කිඹුල්වත මහනුවර දක්වා තිබුණාද ඔබ ශාක්‍ය කෝලිය පරම්පරාවේද - යථාර්ථ │Yathartha│Siwhela Wanshaya

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 177

  • @IyanChamikara
    @IyanChamikara Рік тому +27

    යට ගියාව මතු කිරීමට වෙහසවන ඔබ දෙදෙනා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

    • @BogalaSawundiris
      @BogalaSawundiris Рік тому

      Munge pacha walata ravatena obatath niwan suwa

    • @nilminihewa1106
      @nilminihewa1106 Рік тому +2

      ​@@BogalaSawundirisකොහේද ඉතින් ඇත්ත අවබෝධ කරගන්න පුළුවන් වෙන්න උබලාට මොලයක් 😂

    • @pathiranasir.
      @pathiranasir. 5 місяців тому

      @@IyanChamikara ගව සම්පත සුරකිමු

  • @ymspwijekoon6085
    @ymspwijekoon6085 Рік тому +11

    ඉතාම නිහතමානී ඉදිරිපත්කිරීමක් ආශිර්වාද කරනවා තවතවත් ඉදිරියට යන්න

  • @wasanthajothiyarathna247
    @wasanthajothiyarathna247 6 місяців тому +1

    අපේ ඉතිහාසය හොයන මේ ගමන යථාර්ථයක් ම වෙවා ඔබ තුමාටත් මේ වැඩසටහන ඉදිරිපත් කරන මහතාටත් තෙරුවන් සරනයි ජයම වෙවා

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 Рік тому +7

    සැගවී ගිය අපේ හෙළ ඉතිහශය නැවත ටික ටික මතුවෙනවා වටිනා පැහැදිලි කිරිමක් ස්තුතයි ඔබ දෙපලට.
    යහපතක්ම වේවා !

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 місяців тому

      මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක තියෙන්නෙ

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l Рік тому +7

    යටකල ජම්බුද්දීපයේ සැබෑ ඉතිහාසය සොයා වෙහෙසෙන සැමගේ උත්සාහන් සපලවේවා. සැමටම මේරටේ වටිනාකම අවපබෝධ වේවි!!

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 місяців тому

      ජම්බුද්වීපය කියන්නෙ ලංකාව වගේ 60 ගුණයක් විශාල දැවැන්ත ගොඩබිම වූ දඹදිව ඉන්දියාවට..

  • @indraekanayake8811
    @indraekanayake8811 Рік тому +15

    සැඟවී ඇති සිවිහෙළ ඉතිහාසය .නැවත හෙළයන් අතට ...වැඩ සටහන අති විශිෂ්ඨ යි. 🙏🙏🙏💐💐

    • @nilminihewa1106
      @nilminihewa1106 Рік тому

      ​@@nilminiram4197උබලා වගේ උන්ට කොහේද ඕවා තේරුම් ගන්න මොලේ😂

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 місяців тому

      මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක තියෙන්නෙ

    • @indraekanayake8811
      @indraekanayake8811 11 місяців тому

      @@k.a.gunawathi4839 .. ශිෂ්ඨ සමිපන්නව කමෙන්ටුවක් ලියන විදිය ගමෙි පන්සලේ ස්වාමීන් වහන්සේ ගෙන් වත් අහල දැන ගන්න .
      අගුණ වතී.

  • @ranuranu1234
    @ranuranu1234 11 місяців тому +1

    ඔබ තුමා ගේ ගවේශනය පිලිබඳ හදවතින්ම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු ❤❤❤

  • @TThara-yw2nz
    @TThara-yw2nz Рік тому +7

    කොහොමහරි ඇත්ත මතුකරලා පෙන්නන්න බොරුව හැමදාම පවතින්නෙ නැහැ ඡනිත් ඔබ දෙපලම සුවපත්වේවා

  • @rathnasinghaarachchigepiya8228
    @rathnasinghaarachchigepiya8228 11 місяців тому +1

    උත්සහවන්තයා ජය ගනී. අත් නොහැර ඉදිරියටම යන්න දෙදෙනාටම ❤ ම තෙරුවන් සරණ පතමි.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 8 місяців тому +1

    හොඳ වටිනා කතාවක් 😢 නොදන්න තවත් පැත්තක්🎉🎉🎉 දැනගත්ත තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 😢🎉🎉

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda Рік тому +20

    තවතවත් ශක්තිය ධෙර්‍ය ලැබෙවා!

