In the past, the land of Lanka was about 50 times bigger. The modern geologists are finding the facts little by little. They have found that Antarctica is having ancient tree trunks of trees that belong to the Indian Ocean region of the earth.
Me rate eththa ikmanta minissu Dena ganna oni. Ape budun wena ratakta dena eka denwath nawathana oni. Duki me dewal es issarha tiyedith tama minissu Mula wela inna ekata
Sathya soyadenna oba wahanse athulu me gana wehesena samata yofabala Yoda shaktjiya labewa.mama 15years waladi katharagama kiriwehera Lange thibunu galpuwaruwaka satahanak dakka Siduhath kumaruge mahul kaduwa & some items chathiye thanwath Kala hadubawa.From that day I read many history books Thripitaka I realised buduhimi ape rate ape urume Kiya. Dan sathuru Mata.
Janith aiye mama obalage siyalu vidio balnawa samara vidio mage f b ake danawa mama iye wasgamuwe purana natabun wagayak mage f b ake damma parani vihara sankiranayak obata hakinam ae pilibadawa soyabalannna obalasiyaludenatama tunuruwange sarani
ජනිත් පුතාටත් වනරතන ස්වාමීන්වහන්සේටත් අපේ ඉතිහාසය නිවැරදිව හෙලිකරන්න ශක්තිය ලැබේවා !!!!
ඔබවහන්සේත් ජනිත් පුතාත් දැනුවත් කිරිම අගයනවා.ජයරත්න පතිආරචිචි මහත්මයාගේ දැනුමි සමිභාරයත් එකතුකරගන්නවානමි අගයමි.
දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව වැනි විෂයන් සඳහා කැප වෙන නූතන යුගයේ භික්ෂූන් අතර විකෘති කල ඉතිහාසය තුළ බුද්ධ ශාසනයේ සැබෑ බෞද්ධ උරුමය සොයා වෙහෙස වෙමින් ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැපවෙන තවත් සැබෑ බෞද්ධ පුත්‍රයෙක් දුටුවේමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.ඔබ දෙදෙනාටම .දීර්ඝායුෂ ලැබේවා.නිදුක් නිරෝගි වේවා.
ඉතාම වැදගත් සාකච්ඡවක් සාදු සාදු සාදු සාදු
ලංකා වාසි ජනතාවට ඉක්මනින් නිවැරදි අවබෝදය ලැබෙිවා 🙏🙏🙏🙏🙏 බුදුන් වහන්සේ උපත ලැබු පින්වන්ත භුමිය මෙයයි
ඔබවහන්සේටත් ජනිත් මහතාටත් බොහොම පිං🙏🙏🙏 තෙරැවන් සරණයි🙏🙏🙏 ........❤❤❤❤❤❤
ගොඩක් වැඩිහිටියන් බොහොම දුර ගිහින් වැඩියි. ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුනා කියලා කිව්වොත් ඇති තරහා යනවා. හරිම දුකයි. මේ උපාසක අම්මාලා, තාත්තලා කොතරම් වැරදි පාරකද අරගෙන ගිහින් තියෙන්නේ. තර්ක කරන්න ගියොත් බුද්ධ වචනයටත් නොගැලපෙන කතා කියමින් ද්වේශයෙන් පව් පුරවා ගන්නවා. මෙය වැටහෙන්නේ පිංවන්ත , සංසාර පුරුද්ද තියෙන , බුදධිමත් පුද්ගලයින්ට පමණයි. මේ කාලයේ ගොඩක් පිංවන්ත මිනිස්සු අඩුයි. හැඟීමක් දැනීමක් නැති මිනිස්සු. තෙරුවන් සරණයි ඔබ වහන්සේටත්, ජනිත් මහත්තයාටත්.....
