සීහෙළ අරගලයේ මාර්ග සිතියම - සුද්දො කරපු ඉතිහාස විකෘතිය පැය 2 න් දැනගන්න

Поділитися
Вставка
  • Опубліковано 31 тра 2024
  • ජිනීවා නුවරින් ඇරඹුනු සීහෙළයාගේ නිවැරදි ජාතික අනන්‍යතාවය නිවැරදි කිරීමේ මෙහෙයුමට ශ්‍රී ලංකාවේ නීතීඥයින් සහ විද්වතුන් පෙරමුණට පැමිණ සහයෝගය දීමට සංවිධානය වන අයුරු.
    ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල දේශනාගාරයේ දී 2024 මැයි 11 වෙනි සෙනසුරාදා දින පැවති රැස්වීම.
    ආධාර ලබා දීම : ariyakammattana.org/donate-now
    වැඩි විස්තර සඳහා: ariyakammattana.org/ | truthconnect.tv/
    info@ariyakammattana.org | ariyakammattana@gmail.com
    #riseupfortruth #truthconnecttv #ariyakammattana

КОМЕНТАРІ • 723

  • @b.a.mudithachaminda6100
    @b.a.mudithachaminda6100 Місяць тому +126

    බුදුපියානන් ලංකාවේ උපන්නාය කියන ආරන්චිය කන වැකුනු දා පටන්( 2011අග බාගයේ පමන සිට )මා තුල තිබූ සිව් හෙළය පිලිබද දැනුමට ඌන පූර්නයක් ලැබුනා මෙන් දැනුනා.
    එතැන් පටන් මේ ගැන අදහස් දක්වන බොහෝ විද්වතුන් ඇසුරුකලා.
    පොත් පත් ,පපුරාවිද්‍යාත්මක සාදක , සෙල් ලිපි, කරුනු එක්රැස් කලා,ස්තාන වල සන්චාරය කලා
    ත්‍රිපිඨක සූත්‍ර දේශනා ඇසුවා, බොහො කැප කිකිරීම් කලා,
    අවසානයේ මා මගේම නිගමනයකට එලබුනා.
    සංශිපිතව එය මෙසේය,
    ආබස්සර බඹලොවින් ආ බ්‍රහ්ම කායික සතවයා සමනල අඩවියට මුල් වරට ආවා
    එතැනින් මිනිස් වර්ගයා මුලු ලෝකය පුරා පැතිරුනා,අන්න ඒ නිසාම මෙහි මහා සම්මත මනු රජු බිහිවුනා ,
    පසුව ඝෘශිවරු බිහිවුනා,
    පස්මහා බැලුම් බලපු බෝසතානෝ මේ දෙරන තොරගන්න හේතුව අන්න ඒ ඉතිහාසය නිසයි,
    එතැන් පටන් අපි බොහොම නිවුනු මිනිසුන් වුනා,අන්න ඒ නිවුනු බවේම විපාකය ලෙස මේ රටේ බොහෝ ආක්‍රමණ සිද්දවුනා,
    අවසානයේ පන්ඩුකබෙය රජුගේ පටන් යලි සිව්හෙලය ගොඩ ගැනීමට කටයුතු කෙරුනා, ඒත් ආක්‍රමණ තර්ජනයත් දිගින් දිගටම ආවා., බුද්ද සාසනය පිරිහෙමින් නිවන වැහුනා,අවසානයේ බටහිර ජාතීන්ටත් මේක අල්න්න පුලුවං වුනා,1948පටන් ඉලුමිනාටින්ගෙ නව යටත්විජිතවාදයට නතු වුනා, දැං මේක පාලනය කරන්නෙ කලු සුද්දො, සමස්ත පුරවැසියනුුත් මිශනාරී අධ්‍යාපනය නිසා කලුසුද්දන් වීමේ සිහිනයම සකිමින් කටයුතු කරනවා,.
    උන්ට මගේ අවබෝදය ප්‍රකාශ කලාම මට පිස්සු කියල හිනා වෙනවා😂.
    මට හොද දර්ම අවබොදයක් ඇතිකරගන්නත් මේ ගවේෂණය හේතු පාදක වුනා.
    ඉතිං ඒ අවබෝදයෙන් නිවුනු මම නිහඩව මේ සෙ බලා ඉන්නවා. අදටත්.
    ඉතිං ඔබවහන්සෙගෙ ගවේෂණය මම ශීර්ෂ ප්‍රනාමයෙන් පිලිගන්නවා .
    මට දියහැකි සෑම සහයක්ම දීමටඉදිරියේදී කටයුතු කරනවා

