- 5
- 19 756
eye tv
Приєднався 27 жов 2019
Eye tv
Відео
රයිස් කුකර් එකේ බත් එක රොස් වෙනවාද ,බෙරි වෙනවාද ,පොඩි මුදලකින් ගෙදරදීම හදාගමු
Переглядів 1,8 тис.Рік тому
Created by InShot:inshotapp.page.link/YTShare
රයිස් කුකර් එකට වැයවන විදුලි ඒකක ප්‍රමානය ගනනය කරමු
Переглядів 1,1 тис.Рік тому
ෆ්‍රිජ් එක නිසා ගෙදර විදුලි බිල වැඩිද? මේක බලන්නම ඕන වීඩියෝ එකක්
Переглядів 17 тис.Рік тому
Created by InShot:inshotapp.page.link/YTShare
Rice cokar eke meda ros wela kalu wela bajanaya meda ewa saban denmath yawaganda be ane e kalu una kotasa ain karaganda widiyak kiynnako
ඒක හදන්න බෑ .අලුත් බාජනයක් ගන්න
හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට
Thank you
බත ඉදෙනකොට වරින්වර කුක් ලයිට් ඒක ඕෆ් වෙනව නැවත පත්තු වෙනව ඒ ඇයි
හරියට contact වෙන්නේ නෑ
අපේ රයිස් කුකර් එක kook එකේ විනාඩි දෙක තුනෙන් off වෙලා warm light එකයි kook එකයි දෙකම off වෙනව
අපේ රයිස් කුකර් එකේ warm ලයිට් 1 පත්තු වෙන්නෙ නෑනෙ. Cook light 1 විතරයි වැඩ . බතත් රොස් වෙනවා
Buzzer eka maru karanna
අපේ fridge එක කැඩිලා කාර්මිකයකු ලවා හැදුවා.(මන් හිතන්නේ compressur එක එහා පැත්තේ විදුලිය ලබා දෙන කෑල්ල දැම්මේ.) ඒත් ඇතුලේ cool වෙන්නේ නෑ. 5ට තියෙන cool එක 3ට අඩු කරාම compressur එක ඔෆ් වෙන සද්දය ඇහුනත් ආයේ ඔන් වෙන්නේ නෑ. ඔන් වෙන්න නම් ආයේ switch එකෙන් off කරලා on කරන්න ඕන. Compressur එක එකදිගට වැඩ කරන්නේ නෑ. කැඩි කැඩි එන සද්දයක් එක්ක cool නොවී තියෙනවා ගොඩක් වෙලා. මොකක්ද හේතුව?? Need Help.❗️‼️
Music nisa ehenne na....
මියුසික් එක විතරයි ඇහෙන්නේ
Music ekak dala onama dewal tika ahen e na
Thank you දැනුවත් කලාට .🙏
මහත්මයා, අපේ ගෙදර ත් කරන්ට් බිල වැඩියි. ප්‍රිජ් එක නිසා තමයි කරන්ට් බිල වැඩ්. ගෙදරට ඇවිත් හදන්නෙ නැද්ද ?
අපේ workshop එක තියෙන්නේ ගාල්ලේ මිස්
@@mahesllokuge7843 ගාල්ලෙ කොහෙද
Subscribe කරන සහ නරබන සියලු දෙනාටම ස්තුතිය
ශීතකරණ සම්බන්ද ඔබගේ ඔනෑම ගැටලුවක් සදහා සහය ලබා ගැනීමට අවශ්‍ය නම් 0703954131 අංකයට ඇමතුමක් ලබා දෙන්න
ස්තුතියි වටිනා උපදෙස් මහත්මා සමග දුරකතනයෙන් සම්බන්ධ විය හැකිද
ඔව් පුලුවන් මහත්මිය .ශීතකරණ සම්බන්ද ඕනම ගැටලුවක් සදහා ඔබට සහය වීමට කැමති .0703954131