Jagath is a highly accomplished artiste especially in the art of vocal rendering, yet underrated. His repertoire of songs is a testimony to his creativity and imagination.
1998,I was in O/L class,such an amazing voice.and still love the tone and lyrics,what a meaning full and peace full music 🎵 the artist also same ,till now I haven’t here’d any bad about him , what a inspiration for all new comers
Oba ma hamu we nam ekama kathawak ekama wathawak yalith kiyannata oba ma hamu we nam. 😢 Sithe ithuru wu ekama kathawak yalith kiyannata oba ma hamu we nam😢
මනසින් වෙනත් ලෝකයකට අතීත මතක පොදි බැඳගෙන යන මෙවන් ගායනාවක්👂👂🧠🧠🧠🧠🧘♂️🧘♂️🧘♂️🧘♂️
❤❤😍
ඇත්තටම❤️
ආදරය මෙතරම් පිවිතුරැ ද. ගිතයන් එකින් එක ඇසෙද්දී කදුලු නවතා ගන්නේ කෙසේද ?? . විරහව ගායනා කරන අපුර්ව ගාන්ධර්වයා. ඔබට දීර්ඝායුෂ.
❤
z1Zz@@Buddhi96
නිර්මාණයන් වගේම පෞද්ගලික ජිවිතය පවා ආදර්ශමත් කලාකරුවන්,
Aniwa
@@chamaramadushanka7775 very givy8g 68😅😅😅and 😅 25:01 😅😅 25:15 25:16 25:19 has 6
100%
මේ සිංදුව අහන්න ඕනෙ මේ කටහඬින්මයි..හිත අතීතටය අරන් යනව මේ ගායනය
♥️♥️♥️♥️♥️♥️♥️
No words ❤❤❤❤
mz😅😢😢djk5ryi.
4]😮@@ireshamaduwanthi7301
මගේ ජීවිතේ ඇසුන හොදම හඩ...❤❤❤❤❤❤
මේ සින්දුටික අහනකොට ගොඩක් දුර අතිතයකට ගියා මම මටත් හොරෙන්ම.
රන්තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ළං වෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී...//
මා දෙනෙත, අඩ අදුරේ රදවා තියා...
සඳවතිය පාවී ගියා..//
පිළිගන්න, පුලුවන්ද සඳ දෙව්දුවක්
මේ හැටිම නපුරුයි කියා...//
මා උන්නේ දොරකවුළු හැර දා තියා....
ඔබේ සුවඳ ඒ යැයි කියා..//
නිදි නොමැති, නෙත් අගට කඳුළක් තියා
මුළු රෑම ගෙවිලා ගියා..//
🧡🤎
❤
අද කාලෙ trend වෙන සින්දු මේවත් එක්ක තියල බලනකොට අහසට පොලව වගේ. ඒ තරම් අපේ මනස වෙනමම තැනකට ගෙනියනව මේ සින්දු
Ow kithmini.oya hoda hagim tina kenek.mn wage❤
Kithmiiiiiii
ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා
ඔබේ කතා ළඟ සිත නැවතුනු දා
ප්‍රේමය හැඳින්නෙමී..
මාරම ලස්සනයි.... ගොඩක් ස්තුතියි... මේ සින්දු වෙනමම ලෝකෙකට අරන් යනවා... ගොඩක් ලස්සනයි ❤❤
අම්මෝ ජගත් අයියේ බවනා කරනවා වගේ
Jagath is a highly accomplished artiste especially in the art of vocal rendering, yet underrated. His repertoire of songs is a testimony to his creativity and imagination.
Mama asama sindu obatuma
Me mihitale wajabewa maga avisat aran jiwat wewa...
අම්මෝ ලස්සන සිංදු ආසයි ඒවාගේ terum වලට සුබපැතුම්
මත්ද්‍රව්‍යක්...❤️💙💚🧡💜️💛
අහනවනම් සිංදු.
මා දෙනෙත අඩ අදුරේ නවතා තියා ❤️ best of one
MEKA NAM BHAWANAWAK WAGE HARIMA LASSANAI👍👍 SINDU TIKA❤❤❤❤
හරිම ලස්සන හිත නිවන සිංදු
අතීතයට යන හිත ♥️♥️♥️♥️
Mama dubai garment ekakata giya ehedi me sindu dala tibbe hari lassani
1998,I was in O/L class,such an amazing voice.and still love the tone and lyrics,what a meaning full and peace full music 🎵 the artist also same ,till now I haven’t here’d any bad about him , what a inspiration for all new comers
Ammooooooo 1997 ta mawa edilaaa giyaaaaa
කියන්න වචන නැහැ ...මේක නම් භාවනාවක්
Obe sina laga
Pemwathiyan se
Saagara tharangaa
Oba maa hamuwenam
Ran thaarakaawan
Maa tharam
Man nubhemada
❤🎉😊
හරිම ලස්සනයි අහගෙන ඉන්න පුලුවන් ඔිනි වෙලාවක්...❤
Me sindu ahnkota adrnva aththtma prna mthkyn godk avissenva😑😑mrma lssnk thiyenne me sindu vla 💜️💕💜️💕
මේක නම් භාවනාවක් වගේ ලස්සන සිංදු ටික හරිම ලස්සනයි
භාවනාවක් 😌 මේ සින්දු අහද්දී ඇඩෙනවා 😥
E layaanwitha හඬට හැමදාමත් ආසයි 😍😍😍😍
මේක නම් පිස්සුවක් අප්පා.
