Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නිවැරැදි ඉතිහාසය රජයන කාලයක් උදාවේවායි අදිෂ්ඪාන කරමි ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි
දැන් කාලය හරි... ඔබ සමග ගොඩක් මිනිස්සු එකතුවෙලා ඉන්නෙ.තව කටිටිය එකතු කරගෙන උතුරු නැගෙනහිරට ත් යන්න....අපෙ අයිතිය අපිම එලිකරගමු.යුද්දෙකදිරටෙ විරයො බිහිවෙනවා වගෙම යුද්ධය අවසන් වුණු රටෙ විරයන් වන්නෙ එහි අගය වටිනාකම ලොකයට රැගෙන යාන මෙ රට ගැන සැබැ හැගිමක් ඇති ඔබ අපටමයි.❤❤❤❤❤❤
ඔබසැම එකතුව් කරන සත්කාරයට මාගේ ප්‍රනාමය ඔබට මේදේ ඉදිරියට කරන්න ශක්තිය ලැබේවා 🎉
ඇත්තම යි...මෙතෙක් බලයට ආපු හැමෝම බලය පස්සෙ දිව්වා මිසක අපේ ඉතිහාසය ගැන තැකීම කලේ නැහැ.අපි හැමෝම එකතු වෙලා මේ කරපු වෙනස තුලින් අපි නැවුම් ජීවයක් අලුත් නායයකයාගෙන් බලාපොරොත්තුවෙනවා...🙏💎❤️
කැලෑව සුද්ද පවිත්‍ර කරන්න අනුර ඕනැද
ඔබගේ මෙම වටිනා අදහස් සිරිලක සැමට අසන්නට ලැබේ වා!!
ගොඩ දවසකින් ජනිත් මල්ලි වීඉියේවක්..දැක්කෙ.හොද සොයා ගැනීමක් බොහොම ස්තූතියි
මාලිමා රජයක් තුල අපෙ සත්‍ය ඉතිහාසය පිලිබද මතුකර ගැනිමට හැකිවෙවා පතමි ඔබතුමාට දිගටම ඔය කරුනු එලිදැක්විමට ශක්තිය ලැබෙවා
ඔයා ජාති ආගම් ඊනියා හෙල බොදු නාටක ඉවරයි ගොන් පකෝ..ඔය ආගම් ජාතීන් ඔක්කොම ආවෙ ඉන්දියාවේන් සහ මැදපෙරදිගින් ...
මාලිමාව මේවට උදව් කරන්නැහැ. ඒ ගොල්ලො නිරාගාමිකයි.
😂😂😂😂😂😂😂😂
එයාලා වෙන වෙන රටවලට ගැට්ජි ප්‍රතිපත්තවල ඉන්නෙ මිනිස්සුන්ගෙ ඇස් වහලා ගේමක් ගහන්නෙ
ගොඩාක් පිං අපිට මේවා පෙන්වනවට...♥️♥️
ගොඩාක් වටිනා විස්තර ...අපිට දැනගන්නට ලැබුනා ස්තුතියි 🌹🌹
කරුණු මෙපමණ තිබියදීත් ඇයි අපෙ රටෙ මේ මිනිස්සු තවමත් අන්ධ වෙල ඉන්නෙ. ඔබ සැම මේ ගන්නා උත්සාහය නම් ඉතාම වටින ක්‍රියාවලිය ක් තව දුරටත් මෙවැනි දෑ ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි .කොහොම උනත් අපට අපෙ රටෙ බුද්ධ ඉතිහාසය නම් මතුකර ගැනිම නම් ඉක්මනින් ම කල යුතු දෙයක් ජනාධිපති තුමා ට මේ ගැන අව බෝධ වී සත්‍ය එලි කරිම😮ට ණුවන පහල වෙවා. සාදු සාදු සාදු මගෙ රටට දළදා හිමි සරණයි ඔබ සැමටත්
ජනිත් මහත්තයා බොහෝම ස්තුතියි...
