Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට අවුරුදු 17 යි , මේ වයසෙ අය ගොඩක් අඩුවෙන් මේ වගේ සිංදු අහන්නෙ ඒත් අද කාලෙ හැදෙන සින්දු එක්ක බලද්දි මේව තමයි ඇත්තටම සින්දු පපුවටම දැනෙන තේරුම් , වචන තියෙන්නෙ ❤ පපුවම නිවිලා යනවා
❤❤❤❤❤
ඇත්ත....❤
උබ වාසනාවන්තයී 👍
Oyata hoda Rasaswadayak thiyenawa.. ❤Hamotama pihitannnathi.. Virala❤
😂
කවදහරි ඩබ්ලිව් ඩී අමරදේව සර් වගේ ඔයත් අමරණීය කලා කරුවෙක් වෙයි.❤සුනීර සුමන්ග
කොයිතරම් ගායකන් හිටියත් ඔබයි එකම එක 90 දශකයේ අමරදේව .
විරහව කියන්නෙත් රහක් කියගා කියන්න හොදම උදාහරණයක් මේ ගීතය…විරහවකුත් නැති,පේරාදෙණිය මොනවගෙවදවත් දන්නෙ නැති,ලංකාවෙ සරසවිය ප්‍රේමයක් තියා ලංකාවෙ සරසවියකට නිකමටමවත් ගොඩවෙලා නැති මට ඇයි කටුවක් ඇණි ඇණි තියෙනවා වගේ හිත හීනියට රිදෙන්නෙ…😢
ඒක තමා හදවතට කතා කරනවා කියන්නේ......
Mage sangithaye virayaya odai sunira❤
හැමදාම අහනවා... හේතුවක් නැහැ... ඒත් හීන් රිදුමක් දැනෙනවා... පේරේ නොගියත් ආසම කැම්පස් එක 💖💖
මේ හඩ ඇහෙද්දි මතක් වෙන්නෙ අමරදේව සර්ව.ඔයාට ලොකු ගමනක් තියෙනවා මල්ලී මේ විදිහට අපි හරි කැමතියි.දළදා සමිදු පිහිටයි.හොද නිර්මාණම කරන් යන්න.❤❤❤
නෙලා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවෙයි ප්රේමයබලා දුර හිද කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය....🥺❤️
මට මාවම රිදවගන්න ඕන උනාම අහන සින්දු ටික. ♥️
හිතට කියා ගන්න බැරි මොකක්දෝ අමුතු පාලුවක් දැනෙනවා...... 🎧❤️
අයියා ගේ voice එක පන්ඩිත් අමරදේව සර්ගෙම voice එක තමා.මේ කාලේ තියන සින්දු එක්ක අයියා තරුවක් අයියා.❤අපේ ගමේ ඔයා වගේම අයියා කෙනෙක් ඉන්නවා හැමදාමත් මන් රැවටෙනවා අයියා ඔයා කියලා❤.හදවතට ම දැනුනා අයියා ❤
හරිම මිහිරියි. මේ ගීත හැමදාම ජාතික රෝහලේ clinic එකක ඇහෙනවා 👍
දැන් වෙන කාගෙවත් ඒවා අහන්න හිතෙන්නෙ නෑ.ඒ තරම් හිත නිවෙනවා මාර ලස්සනයි ❤
මට දැං 18ක් වෙන්ව. ඇත්තටම දැං තියෙන බයිල සිංදු අහන්වට වඩා මේ සිංදු හිත ඇතුලට කිදාබහිනව🥺🥺❤❤❤❤.... වචන වලින් කියන්න බැරි තරම් ලස්සනක් මේ සිංදු වල තියෙන්නෙ😍😍💗💗💗💗💗
Sunira ඔබට ජය .teruwan saranai !!!
ලස්සනයි පුතේ ඔයගෙ රූපය. ලස්සනයි පුතේ ඔයාගේ කටහඬ.
