ලේසියෙන්ම කොන්ඩේ හැදුවේ කොහොමද / How did i set my hair easily

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 293

  • @dark_on_fire5125
    @dark_on_fire5125 Рік тому +14

    මමත් එලියට බහිද්දී ලස්සනට පිළිවෙලට යනවා.. ඔහේ නිකන් එලියට බහිනවට වඩා ලස්සනට පිළිවෙලට යද්දී පිළිගැනීමක් තියනවා. ආත්ම විස්වාස යකුත් දැනෙනවා. 🥰

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому +74

    ගොඩක් ලස්සනයි මට ඔවා කරන්න බැහැ සල්ලි නැහැ එකට කමක් නැහැ එක විදිය අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි මාත් ආසයි ලස්සනට ඉන්න

    • @erandikaushalya1425
      @erandikaushalya1425 Рік тому

      ඉතින් ඔයා සල්ලිද ඉල්ලන්නෙ දැන්?

    • @erandikaushalya1425
      @erandikaushalya1425 Рік тому

      @@KaveenThiranjaya උඹටත් සල්ලි ඕනෙද? ලේන්සුවක් එලන් පාරෙ හිඟාකාපන්. 😂 ඒක නෙවේ අනුන්ගෙ රෙද්දවල්වලට පුප නොදී පාඩුවෙ ඉඳපන්. කමෙන්ට් එක දාල තියෙන එකාට නෙවේ අමාරුව කොහෙවත් ඉන්න උන්ට. 😂😂😂

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 Рік тому +24

    ලස්සනයි මැණිකේ ❤ ජීවත් වෙලා ඉන්න කාලෙ ඔය හැමදේම කරලා ලස්සනට ඉන්න ඕනේ.❤

  • @Dilransi
    @Dilransi Рік тому +9

    ඔයා නම් හරිම සරලයි. Actress කෙනෙක් without makeup එන්නෙ නැහැනෙ. ඒත් ඔයා ඇව්ත්. මම අදතමා ඔයාව හරියටම තේරැම් ගත්තෙ. අව්‍යාජව සෑම දෙයක්ම කියල දෙනවට thanks.මටත් තියනවා මේ brand එකේම වෙන set එකක්. ඇත්තටම ගත්තට ලොකු අවබෝදයක් තිබුනෙ නැහැ. පැත්තකට දාල තිබුනෙ.ආයිමත් try කරන්න ඕන.thanks dear.I’m from switzerland 🇨🇭 love you ❤

    • @s.s.3584
      @s.s.3584 Рік тому +5

      එයාගේ කිසිම දෙයක් නැචුරල් නෑ. ඇහි බබ ඉදන් මයිකෝබ්ලේඩින් කරලා හදලා තියෙන්නේ. ඩොක්ටර් චෙරි ළග ඔක්කොම ට්‍රිට්මන්ට් කරන්නේ

  • @samithrasuraweera4294
    @samithrasuraweera4294 Рік тому +2

    Comment ekak dannama,hithuna,.
    ඔයාගෙ oya නිහතමානී kamata,good luck shalani ,

  • @vihangifernando4027
    @vihangifernando4027 Рік тому +6

    I know hair colour can t chage your beauty anymore. Coz u ar soo sooo soooooo beautiful. But there s a small suggestion to do a black hair. ❤

  • @imraotales
    @imraotales Рік тому +11

    Ogx argon oil..
    Hair setting එක හරිම ලස්සනයි..
    Dyson එකේ සමහර products internationally marketing නිසා overrate වෙච්ච ටිකක් ගනන් වැඩි brand එකක් නේ. ගොඩක් අය කියනවා සමහර products කිව්වා තරං හොඳ නැ කියලා. මේක නම් හොඳයි වගේ.

    • @mevunipanvilaarachchi2743
      @mevunipanvilaarachchi2743 Рік тому +1

      Dyson is a great product and highly recommended. But not sure if it is available in Sri Lanka.

    • @imraotales
      @imraotales Рік тому

      @@mevunipanvilaarachchi2743 No idea about Sri Lanka. But here in UK it's around £480. Internationally one of the Dyson product was highly criticised lately by people saying it is overrated. Same thing can be done by other good brands by paying half a price. But that doesn't mean the product is not good.
      It was just overrated.

    • @Dilransi
      @Dilransi Рік тому +1

      Dyson එක swiss වල 500chf වෙනවා.මම වගේ සාමාන්‍ය කෙනෙක්ට ටිකක් ගනන් වැඩියි. එයා actress කෙනෙක් නිසා ඒක එයාට වටිනවා.