සිරිපතුල් tiyenawanam, අපේ බුදුන් wediya tanak, දැන් හරි, අපේ සත්‍ය ඉතිහාසය දැන් වත් හොයන්න ඕනේ, මේ උතුම් හෙළ බිම බුදුන් උපන් දේශය,මේ හොර භික්ෂුන් innakan, මේ රටට සුගතියක් nehe 😢😢😢
Janith putha obage vyayamayata apage pranamaya!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
සත්‍ය වශයෙන්ම මේවා කල යුතුයි බහුතරයක් පුරාවිද්‍යා වෙ පිං පඩි ❤❤
සෑම අතින්ම ගැතීබවෙන් මිදී සෑම කෙනෙක්ට මේ ම්ගේ රට ,අපේ රටයන උදාර හැගීම රජකරන සමයක අරුණලු වැටී ඇත ඔබමන්ලා වේලාසනින් අවධි වී සිටි අය ඒ ගැන අපගේ ගවිරවනීය ස්තූතිය තෙරුවන් සරණයි !
බොහොම ස්තූතියි ඔබතුමාට
මේ තරම් සාක්ෂි සාධක තිබියදීත් අපි ඇස් කන් පියාගෙන බලා සිටිය යුතුද..ජනිත් සොයුර, අපි සාක්ෂි සියලුම දේ රැගෙන වත්මන් නායකයා වෙත ඉදිරිපත් කරමූ.හැකි ඉක්මනින් මේ පිලිබද විධිමත් සොයා බැලීමක් කර අපේ දරුවන්ගේ විශය නිර්දේශය නිවැරැදි කරන්න කියා එතුමා දැනුවත් කරමු..🎉🎉🎉
මාතෘකාව වටිනවා.ඔබෙගමන්මගට කාලය හරි ,මීට පෙර හිටියෙ රාජ්‍යයට නියම උන්ට දෙශපාලන උණ විතරයි තිබුණේ...
කලු සුද්දන් සත්‍යය යටපත්කලා...නමුත් කෙදිනක හෝ මේ සත්‍යය ජය ගන්නවාමයි 🎉🎉🎉🎉🎉🎉
ලොකු වෙනසක් වෙයී ලගදීම
ඔබතුමා වගේ අය ඉන්න ඔින පුරාවිද්‍යා එකේ...
අනුර..ජනපති .අවධානය .🙏🙏🙏
ෙමාන තරමි ෙද්වල් ඉදිරිපත් කර තිෙනවාද? දැන් නමි කාලය හරි ජනිත් පුෙත් මරනයට ෙපර සත්‍ය කණ ට අැෙස්වා ෙමි සදහා ෙවෙහෙසන සියලුම ෙදනාට සත්‍ය ෙහලි කිරිමට ලැෙබිවා.සුවපත් ෙවිවා.
හෙලයක්ක පුතෙක් මෙි හෙලබිමෙි රජකරන කාලයක් මෙිවාමතුවෙින්නෙ රටෙිහොද කාලෙට හෙලයක්ක පුතුනි හෙල යිතිහාසය දෙසට හැරෙන්ඩ රටදැහැමින් පාලනය කාලය උදාවෙිලා තියෙන්නෙ හෙලයිතිහාස සොයායන පිරිසට මෙිවැඩ පිලිවෙිල බාරදෙන්ඩ...❤❤❤
මගේ රටට දළදා හිමි සරණයි,❤❤❤ ඔබත් මගේ රටේ වීරයෙක්❤❤
හොදවැඩක් යාළුවනේ...
ඔබ හරි දරුවෝ ඔබට හරිම අවබෝධයකින් මෙම කරුණුඉදිරිපත් කරනවා අපේ අනුරකුමාර ජනාධිපති තුමා මෙයටනිසි අවබෝධයක් ඇතිබව අපි විශ්වාස කරමු ස්තූතියි
අනුර දන්න ඉටිගෙඩියක් නෑ මේ පිළිබඳව
සුද්දන් විසින් ලියූ අපේ රටේ ඉතිහාසය සතෘදැයි සොයා වත්මන් ඡාතික ජනබල රජයේ පුදාන වගකීමක් වන බව සඳහන් කරමු.
හාහා..... වෙන වැඩ නැතූවාට
Theruvan saranai!Deergausha labeva obathumata saha siyaluma denata!
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා 🙏🏻💙🙏🏻💛🙏🏻❤️🙏🏻🤍🙏🏻🧡🙏🏻කුඩා දිවයිනක් වන ලංකාවේ පහල නොවන බව ඔබේ සිඟිත්තාට කියා දෙන්න.