සහතික ඇත්ත තෙරුවන් සරණයි
ඇත්ත කතාවක්👍👍👍👍❤️❤️❤️
උඩුගම් බලා පීනන,, කෝටි සංඛ්‍යාත ජනතාවක් විරුද්ධ උනත් ,එඩිතරව සත්‍ය සොයා පියමං කරන බුද්ධ පුත්‍රයාණන් වහන්ස ජනිත් මහත්මා නෙනි !!දීර්ඝායුෂ පතමි ඔබ වහන්සේටත් ජනිත් මහත්මාටත්,, ඉස්සරටත් වඩා දැන් ඉතා පැහැදිලිව සුගම අයුරින් උඩුගම් බලා පීනමින් මේ කරන්නා වූ සේවය දැක ලංකාවේ ඉන්න අනෙකුත් භික්ෂූන් වහන්සේලාටත් ඇස් ඇරී මොලේ පෑදීමට අපි ප්‍රාර්ථනා කරමු
ඔබවහන්සෙට දිර්ගයු පතනවා.අපෙ හාමුඩුරු වනෙ පිරිස රැස්කොට අපෙ ස්ත්ත්‍ය ඉතුරු ට්කත් යටපත් කරන්න කලින්(අර ටයි කොට් ඇදගතු මාහාචාර්‍ය වරුන්ටත් එන්න කියලා )ඉතා ඉක්මනින්ම නිවැරදි කරගමු.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ වහන්සේ සහ ජනිත් මහත්මාගේත් උත්සාහය කැපවීම මහන්සිය අතිවිශිෂ්ටයි. 💜👍🙏
මෙවැනි තව වත් ස්වාමීන් වහන්සේලා බිහි වේවා!!!!!සත්‍ය ඉතිහාසය නැවත ඉස්මතු වේවා
මේ නම් සක්‍ය වනසේ අයගෙම ලෙඩුවන සුවාමින් වහන්සේ නමක් සහ මහත්මයෙක් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏
ගොඩක් පිං ජනිත් මල්ලියෝ අපේ වනරතන ස්වාමීන් වහන්සේ සමඟ මේ වගේ දීර්ඝ වීඩියෝ එකක් ගෙනාවට. 🙏🙏🙏🙏 බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් මේක.
වනරතන හාමුදුරුවනේ හරිම පැහැදිලි 🙏🙏🙏 අම්මෝ අපේ බන කියන හාමුදුරුවන්ටත් බැරි ඇයි මේ වගේ ගවේෂණය කරලා ඇයි බන කියන්න බැරි . අපිව මුලාවේ දාන්නේ නැතුව අනේක වාරයක් පින් අපේ හාමුදුරුවනේ .
ගරුතර ස්වාමීන් වහන්සේ ගේ,,මේ විග්‍රාහය,,"පරම සත්‍යයකි ..එයයී ..පරම සත්‍ය අපේ හාමුදුරුවනේ ,,🙏🙏🙏🙏🙏🙏
අපේ hamudurwone. ඔබ වහන්සේ හඳුනාගෙන තියෙන අතීතයේ භාවිතා කරපු nam gam .වර්තමානයේ කුමන ස්ථාන ද යන්න වග හඳුනාගෙන දේශනාව කරන්නේ nam . අලුතෙන් සම්බන්ධ වුණ අපි වගේ අයට . මහත් රුකුලක් . Oba වහන්සේට . Budusaranai . Janith මහත්මයා ඔබතුමාටත්. බුදුසරණයi...
බොහොම ස්තුති හාමුදුරුවනේ ඔබවහන්සේට මාගේ නමස්කාරය ☸️🙏☸️
ස්වාමින්වහන්ස ඔබවහන්සේ නියම ප්‍රචිඥාව පහලවු කෙනෙක් දහම ඇතුලාන්තය මනාව තෝරා ගත් කෙනෙක්.. අපේ ස්වාමින්වහන්ස ජාතක කතාවක් තේරැමි ගන්නබැරි අය කියනවා ජාතක කතා බොරැලු..මම අපේ හාමුදුරුවන්ට එය තෝරාගන්නා අන්දම කියා දෙන්නමි....මම ලන්කාවට එනවා ලබනමාසේ ඒ ආවාම බොහෝ ොරතුරැ කියල දෙන්නමි..මටත් කියාදුන්නේ පාරමිදමි පුරාගෙන යන බෝසත්වරයෙක්....
