පුස්කොළ පොතකින් තොරතුරු මෙන්න රජවරු ධාතුගෙනගිය හැටි - යථාර්ථ │Yathartha│siwhela

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ •

  • @වෙසමුනී-න8ඝ
    @වෙසමුනී-න8ඝ 9 місяців тому +20

    ඔබත් සංසාර පුරුද්දටයි ඔය කරුනු කාරනා විස්තර කෙරෙන්නෙ ...සමහර විට ඔබට ඒ ආකර්ෂණය දැනෙනවත් ඇති මතු දවසේ කෙසේ හෝ ඔබේ නමත් ඉතිහාසෙට එකතුවන බව මට විශ්වාසයි ...ඔබට විශ්ව ශක්තියම ලැබේවා මා සමාජය ගැන අවබෝද කරගත් හුදකලා මනුස්සයකි සාදු....සාදූ.....සාදූ.....

  • @dhammikaperera4685
    @dhammikaperera4685 Рік тому +26

    ඔබතුමා කරන මේ කර්තව්‍යයට බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුව ලැබේවා !🙏🙏🙏

  • @shirlyramanayaka4433
    @shirlyramanayaka4433 11 місяців тому +13

    සිව් හෙළයේ සත්‍ය ඉතිහාසය පැහැදිලව අපි දැන ගත්තේ ඔබගේ වැඩ සටහන් තුලින්. ගොතම බුදු සමිදුන් හෙළයෙක් බව දැන ගත් අපි අපමණ සතුටට පත්වුනා.ඔබ කරන මේ අගනා සේවයට බොහෝ ස්තූතියි.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 7 місяців тому +3

    🎉🎉 හොඳ පැහැදිලි කිරීමක් තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම යහපතක්ම වේවා 🎉🎉🎉

  • @ilanganthilakaum5659
    @ilanganthilakaum5659 Рік тому +38

    ජනිත් මහතා ගේ උත්සාහය මල්පල දරන දිනය ඉතා ලගය් ජයවෙවා සත්‍ය මතුවීම කාටවත් නතර කල නොහැකිය ඔබතුමට දිර්ගායු අදිස්ටාන කරමි සුවපත්වෙවා

    • @senawirathna6147
      @senawirathna6147 Рік тому +3

      බා රත පුතුන්ට දැකගන්න අවස්තාව උදාවෙවා ...
      ජම්බුද්දීපය මේ හලබිම නොවේද..
      ජනිත් මහතා ඔබකරන මෙහෙවර ඉතාම අඟනේය..ලෝකවාසි බෞද්ද ජනයාගෙ ගෞරවය ඔබට පුදකරමි ...
      🙏♥️🙏

  • @Marly-l7f
    @Marly-l7f 7 місяців тому +3

    මේ කතා දැන් හරී එලිදැක් වීමට ලැබීම ම ධර්මතාවයක් පුතේ ඔබට උතුම් නිවන පිණිස මේ පින් කුසල් ලැබේවා මීවනපලානේ ඒ. භාග්‍යය වත් අරහතුන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර කරමී ❤❤❤❤❤

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 11 місяців тому +9

    ජය වේවා 🌼🌼🌼 තෙරුවන් සරනයි ඔබවෙහෙස වී සොයා ගන්නට දරණ මේ සත්‍ය හෙළිදරව්ව වැඩි ඈතක නොවේ🙏🙏🙏

  • @SaraHirimuthugoda
    @SaraHirimuthugoda Рік тому +11

    බොහොම ස්තුතියි ඔබ තුමාගෙ පැහැදිලි කිරීමට තෙරුවන් සරනයි 🙏

  • @swarnagamage1495
    @swarnagamage1495 4 місяці тому +1

    සියල්ලෝ යතාර්ත දකිත්වා! 🙏🙏🙏

  • @abaysinghethennakoon3860
    @abaysinghethennakoon3860 Рік тому +42

    ජන්බුද්දීපය නවත මේ හෙළබිම තුල ස්ථාපිත වීම වැඩි ඈතක නොවනබව ස්තීරයි. සියළු ලෝක සියළු සත්වයෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා .

