Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්තුතියි පුතා මව්බිමට ණයනැති නුඹ සත්‍ය මතුකීරිමට ගන්නා උත්සාහය හදවතින්ම අගයමි .විශ්වයේ ස්භාදහමේ ආසිර්වාදයම ලැබේවා
😂
අපේ බුදුන් ඉන්දියාවට පුජා කරල බන දේශනා කරන ස්වාමීන් වහන්සේලා මුලින්ම මේ පුස්කොල පොත් කියවලා තේරුම්ගත යුතුයි ගෞතම බුදුරජාණන් වහන්සේ හෙල දීපයේ උප්පත්තිය ලැබූ බව ඉන්පසු ඒ සත්‍ය ඉතිහාසය සමාජගත කිරීම ස්වාමීන් වහන්සේලාගේ වගකීමකි .ඔබ සැමට තෙරුවන් සරනයි ස්තුතියි
උබල වගේ එව්වො හොඳයි ගොන් බඳින කණුවලට. කෝට්ටේ යුගයේ ලියවුණු රාජාවලිය අරං කොහෙද බොල ඉතිහාසයක් ගොඩනගන්නේ. කනගාටුයි උඹල ගැන. අපේ හාමුදුරුවරු ආවට ගියාට කියවන්නේ නෑ හේතු ඇතුව මිසක්ක. නැත්නම් බොහෝ හාමුදුරුවෝ පිරිසක් රාජාවලිය කියවලා නෑ කියලා මම හිතන්නේ නෑ.
ඔබ තුමාට අපිත් ශක්තියක් වෙනවා අනිවරෙන්. දීර්ගායු වෙවා සුවපත් වෙවා
අපගේ බුද්ධ දේශය බේරා ගැනීමට එක වචනෙකින් හරි පිහිටවන ඔබතුමාට පින්ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාබුද්ධ සත්‍ය සත්‍යයි ශක්තිය ලැබේවා
අපේ රටේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා කබඩ් වලට සීමා කර ඇති පැරණි පුස්කොළ පොත් කියවාඉදිරිපත් කිරීම ඉතා වටිනවා බොහොම පින්🙏🙏🙏
අනිවාර්යයෙන්
මතුවී ඇති කරුණු වලින් සිරිලක, බුදුපියාණන් වහන්සේ වැඩසිටි බවට මනාව හඳුනාගත හැකියි.කරුණු සොයාගැනීමට වෙහෙසෙන ඔබතුමා ඇතුළු සියලුම දෙනාටම තෙරුවන්සරණයි..!
සුවපත් වේවා , අරහතුන්වහන්සේ ට ,සිසිර මහතාට, ඔබතුමාට කායික මානසික නිරෝගි භාවය නිරන්තරයෙන්ම ලැබේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ඔව් ඔව් බොහොම හොඳින් ඔය තුන්දෙනා (හොරහතුන්, සිසිර පප්පා, ජනිත් පුතා) "දඹදිව බොරුව" (ලබුවාදය ) ගෙන යනවා. සම්පත් තරුණ මහතාත් full support නේ.
@@SinhalaBuddhist1 ලැජ්ජයි ඔහේගෙ හොර නමට. සිංහල බෞද්ධ😂😂😂😂
කායික කෙසේ වෙතත් මානසික නිරෝගී බව පතන එක නං හොඳයි. 😁
උඹ පලයන් ඉන්දි යාවට@@SinhalaBuddhist1
ස්භාදහම අපේ අයිතිය අපට දෙනවා තව ඉස්සරහට සම්පුර්ණ වේයි සත්‍ය ඛුදු දහම ජම්බුද්වීපය නමි සිරි ලංකාව ලෝකයේම ඛැඛලේවා තෙරුවන් සරණයි
අපේ රටේ සියලු යටගසපු.දේ.යලි.මව්.රටට අපේ.බව.කියා.දේවි.මගේ.රටට සෙතක් ම.වේවා.ඔබතුමන්ලාට අපේ ස්තුතිය
බලන් කඩතුරා හැර දෑසේ... ඉස්මතු වන පරම සත්‍ය නගා සිටුවීමට සියළු දෙනාටම ශක්තිය ලැබේවා .....
අපේ මවු බිම වෙනුවෙන් අපෙ සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් ඔබ සහ සහ අනෙක් කිහිප දෙනෙක් නගන හඬ වෙනුවෙන් අපේ ප්‍ර්ශන්සනීය ස්තූතිය ,ආසීර්වාදය ප්‍රකාශ කර්න්නෙමූ
හෙල දීප
ජනිත් මල්ලි ඇතුළු සත්පුරැෂ පිරිසට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🙏🌻🙏
ඔබ පැහැදිලි කළ කරන දේ සත්‍ය මයි ඔබ සැමට පිං..
"පුස්කොල පොත" වැඩසටහන පෙළ හරිම වටිනවා ජනිත. බොහොම පින්! 🙏යහපතක් ම වේවා! සියලු යහපත් අරමුණු සාර්ථක වේවා! මේ සියලු පින් උතුම් නිබ්බාන සුවයෙන් සුවපත් වීමට ම හේතු වසනා වේවා! යි අදිටන් කරමි. ❤️🙏
ඔයාලට ගොඩාක් පින් මෙය ඉදිරියට කරගෙන යන්න ධෛර්ය ශක්තිය ලැබේවා බුදුන් උපන් හෙළ දීපය මෙයයි සත්ව හෙළි වෙනවා සත්‍යයි
ඔබේ මේ අගනා සටහන අපේ රටේ අතීතය ගැන අවබෝධයක් ලබාගන්න ඉවහල් වන අතර වගකිවයුතු අයගේ අවධානය යොමු වේවා
වගකිය යුතු අය මුදලට යටවෙලා ඇත එයද අප හට කිරීමට සිදුවී ඇත නිසි වෙලාවට පෙළගැසෙමු බුදු සරණයි දෙවි පිහිටයි
ඔබ තුමාට නිරෝගී සුවය අධිෂ්ඨාන කරනව.
මේ ජන්බුද්දීපය අපේ නිජබිමයි. අපේ උරුමයයි.. 🌹
සැබෑ බුද්ධ දේශය සොයමින් ඉදිරිපත් කිරීමට ඔබතුමා ගන්නා උත්සාහය ට, තවතවත් බුද්ධ ඉතිහාසය හමු වේ වා යැයි අධිෂ්ඨාන කරමි. යහපත්කම වේවා.🎉🎉🎉
ඔය ඉදිරිපත් කරන ක්‍රමය හරිම සාර්ථක යි...