පිංවත් මහත්මයානෙනි ඔබතුමන්ලා පෙන්නන මෙි සත්‍ය අවබෝධ ඇතිව සිහියෙන් දකිමු මා හදවතින්ම ඔබතුමන්ලා සමග දිවිහියෙන් කැපව සිටිමු . තෙරැවන් සරංණයි
විජය කියන පල් හොරා ගෙන් පැවතෙන ඉතිහාස කතා වෙනස් කරන්න ඕනි අපේ ඉතිහාසය ඊට වඩා දහස දහස් ගණන් අවුරුදු පස්සට යනවා අනිවාර්යෙන්ම හොයන්න ඔන ❤❤💚🤟
Very good presentation, Janith. Well done
ඉතාමත් සතුටුයි දැන් හෙල ඉතිහාසයේ ගොඩ දාන්න පුලුවන් හෙල පුතුන් එකතුවී සංස්කෘතික රැකගෙන හෙල ඉතිහාසයේ රං අකුරින් ලියන්න ඉන්නවා, අපේ පිං බිම විනාස කලේ වෙහෙර විහාර විනාස කලේ ලංදේසිංගෙන් පෘතුගීසි ඉංග්‍රීසීන් විසින් කලවන් අවජාතකයන් පමනයි මේ ලගදී 2015 උතුරු නැගෙනහිර පමනක් පුරාණ වෙහෙර විහාර 64 ඩොසර් කලා බූරු පුතා සමග එකතුවී පුරාවිද්‍යා කොමසාරිස් කියන අලුගෝසුවන් ඉවත් කල යුතුයි ,
❤❤❤❤❤💐💐💐💐💐
ඔබේ මේ උත්සාහය ඉතාම අගයකරමු!
මේ රටෙ කොච්චර තියෙන වද කැලෙට යට වෙච්ච නටබුන් එව ගැන පුරාවිද්‍යා වෙන් වත් මිනිස්සු වත් හොයන්නෙ නැ මේ රටේ වටිනාකම හැම මනුස්සයෙක්ට ම දැනෙන්න ඔනේ
ජනිත් පුතේ අපිත් කැමතියි ඔබත් සමග එක්වෙන්න.ඒගැන උදව් කරන්න කරුණාකරලා.🎉🎉🎉😢😢
❤ good luck brother. Mage gama Lahugala. Man danata wada karanne Qatar .danuth oyage videos balana gaman inne oba me karana sewaya wachana walin kiyala nima karanna baa. Theruwan saranai !!!
පුතේ ඔයාට බුදුසරණයි.
රාඡ්සෝම දේව සර් ඔබතුමාගේ මෙි වැඩසටහනට සමිබන්ධ කරගන්න උත්සාහ කරන්න සහොදරයා
මේකත් api හරියට ඉස්සරහට කරමු ....❤
තෙරුවන්සරණයි
නිවැරදි බුද්ධ ඉතිහාසය හෙළි කර ගැනීමට මේපිළි ගන්න සැමට ආරාධනක් කොට රැවන්වැලිසෑයේ පින්කමක් සිදුකර සත්‍ය ක්‍රියාවක් සිදුකීරීම හොද බවසිතමි. 🙏🙏🙏
ජය
ගෙදරක් රුකගන්න නම් ... නිවැසියන් පවුලක් වශයෙන් එකිනෙකාට ගරුකරමින් , ආදරය කරමින් , බඩු බාහිරාදිය පරිස්සමින් තබා ගත යුතුයි . එය තමා ගෙදර ශක්තිය , පැවැත්ම , දරුවන් ගේ අනාගතය . රටකද පැවැත්ම එසේමය . රටට ආදරය කරන , රටේ සම්පත් රකින , ජනතාවට හිතැති පාලකයින් කියන්නේ ම වටිනාම සම්පතක ලැබීමයි . ඒ අනුව කායිකව , මානසිකව බොහෝ වද හිංසාවට පත් වූ අපේ රටේ ජනතාවට බුද්ධිමත් , ක්‍රියාශීලී නායකයෙක් ලැබිල තියෙනවා . අද ලක්මව වගේම ජනතාවද හරිම වාසනාවන්තයි .... ඔබතුමා පෙර කල මෙරට විසූ පින්වත් රජෙකමයි . දිළිඳු ජනතාව අද හදවතින් සතුටින් . හෙට දවසේ සුවසේ ඉන්න ලැබෙයි කියා ... ඔවුන් ගේ පැතුමයි .... රටේ පිනට පහල වූ අපේ නායකයාට රට වැසියාගේ ප්‍රනාමය , මෙන්ම දෙවි රැකවරණය ලැබේවා කියා ඉති සිතින් පතමු . සුවපත් වේවා .