අනේ අපේ පිනට පහලවුන පෙර හුරැ පුරැද්දකට තොරතුරැ ගවෙිශනය කරන ස්වාමින්වහන්සේ නමක් උන්වහන්සේට ත් ජනිත් පුතාටත්මෙි අත්බවයෙහිදිම අමාමහනිවනින් සැනසේවා
ඔයාලට ගොඩක් පින් අපේ හෙළ ඉතිහාසය ගැන හොයල ඉවරයි කියලා මට හිතෙනවා අපේ බුදුන් අපි වෑන් ද පෙරළී පෙරළී අපි වෑන් ද සාදු සාදු සාදු. ඔබලාට ජය වේවා සාදු සාදු
අපෙ පිනට පහලවුන ස්වාමීන් වහන්සේලා නිදුක් නිරොගි සුව අත් වේවා මැරෙන්න කලින් ඇත්ත මුලු ලොවටම දැනගන්නට ලැබේවා
පින ඇත්තවුන් මෙය තේරුම් ගනීවි ..
මේ බුදුන්වහන්සේගෙ බූමියයි..නොරැවටෙනු පරදේසයකට දඹදිව නම් අපසිටින මේ පිංබිමමයි කියා සිතාගෙන දැෂ් පියාගන්න පුළුවන් නේද සතුටෙන්..🙏🌹🙏🙏♥️🙏
💐💐💐💐💐💐🙏🙏🙏🙏 යටගියාවෙහි යථාර්ථය .
කලකට පසු මල්වත්තේ සුවඳ හමන මලක් පිපී ඇත.කඳුලව වනරතන හිමියන්
සම්මතය හාරා අවුස්සමින් ඇත්තටම සිදුවිය හැක්කේ කුමක්ද සිදුවයේ කුමක්දැයි
ලෝකයාට පහදාදෙයි. පංසලට වී පඩික්කම් පුරවන්නේ නැතිව යටපත් වු සාසන
ඉතිහාසය නැවත කෙලෙසක තම දායකයින් අතට පත්කරන්නේ දැයි හැගීම් බරව
වෙහෙසෙමින් සිටිති. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වේවා!
ගරු.ස්වාමීන් වහන්ස ජනිත් මහත්මයා සමඟ බුදුන් කල රාජධානි පිහිටි ආකාරය දන්නා පරිදි දල වශයෙන් සිතියම් කිරීමට කටයුතු කරමු.එවිට නිවැරැදි ව බුදුන් දවස වෙහෙර විහාර පිහිටි ස්ථාන සොයා ගැනීමට හැකිවෙිවි.ඉන්පසු ඒවා තවදුරටත් සාකච්ඡා කර නිවැරදි කර ගත හැකිවනු ඇත.සත්‍ය ස්ථාන පෙන්වාදීමෙන් හා හෙලිදරව් කිරීමෙන් අති උතුම් නිර්වාන සම්පත්තිය ලැබේවා
නැවත වතාවක් මෙි ස්වාමීන් වහන්සේ ගෙ දේශනා ව ඇහුව . කාරණාවල් පෙළ ගැස්වීම අති විශිෂ්ඨ යි. 🙏🙏🙏💐💐💐 නිදුක් නිරෝගී සුවය අදිශ්ඨාණ කරමි .
ඔබවහන්සේ සහ ජනිත් මහත්තයා සමගින් මෙම කටයුතු කරන්න සියලු දෙනාම පෙර කාලයේදිත් එකට එක්ව මෙලෙසින්ම සිව්හෙළය ආරක්ෂා කිරීමට වෙහෙස මහන්සි වූ සිව්හෙළයේ උපන් කුමාරවරු වෙන්න ඇතී🪷. සියළුම කටයුතු සාර්ථක වේවායි අදිට්ඨාන කරන්නෙමු. 🙏🙏🙏💐💐💐
❤❤❤❤ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා ❤ ජනිත් පුතේ ඔබට තව වැඩසටහන් ඉදිරිපත් කිරිම ට ශක්තිය ධෛර්යය ලැබේවා ❤
සියලු සත්වයො සුවපත් වෙත්වා 🙏🙏🙏🙏
බොහෝ පිං ස්වාමීන් වහන්ස... මගේ ගම් පලාතේ ස්ථාන.... මොනතරම් උතුම් භුමියක් ද....මේ සදහන් කල සියළු දේවල් සත්‍යය වේ.....