  • @seethajayamanne6777
    @seethajayamanne6777 Рік тому +117

    මේ තොරතුරු ඇතුළත් පාසල් පෙළ පොත් සැලසුම් කළ හැකි රජයක් ඉක්මනින් හෙළ වැසියන් පිහිටුවීමට හැකි වේවා

    • @Deeba-vs6xp
      @Deeba-vs6xp Рік тому +1

      ❤Aniwaryen

    • @ranganamadushan2690
      @ranganamadushan2690 Рік тому +1

      ❤🙏

    • @PremaPanawala
      @PremaPanawala Рік тому

      ❤,😂 ❤ Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.ට්😂​@@Deeba-vs6xp

    • @njwije4094
      @njwije4094 Рік тому

      මේ සියල්ල සත්‍යමයි...

    • @NethmiNisha-n3z
      @NethmiNisha-n3z 6 місяців тому +4

      මුං ..ආවොත් ඉන්දියාවට බයනේ මොකුත් කරන්න ලැබෙන්නේ නෑ සිංහලයාගේ පිනට.තොරතුරු මතුවෙනවා වගේම පාලකයාත් අපේම පිනට.පහල වෙන්න.කියලා ප්‍රාර්‍ය්තනා කරමු

  • @shirlyramanayaka4433
    @shirlyramanayaka4433 11 місяців тому +8

    ජනිත් මහත්මයා අපි ඔබ සමගයි. ඔබලා කරන අවංක සේවය ඉදිරියටත් වඩාත් හොදින් කරගෙන යන්නට ශක්තිය, ධෛර්යය ‌ලැබේවා!

  • @nandanajayantha2211
    @nandanajayantha2211 2 місяці тому +1

    ජනිත් මහත්තයා ට බොහෝ පිං .තෙරුවන් සරනයි .

  • @sunandarodrigo1198
    @sunandarodrigo1198 Рік тому +9

    ඔබ තුමට ජය සුවපත් වේවා

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 2 місяці тому +1

    බොහොම ස්තුතියි ජනිත් මහත්මයා.රජය විසින් කලයුතු උදාර මෙහෙවරක් ඔබ තුමා මේ කරන්නේ, බුදු පියානන් අප හෙල බීමේ බිහිවුන බවට ඔප්පු කළ හැකි මෙතරම් පුරා වස්තු තිබියදීත්,තවමත් අප රටේ බහුතරයක් බුදුන්වහන්සේ ඉන්දියාවේ බිහිවුනබව විශ්වාස කරයි.බුදුන් උපන් ,ජන්බුද් ද්වීපය, මේ හෙලබිමයි."

  • @D.tofeel
    @D.tofeel Рік тому +36

    මෙන්න system change.. නිකන් ඔහේ කියවනවට වඩා එහාට ගිය කාලීන සාකච්ඡා .. මේකට අභියෝග කරන්න කාටත් බෑ .. ❤

  • @champikakumari7081
    @champikakumari7081 29 днів тому +1

    සත්‍ය අපිට පෙන්වා දෙන ඔබතුමාට නිවන දුර නොවේ වා

  • @ranuranu1234
    @ranuranu1234 Рік тому +50

    ජනිත් පුතේ ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සිව් හෙළය ට උපන් වටිනා පුත්‍රයා ඔබ ❤❤❤❤❤❤

  • @manjulaarambepola6790
    @manjulaarambepola6790 Рік тому +16

    තව තවත් අපේ සත්‍ය ඉතිහාසය මතු කරන්න ඔබ සැමට තෙරැවන්ගේ ආශිර්වාදය ලැබේවා ...

