Honeymoon to Maldives

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 526

  • @thushinawarathna5416
    @thushinawarathna5416 Рік тому +55

    මිනිස්සු මොනවා කිව්වත් එයත් අපි වගේ සාමාන්‍ය මනුස්සයෙක්. අපිට තිබුණු පැය 24තමයි එයට තිබුනෙත්. හැබැයි එයා වාසනාවන්ත පිං වන්ත කෙනෙක්‌. ඒ ලැබීමට ඉරිසියා නොකර සතුටින් බලන්න. බුදුසරණයි ඔයාලා දෙන්නට.

    • @damai4603
      @damai4603 4 місяці тому

      ම්නිස්සු කියන්නෙ නාකි තලන නිසා😂

  • @dhamayantiperera1739
    @dhamayantiperera1739 11 місяців тому +16

    හරිම සතුටුයි පුතේ 🎉 හැමදාමත් සතුටින් ජීවත් වෙන්න ලැබේවා !..budusaranai🙏 jesu pihitai🙏

  • @jeevanilakmali9978
    @jeevanilakmali9978 11 місяців тому +23

    ඔයාගේ වෙඩින් එක බලලා මම ගොඩක් සතුටු උනා.ඔයා ගොඩක් ලස්සනයි වාසනාවන්ත යි.හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි !!

  • @menikchairmanesamarunga-ha2447
    @menikchairmanesamarunga-ha2447 11 місяців тому +1

    i like your character very simple and generous! a very talented smart girl!

  • @ranasinghadulari853
    @ranasinghadulari853 Рік тому +65

    මම හරි අසයි ඔයාගෙ ඉවසීම ගැන.කවුරු මොනවා කිවත් දුව ඔයාගෙ ගමන ඔයා යන්න.ගොඩක් අය කගෙවත් දියුණුවක් දකින්න කැමති නැහැ.ලංකාවට වෙලා තියෙන්නෙත් ඒ ටිකම තමයි.

  • @rasikasanjeeewa9248
    @rasikasanjeeewa9248 Рік тому +10

    හරිම.ලස්සනයි.අක්කි.ඔයාටයි.නිහත.අයියටයි.ආදරය.සතුට.සාමය.යහපත.පිරි.සොදුරු.යුගදිවියක්.පතා.මම.ආශිර්වාදය.කරනවා.සංසාරය.පූරාවට.එකට.බැදෙමින්.පරිස්සමට.ඉන්නට.happy.new.year.gaod.beast.you.you.are.happy.chritsmas.day.හැමදාමත්.ආදරෙයි.ජෙසු.පිහිටයි.තෙරුවන්.සරණයි.❤🎉

  • @indranipathiranage2253
    @indranipathiranage2253 10 місяців тому +2

    Happy wedded life Shalani Nangi.❤❤❤❤

  • @socelasocela1697
    @socelasocela1697 11 місяців тому +2

    සුභ අනාගතයක් මැණික හැමදාම සතුටින්ම ඉන්න ඔයාලට ලැබේවා ඔයා හරිම වාසනාවන්ත යි ❤❤❤❤❤❤❤

  • @Ema_girl
    @Ema_girl Місяць тому +2

    මොනා උනත් අනුවන මිනිස්සුන්ගෙ කමෙන්ට් වලට අක්කා ලස්සනට උත්තර දීලා තියෙනවා ඒත් ඒ වගෙ මෝඩ කමෙන්ට්ස් වලට රිප්ලයි කරන එකෙන් නැති වෙන්නෙ අක්කගෙ වටිනාකම අක්කාට ආදරෙ මිනිස්සු ආදරෙයිනෙ ඔයාට වගෙ සතුටින් ඉන්න බැරි අය තමා ඔහොම කියන්නෙ😂 anyway i like both of you ❤

  • @nethmimadhushani2970
    @nethmimadhushani2970 Рік тому +51

    " කන්න තියෙනවා නම් මං සතුටින් " අක්කා මගේ එකී 😂❤

  • @UmeshaSenadheera
    @UmeshaSenadheera Рік тому +5

    So beautiful love birds 👩‍❤️‍👨❤️😘

  • @C424c424
    @C424c424 Рік тому +171

    ඇත්තටම ඔයාලගෙ ඇත්තම honeymoon වීඩියෝ එක දකිනකොට අපිට හිනා යනව මොකද මේකෙ සම හරක් යූටියුබ් කාරයෝ ඔයාලව ලෝකෙවටේම රටවලට honeymoon යැව්වනෙ..😅😅😅❤❤❤❤