දෙරණ හොයාගත්ත වටිනම ගායකයා❤
ගීත කියන්නේ මොනවද ඇහුවොත් මේ ගීතය අහන්න දෙන්න..බුදු අම්මෝ ......අමුතු ම ලෝකයකට යනවා. පුදුම ඇබ්බැහිවීමක්. ආදරෙයි ❤
මෙහෙම කටහඩවල් පිහිටන්නේ පෙර පිනකට.....💜️💜️💜️(ඉරෝශි රාජපක්ෂ )
මන් යාපනේ කැම්පස් එකට ගියේ ඒත් සරසවි ප්‍රේමයක් නම් තිබිලා නෑ මේ සිංදු ඔක්කොම ඇස් වහන් අහද්දි පේරාදෙණිය කැම්පස් එකමයි මතක් වෙන්නෙ ..... සමහර විට ගෙවල් ලග තියෙන නිසා වෙන්න ඇති... නැත්නම් ගිය ආත්මයක මොකක් හරි සම්බන්ධයක් ඇති ඒ තරම් දැනෙන්න..... ❤
හේතු නැතුවම හීන් රිදුමක් දැනෙනවා . හැමදාම අහද්දි 🖤☺️
❤❤❤❤❤❤❤❤lassanai oyage katahada visarada wD Amaradeewa mahataagee hadamai godaa watinawa
Aththamai ow
වැඩක් කරන වෙලාවටනම් මේව අහන්න බෑ ඔක්කොම වැඩ පැත්තකින් තියල ඇස් පියාගෙන අහන් ඉන්න වෙන්නෙ❤️😌
අම්මො පාවෙන්න පුලුවන් ❤️❤️ සුපිරි මෙ වගෙ තරුන වයසටත් මෙ වගෙ සිංදු වලට ආසයි කියන්නෙ දැන් කාලෙ සිංදු වල හැටියට මෙවා තමයි නියම සිංදු නියම voice
භාවනාවක් වගේ ගීත ..අද කාලේ ඇහෙන සින්දුත් එක්ක මේවා මාරම ලස්සනයි..ජයවේවා
මේ වගේ ගීත ලංකාවෙ fm වල නිතර ඇහෙන්නැති එක ගැන හිතට දුකයි.
පන පිටින් මුළු සිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය...
සුනීර සුමංග ගැයූ 2 තවත් රසවින්දනාත්මක ගී පෙළක් ඔබට.... ගෙන ඒමට මා හට දිරි දුන්නේ එය රසවිඳි ඔබයි.... අලුත් ගී පෙළ රසවිඳින්න ඔබ සැමට ආරාධනා .....❤❤❤❤❤❤❤.
Artayak tiyena songs sunira oyata thanks
ආදරේ විරහව සැබෑ ජීවිතේ විදලා නැති වුණත් මේ ගීත හිත ඇතුලෙන්ම දැනෙනවා. භාවනාවක් වගේ❤
මේවා අහලා වෙන එවා අහද්දි මි පැණි කාලා අයේ සිනි කනවා වගෙ
නෙලා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය.... ❤💖❤
දවසට එක පාරක් අහන්න අමතක කරන්නේ නෑ මතකයන් අස්සේ හිරවෙන ඒ කටහඩ❤❤❤
බලා දුර හිද කතා නොකරනම සුසුම් පපුවට සිර කිරිමය
නුතනයේ අමරදේවයන් නැවත ඉපදීමක් භාවනාවක් ලස්සන හඩක් නොමැරෙන මිනිසුන් ❤❤❤❤
පපුව හිර කරන හඩක් සුනීර ඔයාට තියෙන්නේ😌😌😌💔💔
බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවේ හිරකිරීමය❤
මගෙ සරසවි ප්‍රේමය මතක් උනා සන්තාන සුසුම් සින්දුව ඇහුවට පස්සෙ එයා පේරාදෙණිය කැම්පස් එකේ මන් කැලණිය කැම්පස් එකේ කොහොම උනත් අද ඒ සම්බන්ධය නෑ ඒත් අවුරුද්දකට කලින් තිබුන ඒ මතක මතක් වෙනවා මේ සින්දුවෙන්...ගායකයෙක්ට පුළුවන්ද මෙච්චරටම හදවතට කතා කරන්න.ඇත්තටම ඔව් සුනීරට පුළුවන් හදවතේ ගැඹුරුම තැනට කතා කරන්න... Good Luck❤
Ai ee
ජීවිතේ කිසිම දවසක කිසිම kenek දාල ගිහින් nee 😢
මට මෙච්චර වේදනාවක් දැනෙන්නෙ ඇයි කියන්න මට තෙරෙන් නෑ මේ ටික අහද්දි🥺
නුබම ඇවිදින් නුබම හැරගිය මාව මතකද දන්නෙනෑ... ❤
❤❤❤❤❤❤
😢
❤❤❤
😮P😮@@SuduSudu-e2e😮p😅😮😮😮😮😮😮😅p😅😮😮pp😮😅😅😮pp😅😮😅p😮😮😮p😅😅😮oiujp😮p😮p😮pp😮pp😅😅😅😅😮😮😅😅😮p😮😮
මේ කටහඩයි විරහවයි එකතු උනහම 😢
Pissuwak aka
පන පිටින් මුලු සිරුර දන් දී එකම හිතකට ලොබ බැදීමය...🥹
හදවතේ රැදෙන හඩක්. සුබ පැතුම් දිගු ගමනක් යන්න . දුකත් මිහිරක් උන මිනිස්සුන්ට මේ හඩ ඔසුවක්
හරිම ලස්සන කටහඩක්. හදවතටම කතාකරන හඬක්. ❤❤❤❤
විදින ප්‍රේමය විදවන්න වෙනස් වෙන්න එක තප්පරයක්ආදරය වයිරයට පෙරළෙන්න එක තප්පරයක් තප්පරයකින් වෙනස් ප්‍රේමය ලොව ගැඹුරු ම විෂයසංගිතය එ විෂය කරුණු කියන විදියක් අදත් ඇත පනපිටින් මුලු සිරුර දන් දී එකම හිතකට ලොබ බදින් හිත්
Ow❤
දිනෙක අපිටත් වැරදිලා ඇති..ඉතිං යලි හමුවෙන්නෙ නැ..නුඹම ඇවිදින්..නුඹම හැරගිය..මාව මතකද දන්නේ නැ...