සුද්දෝ වහලා දාපුවා අපි ගොඩගමු අරන් දියුණු වෙමු නිදන් නෙමේ.රාජ්‍යයක් ලෝකෙම බය කරන්න ඕනේ ආයෙමත්❤
බොහොම හොදයි මෙ වැඩසටහන❤❤❤❤❤
👍
Dear brother Anura appreciate highly attention to this news.....
API hamooma ekathuventoona mee velave. Apee urumaya 🙏🙏🙏👍👍👍👍💪💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪
🌸🌸🌸🙏🙏🙏
A❤❤❤❤❤❤❤❤❤
විදෙස් අතකොලු වලට කිසිම දවසක සත්‍ය හෙළි කරන්න බෑ.. හෙළයට හෙළ රජෙක් පහළවුනු දාක සත්‍ය ඉබේටම මතුවේවි...🙏🙏🙏
ගොතම සමන හෙලබුදු ඉතිහාසය
❤️🙏🙏🙏❤️
❤❤❤❤❤❤❤
Somadewa boss ta views nathuwa yanakota mehema kiyanawalu paww😁............. wade supiri ❤❤❤
හිටපු.පාලකයන්.සියල.යටගසා.ඒවා.වල්බිහිවන්න.මහපොලවට.යටගසා.ජාතීවාදිදේසපාලුවන්.නිසා.අපේ රටේ සියලු දේ.කඩාබිද.මහපොලවට.පතිතකර.යටගසා.ඇති .දන්.අපේ රටේ නායකයා.ඔය.සියල්ලන්ට.ආදරේ නිසිදේට.නිසිදේ.කරාවි.ඔබසියලුදෙනාහට අපේ ස්තුතිය
Theruwan saranaii oba semata 🙏🙏🙏🙏🙏🙏🙏 Mama Saudi Arabia sita
👍👍👍🙏🙏🙏❤️
5:35 කොහොම වුනත් බුද්ධ කාලීන ඉතිහාසය ගැන හරිඉටම දන්නෙ ධ්‍යාන මාර්ග ඵල ලාභී ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේලාට ඒ උත්තමයානන්වහන්සේලාගෙන් තමයි සත්‍ය තොරතුරැ දැනගන්න පුලුවන් වෙන්නෙ.
🙏💓💐👍
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
අනුර දිසානායක ජනාධිපති තුමාගේ අවධානය යොමු වෙවා
බුදුන් ඉපදුන රට ලංකාව කියන්න ලැජ්ජ සිව්රැ කාරයෝ ටිකක් ඉන්නවා.අර අත්සන් පිස්සුවක් නැටුවේ
❤❤❤❤❤🙏🙏🙏
Suwapathweva
කොච්චර දේවල් තියෙනව ද කැලෑවට ගිය වටිනා පුරාවිද්‍යා ස්ථාන. ඔය මහාචාර්ය වරු තමා අපේ ඉතිහාසය වහන්නත් වැඩ කරන්නෙ.දඹදිව හියටම මොකක්ද කියල එතුමන්ලනෙ මත දෙකෙන් නිවැරැදි මතය මොකක්ද කියල සමාජයට කියන්න ඕනෑ. අපේ පුරාවිද්‍යා දෙමාර්තමේන්තුවත් වැඩක් නැහැ එයාල කරන්නෙ අපේ වටිනා ඉතිහාසය විනාශ කරන්න අනුබල දෙන්නේ. මේ මහචාර්ය වරුන්ගෙන් වැඩක් තියෙනව ද අනිවාර්යයෙන් අපි අපේ ඉතිහාසය නිවැරැදි කර ගන්න ඕනෑ.සුද්දො ලියපු ඉතිහාසය නැවත සංශෝධනය කරන්න ඕනෑ. ඒකට මූලිකත්වය ගන්න උගත් අය නං ඉදිරිපත් වෙන එකක් නැහැ. ඔබතුමාල වගේ අයවත් රජයට කරුණු ඉදිරිපත් කරල ඉල්ලම් කරන්න. හැබැයි අර සුද්දන්ට කත් අදින මහාචාර්ය වරු නං ගාව ගන්න හොඳ නැහැ.