    • @bimaliebert2993
      @bimaliebert2993 10 місяців тому

      I guess shark brand also good and affordable..again not sure if it’s available in LK

  • @hasiniapsara4312
    @hasiniapsara4312 Рік тому +7

    Akke oyge kettu wenna use kara green tea ek mokdd kiynnko.e wgem akke oyge deite plan eka ganath kiynnko❤❤

  • @hirunilakshika5209
    @hirunilakshika5209 Рік тому +8

    Shalani අක්කෙ ඔයාගෙයි Nihatha අයියාගෙයි video එක තාම දුන්නෙ නෑනෙ

  • @dehemikavindya1986
    @dehemikavindya1986 Рік тому +4

    වෙඩිං එකේ ඉතුරු ව්ලොග් ටිකත් දාන්නකො ශලා❤❤😘😘

  • @nethushani1471
    @nethushani1471 Рік тому +7

    Weight loss journey ekath oni wedding vlogs tikath ikamanata oni akke iwasanna ba e tika iwarawenakal 😊❤matanm mara lassanaii e hair eka ❤

  • @darshiwarnaweera7374
    @darshiwarnaweera7374 Рік тому +1

    ලස්සනයි මැණික❤oya ඉක්මනින් අපිව dala යැයි නේද 😢mama ඔයාගෙ video බලනවා .eth comments දන්නේ na.e වුණත් mama ඔයාට ගොඩක් ආදරෙයි .kohe ගියත් පරිස්සමෙන් සතුටින් ඉන්න.ඒවාගෙම අපිට video දන්න ඔයාගෙ ජීවිතේ gewana විදිහ බලන්න .

  • @sajinikawshalya-i6f
    @sajinikawshalya-i6f Рік тому

    Oya harima sarala ,lassana ,pilivelakata vada karana kanak.adrei akki hamadamat ❤

  • @malkamadumali3473
    @malkamadumali3473 Рік тому +8

    ශලාගෙ ටිප්ස් දැන් අපිටත්😊❤

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss Рік тому +1

    Dilini tirimaanage thamai lassanama digama nirogi konde,, lassanai,

  • @Vindhyexploreonline
    @Vindhyexploreonline Рік тому +1

    You look so beautiful Shala. ❤ can you please mention the name of your doctor?

  • @veronicaperera8253
    @veronicaperera8253 Рік тому +4

    Hi shalini beautiful video and i really like y hair colour ❤❤❤

  • @chathurinisilva9117
    @chathurinisilva9117 Рік тому +1

    Wow so beautiful akki..This is really helpful & thank you for sharing these amazing tips with us❤❤❤❤❤❤❤

  • @vikumbasitha9645
    @vikumbasitha9645 Рік тому +9

    ගොඩක් ලස්සනයි😁😁😁😁😁 පැටියෝ😁😁😁බුදු සරණයි

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Рік тому +6

    අනේ ලස්සනයි අක්කි ❤❤❤.අනේ පුළුවන් නන් ඔයා යූස් කරනවා කිව්ව ග්‍රීන් ටී එක මොකක්ද කියන්නකො අපිටත් වටිනවා ❤❤❤

  • @Sanduniransika7378
    @Sanduniransika7378 Рік тому +2

    Lassanai Akki 😍😘❤️🌸 take care🌸❤️🥰

  • @sandumunasingha5580
    @sandumunasingha5580 Рік тому +1

    Konde colour eka wenas karana ekath vlog ekak danna akke❤❤❤

  • @subashiniabesinghe4745
    @subashiniabesinghe4745 Рік тому +2

    Thanks Shalaa...❤❤

  • @nimeshasilva2934
    @nimeshasilva2934 Рік тому +3

    Ane akke mn oyta godk asai. Oyge personality ekta .❤

  • @shehanithathsararani8115
    @shehanithathsararani8115 Рік тому

    Anee matath asaiii...eth ekak nee .... oya lassanayii ema konde dala lassanayiiii..... mn salon ekta gin wath ne.eth math hugak asayiiii ... ❤

  • @vidarshanagimhani1018
    @vidarshanagimhani1018 Рік тому +1

    අනේ eka මාරම lassanai. Oyata ❤❤❤

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 4 місяці тому

    ගොඩක් ලස්සනයි ශාලා මැණික❤❤

  • @susithasilva3111
    @susithasilva3111 Рік тому +48

    කෙට්ටු වෙන green tea එක මොකද්ද කියන්නකො

  • @sashikaroshari3415
    @sashikaroshari3415 Рік тому

    Thank u Shala ❤❤❤❤
    Ane pls oya use karapu hair spray wala withara kiyannako (scalp ekata use karapu) mage thiyenne godak yana kondayak.
    Love u so much ❤❤

  • @NP-dl2yw
    @NP-dl2yw Рік тому

    හරිම ලස්සනයි ..මන් ආසම කෙනෙක් ශලා ඔයා.අර කොන්ඩෙ යනවට පාවිච්චි කල සීරම් එක මොකක්ද ..night use කරනවා කිව්වේ .එක ගැන විඩියෝ එකක් කරන්න කො ,beby....