  • @bandarahrcs3731
    @bandarahrcs3731 Місяць тому +139

    ජයවේවා අරියමග්ග හිමියන් කරනා මේ සත්කාරය ට මුළු රටේම ජනතාව ගේ උත්තමාචාරය හිමිවෙනවා. අපි සැමදාම අරියකම්මට්ටාන සංවිධානය සමගයි.තෙරුවන් සරණයි ඔබවහන්සේ ට දීර්ඝායු වේවා....

  • @harshanahansana3861
    @harshanahansana3861 Місяць тому +68

    අරියමග හිමිපාණන්ට මාගේ නමස්කාරය වේවා .

  • @pashi1886
    @pashi1886 Місяць тому +100

    විකෘති වූ හෙල ඉතිහාසය සත්‍ය පැහැදිලි කරමින් ගෙනයන සටනට ජයවේවා..

  • @g.liyanaarachchi5032
    @g.liyanaarachchi5032 Місяць тому +74

    සියලුම ජම්බුද්වීප වැසියන්ගේ දෑස් පෑදේවා.!
    ඔබවහන්සේට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා !

  • @pradeepkarunapala6671
    @pradeepkarunapala6671 Місяць тому +62

    ලාංකිකයකු ලෙස සිතට දැනෙන සතුට කියා නිමකල නොහැක .යටකල ඉතිහාසය නුදුරේදීම මතුකර ලොව ඉදිරියේ තැබීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා !

  • @dhammikaranasinghe1904
    @dhammikaranasinghe1904 Місяць тому +53

    සබරගමු විශ්වව්ද්‍යාලයෙ භූගෝලවිද්‍යා මහචාර්ය තුමනි එඩිතර ඔබට බොහො පිං

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 Місяць тому +48

    ගලගම කල්ලියට මෙිවිඩියෝව ඇසේවා. දැනේවා. පෙනේවා...

  • @vijitharathnayaka5185
    @vijitharathnayaka5185 Місяць тому +67

    මගෙ හාමුදුරුවන්ට බූදූබව ලැබේවා.

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 Місяць тому +39

    විකෘති කරන ලද සිතියම් හා ඓතිහාසික තොරතුරු සියල්ල නිවැරදි කරන්නට ගන්නා ප්‍රයත්නය සාර්ථක වේවා! කුමන අයුරින් හෝ ලොවට සත්‍ය විවර වේවා! අරියකම්මට්ඨාන සංවිධානයේ උත්සාහය සාර්ථක වේවායි පතමි.
    🙏🙏🙏

  • @wimalasooriyaawimalasooriy6139
    @wimalasooriyaawimalasooriy6139 Місяць тому +48

    සිහලුනේ , දැන්වත් නින්දෙන් නැගිටපල්ලා. අපේ ජීවිතය තුලදිම මේ පරම සත්‍ය ලොවට එලිදැක්වී, බුදුන් වහන්සේ ගේ පරම පූජනීය දේශ ය ලොව කොහේවත් නොව මේ ලෝකෙන් උතුම් රට වන සිරි ලංකාවමයි බව ලෝකය ම පිලිගන්නා තැනට කටයුතු වහවහා ඉෂ්ඨ සිද්ධවේවා! අදිටන් කරමි 🙏🙏🙏සාධු සාධු සාධු

  • @user-gg5ni6yy4i
    @user-gg5ni6yy4i Місяць тому +61

    සිවුහෙල දිපයට ජය ලැබේවායි අදිස්ටාන කරමි

  • @ranuranu1234
    @ranuranu1234 Місяць тому +36

    ❤❤ බුදුන් උපන් උතුම් ජම්බුද්වීපය නැවත ස්ථාපිත කිරීමට ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා අරිය මග්ග ස්වාමීන් වහන්සේගේ අදිශ්ටාන සපල වෙත්වා

  • @annmar7354
    @annmar7354 Місяць тому +22

    ඇත්ත හේලිවෙිවා හගේ බුදුන් ඉපදුනේ මෙි ලංකාවෙිමයි ඉන්දියාවෙි නෝවෙි එක එකන්තයි ජවෙිවා ඉදිරියටම යමු අපේ අයිතිය අපිට ලබගමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @d.a.gaminikarunarathne953
    @d.a.gaminikarunarathne953 Місяць тому +34

    ඉතාමත් ප්‍රශංසනීයයි. සිව් හෙළයට ජය.