ඡනිත් පුතේ ඔයා කරන මෙහෙයට හෙලයින් සදා නයගැතියි තව තවත් ඔබතුමාට හෙලයේ ඇත්ත හමුවේවා ........ඔබවැනි පුතෙක් බිහිකල මවු පියන්හට......නුඔ නයනෑ පුතේ බිවු මවු ..කිරිවලට..
අපේ මව්රට වෙනුවෙන් හඩක් නගන ඔබතුමා වන් අයට විශ්වයේ ආශිර්වාදය නිරතුරුව ගෙනඑවි.
ඔබතුමා බොහොම සන්යමයකින් මේ වැඩසටහන් ඉදිරිපත් කිරීම ඉතාම අගය කරමි...කිසි කෙනෙකු ගැටීමට පත් නොවන සේ මේ සත්‍ය මතුකර ගැනීමට ශක්තිය ලැබෙත්වා..❤️❤️❤️🤷♂️🤷♂️
ඔබතුමාට තවතවත් මෙවන් සැඟව ගිය ධර්මය ඉතිහාසය මතු කිරීමට නිදුක් නිරෝගී සුවය ලැබේවා !අධිෂ්ඨාන කර සිටිනව
හරිම සතුටුයි .වැලලී ගිය අපේ ජාතිකත්වය නැවත ගෙන හැර දීම ගැන. අතීතයේ මේවා පුස්කොල පොත් වල , ගල් පර්වත වල ලියා කියා ,සිතුවම් කර තබන්නට ඇත්තේත් ඔබ සහ මේ පිලිබදව ගවේෂණය කරන ස්වාමීන් වහන්සේලා. සහ මේ ගැන උනන්දුවන සියලුම ආචාර්ය ,මහාචාර්ය සියලුම දෙනා විය යුතුයි. මගේ සිතට එන්නේ එයයි. රට විනාශය කරා දිනෙන් දිනම පත්වෙද්දී ඒ පිළිබඳව දරාගත නොහැක කැක්කුමක් හදවතට දැනෙනුයේ එනිසාම විය හැක. මේ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් මෙම කර්තව්‍යය සාර්ථක කරන්න හැකිවේවා. රටට සෙතක් සැලසීමට ධෛර්යය ශක්තිය ලැබේවා
පැහැදිලි කිරීම අති විශිශ්ඨයි යාලුවා👍👍
සියල්ල මතු වෙමින් පවතින කාලයයි මේ😊🇱🇰🙏එය ඉටු කිරීමට ඉපදුන් ඔබ ඇතුලු සියලු දෙනාම පතාගෙන ආපු කාර්යක් කිව්වොත් මා නිවැරදි 🙏🇱🇰❤️තෙරුවන් සරනයි හැමෝටම
ඔබ තුමා සුවපත් වේවා නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා තව තවත් මෙවැනි වැඩ සටහන කරන්න ෂශක්තිය ධහිර්‍ර්‍ය ලැබේවා
ජයග්‍රහණයට යමින් ස්ට්න ඔබට ජයග්‍රහණය ලබාවා.
සියල්ල ලංකාවෙි සිදු වු බවට ඔප්පු කිරීමට ඔබලාට සියලු දෙවි ආශිර්වාදය ලැබෙිවා.ලංකාවෙි උපන් අපි මොන තරමි වාසනාවන්තයෝද.බුදු සරණයි.
ජනිත් පුතා ,ඔබ ඉතා උතුම් මෙන්ම වැදගත්, ඒත් හරිම දුෂ්කර කර්තව්‍යය ක් තමයි මේකරන්නේ ...මෙි" කුසල්'" පුතාට ,නිවනින් සැනසුම ලබන්නටම හේතු පාදක වේවා යි!අධිෂ්ඨාන කරමි..
හෙල දිවයිනේ සත්‍ය සොයා ඉදිරිපත් කරන ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝ ආයුෂ ලැබේවා. බුදුසරනයි 🙏
බොහෝම වැදගත් සාධක ඔබ තුමා විසින් ඉදිරිපත් කිරීමෙන් කරන මෙම සේවය ඉතා අගය කරමි.සුවපත් වේවා.
හරිම වටිනවා ජනිත් මල්ලී.සුවපත් වේවා!
🙏🙏🙏 ඔබ තුමන්ලාගේ මේ හෙලිදරව්වත් සමගම මේ සත්‍යය හැකි ඉක්මනින් මතු වේවා.ඔබ සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා…!!!🎉🎉🎉
මෙතරම් සාධක තිබිලත් තාමත් පන්සල් වල ඉන්න හාමුදුරුවන් හරිම පරිස්සමෙන් මෙම සත්‍යය ධර්මය ඉන්දියානුවන්ට පූජා කරමින් සිටින බව පැහැදිලිව තේරුම් යනව ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා
වටිනා වැඩසටහනක්. දිගටම කරගෙන යන්න. සුවපත් වේවා!!!
විශ්වයේ පවත්නා අනන්ත බල ශක්ති මහිමයෙන් මෙරට පරම අයිතිවාසිකම් ඒ අයුරින්ම දැක දැන ගැනීමට ලක්වැසි බුද්ධිමතුන් හට අවස්තාව සැලහස්වා!!
තෙරුවන් සරනින් සත්‍ය සොයා යෑමට නිදුක් නීරෝගි සම්පත ලැබේවා ❤
තෙරැවන් සරනයි මහත්මයානේනි සත්‍යය ඉතිහාසය වෙනුවෙන් බොහෝ කැපයිම කරන ඔබ තුමාට යොධබල ශක්තිය ලැබෙිවා සත්‍යය ජයගන්නවාමයි පරදෙශක්කාරයින් විසින් විකෘර්ති මානසකත්වයකින් සතුටුවිමට හෙල ඉතිහාසය සමිපූර්නයෙන් විකෘර්ති කර ඇතතත් ඔහුන් මෙි වනවිට අපාගතව දුක්විදිනවා ඇති නමුත් නුගත් අසරන මිනිසුන් වෙනුවෙන පිංවත් ස්වාමින්වහන්සේලා සහ පංවත් බුද්ධිමත් පඞිරැ සමගින් එකතුව මෙි කරන්නා වු මෙහෙවර වෙනුවෙන් දිවි හිමියෙන් කැප වෙමි තරැණයනේ බලවි අසවි සත්‍යය වටහාගෙන ඒ වෙනුවෙන් දිවි පරදුවට තබා පෙල ගැසෙමුු තෙරැවන් සරණයි. පිංවත් පඩිවරැණි.