හදවත් අඩවන හඩක් ඔයාට තියෙන්නේ මල්ලී.. ආදරෙයි කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ... ඔයාගේ අනාගතය සුබම සුබ වෙන්න ඕනී මල්ලී ❤️❤️
bawnawak wage ....pudum lassank voice eka....❤ 😊
නුබත් මමත් දන්නා,එකම කතාව,නොදන්නවා සේ ඉදිමු..ඇටමිදුලු වලටත් දැනුන,වේදනාවේ තරම,නොදැනුනා සේ ඉදිමු..සුසුමටත් දැවුන හැගුමන්,නොදැනුනා සේ ඉදිමු...ඉමක් දන්නා මේ කතාව,නොදැනුනා සෙ ඉදිමු.....
එයත් කැමති වෙලා මාත් කැමති වෙලා . ලන් වෙන්න බැරුව කැම්පස් එක දිහා බලන් මේක අහන මම 😊
♥️♥️❤❤❤❤❤❤
ඇස් පනාපිට බිදුනු හිනේක.ලොවට රහසින් සැරිසැරිමය.හිත්පුරා රැදිනට වරමිි නැති.සොදුරැ සයනේක නිදි වැරිමය
ලස්සනයි ලස්සනයි ගොඩක් ❤❤❤
සුසුම් පා කර හරිමි , වර්තමානයත් සුසුම් මැද තනිවි ආ මග සිහිකරමි...
Harima lassanae sindu teka hadawatatam danenna keyanawa ahan enna asae degu gamanakata suba patanawa ❤❤❤
😍🥰🥰❤ගංඟාව ඔහේ ගැලුවා....😢
අදටත් පපුව කීරි ගැහෙනව...හේතුව මන් වත් දන්නෑ...
ඇස් පනාපිට බිදුණු හීනෙක ලොවට රහසින් සැරිසැරීමය...😟😟😟😟
ප්‍රියතම ගායකයෙක්...ඒ හඬ හැඟුම්බර හඬක්...🎉🎉
කන් කරච්චල සිංදු කියන ඒවා අතරේ වර්තමාන ගයකයින් අතරින් කනට මීපැනි වගේ සිංදු මේවා❤❤❤
❤හැඟුම්බර ගායනයක්
ඉර නිවෙන මොහොතක සදඑ තලයේ තියා අරලිය මල් කිණිත්තක් අපි අහන් හිටියා ඈත ක්ෂිතිජයෙ වෙන්වෙලා යන විහග ගීයක් ආයේ හමුවේ නම් අපි වෙන්වෙලා ගිය අහස් ගව්වට ආයේ මං එන්නම් ...♥️( My favorite )
ආසම , දැනුනුම collection එකක් . 🥺❤ ඒ වචන වල සරල අරුත 😇 ඒක මාරම එකක් 🥺😇✨
Mata me voice eka marama lassanata ahenawa. Slow unata song eka lassanai godak. Ewagema kiyanawa ahan inna puluwan ate wenakan. Mama ahapu waara gana godak .❤❤❤❤❤❤
Man godak aasai oyage sindu ahanna aiye☺️
Me sindu set eka pissuwak...හදවතේ gayakaya....
මමම ඇවිදින් මමම හැර ගිය ඔබව කිසි දිනක අමතක වෙන්නේ නෑ💜
Matath😓
😢😢😢
Ehema karanna epa pau deiyaneE duka dara.ganna amarui thani wena kenata
කැලනිය කැම්පස් එකෙ උනත් ඉරිසියාකාර දුකක් තියෙනව පේරාදෙණිය කැම්පස් යන්න බැරි උන එක ❤ මට මාවය් ආදරෙ කරන මගෙ සරසවියෙම ලමයවය් මතක් වෙනවා❤
මේ කමේන්ට් කරලා තියෙන අපි ඔක්කොටම ඔක්කොම අමතක වෙන තැනකට ඔයා අපිව අරන් යනවා කියලා මට හිතෙනවා ❤ ආදරෙයි ඔයා වෙනම බරෑන්ඩ් එකක්
ආසම ගායකයෙක් ❤
හැමදාම මේ වගේ හොඳ සිංදු විතරක්ම ගායනා කරන්න.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයි❤❤❤❤❤❤❤
ඇත්තටම ලස්සනයි ❤❤❤❤🥰🥰🥰🤩😉🤩😍😍😍💏💏💏
හිත නිවෙන ලස්සන අදරනිය .... හැගිමක්❤.....