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 Місяць тому +36

    හෙලයනි, දැන්වත් අවදි වෙන්න, මේ අවස්ථාවට උපකාර කරන්න. එඩිතර වන්න, සුවපත් වේවා!!

  • @KeerthiAbe
    @KeerthiAbe Місяць тому +25

    හෙළ ජාතික අනන්‍යතාවය නිවැරදි කිරීමේ මෙහෙයුම රැක ගන්නට ඔබ අපගේ ඉදිරිපත් වීම ඉතාම වටිනවා! සුවපත්වේවා 🙏🏻

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 Місяць тому +41

    මේ රටෙ ඉන්න කාලකන්ණින්ට මේක තේරෙන්නෙ නැ .උන්ට ඕනි සුදු ජාතික පරයයි අල්ලපු රටෙ දෙමලයි නිර්මාණය කරපු ඉතිහාසයයි අධ්‍යාපනයයි ඉගෙන ගත්තා කියලා ඒකෙන් මිදිල සත්‍ය අවබෝධ කරගන්න තරම් මිනිස්සු නෙවෙයි .ඒ උන්ගෙ කාලකන්ණි කම..මේ සම්බන්ධව වැඩ කරන ඔබ සියලුම දෙනාට ගොතම බුදුන් සරණයි රාවන සුරිදු පිහිටයි ❤

  • @pasindukumarasinghe7295
    @pasindukumarasinghe7295 Місяць тому +35

    අපි දිනනව අපි එක කතාවක හිටපියව් හෙලයිනේ 🙏🙏🙏

  • @user-dh1ck3jq3p
    @user-dh1ck3jq3p Місяць тому +44

    හෙළයේ සත්‍යවූ ඉතිහාසය මතු කර ගැනීමට දේශපාලන පක්ෂ කරපින්නාගත් කිසිම රජයක් මෙතෙක් උත්සහයක් නොගෙන සුද්ධා ලියා දුන් ඉතිහාසයම කරපින්නාගෙන යන වර්තමානයක ඔබ වහන්සේත් ඊට ආධාර අනුබල දෙන සියලු දෙනාටමත් ශක්තිය සහ දෛර්ය ලැබේවා.

  • @arawindabandara7140
    @arawindabandara7140 Місяць тому +54

    හැමෝම comment එකක් දාන්න 1 comment එකකට තව 100කට video එක පෙන්නනවා 🙏🙏

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 Місяць тому +30

    සියළුම හෙළ බුදුවරු හෙළ පුතුන්මය, එය පරම සත්‍යකි. සියළුම දෙනා සුවපත් වේවා!!

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5t Місяць тому +36

    දලදා සමිදු පිහිටයි අපේ අරිය මග්ග හාමුදුරුවන් වහන්සේ ඇතුළු අනිකුත් සියලුම දෙනාට දිඝායු ලැබේවා

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 Місяць тому +34

    අපේමෙි හෙලබිම නැවත් බුද්ද රාජ්ජයක් කරන්නට වෙරදරනා අපේ බුදුපුතුන්ටත් හෙලවිරැවන්ටත් බුද්දදේසයේ සහ සිහෙලයන් ගේත් පුනාමය හෙලයට ජය හිමියනි ඔබ වහන්සේලාට දිර්ගායු වෙිවා..🙏🙏🙏❤️❤️❤️

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA Місяць тому +27

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ

  • @senawirathna6147
    @senawirathna6147 Місяць тому +28

    සත්‍ය හෙලිකිරීමට අරියමග්ග සුවාමින්වහන්සේට සහ සහයෝගයදුන් සැමට බොහොම පිං..මේ අපේ බූමිය බුදුන් උපන් පිං බිමයි කියා සැමටම වැටහේවා..🙏♥️🙏

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o Місяць тому +22

    හෙළ ඉතිහාසය ඉක්මනින් හෙලිදරව් වේවා,,,,!!!!

  • @lanka9041
    @lanka9041 Місяць тому +20

    සිව් හෙළය දිනේවා!!අපි ඔබ සැම සමග නිරන්තරයෙන් සිටිනවා. 👍

  • @tiyuligirl6871
    @tiyuligirl6871 Місяць тому +27

    නිවන් දැකීමට මග කියන උතුම් බුදධ වචනය නිවැරදිවම හෙලබිම තුල මතුවීමත් සමගම, නිවැරදි බුද්ධ ඉතිහාසය මතුවීමද ධර්මතාවකි..... සියළු සත්වයෝ සුවපත් වේවා ... !!!