    • @shanofficial3657
      @shanofficial3657 Рік тому +9

      ඒකනම් ඇත්ත

    • @diwiyaa6245
      @diwiyaa6245 Рік тому +2

      ඇත්ත කතාව ඒ videos වල මෙහෙම තැනක් තිබුනෙත් නැහැ

    • @irushikaheshani2118
      @irushikaheshani2118 Рік тому +2

      😂😂

  • @jijudissanayake7691
    @jijudissanayake7691 Рік тому +20

    I think you are very lucky. Right time, right decision. Great ❤

  • @SandyaaBandara
    @SandyaaBandara 11 місяців тому +66

    Ko onema.tika nane 😅

    • @damai4603
      @damai4603 4 місяці тому

      කවද කාපු ටකරන් ද ?? අම්බලන්ගොඩ රැකට මෙකි ව්තරයි එයාර්ෆොට් එකෙ රට ගියෙ අපි ගියෙ පොලොව හාරගෙන කැලෙ එවුන් හදට ගියත් කැලෙ ගතිය මැව් බලන්න එන්න සියා එක්ක 🤮😭

    • @vinzy_24
      @vinzy_24 Місяць тому

      ​@@damai4603wtf 😂

    • @Bhanuka_Mihijaya
      @Bhanuka_Mihijaya Місяць тому

      Ekane bn 😂

    • @LahiruBethmage-e7f
      @LahiruBethmage-e7f Місяць тому

      Sellama dana eka na

  • @nadeekawettewa3639
    @nadeekawettewa3639 Рік тому +16

    Thanks dear😊😊 ලස්සන දේවල් පෙන්වනවට. අපි නොදකින දේවල්🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍

  • @Milanwijesekara
    @Milanwijesekara 9 днів тому

    Oyala denna harima adaraniya cupal ekak hamadama sathutin parissamin inna shalani akke 💗😘

  • @pradeepadesilva5013
    @pradeepadesilva5013 Рік тому +10

    Beautiful.congratulations both of you ❤

  • @riznasajahan7302
    @riznasajahan7302 5 місяців тому

    Very nice take care of your family life think about that ❤️ i like you because you are doing good job 👍

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Рік тому +5

    Woooow Akki ඔයා නම් මාරම වාසනාවන්ත කෙල්ලක් අනේ 😲😍👌❤️ හොදට Honymoon එක Enjoy කරලා තියනවා 😍👌👍❤️

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p Рік тому +17

    අපි මේ මුහුද maldives වල ඉදන් හැමදාම බලන් ඉන්නේ ෂලෝ.හැමදාමත් සතුටින් ඉන්න

  • @madushanigayathree9017
    @madushanigayathree9017 10 місяців тому

    me vedioo balanakota maawa wenama lokayakata aran goya❤

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 Рік тому +46

    ශලා නවලෝකයට සුබ පැතුම්❤❤❤

  • @paige7758
    @paige7758 11 місяців тому

    Nihatha’s side eye look at 13:34 is the best part 😁

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 Рік тому +12

    ලස්සනයි අක්කි❤️අයියා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි !!!

  • @krishanifernando3708
    @krishanifernando3708 11 місяців тому +1

    U are so lucky girl ❤❤❤

  • @nimsarachamodi2865
    @nimsarachamodi2865 Рік тому +153

    නිකම් පොශ් කියලා උඩ දාන කෙනෙක් නම් නෙවෙයි ශලා..එකෙන්ම පට්ට චරිතයක් ❤

  • @bhagya753
    @bhagya753 Рік тому +8

    හරිම ලස්සනයි 🥰 Lucky girl

  • @randujazz
    @randujazz Рік тому +25

    හදවත නැවතුණා. මගේ සිහින කුමරිය 😢

  • @thebest-hy8td
    @thebest-hy8td 11 місяців тому +5

    *වෙළෙන්දා දක්ෂයි නමිි රීකන්ඩිෂන් බඩු වුණත් බ්‍රෑන්ඩිි නිවිි වගේ විකුණන්න පුළුවන් පුතේ 😂😂😂*

  • @භාග්යාවිරාජනී

    පරක්කු වෙල හරි මොනව මොනව හරි විඩියෝ දාන්න ශලෝ අපිට බලන්න කවුරැ මොනව කිවත් මටනම් ශල තම හැමදාම ආසම නිලිය❤❤❤❤❤❤ ජේසු පිහිටයි හැමදාම සතුට්න් පරිස්සමෙන් ඉන්න ආදරේ ❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 11 місяців тому