  • @thusharifernando6855
    @thusharifernando6855 Рік тому +2

    Green tea ekke bame ekka kiyannako please 🙏

  • @iamsafff
    @iamsafff Рік тому +2

    Akka laga mini wireless hair curling white machine ekakuth thiyenawa neda eka ganath kiyanna(I saw it on your yt video)

  • @HiruniAmaya-xz8bv
    @HiruniAmaya-xz8bv Рік тому

    My favorite ❤❤❤ akki oya ඉලග විඩියො එකට ඔයාගේ ග්‍රාමා එකක් ශුටින් එකක් දෙන්නකෝ❤ 🙏😘

  • @p.ravindulakshanmaduranga9969

    Super මම ආසම රoගන නිලිය salanitaraka oya ඉදිරියටම යන්න සුබපතනවා

  • @nilanthiherath4380
    @nilanthiherath4380 Рік тому +3

    ඇත්තට හර්‍ර්ම ලස්සනයි අක්කේ 😍😍😍

  • @hashinisamarasinghe4865
    @hashinisamarasinghe4865 Рік тому

    Voice eka ahenwa aye adu wenwa akki ❤😊.oya gdk lassnai.

  • @hirushika1015
    @hirushika1015 Рік тому +1

    Akki oyage skin care brands tika hari kynnako plz. Oya gidak lassanai. ❤️

  • @DonWanigasooriya
    @DonWanigasooriya Рік тому +1

    Shaaaa niyamai akkiyo. B.s goald bless you

  • @sasinisathmini4785
    @sasinisathmini4785 Рік тому +1

    Ane shok thanks ❤😂. Api wenuwen idak gannawata dawase

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne Рік тому +4

    ලස්සනයි කර්ල් එක.. 😊

  • @buddhikasandamali8436
    @buddhikasandamali8436 Рік тому +5

    Thank you ane
    Ninght skin care routine ekath ona

  • @shewanrashmika1386
    @shewanrashmika1386 Рік тому +2

    godak lassani akke
    ♥️♥️♥️♥️♥️

  • @tharuama1715
    @tharuama1715 Рік тому +2

    Wedding lehenga eke video ekak dannako akki.. eka hari lassanai... ❤️😍

  • @ayeshawijerathne961
    @ayeshawijerathne961 Рік тому +1

    Lassanaiii.. Pre shoot wlata redy wena widiha video ekak denna akkii❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 Рік тому +1

    Lassanai manika goooooooodak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shimchanshim6247
    @shimchanshim6247 Рік тому +1

    Akkita lassana me hair setting eka thama 🤗☺

  • @nimashadilhani199
    @nimashadilhani199 Рік тому +4

    ගොඩක් ලස්සනයි❤❤

  • @sandudiwanjana5882
    @sandudiwanjana5882 Рік тому +3

    My fav❤❤ shala akki

  • @AVAbhii
    @AVAbhii Рік тому +1

    Thnks for this vedio shala❤❤

  • @AliAli-gl7gr
    @AliAli-gl7gr Рік тому +3

    ම⁣ට කොන්ඩෙ මැදින් බෙදුවම කැතයි...සයිඩ් පාට් දාලා ඔහොම setting එකක් කරන්න පුළුවන් ද

  • @sewwandikumari8896
    @sewwandikumari8896 Рік тому

    Air repar 1ka koi ratenda gatthe lanka mudalin keeyak unada

  • @Kumari-j9l3n
    @Kumari-j9l3n Рік тому

    Ane shalani akkiyoo..oya wage lassanata sudu wenna monahari kiyannakooo..plz..man manasikawa watila inne...plz..godak pin

  • @dulanachanthula550
    @dulanachanthula550 Рік тому

    Ane shala oyage f b post eka kiyeuwa marai hode kellanta godak adarei oyata

  • @shereensammandapperuma8208
    @shereensammandapperuma8208 Рік тому

    May curling iron eka kohenda ganna puluwan dear?

