කාබනික ගෙවතු වගාව සාර්තක කරගන්නේ කොහොමද පොහොර යෙදීම How to make organic gardening successful pohor

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 176

  • @veenanisha478
    @veenanisha478 2 роки тому +10

    ඔබ තුමා ගේ ගොඩක් video's බලලා තමා මම ගෙවතු වගාව සදහා දැනුම ලබා ගන්නේ. ගොඩක් ස්තුතියි ඔබ කරන මේ සේවයට.. හරියටම කියලා දෙන එකම channel එක. 👍

  • @krishanthimalaweeratunga2912
    @krishanthimalaweeratunga2912 2 роки тому +3

    ඔබතුමා සාර්ථක වගාවක් සදහා ලබාදෙන උපදෙස් වගාවට ආධුනික අපට මහත් පිටුවහලක්, අද වීඩියෝව ඉතා ප්‍රයෝජනවත්, බොහොම ස්තූතියි.

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 роки тому +1

    මගේ ආසම කලාව,උයන එකයි,වවන එකයි.
    පට්ටම ආදරෙයි මේ දෙකටම.
    ඔබටත් දැනුම බෙදා දෙනවට බෙහෙවින්ම ස්තූතියි

  • @chathurangasanjeewa2679
    @chathurangasanjeewa2679 2 роки тому

    මම කුලියාපිටියේ කොරොනා කාලෙ ඔයාගෙ විඩියෝ බලල ගොඩක් හොද දැනුමක් ලබාගත්ත. දැනුත් අපේගෙදරට අවශ්‍ය එලවලු මං වගාකරල තියෙන්නෙ

  • @sugunanandapodihamuduruwo7582
    @sugunanandapodihamuduruwo7582 2 роки тому +6

    අනිවාර්යයෙන් ඇත්ත ඔබ තුමන්ට උතුම් සම්මා සම්බුදු සරනයී පරිස්සමින් ඉන්න..මෙවැනි දේවල් ඉක්මනින්ම මුලූ ලෝයටම පතුරවන්න ..🙏🙏🙏👈

  • @kindhearts698
    @kindhearts698 2 роки тому +1

    කිසිම youtuber කෙනෙක් ඔය විදියට පැහැදිලි කිරීමක් කරන්නෙ නෑ ඔබ වගේ.ජයවේවා!!

  • @prasannasir7482
    @prasannasir7482 2 роки тому +1

    ඉතාම වැදගත් තොරතුරු රැසක් දැන් ගැනීමට ලැබුණා.බෙහෙවින්ම ස්තුතියි මහත්මයාණෙනි.

  • @Ss-hk1qx
    @Ss-hk1qx 2 роки тому +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට, අපිත් වවන්න පටන් ගත්තෙ ඔබතුමාගෙ වීඩියෝ බලල, ඔබ තුමාගේ වගාවන් සියල්ලෙන් උපරිම පලදාවක් ලැබේවා...!

  • @relaxmusic8148
    @relaxmusic8148 2 роки тому +2

    ඔබ තුමාගේ වීඩියෝ බලලා ලබා ගත් දැනුමෙන් වගා කරලා සාර්ථක ඵලදාවක් ලබා ගැනීමට හැකි වුනා. බොහොම ස්තූතියි ඔබ තුමාට. ☺️🙏

  • @antonanton7267
    @antonanton7267 2 роки тому +1

    ගොවිතැන ගැන කිසිම දැනුමක් අවබෝධයක් නැති අය වෙනුවෙන් ඔබ කරන මේ උතුම් දැනුවත් කිරීම ඉතාමත් අගේ කොට සලකනවා බෙහෙවින් ස්තුතියි ජයෙන් ජයම වේවා .

  • @swarnagamage8693
    @swarnagamage8693 2 роки тому +1

    මම ගොඩාක්ම උත්සාහ කරනවා වගාවට පුරැදු වේනවා

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 роки тому +5

    ගොඩක් හොද වැදගත් දැනුවත් කිරිමක්
    තෙරුවන්සරණයි🙏🙏🙏 අයියේ.