🐂🐂🐂ගොන් හරක් ඉන්දියාවේ යනවා, අපේරටේ ඉතිහාසය දන්නේ නැත 👹
ගැටලුව තියෙන්නේ උගත් යැයි සම්මත ගිහි පැවිදි දෙගොල්ලොම ඔක්කොම ඉන්දියාවට දීලා ඉවරයි. බුදුන් වහන්සේ ලංකාවේ කියපුවම සිවුරැ උස්සන් එන්නේ විශේෂයෙන් ලබුනෝරැව හාමුදුරැවො ලොකු ගේමක් ගහනව මේ මතය බිදින්න ඕනි .හේතුව තමා බුදු දහම ඉගෙන ගත්තට තමු අල්ලා ගත් දේ අතහරින්න කැමති නෑ .මීවනපලානේ ස්වාමීන්වහන්සේ නිවැරදි කියලා හිතෙනව ..
ඔය එන්නේ.ජය සිරි!
මෙ ජනාධිපති තුමාට කියන්න බුද්ධ ඉතිහාසය මෙරට බව ස්ථාපිත කර රටෙ අනන්‍යතාවය බුදුවරුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කර දෙන ලෙස
ජනිත් අයිය ආදරෙයි❤
Yes
බ්‍රිතාන්‍යන් ගෙනියපු දේවල් නැවත රජය මගින් ලබා ගැනීමට කටයුතු කලයුතුයි.🎉
Godak stuti❤❤❤❤
නියම වැඩක්
ඉතිහාසයක් නැත්තමි ඒ රටට පැවත්මක් නැ.
💎✍️, 🙏
💐💐💐💐🙏🙏🙏💖🙏🙏🙏💐💐💐💐
🙏🌼🎉🙏🌼🎉🙏🌼🎉S 🌼 a🌼🎉
මෙි සත්‍යය දකිමින් මතුවෙමින් පවතින ධර්මය සත්‍ය අවබෝධ ඇතිව අප්‍රමාදිව කටයුතු කරමු අතිගරැ ජනාධිපති තුමනි ඔබතුමන් මෙි සමිබන්ද මුලතැන ගත යුතුම කාලයයි .. පර දේශක්කාරයන් වෙනස්කල ඇත්ත නැවත සංශෝධනය කරන්න කටයුතු කරන්න
👍🏼👍🏼👍🏼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
කොතන හෝ වැරැද්දක් වෙලා තියෙනවා... ඒකයි මේ වහින්න එක දිගටම
💐💐💐💐💐💐💐🙏
🙏🙏👍
අපේ බුදුන් ලංකාවට වඩමවන්න. බොරු බුද්ධගයාවට වදින එක නවත්වන්න🙏🙏
පරදේසක්කාර දේසත්දොහින් දේශපාලුවන්මෙවන්.සියල්ල යටගසා බොරුව.උගන්වා.තෙබේ
මේවා පරිගණක කල යුතුයි
පොඩ්ඩක් youtube future නාලිකාව ගැඹුරින් අධ්‍යණය කරන්න.. පැටලිල්ල ලිහාගන්න අවස්ථාව එමගින් ලැබෙයි...
❤❤
rate palanaya wenas kara wagema next target eka ape niyama history eka
Aniwarrayen
ඔබ උවිදු විජයවීර සමග කතා කරන්න ඔහුට මේ ගැන යම් දැනුමක් තියනවා, මේ අය කරන්නේ නැහැ, වහල්ලු
සත්‍ය ඉතිහාසය එළිදරව් කරන ඔබලා අපට මුතු මැණික් වලට වඩා වටිනවා.මේ සදහා ජාතික නාලිකාව ලින් ඉඩකඩ වෙන්කර ගතයුතුය.
❤❤❤❤❤☀️☀️☀️☀️☀️☀️☀️🙏🙏🙏🙏
🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻💛💚💙🍁🍁🍁
Janith ❤
ඉතිහාසය දැන්වත් නිවැරදි කල යුතුයි . අර හොරාගෙන් පැවතෙන කතාව ඉවත් කල යුතුයි . ඊට පෙර ඉතිහාසය ද හෙලිකල යුතුයි .