    මම කැමතිම චරිතයක් තමයි ශලා කියන්නේ ❤❤❤❤ ආදරෙයි හැමදාම

  • @piuminisewwandi1741
    @piuminisewwandi1741 Рік тому +11

    Oya witrai channelwal new years, Christmas party walta yanne nette ekama actress. Mn asama niliya. "Giridevi " eke acting walta gahnna dn enna kisima kenekta be.❤❤❤

  • @rasangikasiriwardana3064
    @rasangikasiriwardana3064 Рік тому +11

    Woww superb ❤

  • @Waik-o7b
    @Waik-o7b Рік тому +22

    සුභ නව වසරක් වේවා අක්කී ඔයාට වගේම පවුලේ සියලු දෙනාටත්. ඔයා තමයි මම කැමතිම වගේම ආදරණීය නිළිය. මම අක්කීටයි අයියාටයි දෙන්නටම සුභ පතනවා. ලස්සන අනාගතයක් වෙනුවෙන්. කවුරු කොහොම කිව්වත් අක්කී ඔයා ඒ හැමදේම දරාගෙන හිටියා එක මරු.ගොඩක් ආදරෙයි. බුදු සරණයි දෙවි පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyanisriyani5081
    @sriyanisriyani5081 Рік тому +3

    Very beautiful always be happy life 💕

  • @Shantha-r2s
    @Shantha-r2s 11 місяців тому +6

    කීවෙනි හනිමූන් එකද ..දසුන්..සචින්..නවලෝකෙ නාකියා මෙකී නොකී අද්‍යක්ශක වරු ..😂😂😂 හම්මේ හනි මූන්..😅😅

    • @oshadhachamiru5689
      @oshadhachamiru5689 11 місяців тому

      😹😹😹

    • @ShalaniTharakaofficial
      @ShalaniTharakaofficial  11 місяців тому +6

      ආනේ මේ ඔක්කොටම පාන ඇල්ලුවේ ඔයාද 🥶

    • @Shantha-r2s
      @Shantha-r2s 11 місяців тому +2

      @@ShalaniTharakaofficial ඔයාගෙ හර්දශාක්ශිය දන්නවනෙ ඩියර්.💩😂

    • @Mishumishu-q7f
      @Mishumishu-q7f Місяць тому

      ​@@Shantha-r2sඑ්ක තමයි අනේ😂

  • @Swarnaswarnaswarna-ty7ih
    @Swarnaswarnaswarna-ty7ih 11 місяців тому

    ලස්සනයි බුදු සරනයි ඔයාට ❤❤❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤

  • @dinesha6459
    @dinesha6459 11 місяців тому

    ලස්සනයි ගොඩක් සුබ යුග දිවියක් ❤❤❤❤❤❤ ඔබ දෙපලට 💐💐💐💐💖💖💖💖💖💖💖💖❣️❣️❣️❣️❣️

  • @dmpjayakodi3256
    @dmpjayakodi3256 Рік тому +10

    Very beautiful and may God bless both of you forever 🙏❤

  • @hemanthiperera30
    @hemanthiperera30 11 місяців тому

    හරිම ලස්සනයි නංගා ...සතුටින් ඉන්න ..❤

  • @shehanikaweeshagamage586
    @shehanikaweeshagamage586 Рік тому +8

    බුදු සරණයි අක්කි අයියා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤ 🙏

  • @r.g.s.dilhani1421
    @r.g.s.dilhani1421 4 місяці тому

    Mama shalanige lassanata hari asai. Vlog eka dakala nathara una. Meyage reply comments dakkam eya appiriya una. Jara minissunge jara katha ealata jarama widihata uththara deela.

  • @kalaniwijerathna7722
    @kalaniwijerathna7722 Рік тому +25

    අනේ මන්දා මම අලුතෙන් කොච්චර හොඳ නිළියෝ ආවට ඉස්සර ඉඳන්ම ආස ඔයාට. කවුරු හරි ඔයාට කැත comment එකක් දැම්මොත් එයාලටත් බනිනවා. අලුත් වැඩ ගොඩක් අරං ඉස්සරහට එන්න අක්කියෝ අපි බලන් ඉන්නවා. ආදරෙයි ශලා❤😊

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie Рік тому +6

    Beautiful couple, beautiful vlog. 😍💙❤💙 Would love to see vlogs in which both of you are in. 🤗🤩👌