යතාර්ථය අවබෝධ කර ගැනීම පිණිස ඔබ සිව්හෙළයේ උපන් ඔබ තුමා අපේ දිවසිවරයකි
Janith puthe obata pin!!!🙏🙏🙏!!!👍👍👍!!!
ඔබ පැහැදිලි කළ කරන දේ සත්‍ය මයි ඔබ සැමට පිං.මේ ජන්බුද්දීපය අපේ නිජබිමයි. අපේ උරුමයයි.බුද්දිමත්.බොහෝදෙනෙක් ඉන්නවා මෙය.තේරැමිගතු්.එකමුතු වෙමු.from UKතෙරුවන් සරණයි🙏
ආයුබෝවන් යාලුවා තව ටික දිනක් බලාසිටින්න ස්වභාව ධර්මය විසින් බොහෝ දේ ඉස්මතු කර පෙන්නාවි ඒ දේවල් නිවැරදි ආකාරයට ලෝකයා හට පෙන්වීමට හැකි වේවා
සුවපත් වේවා !!!
එතකොට මිහිදු මහ රහතන්වහන්සෙ වැඩිය එකත් බොරුද?
Qa
@@FunnyBowtieCat-eg7umබොරැ
@@FunnyBowtieCat-eg7umහෙලබිම තුළම එක් තැනක සිට තවත් තැනකට වැඩියා හිතුවොත් .
මෙවන් තොරතුරු මගින් අපව දැනුවත් කිරීම වෙනුවෙන් ඔබතුමා ට ගොඩක් ස්තුතියි.
පිළිගතහැකි සාධක ඇතිව ඔබලා කරන මෙහෙවර ඇගයිය යුතුයි සම හරක් දාන කමෙන්ට් ගැන පයිසෙකටවත් ගනන් නොගෙනන එක ගැන සතුටුයි ඒ අය පුද්ගලික වාසි තකා තම රට පාවා දෙන අයයි මේවා තේරුම් ගැනීමට හැකි අයත් සිටී තෙරුවන් සරණයි
අපි ජීවත් වෙලාඉද්දිම අපෙ බුදූන් උපන් ස්ථානය බුදු වූ ස්ථානය දෑක බලා වන්දනා කරන්න ලැබේවා සාදු 🌷 සාදු 🌷 සාදු ස්තුතියි ඔබ තුමාට
හෙළබොදු ඉතිහාසය ඉක්මනින් ඉක්මනින් මතුවේවා...ජනිත් ඇතුළු සියලු දෙනාට දීර්ඝායු..ලැබේවා ..❤❤❤❤
හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට යහපතක්ම වේවා !
ඔය සෙරම බොරු කිය🎉න හාමුදුරුවන්ට නුවන පහල වෙවා ඔබ තුමාට බොහොම පින්
ඔබගේ උත්සාහය ඉතා වටිනව සියලුම ලාංකිකයන්ට.
මේ පුස් කොළ පොත් වැඩසටහන් ටික චැනල් playlist එකට දාන්න. එතකොට පිලිවෙලට හැමෝටම බලන්න පුලුවන්. Good work 👍
ඔබට පිං ජනිත් මහත්මයා මේ කරනා වටිනා සේවයට
හොද පැහැදිලි කිරීමක් ස්තූතියි .❤
තෙරුවන් සරණයි මේ දේවල් මතු වෙන්නෙ නිකම්ම නම් නෙමෙයි පින්වතුනි හෙළයේ මගපල ලාභීන් වැඩිවන තරමට තමයි එහෙම වෙන්නෙ වහ වහා සිරි සද්ධර්මය ශ්‍රවනය කර චතුඅරියසච්ච ද්වතාවය තිපරි වට්ටය සංදේශනාව තිලක්ඛණය අවිද්‍යා මූල සහ කුසල මූල පටිච්ඡ සමුප්පාද පසක්කොට අත්දැකගෙන මගපල පූර්ණ කරගනිත්වා මමද සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා
පාරාදීසය හෙවත් ජම්බුද්දීපය යනු ලෝකෙන් උතුම් රට අපේ හෙළ භූමියයි.....සුද්දන් විසින් බයිබලයට එකතු කරලා තියන සිව්මහා ගංගා අපේ සිව්මහා ගංගා වල කතාවයි.....මිකද එහි සදහන් ගංගා ගැන . කිසිම සදහනක් නැත....... ජනිත් . ඔබට විශ්වයේ ආශීර්වාදය පතමි සුවපත් වේවා❤❤❤
උත්පත්ති-Genesis :2 10උයන තෙමන පිණිස ඒදනෙන් ගංගාවක් නික්ම ගියාය; එය එතැනින් බෙදී ගංගා සතරක් විය.
තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහොම වටිනවා..ගොඩාරියක් ස්තුතියි 🙏🙏🙏🙏🙏
සිතට වෙදනයි අතිතෙ ව්කූර්ති කරපුවා වාගෙ දැනූත් කරන්නේ බුදු දහමට අපහාස කරන එකනෙ ඔබ තුමාට තෙරුවන් සරණයි ස්තුතියි ❤
අති විශිෂ්ඨයි ඔබලාගේ ප්‍රයත්නය 🙏🙏ශක්තිය,දහිරිය ලැබේවා . සියලුම තොරතුරු ලබා ගැනීමට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
සත්‍ය ඡය ගනී..!!සුවපත් වේවා..!!
බුද්ධියට ගෝචර වෙය් ❤
මොන බෙරැ ලෝකයා දෙසාබැවත් මේ ජනිත් මහතා වැනි බොහෝ තරැනයන් මේ රටේඉතිහාසයඑලි පෙහෙලි කිරිමටමෙවැන් උදාර මෙහෙයක් කරනදුවා දරැවනට ශක්තිය බලය ජවය ලැබේවා යන්න අපේ පැතිමයි
බුද්දිමත්.බොහෝදෙනෙක් ඉන්නවා මෙය.තේරැමිගතු්.එකමුතු වෙමු.