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී sepa සම්පත් ලැබේවා
සත්‍ය ජය ගනීතෙරුවන් සරණයි දෙපිටයි
ඉතාම වටිනා දේශනාවක්
සුවපත් වේවා
බොරුවට තැනක් නැහැ සත්‍ය ජයගනි ඔබ වහන්සේට නිරොගි සුව අත් වේවා සියලුම දෙනාට තෙවැනි ඇස පැහැදේවා
ගරු පූජනීය ස්වාමින්වහන්සේටත් ........... ජනිත් පුතාටත් බෙහෙවින්ම ඉස්තුතියි ............ සුවපත්වේවා 🙏🏻
ඉස්සර වගේ නෙමෙයි දැන් එන ප්‍රතිචාර බැලුවහම ඇත්ත දැන් තේරෙනවා
සුවපත් වේවා🙏
දිගටම කරගෙන යන්න අපිත් ඉන්නවා.
Obage mema wedasatahana bohoma watinawa,
හරිම සරලව , මෙම කරුණු පැහැදිලි කරන ආකාරය, ඉතාමත්ම ප්‍රශංසණීයයි.
අපගේ ගවුරවණීය හද පිරි ප්‍රණාමය !
අති ගෞරවනිය ස්වාමින් වහන්සේ ත් ජනි්ත් මහතාත් සමග මෙම නිවැරදි හෙල බොදු ඉතිහාසය අලුතින් ලිවීමට මග හෙලිවෙිවා.ඔබ දෙපලට මෙිසදහා සියලු බාධක දුරැවෙිවා
සාදු 🙏සාදු🙏 සාදු 🙏🌻🌻🌻
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම ඉතා ශේෂ්ඨයි..
සාදු..සාදු..සාදු..
සත්‍ය ඉතිහාසය කියලා දෙන ඔබ වහන්සේට හා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවායි සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් ඇත්තටම ඇත්ත තවත් යටකරනවා
ස්වාමීන් වහන්සේටත් ජනිත් මහත්මයාත් නිරෝගි සුවය හා දීර්ඝායුෂ ලැබේවා.
අපි නොදන්න දේවල් බොහොමයි හාමුදුරුවනේ ඔබ වහන්සේ ලස්සනට පහදල දුන්නා
godak.pin.sadu.sadu.sadu❤
🙏🙏🙏සුවපත් වේවා🙏🙏🙏
ගෞරවණීය ස්වාමීන් වහන්සේටත් ජනිත් මල්ලී ඇතුලු සියලූම දෙනාට කායික නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨානය කරමි .🙏🙏
ඉතාම වැදගත් ,පැහැදිළියි අද බුද්ධාගමේ තියන බොරු ඉතිහාසය makadamana කාළය එළඹි තිබෙනවා. නියම ධර්මය මතුවෙන්න obawahansela pahalawenne darmthawayenmayi ඔබ දෙපළට නිදුක් නිරෝගී ව කිසිදු බාධාවක් නොමැතිව ධර්මය mathukaranna sakthiya ධෛර්යය labewa.darmayenma ආරක්ෂා වේවා. සුවපත් වේවා.
බුදු පියාණන් වහන්සේ ඉංදියාව ටම භාර කරන්න උත්සාහ කරන. ගිහි පැවිදි පිරිසක් මේ දින වල සාකච්ඡා පවත්වන්නේ දබදිව චාරිකා අහිමි වීමෙන් ඇතිවන කම්පනය නිසා ද? ඔබ වහන්සේ. සහ ජනත් මහතා කරන මේ සේවාවන් බෞද්ධ අපගේ සැනසීම යි. යහපතක් ම වේවා!!!🌸🌸🌸
Jayawewa ❤ budu sarenai janith aiye ❤
Sathya eyamai ape hamuduruvane🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිදුක් නිරෝගී වේවා අපේ සුවාමින් වහන්සේ සුවපත් වේවා
Sadu sadu sadu!!! Deergau wewa!!! 🙏🙏🙏
❤🙏සුවපත්වෙවා.. හෙළයට ජයම වේවා...
