Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
hithata danena de comment krn yn😊
Felt thizz 😩❤
❤🎉
Kellek na
dukha kiyanna kaiuth nehhe . kiyana ekha vitharamai😮💨🤧🥺💔💔💔💔
@@ASHANIIMASHA mata kiyannako :)
හිත අවුල් නිසා සින්දුවක් ඇහුවේ...අනේ ඔයාලාගේන් උදව්වක් ඕනා මගේ අක්කාට පොඩි දූවෙක් ඉන්න්වා තාම සති 2යී..එයා හාට් සැත්මකට හෙට මුහුණ දෙනවා..එයාලා ඉන්නේ කුවේට් වල අනේ අපේ චුටි කෙල්ලට ඔයාලා ඉක්මන් සුව පතන්න.....😣😢
🌸👀
ඉක්මන් සුවය ලැබේවා.බුදු සරණයි ❤
Ikman suwa lebewa ....... ❤️
❤❤
Ikaman suwa
හිත නිවන භාවනාවක් වගෙ ලස්සන song ටිකක්❤
ටික ටික ඉගි මට දැනුනාට...නොහිතුන හැටි පුදුමෙකි තාම...අපි වෙනුන හේතුවෙ රහස හන්ගන් ඉන්නම් ...නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට... මගෙ සතුට සොයමි නුබ ගාව ❤️🔥
𝐿𝑎𝑠𝑠𝑎𝑛𝑎𝑖..
වැරැද්දක් නොකර,පන ඇරලා අවංකවම ආදරේ කරන හිතකට කවමදාවත් දුකක් නම් දැනෙන්න එපා..🥺✊💔😭
Ekanam atha
😢😢
😢
Ewa gana katha karala wadak m naa aththa adare eyalata thiya ganna therenna mama mayi anthimedi rawatune 😔😔😔
අනෙහ් ඔව් දෙයියනෙ 🥺❤️
හොදටම අඩන ගමන් මේක අහන්නේ.. ආදරේ හින්දා කිසිම කෙනෙක් කවදාවත් විදවන්න නම් එපා 💔🥺
Hi
🙂❤ අදරෙ කියන්නෙ බොරුවක්
ඒත් මිනිස්සු වැඩිපුරම විදවන්නේ ආදරේ හින්දා මාත් එහෙමයි 💔
🥲🤣@@samindisathsarani5087
eww🥲🤣
දවසෙ උදේ දවල් කොහොම ගෙව්වත් රෑ වෙනකොට පරන මතක ඇවිස්සිලා මුලු රෑ පුරාම ඇහැරීගෙන කල්පනා කරන කොට මේ වගේ සින්දු අහන එක වෙනමම සැනසීනමක් 👍
🙂❤️🩹
ai bn ehe retama senasille inna denne neththe e mathakha 😪😭😭😢😢🥺🥺💔💔💔
@@ASHANIIMASHA ane manda eeka nam 😔
ඇත්ත 😢
ඒකනම් ඇත්ත ඒක කියාගන්න බැරි දුකක්
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගේ සතුට සොයමි නුඹ ගාව 😔💔🥀
මනසින් වැටෙන හැම මොහොතකම හැමෝටම නැගිටින්න ශක්තිය ලැබෙන්න ඕනි😢❤
අවන්කව අදරෙ කරන අය හිමි වෙවා අහිමි නොවෙවා 💗🙏🥺 අපි කොච්චර අදරෙ හොයාගන ගියත් කාලය විසින් අපට ගැලපෙනම කෙනා හොයල දෙනව ඇත්තටම අපට අදරෙ කරන කෙනෙක් කවදවත් අපිව රිද්දන් නැ අපෙ ප්‍රෂ්න එයලගෙ කරගෙන එවට උත්තර හොයල දිල අපි ලග අදරෙන් ඉන්නව 😊❤️
Hii
Oyata ehema kenek inawada
ee akka dukind kohed ekh dala thiyenne mun e akktath inna den nh...😒😒🤦♀🤦♀
වෙලාව 2.00 am . කාමරේට වෙලා කට්ට කරුවලේ ear phone එකත් දාගෙන ඇහුවම වෙනම ලෝකයක් 🥺❤️🩹
Girl kenek da oya
02. 01 A.M😊❤️
Same ❤
2.39
Dn 11.10i P.M
කොහොම ඉන්නද ඒ ඇස් දෙක මතක් වෙද්දි😢 කමක් නෑ එයා හොදින්නම් එච්චරයි 😢❤
𝐾𝑎𝑟𝑎𝑛𝑛𝑎 𝑑𝑒𝑦𝑎𝑘 𝑛𝑎ℎ𝑎
අපි වෙන් උනු හේතුවෙ රහස හංගන් ඉන්නම් .........😩💔නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට....මගෙ සතුට සොයමි නුබ ගාව....සැනසුම පතමි නුබට හැමදාම.... සද නුබට දුක නොහිතුනාට ....😔❤️
😢❤
"සැනසුම පතමි නුබට හැමදාම"....🥀🤍
@@ViduUmaya🥺
𝐻𝑛𝑛
මතක පාරන ලස්සන සිංදු ටිකක්🥺
𝐻𝑚
මෙහෙම මේ මැසේජ් වලට රිප්ලයි කරන එක පවා දුක නිවන්න ගොඩක් හේතු උනා
තනිකම පට්ටයි කිව්වට තනිවෙලාම බලන්න ඕන ඒ වේදනාව.😢
කියලා වැඩක් නෑ... සමහර වෙලාවට තනිකම හොදයි කිව්වට... තනි උනාම මාරම විදිහට දුකයි....😢 හිතා ගන්නවත් බැරි විදිහට මට මාවවත් එපා වෙනවා.....ඇයි හැමෝම මටම මේ විදිහට සලකන්නේ කියලා හිතෙනවා....😢 ඒ වෙලාවට මට මගේ දුක කියන්න. , ඔලුව තියාගෙන අඩන්න උරහිසක් තිබ්බ නම් කියලා හිතෙනවා😢 😢.... ඒත් ඒ වෙලාවට මට කවුරුත් හිටියේ නෑ.....