  • @user-zc7cz3rg9n
    @user-zc7cz3rg9n Місяць тому +24

    අරියමග්ග අපේ ස්වාමීන්වහන්ස ඔබවහන්සේට දීර්ඝායුශ වේවා බුදුසරණයි

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Місяць тому +18

    උත්සාහය සාර්ථක වේවා...

  • @vijitharathnayaka5185
    @vijitharathnayaka5185 Місяць тому +23

    ශක්තිය ට කවුරුත් නෑ නෙද ඹබ වහන්සේ ට බුදුන් ගෙ පිහිට ලැබේවා.බූදූ සරණයි.

  • @charletdealwis7937
    @charletdealwis7937 Місяць тому +19

    ඔබ වහන්සේ ගත් මග සාර්ථකත්වයට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබෙිවා .

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Місяць тому +27

    මේ සියළුම දෙනාටම උතුම් සුවාමින් වහන්සේලාට උතුම් තුනුරුවනේ සරණයි

  • @amucadikari7120
    @amucadikari7120 Місяць тому +27

    මේ යුග මෙහෙවර සිදු කරන අරිය මග්ග ස්වාමීන් වහන්සේ ඇතුළු සිහලයන්ට මාගේ ගෞරව පූරක ප්‍රණාමය.කවදා හෝ නියම ජම්බුද්වීපය නීත්‍යානුකූලවම ලබාගැනීමට හැකිවේවා.

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 Місяць тому +23

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා මෙම කාර්යය ජයගන්න තෙරුවන් සරණයි

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 Місяць тому +14

    තෙරුවන් සරණයි

  • @NishaniMendisMah968
    @NishaniMendisMah968 Місяць тому +23

    🙏🙏🙏🙏🙏🙏ගොඩක් ආඩම්බර දේශයක මම ඉපදිලා ඉන්නේ. සත්‍යය ජයගන්නවාමයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මගේ රටේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා වෙහෙසෙන දරණ උත්සාහය සාර්ථක වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 1:07:43

  • @presannabuddika7839
    @presannabuddika7839 Місяць тому +22

    ඔබවහන්සේලාට මෙ කරන.උතුම්.සත්.කියනවට.තුනුරුවන්ගෙ.ආශිර්වාද.වෙවා

  • @damithapitahawatte888
    @damithapitahawatte888 Місяць тому +16

    ඔබ වහන්සේට පිං සිද්ද වේවා

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 Місяць тому +17

    අපි ඔබලා සමගයි ❤🙏🇱🇰🇱🇰🇱🇰

  • @user-er3dq9bv7t
    @user-er3dq9bv7t Місяць тому +24

    ඔබවහන්සේගේ මේ වෑයම ඉතා ඉක්මනින් සාර්ථක වේවාඔබවහන්සේ ඇතුළු පිරිසසුවපත් වේවාසියලු දෙනා සත්‍යය වටහා ගණිතව

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake Місяць тому +22

    🙏🙏🙏 ඔබ වහන්සේලා කරන මේ සියලු කටයුතු සාර්ථක වේවා අධිෂ්ඨාන කරමු

  • @pramodsudhar1962
    @pramodsudhar1962 Місяць тому +20

    ඔබ සියලු දෙනාට උතුම් නිවන අවබෝධ වේවා. මේ කරනු ලබන උතුම් කරතවය ඉදිරියට කරගෙන යාමට ශක්තිය දහිර්යය ලැබේවා.

  • @anandakumary599
    @anandakumary599 Місяць тому +22

    මම මෙම වැඩ සටහන බැලුවා ඕබ වහන්සෙට බුදු බව පතනවා මෙවගෙ ඇප කැප වෙලා මෙදෙවල් අහින්සක ජනතාව වෙනුවෙන් කරනවට අප ඕබ වහාන්සෙලා සමගයිතෙරුවන් සරණයි

  • @anushanilmini6778
    @anushanilmini6778 Місяць тому +16

    ඔබ වහන්සේට නිදුක් නිරෝගීමත් දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @ranasingdil873
    @ranasingdil873 Місяць тому +16

    🙏🙏🙏 හැකි ඉක්මනින් මේ ඇත්ත ලොවට පසක් වේවා .!