  • @indraekanayake8811
    @indraekanayake8811 Рік тому +40

    යථාර්ථය නාළිකාව සත්‍ය වශයෙන්ම අඳුරු ළොවට සැපයුණු පහනක් .
    සියළුම කාරණාවන් ඇති සැටියෙන්ම පෙන්වා දෙනව. ඉතුරු නැතිවම සියළු සැකයන් දුරැලවනව. ⁣🙏🙏🙏💐💐

  • @ranjithdodandeniya5552
    @ranjithdodandeniya5552 Рік тому +16

    ඔබ‍ට ගොඩක් පිං මෙවැනි තොරතුරු හෙළි කරලා ලෝකයා දැනුවත් කරනවට, ඇත්ත වහල බොරු දේසනා කරන ස්වාමින් වහන්සේලා බහුතරයක් අපේ රටේ ඉන්නවා, උන්වහන්සේලටත් සත්‍ය අවබෝධ වේවා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 місяців тому +1

    මහත්මයෝ මේ සියළුම දේ අපේ රටේ අපිට ඇත්ත ඇතී සැටියේ න් දෙනවට ඔබ තුමන්ලා සහ සුවාමින් වහන්සේ ලා ම්ය්ත්‍රී බුදුන් දැක නිවන් දකිවා සංසාර දුකෙන් එතර වේවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 👏👏👏👏👏👏👏👏👏e🙏🙏🙏🙏

  • @ayeshmadhusanka8208
    @ayeshmadhusanka8208 24 дні тому

    ස්තූතිය 🎉🎉🎉🎉

  • @lpsumeda2192
    @lpsumeda2192 Рік тому +23

    මටනම් මේක සීයට සීයක් ප්‍රත්‍යක්ෂ වෙලාඉවරයි ගෝතම බුදුන් අපේමයි.මේඋන්ගෙ මෝඩකමේ හැටියට තව ගොඩක් අපිට මහන්සිවෙන්න වෙනව.😢😔

  • @iranipalwehera2726
    @iranipalwehera2726 Рік тому +2

    ඔබතුමාට පින් මේ තොරතුරු අපිට ඉදිරිපත් කරනවට 🙏🙏🙏🙏

  • @elabuwa4625
    @elabuwa4625 Рік тому +21

    හොඳ පැහැදිලි කිරිමක් ❤🙏🙏❤

  • @MaheshDasanayake
    @MaheshDasanayake Рік тому +22

    ජනිත් අයියට ජය නියතයි ❤

  • @Helaithihasaya
    @Helaithihasaya Рік тому +4

    ඔබ තුමාට දීර්ගායු වේවා සුවපත් වේවා

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe Рік тому +13

    බොහොම පිං ඇත්ත දැනගන්නට ලැබෙන එක ගැන

  • @soma.keertheraja.weerasoor8677
    @soma.keertheraja.weerasoor8677 Рік тому +12

    සාදු සාදු සාදු ඔබ සැමට.බුදු සරනයි

  • @Vishma61production
    @Vishma61production Рік тому +20

    ආඩම්බරයි ඔබ ගැන .....🙏🙏🙏🙏

  • @shirleykudahetti1324
    @shirleykudahetti1324 Рік тому +6

    බුදු පියානන් අප හෙල බීමේ බිහිවුන බවට ඔප්පු කළ හැකි මෙතරම් පුරා වස්තු තිබියදීත්,තවමත් අප රටේ බහුතරයක් බුදුන්වහන්සේ ඉන්දියාවේ බිහිවුනබව විශ්වාස කරයි.බහුතරයක් සිංහලයා රට ඇතුලේ ඇති බුදුන් වහන්සේගේ පුරානසම්පත් වලට වඩා ඉන්දියාවේ ඇති දෙය අගය කරයි. ඉතා ඉක්මනින්ම මේ මිනිසුන්ගේ ඇස් ඇරේවා.🙏🙏🙏🙏

  • @ranjanpriyadarshana6400
    @ranjanpriyadarshana6400 Рік тому +11

    ලංකාවෙ ඇති විෂිශ්ඨතම යූ ටියුබ් චැනලයේ නිර්මාතෲ ජනිත් සහෝදරයා ඔබට තෙරුවන් සරණයි❤️

  • @yasitharanatunga9642
    @yasitharanatunga9642 10 місяців тому +2

    ගලතුරුමුල..,සෙලන්තර සමූහ යන වචන ගැන අවධානය යොමු කරන්න ජනිත මහතාණෙනි .මට වැටහෙන පරිදි ගල් අතර මූලස්ථානය යන අදහස......