𝑂𝑤 𝑏𝑛
ow තනිකම හොදයි කියන ගොඩක් කට්ටිය හිතිං විදවනවා
සමහරු තනිවෙලා කියලවත් දන් නෑ.බැදීම් දුකක් බන් කියනවට අතඇරලා දාපම් හැම බැදීමක්ම බලාපොරොත්තු වෙන්න එපා කිසිම දෙයක්.පාවෙනවා වගේ දැනෙයි.එදයින් පස්සෙ උබ තනිකමට love කරයි❤
එක ඇත්ත ❤🥺🥺🥺😔🥺
නුබ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත් නුඹ කොහේ හෝ හොදින් නම් සතුටිං මං............. ❤
කොච්චර දුක නැ කියල හිත හදාගත්තත්🥺 කවදාවත් ඒ මතකයන් ආයෙ දැනෙන්නෙ හම්බෙන්නෙ නැති වෙයි 🥺❤️
අපරාදේ අපි හමු වී තිබුණා.....❤️🩹🥺😫
Aththa thamay.......loku aparadayak.😢
hithune nathido waradiyi kiyala
හිතට දුකයි ඇයි කියලා තෙරෙන්නෙ නැ 😢
හිතට මටත් මාරම දුකයි .රෑ වෙද්දි ඇඩෙන්න වගේ 😢කරන්න දෙයක් නෑ දැන්
සුපිරි බන් මනො පාරකට
හිත කියන්නේම ගබඩාවක්,එහී හැන්ගුන දෙවල් අපි තනී උනාම හිතට බර වෑඩී ද කියලා හිතෙනවා,අතිතෙට යන්න ආස හිතුන වේලාවට නිදහස් තැනකට වෙලා පාඩුවේ මලක් ගහන් අහන්න මේ සින්දු ටික,මතක් වෙයී උබලාටත් මේ මට වගෙම,උබයී උබේ හිතයී අතරේ හිටපූ එ හිතයී එ කීයී ❤සතුටයි දුකයී,හිනාවයී,කදුලයී ආපහූ ඇස් ඉස්සර උබටම මෑවිලා පේනේයී❤❤
හිත අවුල් ගිය පු නිසා අහන්නේ me song wala mara feeling ekk thiyenne 🥺🥺
ලස්සන සිංදු ටිකක් මේවගේ ඒව තව කරන්න ඕන අයියේ❤️🩹
මාරම ලස්සන සින්දු ටිකක එකතුවත් 🥺❤
❤
Mage music channal ekath subscribe karala help ekak dennako😐
modaya
@@SLCARTOONBOSS Mokk
එයාව ගොඩක් මතක් වෙනවා ❤😢.. 🌼
💔😔 එයා වෙන කෙනෙක් එක්ක ඉන්නේ දැන්.
@@samindisathsarani5087😢
මටත්
එයා මගෙ කොල්ල නොවුනට මගෙ බෙස්ට. එයා දැන් ගොඩක් වෙනස් .මම එයාට මටත් වැඩිය ආදරේ කරල තියෙනව කියල දැනුනෙ එය වෙනස් වෙද්දී 😢😢
කොච්චර දුකින් හිට්යත් අපිව තෙරුම් ගන්න පුලුවන් මිනිස්සු මෙ ලොකෙ නැ බන් 😢❤
ඉන්නවා බන්. හැබැයි එනකම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න වෙනවා ☺️
@@RenukaRathnayake-iq3re ඇත්ත එක 😔
@@RenukaRathnayake-iq3re සමහරක් මිනිස්සුට කොච්චර කැපවෙලා උදවු කරත් එකත් වැරැද්දක් ව්දියට පේන වාර අන්තයි. එහෙම කරලත් අපි අහන්නෙම එයලගෙන් බැනුම් 🥺🙂😊
සිරාවටම @@naduninirasha178
මගෙ හිතට දැනෙන වේදනාව මේ ලොකෙ මන් විතරයි දන්නෙ 🙂❤
සුපිරී... 😍 ඊළඟ එකට දෙනව නම් මෙන්න සින්දු ලිස්ට් එක1. Ambapali - Muditha Subasinghe2. Pem Thalam - Gavin Andrew 3. Tharu Athare - Saween Gunawardhana4. Aaley Rekha - Jayod Nawarathne5. Pihatuwak Se - Ramindu6. Numbe Wenna - Nethsara Weregodaමේ ටික දැම්මොත් තව දිග ලිස්ට් එකක් දෙනව. 😁
😃
කවදාහරි එයාව හම්බවෙයිනේ 🥺♥️
පාලු වෙලාවට ඇවිත් හිත සනසවා ගන්න සින්දුවක් අහන්න ආවම හම්බවුන සින්දු නෙවෙයි මේවා බෙහෙත් 😊🎉
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුඹ ගාව💗😊
Hi...
