Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙච්චර කාලෙකට දැකපු ලස්සනම wedding එක තමයි shalage wedding එක ❤
කියන්න වචන නෑ.මෑත කාලයේ දැකපු පිළිවෙලම ලස්සනම වෙඩින් එක..🥺❤️
ඇත්තටම මම මගේ ජිවිතේ ටම පිලිවෙලකටම ලස්සනට බොහෝම ගාම්බීර විදියට දැකපු සිංහල wedding එකක්. මාර ලස්සනයි .. 🌹
හරිම ලස්සනට හැමෝටම මතක හිටින විදිහට සිංහල ක්‍රමයට පිලිවෙලට සේරම සැලසුම් කරලා තියෙනවා.. ඔයාටත් නිහතටත් සුබ මංගලම්.. ❤
හරිම ලස්සනයි අපේ කම සිංහල කම උපරිමයෙන් පෙන්නලා තියෙනවා බටහිර පන්නෙට නැතුව ...හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ශාලෝ...
ඇත්තටම මේකෙන් ගොඩක් දෙවල් වැදගත් වෙන්නේ අලුතින් ව්වාහා වෙන අයට. ගොඩක් දෙවල් එයාලාට වැදගත් .හරිම ලස්සන ව්දිහට කරපු ලස්සන වෙඩ්න් එකක්. ජේසු පිහිටයි ඔයාලා දෙන්නට
අක්කේ ඔයා දන්නවද?මම දන්නේ නෑ ඔයා මේක බලයිද කියලා.මට මගේ බබා හම්බ්බෙන්න ඉන්නකන්ම්ම මම ආස උනේ ඔයාව බලන්න.ඔයා ඉන්න හැම එකක්ම මම ඒ කාලේ you tube එකෙන් බැලුවා..සමහර අයට කැමති කෑමනේ තියෙන්නේ.ඒත් මම ආස උනේ ඔයාව බලන්න.❤❤❤.ඒ බලලමද මන්දා මට ලස්සන දුවෙක් හම්බුනේ ❤❤ඔයාගේ අලුත් ජීවිතයට මම මගේ හදවතින්ම සුබ පතනවා ❤❤දැන් ඉතිම් අර අමාරුව තිය්න අය මේකට කොමෙන්ට් කොට කොට මහන්සි වෙන්න එපා හොදේ😂😂
කොච්චර බැලුවත් එපා වෙන් නෑ එක මාරම ලස්සනයි 😍😍😍
ඒ වෙඩිමනම් පිස්සුවක් අක්කේ..මම දැකපු ලස්සනම වෙඩින් එක..වගේම ලස්සනම මනමාලී...❤
මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම පිලිවෙලම වෙඩින් එක... හැමදාම සතුටින් ඉන්න ශලා❤❤❤
දෙන්නම පූස් Lovers ලා. මරු මරු 💙
ලංකාවේ ලස්සනම පිළිවෙළක් තිබ්බ පුදුමම ලස්සන වෙඩින් එකක්.ලංකාවේ ජනප්‍රියතම නිලියගේ ලංකාවේ ලස්සනම වෙඩින් එක.මැනික මං ඔයාට හැමදාමත් ආදරෙයි.කිරි දානයක් දීලා සුභ මොහොතින් දෙන්න එකතු උනා වගේම හැමදාමත් සතුටින් ජීවත් වෙන්න.❤
හරිම ලස්සනයි අක්කි ❤❤.ඔයා මගේ හොදම දක්ෂම ආසම නිළිය.❤❤❤. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න නිහත අයියා එක්කන් ❤❤❤❤.බුදුසරණයි ❤❤❤
හරිම ලස්සනට පිලිවෙලට කරපු wading එකක් සුබපැතුම් ඔයාගෙ ඉදිරි අනාගතයට 🎉❤
හරිම ලස්සනයි අක්කා,පිළිවෙලට පැහැදිලිව, ලස්සනට, හැමෝගෙම මහනසිය,කැපවීම තියනවා, ස්තූතියි. බුදු සරණයි, සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤බුදු සරණයි.