  • @user-sl9rw4sy7h
    @user-sl9rw4sy7h Місяць тому +17

    ඔබ වහන්සේන්ට දීර්ග ආයුෂ වේවා

  • @user-kb3xb2ge9i
    @user-kb3xb2ge9i Місяць тому +18

    බොහොම පින් අපේ Ariyamagge හාමුදුරුවන්ට, මේ උතුම් හෙළ බිම සත්‍ය helikirima gena

  • @lalpremarathna7713
    @lalpremarathna7713 Місяць тому +17

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel Місяць тому +17

    ඔබ සියලු දෙනාටම සෙතක් යහපතම වේවා, සිංහල බෞද්දයන්ගේ නුවණ පහල වේවා, 🙏🏿🙏🏿🙏🏿

  • @kumarijayawickrama9821
    @kumarijayawickrama9821 Місяць тому +19

    ගොඩාක් පින් අපේ ගරුතර ස්වාමීන් වහන්සේට. සත්‍ය ඉතිහාසය වෙනුවෙන් පෙනී සිටිනවාට.

  • @tharindanv
    @tharindanv Місяць тому +29

    සැබෑ ඉතිහාසය විවර කරදීම වෙනුවෙන් ඔබ වහන්සේ ඇතුළු කණ්ඩායමට පින් සිදු වේවා.

  • @githagitha8315
    @githagitha8315 Місяць тому +14

    සියලු දෙනාටම තේරැවන් සරනයි සියලු කටයුතු සාර්ථක වේවා

  • @user-hf4ks9dj1s
    @user-hf4ks9dj1s Місяць тому +14

    බුදු සරණයි අපේ හාමුදුරුවණේ 🙏🙏🙏

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 Місяць тому +22

    මෙය රජයන් මගින් කලයුතු අනිවාර්ය කාර්යභාරයකි.
    අපේ නිවැරදි ඉතිහාසය හා අනන්‍යතාවය පැහැදිලිවම සගවා ඇත .
    මේ සඳහා මැදිහත්වන ඔබ සැමටම ස්තූතියි .සත්‍යය ජයගනී .❤️❤️🙏🙏☑️☑️

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o Місяць тому +15

    උතුමි දේශය සදා බැබළේවා,,,!!! 🌹🌷🌹🌹🌷🙏🙏🙏

  • @buddhipradeep7806
    @buddhipradeep7806 Місяць тому +12

    මේ පින් බිම සැමදා රැකේවා❤

  • @RenuSoyisa
    @RenuSoyisa Місяць тому +24

    ලොකෙන් උතුම් රට ලංකවයි අපෙ.ලංකවයි

  • @alahakoonchaminda
    @alahakoonchaminda Місяць тому +30

    ඔබ වහන්සේ නොසිටියා නම් අපේ රටේ නිවැරදි ඉතිහාසය අපට මතු කර දෙන්නේ කව්ද? . ඇත්තෙන්ම ඔබ වහන්සේ ඇතුළු ඒ මහතුන් දරණ මේ උත්සාහය අගය කිරීමට වචන නැත. අපගේ නමස්කාරය ඔබ වහන්සේට හිමි වේවා. (w.p.vithana).

  • @lionelranasinghe6262
    @lionelranasinghe6262 Місяць тому +14

    මගේ මව් බිමට යහපතක්ම වේවා

  • @udayanandadesilva5395
    @udayanandadesilva5395 Місяць тому +22

    ඔබ සැමදෙනාට තෙරුවන් සරණින් අප සියලු බෞද්ධ ජනී ජනයාගේ සියලු අබිමතාර්ථ සාර්ථක වීමට කර දීමට කරන උත්සාහය සාර්ථක වීමට කරදීමට සියලු ශක්තිය දහිර්යය ලැබේව කියල සිහෙල බොදුනුවෙක් හැටියට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @menuraspk7102
    @menuraspk7102 Місяць тому +13

    ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් සහ සොයා ගැනීමක්

  • @RenuSoyisa
    @RenuSoyisa Місяць тому +12

    සාදු සාදු සාදු.තෙරුවන් සරනයි සියලු ලොකවාසින්ට

  • @user-bd3xh1wj6k
    @user-bd3xh1wj6k Місяць тому +12

    ඉතා හොඳ පැහැදිලි කරීමක් බැරෑරුම් කාරණයක් සරලව නිවැරදි කිරීමට හැකි වේවා

  • @janakaperera7936
    @janakaperera7936 Місяць тому +13

    ජය නියතයි

  • @arunakelum8417
    @arunakelum8417 Місяць тому +12

    සුවපත් වේවා!