Me sindu ahadhdhi wenama lokekeata yanawa etharamma lassanai ❤❤❤❤
ආදරය බව නොපවසමි නුබට බලහිදිමි නුබට එය දැනෙන තුරු....🌻🙂🤍
@@GihanSadharuvan 🥺💔
සමහර මතක තියෙනවා අපිට කොහොමවත් අමතක කරන්න බැරි...😢❤
ඔව් කවදාවත්ම බැ 💔
🥺💔😔😔
Hm kavadvth ba amthka karanna kiuwat Eva amthka karanna Mari mathka 💔😔
ඔව් කවදාවත් බෑ ඒ වෙලවකට තමන්ගෙ කොල්ලම නෙවේ .මගෙ ජීවිතේට එය අමතක වෙන් නෑ මගෙ බෙස්ටො😢😢😢😢දුකයි මට මාරම මගෙ බෙස්ටො.ඔයා මාව වැරැදියටනෙ තේරුන් අරන් ඉන්නෙ
@@GihanSadharuvan kwd me...matad kiynne....😩
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට...මගෙ සතුට සොයමි නුඹ ගාව..සැනසුම පතමි නුබට හැමදාම ... සද නුඹට දුක නොහිතුනාට..❤❤❤
මගෙ සතුට සොයමි නුඹ ගාව 😢❤
ආදරේ කියන්නේ මහම මහා කරැමයක් .හැමදාම කදුලු විතරයි ඉතුරැ මට😭හිත ටිකක් හරි නිවනවට ගොඩක් පිං
මන් නුබෙ නෙත් මානෙම ඉන්නම්.... ❤
අපරාදෙ අපි හමු වි තිබුණා🥺💔
❤🥺 හිතට මාරම සැනසීමක් එන්නෙ මේක අහනකොට ❤️🙂
Free හැම වෙලාවෙම හිත අවුල් හැමවෙලාවෙම නින්ද යන්නේ නැති හැමවෙලාවෙම හිතට නිදහසක් ඕනේ හැම වෙලේම මේක අහන්නේ. Thankyou soo much 🖤
ආදරේ කියන්නෙම වේදනාවක් එච්චරයි
At 1.11am.....😔 always life is pain.... best collection for this feeling.....
This is the way of our life bro, it's all about bearing everything ❤, Now work on yourself bro , good luck🫂
අයියේ ඔයා තව මේ වගේ එව කරන්න ඔනි මේ ටික නම් ම නොපරකට පට්ට සිංදු ටික❤❤❤❤❤❤❤❤❤❤❤❤
hi 😊
Awulen inna welawata supiriyak vitharai brother 🥺❤️💔
අම්මෝ ආසම ටිකක්,,සුපිරියක්❤
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගේ සතුට සොයමි නුඹ ගාව සැනසුම පතමි නුඹට හැමදාම සද නුඹට දුක නොහිතුනාට❤
godak dukay ..... hithata godak vaduna . Thanks
කොච්චර හම්බවුනත් කලින් තිබ්බ විශ්වාසෙ නැති වෙයි.එතකොට ගොඩක් 😭
සෝය් අයියා ❤️🔥
Feeling best of heart 🙇💖
🌷_One side love කියන්නෙම එක්තරා දුකක්.... හිමිවේදෝ අහිමිවේදෝ යැයි දෝලනය වන 🙂❤️මං නුඹේ නෙත් මානෙම ඉන්නම්... 😊❤️ G•`
I felt it...🙂
Me too 😊
😊😮🎉😅😅🎉🎉😅🎉😅😅😅🎉😮😮
Venama athal ekak bossa meka❤❤
Bf මතක් උනා ආයි ඉතින් හෙට ඉස්කෝලෙ දී තමා meet 💖 වෙන්න ❤🥰 D + M ♡♡♡♡
අවුරුදු 7ක ආදරයක්...ස්කෝලෙ කාලෙ ඉදන් කරපු ආදරේ..ඒ ආදරේට අවුරුදු 3ක් වෙනකන් ෆෝන් එකක්වත් නැතුව...ලියුම් තොගයකින් අදහස් හුවමාරු කරගත්ත කාලයක් තිබ්බා...ඒත් මේ වෙද්දි මම තනියම..මාත් එක්ක මවපු හීන දැන් වෙන කෙනෙක් එක්ක සැබෑ කරගන්න කිට්ටුයි...මන් තාමත් එතනමයි...ඒ ආදරේ මගහැරිලා අදට අවුරුද්දක්..ඒත් මන් තාම හිටපු තැනම...🙂
Mn wge,
@@kawee471 🥺
@@Lakshan_Udayanga මන් ඉස්කෝලේ කාලේ ඉදන් ආදරේ කරපු කෙනාවම Marry කලා. දැන් අවුරුද්දක් වෙනවා.ඒත්... එයාට තාම බැරි උනා මාව තේරුම් ගන්න. මට ඕනි මොනවද කියලා එයාට තාම තේරුම් ගන්න බැරි උනා. අවුරුදු 4ක් ආදරේ කරත් එයාට තාම මාව ආගන්තුකයි. අපි ආදරේදි හැමදේම කියන්නේ නෑ නේ. අපි කවුරුත් ආසයි අපි කියන්න හදන දේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට ඒත් මට එහෙම කෙනෙක් නෙවෙයි හම්බ උනේ😢 මන් ඊලග ආත්මේ දී හරි මන් කැමති විදිහේ කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😢❤
@@shashi-dewi එහෙම කෙනෙක් හම්බෙයි මගහැරෙන දෙවල් වලට වඩා හොද දෙවල් අනිවාර්යයෙන් ලැබෙයි😊❤
මටත් තිබ්බා ලස්සන දවස් කීපයක් ඒත් දන් නෑ 😢😢මතක් වෙද්දි ඇඩෙනව
Mn hithuwema nubalaga edagena oya ruwa disa balamin senasennata😖💔
Hi.
one sided love song tikak dennako❤️
Yes ❤
hmm
එයාව මතක් වෙද්දි 🥀🥀 නූබ හැඩ කෙරුව හිතම කැඩුවාට
මේ video එක එකපාරට වඩා බලපු අය මේ කොනට...
