රයිස් කුකර් එකේ බත් එක රොස් වෙනවාද ,බෙරි වෙනවාද ,පොඩි මුදලකින් ගෙදරදීම හදාගමු

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 9

  • @asokawasalthilake5406
    @asokawasalthilake5406 4 місяці тому +1

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට

  • @IsharaIdunilඉශු
    @IsharaIdunilඉශු Місяць тому

    Rice cokar eke meda ros wela kalu wela bajanaya meda ewa saban denmath yawaganda be ane e kalu una kotasa ain karaganda widiyak kiynnako

    • @mahesllokuge7843
      @mahesllokuge7843  Місяць тому

      ඒක හදන්න බෑ .අලුත් බාජනයක් ගන්න

  • @ManjuManju-cl4gw
    @ManjuManju-cl4gw Рік тому

    අපේ රයිස් කුකර් එක kook එකේ විනාඩි දෙක තුනෙන් off වෙලා warm light එකයි kook එකයි දෙකම off වෙනව

  • @rohitharanathunga7328
    @rohitharanathunga7328 10 місяців тому

    බත ඉදෙනකොට වරින්වර කුක් ලයිට් ඒක ඕෆ් වෙනව නැවත පත්තු වෙනව ඒ ඇයි

    • @mahesllokuge7843
      @mahesllokuge7843  5 місяців тому

      හරියට contact වෙන්නේ නෑ

  • @hansiperamuna9957
    @hansiperamuna9957 Рік тому

    අපේ රයිස් කුකර් එකේ warm ලයිට් 1 පත්තු වෙන්නෙ නෑනෙ. Cook light 1 විතරයි වැඩ . බතත් රොස් වෙනවා