Rice Cooker Repair සියල්ල එකම පාඩමකින්

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 350

  • @PrasathWeerawardhana
    @PrasathWeerawardhana 10 місяців тому +8

    ඇත්තටම නිසියාකාරව දැනුවත් කිරීම සියයට දෙසීයක් නිවැරදිව හා අවබෝධයක් ඇතිවෙන විදියට සරළව මුල සිටම ඉගැන්වීම බෙහෙවින්ම අතිසාර්ථක අන්දමින් පැහැදිලියි කිරීම ඉතාමත් අගේ කොට සළකමි.තෙරැවන් සරණයි

  • @nkbandara8313
    @nkbandara8313 18 днів тому

    ස්තුතියි. ඔබ තුමන්ගේ ඉගැන්වීම ඉතා පැහැදිලියි, නිරවුල්. ඔබතුමන් ට දීර්ඝායුෂ ලැබේවා

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 Рік тому +12

    Led බ්ල්බ් දැල්වීම සඳහා අවශ්‍යය විදුලිය led ( bulb) ප්‍රමාණය අනුව අදාල ( rectifiers , condensers,resisters, uf, diode) ා පිළිබඳව වීඩියෝ එකක් ලබා දෙන ලෙසට ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලමි.ඔබතුමාගේ වීඩියෝ වලින් ඉතාමත් ඉහල දැනුම් සම්භාරයක් එකතු කර ගන්නවා.ඒ සඳහා මාගේ ගෞරවය! ඉතාමත්ම පැහැදිලි පාඩම් මාලාවක්.. budusaranai 🙏🙏🌹🌹🩷🩷🌹🙏🙏🙏🙏🙏🙏

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому

      Prashne pehedili ne eka eka led walata awshya voltage da oni

    • @rio_zia
      @rio_zia Рік тому

      ​@@charithasanjeewa4748මම හිතන්නෙ සර් මෙයා අහන්නෙ 230v වලින් වැඩකරන led bulb හදන හැටි වෙන්නැති

    • @Saranatvlk
      @Saranatvlk Рік тому

      Eka maru

    • @BanduSena-dc9wz
      @BanduSena-dc9wz 11 місяців тому

      I.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  11 місяців тому

      Ok thanks

  • @lakshmanbatuwattagamage6402
    @lakshmanbatuwattagamage6402 10 місяців тому +3

    මම මේ සම්බන්දව දැනගෙන හිටියත් "වැඩෙ හරියටම කරන්න ඉගෙනගත්තෙ දැන් තමයි ...ඔබට ගොඩක් ස්තුතියි ...👍👍👍

  • @nimalkarunasinghe5240
    @nimalkarunasinghe5240 7 місяців тому +2

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්..නොදන්නා කෙනෙකුටත් හදා ගන්න පුළුවන්. ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @sndfamily5831
    @sndfamily5831 11 місяців тому +1

    මාරම පැහැදිලියි සර්.හිතපු තරම් ලොකු ක්‍රියාවලියක් නෑනෙ.කොච්චර පැත්තකට දාල ඇද්ද හදන්න බෑ කියල thank you ❤

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 10 місяців тому +8

    පැහැදිලි කිරීම ඉතාමත් අනර්ගයි .ඉතාමත් සරලයි.ස්තූතියි .❤❤❤❤❤

  • @bkgashalinda3469
    @bkgashalinda3469 4 дні тому

    ඉතාමත් හොඳ ඉගැන්වීමක්
    පැහැදිලියි
    ස්තුතියි❤

  • @anurajayaweera1502
    @anurajayaweera1502 5 місяців тому +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට සරලව පැහැදිලි කර දුන්නාට 💐

  • @SampathSampath-z3s
    @SampathSampath-z3s Рік тому +1

    ඇත්තෙන්ම.හරිම
    පැහැදිලියි. බුදුසරණයී

  • @vipulajayathilaka-qp7mb
    @vipulajayathilaka-qp7mb 11 місяців тому

    නියමයි සර් මෙි විිඩියෝ එක බලලා මම රයිස් කුකර් එකක් හැදුවා ස්තුුතියි සර් 👍👍👍❤❤

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  11 місяців тому

      Godakma aathutui eka thamai wenna ona mama balaporottu wenneth

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera Місяць тому

    ඇත්තටම ඔයා සුපිර වැඩ්ඩෙක්. ජය

  • @darelectricworks
    @darelectricworks 7 місяців тому

    ඉතාම සරලව පැහැදිලි කලා... බොහොම ස්තුතියි සර්...