  • @DineshDineshsampath
    @DineshDineshsampath 10 місяців тому

    Wow maru 💞🙂💫

  • @anushkamadhushani6588
    @anushkamadhushani6588 Рік тому +1

    Oya harima lucky,thamn adare karna kena ekka oya wage thenaka nidahase inna lebenawa kiyanne shoi,

  • @nadeejadilum2203
    @nadeejadilum2203 11 місяців тому

    Man adarei godaak mage giri deeviyee oya vasanawantha kellek manika oyata bu sa

  • @anushasenewirathna7570
    @anushasenewirathna7570 Рік тому +1

    Oya salli walin kanna nathi bari minissunta salakuwanam oita wada sathutu wenna thinuna .inna gayak dorak nathi minissunta inna thanak hadala dunnanam godak pin .

    • @ShalaniTharakaofficial
      @ShalaniTharakaofficial  Рік тому +27

      එතකොට අපි ජීවිත කාලෙම කරන්න ඕනි අපි සතුටු ටවන දේවල් නොකර ඔයා කියන දේවල් කරන එකද?
      මම ඕනි තරම් මිනිස්සුන්ට උදව්කරලා තියෙනවා හැබැයි ඒ කිසිදෙයක් ලෝකෙට පේන්නයි ප්‍රසිද්ධියක් ගන්නයි නෙමේ .
      මට කියන්න ඔයා ගෙදර එක පාර්ටියක් නවත්තලා ඒකට වියදම්වෙන රු5000න් හරි ඔයා කියන දේවල් කරලා තියෙනවද ?

    • @aan5831
      @aan5831 10 місяців тому +1

      තමුන්ට තිබ්බනම් හැමදාම දිදී ඉන්නවද හැමෝටම .අනුන්ට කරනවා කියලා හම්බකරන හැම සතේම ලෝකෙට දෙන්න බෑනේ . මෙයා කරලා තියන පිං වැඩ දැකලා නැද්ද ඒවත් තියනවා මෙයාගෙ channel එකේ. කවුරුත් උපතින් පෝසත් වෙන්නෙ නෑ . ඒකට සෑහෙන කට්ටක් කනවා කවුරු වුනත්. දුප්පත් දෙමව්පියෝ වුනත් ඕන තරම් තමන්ට කොයි තරම් නැති වුනත් දරුවොන්ට උගන්වන්න මහන්සි වෙනවා . එහෙම කරන්නෙ දරුවන්ව ඒ තත්වෙන් ගොඩ ගන්න බලාගෙන. නැගිටින්න විදියක් නැත්නම් ගොඩ යන්න තියන එකම විදිය ඉගෙනගන්න එක කියලා මං කියන්නෑ. මොකද සාර්ථක වුනු ගොඩක් මිනිස්සු ඉන්න⁣වා තමන්ගෙ දෑතේ දෙයින් පුංචිම තැනකින් පටන්අරන් හිතාගන්න බැරි තරම් ඉහළට ගියපු. එහෙම කරන්න තරම්වත් පනක් නැත්නම් ඒකට අනුන් පලි නෑ . අනුන්ගෙන්ම ගන්න බලන් ඉන්න අය වුනත් ලැජ්ජා වෙන්න ඕන. මොකද එයාලට එහෙම වෙලා තියෙන්නෙ සල්ලිකාරයොන්ගෙ වැරැද්දෙන් නෙවෙයි. එක්කො ⁣ඉගෙනගන්න ඕනකමක් නැතිව නටවපු අය. නැත්නම් සසරේ කවදාවත් දානයක් නොදුන්නු අය . ඒ විදියට මෙයාලා සසරෙදි කරපු දානමය පිංකම් නිසා තමයි අනුන්ට අතනොපා ජීවත් වෙන්න තරම් ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන්නෙ. මේ ආත්මෙත් මෙයාලා ඒ විදියටම අනුන්ට දෙනවා. ඔයා කියන විදියට ගෙවල් හදලා දෙන එක වගේ ලොකු දේවල් විතරක් නෙවෙයි පිං කියන්නෙ. තිරිසන් සතෙක්ට කන්න දෙන එකේ ආනිශංස ඔක්කොටම වැඩි කියලා තමන් දන්නවද ? දුප්පත් කෙනාට වුනත් පුළුවන් එහෙම පොඩි විදියට තමන්ට පුළුවන් දේ කරලා ඊළඟ ආත්මෙවත් ලස්සන කරගන්න බලන්න . අතපය තියනවනම් මොලයක් තියනවනම් කුලියක් කරලා හරි දවස ගෙවන්න ඕන මිනිස්සු වුනාම. දැන් මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ කවුරුහරි දෙනකල්ම බලන් ඉන්න විතරයි . කෙනෙක් දුප්පත් වෙලා ඉපදෙන එක තමන්ගෙ වරදක් නෙවෙයි . හැබැයි ඒ විදියටම මැරිලා යනවනම් ඒක ඒ කෙනාගෙ වරදක්. තමුන්ගෙ වුනත් සිතිවිලි වෙනස් කරගන්න බලන්න හොඳ විදියට .