Great job ❤❤
Saththya pahadadeema job ekak hatiyata dakeemath papayak
ඔබවහන්සේ කියන්නේ ඇත්ත තමා අපිට පෙන්නපු ලෝකයෙ අපි මෙච්චර කල් හිටියේ
අපි මෙතෙක් කලක් මොනවාද බන කියල අහල තියෙන්නෙ අපි පින් කරල තියෙන්න ඇති ඔබවහන්සෙගෙන් බන අහන්න ඇයි පන්සල් වල ඉන්න හාමුදුරුවන් ගවේෂණ කරල හොයා ගත්ත බැරි එහෙම උනා නම් අද අපි කොහෙද ඉන්නෙ ????? :::තෙරුවන් සරනයි
යතර්තයට ජය
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් 🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය පතනවා සත්‍ය දහම ලොවට හෙලිවෙිවා❤
බුදු දහම මතු වේවා......🙏🙏
ජනිත් අයියෙ අපේ ලංකාවෙ ඉන්න නාකි අයගෙ ඔලුගෙඩි ටිකනම් හදන්න බෑ.. ඉංදියාවෙ නේපාලෙ බැරිනම් තූත්තු කුඩියෙ යන්න අරින්න.. ඒත් අපේ අලුත් පරම්පරාවනම් කොහොම හරි යොමු කරන්න ඕන ඇත්ත ඉතිහාසය හොයන්න.. පාසල් මට්ටමින් හරි මේ විදියට වැඩසටහන් කරනවනම් ගොඩාක් පිං අත් වෙනව අපේ ස්වාමීන් වහන්සේ සමග සියලු විද්වතුන් එකතු කරන් පාසල් වලට එන්න දෙන්නෙ නැතිනම් ගුරුවරුන්ගෙ නිවෙස්වල හරි එකතුවෙලා මේ වැඩසටහන් පැහැදිලි කරල දෙන්න ඕන පාසැල් දරුවන්ට... මොකද ලංකා සිතියම ලෝක සිතියම අද්‍යයනය කරන දරුවන්ට මේව ගොඩක් වටිනව ... දැං ඇති මේ බොරු ඉගන ගත්තු කාලෙ..
සුවපත් වේවා ජනිත් මහත්තයෝ ❤❤
ඔබ වහන්සේ ට මේ මහත්මයාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා උතුම් උතුම් තුනුරුවනේ සරණයි 👌👌👌👌👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹
ඔබවහන්සේ ත් ජනිත් මහතා ත් කරන මේ සත්‍ය හෙලිකිරීම මම හැමදාම අහනවා.දිඹූලාගල සෙල්ලිපි ය ගැන විචාරයක් එල්ලාවල මේධානන්ද හිමියන් දඹදිව වන්දනාවෙ චාරිකා ගෙනියන මාධ්‍ය ආයතනයක මධ්‍ය වේදියෙකුට කියනවා බුදුහිමි ලංකාවභවාගෙ කුඩා රටක ඉපදුනේ නෑළු.එහෙම වයනවා නම් ලජ්ජා වෙනවළු.ඔවුන් පර සුද්දන් තවම කරේ තියාන ඉන්නෙ.ඒවගේ අයද පුරාවිද්‍යා චක්‍රවර්ති කියන්නෙ.එවැන් අය මේරටේ ඉපදීම අපිට ලැජ්ජාවට කාරනයක්.ඉතාමත් ඉක්මන් ජනතාව සමග මේ තොරතුරු හෙලිකර සත්‍ය පහදා දීමට අපි වෙහෙසිය යුතුයි. ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි.
In the past, the land of Lanka was about 50 times bigger. The modern geologists are finding the facts little by little. They have found that Antarctica is having ancient tree trunks of trees that belong to the Indian Ocean region of the earth.
Sadu sadu sadu
Oba wahansege handa itha gambheerai.mesathya helikireemata oba wahansetath janith puthatath dairiya shakthiya labewa!!!🙏🙏🙏🙏🙏!!!!!