  • @nilanthayahalawela1543
    @nilanthayahalawela1543 2 роки тому +1

    මට ගොඩක් ඉස්සර ඉදලා හිතේ තිබුණා සව විස නොමැතිව එලවලු වගා කරන්න එත් මට තිබුණ ලොකුම ගැටලුව අහන හැමොම කියන්නෙ ⁣කාබනිකව විතරක් කරන්න බැ රසායනික පොර ටිකක් දාන්න ඔනි ⁣රසායනික තෙල් ගහන්නම ඔනි. මම ඔබතුමාගේ ගොඩක් විඩියො බැලුවා ඇත්තටම කාබනිකව වගාක් කිරිමට මුලික දැනුම ලැබුණා. තව දැනගතයුතු දෙ බොහොමයි මාගෙ 100% කාබනික එලවලු වගාමෙ මුලික වැඩ ආරම්භ කරා ⁣ඔබතුමාට බොහොම ස්තුති .( නිහාල් මහත්මා⁣ සම්බන්ධකරගන්නෙ කෙසෙද?)

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому +1

      බොහොම ස්තුතියි 078 697 44 18 බොහොම ස්තුතියි

  • @wsfernando9878
    @wsfernando9878 2 роки тому +1

    ගොඩාක් ස්තූතියි ලබාදෙන දැනුමට ජේසු පිහිටයි බුදු සරණයි

  • @wsmilroyfernando5180
    @wsmilroyfernando5180 2 роки тому +2

    සරල පැහැදිලි කිරීම් අනර්ඝයි 🙏❤️. ස්තුතියි

  • @kusumaravirathna9753
    @kusumaravirathna9753 2 роки тому +1

    වගාව ගැන කියාදෙන ඔබ තුමාට බොහොම ස්තුති ඔබට බුදු සරනයි

  • @srimathijkp9917
    @srimathijkp9917 2 роки тому +2

    තෙරැවන් සරනයි. ඔබතුමාට

  • @دبببيي
    @دبببيي 2 роки тому +1

    හැමදාම වගේ අදත් වටිනා වීඩියෝවක් ස්තූතියි ඔබට ජය වේවා

  • @ChandimalManoj
    @ChandimalManoj 2 роки тому +2

    බොහොම ස්තුති දැනුවත් කිරිමට

  • @mydreamkitcheninsrilanka2010
    @mydreamkitcheninsrilanka2010 2 роки тому +1

    ගොඩක් හොද දැනුවත් කිරිමක්.බුදු සරනයි.🙏🙏🙏🙏🙏🙏

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 2 роки тому +1

    Obathumata godak sthuthi govithana gana bohode iganagathth
    Jesu pihitai suba dawasak

  • @topone8329
    @topone8329 2 роки тому +1

    ඔබතුමගේ වීඩියෝ ගොඩක් බැලුවා,ගොඩක් වටිනවා,ගොඩක් දේවල් ඉගනගත්තා,ස්තුතියි.
    ඔබතුමන්ට පුලුවන්නම් දියර පොහොර,කෘමි විකර්ශක,දිලිර නාශක,කොම්පොස්ට් ටි එක,යන එවා ජලය යෙදීමත් සමග සැලසුම් කරගන්නා ආකාරය විස්තර කිරිමක් ඇතුලත් විඩියෝ එකක් කරන්න.
    එ කියන්නෙ කෘමි විකර්ශක වලට කලින් ජලය දානවාද,දියර පොහොර යොදන දාට ජලය අව්ශ්‍යද, අනවශ්‍යද, කෘමි විකර්ශක, දිලිර නාශක ඉසීමට සුදුසුම කාලයන්,යන්න ඔක්කොම ඇතුලත්.......🙏🙏🙏🙏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому +1

      බොහොම ස්තූතියි. අනිවාර්යෙන්ම ඉක්මනින්ම දාන්නම්

    • @topone8329
      @topone8329 2 роки тому

      @@agriculturenihalranasingha 🙏🙏🙏🙏

  • @puspadamayanthi1843
    @puspadamayanthi1843 2 роки тому +1

    ඒක නමි ඇත්ත.බොහොම ස්තුතියි .

  • @thamaramahakumarage8905
    @thamaramahakumarage8905 2 роки тому +1

    ස්තුතියි ඔබ තුමාට....

  • @funwithcomedy7002
    @funwithcomedy7002 2 роки тому +1

    aththama thamai.bohoma pin.theruwan saranai mahaththaya.

  • @chamodisajith8110
    @chamodisajith8110 2 роки тому +1

    Obathumage video balala mamath gedara waga karanawa. Obathuma me karana sewaya godak watinawa. Idiriyatath obathumage danuma api ekka beda ganna kiyala illanawa.

  • @raseejayah8519
    @raseejayah8519 2 роки тому +1

    Wagawata thiyana kemettha awabodayath ekkama thawath wedi wenawa.... Obage denuwath kirimata..... Thawa shakthiya lebewa... Siyalu katayuthu sarthaka wewa.!