  • @piyasenaJayawardena-e2c
    @piyasenaJayawardena-e2c 10 місяців тому

    ඉතාමත් වටිනව පැහැදිලියි ස්තුතිය පුදකරමි

  • @udarabroo
    @udarabroo Місяць тому

    ඉතාමත් හෝද පැහැදිලි කිරිමක් bs sar

  • @nimabro1293
    @nimabro1293 2 місяці тому

    ඉතා වැදගත් පැහැදිලි පාඩම කරනවා සර්

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 7 місяців тому

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්., බොහොම 🙏 ස්තූතියි.

  • @SapumalBdr
    @SapumalBdr 4 місяці тому

    සර්ගෙ හෑම vedio එකක්ම බලනව මම නියමයි සර් ගොඩක් පින්.

  • @RanjithGamage-gv9ow
    @RanjithGamage-gv9ow Рік тому +1

    බලාගෙන හිටපු දෙයක්.ගොඩාක් ස්තුතියි සර්

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 4 місяці тому

    අම්මෝ ගොඩක් පිං මල්ලී මගේ රයිස් කුකර් එක කැඩිලා ගොඩක් කල් ඉදන් සුවිච් එක on කලේ පැය බාගයක් විතර ඔට්ටු වෙලා මාස 4 ක් විතර ඉදන් අද on කරන්නම බැරිව ගියා අලුත් එකක් ගන්න විදියක් නෑ මගේ හැම දෙයක් ම නැති වෙලා හිගාකන මට්ටමට වැටිලා ඉන්නේ වීඩියෝ කිහිපයක් බැලුවා ඒත් ඔයා තමයි සම්පූර්ණ පරිපතය ගැනම හරි අපූරුවට කියලා දෙන්නේ මම මුලින්ම සම්පුර්ණ වීඩියෝ එක බලලා අවබෝධ කරගෙන හදාගත්තා දැන් බත ලිපේ

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 3 місяці тому

    Fantastic explanations, the best sinhala instructor I've seen so far in youtube in electrical stream, theory also explained in a very practical way, a great example is the explanation of circuit diagram, keep up the good job friend, I wish you all the best for your future matters , Again Superb work , Thanks !

  • @Dushy-m
    @Dushy-m 6 місяців тому

    සර් මාරම වටිනවා
    Resistor value eka board ekay150 kohms bulb valata connect wenne ekath pahadili karanam complete
    ඒ වුනාට සර් කියලා දීපු දේවල් වලින් අපි ජිවත් වෙනවා.
    ඔබ තරම් කවුරුත් open නැත

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  6 місяців тому

      Danna hemadema karanawa thawa ona dewal comment karanna mama uganwannam

  • @PodYA-g7y
    @PodYA-g7y 27 днів тому

    Niyama vidiyo eka...pahadili una maruwata...budu saranai aiye❤❤

  • @NatureTechTV-bu1gq
    @NatureTechTV-bu1gq 2 місяці тому

    Very good teaching

  • @sunilfernando1056
    @sunilfernando1056 11 місяців тому

    Obatumage පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා ඔබට සුවපත් දවසක් සුවපත් දිවියක් .....🙏🙏🙏🙏🎇🎇🎇🎇💎💎💎💎💎

  • @Rohitha-td6ns
    @Rohitha-td6ns 18 днів тому +1

    Fine thank you

  • @thereality762
    @thereality762 2 місяці тому

    Very good explenation❤

  • @sumithwijebandara4089
    @sumithwijebandara4089 5 місяців тому

    ගොඩක් ස්තුතියි 🙏 , හොද පැහැදිලි කිරීමක් .