මේක තමා හිතටම වැදුනේ ගැම්මක් බ්‍රෝ ❤❤❤❤❤
හිතේ බොක්කටම වැදුණා saho ❤❤ Thanx bn 😘🥰
මන් අන්ගොඩ රෝහලේ අවුරුදු එකහාමරක් හිටියා.දැන් ගෙදර ඇවිත් සතියක් වෙනවා.දැන් මට හොදයි.මන් මේ සින්දුව අහගෙන අඩනවා 😭 මන් පිස්සෙක් වෙන්න හේතුව එයාට ආදරේ වැඩි කම.එයා කොහේ ඉන්නවද දන්නෙ නැ, ඒත් එයා මේක අහනවා ඇති කොහෙ හරි ඉදන්.අපේ ආදරේ ඒ විදියටම තියනවා 😊ලබන ආත්මෙවත් ආදරයක් හිමි උනොත් ඔයාවම හොයයි මන්. ඔයාව මට ආය ලැබෙන්නෑ කියල මන් දන්නවා, ඒත් ගෙදර ආපු දවසෙන් ඉදන් මන් ඔයාව හොයනවා, හැබැයි කමක් නෑ පරිස්සමෙන් ඉන්න 😔😔😔😔😔
2025 සෙට් එක මෙ පැත්තට🥹❤
මට ආදරයක් හම්බවෙන්නේ නැද්ද කියලා හිතෙන් අහපු වාර අනන්තයි... මමත් ආදරේ නිසා විදවපු කෙනෙක් ආදරේ එපා වුන තැනට වැටුණ කෙනෙක්... මටත් ආදරේ කරන්න කෙනෙක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කර කර ඉන්නේ ❤😢
Who is here in 2024 ...
Yako meka upload kerela thiyenneth 2024 neh yako
@@Raztha_MC he he 😂
april 10 💀💗
😌me🖐️
@@Che12393 heyy me chennie 💗
තිබුණ ඔක්කොම ප්‍රශ්න ටික අමතක උන❤
එයා ගිහිල්ලා අදට මාස 5 ක් උනා එත් එයා එක්ක ගෙවපු හැම මතකයක් ම 💔😊💯 ......................
Ane 😢
එයා ගිහින් මාස හයක් ඒත් මතක තාමත් එහෙමමයි 💔😔
Mt masyayi
සැනසුම පතමි නුබට හැමදාම සද නුබට දුක නොහිතුනාට!😔
මගෙ සතුට සොයමි නුඹ ගාව 🙂💔
Feeling 🥺😔👀
11:1612:00ඔබ ගාව නවතින චේතනා...💔මුදු හීන ලෝකෙක පා කලා...ඈත යනවද පාවෙලා...මම නෑ ඔබෙන් මිදිලා 😖😭🌷💔දුර කාලයක බැඳෙනා රටා...හිත පාරවන රචනා එපා...😖😖දෑස බොඳ කරනා කතාතව නෑ හදින් විමසා...😭😭
හරිම හිතේ වේදනාවෙන් ගෙවෙන දවස් ගොඩක් දැනුනා හිතට ❤️😔
Superb ❤❤
සුපිරියක් මේ සින්දු ටිකනම්..❤❤
Sleeimg+ head set = another world 🥲🥲🥲🥲🥶🥶🥶🥶🥶🥶
Good job ❤❤❤ayiyah
හැම දාම රැට නිදා ගද්දි අහන සිංදු ටික 😊❤🎉
මෙක අහද්දි මාර දුකක් දැනෙන්නෙ😢
කියන්න තේරෙන් නෑ මට දැනෙන දුක .රෑට ඇඩෙනව එයා මතක් වෙද්දි😢
මන් විතරද sigal වෙලත් මෙ සින්දු අහාන්නෙ 💔🤕🥺
මාරයි සුපිරි song collection එක.වෙනම ලෝකෙකට එක්කන් යනවා.
Me sindu nam aye bawanawakma thamai. Hithata. Marama sahanayak danenne
ඔබ කොහේ හෝ හොදින් නම් සතුටින් මං ....❤🫶
@@lahiru9897 paniyekda 😅
මටත් හිනාහිලා ඉන්න තිබුණා...නොකෙරුවානම් නුබට ආදරේ...! 😩💔.