මෙිපමන කාලයක් මම දැක්ක ලස්සනම ලස්සන වෙිඩින් එක අපෙ ශාලා මැණිකගෙ අාදරනියයි❤❤ ඔයා හරිම උස්සාවන්ත දියනියක් බුදුසරණයි🙏🙏
ඔයා ඉන්න හැම ටෙලිනාට්‍යක්ම මම බලනවා..ගොඩක් සුබපැතුම්❤️
ශලානී අක්කී කියන්නේ ඉතින් ලංකාවේ සිංහල කම වෙනස් කරපු නැති ලෝකේ ලස්සන ම වෙඩින් එක කලා ලොවට නෙලුමක්... හස්බන්ට හොද බිරිදක්.. පුදුම තරම් හැම දේම නීට්.. පොඩි දේ ගැනත් ගොඩක් හිතනවා. නිවස ඉදි කරද්දී උනත් බුදු සරණයි ...❤❤❤
අපි ඔයාගේ වෙඩින් එක දැක්කා අක්කියෝ ඔයා එදා ගියේ අපේ ළගින් .... හරිම ලස්සනයි අක්කියෝ ඔයා ඒ වගේම decoration එහෙමත් මාරම ලස්සනයි .... ඒ වගේම ඔයා හරිම නිහතමානී චරිතයක් ❤😊
ඔයාගෙ වෙඩින් එක තමයි මම දැකපු ලස්සනම වෙඩින් එක හරිම ලස්සනයි නංගියා ඔයයි වෙඩින් එකයි ඔක්කෝම ලස්සනයි හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ලස්සන යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කලා කටයුතු වලින් ඉවත් වෙන්න එපා ඔයා දක්ෂයි බුදු සරණයි නංගියා ආදරෙයි ඔයාට
ගොඩාක් ගොඩාක් ලස්සනයි නංගී ❤️❤️❤️❤️.මම දැකපු ලස්සනම වෙඩින් එක.ඒ වගේම තමයි මම දැකපු ගැලපෙන ලස්සනම කපල් එක ඔය දෙන්නා.මම හිතන්නේ ලංකාවෙ මේ වගේ වෙඩින් එකක් ගත්ත පළවෙනිම කෙනා ඔයා.ඔයාටත් නිහත මල්ලිටත් හැමදාම ඔයවගේ ආදරයෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️❤️🌹
නිහත අයියටත් අක්කට වගේ ලස්සන කිටී කෙනෙක් ඉන්නවා නේ. 🐱🐱💖💖😍
Wow හරිම ලස්සනයි ශලා අක්කි❤මං ඔයාට චූටි කාලේ ඉඳන්ම හරිම ආදරෙයි..ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා❤
ඒ arrangements නම් පට්ට... traditional deval valata maatha mara asai..❤❤
I'm so glad that you decided to do these detailed vlogs of the wedding. They are not only so amazing but also informative.
ඔයාගේ වෙඩින් එක ගොඩක් ලස්සනයි ශලනි අක්කි.... ඒවගේම ඒ දවසේ ඔයා සුරංගනාවියක් වගේ...❤ හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි ඔයාටත් අයියාටත්.... තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
සතුටින් ඉන්න පුතේ තෙරුවන් සරණයි ඔයාලට.❤❤❤❤
The only Celebrity wedding in Sri Lanka! What an amazing job everyone has done for a Queen of an Actress !
මං මේ field එකේ ආසම සෙට් එක තමා ශලනි අක්කි, උමාලි අක්කි, රොශෙල් අක්කි, ශශිකා නිසංසලා අක්කි, පූජා අක්කි ඒ ගොල්ලො මොන දේ කොහොම උනත් කවුරු මොනා කිවුවත් තමන්ගෙ personality එක ලොකේට නැතුව තමන්ගෙ හෘද සාක්ෂියට එකගව handle කරන නියම characters ටිකක්
කට්ටිය අහගෙන ඉන්න බැරි ගෑනු කටවල් වලින් මඩ ගහද්දි ශලා කරල තියෙන වැඩ කන්දරාව.😊.ජීවිත කාලෙටම දැකපු ලස්සනම් වෙඩින් එක.❤❤
මම දැක්ක ලස්සනම wading එක..ඔයා හිත හයිය කෙනෙක් මම ගෞරව කරනවා ඒ හයියට..ආදරෙයි ගොඩක් සතුටින් ඉන්න
ඇත්තටම ගොඩක්ම ගොඩක් ලස්සන වෙඩින් එකක් ශලා. ආදරෙයි. 🧡🧡❤❤💜️💜️
මම ආසම චරිතයක්👸ගොඩක් ලස්සන wedding ceremony එකක් , දෙන්නටම සුබම සුබ 👰♀️🤵♂️අනාගතයට මගෙන් සුබ පැතුම්❤💐🎉🥰
ඔයා මේ විදිහට පිලිවෙලට කරල ඉදිරියට ත් ජිවිතය සාර්ථකත්වය හොදින් පරිස්සමෙන් අරගෙන යන්න බුදු සරනයි ආදරෙයි 💖💖💖💃💃💃
ලොකු එක්කෙනත් ටිකක් කරදර කරාලු🤭🤭අනා ඉතින්🥰 හරිම ශෝක් හරිම ලස්සනයි 😺🥰😍😘
කියන්න වචන මදි..ඒ තරම්ම ලස්සනයි පෝරුව ම්න් දැකපු ලස්සන ම දේ...ඒ තරම්ම ලස්සනයි ❤ .ඔයගෙ අදහසකට හරිම තැනක ලස්සනටම නිර්මානයකරපු 👍...තැන...ඒ වගේම මේ හැමදේම හරියටම ලස්සනට plan karagena තිබුනා ❤👍ආදරෙයි ...❤❤❤❤❤❤..හැමදාම ආදරෙන් සතුටින් ඉන්න බුදුසරනයි !!!❤
පුතේ මම ඔයාට හදපතුලෙන්ම සුභ පතනවා ඔයාගේ අලුත් ජීවිතය ට සර්වප්කාරයෙන්ම සාර්තක වෙන්න කියා බුදු සරනයි ශලිනි ඔයාලා දෙන්නටම
මගේ වෙඩින් එකක් නැති වුනත් හරි ආසාවෙන් බැලුවා...ලස්සනට ඔයා ඒක සෙටප් කරලා තියෙනවා..ඊළඟ ටිකත් ඉක්මනින් දාන්න❤
හරිම ලස්සනයි 🥰❤️❤️❤️❤️
ලස්සන වෙඩින් එකක් අපි පිටරට හිටියත් ඔක්කොම බැලුවා ජිවිතේ සැමදා සතුටින් දෙන්නාම ඉන්න(සදා සුහාගන්)
ඔයාගෙ පෝරුව නම් ඇත්තටම ගොඩාක් ලස්සනයි .ඒ වගේමයි වෙඩින් එකත්.දැකපු ලස්සනම වෙඩින් එක.මටත් ආසයි දවසක මගෙ දුවගෙ වෙඩින් එකත් මේ වගේ කරන්න.congratulations your new life .stay safe and helthy 💖💖
ඇත්තට ම හොදම team ටිකක් එක්ක වැඩේ කරලා තියෙනවා.