  • @tharushiheshani3462
    @tharushiheshani3462 10 місяців тому +1

    Bohoma hodai obathumage pahadilikireem goduksathutui

  • @pynpotha
    @pynpotha 4 дні тому

    ඔබට බෙහෙවින්ම ස්තූතියි මහත්මයාණෙනි 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻🇱🇰

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 4 місяці тому

    ස්වයං රැකියාවක් ලෙස කරන්නත් පුලුවන් .ස්තුතියි ඔබට ..❤❤❤

  • @maheshmalimbada7931
    @maheshmalimbada7931 5 місяців тому

    ගොඩක් පින් ඔබට තෙරුවන් සරණයි

  • @Ravish.Lakshan
    @Ravish.Lakshan Місяць тому

    Pahadili, niyamayi...hodata kiyala denawa 👍

  • @AjithEriyagama-pt5qn
    @AjithEriyagama-pt5qn 5 місяців тому

    Very clear explanation

  • @maheshasanga5938
    @maheshasanga5938 11 місяців тому

    Hoda පැහැදිලි කිරීමක් thanks

  • @ruwanrathnayaka7782
    @ruwanrathnayaka7782 5 днів тому

    ගොඩක් පිං සර්❤ බුදුසරණයි

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 8 місяців тому

    ඉතාමත් සරළව පැහැදිලි කිරීමක් මම කිසිවක් දැනුවත් ව සිටියේ නැහැ .සියළු දෙය හොඳින් අවබෝධ වුනා .බොහොම ස්තුතියි .

  • @leelanandawimalaweera8567
    @leelanandawimalaweera8567 Рік тому +2

    හොද පාඩමක් ස්තුතියි

  • @VipulaNuwarapaksha
    @VipulaNuwarapaksha Місяць тому

    godak hodata kiyala danewa thanks

  • @donaldgamage322
    @donaldgamage322 Рік тому

    ඉතාමත් වටිනා වීඩියෝවක්👍👍❤️❤️

  • @thelife..........3376
    @thelife..........3376 Рік тому +1

    හැමදාමත් වගේ අදත් වැදගත් පාඩමක් ..බොහෝම ස්තූතියි ඔබට ...!

  • @lahiruudara6744
    @lahiruudara6744 3 місяці тому

    වටිනවා❤️

  • @kingslyweerasooriya6967
    @kingslyweerasooriya6967 5 місяців тому

    Excellent tutorial thanks

  • @tharangalakamal7983
    @tharangalakamal7983 Місяць тому

    නියමයි වැඩේ ❤️

  • @sumuduasiri
    @sumuduasiri 6 місяців тому

    Thanks very much sir. Nice explanation.

  • @Grade5Shisshathwaya
    @Grade5Shisshathwaya 7 місяців тому

    ඉතා නිහතමානීව කියාදුන්න. ❤❤❤❤❤❤❤

  • @crazythalal1938
    @crazythalal1938 Місяць тому

    Good 👍

  • @pasindusandeep2154
    @pasindusandeep2154 7 місяців тому +5

    Warm බල්බ් එක හැම වෙලේම Nutral එකටයි, Live එකටයි සම්බන්ද වෙලා තියන්නෙ. එතකොට ස්ව්ච් එක ON කලාම warm බල්බ් එක නිවෙන්නෙ නෑ නෙහ්. ඒක අපැහැදිලියි මට.

  • @DineshIndika-s3m
    @DineshIndika-s3m Рік тому

    Hondatama pehedili una,sirta godak pin,budu saranai sir.