    • @BogalaSawundiris
      @BogalaSawundiris Рік тому

      Mee harakek

    • @nilminiram4197
      @nilminiram4197 Рік тому

      පච කෙලින්නද.😂

    • @nilminihewa1106
      @nilminihewa1106 Рік тому

      හරක් දෙන්නෙක් කුලප්පු වෙලා තියෙන්නේ 😂

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 Рік тому +4

    ඔබේ ගවේශනාත්මක තොරතුරු සත්‍ය සොයා යන්නන්ට අදත් හෙටටත් වටින්නේය.
    මතු පරපුර පවා ඒ උත්සාහය කැපවීම අගයනු ඇත.

  • @AziSamah
    @AziSamah 11 місяців тому +2

    ජනිත් පුතා ,ඔබතුමා ගේ වැඩසටහන් හැමකක්ම මා කැමත්තෙන් නරඹනවා. වි⁣ශේෂත්වය:කිසිම කෙනෙකුට අගෟරවයක් නොවන ලෙස කතා කිරිම,ඉදිරිපත් කරන දේ ඉතා පැහැදිලි ව විස්තර කරිමේ හැකියාව.ඉතා උනන්දුවෙන් නිවැරැදි ගවෙිශනය ක යෙදෙන්න දරන වෙහෙස..අගය කල යුතුය .

  • @Helaithihasaya
    @Helaithihasaya Рік тому +11

    දීර්ගායු ඔබ දෙපලට 🙏🙏🙏

  • @dhanushka6834
    @dhanushka6834 Рік тому +6

    සත්‍ය සොයාගන්න ශක්තිය ලැබෙවා බුදුසරනයි දෙවි පිහිටයි

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx Рік тому +9

    තව සොයන්න අවසානේ පොතකට කරුනු සියල්ල එකතු කරන්න අනාගත පරපුරට ආයෝජනයක්.❤🎉

  • @manojsenevirathne7318
    @manojsenevirathne7318 Рік тому +7

    ජම්බුද්දීපයටම ඉමහත් සේවයක්...❤❤❤❤

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 місяців тому

      ජම්බුද්වීපය ..ජම්බුද්වීපය කියන්නෙ ලංකාව වගේ 60 ගුණයක් විශාල දැවැන්ත ගොඩබිම වූ දඹදිව ඉන්දියාවට..

  • @dk4386
    @dk4386 Рік тому +30

    සත්‍ය හෙළ ඉතිහාසයත් බුද්ධ ඉතිහාසයත් මතු කිරීමට කටයුතු කරන සියලු දෙනාට ජාතියේ උපහාරය පිරිනමනවා, සුද්ද විසින් නිර්මාණය කරන ලද ඉතිහාසයක් තුළ තවදුරටත් ඉන්මුද ඉන් මිදෙමුද.

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl Рік тому +2

    සත්‍ය ගවේෂණ ය සදහා ඔබලා ට හැකි අයුරින් උනන්දු වීම සාම්බන්දයෙන් ප්‍රනාමය 🎉🎉. ජයරත්න පතිරාච්චි මහතාවත් සම්බන්ධ කරගෙන ලෝකයාට සත්‍ය ඉතිහාසය නැවත ඉස්මතු කරන්න වැඩසටහනක් ඉදිරිපත් කරන්න . සුද්දා විසින් විකුර්ති කල අපේ ඉතිහාසය නැවත නිවැරැදි කර ලෝකයාට ඉදිරිපත් කරන සැම දෙනාමත් එකතු කර ශක්තිමත් වී සංවිධාන ය විය යුතුයි