  • @hirunirangika5542
    @hirunirangika5542 Рік тому +1

    Akki, Haircare rooting video ekak karannako please 🙂

  • @Dancewithnature3359
    @Dancewithnature3359 Рік тому

    its more beautiful. ❤❤

  • @malshasrimali2723
    @malshasrimali2723 Рік тому +1

    Akki me dayson airwrap eka mehe na online walin Lak 3 wage wenawa

  • @PriyankaDilrukshi-i8m
    @PriyankaDilrukshi-i8m Рік тому +1

    oya gaththa thanin ekak aran ewanna barida . kiyakda Lanka mudalin wenne . Nath nam odar kara ganna puluwan vidiyak ewannako . Man Ehaliyagoda. Akka kenek .vidiyo lassanai life ekata subapathum .godak vidiyo balanawa oyage. Wedding ekath lassanai .sathutui

  • @thrishanamidumi716
    @thrishanamidumi716 Рік тому

    Oyage Chanel eke hama video ekakma balanawa akke math oyage gamema thama akki balangoda KDAT ekata ayeth enna akke oya thama lankawene ne inne oya nathi aduwa KDAT inna katawath purawanna ba hamadama api nice cupel eka thoranawa 1 st ithin oyai nihatha aiyai thama akki oyala dennata karana kiyana hama dema hariyanna wish karanawa adarei akke oyage balapu videos man aye aye balanawa man KDAT ayeth enna akki

  • @samanlileo4729
    @samanlileo4729 Рік тому +1

    Thank you sooo much Shalaaa 💗💗

  • @සංදීපනීමෙඩේරිගම

    හරිම ලස්සනයි නංගි. හොදට එක්ස්ප්ලේක් කරා. Thank you soo muchhh🌸🌸♥️♥️

  • @sulakkhanasilva2184
    @sulakkhanasilva2184 Рік тому +3

    Akki can you upload a skincare and a diet vlog ❤

  • @sahaninimesha9895
    @sahaninimesha9895 Рік тому +1

    Hair treatment gana video ekak daannako

  • @salonserendib3802
    @salonserendib3802 Рік тому +1

    Oya danna weda shala ❤❤❤❤

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 Рік тому +2

    Green tee eka kiyannakko

  • @Rasangifernando123
    @Rasangifernando123 Рік тому

    Hair dryer eka gaththe kohenda akki

  • @umeshsandeep8115
    @umeshsandeep8115 Рік тому +1

    Niyamayi ...❤❤❤

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 Рік тому

    Very beautifully done.

  • @shanika4937
    @shanika4937 Рік тому

    Lassanai akki .elaga video aeka room tour aekak ona.

  • @suraninilakshika4153
    @suraninilakshika4153 Рік тому +1

    Ane akke plz Green tea eka kiyannako

  • @fakeaccount-g8j
    @fakeaccount-g8j Рік тому +1

    Hair colour eka lassanai akki thiyena eka 💕

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 Рік тому +1

    Godak lassanai nangi ❤❤❤❤

  • @pawanimadusara2817
    @pawanimadusara2817 Рік тому

    Thank you❤hair care routine video ekak karannako akki

  • @shahenshenaya7320
    @shahenshenaya7320 Рік тому +1

    Kohenda gatte akki

  • @deepikawedage7843
    @deepikawedage7843 Рік тому

    Green tea eke name kiyanna puluwan nm loku usawwak.

  • @Sanda981
    @Sanda981 Рік тому +1

    Always have better beautiful 🥰♥️

  • @yashodhaperera7105
    @yashodhaperera7105 Рік тому +1

    Dyson air wrap එක දැන් ලංකාවේ ගන්න තියෙනවා කොලඹ genxt store එකේ..ලොකු ගානක් වෙනවා හැබැයි 😊

  • @lakeeshalakeeshalakeesha1061
    @lakeeshalakeeshalakeesha1061 Рік тому +1

    Ane nangi harima lassni mokakda e Mashin eke nama koi rtinda gathe

    • @nancyb99
      @nancyb99 Рік тому

      Dyson airwrap kiyala search karala balanna. US Dollars 600 wage wenawa price eka. Sri Lankan Rupees nam 200,000 wage😂

  • @madushikasamarakoon3502
    @madushikasamarakoon3502 Рік тому +1

    ලස්සනයි අක්කි ❤

  • @thanushiamanda602
    @thanushiamanda602 8 місяців тому

    Ane lassni akkiyo hoda day cram ekk kynnko akkiyo

  • @g.gbuddikabuddika7805
    @g.gbuddikabuddika7805 Рік тому

    Ochchara jathi thiyanawada mama dekala thinne shampo vitharay.