  • @madushansubasinghe
    @madushansubasinghe Рік тому +1

    Me video eken supiri ma danumak labuna oba ta bohoma pin sidda weyi me labena danuma ta. 🙏🙏🙏❤️

  • @NissankaKumarasinghe-qp2lr
    @NissankaKumarasinghe-qp2lr 4 місяці тому

    Sir niyami thanku

  • @wtathula9928
    @wtathula9928 9 місяців тому

    Thanks you. Ithama hoda pahadilii kirimak.❤

  • @mahindaamarasiri3006
    @mahindaamarasiri3006 Рік тому

    සුපිරි පැහැදිලි කිරීමත් ...thanks

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 10 місяців тому

    බොහෝම ස්තුතියි සර්

  • @maheshasanga5938
    @maheshasanga5938 11 місяців тому

    හොඳටම කියලා දුන්නා ❤❤❤

  • @wipul1021
    @wipul1021 Місяць тому

    very good

  • @senavirathnawk.6864
    @senavirathnawk.6864 9 місяців тому +1

    බොහොම ස්තූතියි සර් ආයුබෝවන්🙏🙏🙏👍👍👍

  • @MareProductions
    @MareProductions 4 дні тому

    මමත් අද මේක බලාගෙන රයිස් කුකර් එකක් රෙපයාර් කරන්න පටන්ගත්තා

  • @heshanprabath401
    @heshanprabath401 Рік тому

    පට්ටම වටිනා විඩියො ඒකක්

  • @NiroshanViraj
    @NiroshanViraj 9 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Grade5Shisshathwaya
    @Grade5Shisshathwaya 7 місяців тому

    අදත් බැලුව. ❤❤❤❤❤
    බෝවර් එකත් රෙපෙයාර් වීඩියෝවක් කරමු ළඟදිම.

  • @triptechprakash4261
    @triptechprakash4261 Рік тому

    Super sir 🙏 great explains

  • @gayanchanaka5138
    @gayanchanaka5138 8 місяців тому

    Good 😃😃😃

  • @PrabhathMadhusanka-sm6jl
    @PrabhathMadhusanka-sm6jl Рік тому +14

    සර්,මන් සර්ගෙ වීඩියෝ බලලා phone repair වැඩ පටන් අරන් තියෙන්නෙ.. ඒත් සර් ic පාඩමෙන් පස්සෙ,ic චෙක් කරන විදිය ෆෝල්ට් හොයන විදිය ගැන කිසිම වීඩියෝ එකක් නෑ.සර් පුලුවන් නම් ඒ විඩියෝ ටිකත් ගේනවද..? සර් කියාදිපු වචනයක් ගානෙ මන් නෝට් ලියාගෙන තියෙන්නෙ..ඉතුරු ටිකත් කරන්න පුලුවන් නම් සර්ට පින්..අහිංසක ඉල්ලිමක්❤️

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому +1

      Ok karamu

    • @Zoolife311
      @Zoolife311 5 місяців тому

      Ou බන් මාත් එහෙමයි... Sir phone ගැන කරමු

    • @Dineshindika-g9o
      @Dineshindika-g9o 2 місяці тому

      Sir oyata godak pin api wage tharunainta mehema dewal kiyala denawata,

  • @rusithmadhushan9142
    @rusithmadhushan9142 Рік тому +1

    Light eken ena sudu pata wayer eka kohetasa set karanne

  • @SarathRodrigo-h1l
    @SarathRodrigo-h1l 6 місяців тому

    Good good 😮

  • @sanjeewaamarathunga3998
    @sanjeewaamarathunga3998 11 місяців тому

    Niyamai...

  • @ThissaJayasinghe
    @ThissaJayasinghe 6 місяців тому

    Oba thumanta godak sthuthi sir ¡¡¡¡¡

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 4 дні тому

    Thanks putha

  • @chaminda7176
    @chaminda7176 Рік тому

    good job sir

  • @upalialbert265
    @upalialbert265 Рік тому

    very good sir

  • @thusharaishn
    @thusharaishn 2 місяці тому

    Sir ups repaire padam tikka laranna thiyean video eaka pahadili madi sir ge smps video nisa mama dan smps repaire karamawa specially compiter power supply

  • @indikasenarathpathirana5417
    @indikasenarathpathirana5417 6 місяців тому

    සර් ගුරු දෙවි යෙක්...