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 місяців тому

      ජයරත්න පතිරාජ ..😂😂කව්ද අර මීවනයගෙ පක ලෙව කාපු එකා නේද 😂😂

  • @kanthinallaperuma7997
    @kanthinallaperuma7997 Рік тому +1

    ස්තුතියි ඔබ.තුමන්ලාට

  • @hmkodi
    @hmkodi Рік тому +9

    සතුටුයි දකින්න ලැබීම෴

  • @nayanakariyawasam3653
    @nayanakariyawasam3653 6 місяців тому

    Yahapath kriyawak oba depalat theruwan saranai thawa idiriyatah apagea hlaithihaasay. Plibanda wisthara balaapoporoththu wenawa sthuthi .

  • @roshanmadusanka3052
    @roshanmadusanka3052 Рік тому +6

    ජය❤

  • @ariyawathimenike5288
    @ariyawathimenike5288 Рік тому +12

    ඔය සිතියම ගැන තොරතුරු තවත් සොයා බලන්න පුතේ තෙරැවන්සරණයි

    • @K.w.2006
      @K.w.2006 Рік тому

      ua-cam.com/video/AN1ewDGePWg/v-deo.htmlsi=0D9OK9I0TrADQ0sJ

  • @wasanthavitharana8098
    @wasanthavitharana8098 8 місяців тому

    මම යෝජනා කරනවා ජයරත්න පතිආරචිිචි මහත්තයා සමග එකතුව මෙම වැඩෙි කළොත් ඇත්ත ටම යටපත් වු අපේ හෙළඋරැමය ගැන මිට වැඩිය දෙයක් දැනගන්න පුථවන්වෙිවි

  • @senawirathna6147
    @senawirathna6147 Рік тому +13

    සත්‍ත්‍ය ගවේසනය වෙනුවෙන් ...
    🙏👍🙏

  • @sitharaperera2277
    @sitharaperera2277 Рік тому +3

    මෙම වැඩසටහනට බාදා වන ඇසෙන හඩ කුමක්ද . එය ඉවත් කරන ලෙස ඉතා ගෞරවයෙන්‍ ඉල්ලා සිටිනවා .... හරිම හිරිහැරයක්.මෙම වැඩසටහන ඇසීමට.....😢😢😢😢😢

    • @nagithaimbulpitiye3866
      @nagithaimbulpitiye3866 Рік тому

      එතුමාගේ හුස්ම ගන්න හඬ ඒ මයික්වල ඇති දුර්වල කමක්

  • @Indrani-S2022
    @Indrani-S2022 Рік тому +6

    සම්පත්දායක මහතාගේ නම පැහැදිළිව සදහන් කරන්න. සුවපත් වේවා!

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 Рік тому +5

    Excellent

  • @jinendarisaram1838
    @jinendarisaram1838 9 місяців тому

    Ape ethihasaya hoya yana oba thumallata nirogi suwaya lebewa dirga aysa lebewa theruwan saranai budunge reka warnaya lebewa ...🙏🙏🙏🙏🙏🙏🙏❤️❤❤❤❤❤

  • @anugreenlife7541
    @anugreenlife7541 7 місяців тому

    මෙපමන වෙහෙසක් දරා සත්‍ය සොයා යන ඔබලා සියලු දෙනාට තෙරැවන් සරණයි.
    අපද නිවැරදි සත්‍ය සොයා යමු....
    "ජය හෙළ ධරණී "

  • @දේශාටන
    @දේශාටන Рік тому +1

    ස්තුතියි,... තෙරූවන්සරණයි...................!!!

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 11 місяців тому

    ආශීර්වාද වේවා ඔබ දෙපලට.