  • @jinendarisaram1838
    @jinendarisaram1838 9 місяців тому +1

    🙏🙏🙏❤❤️❤️❤❤❤❤️❤ape budun Gotha ma budurajanan wahanse

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 Рік тому +2

    Godak visthara athulath vela tiyenava..
    Parama nibbana suvayen suvapath veva ❤❤❤❤

  • @sudeshniranga3223
    @sudeshniranga3223 8 місяців тому +1

    Budu hambduruwo me rTe thama hitiye

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 7 місяців тому +1

    බුද්ධ ඉතිහාසය සත්‍ය සෙවීම මොනතරම් දුෂ්කර දෙයක්ද ජනිත් මහත්තයෝ ඔබ තුමා පෙර සසරේ කළ මහා පුන්‍ය මහිමයේ වාසනා මහිමය නිසා මෙවැනි උතුම් වැඩ කට හිත යොමු වෙන්න හේතු වෙන්න ඇති සාදු සාදු සාදු...බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයේ සත්‍ය බලයෙන් සත්‍ය බුද්ධ ඉතිහාසය ඉක්මනින්ම ලොව පුරා නිවැරදි වේවා ....

  • @chandrikahettiarachchi2736
    @chandrikahettiarachchi2736 9 місяців тому +1

    Oyata pin ..atha kiyadanawata❤

  • @darshana263
    @darshana263 Рік тому +1

    ඉතා වටිනා වැඩසටහනක්

  • @dilipaweeratunga
    @dilipaweeratunga 2 місяці тому +1

    කිසි පුස්කොළ පොතක් අවුරුදු දාහකට එහා පරණ නැහැ, අනික උවමනාවක් තියෙනවනං ඕන එකෙක්ට ඕන පචයත් ලියල පොත් හදන්න පුළුවන්.පොත් වල තියෙන පලියට විශ්වාස කරන්නෙපා කියල බුදුහාමුදුරුවො දෙසුවේ ඒ නිසයි❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 11 місяців тому +1

    Ape Gotham budu piyanan ape bawa lokayatama kiyanna kawadada man balan enna a dawasa Ana turu obata bohoma pin ❤❤❤

  • @ChandrikaPriyadarshani-rn7ji
    @ChandrikaPriyadarshani-rn7ji Місяць тому

    Bohoma sthute obatumaga uthsahayata 🎉🎉🎉🎉🎉🎉

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 11 місяців тому +2

    සත්‍ය හෙළිවෙමින් පවතී.
    ආධ්‍යාත්මික නායකයානන් ගේ සම්ප්‍ර්‍රාප්තිය පෙබරවාරි 4 .
    නැවතත් ආධ්‍යාත්මික යුගයේ ඇරඹුමයි !
    ආශ්චර්‍යයි ! විශ්මිතයි !
    👑️☸🇱🇰💜️

  • @paligan1234
    @paligan1234 Рік тому +30

    මෙසේ ධාතුන් තැන්පත් කොට සෑදූ වෙහෙර වහන්සේ දහදෙනා පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් දෙන්න පුළුවන්ද❤🙏🙏

  • @shirlyramanayaka4433
    @shirlyramanayaka4433 11 місяців тому +1

    මේ දක්වා එනම් අදටත් මිත්‍යාවෙන් වසා දමා ඇති හෙළ බොදු ඉතිහාසයේ සැබෑ සත්‍යය ඉක්මනින් හෙලි වී අපේ මව්බිමට වාසනාව උදා වේවා!

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 7 місяців тому +1

    Sadu sadu sadu kawada nanuth sathya jaya gannawami dan pramada na saba buddha ithihasaya Lowa babalewa .....

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf Рік тому +5

    ඔබතුමාට බොහෝම ස්තුතියි .නොදන්නා කරුණු රාශියක් මේ වගේ වැඩසටහන් වලින් දැනගන්න ලැබෙනවා ඔබතුමා විස්තර කරන මේ කරුණු වටහා ගැනීමට ලෝකවාසී ජනතාවට ප්‍රඥාව පහළ වේවා! තෙරුවන් සරනයි

  • @honestNilu
    @honestNilu Рік тому +6

    ඔබට පිං.