  • @gamindukshemendrawickramas8933
    @gamindukshemendrawickramas8933 10 місяців тому

    සුපිරි

  • @tharinduuyangoda4456
    @tharinduuyangoda4456 Рік тому

    Super ❤💐💐💐

  • @RanjithSamarawikrama
    @RanjithSamarawikrama Рік тому

    Very good

  • @muhammedilham2019
    @muhammedilham2019 3 місяці тому

    Thank you so much. Heater eliment ake om rang aka 170 wage pennuwuth hodada sir

  • @SampathSenarathna-z9t
    @SampathSenarathna-z9t 8 місяців тому

    Thanks aiye.....
    ❤❤

  • @ravindakumara1562
    @ravindakumara1562 7 місяців тому

    Good

  • @kavindutv5798
    @kavindutv5798 3 місяці тому

    Thank you ❤

  • @SRanjith-w9k
    @SRanjith-w9k 4 місяці тому +1

  • @PaalaKariyawasam
    @PaalaKariyawasam Місяць тому

    Ethamath pehediliy oneta Godak pin

  • @rajithaekanayaka
    @rajithaekanayaka Рік тому

    ගොඩක් ස්තුතියි සර්

  • @Kane-j6o
    @Kane-j6o Рік тому

    Niyamai

  • @lahiru-madushan
    @lahiru-madushan 5 місяців тому +1

  • @MmChandrasiri
    @MmChandrasiri 2 місяці тому

    Kukar eke bat uyana velavata e bajaneta karant eka enne ai sir

  • @janakasampath5798
    @janakasampath5798 10 місяців тому

    ❤Super

  • @ajantharangana31
    @ajantharangana31 Рік тому

    good job

  • @thusitha871
    @thusitha871 6 місяців тому

    Thanks sir

  • @kumaraugsr8061
    @kumaraugsr8061 Рік тому

    බොහොම ස්තූතියි 🙏

  • @DicksonGunaratne
    @DicksonGunaratne 4 місяці тому

    Explain micro switch wiring diagram please

  • @amarcool6086
    @amarcool6086 11 місяців тому +1

    Ayye oya eka line ekak dunne ne..bulb walata yana coman eka sawi karala hodata baanna

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 Рік тому

    Thank you so much sir. ❤❤❤

  • @sarathdayananda8891
    @sarathdayananda8891 Рік тому

    සර්⁣ ගොඩක් ස්තුතියි.පැහැදිලි කරදිම හරිම අගෙයි.සර් මට පොඩි ගැටලුවක් තියෙනව සමහර රයිස් කුකර් අධිකව රත්වෙන්නෙ ඇයි?

  • @mihirakasamaranayaka55
    @mihirakasamaranayaka55 Рік тому

    Sir invertor welding plant repair padamk one.

  • @ravinduhasanga8229
    @ravinduhasanga8229 Рік тому

    Maru charitha aiye❤❤

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg Рік тому +1

    බොහොම ස්තූතියි සර්,( ෆියුස් එක එලිමන්ට් එකේ ස්පර්ශ විය යුතුද ? පහදා දෙන්න)

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому +1

      No eka awdanam ethakota current wadinna puluwan,eka weda karanne ethule ushnathwayen

  • @rohanwejesooriya8038
    @rohanwejesooriya8038 4 місяці тому

    බොහොම ස්තුතියි මගෙ කුකර් එක හිටිගමන් ඔීෆ් වෙනව ආයෙ ඔන් වෙනව ටිකකින් ඒක හදාගන්නෙ කොහොමද

  • @amarasiriwanasingha5939
    @amarasiriwanasingha5939 10 місяців тому

    Thank sir......

  • @madurachandrasiri263
    @madurachandrasiri263 10 місяців тому

    Godak sthuti