  • @MedicineDepartment-z3w
    @MedicineDepartment-z3w Рік тому +6

    🙏🙏🙏🙏

  • @GaminiBandara-u4r
    @GaminiBandara-u4r Рік тому +1

    අද දවසෙ මම සහ මගේ පව්ලේ හැමෝමත් ඔබලා සමග. ඉදිරියටම

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q Рік тому

    හරිම pahadili kiyana දේවල් ahanna enna puluwan Noa welawak තෙරුවන් සරණයි

  • @GrandAvalon
    @GrandAvalon Рік тому +3

    ❤❤❤❤❤❤❤❤ viwedayak ne budum upan rata siri lankawe

  • @rohinisudarma2897
    @rohinisudarma2897 Рік тому +4

    සත්‍ය මතුකිරීමට දරන උත්සාහය වෙනුවෙන් ඔබ දෙපලට කෘතඤ වෙම්....

  • @ShanthiSatharasinghe
    @ShanthiSatharasinghe Рік тому +2

    Oba depalata bohoma pin

  • @sunethradesilva7595
    @sunethradesilva7595 Рік тому +1

    ඔබව විශ්වයේ ආශීර්වාදයෙන් ආරක්ෂා වෙනවා සහතිකයි .

  • @udulasamarakoon4847
    @udulasamarakoon4847 Рік тому

    Sathiya helikarana obatumanlata theruwansaranai

  • @shyamaliepa3154
    @shyamaliepa3154 Рік тому

    Oba tumalata jayaratna ptiraarchit Ekka ekatu unot wda hoda nedda
    Teruwan saranai oba tumanla gat mehewarata

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 Рік тому +4

    💐💐💐💐💐🙏🙏🙏🙏💐💐💐💐💐

  • @Gothama_Sewhela_Siri_Sathdamma

    🙏🏼🙏🏼🙏🏼

  • @senavibanda3357
    @senavibanda3357 Рік тому +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohanfernando679
    @rohanfernando679 11 місяців тому

    සත්‍යය හෙළි වෙමින් පවතී බෙහෙවින් පින්

  • @WGSunil-r2b
    @WGSunil-r2b 7 місяців тому

    ඉන්දිරයාවට ඵරෙහීව යුද්ධ ප්රකාශ. කරමු.

  • @GhanaHewage
    @GhanaHewage Рік тому +2

    🎉🎉🎉

  • @pradipalenora6283
    @pradipalenora6283 Рік тому

    Thanks for the discussion..
    NAGA lokaya is Naga tribe who were salers.
    Theruwansarani to both of you and all Sri Lankans and the whole world 🙏

  • @acecoach623
    @acecoach623 Рік тому +2

    🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼

  • @RuchiraDinith-b6h
    @RuchiraDinith-b6h Рік тому +2

    ❤️❤️❤️❤️

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 6 місяців тому

    Comments දැක්කාම ගොඩක් සතුටුයි.❤❤❤

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @heraswan9190
    @heraswan9190 9 місяців тому +1

    අතීතයේදී මයියයනයේදී ගංගාවේ හැඩය වෙනස් වී තිබේදැයි සොයා බලන්න.

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 Рік тому +2

    මෙිවා අහද්දි අපේ ඉතිහාසය විකෘති කලේ අපේ කරැමෙට මෙි ස්තාන ගැන පිලිවෙලට විස්තර දාන්න අපට වැද පුදා ගන්න

  • @thanuja9730
    @thanuja9730 11 місяців тому

    මේ මහත්තයගෙ වැඩසටහන් හරිම ලස්සනයි පැහැදිලී.face book එකේ link එක දෙන්න පුලුවන්ද?

  • @r.m.pemarathna2635
    @r.m.pemarathna2635 7 місяців тому +2

    සිවුරු දරාගෙන දර්මය විකුර්තිකරබොරු.කියන .එක්තරා.ගනයො.ටිකක් .ඉන්නවා .උන්දන්නවා..මේ වා.යටගහනවා.සාම .හාමුදුරුවන් ම..එකතු.වෙලා .මේවා .රටේ..හරියටම .සොයා .බලා.කටයුතු කලා.නම්.අපේ .බුදුන්ගේ.රට.කොච්චර .ලස්සන.වෙයිද

  • @nishadahanayake234
    @nishadahanayake234 8 місяців тому +2

    අපි අහලා තියෙනවා බුදුන් වහන්සේගේ කාලයේ සොහොන් තිබුණා කියලා .මොකද බෞද්ධ කතා වල තියෙනවනේ අමු සොහොනට ගිහින් දැම්මා කියලා එහෙම මැරුණාම ගිහින් දාන්නේ සොහොනට කියලා.එතකොට ඉන්දියාවේ සොහොන් තියෙනවද .මම දන්න තරමින් ඒගොල්ලො කරන්නේ මැරුනහම පුච්චලා අළු ටික ගඟට දාන එක එතකොට එතනත් අපිට හිතන්න දෙයක් තියෙනවා .