  • @saduuekanayaka4298
    @saduuekanayaka4298 11 місяців тому +1

    බුදුන් උපන් ,ජන්බුද් ද්වීපය, මේ හෙලබිමයි."

  • @msarathchandra5538
    @msarathchandra5538 Рік тому +6

    රජයක් විසින් කලයුතු උදාර මෙහෙවරක් ඔබ තුමා මේ කරන්නේ.සමහරක්ට මේවා විහිලු.උන් පර සුද්දන්ට ජාතක වෙච්ච කලවම් අය.රටම ණය ගැතියි මේ කරනා උසස් සේවයට සබඳ ඔබට අපගේ ප්‍රණාමය ❤❤❤❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 11 місяців тому

    Me aththa Tora turu bohoma. Ekmanin siyaluma pansal wali daruwanta dena ganna lebewa thawath ape ediri daruwanta me aththa athi setiyn Ali wewa. ..ape bududahama 🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu ..oba thuma Lata ediriyata yanna thawa thawa aththa Heli wewa. ....❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @kasunchandika7253
    @kasunchandika7253 Рік тому +5

    අමිල මෙහෙවරක් 🎉🎉❤
    වගකිවයුත්තන් කා.. බී ..නිදති 😢

  • @Pahan9070
    @Pahan9070 Рік тому +3

    සත්‍ය සැමට වැටහේවා.

  • @birthmarksl6903
    @birthmarksl6903 11 місяців тому +1

    ඔබ තුමා මෙරටේ නොමියෙන මිනිසා බවට පත්විය යුතුය යන්න මාගේ විශ්වාසයයි මම කතෝලික කෙනෙක් නමුත් ඔබලා බුදුන් වහන්සේ ගැන හොයල ඉවරයි ඒක කාටවත් වෙනස් කරන්න බෑ ඔබ තුමා ඇතුළු පිරිස නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු..සාදු

    • @ShashiShashidaran-t9m
      @ShashiShashidaran-t9m 16 днів тому

      හින්දූ ආගමිකයෙක් වන මමත් ජනිත් මහාතාගේ මතය ඉස්සරහට අරන් යනවා අපේ රටේ මිනිස්සූ මේ ඇත්ත තේරුම් ගන්නකම්

  • @gnanawathiekm4329
    @gnanawathiekm4329 Рік тому +6

    watina Pahadilí kireemak sthuthi Janith putha.suwapath wewa🙏🙏🙏

  • @SadunMadushanka-ek5zd
    @SadunMadushanka-ek5zd Рік тому +3

    Helabima upan gothama budun

  • @diluabeykoon5708
    @diluabeykoon5708 11 місяців тому +4

    පෙලපොතට මේ කරුනු ගේන්න බැරි නම් බොරු ඉගැන්විම් නැවැත් විමට කටයුතු කරන්න ඕනි

  • @nihalkithsiri1279
    @nihalkithsiri1279 11 місяців тому +3

    හැකි ඉක්මනින් මේ සත්‍ය ඉතිහාස පෙලපොත්වලට ඇතුළත් කලයුතුයි...

  • @sanjeewak8261
    @sanjeewak8261 Рік тому +5

    සුවපත් වේවා !!!

  • @hemaliyanage8320
    @hemaliyanage8320 Рік тому +1

    Godaakk pinn

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 Рік тому +2

    සත්‍යහෙලිකිරිම ස්තුතියි දිගටමකරන්නඅපේඋන්ගේ ඇරෙන්න බොහොමපිං

  • @VisadiThilanka
    @VisadiThilanka Рік тому +5

  • @charithahettiarachchi4068
    @charithahettiarachchi4068 Рік тому +2

    ජනිත්, ඔබගේ විස්තර කිරීමට බොහොම ස්තුති.
    බුදුන්ගේ දාතු බෙදාදුන් නැලිය සහ අගුරු තැම්පත් කර තැනූ වෙහෙරවල් කොහෙද තියෙන්නේ?