  • @dinudinu5204
    @dinudinu5204 11 місяців тому +1

    Lucky girl❤️❤️❤️

  • @sriyanimanel6841
    @sriyanimanel6841 11 місяців тому

    හරිම ලස්සනයි ජිවිතේම සතුටින් ඉන්න

  • @sawanimalsha9160
    @sawanimalsha9160 Рік тому +6

    Lassanai vlog eka...adarei shalani akke oyata hamadama❤❤❤

  • @methuli4357
    @methuli4357 Рік тому

    Tharakavi oyaalage adaraniya lassana loketa suba pathum.......
    😍🌍💐🎉️😘🙏

  • @dilankaweesha7169
    @dilankaweesha7169 Рік тому +6

    Background music eka adu karannkoo akke.. ahen nhe😊

  • @seethangie
    @seethangie Рік тому +1

    Beautiful video

  • @MiyumiPrabuddi
    @MiyumiPrabuddi 6 місяців тому

    Enna shaloo barracuda diving center hikkaduwa.ape thaththage diving center eka.next seosen eke ennaaaa oyawath balnana puluwan

  • @anutheexplorer1643
    @anutheexplorer1643 11 місяців тому

    Very nice. ❤🤗

  • @sriyanikh3964
    @sriyanikh3964 Рік тому +5

    මමත් මෝල්ඩිවුස් වල අවුරුදු දෙකක් ඉදල තියනව තුලුස්දූව අයිලන්ඩ් එකේ අනේ ඔයානම් රග පාන එකෙන් අයින් වෙන්න නම් එපා ඔයාට මිනිස්සු ගොඩක් ආදරෙයි මෙච්චර කල් මිනිස්සු ඔයාට ගහපු මඩ ගල් එකතු කරල ලස්සන මාලිගාවක් හදාගෙන් ලස්සනට හැමදාම සතුටින් ඉන්න

  • @AmashaDewmini-bl2qi
    @AmashaDewmini-bl2qi Рік тому +1

    Comment ekk dan nthuwa yn hiten nh balala witrk,adrei akki ❤️❤️

  • @Janakaprasanna-o7w
    @Janakaprasanna-o7w 3 місяці тому

    හිත ලස්සන කොල්ලෙක් ඔයා හරි වාසනාවන්තයි ශලා සතුටින් ඉන්න ❤️‍🩹

  • @KoshalaSanda
    @KoshalaSanda 5 місяців тому +1

    ❤❤❤Bs hamadama sathutin inna.

  • @nadunshanilka-wc2km
    @nadunshanilka-wc2km 8 місяців тому +1

    Niyama kollek congratulations

  • @sajinikawshalya-i6f
    @sajinikawshalya-i6f Рік тому +2

    Oya harima saralava givath vena kanak shalini akki ❤

  • @nishanijeewanthika400
    @nishanijeewanthika400 Рік тому +7

    හරිම වසනාවන්ත කෙල්ලෙක්

  • @lasanathabandarasenaverath1642

    Betiutifull ❤❤❤❤

  • @yr-rp3tw
    @yr-rp3tw Рік тому +18

    මේ තැන නේද boys over flower එකේ trip එක යන්නේ ගුම්ජන්දී,ගුජුම්පියෝ..❤

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 Рік тому

    Budusaranai nangi 🥰hamadamasathutin inna👌👍🥰

  • @gayanidilrukshi7388
    @gayanidilrukshi7388 11 місяців тому

    ලස්සනයි ❤❤
    බුදු සරනයි

  • @nameme6957
    @nameme6957 11 місяців тому +1

    honeymoon ek nane

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 Рік тому +7

    Wow❤️❤️

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Рік тому +10

    හරිම ලස්සනයි ශලා❤❤❤❤

  • @chandimalakmali9577
    @chandimalakmali9577 Рік тому +2

    Wooooow ❤❤❤niyamai dear

  • @chamarasadaruwan7108
    @chamarasadaruwan7108 11 місяців тому

    මම ආසම නිළිය ඔයා. කොච්චරක් බලන් උන්නත් එපා වෙන්නේ නෑ. අනේ මන්දා ගියේ hanimon ද කන්න ද. වාසනාවන්ත යුග දිවියක් ලැබේවා ඔයාලට. Husband ge නමින් තමයී ඉන්නේ මම girl කෙනෙක්