  • @sumanarathnama6530
    @sumanarathnama6530 Рік тому

    Suwapath weva 🙏🌻

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 8 місяців тому +1

    ජාතියත් ධහමත් වෙනුවෙන් යමක් කරන්න හදනකොට මඩ ගහන පරයින්ගෙ පරජානිකයන්ට කැහිල්ල😅😅😅😅

  • @rohinishanthilatha9273
    @rohinishanthilatha9273 9 місяців тому

    බුදුන් උපන් desaye ma epadeemama mata athi

  • @rathwije1579
    @rathwije1579 Рік тому +1

    let explore more please this is true too great start about siri lanka jamudipa in sabaragamuwa area better to double check accordingly for better correctly banthe got miss leaded on wrong ways time to rectify maghadaya may kottiyarama and kumbhanachiya three k/m near seruwila chethiya or vilgam vehera now a days

  • @nandaaluthge
    @nandaaluthge 10 місяців тому +1

    ඔබ ඔය කියන,,,විල මිනිසුන් දැන් වගා කරා ඒ වගේම ඒ කාලයේත් ගොවිතැන් කටයුතු සඳහා යොදවා ගත්තා,,මම ඒක ඇස් දෙකෙන්ම දැකල තියෙනවා,,,එතන විලක් තිබුණා

  • @PraneethMadumal
    @PraneethMadumal Рік тому +6

    ඔබ දෙපළ ජයරත්න පතිආරච්චි මහතා සමග මෙය සම්බන්ධයෙන් සාකච්ඡා කළහොත් වැදගත් කරැණු , අදහස් දැනගන්නට හැකියැයි මම සිතමි. ඔබ දෙපළට තෙරැවන් සරණයි !

  • @dhammikajayawardane8989
    @dhammikajayawardane8989 9 місяців тому

    Pl get a photocopy of the map

  • @indikapriyandani8213
    @indikapriyandani8213 6 місяців тому

    මගදේසු විහරති දක්ඛිණා ගිරිස්මිං ඒක නාලායං බුුාහ්මණ ගාමේ,,

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 Рік тому +1

    Disturbing noise is heard while playing the video.

  • @PasinduDilshan-s3c
    @PasinduDilshan-s3c Рік тому +2

    😅 5:14

  • @hasanthiherath3210
    @hasanthiherath3210 7 місяців тому

    බ්‍රෝහියර් පොතේ කාලිංගය ගැනත් මහවැලි ගග ගංගනම් ගග ලෙස ත් තොරතුරු ඇත

  • @PadmasiriBandara-to3xh
    @PadmasiriBandara-to3xh Рік тому +1

    ඔබ දෙපලට තෙරුවන් සරණයි.දැන් අතිශයින්ම ප්‍රමානවත් සාක්ෂි තියෙනවා නේද ? ඉංදියාවට ගොස් ලෝකයේම පුරාවිද්‍යා මහත්වරුන් සමඟ ප්‍රසිද්ධ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීමට ශක්තිය ලරබෙන බව ලඟම ඇති බව ස්ථිරයි.