ජනිත් පුතේ ඔයාට තවතවත් සක්තියදිරිය ලැබෙන්න කියලා මම අධ්ස්ඨාන කරනවා පුතේ සුවපත් වේවා
මමද බුදරජාණන් වහන්සේ පහල වුනේ ඉන්දියාවේමයි කියා තදින්ම විශවාස කල අයෙක් නමුත් මාස කිපයක සිට යථාර්ත අරතුළු තවත් නාලිකා කීපයක් නරබමින් සිටිනවා මෙවැනි තොරතුරු අපි කිසි විට අසා නැ. මෙවන් අපේ සත්‍ය ඉතිහාසය රටට අනාවරණය කිරිම පිළිබඳ ඔබ සැමට තුති.මේවා රටට එළිකරනවා සේම ඉතාම වැදගත් දේ නම් අපේ දරුවන්ට කියා දීමයි, අවාසනාවකට අද අපේ දරුවො බොහොමයක් ඔවුන්ගේ අතීතය. ගැන හැගීමක් නැ .මේ කරුනු භාෂා තුනෙන්ම පොත් වශයෙන් දරුවන් අතර ප්‍රචලිත කල යුතුයි .තෙරුවන් සරණයි ..
වෙනම පුවත් පතක් හෝ සඟරාවක් පලකරන්න. අවම වශයෙන් පත්‍රිකා හෝ බෙදා හරින්න.යුතුකමක්. අයිතියක්.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ජයවේවා ජය කණුව අත ලග 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
පුස්කොලපොත් සියල්ල විග්‍රහ කරලා මේවගේ වීඩියෝ ඉදිරියටත් කරන්න ✍
අපි නැවත නැවත බලනව ඔබේ ඒවත් සමග..👍
වැඩිකල් නොයා අපේ ප්‍රෞඩ ඊතිහාසය සත්ත්‍ය ඊතිහාසය ලෝකයටම පෙනවීමට හෙකිවේවා
මේවා අහනවිට දකිනවිට හිතෙන්නේ, අහෝ අපේ පුරා විද්‍යාව.රටේ සම්පත් ගිලින සුදු අලි.සිව් හෙළයේ සත්‍ය ගවේශනය කරන ඔබට ප්‍රණාමය. ස්තූතියි.සුවපත් වෙත්වා!
ඔබ කරන්න මේ වැඩසටහන මුළු ලංකා වාසීන්ටම වටිනා දෙයක්. ඔබ ජය.
පුතාට සතරවරමි දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙිවා
බොහොම වැදගත් 🎉🎉❤
ටොලමිගේ සිතියමේ ලතින් භාෂාවෙන් තියෙන වචන පරිවර්තනය කරන්නට ගූගල් ට්රාන්ස්ලේට් ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්. ලතින් භාෂාවෙන් නදියට කියන්නේ flumen, fluvius, flovios කියලයි. කෙටියෙන් තියෙන්නේ fl. ලෙසයි.
පුතේ ඔබට මෙි පිනම ඇති නිවන්දකින්න.සත්‍ය පෙන්විම .
තෙරුවන් සරණයි අයියා...!❤❤🙏
Siyallotama mee Sathya watahewa🙏
සුද්දෝ අපේ රට ඇල්ලුවේ නැත්තන් අදටත් අපි ශ්‍රේෂ්ඨ රටක් 😢❤🇱🇰.
මල්ලි මං දැක්කා කවටයාමුන පන්සලේ විශාල පුස්කොල පොත් සංඛ්‍යාවක් කබඩ්වල දාලා තියෙනවා.මං ඒ හාමුදුරුවන්ගෙන් ඇහුවා මේවා කියවලා තියෙනවද, මොනවද මේවගෙ තියෙන්නෙ කියලා.හාමුදුරුවෝ කිව්වේ අපි මේවා කියවන්න දන්නෙ නෑ පැරණි නිසා පරිස්සම් කරලා තියනවා කියලා.මට හිතෙනවා අපේ රටේ ඉතිහාසය ගැන ගොඩාක් තොරතුරු ඒවගෙ ලියවිලා ඇති කියලා.ඔයාලා ඒ ගැන ටිකක් හොයලා බලන්න ජනිත් මල්ලි.🙏🙏🙏
දැන් රජය වෙනස් වී ඇත. ඔබගේ ප්‍රයත්නය ඉතාමත් සාර්ථකයි කියා සිතෙනවා. හොදට පැහැදිලි කර දෙනවා. ඔබගේ වීඩියෝ එකක් එනතුරු බලාගෙන ඉන්නේ හරිම කැමැත්තෙන්. පහුගිය ටිකේ බලන්න බැරිඋනා.
ජම්බුද්වීපයේ නිවැරදි ඉතිහාසය සොයන ඔබතුමාගේ උත්සාහය සාර්තකවෙවා.
ඇත්ත හැමදාම හන්ගගෙන බොරුවට යට කරන්න බැහැ අපි ලොකයේ විශිෂ්ට ජාතියක් වෙනව මේ රටේ පව්කාරයන් ඉවත් වුන් දාට
👏🌹🌹🌹🌹 තුනුරුවනේ සරණයි ඔබ තුමාට 🌹🌹🌹🌹
තෙරුවන් සරණයි පින්වත් පුතුට
සුබපැතුම් සහෝදරයා . දීර්ඝායූ වේවා .
ජයවේවා ජනිත්!
Sadu sadu sadu ape mawbima budunge desaya bawa ita padiliy tawawedikal yanna matten heliunoth apita mona taram satutakda obata boho pin ❤❤❤
Sahodaraya obage phedili kirima itama agi sobhwadarmaya ape itihasaya gena ahanavita hitata denenne puduma satutak ❤❤❤🎉🎉🎉
ඔබ තු මාට බො හො මම පින්
හරිම සතුටුයි...ආඩම්බරයි..බොහොම පිං...තෙරුවන් සරණයි...
මේවා තේරුම් කරල දෙනවට ඔබට ස්තුති ........
Hoda wadak
ජමිබුද්දිපය ඉතිහාසයෙ සත්‍ය අවබෝදය මෙම පරම්පරාවට නිවැරැදි කර දීමට ගන්නා උත්සහ තෙරැවන් සරණයි.