අපේ හාමුදුරුවනේ ජනිත් මහත්මයා පුලුවන්නම් පතිආරච්චි මහත්මයාත් සම්බන්ධ කර ගන්න
ජයරත්න පතිරාරච්චි මහත්මයත් සම්බන්ධ කරගන්න.. ජනිත් මහත්තයා 🙏🙏
සාදු..සාදු..සාදු
පින්වත් හාමුදුරුවන් කෙනෙක් ❤
මේ වගේ වැඩසටහනක් කරද්දි සිතියමක සටහන් දාලා පෙන්නුවානම් තවත් අවබෝධ කරගන්න ලේසියි
Jayarathna pathiraarachi, mahathmayath, sanbanda karanna, karunawen.
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai,oba samata. Bohomath pin
ඕබ වහන්සේටත් මේ ජනිත් මහතාත් කරන මේ .මහ බල ගතු පින් කමක් මේ තමයි එදා රජ දරුවන්ගේ රජ දරුවොමයි මේත්
සිංහල බෞද්ධයන්ට ඇත්ත පහදා දෙන්න ඔබවහන්සෙට ශක්තිය ධෛර්යය ලැබේවා
බුදුන් උපන් දෙසය ලන්කාවයි
ජම්බු දීපය උතුම් ලංවය් බුදුසරණයි
සහතික ඇත්ත අපේ හාමුදුරුවෝ කියන්නෙ
🙏🙏🙏
Tharuwan saranai 🙏🏻🙏🏻🙏🏻
Oba wahanseta theruwan saranai🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
Ape pinata pahalawu uthum himinamanata namaskarawewa
Well done ❤
ඕන මෝඩයෙකුටත් මේ කියන්නේ ඇත්ත කියලා තේරෙනවා හැබැයි බොරුවට නිදන් ඉන්න මිනිස්සුන්ව ඇහැරවන්න කවදාවත් බැහැ
Me rate eththa ikmanta minissu Dena ganna oni. Ape budun wena ratakta dena eka denwath nawathana oni. Duki me dewal es issarha tiyedith tama minissu Mula wela inna ekata
මෙකච්චර කියලත් තේරුම් ගන්න බැරිනම් මොනවා කියලා කරන්න ද තෙරුවන් සරනයි !!
Mewa. Pili Ganna. Puluwan. Ne. At. Samahara. Aya. Piligan na Buduhamuduruwan. Apasu. Wadiyat. Piliganne. Nati. Aya. Pili Ganna. Budun. Kiuwot. Ape. Rate. Tamai. Upata. Labuwe. Kiya. At. Piliganna. Akak. Na. 🙏🙏
අනේ හාමුදුරුවනේ ප්‍රධාන මාධ්‍යය එන්නේ කොහොමද දිබුලාගල සෙල්ලිපිය පුරාවිද්‍යාවේ තෝරල දුන්නහැටි දැක්කනේද.
අනිවාර්යයෙන්ම
Wadak ma na ..lankawata adaryak na eyala😢
❤❤❤❤
සාධු සාධු සාධු 🙏🙏🙏
Sathya soyadenna oba wahanse athulu me gana wehesena samata yofabala Yoda shaktjiya labewa.mama 15years waladi katharagama kiriwehera Lange thibunu galpuwaruwaka satahanak dakka Siduhath kumaruge mahul kaduwa & some items chathiye thanwath Kala hadubawa.From that day I read many history books Thripitaka I realised buduhimi ape rate ape urume Kiya. Dan sathuru Mata.
Wanarathana Swameen Wahansege Pahadili kireema ithama hondai..Api methekal danagena hitapu dewal serama asathya dewal ne..Api danagena idala thiyenne sathya asathya karapu ithihasayakne..
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
Matath vishala siripathul galak dakaganna labuna kurunagala pansalakin ❤🙏🙏🙏
BORUWAK GOTHANNA BAYA HITHENAWA THAMAI.
Janith aiye mama obalage siyalu vidio balnawa samara vidio mage f b ake danawa mama iye wasgamuwe purana natabun wagayak mage f b ake damma parani vihara sankiranayak obata hakinam ae pilibadawa soyabalannna obalasiyaludenatama tunuruwange sarani
සිදුහත් බෝසතුන් බුදුබව ලැබූ ඉස්ථානය නාලන්දා ගෙඩිගේ තිබෙන ඉස්ථානය.