  • @AnjaliNishadi-zy6hj
    @AnjaliNishadi-zy6hj Рік тому +7

    You are a lucky girl💖

  • @VectroZa
    @VectroZa Рік тому +1

    Wow ❤🎉

  • @Smaheeonline
    @Smaheeonline 11 місяців тому

    Ane pana..love story eka kiynnako❤

  • @poornimasamithri9519
    @poornimasamithri9519 11 місяців тому

    U are so luckey....good luck

  • @niroshagunarathne990
    @niroshagunarathne990 Рік тому +5

    Lassanai ❤ congratulations both of u❤

  • @nuwantharanga6387
    @nuwantharanga6387 Рік тому

    Sala wish u happy new year dakke na oyawalawa god blz හැමදාම sathuten inna

  • @viroshanifonseka8181
    @viroshanifonseka8181 Рік тому

    Very beautiful 🥰♥️ lucky girl 💞

  • @renuweera35
    @renuweera35 Рік тому +1

    Hari lassanai shala kolla niyamai ❤❤❤ noselena kalugalak oba suba pethum 🎉🎉🎉😊

  • @ThiliniSenarathna-n9t
    @ThiliniSenarathna-n9t Рік тому

    Video ekak enakam balagana innwa.harima lassanai.oyala dennatama Suba aluth awruddak wewa.

  • @dammikakumuduni5549
    @dammikakumuduni5549 Рік тому +7

    Woooooow හරිම ලස්සනයි බුදු සරණයි

  • @yashbandara8111
    @yashbandara8111 4 місяці тому

    Adarei shala...❤

  • @piumilakshani4685
    @piumilakshani4685 Рік тому

    Lassanama lassana video ekak akki.❤❤❤sathutin inna hamadamath ❤❤❤

  • @sasdiwyanjalee9278
    @sasdiwyanjalee9278 Рік тому +26

    හරිම ලස්සනයි ශලනි අක්කො ❤

  • @subodagayani8578
    @subodagayani8578 Рік тому +5

    Mara නිහතමානීව charithayak shala kiyanne.adarei dennarama❤️❤️

  • @vihasna
    @vihasna Рік тому +6

    Favourite couple ❤

  • @OffRoadOverdrive2
    @OffRoadOverdrive2 Рік тому +4

    හනිමූන් එකෙත් වීඩියෝ එකක් දැම්මොත් නරකද😮

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 Рік тому +10

    හරිම ල්ස්සන තැනක්. ❤

  • @pasaninavodya
    @pasaninavodya 11 місяців тому

    Congratulations akki❤

  • @nayanathushari4779
    @nayanathushari4779 Рік тому +10

    නිහත පට්ට ලස්සනයි

  • @SLfoodsacademy
    @SLfoodsacademy Рік тому +7

    මමනම් කැමතිම අයියගෙ kit ටිකට ❤😊

  • @AjanthaEdirisinghe-dc2xw
    @AjanthaEdirisinghe-dc2xw Рік тому +5

    හරිම ලස්සනයි

  • @anushikamadhuwanthi2973
    @anushikamadhuwanthi2973 Рік тому

    So nice shal....🌹🌹🌹

  • @භාග්යාවිරාජනී

    ඔයා හරිම වාසනාවන්ත කෙල්ලෙක් ශලෝ ❤❤❤❤❤❤

  • @chandimarathnayaka194
    @chandimarathnayaka194 7 місяців тому

    😮wooooow

  • @anupriya542
    @anupriya542 Рік тому +6

    Happy honeymoon 😍

  • @chathuryakavindi6099
    @chathuryakavindi6099 Рік тому +1

    Anee shala harima shooi ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Mano__music
    @Mano__music Місяць тому

    හෙන ආසාවෙන් ආවෙ 😂 ඕනම ටික නෑනෙ

  • @janithapeiris7621
    @janithapeiris7621 Рік тому

    Shalani u very nice work good ❤ luck beautiful day u today was great getting together ❤