කබන් කාල නිර්නය කරබලන්න කොයි කාලෙට ද අස්‍යිති කියලා...අද කාලෙ සත පහක විස්වාසයක් නෑ
නිවැරැදි ඉතිහාසය රජයන කාලයක් උදාවේවායි අදිෂ්ඪාන කරමි ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි
දැන් කාලය හරි... ඔබ සමග ගොඩක් මිනිස්සු එකතුවෙලා ඉන්නෙ.තව කටිටිය එකතු කරගෙන උතුරු නැගෙනහිරට ත් යන්න....අපෙ අයිතිය අපිම එලිකරගමු.යුද්දෙකදිරටෙ විරයො බිහිවෙනවා වගෙම යුද්ධය අවසන් වුණු රටෙ විරයන් වන්නෙ එහි අගය වටිනාකම ලොකයට රැගෙන යාන මෙ රට ගැන සැබැ හැගිමක් ඇති ඔබ අපටමයි.❤❤❤❤❤❤
ඔබසැම එකතුව් කරන සත්කාරයට මාගේ ප්‍රනාමය ඔබට මේදේ ඉදිරියට කරන්න ශක්තිය ලැබේවා 🎉
ඇත්තම යි...මෙතෙක් බලයට ආපු හැමෝම බලය පස්සෙ දිව්වා මිසක
අපේ ඉතිහාසය ගැන තැකීම කලේ නැහැ.අපි හැමෝම එකතු වෙලා මේ කරපු වෙනස තුලින් අපි නැවුම් ජීවයක් අලුත් නායයකයාගෙන් බලාපොරොත්තුවෙනවා...🙏💎❤️
කැලෑව සුද්ද පවිත්‍ර කරන්න අනුර ඕනැද
ඔබගේ මෙම වටිනා අදහස් සිරිලක සැමට අසන්නට ලැබේ වා!!
ගොඩ දවසකින් ජනිත් මල්ලි වීඉියේවක්..දැක්කෙ.හොද සොයා ගැනීමක් බොහොම ස්තූතියි
මාලිමා රජයක් තුල අපෙ සත්‍ය ඉතිහාසය පිලිබද මතුකර ගැනිමට හැකිවෙවා පතමි ඔබතුමාට දිගටම ඔය කරුනු එලිදැක්විමට ශක්තිය ලැබෙවා
ඔයා ජාති ආගම් ඊනියා හෙල බොදු නාටක ඉවරයි ගොන් පකෝ..ඔය ආගම් ජාතීන් ඔක්කොම ආවෙ ඉන්දියාවේන් සහ මැදපෙරදිගින් ...
මාලිමාව මේවට උදව් කරන්නැහැ. ඒ ගොල්ලො නිරාගාමිකයි.
😂😂😂😂😂😂😂😂
එයාලා වෙන වෙන රටවලට ගැට්ජි ප්‍රතිපත්තවල ඉන්නෙ මිනිස්සුන්ගෙ ඇස් වහලා ගේමක් ගහන්නෙ
ගොඩාක් පිං අපිට මේවා පෙන්වනවට...♥️♥️
ගොඩාක් වටිනා විස්තර ...අපිට දැනගන්නට ලැබුනා ස්තුතියි 🌹🌹
කරුණු මෙපමණ තිබියදීත් ඇයි අපෙ රටෙ මේ මිනිස්සු තවමත් අන්ධ වෙල ඉන්නෙ. ඔබ සැම මේ ගන්නා උත්සාහය නම් ඉතාම වටින ක්‍රියාවලිය ක් තව දුරටත් මෙවැනි දෑ ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි .කොහොම උනත් අපට අපෙ රටෙ බුද්ධ ඉතිහාසය නම් මතුකර ගැනිම නම් ඉක්මනින් ම කල යුතු දෙයක් ජනාධිපති තුමා ට මේ ගැන අව බෝධ වී සත්‍ය එලි කරිම😮ට ණුවන පහල වෙවා. සාදු සාදු සාදු මගෙ රටට දළදා හිමි සරණයි ඔබ සැමටත්
ජනිත් මහත්තයා බොහෝම ස්තුතියි...
සිරිපතුල් tiyenawanam, අපේ බුදුන් wediya tanak, දැන් හරි, අපේ සත්‍ය ඉතිහාසය දැන් වත් හොයන්න ඕනේ, මේ උතුම් හෙළ බිම බුදුන් උපන් දේශය,මේ හොර භික්ෂුන් innakan, මේ රටට සුගතියක් nehe 😢😢😢
Janith putha obage vyayamayata apage pranamaya!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
සත්‍ය වශයෙන්ම මේවා කල යුතුයි බහුතරයක් පුරාවිද්‍යා වෙ පිං පඩි ❤❤
සෑම අතින්ම ගැතීබවෙන් මිදී සෑම කෙනෙක්ට මේ ම්ගේ රට ,අපේ රටයන උදාර හැගීම රජකරන සමයක අරුණලු වැටී ඇත ඔබමන්ලා වේලාසනින් අවධි වී සිටි අය ඒ ගැන අපගේ ගවිරවනීය ස්තූතිය තෙරුවන් සරණයි !
