDeshan-uo4nr 4 місяці тому +2

      Hama kellek kollek ta ma hoda ta hariynna oni❤😊

  • @MinuraRathnayaka
    @MinuraRathnayaka Рік тому +76

    ආසම ටික එක දිගට ඇහෙනකොට ඒක වෙනම ෆීලින් එකක් 💛🧚🍃☺🥹

  • @supuntharanga6103
    @supuntharanga6103 Рік тому +125

    මේ සිංදු නම් මාරම මාර පිස්සුවක් ❤❤.
    කො ඇබ්බැහී උන් සෙට් එක ❤ like ❤ ඕනී

  • @tharindarathnayaka3325
    @tharindarathnayaka3325 9 місяців тому +74

    ආදරේ කියන්නෙ කොහොම දෙයක්ද කියලවත් දන් නැතුව පිස්සුවෙන් වගේ හැමදාම අහනව ❤

  • @Miraculous_123.forever
    @Miraculous_123.forever 8 місяців тому +29

    මේ ටිකට තව add වෙන්න ඕනේ 🥺 භාවනාවක් 🔥💥 මේකත් එක්තරා විදියක මැජික් එකක්💫😍වෙනම ලෝකයක අතරමං කරවන්න පුළුවන් තරම් මොකක්දෝ එකක් මේ සිංදු අස්සේ තියනවා🥀එක පාරක් ඇහුවත් ඇති ඇබ්බැහි වෙන්න🥺🔥💥mind relaxationවලට සුපිරිම playlist එකක්😘මේ සිංදු ටික boot එකක් කාපු උන් අහනවට වඩා single අපිට feel වෙනවා❤️🩸 අධිමාත්‍රාවක්🫀💥 තනිකරම පිස්සුවක් 🥰💝

  • @Ashen-madusha9999
    @Ashen-madusha9999 10 місяців тому +408

    Boot කාපු උන්ට වඩා තනිකඩ උන් කොර වෙනවා මේවා අහද්දී ❤‍🩹

  • @ozzydissanayak-jce205
    @ozzydissanayak-jce205 6 місяців тому +86

    වෙසක් පෝයට දවස් දෙක්කට කලිං රෑගෙදර උඩ තට්ටුවේ ඉඳං තනියම සීතල හුලඟ වැදෙන ගමං හඳ දිහා බලන් තනියම මේක අහන මම.🥺♥

    • @ravieranga356
      @ravieranga356 4 місяці тому +4

      Trip ekak gihin ena gaman yaaluwo sondu kiyaddi earphones gahan kadulu ekak thank wela meeka ahana mama..

    • @shashipriya2000
      @shashipriya2000 2 місяці тому +1

      ජොයින්ට් පාරකුත් ගහලම හිටියනම් තවත් ශෝක්

    • @RskWijesinghe
      @RskWijesinghe Місяць тому

      Efiling ea

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 Рік тому +40

    වචනයක් ගානෙ දැනෙන මේ සින්දු අමරණීයයි❤..ජීවිතය විඳින්න.. ජීවත් වෙනවා දැනෙන්න මැරෙනකල්ම මේ සින්දු අහන්න පුලුවන් ❤❤

  • @khmoherath8093
    @khmoherath8093 9 місяців тому +69

    Exam+Songs+Earphone +Feeling= Best results ❤😊

  • @sandarudamsathgaming8206
    @sandarudamsathgaming8206 11 місяців тому +42

    ආදරේ කියන්න ලස්සන දෙයක්.ජීවිතය තියෙන්නෙ විදින්න විදවන්න නෙමෙයි..😌පරණ මතක අවුස්සන ලස්සන සිංදු ටිකක්...අතීතයේ මා ව අතරමං කරනවා....❤.
    හැමෝටම ලස්සන ආදරක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....❤️❤️❤️❤️