Aththamai harima apuru wadak. Godakma pin obata. Theruwan saranai
Janith putha oba gana harima sathutui misunta sathya penwa deemata obata diriya sakthiya labewa
ම වගේ වැඩිය comments දාන්නේ නැති ලක්ෂ ගණනක් ඔබතුමා සමඟයි
ඉන්නවා ඉන්නවා ඔබතුමත් එක්ක ලංකාවේ හරක් ටික. යකෝ රාජාවලිය කියවලා ඉඳපල්ලා ඇත්ත නැත්ත හොයන්න. ආගම ජාතිය මාකටින් කරලා ගොඩයන වුන් කියන ඒවා අහගෙන ඉඳලා උඹල කොහොමද ඇත්ත තේරුම් ගන්නේ.
සත්‍යය තෙල් මෙන් ඉස්මතුවෙයි 💕
යහපත්කම වේවා ඔබතුමාට
ඔබට ස්තුතියි
Sathiya Jaya gannawe niyathai
ඔබට දීර්ගායු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ස්තුතියි පුතා මව්බිමට ණයනැති නුඹ සත්‍ය මතුකීරිමට ගන්නා උත්සාහය හදවතින්ම අගයමි .විශ්වයේ ස්භාදහමේ ආසිර්වාදයම ලැබේවා
😂
අපේ බුදුන් ඉන්දියාවට පුජා කරල බන දේශනා කරන ස්වාමීන් වහන්සේලා මුලින්ම මේ පුස්කොල පොත් කියවලා තේරුම්ගත යුතුයි ගෞතම බුදුරජාණන් වහන්සේ හෙල දීපයේ උප්පත්තිය ලැබූ බව ඉන්පසු ඒ සත්‍ය ඉතිහාසය සමාජගත කිරීම ස්වාමීන් වහන්සේලාගේ වගකීමකි .ඔබ සැමට තෙරුවන් සරනයි ස්තුතියි
උබල වගේ එව්වො හොඳයි ගොන් බඳින කණුවලට. කෝට්ටේ යුගයේ ලියවුණු රාජාවලිය අරං කොහෙද බොල ඉතිහාසයක් ගොඩනගන්නේ. කනගාටුයි උඹල ගැන. අපේ හාමුදුරුවරු ආවට ගියාට කියවන්නේ නෑ හේතු ඇතුව මිසක්ක. නැත්නම් බොහෝ හාමුදුරුවෝ පිරිසක් රාජාවලිය කියවලා නෑ කියලා මම හිතන්නේ නෑ.
ඔබ තුමාට අපිත් ශක්තියක් වෙනවා අනිවරෙන්. දීර්ගායු වෙවා සුවපත් වෙවා
අපගේ බුද්ධ දේශය බේරා ගැනීමට එක වචනෙකින් හරි පිහිටවන ඔබතුමාට පින්ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාබුද්ධ සත්‍ය සත්‍යයි ශක්තිය ලැබේවා
අපේ රටේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා කබඩ් වලට සීමා කර ඇති පැරණි පුස්කොළ පොත් කියවාඉදිරිපත් කිරීම ඉතා වටිනවා බොහොම පින්🙏🙏🙏
අනිවාර්යයෙන්
මතුවී ඇති කරුණු වලින් සිරිලක, බුදුපියාණන් වහන්සේ වැඩසිටි බවට මනාව හඳුනාගත හැකියි.කරුණු සොයාගැනීමට
වෙහෙසෙන ඔබතුමා ඇතුළු සියලුම දෙනාටම තෙරුවන්සරණයි..!
සුවපත් වේවා , අරහතුන්වහන්සේ ට ,සිසිර මහතාට, ඔබතුමාට කායික මානසික නිරෝගි භාවය නිරන්තරයෙන්ම ලැබේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ඔව් ඔව් බොහොම හොඳින් ඔය තුන්දෙනා (හොරහතුන්, සිසිර පප්පා, ජනිත් පුතා) "දඹදිව බොරුව" (ලබුවාදය ) ගෙන යනවා. සම්පත් තරුණ මහතාත් full support නේ.
@@SinhalaBuddhist1 ලැජ්ජයි ඔහේගෙ හොර නමට. සිංහල බෞද්ධ😂😂😂😂
කායික කෙසේ වෙතත් මානසික නිරෝගී බව පතන එක නං හොඳයි. 😁
උඹ පලයන් ඉන්දි යාවට@@SinhalaBuddhist1
ස්භාදහම අපේ අයිතිය අපට දෙනවා තව ඉස්සරහට සම්පුර්ණ වේයි සත්‍ය ඛුදු දහම ජම්බුද්වීපය නමි සිරි ලංකාව ලෝකයේම ඛැඛලේවා තෙරුවන් සරණයි
අපේ රටේ සියලු යටගසපු.දේ.යලි.මව්.රටට අපේ.බව.කියා.දේවි.මගේ.රටට සෙතක් ම.වේවා.ඔබතුමන්ලාට අපේ ස්තුතිය
බලන් කඩතුරා හැර දෑසේ... ඉස්මතු වන පරම සත්‍ය නගා සිටුවීමට සියළු දෙනාටම ශක්තිය ලැබේවා .....
අපේ මවු බිම වෙනුවෙන් අපෙ සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් ඔබ සහ සහ අනෙක් කිහිප දෙනෙක් නගන හඬ වෙනුවෙන් අපේ ප්‍ර්ශන්සනීය ස්තූතිය ,ආසීර්වාදය ප්‍රකාශ කර්න්නෙමූ
හෙල දීප
ජනිත් මල්ලි ඇතුළු සත්පුරැෂ පිරිසට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🙏🌻🙏
ඔබ පැහැදිලි කළ කරන දේ සත්‍ය මයි ඔබ සැමට පිං..
"පුස්කොල පොත" වැඩසටහන පෙළ හරිම වටිනවා ජනිත. බොහොම පින්! 🙏
යහපතක් ම වේවා! සියලු යහපත් අරමුණු සාර්ථක වේවා! මේ සියලු පින් උතුම් නිබ්බාන සුවයෙන් සුවපත් වීමට ම හේතු වසනා වේවා! යි අදිටන් කරමි. ❤️🙏
ඔයාලට ගොඩාක් පින් මෙය ඉදිරියට කරගෙන යන්න ධෛර්ය ශක්තිය ලැබේවා බුදුන් උපන් හෙළ දීපය මෙයයි සත්ව හෙළි වෙනවා සත්‍යයි
ඔබේ මේ අගනා සටහන අපේ රටේ අතීතය ගැන අවබෝධයක් ලබාගන්න ඉවහල් වන අතර වගකිවයුතු අයගේ අවධානය යොමු වේවා
වගකිය යුතු අය මුදලට යටවෙලා ඇත එයද අප හට කිරීමට සිදුවී ඇත නිසි වෙලාවට පෙළගැසෙමු බුදු සරණයි දෙවි පිහිටයි
ඔබ තුමාට නිරෝගී සුවය අධිෂ්ඨාන කරනව.