Aparade api hamu wee thibuna ...😊
Mge sathuta soyami nuba gawa 😩❤️
Maru❤❤
Aththatama adarei bn ubata me vagemanoparaka inna hari ape hithata sanasumak denavata ❤❤❤❤
Yuki hitha hitha kiyl ptn gnnkot..😫❤️🩹
😊❤️
නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට මගේ සතුට සොයමි නුබ ගාව>>>>>>🥺🥀💔
ආදරෙයි Vihaga 🙂💗 මම (T)
අවංකව ආදරෙ කරලා දුක් විදින හැම හිතක්ම සතුටෙන් පිරෙන්න ඔනෙ දවසක😔💖
කෙල්ලො විශ්වාස කරන්න එපා බන් 🙂❤
From the first song ,my heart suddenly miss someone but they don't miss me.Thank you for this collection❤
කවදාවත් ආදරයක් හිමි වෙන්නෙම නෑ හැමදාම රැවටිම විතරයි උරුම
මෙක වෙනම ලොකයක් බ්ම් ❤
එයාට දැන්වත් මාව දැනෙනවනම් 🌍 🍃
My. Fv songs. Thnx dezter god job ❤️❤️❤️❤️❤️❤️❤️☺️🥰
Feeling song ekak.I like it ❤❤❤
Yes of corse ❤❤
Cupiriyak thaw oneh 💓
hithata danena de comment krn yn😊
Felt thizz 😩❤
❤🎉
Kellek na
dukha kiyanna kaiuth nehhe . kiyana ekha vitharamai😮💨🤧🥺💔💔💔💔
@@ASHANIIMASHA mata kiyannako :)
හිත අවුල් නිසා සින්දුවක් ඇහුවේ...අනේ ඔයාලාගේන් උදව්වක් ඕනා මගේ අක්කාට පොඩි දූවෙක් ඉන්න්වා තාම සති 2යී..එයා හාට් සැත්මකට හෙට මුහුණ දෙනවා..එයාලා ඉන්නේ කුවේට් වල අනේ අපේ චුටි කෙල්ලට ඔයාලා ඉක්මන් සුව පතන්න.....😣😢
🌸👀
ඉක්මන් සුවය ලැබේවා.බුදු සරණයි ❤
Ikman suwa lebewa ....... ❤️
❤❤
Ikaman suwa
හිත නිවන භාවනාවක් වගෙ ලස්සන song ටිකක්❤
ටික ටික ඉගි මට දැනුනාට...
නොහිතුන හැටි පුදුමෙකි තාම...
අපි වෙනුන හේතුවෙ රහස හන්ගන් ඉන්නම් ...
නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට...
මගෙ සතුට සොයමි නුබ ගාව ❤️🔥
𝐿𝑎𝑠𝑠𝑎𝑛𝑎𝑖..
වැරැද්දක් නොකර,පන ඇරලා අවංකවම ආදරේ කරන හිතකට කවමදාවත් දුකක් නම් දැනෙන්න එපා..🥺✊💔😭
Ekanam atha
😢😢
😢
Ewa gana katha karala wadak m naa aththa adare eyalata thiya ganna therenna mama mayi anthimedi rawatune 😔😔😔
අනෙහ් ඔව් දෙයියනෙ 🥺❤️
හොදටම අඩන ගමන් මේක අහන්නේ.. ආදරේ හින්දා කිසිම කෙනෙක් කවදාවත් විදවන්න නම් එපා 💔🥺
Hi
🙂❤ අදරෙ කියන්නෙ බොරුවක්
ඒත් මිනිස්සු වැඩිපුරම විදවන්නේ ආදරේ හින්දා මාත් එහෙමයි 💔
🥲🤣@@samindisathsarani5087
eww🥲🤣
දවසෙ උදේ දවල් කොහොම ගෙව්වත් රෑ වෙනකොට පරන මතක ඇවිස්සිලා මුලු රෑ පුරාම ඇහැරීගෙන කල්පනා කරන කොට මේ වගේ සින්දු අහන එක වෙනමම සැනසීනමක් 👍
🙂❤️🩹
ai bn ehe retama senasille inna denne neththe e mathakha 😪😭😭😢😢🥺🥺💔💔💔
@@ASHANIIMASHA ane manda eeka nam 😔
ඇත්ත 😢
ඒකනම් ඇත්ත ඒක කියාගන්න බැරි දුකක්
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගේ සතුට සොයමි නුඹ ගාව 😔💔🥀
මනසින් වැටෙන හැම මොහොතකම හැමෝටම නැගිටින්න ශක්තිය ලැබෙන්න ඕනි😢❤
අවන්කව අදරෙ කරන අය හිමි වෙවා අහිමි නොවෙවා 💗🙏🥺 අපි කොච්චර අදරෙ හොයාගන ගියත් කාලය විසින් අපට ගැලපෙනම කෙනා හොයල දෙනව ඇත්තටම අපට අදරෙ කරන කෙනෙක් කවදවත් අපිව රිද්දන් නැ අපෙ ප්‍රෂ්න එයලගෙ කරගෙන එවට උත්තර හොයල දිල අපි ලග අදරෙන් ඉන්නව 😊❤️
Hii
Oyata ehema kenek inawada
ee akka dukind kohed ekh dala thiyenne mun e akktath inna den nh...😒😒🤦♀🤦♀
වෙලාව 2.00 am . කාමරේට වෙලා කට්ට කරුවලේ ear phone එකත් දාගෙන ඇහුවම වෙනම ලෝකයක් 🥺❤️🩹
Girl kenek da oya
02. 01 A.M😊❤️
Same ❤
2.39
Dn 11.10i P.M
කොහොම ඉන්නද ඒ ඇස් දෙක මතක් වෙද්දි😢 කමක් නෑ එයා හොදින්නම් එච්චරයි 😢❤
𝐾𝑎𝑟𝑎𝑛𝑛𝑎 𝑑𝑒𝑦𝑎𝑘 𝑛𝑎ℎ𝑎
අපි වෙන් උනු හේතුවෙ රහස හංගන් ඉන්නම් .........😩💔
නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට....