  • @hettikumara8287
    @hettikumara8287 Місяць тому +12

    බුදුසරණයි 👍❤️🙏

  • @githagitha8315
    @githagitha8315 Місяць тому +19

    තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා

  • @Mahaadewa
    @Mahaadewa Місяць тому +17

    🌷🌹🪻🪻🪻🌹🌷🌹🌹🪻🪻🌹🌷🌷🌹🌹💜️💜️💚💙🩵🩵❤️❤️❤️🧡🩷💜️💚💙🩵🩵🩷🩷❤️💜️💚💙🩵🩷❤️ආර්‍ය මාර්ගය යලි මේ පුන්‍ය භූමියේ ස්ථාපිත කිරීමට වෙර දරන අරියමග්ග හිමියනි.ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය පතමි.❤️🩷🩵🩵💙💚💜️🧡🧡💜️💚💙🩵🩷❤️❤️🩷🩵💙💚💜️🧡🧡🧡මහාදේවගේ කතාවත් එලි දක්වා ඇත.ඇස ගැටුනොත් like ekak දමා යන්න.

  • @PraneethMadumal
    @PraneethMadumal Місяць тому +15

    යහපතක් වෙිවා !!!, ජයරත්න පතිආරච්චි මහතා⁣ගේ සහයෝගය ලබා ගන්න .

  • @chandranisenarathna6063
    @chandranisenarathna6063 Місяць тому +13

    ලක්මවට ජය

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda Місяць тому +10

    තෙරැවන් සරණයි!

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf Місяць тому +2

    සාදු🌷🌷සාදු🌷🌷සාදු🌷🌷 හෙළදීපයේ හෙළ ඉතිහාසය මතු කර ගැනීමට උත්සාහ ගන්නා ආර්යමග්ග ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා හැම නමකගේම දෙපා වැඳ නමස්කාර කරමි.මේ සඳහා වචනෙකින් හෝ සහයෝගය දක්වන හැම කෙනාටමත් ගොඩාක්ම.පින්..හෙළදීපයේ බෞද්ධයකුව්.ඉපදීම මගේ ජීවිතයේ මා ලැබූ ලොකුම භාග්‍යයක් මතු උපදින හැම භවයකදීම බෞද්ධයකුම වී හෙළදීපයේම ඉපදේවා යයි .ප්‍රාර්ථනා කරමි.මේ කරගෙන යන්නා වූ සත් ක්‍රියාව මගින් සත්‍ය අවබෝධ කර ගැනීමට ලෝක වාසි සියළුම ජනතාවට ප්‍රඥාව පහළ වේවා.... ඔබ සැමට තෙරුවන් සරණයි! ස්තුතියි ......!

  • @hellosrilanka9397
    @hellosrilanka9397 Місяць тому +4

    ඔබවහන්සේලාට බුදුසරණයි❤

  • @palithalahandapura2963
    @palithalahandapura2963 Місяць тому +19

    ලංකාවටම සූම් මීටින් එකක් කරමු,ගෞරවනීය ස්වාමීන් වහන්ස

  • @user-zg4ir8ps3g
    @user-zg4ir8ps3g Місяць тому +10

    Jayawewa budusaranai

  • @champadesilva7652
    @champadesilva7652 Місяць тому +11

    සහභාගී වීමට කැමති යි

  • @parameealwis1116
    @parameealwis1116 Місяць тому +9

    A great reveal... Thank you very much!!! Budu Saranai!!!

  • @user-fl9qc2ee9j
    @user-fl9qc2ee9j Місяць тому +2

    අපගේ බුද්ධ දේශයට ජයවේවා! ඔබ වහන්සේට දීර්ගායුෂ අදිශ්ඨාන කරමි.