මේ ජන්බුද්දීපය අපේ නිජබිමයි. අපේ උරුමයයි.. 🌹
සැබෑ බුද්ධ දේශය සොයමින් ඉදිරිපත් කිරීමට ඔබතුමා ගන්නා උත්සාහය ට, තවතවත් බුද්ධ ඉතිහාසය හමු වේ වා යැයි අධිෂ්ඨාන කරමි. යහපත්කම වේවා.🎉🎉🎉
ඔය ඉදිරිපත් කරන ක්‍රමය හරිම සාර්ථක යි...
ඡනිත් පුතේ ඔයා කරන මෙහෙයට හෙලයින් සදා නයගැතියි තව තවත් ඔබතුමාට හෙලයේ ඇත්ත හමුවේවා ........ඔබවැනි පුතෙක් බිහිකල මවු පියන්හට......නුඔ නයනෑ පුතේ බිවු මවු ..කිරිවලට..
අපේ මව්රට වෙනුවෙන් හඩක් නගන ඔබතුමා වන් අයට විශ්වයේ ආශිර්වාදය නිරතුරුව ගෙනඑවි.
ඔබතුමා බොහොම සන්යමයකින් මේ වැඩසටහන් ඉදිරිපත් කිරීම ඉතාම අගය කරමි...කිසි කෙනෙකු ගැටීමට පත් නොවන සේ මේ සත්‍ය මතුකර ගැනීමට ශක්තිය ලැබෙත්වා..❤️❤️❤️🤷♂️🤷♂️
ඔබතුමාට තවතවත් මෙවන් සැඟව ගිය ධර්මය ඉතිහාසය මතු කිරීමට නිදුක් නිරෝගී සුවය ලැබේවා !අධිෂ්ඨාන කර සිටිනව
හරිම සතුටුයි .වැලලී ගිය අපේ ජාතිකත්වය නැවත ගෙන හැර දීම ගැන. අතීතයේ මේවා පුස්කොල පොත් වල , ගල් පර්වත වල ලියා කියා ,සිතුවම් කර තබන්නට ඇත්තේත් ඔබ සහ මේ පිලිබදව ගවේෂණය කරන ස්වාමීන් වහන්සේලා. සහ මේ ගැන උනන්දුවන සියලුම ආචාර්ය ,මහාචාර්ය සියලුම දෙනා විය යුතුයි. මගේ සිතට එන්නේ එයයි. රට විනාශය කරා දිනෙන් දිනම පත්වෙද්දී ඒ පිළිබඳව දරාගත නොහැක කැක්කුමක් හදවතට දැනෙනුයේ එනිසාම විය හැක. මේ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් මෙම කර්තව්‍යය සාර්ථක කරන්න හැකිවේවා. රටට සෙතක් සැලසීමට ධෛර්යය ශක්තිය ලැබේවා
පැහැදිලි කිරීම අති විශිශ්ඨයි යාලුවා👍👍
සියල්ල මතු වෙමින් පවතින කාලයයි මේ😊🇱🇰🙏එය ඉටු කිරීමට ඉපදුන් ඔබ ඇතුලු සියලු දෙනාම පතාගෙන ආපු කාර්යක් කිව්වොත් මා නිවැරදි 🙏🇱🇰❤️තෙරුවන් සරනයි හැමෝටම
ඔබ තුමා සුවපත් වේවා නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා තව තවත් මෙවැනි වැඩ සටහන කරන්න ෂ
ශක්තිය ධහිර්‍ර්‍ය ලැබේවා
ජයග්‍රහණයට යමින් ස්ට්න ඔබට ජයග්‍රහණය ලබාවා.
සියල්ල ලංකාවෙි සිදු වු බවට ඔප්පු කිරීමට ඔබලාට සියලු දෙවි ආශිර්වාදය ලැබෙිවා.ලංකාවෙි උපන් අපි මොන තරමි වාසනාවන්තයෝද.බුදු සරණයි.
ජනිත් පුතා ,ඔබ ඉතා උතුම් මෙන්ම වැදගත්, ඒත් හරිම දුෂ්කර කර්තව්‍යය ක් තමයි මේකරන්නේ ...මෙි" කුසල්'" පුතාට ,නිවනින් සැනසුම ලබන්නටම හේතු පාදක වේවා යි!අධිෂ්ඨාන කරමි..
හෙල දිවයිනේ සත්‍ය සොයා ඉදිරිපත් කරන ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝ ආයුෂ ලැබේවා. බුදුසරනයි 🙏
බොහෝම වැදගත් සාධක ඔබ තුමා විසින් ඉදිරිපත් කිරීමෙන් කරන මෙම සේවය ඉතා අගය කරමි.
සුවපත් වේවා.
හරිම වටිනවා ජනිත් මල්ලී.සුවපත් වේවා!
🙏🙏🙏 ඔබ තුමන්ලාගේ මේ හෙලිදරව්වත් සමගම මේ සත්‍යය හැකි ඉක්මනින් මතු වේවා.ඔබ සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා…!!!🎉🎉🎉
මෙතරම් සාධක තිබිලත් තාමත් පන්සල් වල ඉන්න හාමුදුරුවන් හරිම පරිස්සමෙන් මෙම සත්‍යය ධර්මය ඉන්දියානුවන්ට පූජා කරමින් සිටින බව පැහැදිලිව තේරුම් යනව ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා
වටිනා වැඩසටහනක්. දිගටම කරගෙන යන්න. සුවපත් වේවා!!!
විශ්වයේ පවත්නා අනන්ත බල ශක්ති මහිමයෙන් මෙරට පරම අයිතිවාසිකම් ඒ අයුරින්ම දැක දැන ගැනීමට ලක්වැසි බුද්ධිමතුන් හට අවස්තාව සැලහස්වා!!