ඔයා ගොඩක් ලස්සනයි අක්කී අද ඉට වැඩියෙන් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදුසරණයි අයියා ගොඩක් ලස්සනයි ඔයා හම්බෙන්නෙ ආසයි
Harima lassanai nanagi.godaaak asawen baluwa.oyata goadak adarei.sathutin enna dennama godak adarei budusaranai
ලංකාවම මඩ ගහත්දී , ඔලුව අවුල් නොකර තමා ගේ වැඩ ටික ලස්සනට කර ගත්ත ,,👍👍👍
Kawru aasirwada nokalath mae mulu vishwayama obata aasirwada karavi. Hemadamath satutin inna lebewa 🙏🙏🙏🙏👌🏼💐💐💐💐💐
ඔය දේවල් ඔක්කොටම වඩා වැදගත් ම දේ සාමයෙන් සතුටින් එකිනෙකා අවබෝදයෙන් ජිවත් විම.විශේෂයෙන් චරිතය, හැසිරීම වගේම කටින් පිටවෙන වචන ගැනත් පරිස්සම් වෙන්න. පිට උන වචනයක් ආයෙත් ගන්න බැහැ. ප්‍රීතිමත් විවාහ ජිවිතයක් ලැබේවා!
ආදරේයි ආදරේයි ගොඩක් බලාගෙන හිටපු videoඑක ❤❤❤
ශලා අක්කේ,We always wish you for your success. ❤❤❤😊😊❤❤❤
අක්කෙ wedding එකේ අනිත් ceremony ඔක්කොම ගැනත් vlog ගේන්න ප්ලීස්❤❤❤
My favorite actress❤️
Marama lassani shala akkage wedding eka😍😍😍😍😍😍😍😍
ආදරෙයි ඔයා තමයි හැමදාම මගේ 1st ❤ හැමදාම සතුටින් ආදරෙන් දෙන්න් එක්ක ගෙවන්න අලුත් ජීවිතේ ❤😘
Wedding planner book eke video ekak karananko akki. Oyage me videos walata thanks a lot akki. Man godak dewal danagaththa ❤️
You are my favourite shalani tharaka....❤
Mageth ❤
❤❤❤❤❤
Maget❤❤❤❤❤ekanam pissuwak anee
Favorite actress ❤❤❤Beauty queen ❤❤💗💖🌹
Man dakapu lassanama wedding eka..Hama demma oya hithapu widihata lassanata awith kiyala hithenwa..idea eka bohoma lassanata eliyata awith thyenne e oyage wedding ekata oya select karagatta than nisa…Perfect!!Google eke printerst eke thyana lassana pictures aththatatama dakka ❤Eetath wada Me okkama looba nathiwa ekak naara pahadiliwa details denwata sthuutii…🎉Congratulations 🎉🎉🎉
එක එක මිනිස්සුන්ගේ කතා ගැන හිතන්න වත් එපා. Good luck. Happy marriage life 🎈❤ always smile 😊
ඇත්තටම ඒක ලස්සන වෙඩින් එකක් හරිම ලස්සනයි අක්කේ ❤️❤️❤️❤️
මම දැකපු ලස්සනම වෙඩින් එක ඔයාගෙ ගොඩාක් ලස්සනයි බුදු සරණයී ඔයාලට හැමදාම සතුටින් ඉන්න
හරිම ලස්සනයි පුදුම ආසාවකින් තමයි බැලුවේ, පරිස්සමින් ගමන යන්න... බුදු සරණයි
The most beuatiful wedding seromany I've ever seen ශලා. your dedication ws superb .
මම දැක්ක ලස්සනම වෙඩින් එක ඔයාගෙ ශලනි අක්කි❤️❤️
හරිම ලස්සනයි හැම වීඩීයෝ එකම ❤
Congratulations aki wish karanawa oyage ithiri life eka aiyath ekka hamadama happy eke inna ok God bless you
මේ ලෝකේ මන් දැකපූ ලස්සනම ග්‍රේට් වෙඩින් එකා ශලා අක්කිගේ... සිංහල දේ උපරිමයෙන් වාව් මාරම ලස්සනයි ... සතුටින් ඉන්න වාසනාව උදා වේවා සෑමවිටම .... ❤❤❤
හරිම normal actress කෙනෙක්😊❤
Mechchara kalekata dakapu lassanama weading eka shala akki ❤️❤️
ඔයා මගෙ ආසම කැමතිම නිලිය ඔය ශලෝ හරිම ලස්සනයි ❤❤❤ ගොඩාක් ආසවෙන් බැලුවේ❤❤❤
මම ,දැකපු ලස්සන ම වෙඩින් එක ශලා ගෙ වැඩ මාරම පිලිවෙලයි
Shalani akkii,giridewi wage thawath kathawak onii apita balanna...adareii.❤❤❤
හරිම ලස්සන හරිම ආසාවෙන් බැලුව වෙඩින් එකක්🎉❤ බුදුසරණයි ඔයාට❤️
very Beautiful akkii...😍❤️
Mage wedding saree ekath full beralu matath ae asawamai thibbe original beralu saree ekak 😍 harima lassanai oyage saree eka
හරිම ලස්සනයි අක්කි! 🥰 මං දැකපු ලස්සනම වෙඩින් එක !! ❤ සුබ පතනව හදවතින්ම ඔය දෙන්නට! 😍😘
Good Luck Shalani and Nihatha. Theruwan saranai. ❤️ ❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි .hemadama sathutin inna .budu saranai .