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  11 місяців тому +3

      🥺❤️‍🩹💐

  • @vimarsharashini6515
    @vimarsharashini6515 10 місяців тому +35

    ආදරේ මායාවක්❤ මුලු ලෝකයක් මුලා කරවන 🥺❤️

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  9 місяців тому

      ❤️‍🩹

    • @Kavindupr
      @Kavindupr 9 місяців тому +1

      eka eththa.mara amurui me songs ahenakota😰

  • @t.tgirl-oe4tz
    @t.tgirl-oe4tz Рік тому +223

    Night + broken heart + rain + alone = heart relax❤ 😌

  • @kanishkalakmal
    @kanishkalakmal 11 місяців тому +55

    Songs + Headphone + Light rain on roof + Light Thunder + Light wind + Dark environment + On the bed + Hot coffee + 10% Battery = SLEEP ❤

    • @sadanuthushara
      @sadanuthushara 26 днів тому +1

      ❤❤. ❤❤. ❤❤. ❤❤. ❤❤. ❤❤. ❤❤. ❤❤.

  • @srideevi2311
    @srideevi2311 10 місяців тому +24

    Broke heart+ rain+night+ high sounds❤😢

  • @mokshanmadushanka1174
    @mokshanmadushanka1174 3 місяці тому +11

    මාතලේ කන්දක් උඩ තනියම ගෙදරක වහිද්දි දැන් මේ අහන්නේ🤗

  • @derickswijerathna9011
    @derickswijerathna9011 11 місяців тому +15

    Singel life + alone + old memories + songs = dreams world with her

  • @kaveeshaerandi5823
    @kaveeshaerandi5823 Рік тому +31

    Window side + alone + headphone + snacks = relax 💆‍♀️💆‍♀️❤

  • @DasunKanchana-gp1yi
    @DasunKanchana-gp1yi 7 місяців тому +21

    Pdm krla oluw relax krna sindu 😇

  • @fundata_selenophile
    @fundata_selenophile 6 місяців тому +35

    මනෝපාර හදන ගමන් ම නින්දට ගියපු අය කෝ 😅😅❤ love thisss 🎉

  • @dewmiththinura5268
    @dewmiththinura5268 10 місяців тому +29

    Headphone +Rain+song = Heaven ❤

  • @Archsmarter65
    @Archsmarter65 Рік тому +42

    12.00 A.M.+Rain+Coffee+Alone
    What a feeling❤
    දෙව්ලියේ මන බන්දනා..

  • @ruwanisasanka4260
    @ruwanisasanka4260 11 місяців тому +31

    ❤🥀අහිමිවීම වියරුය ,
    හිමිවීම අසීරුය
    නමුදු ,,
    හිමි වීමට හෝ අහිමි වීමට හෝ
    නුඹව මුණ ගැස්වූ දෛවයට
    මම ආදරය කරමි...💚🥀🥺
    ___________________________________________🥀❤

  • @NimeshachathurangiAdhikariapph
    @NimeshachathurangiAdhikariapph 11 місяців тому +13