පපුව හිර කරනවා.........❤❤❤
Harima lassanai mama maka 10parakata wada ahuwa mara lassanai❤❤❤❤❤
නෙලා ගැනුමට නොහැකි වූවත අත්හැරීමත් නොවේ ප්‍රෙමය😔 මය බලා දුර හිත කතා නොකරම සුසුමි පපුවට හිරකිරීමය 😢
Marama lassanai hadawathata godak danenawa❤❤❤
Ha❤dawata amatana gee.JESU RAJUNGE PIHITAI SUNEERA.U ARE SUPERB..❤❤❤😊😊😊😊
මම නම් කියන්නෙ සුනීරට ලැබෙන්න ඕන තැන තාම ලංකාවෙ ප්‍රේක්ශකාගාරය හඳුනගෙන නැහැ..
කටහඩ වගේම තියන සරල බව
ලස්සනයි භාවනාවක් වගේ
මං ගාව රැලිති නගවා ගංගාව ඔහේ ගැලුවා....❤️❤️❤️❤️
Harima ලස්සනයි
බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවේ හිර කිරීමය...❤
මේ සිංදු හරිම රහයි ❤️😇😌
Mamath adaren ❤ avurudu dekak eka kellekuge hitha passen yanava😢😢
මහ වැලිය ඔහේ ගැලුවා....❤
මන් ආසම සිංදුව ඔයාගේ. ❤❤❤❤❤
ඇත්තටම ලස්සනයි. හිතටම දැනෙන සිංදු ටිකක්❤
වැදි රජුට කඩුව පවරා වල ළඟදි මනමෙ ඇඬුවා
නුබම ඇවිදින් නුබම හැර ගිය මාව මතකද දන්නේ නෑ 🥺❤
A hada bawanawak...jaya wewa.super ❤❤❤
සමහර වචන🙂
නෙලාගැනුමට නොහැකි .......❤
😊😊😊
ඇස් පනාපිට බිදුනු හිනෙක ෙලාවට රහසින් සැරි සැරිමය ❤ 🥹
අයියා ඇත්තටම මේ සින්දු ටික මාරම විදිහට දැනුනා❤.මන් මේ පාර ඔලෙවල් .එකටම කියන සන්තාන සුසුම් සින්දුව උදේට නැගිටලත් හවසට නිදා ගනිද්දිත් අහනවා.පේරා කියන්නේ මගේ හීනේ . එකේ ටෙක් සබ්ජෙට් එකෙන් ඉස්සරහට ම යන්න තමා මගේ එකම බලාපොරොත්තුව .ඉතිම් මේ බලාපොරොත්තුව ඉෂ්ටකර ගන්න තව එක හයියක් තියෙනවා මට.ඒ මගේ අම්මයි අප්පච්චි යි අක්කයි අයියා යි ත් එක්ක මන් ආදරේ කරන කොල්ලා.මගේ හීරෝ කිව්වොත් මන් වැරදි නෑ .මොකද මන් පාන්දර 3 වෙනකම් පාඩම් කරනවා.ඉතිම් එයා ඉන්නේ මට ගව් ගානක් දුර.දැන් යන්න හිතුනට යන්න බැ එහෙම.මන් පාඩම් කරන කම් එයත් ඉන්නවා මගේ තනියට පාලුවට.පව් ඊට පස්සේ දවසේ එයා යනවා වැඩට.(dc) එයා ඩියුටි ගියත් මන් ගැන හොයනවා.ඉතිම් මගේ කොල්ලා මගේ හීරෝ.❤❤❤❤ මම ඇවිත් ඉන්නම් සින්දුව මාරම විදිහට මේ දේවල fleeing කරනවා අයියා.තැනක් යූ ගොඩාක් මේ වගේ සින්දු ලියනවට. තවත් සින්දුවක් ඔනේ අයියා .ඉක්මනින් ම❤
ප්‍රේමය වගේම විරහවත් පුදුමයි.
නෙලා ගැනුමට නොහැකි වූවත් අත් හැරීමත් නොවෙයි ප්‍රේමය...බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවට හිර කිරීමය...🥺❤️...
නුඹම ඇවිදින් නුඹම හැර ගිය මා තවම එතනම ඉන්න බව නුඹ දන්නේ නෑ
නුබම ඇවිදින් නුබම හැරගිය මාව මතකද දන්නේ නෑ....🤍
Meka mn pissuwen wage ahana song ekak... oyata hamadama me wage nirmana karanna shakthiya labenna one... meka puduma voice ekak... prashna amathaka wenawa a voice 1ta... all the best...