U r a great lady my dear, go ahead
Harima lasani ❤ duwa ❤wathinma mm prarthana karanawa madam gahapu hamotama mm hithanny assaraganna bariwa athi oya goadak kalabala naha duwa math oya wage duwek innawa thama 18i eyath asai oayata app I asawen baluwa okkoma vidio addarei ❤gd bls manike addrern inna love you ❤😘
😂 අනේ ඔව් සීරියස්ලි මට හයියෙන් හිනා ගියා. මගෙ වෙඩින්ග් එකට මාසයයි. වෙඩින්ග් එකේ groom තමයි සැහැල්ලුවෙන්ම ඉන්න කෙනා. 😂😂😂
Godakk lassana wedding ekak .💕💕💕💕api akki ge video hama ekakma baluwa .harima lassanaiii 💕💕💕hamadamath sathutin inna💕💕💕💕
ඔයා මාර ලස්සනයි අකකේ එදා.my best actor
Harima lucky girl kenek oya,jeewethe ohoma labenne Harima podi kotasakata
Wooow 🎉🎉🎉🎉🎉🎉 it's unique congratulations darling
Aththatama poruwa nam maara ma lzanai.. Overall gattama wedding ekama lzanai.. Congratulations.. ❤️❤️
Aneee harima lassanai shala akki hamadama sathutin inna akki manika ❤😚
Asama ekkena....oya nm pissuwak akki.hemdm sthutin inna..😌💖💖
Yeeeeiiii...wedding prepraration vidio dala....
දැකපු ලස්සනම wedding එකක් ❤
මම ලබන අවුරුද්දෙ විවාහ වෙන්නයි ඉන්නෙ..මම වෙඩින් එක ගන්න ගන්න ආස විදියටම අක්කගෙ වෙඩින් එක තිබ්බෙ..ඇත්තටම අක්කගෙ ජීවිතේ ගෙවන විදියට මම පෞද්ගලිකව හරිම ආසයි..ඒ නිසා අක්කගෙ අදහස් වලින් ගොඩක් ඒවා copy කරනවා❤මම බෞද්ධ.අක්ක කතෝලික වෙලත් කරන පින්කම් මම බෞද්ධ වෙලත් නොකරපු කෙනෙක්.හැබැයි මම දැන් පින්කම් වල නිතර නිරත වෙනවා .ඒ පින යන්න ඕනෙත් අක්කට..අක්කව ආදර්ශයට අරන් මම ආගම දහමට යොමු වුණෙ..❤❤කටුරොදවල් එක්ක ආපු ගමනෙ අවසානය අක්කගෙ ලස්සන වෙඩින් එකෙන් ඉවර වුණෙ බනින ගරහන මිනිස්සුන්ගෙ කටත් වහලා..තව අක්කගෙ සාර්ථකවයට යන්න බොහොම පොඩි දුරයි තියෙන්න දැනටමත් දිනුම ලබලා නිසා.ඒත් තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම වෙඩින් එකෙ විස්තර අපිට කිව්ව එකටත් බොහොම ස්තුතියි..❤❤❤
My favorite actress ❤love you 😙❤❤
හරිම ලස්සනයි පුතා ඔයාලා දෙන්නටම බුදුසරණයි❤
ඇත්තමයි අක්කි හිතාගන්නවත් බරි විඩියට අපේ කම සම්ප්‍රදායික විදියට ලස්සනම ලස්සන වෙඩ්ඩින්ග් එකක් තමය් ගත්තෙ කවෘවත් ගනිපු නති විඩියට ලස්සන වෙඩ්ඩින්ග් එකක් ගත්ත මම නම් ම්මරම කමතිය් මේ item ekata ඔයා මාරම ලස්සනය් කන්ඩියන් එකට ඔයා හරිම වාසනාවන්තයි අක්කි
ane ayeth kiyadenna adare tharam drama ekata ennako asama karana niliya oya😍
විවාහ වෙන්න ඉන්න අයට මේක වැදගත් වෙයි😊
Atthatama harima lassanai mandakapu lassanama lassana wedding celebration eka❤❤❤❤
හරිම ලස්සනයි අක්කි ❤❤❤❤සුබ පතනවා ඔයලට සුබ ආනගතයකට බුදු සරනයි
Ammoh ekanun atta shalini mage anit half awe wedding eka onna menna tiyeddi😅 oya mahansiya mamath hodata dannawa❤❤ harima lassanai oyage ideas hama dema be happy darling ♥️
Harima ලස්සනයි nangiyo api oyata godaaak adarei api dekapu lassanama wedding eka oyage oya harima adaraneeya rangana silpiniyak api godaaak adarei බුදු සරණයි parissamin inna ❤️❤️❤️❤️
Harima ලස්සනයි hemadama Oyalata tharuwan sarani
මෙච්චර කාලෙකට දැකපු ලස්සනම wedding එක තමයි shalage wedding එක ❤
කියන්න වචන නෑ.මෑත කාලයේ දැකපු පිළිවෙලම ලස්සනම වෙඩින් එක..🥺❤️
ඇත්තටම මම මගේ ජිවිතේ ටම පිලිවෙලකටම ලස්සනට බොහෝම ගාම්බීර විදියට දැකපු සිංහල wedding එකක්. මාර ලස්සනයි .. 🌹
හරිම ලස්සනට හැමෝටම මතක හිටින විදිහට සිංහල ක්‍රමයට පිලිවෙලට සේරම සැලසුම් කරලා තියෙනවා.. ඔයාටත් නිහතටත් සුබ මංගලම්.. ❤
හරිම ලස්සනයි අපේ කම සිංහල කම උපරිමයෙන් පෙන්නලා තියෙනවා බටහිර පන්නෙට නැතුව ...හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ශාලෝ...