  • @Srilankabus-lo8nq
    @Srilankabus-lo8nq Рік тому +7

    හරිම වටිනා තොරතුරක් මේක

  • @TThara-yw2nz
    @TThara-yw2nz Рік тому +3

    ඡනිත් මහත්මයා ඔබතුමා අප මේ හෙලය වනුවෙන් කරන මෙහෙයට නිවැරදි ඉතිහාසය මතුකර නිවැරදි ඇත්ත මතුකර පෙන්නන්නට ගන්නාවු උත්සහායට සිවුහෙලයම ඔබට සදා නයගැතියි

  • @lpsumeda2192
    @lpsumeda2192 Рік тому +10

    අපි තාමත් බුදුන් අපේරටේද කියල පර්යේසනය කරනව .සුද්ද හදලදීපු ඉතිහසය උන් හොයාගත්තවාගෙ සීයට සීයක් හරිකියන කාලකන්නි ඉන්න රටක් මේක .ජනිය ,නිවන තේරෙන හැමෝටම මේක තේරෙන්න පටන් අරන් ඉවරයි කාටවත් ඒක නවත්වන්න බෑ.

  • @danudanuska5689
    @danudanuska5689 Рік тому +4

    Jayawewa

  • @MaheshaDisna
    @MaheshaDisna Рік тому +7

    ජනිත් මහත්මයා ඔබට ජය

  • @DampallaPateranahepuhspa-kh2br
    @DampallaPateranahepuhspa-kh2br 10 місяців тому +1

    මමහැමවැඩ,සටහනක්ම,බලනව,

  • @AshikaUmanga
    @AshikaUmanga Рік тому +14

    When I first heard the claim that Buddha was born in Sri Lanka back in 2017, I thought it was a ridiculous and delusional idea. However, after years of observing solid evidence, including historical records, stone inscriptions, and geographical facts, it has become clear what the truth is. Anyone who is open-minded and rational can't refute this compelling evidence.

  • @patminimeragalge4674
    @patminimeragalge4674 Рік тому

    Oba tumata nirogi suwaya lebewa!!!as dekata kadulu enawa.

  • @indraekanayake8811
    @indraekanayake8811 Рік тому +2

    පුෂ්ප පිපී ලස්සන වෙි සාල වනේහී .ගී පදයක් මා අසා තියෙනවා .

    • @senawirathna6147
      @senawirathna6147 Рік тому

      සල්වනේ ලපල් .සල්වනේ ලපල්.සාලපිපි සල්වනේ ලපල් පුස්පපි ..නේද 🤔👍

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 8 місяців тому

    ❤❤❤❤❤🙏🙏🙏

  • @gayanbandara8282
    @gayanbandara8282 Рік тому +6

    මේ දහමේ නැගිටීමයි❤

  • @udayasirisilva8088
    @udayasirisilva8088 Рік тому +5

    සාදු සාදු සාදු ජනිත් මහත්මයානනි කොතරම් අගනා මෙහෙයක් ඹබ විසින් මෙ රටට ජාතියට කරන සේවයම ඉතාමත්අගනේය තව තවත් මේරටේ ඉතිහාසය එලි කිරිමට ඹබට දිර්ඝායු වේවා ඔබ වැනි දරැවන් තව තවත් මේරටේ ඉපදිවායි මගේ පැතැමයි

  • @RanjithWijesiri-q4y
    @RanjithWijesiri-q4y 10 місяців тому

    සත්‍යය අවබෝධ කර ගැනීමට වීර්යය කරමු. මේ බුදුන් වහන්සේ වැඩ සිටි රට බව නිසැකය.

  • @indraniperera2983
    @indraniperera2983 11 місяців тому +3

    ජනිත් පුතෙ ඔය පුස්කොළ පොත් භික්ෂූ පෙරමුණ අය ලග නෑද්ද ප්‍රවෙසම් කරල තියාගන්න බුදූසරණයි ස්තුතියි

  • @AshokaNilanthi-l4f
    @AshokaNilanthi-l4f Рік тому +9

    මේ පින්බිම ලොව උසස්ම ස්ථානය බවට පත් වීමට නොබෝ දිනකින්ම සිදුවෙන බව මට දැනෙනව .