❤
Saagara tharanga....
Mudu verara sibinna,,,
Nuhuru nupurudu duu pathe
Obay mamay
Mamay obay.... මේකනම් සදාතනික සින්දුවක්
Penwanthain se sinasee hamuweela wen wee 😢
re sihinayak se sitha sanahee sitinnam dara ❤❤❤❤❤❤
Very very kame song fantastic love much 👌👌👌💗💗🇮🇹🇱🇰
❤❤
Calm...
❤
@@LakmaliPriyanthika15:46
ඒ කටහඬ 🥺❤
සාගර තරංගා......
එකම වතාවක් ඔබ මා හමුවේ නම්.......🥺
එදා වගේම අදත් අහන්න පුලුවන් ❤❤
Oba ma hamu we nam ekama kathawak ekama wathawak yalith kiyannata oba ma hamu we nam. 😢 Sithe ithuru wu ekama kathawak yalith kiyannata oba ma hamu we nam😢
ඒ ගී හඩ වෙනමම ලෙවල් එකක්..
එක එක සින්දු, එක එක කාලවලදී ජීවිතයට සමීප සින්දු වීම අහඹුවක්.ලස්සනයි.
Adarei man sinduwata 🇺🇸 🇱🇰
Harima pahadili hagumbara handak. Asama sindu..❤❤❤❤❤
ඔබ මා හමු වේනම්❤😢
ඔබ මා හමුවේනම්......
මම දැන් විවාහක තිදරු මව ක් නමුත් මා 2008 වර්ෂයේ දී පළමුව පෙම් කළ ඒ සොඳුරු වෛද්‍ය වරයාය මතකයට පැමිණෙන්නේ ඉබෙටමය.අප දෙදෙනා ට විවාහවීමට තිබුණනම් අද කොච්චර ලස්සනද?
😬
❤️
Ai wenune
@@rekhamegodagedara913 එයා divorce වුණ කෙනෙක් නිසා අපේ ගෙදරින් කැමැති වුණේ නැහැ.
@@isharasarangi5220 😔😔
This song is my dream ❤️❤️❤️💋
Thank you😁🌹
Lovely voice thanks for sharing ❤🎉
මානසික සුවය❤😊
Beautiful song with sensation.
ප්‍රේමය හැදින්නෙමී❤
රන් තරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන රැයෙ
හදවතට ලන් වෙන්න ......
කාටත් හොරා....🌹🌹🌹
obe sina laga netha nawathunada 😔😔 hitha paranawa e wachaneta nam
ඔයාගෙ සිංදු වලට මගේ මනස සංසුං කරනවා
හරිම ලස්සන ගීත ටිකක්
L
සුපිරි ....❤
Godak lassanai me sindu 👍
පෙම්වන්තයන් සේ.. ..සිංදුවට ආදරෙයි ❤❤❤❤
Buddy sarany 🙏❤️ duka sama
Oba thuman mage ayuosath aran jiiwath wenna one
Lassani voice ekka
භාවනාවක්❤❤❤
හරිම ලස්සනයි
❤❤❤❤ලස්සනයි❤❤❤❤පන්සලයි
සිනහව කතාව ළග ආදරය මතුවෙනවා ❤
Aderi hamedame me song ekete 😘😍😘😍😘😍🌷🙇🙇😘
Me voice aka Patta.......
හරි ලස්සනයි මේ සිංදු ❤❤❤
ආදරේ යි ❤️👍😥
මාර ලස්සනයි
ආදරනිය හඩක් ❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤ love this song
හදවතට දැනෙන සිංදු
ඒ හඩ...❤️
ane me wage lassana aluth sinduwak e kata hadin ahanna thibbanam
Highly addictive ♥️✨
Ollthe best Ajith sir🌹🌹❤️
Atitayama duk giyak pamani. Oba shiwena wars anantai
සුපර්
Sindu hama ekakma ahanna ahanna asai puduma lassanai godbless
bhawanawak ❤️❤️❤️
❤❤❤❤❤❤ආයෙ ඉතින් ප්‍රේමෙ නමින් සෝ ගී ගයන්නෑ ඉතින්😂😂😂😂😂😂
Very nice 👌 👍 😮Very happy 😊 😃
Marunath katahada thiyaganne one
❤
Wow...
😍
දෙවෙනි සින්දුව 😞😞😞😞
Best song 🎵🎵🎶🎶
Sick ❤🤤
👍👍👍👍👍👌👌👌❤️❤️❤️❤️❤️❤️
Oba ma hamuwenam
Ayeat 1998 ta geya. Obaa sena laga
We're nice song. .
Dan thina sindui me sindui sasadala baladdi wachana kumatada advithiyai,anargai,sith adagani
Bawanawak wage katahadak.adare nisa duk vidina hadawath walata sanasimak.
Maram lassanai
Nice
පුදුම lassanak tiyenne me හඬෙහි
@@disnasurangi6400 ❤️❤️❤️
Chaoo ❤🇱🇰🇮🇹🇮🇹🇮🇹🇮🇹❤🇱🇰🇱🇰
❤️
😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️👍👌👌👌👌👌👌
🙏💓💓💓💓
lovely songs
24-06-2024❤
👌👌👌👌😊
😍😍😍
❤️❤️❤️