තෙරුවන් සරනින් සත්‍ය සොයා යෑමට නිදුක් නීරෝගි සම්පත ලැබේවා ❤
තෙරැවන් සරනයි මහත්මයානේනි සත්‍යය ඉතිහාසය වෙනුවෙන් බොහෝ කැපයිම කරන ඔබ තුමාට යොධබල ශක්තිය ලැබෙිවා සත්‍යය ජයගන්නවාමයි පරදෙශක්කාරයින් විසින් විකෘර්ති මානසකත්වයකින් සතුටුවිමට හෙල ඉතිහාසය සමිපූර්නයෙන් විකෘර්ති කර ඇතතත් ඔහුන් මෙි වනවිට අපාගතව දුක්විදිනවා ඇති නමුත් නුගත් අසරන මිනිසුන් වෙනුවෙන පිංවත් ස්වාමින්වහන්සේලා සහ පංවත් බුද්ධිමත් පඞිරැ සමගින් එකතුව මෙි කරන්නා වු මෙහෙවර වෙනුවෙන් දිවි හිමියෙන් කැප වෙමි තරැණයනේ බලවි අසවි සත්‍යය වටහාගෙන ඒ වෙනුවෙන් දිවි පරදුවට තබා පෙල ගැසෙමුු තෙරැවන් සරණයි. පිංවත් පඩිවරැණි.
යතාර්ථය අවබෝධ කර ගැනීම පිණිස ඔබ සිව්හෙළයේ උපන් ඔබ තුමා අපේ දිවසිවරයකි
Janith puthe obata pin!!!🙏🙏🙏!!!👍👍👍!!!
ඔබ පැහැදිලි කළ කරන දේ සත්‍ය මයි ඔබ සැමට පිං.මේ ජන්බුද්දීපය අපේ නිජබිමයි. අපේ උරුමයයි.බුද්දිමත්.බොහෝදෙනෙක් ඉන්නවා මෙය.තේරැමිගතු්.එකමුතු වෙමු.from UKතෙරුවන් සරණයි🙏
ආයුබෝවන් යාලුවා තව ටික දිනක් බලාසිටින්න ස්වභාව ධර්මය විසින් බොහෝ දේ ඉස්මතු කර පෙන්නාවි ඒ දේවල් නිවැරදි ආකාරයට ලෝකයා හට පෙන්වීමට හැකි වේවා
සුවපත් වේවා !!!
එතකොට මිහිදු මහ රහතන්වහන්සෙ වැඩිය එකත් බොරුද?
Qa
@@FunnyBowtieCat-eg7umබොරැ
@@FunnyBowtieCat-eg7umහෙලබිම තුළම එක් තැනක සිට තවත් තැනකට වැඩියා හිතුවොත් .
මෙවන් තොරතුරු මගින් අපව දැනුවත් කිරීම වෙනුවෙන් ඔබතුමා ට ගොඩක් ස්තුතියි.
පිළිගතහැකි සාධක ඇතිව ඔබලා කරන මෙහෙවර ඇගයිය යුතුයි සම හරක් දාන කමෙන්ට් ගැන පයිසෙකටවත් ගනන් නොගෙනන එක ගැන සතුටුයි ඒ අය පුද්ගලික වාසි තකා තම රට පාවා දෙන අයයි මේවා තේරුම් ගැනීමට හැකි අයත් සිටී තෙරුවන් සරණයි
අපි ජීවත් වෙලාඉද්දිම අපෙ බුදූන් උපන් ස්ථානය බුදු වූ ස්ථානය දෑක බලා වන්දනා කරන්න ලැබේවා සාදු 🌷 සාදු 🌷 සාදු ස්තුතියි ඔබ තුමාට
හෙළබොදු ඉතිහාසය ඉක්මනින් ඉක්මනින් මතුවේවා...ජනිත් ඇතුළු සියලු දෙනාට දීර්ඝායු..ලැබේවා ..❤❤❤❤
හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට
යහපතක්ම වේවා !
ඔය සෙරම බොරු කිය🎉න හාමුදුරුවන්ට නුවන පහල වෙවා ඔබ තුමාට බොහොම පින්
ඔබගේ උත්සාහය ඉතා වටිනව සියලුම ලාංකිකයන්ට.
මේ පුස් කොළ පොත් වැඩසටහන් ටික චැනල් playlist එකට දාන්න. එතකොට පිලිවෙලට හැමෝටම බලන්න පුලුවන්. Good work 👍
ඔබට පිං ජනිත් මහත්මයා මේ කරනා වටිනා සේවයට
හොද පැහැදිලි කිරීමක් ස්තූතියි .❤
තෙරුවන් සරණයි මේ දේවල් මතු වෙන්නෙ නිකම්ම නම් නෙමෙයි පින්වතුනි හෙළයේ මගපල ලාභීන් වැඩිවන තරමට තමයි එහෙම වෙන්නෙ වහ වහා සිරි සද්ධර්මය ශ්‍රවනය කර චතුඅරියසච්ච ද්වතාවය තිපරි වට්ටය සංදේශනාව තිලක්ඛණය අවිද්‍යා මූල සහ කුසල මූල පටිච්ඡ සමුප්පාද පසක්කොට අත්දැකගෙන මගපල පූර්ණ කරගනිත්වා මමද සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා
පාරාදීසය හෙවත් ජම්බුද්දීපය යනු ලෝකෙන් උතුම් රට අපේ හෙළ භූමියයි.....සුද්දන් විසින් බයිබලයට එකතු කරලා තියන සිව්මහා ගංගා අපේ සිව්මහා ගංගා වල කතාවයි.....මිකද එහි සදහන් ගංගා ගැන . කිසිම සදහනක් නැත....... ජනිත් . ඔබට විශ්වයේ ආශීර්වාදය පතමි සුවපත් වේවා❤❤❤
උත්පත්ති-Genesis :2
10උයන තෙමන පිණිස ඒදනෙන් ගංගාවක් නික්ම ගියාය; එය එතැනින් බෙදී ගංගා සතරක් විය.
තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහොම වටිනවා..
ගොඩාරියක් ස්තුතියි 🙏🙏🙏🙏🙏
සිතට වෙදනයි අතිතෙ ව්කූර්ති කරපුවා වාගෙ දැනූත් කරන්නේ බුදු දහමට අපහාස කරන එකනෙ ඔබ තුමාට තෙරුවන් සරණයි ස්තුතියි ❤
අති විශිෂ්ඨයි ඔබලාගේ ප්‍රයත්නය 🙏🙏ශක්තිය,දහිරිය ලැබේවා . සියලුම තොරතුරු ලබා ගැනීමට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
සත්‍ය ඡය ගනී..!!සුවපත් වේවා..!!