ඇත්තටම මේකෙන් ගොඩක් දෙවල් වැදගත් වෙන්නේ අලුතින් ව්වාහා වෙන අයට. ගොඩක් දෙවල් එයාලාට වැදගත් .හරිම ලස්සන ව්දිහට කරපු ලස්සන වෙඩ්න් එකක්. ජේසු පිහිටයි ඔයාලා දෙන්නට
අක්කේ ඔයා දන්නවද?මම දන්නේ නෑ ඔයා මේක බලයිද කියලා.මට මගේ බබා හම්බ්බෙන්න ඉන්නකන්ම්ම මම ආස උනේ ඔයාව බලන්න.ඔයා ඉන්න හැම එකක්ම මම ඒ කාලේ you tube එකෙන් බැලුවා..සමහර අයට කැමති කෑමනේ තියෙන්නේ.ඒත් මම ආස උනේ ඔයාව බලන්න.❤❤❤.ඒ බලලමද මන්දා මට ලස්සන දුවෙක් හම්බුනේ ❤❤ඔයාගේ අලුත් ජීවිතයට මම මගේ හදවතින්ම සුබ පතනවා ❤❤දැන් ඉතිම් අර අමාරුව තිය්න අය මේකට කොමෙන්ට් කොට කොට මහන්සි වෙන්න එපා හොදේ😂😂
කොච්චර බැලුවත් එපා වෙන් නෑ එක මාරම ලස්සනයි 😍😍😍
ඒ වෙඩිමනම් පිස්සුවක් අක්කේ..මම දැකපු ලස්සනම වෙඩින් එක..වගේම ලස්සනම මනමාලී...❤
මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම පිලිවෙලම වෙඩින් එක... හැමදාම සතුටින් ඉන්න ශලා❤❤❤
දෙන්නම පූස් Lovers ලා. මරු මරු 💙
ලංකාවේ ලස්සනම පිළිවෙළක් තිබ්බ පුදුමම ලස්සන වෙඩින් එකක්.ලංකාවේ ජනප්‍රියතම නිලියගේ ලංකාවේ ලස්සනම වෙඩින් එක.මැනික මං ඔයාට හැමදාමත් ආදරෙයි.කිරි දානයක් දීලා සුභ මොහොතින් දෙන්න එකතු උනා වගේම හැමදාමත් සතුටින් ජීවත් වෙන්න.❤
හරිම ලස්සනයි අක්කි ❤❤.ඔයා මගේ හොදම දක්ෂම ආසම නිළිය.❤❤❤. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න නිහත අයියා එක්කන් ❤❤❤❤.බුදුසරණයි ❤❤❤
හරිම ලස්සනට පිලිවෙලට කරපු wading එකක් සුබපැතුම් ඔයාගෙ ඉදිරි අනාගතයට 🎉❤
හරිම ලස්සනයි අක්කා,පිළිවෙලට පැහැදිලිව, ලස්සනට, හැමෝගෙම මහනසිය,කැපවීම තියනවා, ස්තූතියි. බුදු සරණයි, සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤බුදු සරණයි.