    මේ සිංදු ටික නම් හදවතට දැනෙන පිස්සුවක්♥️🤗🎧

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  11 місяців тому

      ❤️‍🩹🥺✨

  • @vindysansala
    @vindysansala 9 місяців тому +7

    Feeling awesome 😍🌸 new vibe 😇🌸

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  9 місяців тому

      ✨❤️‍🩹😊

  • @nethmihansika-h1c
    @nethmihansika-h1c Місяць тому +1

    Stress වෙලාවට හිත නිදහස් කර ගන්න අහන්න හොද සිංදු එකතුවක් 🥺❤️

  • @Wmarrietharis
    @Wmarrietharis 11 місяців тому +8

    කෙල්ලොම 6ක් හින්දා අහන්න හිතෙනවා😀❤

  • @Oluka_Adithya-yt5lx
    @Oluka_Adithya-yt5lx 16 днів тому +1

    ඇත්තටම ලස්න්නයි ❤

  • @nethminijayasinghe7176
    @nethminijayasinghe7176 5 місяців тому +5

    සදේ මන් කෙසේ කියන්ද.......
    හිතේ තියන ඒ ආදරේ 😢

  • @malishabashini6505
    @malishabashini6505 8 місяців тому +3

    ඇබ්බැහි wela ine 🥰😍

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  8 місяців тому +1

      🥰❤️‍🩹🫶

  • @N.Kprodution
    @N.Kprodution Рік тому +7

    supiri manopara meka haddi mage x eka matak wenawa😊❤

  • @nevilfernando-i8t
    @nevilfernando-i8t День тому +1

    My favourite playlist ❤

  • @Yuhansa-j5n
    @Yuhansa-j5n 11 місяців тому +13

    Alone + little Rain + night + At beach = Heart relaxing😊💔

  • @SamadhiUpeksha-os3cy
    @SamadhiUpeksha-os3cy 6 місяців тому +4

    අනේ ඒකනම් පිස්සුවක්..🥺💞

  • @inokapriyadarshani-tf2qp
    @inokapriyadarshani-tf2qp 6 місяців тому +3

    සුපිරියි❤❤❤

  • @sadunlakmal9545
    @sadunlakmal9545 11 місяців тому +3

    ලස්සනයි ❤

  • @RumeshiBhagya-k2d
    @RumeshiBhagya-k2d 8 місяців тому +4

    E sindu Maramaa pissuwak ........❤

  • @rishanijayamali6315
    @rishanijayamali6315 11 місяців тому +4

    මම ආසම සින්දු ටිකක්..❤

  • @gallagekumudu8998
    @gallagekumudu8998 7 місяців тому +4

    😫❤

  • @nothing-all
    @nothing-all 5 місяців тому +10

    දැන් වෙලාව2.30 යි campus එකෙ Hostal එකෙ තුන්වෙනි තට්ටුවෙ බැල්කනියෙ ඉඳගෙන මම මගෙ කතාව ඔයාලට කියනම්
    මගෙ කතාව වෙනස් ,මම ආදරෙ කරපු එයා හැමදාම මට උදේ හවස හම්බ වෙනව එ වුනාට අපි දෙන්නම දැන් කතා කරන්නෙ නෑ. එයා මාව block කරලා එකට හෙතුවක් මම දන්නෙ නෑ තවම මම කතාකාන්න ගියත් එයා මා එක කතා කරයි ද නැද්ද කියල මට විශ්වාසයක් නැ එත් මම ආයෙ එයාව හම්බ වෙන මුල් ම දවසෙ එයාට කතා කරනවා ඔන දෙයක් වෙන්න කියලා , ඔක්කොන්ටම වඩා හොඳම දේ එයාත් මමත් තවම තනිකඩයි මම ප්‍රාර්තනා කරනවා කවදහරි මට එයාවම ලැබෙන්න කියල

  • @ThejaKrishanthi
    @ThejaKrishanthi 6 місяців тому +3

    ලස්සනයි 🥰

  • @ThamaraKahangama
    @ThamaraKahangama 6 місяців тому +4

    Very very very very beautiful songs ❤❤❤❤❤

  • @kavishkadeshan9946
    @kavishkadeshan9946 4 місяці тому +3

    මගෙ මැනික උබව මතක් වෙනවා මේ සිංදු ටික ඇහෙද්දි
    පපුව පිච්චෙනවා වගේ
    ඔයා මගෙන් ඈත් වෙලා වෙන රටකට ගිහින් මාස 2ක් වෙනවා
    සදෙ මං කෙසේ කියන්නේ
    I love mgr raththaran ❤ $$$$$$$

  • @karunarathnabulathsinhalag6376
    @karunarathnabulathsinhalag6376 2 місяці тому +1

    ආසම සිංදු ටිකක් ඇහෙනකොට දැනෙන ඒ felling එක..❤❤

  • @NoorHazmi-l9y
    @NoorHazmi-l9y Рік тому +6

    Heart touching ♥️ 🔥🎼🎧

  • @Ocean_SkyP
    @Ocean_SkyP Рік тому +15

    Listening from badulla train on a rainy day❤

  • @SandaruDineth-f4h
    @SandaruDineth-f4h 8 місяців тому +5

    භාවනා❤️

  • @nawamininawodya6221
    @nawamininawodya6221 11 місяців тому +2

    භාවනාවක් 😌❤️

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  11 місяців тому

      ❤️‍🩹🥺✨

  • @vishwamedhan6963
    @vishwamedhan6963 5 місяців тому +1

    අධිමාත්‍රා🥺✨

  • @Blanname__
    @Blanname__ Рік тому +18

    Hits different when u love someone deeply but they won't.😊

  • @ThamaraKahangama
    @ThamaraKahangama 6 місяців тому +4

    So nice my favorite songs ❤❤

  • @chamiimalka7907
    @chamiimalka7907 3 місяці тому +1

    Best best song collection...thank you...