Onima dukak ate unama ahanna puluwan . Very beautiful ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බුදු සරණයි පුතාට
ඒක මාරයි 🔥
මට අවුරුදු 17 යි , මේ වයසෙ අය ගොඩක් අඩුවෙන් මේ වගේ සිංදු අහන්නෙ ඒත් අද කාලෙ හැදෙන සින්දු එක්ක බලද්දි මේව තමයි ඇත්තටම සින්දු පපුවටම දැනෙන තේරුම් , වචන තියෙන්නෙ ❤ පපුවම නිවිලා යනවා
❤❤❤❤❤
ඇත්ත....❤
උබ වාසනාවන්තයී 👍
Oyata hoda Rasaswadayak thiyenawa.. ❤Hamotama pihitannnathi.. Virala❤
😂
කවදහරි ඩබ්ලිව් ඩී අමරදේව සර් වගේ ඔයත් අමරණීය කලා කරුවෙක් වෙයි.❤සුනීර සුමන්ග
කොයිතරම් ගායකන් හිටියත් ඔබයි එකම එක 90 දශකයේ අමරදේව .
විරහව කියන්නෙත් රහක් කියගා කියන්න හොදම උදාහරණයක් මේ ගීතය…
විරහවකුත් නැති,පේරාදෙණිය මොනවගෙවදවත් දන්නෙ නැති,ලංකාවෙ සරසවිය ප්‍රේමයක් තියා ලංකාවෙ සරසවියකට නිකමටමවත් ගොඩවෙලා නැති මට ඇයි කටුවක් ඇණි ඇණි තියෙනවා වගේ හිත හීනියට රිදෙන්නෙ…😢
ඒක තමා හදවතට කතා කරනවා කියන්නේ......
Mage sangithaye virayaya odai sunira❤
හැමදාම අහනවා... හේතුවක් නැහැ... ඒත් හීන් රිදුමක් දැනෙනවා... පේරේ නොගියත් ආසම කැම්පස් එක 💖💖
මේ හඩ ඇහෙද්දි මතක් වෙන්නෙ අමරදේව සර්ව.ඔයාට ලොකු ගමනක් තියෙනවා මල්ලී මේ විදිහට අපි හරි කැමතියි.දළදා සමිදු පිහිටයි.හොද නිර්මාණම කරන් යන්න.❤❤❤
නෙලා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවෙයි ප්‍රේමය
බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය....🥺❤️
මට මාවම රිදවගන්න ඕන උනාම අහන සින්දු ටික. ♥️
හිතට කියා ගන්න බැරි මොකක්දෝ අමුතු පාලුවක් දැනෙනවා...... 🎧❤️
අයියා ගේ voice එක පන්ඩිත් අමරදේව සර්ගෙම voice එක තමා.මේ කාලේ තියන සින්දු එක්ක අයියා තරුවක් අයියා.❤අපේ ගමේ ඔයා වගේම අයියා කෙනෙක් ඉන්නවා හැමදාමත් මන් රැවටෙනවා අයියා ඔයා කියලා❤.හදවතට ම දැනුනා අයියා ❤
හරිම මිහිරියි. මේ ගීත හැමදාම ජාතික රෝහලේ clinic එකක ඇහෙනවා 👍
දැන් වෙන කාගෙවත් ඒවා අහන්න හිතෙන්නෙ නෑ.ඒ තරම් හිත නිවෙනවා මාර ලස්සනයි ❤
මට දැං 18ක් වෙන්ව. ඇත්තටම දැං තියෙන බයිල සිංදු අහන්වට වඩා මේ සිංදු හිත ඇතුලට කිදාබහිනව🥺🥺❤❤❤❤.... වචන වලින් කියන්න බැරි තරම් ලස්සනක් මේ සිංදු වල තියෙන්නෙ😍😍💗💗💗💗💗
😂
Sunira ඔබට ජය .teruwan saranai !!!
ලස්සනයි පුතේ ඔයගෙ රූපය. ලස්සනයි පුතේ ඔයාගේ කටහඬ.