මෙිපමන කාලයක් මම දැක්ක ලස්සනම ලස්සන වෙිඩින් එක අපෙ ශාලා මැණිකගෙ අාදරනියයි❤❤ ඔයා හරිම උස්සාවන්ත දියනියක් බුදුසරණයි🙏🙏
ඔයා ඉන්න හැම ටෙලිනාට්‍යක්ම මම බලනවා..ගොඩක් සුබපැතුම්❤️
ශලානී අක්කී කියන්නේ ඉතින් ලංකාවේ සිංහල කම වෙනස් කරපු නැති ලෝකේ ලස්සන ම වෙඩින් එක කලා ලොවට නෙලුමක්... හස්බන්ට හොද බිරිදක්.. පුදුම තරම් හැම දේම නීට්.. පොඩි දේ ගැනත් ගොඩක් හිතනවා. නිවස ඉදි කරද්දී උනත් බුදු සරණයි ...❤❤❤
අපි ඔයාගේ වෙඩින් එක දැක්කා අක්කියෝ ඔයා එදා ගියේ අපේ ළගින් .... හරිම ලස්සනයි අක්කියෝ ඔයා ඒ වගේම decoration එහෙමත් මාරම ලස්සනයි .... ඒ වගේම ඔයා හරිම නිහතමානී චරිතයක් ❤😊
ඔයාගෙ වෙඩින් එක තමයි මම දැකපු ලස්සනම වෙඩින් එක හරිම ලස්සනයි නංගියා ඔයයි වෙඩින් එකයි ඔක්කෝම ලස්සනයි හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ලස්සන යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කලා කටයුතු වලින් ඉවත් වෙන්න එපා ඔයා දක්ෂයි බුදු සරණයි නංගියා ආදරෙයි ඔයාට
ගොඩාක් ගොඩාක් ලස්සනයි නංගී ❤️❤️❤️❤️.මම දැකපු ලස්සනම වෙඩින් එක.ඒ වගේම තමයි මම දැකපු ගැලපෙන ලස්සනම කපල් එක ඔය දෙන්නා.මම හිතන්නේ ලංකාවෙ මේ වගේ වෙඩින් එකක් ගත්ත පළවෙනිම කෙනා ඔයා.ඔයාටත් නිහත මල්ලිටත් හැමදාම ඔයවගේ ආදරයෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️❤️🌹
නිහත අයියටත් අක්කට වගේ ලස්සන කිටී කෙනෙක් ඉන්නවා නේ. 🐱🐱💖💖😍
Wow හරිම ලස්සනයි ශලා අක්කි❤මං ඔයාට චූටි කාලේ ඉඳන්ම හරිම ආදරෙයි..ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා❤
ඒ arrangements නම් පට්ට... traditional deval valata maatha mara asai..❤❤
I'm so glad that you decided to do these detailed vlogs of the wedding. They are not only so amazing but also informative.
ඔයාගේ වෙඩින් එක ගොඩක් ලස්සනයි ශලනි අක්කි.... ඒවගේම ඒ දවසේ ඔයා සුරංගනාවියක් වගේ...❤ හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි ඔයාටත් අයියාටත්.... තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
සතුටින් ඉන්න පුතේ තෙරුවන් සරණයි ඔයාලට.❤❤❤❤
The only Celebrity wedding in Sri Lanka! What an amazing job everyone has done for a Queen of an Actress !
මං මේ field එකේ ආසම සෙට් එක තමා ශලනි අක්කි, උමාලි අක්කි, රොශෙල් අක්කි, ශශිකා නිසංසලා අක්කි, පූජා අක්කි ඒ ගොල්ලො මොන දේ කොහොම උනත් කවුරු මොනා කිවුවත් තමන්ගෙ personality එක ලොකේට නැතුව තමන්ගෙ හෘද සාක්ෂියට එකගව handle කරන නියම characters ටිකක්
කට්ටිය අහගෙන ඉන්න බැරි ගෑනු කටවල් වලින් මඩ ගහද්දි ශලා කරල තියෙන වැඩ කන්දරාව.😊.ජීවිත කාලෙටම දැකපු ලස්සනම් වෙඩින් එක.❤❤
මම දැක්ක ලස්සනම wading එක..ඔයා හිත හයිය කෙනෙක් මම ගෞරව කරනවා ඒ හයියට..ආදරෙයි ගොඩක් සතුටින් ඉන්න
ඇත්තටම ගොඩක්ම ගොඩක් ලස්සන වෙඩින් එකක් ශලා. ආදරෙයි. 🧡🧡❤❤💜️💜️
මම ආසම චරිතයක්👸
ගොඩක් ලස්සන wedding ceremony එකක් , දෙන්නටම සුබම සුබ 👰♀️🤵♂️අනාගතයට මගෙන් සුබ පැතුම්❤💐🎉🥰
ඔයා මේ විදිහට පිලිවෙලට කරල ඉදිරියට ත් ජිවිතය සාර්ථකත්වය හොදින් පරිස්සමෙන් අරගෙන යන්න බුදු සරනයි ආදරෙයි 💖💖💖💃💃💃
ලොකු එක්කෙනත් ටිකක් කරදර කරාලු🤭🤭අනා ඉතින්🥰 හරිම ශෝක් හරිම ලස්සනයි 😺🥰😍😘
කියන්න වචන මදි..ඒ තරම්ම ලස්සනයි පෝරුව ම්න් දැකපු ලස්සන ම දේ...ඒ තරම්ම ලස්සනයි ❤ .ඔයගෙ අදහසකට හරිම තැනක ලස්සනටම නිර්මානයකරපු 👍...තැන...ඒ වගේම මේ හැමදේම හරියටම ලස්සනට plan karagena තිබුනා ❤👍ආදරෙයි ...❤❤❤❤❤❤..හැමදාම ආදරෙන් සතුටින් ඉන්න බුදුසරනයි !!!❤
පුතේ මම ඔයාට හදපතුලෙන්ම සුභ පතනවා ඔයාගේ අලුත් ජීවිතය ට සර්වප්කාරයෙන්ම සාර්තක වෙන්න කියා බුදු සරනයි ශලිනි ඔයාලා දෙන්නටම
මගේ වෙඩින් එකක් නැති වුනත් හරි ආසාවෙන් බැලුවා...ලස්සනට ඔයා ඒක සෙටප් කරලා තියෙනවා..ඊළඟ ටිකත් ඉක්මනින් දාන්න❤
හරිම ලස්සනයි 🥰❤️❤️❤️❤️
ලස්සන වෙඩින් එකක් අපි පිටරට හිටියත් ඔක්කොම බැලුවා ජිවිතේ සැමදා සතුටින් දෙන්නාම ඉන්න(සදා සුහාගන්)
ඔයාගෙ පෝරුව නම් ඇත්තටම ගොඩාක් ලස්සනයි .ඒ වගේමයි වෙඩින් එකත්.දැකපු ලස්සනම වෙඩින් එක.මටත් ආසයි දවසක මගෙ දුවගෙ වෙඩින් එකත් මේ වගේ කරන්න.congratulations your new life .stay safe and helthy 💖💖
ඇත්තට ම හොදම team ටිකක් එක්ක වැඩේ කරලා තියෙනවා.