  • @SamudraBasnayaka-lv6fc
    @SamudraBasnayaka-lv6fc 17 днів тому +2

    පින්වත් අරියමග්ග නායක හාමුදුරුවනේ පිණ්වත් වියතුණී ගම්වාසී බොහෝ දෙනෙක් ඔබ සමගයි අපි ජයගන්නවා නියතමයි

  • @amilamaduranga2446
    @amilamaduranga2446 Місяць тому +3

    නූපන් දරුවන් පවා ඔබවහන්සේට නයගැතියි අපෙහාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @user-sl9rw4sy7h
    @user-sl9rw4sy7h Місяць тому +15

    සංකෘතික ඇමති උත්තර දි පන් මේවට

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Місяць тому +10

    දැන්නම් හරි

  • @user-kh6vz2dg3b
    @user-kh6vz2dg3b Місяць тому +2

    අරියමග්ග හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාටම අපගේ නමස්කාර වෙවා ..

  • @indikakumara-cv2bg
    @indikakumara-cv2bg Місяць тому +7

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏

  • @amaseekodo
    @amaseekodo 25 днів тому +3

    අපි ඉගෙනගත්තු ඉතිහාසය නොව සැබෑ ඉතිහාසය අපේ දරු මුනුපුරන්ටවත් ලැබේවා!!!මේවෙනුවෙන් හිතන පතන වෙහෙසෙන සැමට සියලු දලදා හාමුදුරුවන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!

  • @Y.l.camindaLiyanage
    @Y.l.camindaLiyanage Місяць тому +8

    Oba wahnanseta mathu budubawa labewa❤

  • @rhythmofmusic2504
    @rhythmofmusic2504 14 днів тому +2

    ඔබ වහන්සේ මේ කරනා මෙහෙය අති උතුම් හිමියනේ.. ඔබ වහන්සේට සියලුම දෙවියන්ගේ ඇල්ම බැල්ම ආශිර්වාදය ලැබේවා.. 🙏

  • @user-ok3do7ie9v
    @user-ok3do7ie9v Місяць тому +8

    Budusaranai sir Lanka

  • @rohanindranath3636
    @rohanindranath3636 Місяць тому +11

    1st comment- අපගේ උරුමය පිළිබඳව ලෝකය දැනුවත් කරන්නට පෙර අපේ ලංකාවේ රජයටත් , නායක හිමිවරුන් දැනුවත් කරොත් හොඳයි නේද ?

  • @chamindakarunarathna8230
    @chamindakarunarathna8230 Місяць тому +2

    අරිය මග්ග හිමි ඇතුලු සැමට මාගේ ප්‍රණාමය. හෙළයට ජය !

  • @user-nc1sh2hz5b
    @user-nc1sh2hz5b 27 днів тому +3

    අරියමග්ග හිමියනි අපත් ඔබ සමගයි.ජයවේවා තෙරුවන් සරණයි.

  • @janithkumara5637
    @janithkumara5637 Місяць тому +8

    සත්‍ය පමණ මයි අවශ්‍ය . හදවතට දැනෙනදේ හෙලිවේවා.
    සංසාරගත සංවේදනයකි.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Місяць тому +16

    ඇත්තටම ගොඩක් හොදයි ලංකාවේ අය දැනුවත් කිරිමට මෙහෙම දෙයක් සංවිධානය කලාට.මමත් පුලුවන් තරම් දැනුවත් කරනවා මුහුණු පොතේ සහ ඉන්ටර්ගැම් හරහා වගේම වට්ඇප් හිතවතුන් හට?

  • @user-ne3hf8sb3i
    @user-ne3hf8sb3i 25 днів тому +2

    ඔබ වහන්සේ කරන මේ උතුම් කටයුත්ත ට ලංකාවාසි, ලෝකවාසී සැමගේ විශාල සහයෝගයක් ලැබේවා! සත්‍ය ජයගන්න ලැබේවා!

  • @WijeRathna-pc2my
    @WijeRathna-pc2my Місяць тому +2

    ආරිය මග්ග සූවාමින්වහන්ස ඇතුලු සියලුම දෙනාටම ගොඩක් ඉස්තූතියි🙏🙏🙏🙏

  • @surekanilmini6629
    @surekanilmini6629 Місяць тому +1

    තෙරුවන්සරණයි අපේ හාමුදුරුවන්ට, පරිස්සමෙන්.

  • @upalisenevirathna.6397
    @upalisenevirathna.6397 Місяць тому +9

    Me siyalu katauthq ekmanin sarthaka wewa 🙏🙏🙏🙏

  • @hiddenlakecottages8093
    @hiddenlakecottages8093 Місяць тому +9

    Helayane awadewaw❤❤❤❤❤❤❤❤❤❤❤