මෙිඉතිහාසය අතිතයේ විකෘතියක් කියන එක ඔනිම කෙනෙකුට අවබොද වෙනවා.උද්දචිච මොඩ හරක්ට දැනුමත් නැහැ.අවබොදකරගන්න. දැනගත්තත් පර දෙසක් කාරයින්ට අදිනවා.තමන්ගේ තනතුරැ වෙනුවෙන්.දුකයි අපේ ගොතම බුදු පියානන් ඉංදියාවට විකිනිම ගැන කතාකරන මිත්‍යා දුස්ටික නිගන්ඨයෝ.එම රටටම පිටුවහල් කරන්න වෙන්නේ .සිවුඑැ දාගත්ත අයත් එහෙමයි.බුදුන්ගේ දහමද කුියාකරන්නේ.අකුසලයක මහත දැනදැන වැරදිකිරිම.බොරැ ඉතිහාසයක් වපුරනවා.පස්පවිවපුරනවා.තෛයි නිකායවල තනතුඑැ දරන හාමුදුරැවරැ බොරැ ඉතිහාසය වපුරලා ගත්ත පටිටමි පුස් වෙනවානේ සත්‍යට මුහුන දුන්නොත්.ඇත්ත දැකිය යුතුයි.ගොතම බුදුන් අපේහෙළයෙක්.අපි සතුටුවිය යුතුයි.රජයෙන් මෙිගැන හරියාකරව කටයුතු කරලා ඇත්ත එලිකලානමි මෙිරටට විදෙශිකයන් ගෙන් ඩොලර් ගලාගෙන එවිරටට.බොරැ රගපැමෙන් මිදිලා.අපි මැරෙන අය දරැවන්ට බොරැ ඉතිහාසය තව ඉදිරියට ගෙනනොයන්න.හැමොටම අපාගතවෙයි බොරැව රජකරවන්නඑපා තවදුරටත්.හැගිමක් නොදැනෙන මිනිසුනි අපේබුදුපියානන් පිටුවහලෙක් නොකරනු.ඇස්කමි ඇසෙනමි පෙනෙනමි පොත් පත් කියවලාඅවබොද කරගෙන මෙිරටෙි බුද්දශාශනයක් තියෙනවනේ සියඑ හාමුදුරැවරැ එකතුවෙලා මෙිසත්‍ය දැක සංඝායනාවක්කර ඇත්ත දකිනන .කටයුතු කරන්න.සල්ලි හමිබකර සැපවිදවිද සිටිම නෙවෙයි.මැරෙන්නපෙර රටට වැඩක් කලයුතුයි.හාමුදුරැ වරැ මුලික වෙලා මෙිගැන කටයුතු කරන්න.බුදුන් වෙනුවෙන් සහ රටවෙනුවෙන් මරෙන මොහොතට සතුටුවිය හැකියි.මෙිස්වාමින් වහන්සේලා අතලොස්සක් පමනයි කතා කරන්නේ.දැනුම තියෙන හාමුදුරැවරැන්ට නොපෙනන හේතුව අහේතුවද.අකුසලයද.වෙදනායි දුකයි.මාහානායකහිමි වරැ කතානොකිරිම ගැන.හෙළබුමියෙද .ඉංදියාවෙද ඉන්නේ.කනගාටුයි.පිංබිමක් මුතුඇටයක් .රාග ද්වෙශ මොහ වලින් පිරිනු අයට මෙි සත්‍ය කතාකරන්නේ නැහැ හිතට එකගව.අපට හෙන ගැහිලා තියෙන්නේ එකමුතුකම නැහැ.කියන දෙයක් සොයන්නේනැහැ .පිලිගන්න හෙතුකරැනු තිබියදි මන්ද බුද්දිකයො වාගේ හැසිරෙනවා.අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් ...මිනිසුනි ලැබෙිද ඉන් සැනසිමක්.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පිංවන්ත මිනිස්සුන්ට විතරයි මේ කරුණු වැටහෙන්නේ... දැන් ගොඩක් ඉන්නේ පව්කාර මිනිස්සු... ඒ මිනිස්සුන්ට හැඟීමක්වත් නැහැ.....
හිදගල රජ මහා විහාරය ගැන විස්තර හොයන්න 🙏🏼, මොකද ඉදසල හිදගල වුණා කියලා මතයක් තියෙනවා,