ඔයා ගොඩක් ලස්සනයි අක්කී අද ඉට වැඩියෙන් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදුසරණයි අයියා ගොඩක් ලස්සනයි ඔයා හම්බෙන්නෙ ආසයි
Harima lassanai nanagi.godaaak asawen baluwa.oyata goadak adarei.sathutin enna dennama godak adarei budusaranai
ලංකාවම මඩ ගහත්දී , ඔලුව අවුල් නොකර තමා ගේ වැඩ ටික ලස්සනට කර ගත්ත ,,👍👍👍
Kawru aasirwada nokalath mae mulu vishwayama obata aasirwada karavi. Hemadamath satutin inna lebewa 🙏🙏🙏🙏👌🏼💐💐💐💐💐
ඔය දේවල් ඔක්කොටම වඩා වැදගත් ම දේ සාමයෙන් සතුටින් එකිනෙකා අවබෝදයෙන් ජිවත් විම.විශේෂයෙන් චරිතය, හැසිරීම වගේම කටින් පිටවෙන වචන ගැනත් පරිස්සම් වෙන්න. පිට උන වචනයක් ආයෙත් ගන්න බැහැ. ප්‍රීතිමත් විවාහ ජිවිතයක් ලැබේවා!
ආදරේයි ආදරේයි ගොඩක් බලාගෙන හිටපු videoඑක ❤❤❤
ශලා අක්කේ,
We always wish you for your success.
❤❤❤😊😊❤❤❤
අක්කෙ wedding එකේ අනිත් ceremony ඔක්කොම ගැනත් vlog ගේන්න ප්ලීස්❤❤❤
My favorite actress❤️
Marama lassani shala akkage wedding eka😍😍😍😍😍😍😍😍
ආදරෙයි ඔයා තමයි හැමදාම මගේ 1st ❤ හැමදාම සතුටින් ආදරෙන් දෙන්න් එක්ක ගෙවන්න අලුත් ජීවිතේ ❤😘
Wedding planner book eke video ekak karananko akki. Oyage me videos walata thanks a lot akki. Man godak dewal danagaththa ❤️
You are my favourite shalani tharaka....❤
Mageth ❤
❤❤❤❤❤
Maget❤❤❤❤❤ekanam pissuwak anee
Favorite actress ❤❤❤
Beauty queen ❤❤💗💖🌹
Man dakapu lassanama wedding eka..Hama demma oya hithapu widihata lassanata awith kiyala hithenwa..idea eka bohoma lassanata eliyata awith thyenne e oyage wedding ekata oya select karagatta than nisa…
Perfect!!
Google eke printerst eke thyana lassana pictures aththatatama dakka ❤
Eetath wada Me okkama looba nathiwa ekak naara pahadiliwa details denwata sthuutii…🎉
Congratulations 🎉🎉🎉
එක එක මිනිස්සුන්ගේ කතා ගැන හිතන්න වත් එපා. Good luck. Happy marriage life 🎈❤ always smile 😊
ඇත්තටම ඒක ලස්සන වෙඩින් එකක් හරිම ලස්සනයි අක්කේ ❤️❤️❤️❤️
මම දැකපු ලස්සනම වෙඩින් එක ඔයාගෙ ගොඩාක් ලස්සනයි බුදු සරණයී ඔයාලට හැමදාම සතුටින් ඉන්න
හරිම ලස්සනයි පුදුම ආසාවකින් තමයි බැලුවේ, පරිස්සමින් ගමන යන්න... බුදු සරණයි
The most beuatiful wedding seromany I've ever seen ශලා. your dedication ws superb .
මම දැක්ක ලස්සනම වෙඩින් එක ඔයාගෙ ශලනි අක්කි❤️❤️
හරිම ලස්සනයි හැම වීඩීයෝ එකම ❤
Congratulations aki wish karanawa oyage ithiri life eka aiyath ekka hamadama happy eke inna ok God bless you
මේ ලෝකේ මන් දැකපූ ලස්සනම ග්‍රේට් වෙඩින් එකා ශලා අක්කිගේ... සිංහල දේ උපරිමයෙන් වාව් මාරම ලස්සනයි ... සතුටින් ඉන්න වාසනාව උදා වේවා සෑමවිටම .... ❤❤❤
හරිම normal actress කෙනෙක්😊❤
Mechchara kalekata dakapu lassanama weading eka shala akki ❤️❤️
ඔයා මගෙ ආසම කැමතිම නිලිය ඔය ශලෝ හරිම ලස්සනයි ❤❤❤ ගොඩාක් ආසවෙන් බැලුවේ❤❤❤
මම ,දැකපු ලස්සන ම වෙඩින් එක ශලා ගෙ වැඩ මාරම පිලිවෙලයි
Shalani akkii,giridewi wage thawath kathawak onii apita balanna...adareii.❤❤❤
හරිම ලස්සන හරිම ආසාවෙන් බැලුව වෙඩින් එකක්🎉❤ බුදුසරණයි ඔයාට❤️
very Beautiful akkii...😍❤️
Mage wedding saree ekath full beralu matath ae asawamai thibbe original beralu saree ekak 😍 harima lassanai oyage saree eka
හරිම ලස්සනයි අක්කි! 🥰 මං දැකපු ලස්සනම වෙඩින් එක !! ❤ සුබ පතනව හදවතින්ම ඔය දෙන්නට! 😍😘
Good Luck Shalani and Nihatha. Theruwan saranai. ❤️ ❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි .hemadama sathutin inna .budu saranai .