බොහොම ස්තූතියි ඔබතුමාට
මේ තරම් සාක්ෂි සාධක තිබියදීත් අපි ඇස් කන් පියාගෙන බලා සිටිය යුතුද..ජනිත් සොයුර, අපි සාක්ෂි සියලුම දේ රැගෙන වත්මන් නායකයා වෙත ඉදිරිපත් කරමූ.හැකි ඉක්මනින් මේ පිලිබද විධිමත් සොයා බැලීමක් කර අපේ දරුවන්ගේ විශය නිර්දේශය නිවැරැදි කරන්න කියා එතුමා දැනුවත් කරමු..🎉🎉🎉
මාතෘකාව වටිනවා.ඔබෙගමන්මගට කාලය හරි ,මීට පෙර හිටියෙ රාජ්‍යයට නියම උන්ට දෙශපාලන උණ විතරයි තිබුණේ...
කලු සුද්දන් සත්‍යය යටපත්කලා...නමුත් කෙදිනක හෝ මේ සත්‍යය ජය ගන්නවාමයි 🎉🎉🎉🎉🎉🎉
ලොකු වෙනසක් වෙයී ලගදීම
ඔබතුමා වගේ අය ඉන්න ඔින පුරාවිද්‍යා එකේ...
අනුර..ජනපති .අවධානය .🙏🙏🙏
ෙමාන තරමි ෙද්වල් ඉදිරිපත් කර තිෙනවාද? දැන් නමි කාලය හරි ජනිත් පුෙත් මරනයට ෙපර සත්‍ය කණ ට අැෙස්වා ෙමි සදහා ෙවෙහෙසන සියලුම ෙදනාට සත්‍ය ෙහලි කිරිමට ලැෙබිවා.සුවපත් ෙවිවා.
හෙලයක්ක පුතෙක් මෙි හෙලබිමෙි රජකරන කාලයක් මෙිවාමතුවෙින්නෙ රටෙිහොද කාලෙට හෙලයක්ක පුතුනි හෙල යිතිහාසය දෙසට හැරෙන්ඩ රටදැහැමින් පාලනය කාලය උදාවෙිලා තියෙන්නෙ හෙලයිතිහාස සොයායන පිරිසට මෙිවැඩ පිලිවෙිල බාරදෙන්ඩ...❤❤❤
මගේ රටට දළදා හිමි සරණයි,❤❤❤ ඔබත් මගේ රටේ වීරයෙක්❤❤
හොදවැඩක් යාළුවනේ...
ඔබ හරි දරුවෝ ඔබට හරිම අවබෝධයකින් මෙම කරුණු
ඉදිරිපත් කරනවා අපේ අනුර
කුමාර ජනාධිපති තුමා මෙයට
නිසි අවබෝධයක් ඇතිබව අපි විශ්වාස කරමු ස්තූතියි
අනුර දන්න ඉටිගෙඩියක් නෑ මේ පිළිබඳව
සුද්දන් විසින් ලියූ අපේ රටේ ඉතිහාසය සතෘදැයි සොයා වත්මන් ඡාතික ජනබල රජයේ පුදාන වගකීමක් වන බව සඳහන් කරමු.
හාහා..... වෙන වැඩ නැතූවාට
Theruvan saranai!
Deergausha labeva obathumata saha siyaluma denata!
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා
🙏🏻💙🙏🏻💛🙏🏻❤️🙏🏻🤍🙏🏻🧡🙏🏻
කුඩා දිවයිනක් වන ලංකාවේ පහල නොවන බව ඔබේ සිඟිත්තාට කියා දෙන්න.