  • @PriyanthaRathnashree-h3b
    @PriyanthaRathnashree-h3b 15 днів тому

    මම අහල තියෙනවානුවර කලින් තිබ්බ ස්ටෑන්ඩ් එක ගුඩ් සෙට් කියන ස්ථානයේ කලින් තිබිලා තියෙන්නේ නුවර වැව කියා අසා තියෙනවාතවද බෝගම්බර බන්ධනාගාරය ඉදිකර තියෙන තැන මොකක් හෝ රහසක් තිබේ කියා මට සිතෙම්

  • @lasanthajayasooriya6419
    @lasanthajayasooriya6419 Рік тому

    ඇත්ත මහත්මයා දැන් තියන මහියංගන චෛත්‍යය නෙවෙයි හරි එක.ඒකට සාක්ෂි වශයෙන් 2023.09.10 වෙනිදා මව්බිම පත්තරය බලන්න.(ඉතිහාසයට අනුව සමන් දෙවියන් 7 රියන් නිල් මැණික් වලින්ද 12රියන් 30 රියන් 80 රියන් වශයෙන් චෛත්‍යය තිබෙන්න ඕන.

  • @khp7425
    @khp7425 Рік тому +1

    ලංකාවේ දී ලියලා තියෙන්නෙේ ලංකාවේ සිදුවූ දේවල් පමණක් නෙවෙයි කියලා තේරුම් ගන්න.එතෙක් ජමිබුදිපය පිලිබඳ අවුල විසඳිය නොහැක.ආනන්ද මෛත්‍රිය හිමිගේ පොතේද දඹදිව තැන් වශයෙන් පෙන්නා ඇත්තේ උතුරු ඉන්දියාවයි.ඉන්දියාවේ තැන් අමාරුවෙන් හරි පෙන්විය හැකිවුවත් ලංකාවේ තැන් ආනන්ද මෛත්‍රීය හිමිට අමාරුවෙන් වත් සොයාගත නොහැකි වනු ඇති.

  • @rohanapushpakumara2913
    @rohanapushpakumara2913 Рік тому +2

    ත්‍රිපිටකයේ සහ නොයෙක් අට්ඨකථා වල සදහන් වන ආකාරයට මහා බෝධියේ සිට බොහෝ ස්ථාන පිහිටි දිසාවන් සහ දුරවල් දක්වා තිබෙනවා ඒවා සමග ඔබතුමාලා කියන තැන් එකක් වත් ගැලපීමක් නෑ ඒක නිසා මේ හෙලබිමේ පිහිටි ලංකා දීප කියපු කොටස මුලින්ම නිවරදිව සොයා ගතයුතුයි

    • @MaheshDasanayake
      @MaheshDasanayake Рік тому

      මහියංගනය වර්ථමාන මහියංගනයමයි එතකොට දඹදිවක් කොහෙද තිබිල තියෙන්නෙ හරි සරලයි කථාව

  • @ravindraliyanage8845
    @ravindraliyanage8845 Рік тому

    මේ පොතේ scan copy එකක් ලබාගෙන ප්‍රසිද්ද කරන්න පුළුවන් නේද?

  • @PraneethMadumal
    @PraneethMadumal Рік тому +3

    ජනිත් මහත්තයා ජයරත්න පතිආරච්චි මහතා සමග වැඩසටහන් කරන්ට

  • @SiriKumarasadarathneMduiyansel

    Hoda pahadili karanawa ,🙏🏿🙏🏿🙏🏿,,

  • @sunethradesilva7595
    @sunethradesilva7595 Рік тому +1

    පුතේ,,, කුමන බලපෑම් එදා වගේ අදත් ආවත් ඔය පසුගිය කාලෙ අය වගේ පොත වහන්නෙ නැතිව පිටු ටික පෙරලගෙනම යන්න. ඔක්කොම හොයා ගෙන ලස්සනට ඉන්ටෙර්නෙට් 1ට මුදාහරින්න.

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 2 місяці тому

    Oba sandahankala sonuttara gama 1960 pamana wanantarayen watau kuda gamak. Bawitakala nama THOMUTTA. matale distrikkaye maime. Wasgamuwe kelawara. Mata kalayedi tama minipe wiyaparaya yatathe heen ganga patta sangwardanaya une. E katayutu yatate tibunau kuda wil amunu wenas una. Oya kiyana parani wihara samayedi WASGAMUWA bikshun wahansela wassana irtuwa gatakala pradesayak wenta barida. Wasgamu atulet pauranika natabun nattema nowe. Elehara pallegama Dewagiriya purana gammana. Manik sahita mahapolawa.