බුද්ධියට ගෝචර වෙය් ❤
මොන බෙරැ ලෝකයා දෙසාබැවත් මේ ජනිත් මහතා වැනි බොහෝ තරැනයන් මේ රටේඉතිහාසයඑලි පෙහෙලි කිරිමටමෙවැන් උදාර මෙහෙයක් කරනදුවා දරැවනට ශක්තිය බලය ජවය ලැබේවා යන්න අපේ පැතිමයි
බුද්දිමත්.බොහෝදෙනෙක් ඉන්නවා මෙය.තේරැමිගතු්.එකමුතු වෙමු.
ජනිත් පුතේ ඔයාට තවතවත් සක්තියදිරිය ලැබෙන්න කියලා මම අධ්ස්ඨාන කරනවා පුතේ සුවපත් වේවා
මමද බුදරජාණන් වහන්සේ පහල වුනේ ඉන්දියාවේමයි කියා තදින්ම විශවාස කල අයෙක් නමුත් මාස කිපයක සිට යථාර්ත අරතුළු තවත් නාලිකා කීපයක් නරබමින් සිටිනවා මෙවැනි තොරතුරු අපි කිසි විට අසා නැ.
මෙවන් අපේ සත්‍ය ඉතිහාසය රටට අනාවරණය කිරිම පිළිබඳ ඔබ සැමට තුති.
මේවා රටට එළිකරනවා සේම ඉතාම වැදගත් දේ නම් අපේ දරුවන්ට කියා දීමයි, අවාසනාවකට අද අපේ දරුවො බොහොමයක් ඔවුන්ගේ අතීතය. ගැන හැගීමක් නැ .
මේ කරුනු භාෂා තුනෙන්ම පොත් වශයෙන් දරුවන් අතර ප්‍රචලිත කල යුතුයි .
තෙරුවන් සරණයි ..
වෙනම පුවත් පතක් හෝ සඟරාවක් පලකරන්න. අවම වශයෙන් පත්‍රිකා හෝ බෙදා හරින්න.
යුතුකමක්. අයිතියක්.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ජයවේවා ජය කණුව අත ලග 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
පුස්කොලපොත් සියල්ල විග්‍රහ කරලා මේවගේ වීඩියෝ ඉදිරියටත් කරන්න ✍
අපි නැවත නැවත බලනව ඔබේ ඒවත් සමග..👍
වැඩිකල් නොයා අපේ ප්‍රෞඩ ඊතිහාසය සත්ත්‍ය ඊතිහාසය ලෝකයටම පෙනවීමට හෙකිවේවා
මේවා අහනවිට දකිනවිට හිතෙන්නේ, අහෝ අපේ පුරා විද්‍යාව.
රටේ සම්පත් ගිලින සුදු අලි.
සිව් හෙළයේ සත්‍ය ගවේශනය කරන ඔබට ප්‍රණාමය. ස්තූතියි.
සුවපත් වෙත්වා!
ඔබ කරන්න මේ වැඩසටහන මුළු ලංකා වාසීන්ටම වටිනා දෙයක්. ඔබ ජය.
පුතාට සතරවරමි දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙිවා
බොහොම වැදගත් 🎉🎉❤
ටොලමිගේ සිතියමේ ලතින් භාෂාවෙන් තියෙන වචන පරිවර්තනය කරන්නට ගූගල් ට්රාන්ස්ලේට් ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්. ලතින් භාෂාවෙන් නදියට කියන්නේ flumen, fluvius, flovios කියලයි. කෙටියෙන් තියෙන්නේ fl. ලෙසයි.
පුතේ ඔබට මෙි පිනම ඇති නිවන්දකින්න.සත්‍ය පෙන්විම .
තෙරුවන් සරණයි අයියා...!❤❤🙏
Siyallotama mee Sathya watahewa🙏
සුද්දෝ අපේ රට ඇල්ලුවේ නැත්තන් අදටත් අපි ශ්‍රේෂ්ඨ රටක් 😢❤🇱🇰.
මල්ලි මං දැක්කා කවටයාමුන පන්සලේ විශාල පුස්කොල පොත් සංඛ්‍යාවක් කබඩ්වල දාලා තියෙනවා.මං ඒ හාමුදුරුවන්ගෙන් ඇහුවා මේවා කියවලා තියෙනවද, මොනවද මේවගෙ තියෙන්නෙ කියලා.හාමුදුරුවෝ කිව්වේ අපි මේවා කියවන්න දන්නෙ නෑ පැරණි නිසා පරිස්සම් කරලා තියනවා කියලා.මට හිතෙනවා අපේ රටේ ඉතිහාසය ගැන ගොඩාක් තොරතුරු ඒවගෙ ලියවිලා ඇති කියලා.ඔයාලා ඒ ගැන ටිකක් හොයලා බලන්න ජනිත් මල්ලි.🙏🙏🙏
දැන් රජය වෙනස් වී ඇත. ඔබගේ ප්‍රයත්නය ඉතාමත් සාර්ථකයි කියා සිතෙනවා. හොදට පැහැදිලි කර දෙනවා.
ඔබගේ වීඩියෝ එකක් එනතුරු බලාගෙන ඉන්නේ හරිම කැමැත්තෙන්.
පහුගිය ටිකේ බලන්න බැරිඋනා.
ජම්බුද්වීපයේ නිවැරදි ඉතිහාසය සොයන ඔබතුමාගේ උත්සාහය සාර්තකවෙවා.
ඇත්ත හැමදාම හන්ගගෙන බොරුවට යට කරන්න බැහැ අපි ලොකයේ විශිෂ්ට ජාතියක් වෙනව මේ රටේ පව්කාරයන් ඉවත් වුන් දාට
👏🌹🌹🌹🌹 තුනුරුවනේ සරණයි ඔබ තුමාට 🌹🌹🌹🌹
තෙරුවන් සරණයි පින්වත් පුතුට
සුබපැතුම් සහෝදරයා . දීර්ඝායූ වේවා .
ජයවේවා ජනිත්!
Sadu sadu sadu ape mawbima budunge desaya bawa ita padiliy tawawedikal yanna matten heliunoth apita mona taram satutakda obata boho pin ❤❤❤
Sahodaraya obage phedili kirima itama agi sobhwadarmaya ape itihasaya gena ahanavita hitata denenne puduma satutak ❤❤❤🎉🎉🎉
ඔබ තු මාට බො හො මම පින්
හරිම සතුටුයි...ආඩම්බරයි..
බොහොම පිං...
තෙරුවන් සරණයි...