මගෙ සතුට සොයමි නුබ ගාව....
සැනසුම පතමි නුබට හැමදාම....
සද නුබට දුක නොහිතුනාට ....😔❤️
😢❤
❤❤
"සැනසුම පතමි නුබට හැමදාම"
.
.
.
.
🥀🤍
@@ViduUmaya🥺
𝐻𝑛𝑛
මතක පාරන ලස්සන සිංදු ටිකක්🥺
𝐻𝑚
මෙහෙම මේ මැසේජ් වලට රිප්ලයි කරන එක පවා දුක නිවන්න ගොඩක් හේතු උනා
තනිකම පට්ටයි කිව්වට තනිවෙලාම බලන්න ඕන ඒ වේදනාව.😢
කියලා වැඩක් නෑ... සමහර වෙලාවට තනිකම හොදයි කිව්වට... තනි උනාම මාරම විදිහට දුකයි....😢 හිතා ගන්නවත් බැරි විදිහට මට මාවවත් එපා වෙනවා.....ඇයි හැමෝම මටම මේ විදිහට සලකන්නේ කියලා හිතෙනවා....😢 ඒ වෙලාවට මට මගේ දුක කියන්න. , ඔලුව තියාගෙන අඩන්න උරහිසක් තිබ්බ නම් කියලා හිතෙනවා😢 😢.... ඒත් ඒ වෙලාවට මට කවුරුත් හිටියේ නෑ.....
𝑂𝑤 𝑏𝑛
ow තනිකම හොදයි කියන ගොඩක් කට්ටිය හිතිං විදවනවා
සමහරු තනිවෙලා කියලවත් දන් නෑ.බැදීම් දුකක් බන් කියනවට අතඇරලා දාපම් හැම බැදීමක්ම බලාපොරොත්තු වෙන්න එපා කිසිම දෙයක්.පාවෙනවා වගේ දැනෙයි.එදයින් පස්සෙ උබ තනිකමට love කරයි❤
එක ඇත්ත ❤🥺🥺🥺😔🥺
නුබ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත් නුඹ කොහේ හෝ හොදින් නම් සතුටිං මං............. ❤
කොච්චර දුක නැ කියල හිත හදාගත්තත්🥺 කවදාවත් ඒ මතකයන් ආයෙ දැනෙන්නෙ හම්බෙන්නෙ නැති වෙයි 🥺❤️
අපරාදේ අපි හමු වී තිබුණා.....❤️🩹🥺😫
Aththa thamay.......loku aparadayak.😢
hithune nathido waradiyi kiyala
හිතට දුකයි ඇයි කියලා තෙරෙන්නෙ නැ 😢
හිතට මටත් මාරම දුකයි .
රෑ වෙද්දි ඇඩෙන්න වගේ 😢කරන්න දෙයක් නෑ දැන්
සුපිරි බන් මනො පාරකට
හිත කියන්නේම ගබඩාවක්,එහී හැන්ගුන දෙවල් අපි තනී උනාම හිතට බර වෑඩී ද කියලා හිතෙනවා,අතිතෙට යන්න ආස හිතුන වේලාවට නිදහස් තැනකට වෙලා පාඩුවේ මලක් ගහන් අහන්න මේ සින්දු ටික,මතක් වෙයී උබලාටත් මේ මට වගෙම,උබයී උබේ හිතයී අතරේ හිටපූ එ හිතයී එ කීයී ❤සතුටයි දුකයී,හිනාවයී,කදුලයී ආපහූ ඇස් ඉස්සර උබටම මෑවිලා පේනේයී❤❤
හිත අවුල් ගිය පු නිසා අහන්නේ me song wala mara feeling ekk thiyenne 🥺🥺
ලස්සන සිංදු ටිකක්
මේවගේ ඒව තව කරන්න ඕන අයියේ❤️🩹
මාරම ලස්සන සින්දු ටිකක එකතුවත් 🥺❤
❤
Mage music channal ekath subscribe karala help ekak dennako😐
modaya
@@SLCARTOONBOSS Mokk
එයාව ගොඩක් මතක් වෙනවා ❤😢.. 🌼
💔😔 එයා වෙන කෙනෙක් එක්ක ඉන්නේ දැන්.
@@samindisathsarani5087😢
මටත්
එයා මගෙ කොල්ල නොවුනට මගෙ බෙස්ට. එයා දැන් ගොඩක් වෙනස් .මම එයාට මටත් වැඩිය ආදරේ කරල තියෙනව කියල දැනුනෙ එය වෙනස් වෙද්දී 😢😢
කොච්චර දුකින් හිට්යත් අපිව තෙරුම් ගන්න පුලුවන් මිනිස්සු මෙ ලොකෙ නැ බන් 😢❤
ඉන්නවා බන්. හැබැයි එනකම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න වෙනවා ☺️
@@RenukaRathnayake-iq3re ඇත්ත එක 😔
@@RenukaRathnayake-iq3re සමහරක් මිනිස්සුට කොච්චර කැපවෙලා උදවු කරත් එකත් වැරැද්දක් ව්දියට පේන වාර අන්තයි. එහෙම කරලත් අපි අහන්නෙම එයලගෙන් බැනුම් 🥺🙂😊
සිරාවටම @@naduninirasha178
Hii
මගෙ හිතට දැනෙන වේදනාව මේ ලොකෙ මන් විතරයි දන්නෙ 🙂❤
සුපිරී... 😍 ඊළඟ එකට දෙනව නම් මෙන්න සින්දු ලිස්ට් එක
1. Ambapali - Muditha Subasinghe
2. Pem Thalam - Gavin Andrew
3. Tharu Athare - Saween Gunawardhana
4. Aaley Rekha - Jayod Nawarathne
5. Pihatuwak Se - Ramindu
6. Numbe Wenna - Nethsara Weregoda
මේ ටික දැම්මොත් තව දිග ලිස්ට් එකක් දෙනව. 😁
😃
කවදාහරි එයාව හම්බවෙයිනේ 🥺♥️
පාලු වෙලාවට ඇවිත් හිත සනසවා ගන්න සින්දුවක් අහන්න ආවම හම්බවුන සින්දු නෙවෙයි මේවා බෙහෙත් 😊🎉
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුඹ ගාව💗😊
Hi...