    • @ukkubandarakandekumbura7022
      @ukkubandarakandekumbura7022 2 місяці тому

      Sonuttara mahaweli gange dakunu iura ,wam iuret parani gammanayak. Mama dakala tiyenawa. Nama amatakai. Sorabora sita satapum gananak pahala. E kale ali wanantarawalin madiu kuda gam . Ape parannange wasabumi.

  • @lalweerasuriya3884
    @lalweerasuriya3884 10 місяців тому

    වර්තමානයේ mhiyangana ස්තූප ye නිධන් කරලා thiyan ධාතුන් කෙස ධාතුන් සha griwadathuda rama ස්තූප ye නිධන් කරලා තියෙන්නෙ මොනවාද rama කියන්නෙ මොකද

  • @lesleypeliyagoda1786
    @lesleypeliyagoda1786 Рік тому +1

    අනිවාර්යයෙන් ගවේෂණය කරමු මහියන්ගන ස්තූපය කියන්නේ නීලගිරි ස්තූපය නෙවෙයිද

  • @ravindraliyanage8845
    @ravindraliyanage8845 Рік тому

    යොදුන සහ ගව්ව දළ වශයෙන් කොපමණ දිගක්ද?

  • @lalpremarathna7713
    @lalpremarathna7713 Рік тому +1

    අවුරුදු පන්දාහක් ගඟක් එකම දිසාවට ගලන්නේ නැත ඒවායේ දිසාවල් වෙනස් වෙවී ගලාගෙන යන්න පුලුවන් නේද

  • @nagithaimbulpitiye3866
    @nagithaimbulpitiye3866 Рік тому +2

    ආටානාටිය මහාසමය දේශනා තුළ වනේ කාපිලවත්ථවේ ලෙස සදහන් වන්නේ නුවර ඇති මහා කැළෑවක්..එය කුමන තැනකද..? අද මාලිගාවට උඩින් ඇති උඩවත්ත කැළේ වෙන්න බැරිද..?

  • @paulkuruvita7447
    @paulkuruvita7447 Рік тому

    මා වගේ මහල්ලන් 'ඉස්තානය' නොකියා, 'ස්ථානය' කියලා කරන පාප කර්මයත් කරුණාකර පෙන්වා දෙන්න.

  • @jayanthibasnayaka5437
    @jayanthibasnayaka5437 Рік тому

    දැන් හදුන්වා දෙන නම් ද හදුන්වා දෙන්න. උදාහරන ලෙස මහවැලි ගගට ගංගා.නමි ගග නම් මගධය යනු කුමක්ද.කොලිය.ට අද හදුන්වා දෙන්නේ කොහොමද

  • @yasitharanatunga9642
    @yasitharanatunga9642 Рік тому

    දඹදෙණියේ සිට පොළොන්නරුව ට දුර පස් යොදුනක් බව මහාවංශයේ දැක්වේ.යොදුන ගැන අදහසක් මින් ලබාගත හැකියි නේද ?.

  • @sajeedh2822
    @sajeedh2822 Рік тому +4

    ජයරත්න පතිරාරච්චි මහත්තයා එක්ක වැඩසටහන් කරන්න ජනිත් අයියා... එතුමාගෙ පෞද්ගලික දේවල අපිට වැඩක් නෑ...

  • @shakyawansa
    @shakyawansa Рік тому

    එදා රඹගම් ගම් නුවර , අද සෝනුත්තර රජ මහා විහාරය
    සෝනුත්තර ,කොලොන්ගොඩ , හසලක.
    ://ua-cam.com/video/lEPJMzNCRNU/v-deo.html

  • @gunasiliwithanage5428
    @gunasiliwithanage5428 Рік тому +1

    Jayarathna pathiraarachchi mahatha sambanda Karaganda. Ohulaga wadagathkarunu labaganna puluwan Kiya mama hithanawaa. Debulagala sellipi kiyawanna pasugiya dinaka Hiya bawa sanjeewani karanna you tiub eke thibuna.