  • @milanmahanama417
    @milanmahanama417 Рік тому +4

    😍🥺

  • @kushanidisna6891
    @kushanidisna6891 9 місяців тому +2

    කියන්න වචන නෑ..ඒ තරමටම හිතට මාර relax එකක් දැනෙන්නේ..thanks for all❤😊

    • @NPMUSIC_Np
      @NPMUSIC_Np  9 місяців тому

      ❤️‍🩹🥺🫶

  • @ruchiraprabodini3328
    @ruchiraprabodini3328 2 місяці тому +1

    මේ සිංදු ඇස් වහගෙන අහනකොට ආදරය කියන්නේ හරිම ලස්සන ලෝකයක් කියාලා මවන්න තරම් මේ වචන මේ හඩවල් මේ තාල හිතට දැනෙනවා, ඒත් ඇත්තටම ආදරය මේ වචන තරම් සුන්දර නෑ 😢😢

  • @kingsleyfernando2264
    @kingsleyfernando2264 Рік тому +5

    Nice collection !

  • @vihansagunathilake
    @vihansagunathilake 9 місяців тому +2

    Wow

  • @chavidemel
    @chavidemel Рік тому +10

    Best collection ❤❤❤

  • @keshanimadhushika5540
    @keshanimadhushika5540 6 місяців тому +2

    It is a gift from the god that can heel another persons mind with their voice.love those collection all time.

  • @shanukamadushan7807
    @shanukamadushan7807 Рік тому +3

    🤩😍

  • @Itsmeurfav101
    @Itsmeurfav101 11 місяців тому +4

    Beautiful ❤

  • @nuwandesilva6482
    @nuwandesilva6482 Рік тому +3

    Wow superb😍😍😍❤️❤️❤️👍👍👍🤗🤗🤗

  • @PawaniNimsara-bx3uh
    @PawaniNimsara-bx3uh Місяць тому

    මාර ලස්සන සින්දු ටිකක් ❤

  • @jasinpthirankumara9323
    @jasinpthirankumara9323 10 місяців тому +3

    Songs +headphones +bed= relaxe

  • @Tharangi234
    @Tharangi234 Рік тому +5

    Nice❤

  • @susilpremathilake9826
    @susilpremathilake9826 Місяць тому +1

    Supr

  • @sandamaliwijethilaka6873
    @sandamaliwijethilaka6873 10 місяців тому +2

    Lovely songs..❤❤kochchara ahuwath epa wennea..

  • @asiri.001
    @asiri.001 3 місяці тому +2

    ඔක්කොම ණී ණී ණී.....මාලනී, ශාලිනී,වේලුණී කියලත් නම ටිකක් ආවනං හරි...