  • @harshanikaushalya3084
    @harshanikaushalya3084 Рік тому +1

    මං ලගත් මැෂින් එකක් තියෙනවා මාත් ආසයි කොහේ හරි ගමනක් යනකොට කොණ්ඩේ ලස්සනට හදගෙන යන්න❤

    • @dilux3222
      @dilux3222 Рік тому

      ඒ මැෂින් එක කොහෙන්ද ගත්තෙ

  • @dinushajayalath3663
    @dinushajayalath3663 Рік тому +1

    Nanga ega kettu karna vidiya dannako vidiyo 1k please 😁😁😁😁

  • @nisharamuthukudaarachchi511

    Oya koi country ekenda oye machine eke gatte ❤

  • @sasdiwyanjalee9278
    @sasdiwyanjalee9278 Рік тому +1

    Godak lassani 💚😘

  • @CeylonBoyzEditz
    @CeylonBoyzEditz Рік тому

    Dyson dubai wladi mn gtta hairdyer eka best band ❤

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 Рік тому +1

    ane akka oy meka gththe mona ratinda… dubai wlin gnna puluwan da.. Api meka illnne kohomd..wisthra tikk kynnko

    • @nancyb99
      @nancyb99 Рік тому

      It's called Dyson airwrap. Costs about 600USD or 300,000LKR. Yes you can buy this in Dubai.

  • @smmomaa8324
    @smmomaa8324 Рік тому

    Akka kohanda gaththa

  • @asranaweera1661
    @asranaweera1661 Рік тому

    හරිම ලස්සනයි....❤❤❤

  • @sandamaleewimalanayake494
    @sandamaleewimalanayake494 Рік тому +1

    Wow beautiful. Thank you for sharing❤

  • @sandalisamasha
    @sandalisamasha Рік тому +1

    First comment ❤

  • @nadishaniachini1478
    @nadishaniachini1478 Рік тому +1

    අනේ අක්කේ මට උදව් කරන්නකෝ අක්කේ.අනේ මං කරදර කලා නම් සමා වෙන්න අක්කේ.මට මාස 3 පුංචි දුවෙක් ඉන්නවා මාගේ වයස 24 අනේ අපි දෙන්නාට යන්න තැනක් නෑ.මට මෙහෙම හැම දෙයක්ම කියන්න බෑ සමා වෙන්න අක්කේ

  • @thilakbandara6052
    @thilakbandara6052 Рік тому

    ලස්සනයි. ❤❤❤❤❤❤

  • @udayadilshan7838
    @udayadilshan7838 Рік тому

    Ayyai akkigei dawasa gtha krna widiha vlog ekak oni

  • @shiranimunasinghe5824
    @shiranimunasinghe5824 10 місяців тому

    Hrima lassani. Ioaba nathiwa kiyaladunnata thanks. Mey set eka ma lnga thiyenawa eath uses karanna danne nathiwa hitiye. Awrudu hatharak wethara wenawa. Dan mata puluwan wey wadk ganna.

  • @ConfusedBuffalo-fq4hi
    @ConfusedBuffalo-fq4hi 11 місяців тому

    Godaaak lassanai❤

  • @hashanlakshitha845
    @hashanlakshitha845 11 місяців тому

    Kiyada Akki
    ❤❤❤

  • @ramyalathawanshadipathidew1416

    Meki pereda (28 wenida) darmadasa ekka liberty plaza hitiya .

    • @ShalaniTharakaofficial
      @ShalaniTharakaofficial  Рік тому

      😂😂😂 මං ගලේ දේවාලේ ගිහින් පොල්ගහලා තියෙන්නේ මං ගැන බොරු කතා හදන අයගේ $%&?$$%න්න කියලා පරිස්සමින් එහෙමෙහෙ යද්දි 😁

    • @ramyalathawanshadipathidew1416
      @ramyalathawanshadipathidew1416 Рік тому

      @@ShalaniTharakaofficial
      Pala wesi yanda..dewala wala gihin huuniyam karala thamai minissu alla ganne tho..garannda.thota thamai wesiye hena 7gahanne anith unta newei.pawul kadala.anunge minissu udara gena .un maraagena.thawa naakinge pawuluth kadala unge sesathama suuran kaala .inna thota misak wena unta gena wadinne nha padangu wesi.thota hena newei walatath hena gahanne wesiye minissunta karapau aparada walata thakkadi kupasdi wanachara wesa bàlli.naakinge sundaree.paljada balu wesi

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 Рік тому

    Thankyou ♥️ කෙට්ටු වෙන ග්‍රීන් ටී එක කියන්න කෝ තෙරුවන් සරණයි

  • @zeehara2536
    @zeehara2536 Рік тому

    Beautiful Beautiful ❤❤❤❤