  • @anandathilakasiri9813
    @anandathilakasiri9813 4 місяці тому

    ඕවා අපිට කියල මොකොටදලොකෙට කියපල්ල තායි බෘම වියට්නම් ඔක්කෝම එයිබබරගලට

  • @samanthasisiruwan509
    @samanthasisiruwan509 Рік тому +2

    ගොඩාක් ඔය අටුවා ටීකා ලියපු හාමුදුරුවො තමයි .. බුදු දහම හාහෙල ඉතිහාසය වලලන්නෙ....😔😔

  • @WasanthaAbekoon-q7v
    @WasanthaAbekoon-q7v Рік тому

    Budun wahansege wadipurama dathun wahansela thanpath karala thiyenneth ape me ratemane wena rataka ipadunanam ape rate mechchara daathun wahansela thanpath karanna vidiyak nane

  • @kapilabandara1001
    @kapilabandara1001 6 місяців тому

    ඔයාලගේ රෙකෝඩින්වල පට්ට noice.....filters ප්‍රශ්නයක්ද....එපාවෙනවා....

  • @pmtupriyantha4045
    @pmtupriyantha4045 Рік тому

    රාම ස්තුපයය අසල විලක් තිබුන කිවේ වෙලක් කියනඑක හෝ ඒ වෙලාවේ පුරන්වි කැලැවි තිබුන විල්ලුවක් විලක් ලෙස පෙනුනාද බලන්න

  • @ajithedirisinghe7346
    @ajithedirisinghe7346 Рік тому +1

    හරි පුදුමයි, අපේ ඉතිහාසයේ හිටපු රජවරු, එනම් දුටුගැමුණු, දේවානම් පියතිස්ස, විජයබාහු, වළගම්බා, පරාක්‍රමබාහු යන බලවත් රජවරු පවා මේ එකම භූමියේ පිහිටි, බුදුන් වහන්සේ, ඉපදුන, බුදුවුන, දම්සක් පැවතුම් සුත්‍රය දේශනා කල භූමිය, පිරිනිවුන භූමිය යන මේ ස්ථාන වැඳ පුදා ගන්න ගිහිල්ල නෑනේ, කොහෙවත් පොතක හෝ සෙල් ලිපියක ඒ බව සඳහන් වෙන්නේ නෑනේ, ඒ මොකද අමතක වෙලාද? හරි පුදුමයි නේ.
    ඒ උනාට මහා සෑය වැඳ පුදා ගැනීමට පැමිණි බොහෝ රජවරු ගැන සඳහන් වෙනවනේ
    මොකද මේ බලවත් රජවරුවත් බුදුන් වහන්සේගේ මේ ස්ථාන බැලීමට පැමිණිය නැත්තේ?
    ඒකයි කියන්නේ මොන බොරු කිව්වත්, බුද්ධ අධිෂ්ටානයට අනුව මේ සාශනය පවතිනවා, මිසදුටුවෝ එදත් හිටියා අදත් ඉන්නවා, බුද්ධ භූමි වෙනස් කරන්න කාටවත් බෑ, යම්කිසි මෝඩ රැලක් ඉඳියි නමුත් සමස්තය වෙනස් කරන්න බෑ

  • @mohanranganath6768
    @mohanranganath6768 Рік тому

    යොදුනට කිලෝමීටර් කීයද

  • @Sanjeewa-u4m
    @Sanjeewa-u4m Рік тому

    Nispala dewal hoyana moda ralak lankawe inne.

  • @Sanjeewa-u4m
    @Sanjeewa-u4m Рік тому +1

    Budun ipaduna thana hoyankm darmaya hoyapalla meeharakune

    • @anandawijesinghe217
      @anandawijesinghe217 5 місяців тому

      සුපිරි කතාව.මුන්ට පිස්සු මල්ලි.මේ හිපාටුවො දන්න මගුලක් නෑ.

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 Рік тому

    කටහඩ සිංහල මහාචාර්යවරයකුගේ වගේ