Me sindu ahadhdhi wenama lokekeata yanawa etharamma lassanai ❤❤❤❤
ආදරය බව නොපවසමි නුබට
බලහිදිමි නුබට එය දැනෙන තුරු....🌻🙂🤍
Hi...
@@GihanSadharuvan 🥺💔
Hi
සමහර මතක තියෙනවා අපිට කොහොමවත් අමතක කරන්න බැරි...😢❤
ඔව් කවදාවත්ම බැ 💔
🥺💔😔😔
Hm kavadvth ba amthka karanna kiuwat Eva amthka karanna Mari mathka 💔😔
ඔව් කවදාවත් බෑ
ඒ වෙලවකට තමන්ගෙ කොල්ලම නෙවේ .
මගෙ ජීවිතේට එය අමතක වෙන් නෑ මගෙ බෙස්ටො😢😢😢😢දුකයි මට මාරම මගෙ බෙස්ටො.ඔයා මාව වැරැදියටනෙ තේරුන් අරන් ඉන්නෙ
@@GihanSadharuvan kwd me...matad kiynne....😩
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට...
මගෙ සතුට සොයමි නුඹ ගාව..
සැනසුම පතමි නුබට හැමදාම ...
සද නුඹට දුක නොහිතුනාට..❤❤❤
මගෙ සතුට සොයමි නුඹ ගාව 😢❤
ආදරේ කියන්නේ මහම මහා කරැමයක් .හැමදාම කදුලු විතරයි ඉතුරැ මට😭හිත ටිකක් හරි නිවනවට ගොඩක් පිං
මන් නුබෙ නෙත් මානෙම ඉන්නම්.... ❤
අපරාදෙ අපි හමු වි තිබුණා🥺💔
❤🥺 හිතට මාරම සැනසීමක් එන්නෙ මේක අහනකොට ❤️🙂
Free හැම වෙලාවෙම හිත අවුල් හැමවෙලාවෙම නින්ද යන්නේ නැති හැමවෙලාවෙම හිතට නිදහසක් ඕනේ හැම වෙලේම මේක අහන්නේ. Thankyou soo much 🖤
ආදරේ කියන්නෙම වේදනාවක් එච්චරයි
At 1.11am.....😔 always life is pain.... best collection for this feeling.....
This is the way of our life bro, it's all about bearing everything ❤, Now work on yourself bro , good luck🫂
අයියේ ඔයා තව මේ වගේ එව කරන්න ඔනි මේ ටික නම් ම නොපරකට පට්ට සිංදු ටික❤❤❤❤❤❤❤❤❤❤❤❤
hi 😊
Hi
Awulen inna welawata supiriyak vitharai brother 🥺❤️💔
අම්මෝ ආසම ටිකක්,,සුපිරියක්❤
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
මගේ සතුට සොයමි නුඹ ගාව
සැනසුම පතමි නුඹට හැමදාම සද
නුඹට දුක නොහිතුනාට❤
godak dukay ..... hithata godak vaduna . Thanks
කොච්චර හම්බවුනත් කලින් තිබ්බ විශ්වාසෙ නැති වෙයි.එතකොට ගොඩක් 😭
සෝය් අයියා ❤️🔥
Feeling best of heart 🙇💖
🌷_One side love කියන්නෙම එක්තරා දුකක්.... හිමිවේදෝ අහිමිවේදෝ යැයි දෝලනය වන 🙂❤️
මං නුඹේ නෙත් මානෙම ඉන්නම්... 😊❤️ G•`
I felt it...🙂
Me too 😊
😊😮🎉😅😅🎉🎉😅🎉😅😅😅🎉😮😮
Venama athal ekak bossa meka❤❤
Bf මතක් උනා ආයි ඉතින් හෙට ඉස්කෝලෙ දී තමා meet 💖 වෙන්න ❤🥰
D + M ♡♡♡♡
අවුරුදු 7ක ආදරයක්...ස්කෝලෙ කාලෙ ඉදන් කරපු ආදරේ..ඒ ආදරේට අවුරුදු 3ක් වෙනකන් ෆෝන් එකක්වත් නැතුව...ලියුම් තොගයකින් අදහස් හුවමාරු කරගත්ත කාලයක් තිබ්බා...ඒත් මේ වෙද්දි මම තනියම..මාත් එක්ක මවපු හීන දැන් වෙන කෙනෙක් එක්ක සැබෑ කරගන්න කිට්ටුයි...මන් තාමත් එතනමයි...ඒ ආදරේ මගහැරිලා අදට අවුරුද්දක්..ඒත් මන් තාම හිටපු තැනම...🙂
Mn wge,
@@kawee471 🥺
@@Lakshan_Udayanga මන් ඉස්කෝලේ කාලේ ඉදන් ආදරේ කරපු කෙනාවම Marry කලා. දැන් අවුරුද්දක් වෙනවා.ඒත්... එයාට තාම බැරි උනා මාව තේරුම් ගන්න. මට ඕනි මොනවද කියලා එයාට තාම තේරුම් ගන්න බැරි උනා. අවුරුදු 4ක් ආදරේ කරත් එයාට තාම මාව ආගන්තුකයි. අපි ආදරේදි හැමදේම කියන්නේ නෑ නේ. අපි කවුරුත් ආසයි අපි කියන්න හදන දේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට ඒත් මට එහෙම කෙනෙක් නෙවෙයි හම්බ උනේ😢 මන් ඊලග ආත්මේ දී හරි මන් කැමති විදිහේ කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😢❤
@@shashi-dewi එහෙම කෙනෙක් හම්බෙයි මගහැරෙන දෙවල් වලට වඩා හොද දෙවල් අනිවාර්යයෙන් ලැබෙයි😊❤
මටත් තිබ්බා ලස්සන දවස් කීපයක් ඒත් දන් නෑ 😢😢
මතක් වෙද්දි ඇඩෙනව
Mn hithuwema nubalaga edagena oya ruwa disa balamin senasennata😖💔
Hi.