දෙරණ හොයාගත්ත වටිනම ගායකයා❤
ගීත කියන්නේ මොනවද ඇහුවොත් මේ ගීතය අහන්න දෙන්න..බුදු අම්මෝ ......අමුතු ම ලෝකයකට යනවා. පුදුම ඇබ්බැහිවීමක්. ආදරෙයි ❤
මෙහෙම කටහඩවල් පිහිටන්නේ පෙර පිනකට.....💜️💜️💜️(ඉරෝශි රාජපක්ෂ )
මන් යාපනේ කැම්පස් එකට ගියේ ඒත් සරසවි ප්‍රේමයක් නම් තිබිලා නෑ මේ සිංදු ඔක්කොම ඇස් වහන් අහද්දි පේරාදෙණිය කැම්පස් එකමයි මතක් වෙන්නෙ ..... සමහර විට ගෙවල් ලග තියෙන නිසා වෙන්න ඇති... නැත්නම් ගිය ආත්මයක මොකක් හරි සම්බන්ධයක් ඇති ඒ තරම් දැනෙන්න..... ❤
හේතු නැතුවම හීන් රිදුමක් දැනෙනවා . හැමදාම අහද්දි 🖤☺️
❤❤❤❤❤❤❤❤lassanai oyage katahada visarada wD Amaradeewa mahataagee hadamai godaa watinawa
Aththamai ow
වැඩක් කරන වෙලාවටනම් මේව අහන්න බෑ ඔක්කොම වැඩ පැත්තකින් තියල ඇස් පියාගෙන අහන් ඉන්න වෙන්නෙ❤️😌
අම්මො පාවෙන්න පුලුවන් ❤️❤️ සුපිරි මෙ වගෙ තරුන වයසටත් මෙ වගෙ සිංදු වලට ආසයි කියන්නෙ දැන් කාලෙ සිංදු වල හැටියට මෙවා තමයි නියම සිංදු නියම voice
භාවනාවක් වගේ ගීත ..අද කාලේ ඇහෙන සින්දුත් එක්ක මේවා මාරම ලස්සනයි..ජයවේවා
මේ වගේ ගීත ලංකාවෙ fm වල නිතර ඇහෙන්නැති එක ගැන හිතට දුකයි.
පන පිටින් මුළු සිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය...
සුනීර සුමංග ගැයූ 2
තවත් රසවින්දනාත්මක ගී පෙළක් ඔබට.... ගෙන ඒමට මා හට දිරි දුන්නේ එය රසවිඳි ඔබයි.... අලුත් ගී පෙළ රසවිඳින්න ඔබ සැමට ආරාධනා .....❤❤❤❤❤❤❤.
Artayak tiyena songs sunira oyata thanks
ආදරේ විරහව සැබෑ ජීවිතේ විදලා නැති වුණත් මේ ගීත හිත ඇතුලෙන්ම දැනෙනවා. භාවනාවක් වගේ❤
මේවා අහලා වෙන එවා අහද්දි මි පැණි කාලා අයේ සිනි කනවා වගෙ
නෙලා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය.... ❤💖❤
දවසට එක පාරක් අහන්න අමතක කරන්නේ නෑ මතකයන් අස්සේ හිරවෙන ඒ කටහඩ❤❤❤
බලා දුර හිද කතා නොකරනම සුසුම් පපුවට සිර කිරිමය
නුතනයේ අමරදේවයන් නැවත ඉපදීමක් භාවනාවක් ලස්සන හඩක් නොමැරෙන මිනිසුන් ❤❤❤❤
පපුව හිර කරන හඩක් සුනීර ඔයාට තියෙන්නේ😌😌😌💔💔
බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවේ හිරකිරීමය❤
මගෙ සරසවි ප්‍රේමය මතක් උනා සන්තාන සුසුම් සින්දුව ඇහුවට පස්සෙ එයා පේරාදෙණිය කැම්පස් එකේ මන් කැලණිය කැම්පස් එකේ කොහොම උනත් අද ඒ සම්බන්ධය නෑ ඒත් අවුරුද්දකට කලින් තිබුන ඒ මතක මතක් වෙනවා මේ සින්දුවෙන්...ගායකයෙක්ට පුළුවන්ද මෙච්චරටම හදවතට කතා කරන්න.ඇත්තටම ඔව් සුනීරට පුළුවන් හදවතේ ගැඹුරුම තැනට කතා කරන්න... Good Luck❤
Ai ee
ජීවිතේ කිසිම දවසක කිසිම kenek දාල ගිහින් nee 😢
මට මෙච්චර වේදනාවක් දැනෙන්නෙ ඇයි කියන්න මට තෙරෙන් නෑ මේ ටික අහද්දි🥺
නුබම ඇවිදින් නුබම හැරගිය මාව මතකද දන්නෙනෑ... ❤
❤❤❤❤❤❤
😢
❤❤❤
❤❤❤❤❤
😮P😮@@SuduSudu-e2e😮p😅😮😮😮😮😮😮😅p😅😮😮pp😮😅😅😮pp😅😮😅p😮😮😮p😅😅😮oiujp😮p😮p😮pp😮pp😅😅😅😅😮😮😅😅😮p😮😮
මේ කටහඩයි විරහවයි එකතු උනහම 😢
😢
Pissuwak aka
පන පිටින් මුලු සිරුර දන් දී එකම හිතකට ලොබ බැදීමය...🥹
හදවතේ රැදෙන හඩක්. සුබ පැතුම් දිගු ගමනක් යන්න .