  • @pawanisithumika286
    @pawanisithumika286 8 місяців тому +3

    Night+alone+rain+coffee+broken heart+❤

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 2 місяці тому +1

    2024 අගෝස්තු 29 උදෑසන 8.17 ට ❤ ✨ කොටුගොඩ ජනිත Bakers ඉදිරිපිට සිට අහනවා ❤✨

  • @Krishu180
    @Krishu180 Рік тому +30

    Rain + coffee + slow reverb = relaxing mind 😊❤

  • @chandanakulasinghe4528
    @chandanakulasinghe4528 Рік тому +3

    Best❤

  • @Hashini-re1po
    @Hashini-re1po Рік тому +5

    Very beautiful song❤🙂🌼💫

  • @MatheeshaDewmina-s8v
    @MatheeshaDewmina-s8v 14 днів тому

    Aththatama pissu wage me songs tika ahanakota 😊❤

  • @anjaleedilshika5161
    @anjaleedilshika5161 2 місяці тому +1

    Asama tika❤️❤️❤️🥺😘

  • @SankalpaSupun
    @SankalpaSupun 3 місяці тому +1

    Marama lassana song tikak❤❤❤❤❤❤ Elh😊

  • @yasirurandima9189
    @yasirurandima9189 2 місяці тому +2

    Night + weed +alone = 🔥

  • @DinuJaya-n4m
    @DinuJaya-n4m 2 місяці тому +1

    Sirawatama lassanama.song tikak ,udu gam Bala yamak jayawewa❤

  • @WWageesha
    @WWageesha Рік тому +5

    Heart touching songs ❤

  • @ANJULASURANJAN-d4o
    @ANJULASURANJAN-d4o Місяць тому +1

    Boot කාපු උන්ට කෙසේවෙතත් තනිකඩ උන්ට ඇඩෙනවා 🥲

  • @Tiktokmusiclife642
    @Tiktokmusiclife642 9 місяців тому +3

    3:29 I felt it ❤

  • @Englishstorylover8933
    @Englishstorylover8933 Рік тому +6

    Fav songs ❤❤❤❤❤

  • @jayanthanagodavithana46
    @jayanthanagodavithana46 4 місяці тому +1

    🖤💜️✨️Woderful magic ✨️🖤💜️ heartoughing ❤️❤️❤️❤️❤️

  • @IndikaGunasekara-gj6jt
    @IndikaGunasekara-gj6jt 6 місяців тому +1

    Wow ❤🎉

  • @chanudd.6136
    @chanudd.6136 Рік тому +7

    The heaven is here guys 💕

  • @mylifeasdulya9927
    @mylifeasdulya9927 5 місяців тому +2

    Breakup+songs+memories=cry allnight😣

  • @udanianuththara44
    @udanianuththara44 Рік тому +2

    Alone 💛

  • @VishakaRathnayake-cu4vn
    @VishakaRathnayake-cu4vn Рік тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @samanchandana5175
    @samanchandana5175 5 місяців тому +1

    Thaniyama inna welawata thaniyama ahana mn😢😢😊

  • @vs-lim
    @vs-lim Рік тому +2

    🖤🌼

  • @HiranyaGunawardhana-hx4js
    @HiranyaGunawardhana-hx4js 3 місяці тому

    සංසාරෙම සුවද දේවි රැදුනාම❤️👫🥰
    ආදරේ තදින්ම රැකුනේ👥 බැදුනේ🫂☝️
    අත පිරෙන්න සල්ලිවත්💸
    බඩ පිරෙන්න කෑමවත් 🍲
    හිතපිරෙන්න වචනවත් නෙවෙයි 🔤🫵
    මොන ප්‍රශ්ණ ආවත්❓
    අනෙකාට සවන්දෙන්න කාලය දෙන්න පුළුවන් ලස්සන හිත් තිබුණු තැන්වල ❤️👫🥰💪🙏

  • @sandamaligalhena5084
    @sandamaligalhena5084 2 місяці тому +2

    The beutiful songs of my life❤❤❤

  • @nawodalakshan6037
    @nawodalakshan6037 Рік тому +2

    mam ahuva avagan hodam tika❤❤❤

  • @HashiniDananjala
    @HashiniDananjala 4 місяці тому

    සීතල පින්න වැටෙන රෑක + ඉයපෝන් දෙක + කෝපි එක + හද දිහා බලාගෙන = පිස්සුවක්
    සුද්ද සින්හලෙන් කිවුවා මට දැනෙන ටික❤❤❤❤

  • @vs-lim
    @vs-lim Рік тому +5

    Heart touching........ 🖤🌼

  • @vihangidewmini8846
    @vihangidewmini8846 5 місяців тому +1

    😇💖🍃

  • @tharangarandeniya3387
    @tharangarandeniya3387 День тому

    Maruma sindu Tika... Relaxing krnn puluwn hodama songs Tika.... UA-cam channel ek kern Kent good luck.... Issthth me wage wada krnn mn wish krnw

  • @nethmikawya4835
    @nethmikawya4835 11 місяців тому +7

    song + headphone + rain + coffee = heart relax🤍🥺

  • @MagroLanka-lj5jg
    @MagroLanka-lj5jg 11 місяців тому +1

    සුපිරි කියලා vadakna ❤❤❤❤❤❤❤❤❤

  • @kanthisriyalatha6631
    @kanthisriyalatha6631 Рік тому +3

    Thank you 🎉🌺✨