one sided love song tikak dennako❤️
Yes ❤
hmm
❤
එයාව මතක් වෙද්දි 🥀🥀 නූබ හැඩ කෙරුව හිතම කැඩුවාට
මේ video එක එකපාරට වඩා බලපු අය මේ කොනට...
Hi...
මේක තමා හිතටම වැදුනේ ගැම්මක් බ්‍රෝ ❤❤❤❤❤
හිතේ බොක්කටම වැදුණා saho ❤❤ Thanx bn 😘🥰
මන් අන්ගොඩ රෝහලේ අවුරුදු එකහාමරක් හිටියා.දැන් ගෙදර ඇවිත් සතියක් වෙනවා.දැන් මට හොදයි.මන් මේ සින්දුව අහගෙන අඩනවා 😭 මන් පිස්සෙක් වෙන්න හේතුව එයාට ආදරේ වැඩි කම.එයා කොහේ ඉන්නවද දන්නෙ නැ, ඒත් එයා මේක අහනවා ඇති කොහෙ හරි ඉදන්.අපේ ආදරේ ඒ විදියටම තියනවා 😊ලබන ආත්මෙවත් ආදරයක් හිමි උනොත් ඔයාවම හොයයි මන්. ඔයාව මට ආය ලැබෙන්නෑ කියල මන් දන්නවා, ඒත් ගෙදර ආපු දවසෙන් ඉදන් මන් ඔයාව හොයනවා, හැබැයි කමක් නෑ පරිස්සමෙන් ඉන්න 😔😔😔😔😔
2025 සෙට් එක මෙ පැත්තට🥹❤
මට ආදරයක් හම්බවෙන්නේ නැද්ද කියලා හිතෙන් අහපු වාර අනන්තයි... මමත් ආදරේ නිසා විදවපු කෙනෙක් ආදරේ එපා වුන තැනට වැටුණ කෙනෙක්... මටත් ආදරේ කරන්න කෙනෙක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කර කර ඉන්නේ ❤😢
Who is here in 2024 ...
Yako meka upload kerela thiyenneth 2024 neh yako
@@Raztha_MC he he 😂
april 10 💀💗
😌me🖐️
@@Che12393 heyy me chennie 💗
තිබුණ ඔක්කොම ප්‍රශ්න ටික අමතක උන❤
එයා ගිහිල්ලා අදට මාස 5 ක් උනා එත් එයා එක්ක ගෙවපු හැම මතකයක් ම 💔😊💯 ......................
Ane 😢
එයා ගිහින් මාස හයක් ඒත් මතක තාමත් එහෙමමයි 💔😔
Mt masyayi
සැනසුම පතමි නුබට හැමදාම
සද නුබට දුක නොහිතුනාට!😔
මගෙ සතුට සොයමි නුඹ ගාව 🙂💔
Feeling 🥺😔👀
11:16
12:00
ඔබ ගාව නවතින චේතනා...💔
මුදු හීන ලෝකෙක පා කලා...
ඈත යනවද පාවෙලා...
මම නෑ ඔබෙන් මිදිලා 😖😭🌷💔
දුර කාලයක බැඳෙනා රටා...
හිත පාරවන රචනා එපා...😖😖
දෑස බොඳ කරනා කතා
තව නෑ හදින් විමසා...😭😭
හරිම හිතේ වේදනාවෙන් ගෙවෙන දවස් ගොඩක් දැනුනා හිතට ❤️😔
Superb ❤❤
සුපිරියක් මේ සින්දු ටිකනම්..❤❤
Sleeimg+ head set = another world 🥲🥲🥲🥲🥶🥶🥶🥶🥶🥶
Good job ❤❤❤ayiyah
හැම දාම රැට නිදා ගද්දි අහන සිංදු ටික 😊❤🎉
මෙක අහද්දි මාර දුකක් දැනෙන්නෙ😢
කියන්න තේරෙන් නෑ මට දැනෙන දුක .
රෑට ඇඩෙනව එයා මතක් වෙද්දි😢