දුකත් මිහිරක් උන මිනිස්සුන්ට මේ හඩ ඔසුවක්
හරිම ලස්සන කටහඩක්. හදවතටම කතාකරන හඬක්. ❤❤❤❤
විදින ප්‍රේමය විදවන්න වෙනස් වෙන්න එක තප්පරයක්
ආදරය වයිරයට පෙරළෙන්න එක තප්පරයක්
තප්පරයකින් වෙනස් ප්‍රේමය ලොව ගැඹුරු ම විෂය
සංගිතය එ විෂය කරුණු කියන විදියක්
අදත් ඇත පනපිටින් මුලු සිරුර දන් දී එකම හිතකට ලොබ බදින් හිත්
Ow❤
දිනෙක අපිටත් වැරදිලා ඇති..
ඉතිං යලි හමුවෙන්නෙ නැ..
නුඹම ඇවිදින්..
නුඹම හැරගිය..
මාව මතකද දන්නේ නැ...
හදවත් අඩවන හඩක් ඔයාට තියෙන්නේ මල්ලී.. ආදරෙයි කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ... ඔයාගේ අනාගතය සුබම සුබ වෙන්න ඕනී මල්ලී ❤️❤️
bawnawak wage ....pudum lassank voice eka....❤ 😊
නුබත් මමත් දන්නා,
එකම කතාව,
නොදන්නවා සේ ඉදිමු..
ඇටමිදුලු වලටත් දැනුන,
වේදනාවේ තරම,
නොදැනුනා සේ ඉදිමු..
සුසුමටත් දැවුන හැගුමන්,
නොදැනුනා සේ ඉදිමු...
ඉමක් දන්නා මේ කතාව,
නොදැනුනා සෙ ඉදිමු.....
එයත් කැමති වෙලා මාත් කැමති වෙලා . ලන් වෙන්න බැරුව කැම්පස් එක දිහා බලන් මේක අහන මම 😊
♥️♥️❤❤❤❤❤❤
ඇස් පනාපිට බිදුනු හිනේක.ලොවට රහසින් සැරිසැරිමය.හිත්පුරා රැදිනට වරමිි නැති.සොදුරැ සයනේක නිදි වැරිමය
ලස්සනයි ලස්සනයි ගොඩක් ❤❤❤
සුසුම් පා කර හරිමි , වර්තමානයත් සුසුම් මැද තනිවි ආ මග සිහිකරමි...
Harima lassanae sindu teka hadawatatam danenna keyanawa ahan enna asae degu gamanakata suba patanawa ❤❤❤
😍🥰🥰❤ගංඟාව ඔහේ ගැලුවා....😢
අදටත් පපුව කීරි ගැහෙනව...හේතුව මන් වත් දන්නෑ...
ඇස් පනාපිට බිදුණු හීනෙක ලොවට රහසින් සැරිසැරීමය...😟😟😟😟
ප්‍රියතම ගායකයෙක්...ඒ හඬ හැඟුම්බර හඬක්...🎉🎉
කන් කරච්චල සිංදු කියන ඒවා අතරේ වර්තමාන ගයකයින් අතරින් කනට මීපැනි වගේ සිංදු මේවා❤❤❤
❤හැඟුම්බර ගායනයක්
ඉර නිවෙන මොහොතක සදඑ තලයේ තියා අරලිය මල් කිණිත්තක්
අපි අහන් හිටියා ඈත ක්ෂිතිජයෙ වෙන්වෙලා යන විහග ගීයක්
ආයේ හමුවේ නම් අපි වෙන්වෙලා ගිය අහස් ගව්වට ආයේ මං එන්නම් ...♥️( My favorite )
ආසම , දැනුනුම collection එකක් . 🥺❤ ඒ වචන වල සරල අරුත 😇 ඒක මාරම එකක් 🥺😇✨
Mata me voice eka marama lassanata ahenawa. Slow unata song eka lassanai godak. Ewagema kiyanawa ahan inna puluwan ate wenakan. Mama ahapu waara gana godak .❤❤❤❤❤❤
Man godak aasai oyage sindu ahanna aiye☺️
Me sindu set eka pissuwak...
හදවතේ gayakaya....