  • @nihalself327
    @nihalself327 Рік тому +1

    Yathartha tv samatath meya balana matath oba samatama suwa ath wewa🙏🙏🙏

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake Рік тому +8

    🙏🙏🙏

  • @m.a.cooraycooray5499
    @m.a.cooraycooray5499 Рік тому +11

    මැරෙන්න කලින් මේ සත්‍ය දහම හා සත්‍ය විස්තර දැනගන්න ලැබීම මහා භාග්‍යය කි.

  • @samangunawardene6845
    @samangunawardene6845 Рік тому +1

    තෙරුවන් සරනයි ඔබට 🙏🙏🙏

  • @prasannawickramasinghe7657
    @prasannawickramasinghe7657 10 місяців тому +1

    පිං

  • @سوماسرلنكا
    @سوماسرلنكا Рік тому +1

    Metaram toraturu tibeddith tawath kumna katada budunwahanse me helabimemai kiyala apata viswasai janith sahodalaya obata boho pin medewal kiyala janatawa denuwath karanawata wagakiwa yuttho budida kiyala tamai apta ahanna wenne ❤❤❤

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 6 місяців тому

    🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @urumayasl
    @urumayasl Рік тому +10

    ❤🙏🙏🙏🙏🙏

  • @smkerandith7200
    @smkerandith7200 Рік тому +1

    Obatuma ati visista pin wantayak obata mama nya gati sadu sadu budu sarani❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊

  • @senavibanda3357
    @senavibanda3357 Рік тому +7

    ජනිත් මහත්මා දිරිඝායුෂ අධීෂ්ඪාන කරමි .සෙනෙවි හේරත්෴෴රාවන රජුට පෙරසිට පැවති අාව෴හෙළ ඉතිහාසයම කනපිට පෙරලුව෴දඔදිව නමත් භාරතයට පැවරැව෴පවි පල දුන්නේ පර යන්ගෙන් මෙහි අාව෴විපුල හේරත්෴

  • @lalithprasanna4259
    @lalithprasanna4259 7 місяців тому

    Obama viswa sakthiya labewa❤

  • @misharinanayakkara9239
    @misharinanayakkara9239 Рік тому +3

    කෝ මේ දාගැබ් නටබුන් ඉන්දියාවේ තියෙනවද??

  • @nishanthakumara9192
    @nishanthakumara9192 Рік тому +2

    බුදු සරනයි මල්ලි හෙළ ඉතිහාසය ගොඩනගනවාට

  • @sumanarathnama6530
    @sumanarathnama6530 Рік тому +3

    Theruwan.sarani
    Suwapath weva 🙏

  • @upalichandrasiri1976
    @upalichandrasiri1976 Рік тому +4

    අප උපන් මේ පින් බිම උතුම් වූ සම්මා සම් බුද්ද දේශයයි. සම්මා සම්බුදු සරණයි 🙏🌸🙏🌸🙏

  • @pasindudesilva4869
    @pasindudesilva4869 Рік тому +2

    Waiting for the next video. Love to watch them.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 11 місяців тому

    😢😢😢🙏🙏🙏🙏🙏

  • @rohanfernando679
    @rohanfernando679 Рік тому +7

    ජනිත් මල්ලි මේ විහාර දහය ඉස්සෙල්ලම සොයාගත යුතුයි නේද මේ විස්තර සොයාගැනීමට ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා

  • @wemalwejewardhana7827
    @wemalwejewardhana7827 10 місяців тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @leelamaniranasinghe6639
    @leelamaniranasinghe6639 Рік тому +4

    "" බුදුන් උපන්නේ මේ හෙළබිමේ"" පිලිබද සත්‍ය සොයා යථාර්ථය තුලින් ඉදිරිපත් කරන මෙම තොරතුරු මිනිස්සුන්ට තේරුම්ගන්න දවස වැඩි ඈතක නොවේවා!!!

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 8 місяців тому

    Ape hamuduruwo pansale monawada karanne? Mewa kiyawala terum ganna.