U r a great lady my dear, go ahead
Harima lasani ❤ duwa ❤wathinma mm prarthana karanawa madam gahapu hamotama mm hithanny assaraganna bariwa athi oya goadak kalabala naha duwa math oya wage duwek innawa thama 18i eyath asai oayata app I asawen baluwa okkoma vidio addarei ❤gd bls manike addrern inna love you ❤😘
😂 අනේ ඔව් සීරියස්ලි මට හයියෙන් හිනා ගියා. මගෙ වෙඩින්ග් එකට මාසයයි. වෙඩින්ග් එකේ groom තමයි සැහැල්ලුවෙන්ම ඉන්න කෙනා. 😂😂😂
Godakk lassana wedding ekak .💕💕💕💕api akki ge video hama ekakma baluwa .harima lassanaiii 💕💕💕hamadamath sathutin inna💕💕💕💕
ඔයා මාර ලස්සනයි අකකේ එදා.my best actor
Harima lucky girl kenek oya,jeewethe ohoma labenne Harima podi kotasakata
Wooow 🎉🎉🎉🎉🎉🎉 it's unique congratulations darling
Aththatama poruwa nam maara ma lzanai.. Overall gattama wedding ekama lzanai.. Congratulations.. ❤️❤️
Aneee harima lassanai shala akki hamadama sathutin inna akki manika ❤😚
Asama ekkena....oya nm pissuwak akki.hemdm sthutin inna..😌💖💖
Yeeeeiiii...wedding prepraration vidio dala....
දැකපු ලස්සනම wedding එකක් ❤
මම ලබන අවුරුද්දෙ විවාහ වෙන්නයි ඉන්නෙ..මම වෙඩින් එක ගන්න ගන්න ආස විදියටම අක්කගෙ වෙඩින් එක තිබ්බෙ..ඇත්තටම අක්කගෙ ජීවිතේ ගෙවන විදියට මම පෞද්ගලිකව හරිම ආසයි..ඒ නිසා අක්කගෙ අදහස් වලින් ගොඩක් ඒවා copy කරනවා❤
මම බෞද්ධ.අක්ක කතෝලික වෙලත් කරන පින්කම් මම බෞද්ධ වෙලත් නොකරපු කෙනෙක්.හැබැයි මම දැන් පින්කම් වල නිතර නිරත වෙනවා .ඒ පින යන්න ඕනෙත් අක්කට..අක්කව ආදර්ශයට අරන් මම ආගම දහමට යොමු වුණෙ..❤❤
කටුරොදවල් එක්ක ආපු ගමනෙ අවසානය අක්කගෙ ලස්සන වෙඩින් එකෙන් ඉවර වුණෙ බනින ගරහන මිනිස්සුන්ගෙ කටත් වහලා..
තව අක්කගෙ සාර්ථකවයට යන්න බොහොම පොඩි දුරයි තියෙන්න දැනටමත් දිනුම ලබලා නිසා.ඒත් තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම වෙඩින් එකෙ විස්තර අපිට කිව්ව එකටත් බොහොම ස්තුතියි..❤❤❤
My favorite actress ❤love you 😙❤❤
හරිම ලස්සනයි පුතා ඔයාලා දෙන්නටම බුදුසරණයි❤
ඇත්තමයි අක්කි හිතාගන්නවත් බරි විඩියට අපේ කම සම්ප්‍රදායික විදියට ලස්සනම ලස්සන වෙඩ්ඩින්ග් එකක් තමය් ගත්තෙ කවෘවත් ගනිපු නති විඩියට ලස්සන වෙඩ්ඩින්ග් එකක් ගත්ත මම නම් ම්මරම කමතිය් මේ item ekata ඔයා මාරම ලස්සනය් කන්ඩියන් එකට ඔයා හරිම වාසනාවන්තයි අක්කි
ane ayeth kiyadenna adare tharam drama ekata ennako asama karana niliya oya😍
විවාහ වෙන්න ඉන්න අයට මේක වැදගත් වෙයි😊
Atthatama harima lassanai mandakapu lassanama lassana wedding celebration eka❤❤❤❤
හරිම ලස්සනයි අක්කි ❤❤❤❤සුබ පතනවා ඔයලට සුබ ආනගතයකට බුදු සරනයි
Ammoh ekanun atta shalini mage anit half awe wedding eka onna menna tiyeddi😅 oya mahansiya mamath hodata dannawa❤❤ harima lassanai oyage ideas hama dema be happy darling ♥️
Harima ලස්සනයි nangiyo api oyata godaaak adarei api dekapu lassanama wedding eka oyage oya harima adaraneeya rangana silpiniyak api godaaak adarei බුදු සරණයි parissamin inna ❤️❤️❤️❤️
Harima ලස්සනයි hemadama
Oyalata tharuwan sarani