මමම ඇවිදින් මමම හැර ගිය ඔබව කිසි දිනක අමතක වෙන්නේ නෑ💜
Matath😓
😢😢😢
Ehema karanna epa pau deiyane
E duka dara.ganna amarui thani wena kenata
කැලනිය කැම්පස් එකෙ උනත් ඉරිසියාකාර දුකක් තියෙනව පේරාදෙණිය කැම්පස් යන්න බැරි උන එක ❤ මට මාවය් ආදරෙ කරන මගෙ සරසවියෙම ලමයවය් මතක් වෙනවා❤
මේ කමේන්ට් කරලා තියෙන අපි ඔක්කොටම ඔක්කොම අමතක වෙන තැනකට ඔයා අපිව අරන් යනවා කියලා මට හිතෙනවා ❤ ආදරෙයි ඔයා වෙනම බරෑන්ඩ් එකක්
ආසම ගායකයෙක් ❤
හැමදාම මේ වගේ හොඳ සිංදු විතරක්ම ගායනා කරන්න.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයි❤❤❤❤❤❤❤
ඇත්තටම ලස්සනයි ❤❤❤❤🥰🥰🥰🤩😉🤩😍😍😍💏💏💏
හිත නිවෙන ලස්සන අදරනිය .... හැගිමක්❤.....
පපුව හිර කරනවා.........❤❤❤
Harima lassanai mama maka 10parakata wada ahuwa mara lassanai❤❤❤❤❤
නෙලා ගැනුමට නොහැකි වූවත අත්හැරීමත් නොවේ ප්‍රෙමය😔 මය බලා දුර හිත කතා නොකරම සුසුමි පපුවට හිරකිරීමය 😢
Marama lassanai hadawathata godak danenawa❤❤❤
Ha❤dawata amatana gee.JESU RAJUNGE PIHITAI SUNEERA.U ARE SUPERB..❤❤❤😊😊😊😊
මම නම් කියන්නෙ සුනීරට ලැබෙන්න ඕන තැන තාම ලංකාවෙ ප්‍රේක්ශකාගාරය හඳුනගෙන නැහැ..
කටහඩ වගේම තියන සරල බව
ලස්සනයි භාවනාවක් වගේ
මං ගාව රැලිති නගවා ගංගාව ඔහේ ගැලුවා....❤️❤️❤️❤️
Harima ලස්සනයි
බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවේ හිර කිරීමය...❤
මේ සිංදු හරිම රහයි ❤️😇😌
Mamath adaren ❤ avurudu dekak eka kellekuge hitha passen yanava😢😢
මහ වැලිය ඔහේ ගැලුවා....❤
මන් ආසම සිංදුව ඔයාගේ. ❤❤❤❤❤
ඇත්තටම ලස්සනයි. හිතටම දැනෙන සිංදු ටිකක්❤
වැදි රජුට කඩුව පවරා වල ළඟදි මනමෙ ඇඬුවා
නුබම ඇවිදින් නුබම හැර ගිය මාව මතකද දන්නේ නෑ 🥺❤
A hada bawanawak...jaya wewa.super ❤❤❤
සමහර වචන🙂
නෙලාගැනුමට නොහැකි .......❤
😊😊😊
ඇස් පනාපිට බිදුනු හිනෙක ෙලාවට රහසින් සැරි සැරිමය ❤ 🥹
අයියා ඇත්තටම මේ සින්දු ටික මාරම විදිහට දැනුනා❤.මන් මේ පාර ඔලෙවල් .එකටම කියන සන්තාන සුසුම් සින්දුව උදේට නැගිටලත් හවසට නිදා ගනිද්දිත් අහනවා.පේරා කියන්නේ මගේ හීනේ . එකේ ටෙක් සබ්ජෙට් එකෙන් ඉස්සරහට ම යන්න තමා මගේ එකම බලාපොරොත්තුව .ඉතිම් මේ බලාපොරොත්තුව ඉෂ්ටකර ගන්න තව එක හයියක් තියෙනවා මට.ඒ මගේ අම්මයි අප්පච්චි යි අක්කයි අයියා යි ත් එක්ක මන් ආදරේ කරන කොල්ලා.මගේ හීරෝ කිව්වොත් මන් වැරදි නෑ .මොකද මන් පාන්දර 3 වෙනකම් පාඩම් කරනවා.ඉතිම් එයා ඉන්නේ මට ගව් ගානක් දුර.දැන් යන්න හිතුනට යන්න බැ එහෙම.මන් පාඩම් කරන කම් එයත් ඉන්නවා මගේ තනියට පාලුවට.පව් ඊට පස්සේ දවසේ එයා යනවා වැඩට.(dc) එයා ඩියුටි ගියත් මන් ගැන හොයනවා.ඉතිම් මගේ කොල්ලා මගේ හීරෝ.❤❤❤❤ මම ඇවිත් ඉන්නම් සින්දුව මාරම විදිහට මේ දේවල fleeing කරනවා අයියා.තැනක් යූ ගොඩාක් මේ වගේ සින්දු ලියනවට. තවත් සින්දුවක් ඔනේ අයියා .ඉක්මනින් ම❤
ප්‍රේමය වගේම විරහවත් පුදුමයි.
නෙලා ගැනුමට නොහැකි වූවත් අත් හැරීමත් නොවෙයි ප්‍රේමය...
බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවට හිර කිරීමය...🥺❤️
...