රයිස් කුකර් එක වැඩ නැද්ද?episode 2 Repair your rice cooker at home. episode 2. How to repair Sinhala

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 35

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 2 роки тому +4

    පැහැදිලිව ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිසා අවබෝධ කරගත හැකි වුනි.ස්තුතියි.

    • @tharuelectrical8320
      @tharuelectrical8320  2 роки тому

      ඔබේ ඇගයීමට බොහොම ස්තුතියි.

  • @j.pariyapala78
    @j.pariyapala78 9 місяців тому +1

    Great speech thank you so much sir ❤

  • @dddunitha6811
    @dddunitha6811 10 місяців тому

    aiye suvich eka pallehata watennathuwa lait eka off wenne ai

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 Рік тому

    Thanks you very much, Mister.

    • @tharuelectrical8320
      @tharuelectrical8320  Рік тому

      ස්තුතියි ඔයාටත්. ෆේස්බුක් එකේ වට්ස් ඇප් එකේ පුළුවන් විදියට ශෙයා කරලා support එකක් දෙන්න ස්තුතියි

  • @RathuSiri-y8l
    @RathuSiri-y8l 4 місяці тому

    Thank you

  • @nilminisilva4454
    @nilminisilva4454 Рік тому +1

    Athule plastic switch 1 dana dana 1 tika dawasakin unu wela picchenne ai

    • @tharuelectrical8320
      @tharuelectrical8320  Рік тому

      රයිස් කූකර් එකට ගන්නවා හයි voltage එකක් එකට normal සූවිච් එකක් දාලා හරියන්නෑ.හොඳ එකක් හොයලා දාන්න. youtube channel එක subscribe කරලා නැත්තන් subscribe කරන්න. ෆේස්බුක් එකේ වට්ස්ඇප් එකේ ශෙයා කරන්න පුළුවන් නම් ස්තුතියි

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 6 годин тому

    Thanks

  • @ranjithhewage2803
    @ranjithhewage2803 2 роки тому +1

    Good job

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 Рік тому

    Batha idenna awasana mohothe off wenawa, magnetic thermostat eka maru kalath hari ynne nene , reply ekk denna aiye

    • @tharuelectrical8320
      @tharuelectrical8320  Рік тому

      බත හැදෙන්න කලින් ඕෆ් වෙනවද. හරියටම කියන්න. එහෙම නැත්නම් බත හැදෙන්න වෙලා යනවද.

    • @ravindraindika6357
      @ravindraindika6357 8 місяців тому

      බසර් එක අලුතින් දැම්මත් ඒ විදිහටම බත ඉදෙන්න කලින් ඕෆ් වෙනවනේ..ඒකට මොකෝ කරන්නේ අයියේ?😊

  • @rashmikasandaruwan4158
    @rashmikasandaruwan4158 Рік тому +1

    Ayiye owaye thiyena mala kada kapu ඇන ගලවන්න විදිහක් කියන්නකො ගොඩක් තද එවා

    • @tharuelectrical8320
      @tharuelectrical8320  Рік тому

      කඩේ තියනවා w.d forty කියලයි ස්ප්‍රේ එකක් ඒක ගෙනල්ලා හරියටම ඇණ ලඟට ස්පේරේ කරාම ඇණ ගලවන්න පහසු වෙනවා.. මගේ channel aka subscribe කරන්න නැත්නම් subscribe කරන්න. ෆේස්බුක් එකේ වට්ස් ඇප් එකේ ශෙයා කරන්න පුළුවන් නම් ස්තුතියි ඔයාට

  • @imeshprasanna8969
    @imeshprasanna8969 Рік тому +1

    Rickukare bath roswennawa thawa such eki,basar eki aluthindama eth rathu,thabili bldekma hodta weda rathu eka digtma pathuwenawa eki anith ekta maruwena

    • @tharuelectrical8320
      @tharuelectrical8320  Рік тому

      ඔයාගේ රයිස්කුකර් එකෙ ස්විච් එක ඕෆ් වෙන් නැතිව ඇති හොඳට ඒක බලන්න

  • @ravindraindika6357
    @ravindraindika6357 8 місяців тому

    බසර් එක අලුතින් දැම්මත් ඒ විදිහටම බත ඉදෙන්න කලින් ඕෆ් වෙනවනේ..ඒකට මොකෝ කරන්නේ අයියේ?

  • @ibrahimfarook1345
    @ibrahimfarook1345 2 роки тому

    Bagata vatura unuvanakota aitrif sooccaka ofvenava

  • @HdhgdBdbbd
    @HdhgdBdbbd 7 місяців тому

    රයිස් කුකර් එකේ වයර් එක රත්වෙනවානේ ඒකට මොකද කරන්නේ

  • @yasithamaduranga4022
    @yasithamaduranga4022 Рік тому +1

    oya kalla maru kara eth hari giye na

    • @tharuelectrical8320
      @tharuelectrical8320  Рік тому

      හරියටම ලෙඩේ මොකක් ද කියන්නකො

  • @tharuelectrical8320
    @tharuelectrical8320  2 роки тому

    ♥️♥️♥️♥️

  • @AnushkaNimesh
    @AnushkaNimesh Рік тому +1

    රයිස් කුකර් එකේ තියෙන මේ හල් තියෙන එක සමබර නැති නම් එකට මොකද කරන්නේ

    • @AnushkaNimesh
      @AnushkaNimesh Рік тому

      ඔය රයිස් කුකර් වලට ඔයා pats ගන්නේ කෙහෙන්ද ඔන් ලයින් හරහද

    • @tharuelectrical8320
      @tharuelectrical8320  Рік тому

      ඔයාට පුළුවන් අතින් තට්ටු කරලා ඒක බැලන්ස් කරගන්න. එහෙම නැත්නම් රබර් මිටියක් ආධාරයෙන් තට්ටු කරලා හට්ටිය හදාගන්න

  • @chamindaillankoon4325
    @chamindaillankoon4325 10 місяців тому

    Phone no ekk denn puluwnd

  • @thanujawasathi7224
    @thanujawasathi7224 5 місяців тому

    ටැන්ස්

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 13 годин тому

    අනේ මහත්තයො ඔය හට්ටි වෙනම ගන්න නැද්ද ...

  • @tharuelectrical1091
    @tharuelectrical1091 2 роки тому

    ✌✌✌

  • @tharuelectrical1091
    @tharuelectrical1091 2 роки тому

    📍📍📍✌❤️

  • @tharuelectrical1091
    @tharuelectrical1091 2 роки тому

    ❤️❤️❤️❤️