පිංවත් මහත්මයානෙනි ඔබතුමන්ලා පෙන්නන මෙි සත්‍ය අවබෝධ ඇතිව සිහියෙන් දකිමු මා හදවතින්ම ඔබතුමන්ලා සමග දිවිහියෙන් කැපව සිටිමු . තෙරැවන් සරංණයි
විජය කියන පල් හොරා ගෙන් පැවතෙන ඉතිහාස කතා වෙනස් කරන්න ඕනි අපේ ඉතිහාසය ඊට වඩා දහස දහස් ගණන් අවුරුදු පස්සට යනවා අනිවාර්යෙන්ම හොයන්න ඔන ❤❤💚🤟
Very good presentation, Janith. Well done
ඉතාමත් සතුටුයි දැන් හෙල ඉතිහාසයේ ගොඩ දාන්න පුලුවන් හෙල පුතුන් එකතුවී සංස්කෘතික රැකගෙන හෙල ඉතිහාසයේ රං අකුරින් ලියන්න ඉන්නවා, අපේ පිං බිම විනාස කලේ වෙහෙර විහාර විනාස කලේ ලංදේසිංගෙන් පෘතුගීසි ඉංග්‍රීසීන් විසින් කලවන් අවජාතකයන් පමනයි මේ ලගදී 2015 උතුරු නැගෙනහිර පමනක් පුරාණ වෙහෙර විහාර 64 ඩොසර් කලා බූරු පුතා සමග එකතුවී පුරාවිද්‍යා කොමසාරිස් කියන අලුගෝසුවන් ඉවත් කල යුතුයි ,
❤❤❤❤❤💐💐💐💐💐
ඔබේ මේ උත්සාහය ඉතාම අගයකරමු!
මේ රටෙ කොච්චර තියෙන වද කැලෙට යට වෙච්ච නටබුන් එව ගැන පුරාවිද්‍යා වෙන් වත් මිනිස්සු වත් හොයන්නෙ නැ මේ රටේ වටිනාකම හැම මනුස්සයෙක්ට ම දැනෙන්න ඔනේ
ජනිත් පුතේ අපිත් කැමතියි ඔබත් සමග එක්වෙන්න.ඒගැන උදව් කරන්න කරුණාකරලා.🎉🎉🎉😢😢
❤ good luck brother. Mage gama Lahugala. Man danata wada karanne Qatar .danuth oyage videos balana gaman inne oba me karana sewaya wachana walin kiyala nima karanna baa. Theruwan saranai !!!
පුතේ ඔයාට බුදුසරණයි.
රාඡ්සෝම දේව සර් ඔබතුමාගේ මෙි වැඩසටහනට සමිබන්ධ කරගන්න උත්සාහ කරන්න සහොදරයා
මේකත් api හරියට ඉස්සරහට කරමු ....❤
තෙරුවන්සරණයි
නිවැරදි බුද්ධ ඉතිහාසය හෙළි කර ගැනීමට මේපිළි ගන්න සැමට ආරාධනක් කොට රැවන්වැලිසෑයේ පින්කමක් සිදුකර සත්‍ය ක්‍රියාවක් සිදුකීරීම හොද බවසිතමි. 🙏🙏🙏
ජය
ගෙදරක් රුකගන්න නම් ... නිවැසියන් පවුලක් වශයෙන් එකිනෙකාට ගරුකරමින් , ආදරය කරමින් , බඩු බාහිරාදිය පරිස්සමින් තබා ගත යුතුයි . එය තමා ගෙදර ශක්තිය , පැවැත්ම , දරුවන් ගේ අනාගතය .
රටකද පැවැත්ම එසේමය . රටට ආදරය කරන , රටේ සම්පත් රකින , ජනතාවට හිතැති පාලකයින් කියන්නේ ම වටිනාම සම්පතක ලැබීමයි . ඒ අනුව කායිකව , මානසිකව බොහෝ වද හිංසාවට පත් වූ අපේ රටේ ජනතාවට බුද්ධිමත් , ක්‍රියාශීලී නායකයෙක් ලැබිල තියෙනවා . අද ලක්මව වගේම ජනතාවද හරිම වාසනාවන්තයි .... ඔබතුමා පෙර කල මෙරට විසූ පින්වත් රජෙකමයි . දිළිඳු ජනතාව අද හදවතින් සතුටින් .
හෙට දවසේ සුවසේ ඉන්න ලැබෙයි කියා ... ඔවුන් ගේ පැතුමයි .... රටේ පිනට පහල වූ අපේ නායකයාට රට වැසියාගේ ප්‍රනාමය , මෙන්ම දෙවි රැකවරණය ලැබේවා කියා ඉති සිතින් පතමු . සුවපත් වේවා .