  • @prabhashwaragallage3522
    @prabhashwaragallage3522 2 роки тому +1

    Me dina keepaya athulatha upload karapu videos walin bohoma loku, clear denumak awa mahathmaya.
    Obata bohooma Sthuuthiii!

  • @mrithyunjayakirushanth3047
    @mrithyunjayakirushanth3047 2 роки тому +2

    Godakk sthuthi obage dhenuma sharekara gannavata maathya .miris,malumiris wagaven ittu merimatta bethakk kiyannako please .

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому

      හිටුමැරීම දිලිර හා බැක්ටිරියා නිසා සිදුවෙන්න පුලුවන් 0786974418 කතාකරන්න බොහොම ස්තුතියි

  • @punchibanda2393
    @punchibanda2393 2 роки тому +5

    රටකට පුතුන් සියයක් ලැබුවත් නිසරූ ගුන නැන බලෙන් යුතු පුතුමය ඉතා ගරූ

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 2 роки тому +4

    තෙරුවන් සරණයි අයියේ ❤

  • @chandanakarunarathna5768
    @chandanakarunarathna5768 2 роки тому +1

    නිහාල් මහත්තයා....
    ඔබතුමාගේ පැහැදිලි කිරීම් සියල්ලම අනර්ගයි..
    මට දැනගන්න ඕන වැටමාරා දියරපොහොර හදලා කොපමන කාලයක් අපිට තියාගන්න පුලුවන්ද?ගොඩක් කල් ගියොත් ඒවල ගුනාත්මක බව අඩුවෙනවද?
    ඔබට යෝද බල සශක්තිය ලැබේවා 👍🙏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому +1

      නෑ ඔනෑම කාලයක් තියාගන්න පුලුවන් බොහොම ස්තූතියි.

  • @hiroshiperera7107
    @hiroshiperera7107 2 роки тому +1

    Theruwan saranai Nihal Mahaththaya... Mama oba thumange videos balala wagawata unanduwa athi wuna kenek. podi ida kadeth awuwa thiyana than bala bala waga karanawa. mama issara indanma hadana thakkali pala wala, hondata hadunata passe palleha athu indan udata kaha wenna gannawa. anthimata gaha marenawa. eka dan awurudu ganaka indan wenawa. api pochchi wala waga karanne. mama dakala thiyanawa, me paththe thakkali gas walata hamadama mehema wenawa. anith aya hadana ewa walath..ay e? dawas 4n 4ta krumi wikarshaka gahanawa. pohora ganata yodanawa. diliirayakda e? nathnam virus ekakda? karunawen pilithurak balaporoththu wemi

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому

      බොහොම ස්තූතියි මට කතාකරන්න මේ හිටුමැරීමේ රෝයිගයක් බැක්ටිරියා හිටුමැරීමද දිලිර හිටුමැරීමද කියලා බලන්න ඔනේ 0786974418

  • @Nimesh6705
    @Nimesh6705 2 роки тому +1

    Niyamai අයියේ

  • @kamalakodithuwakku6559
    @kamalakodithuwakku6559 2 роки тому +2

    Obathuta bohoma pin.apiva qanuvatkalata

  • @desamananupama9242
    @desamananupama9242 2 роки тому +4

    Thank you

  • @senakarathnayaka900
    @senakarathnayaka900 2 роки тому +1

    ඉස්තුතියි

  • @prasannasampath1341
    @prasannasampath1341 2 роки тому +1

    මේ කානබනික පොහොර ඉසින යන්ත්‍රය හදාගන්න ආකාරය vedio එකක් දාන්නකෝ

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 2 роки тому +1

    නිහාල් මහත්මයා අපගේ නිවාස පිහිටා තිබෙන්නේ කොළඹ ප්‍රදේශයේ . පස තරමක් බොරලු සහිතයි. මමත් ගෙවතු වගාව අලුතින් පටන් ගත්තේ . කොච්චර පොහොර , කෘමි ව්කර්ශක යෙදුවත් කෘමි හානි වලයි, සාරවත් බව අඩුකමෙයි ඉවරයක් නැහැ . පැල සිටවීමට පෙර කලයුතු දෙයක් තිබෙනවාද? එපා වෙලා ඉන්නේ

  • @mayurang8011
    @mayurang8011 2 роки тому +1

    මෙතරම් විශාල වගාවක් සඳහා කෘමි විකර්ශක සෑදීම සිදු වන අකාරය වීඩියෝ එකකින් ලබා දෙන්න. ස්තුතියි 🙏

  • @lahirusandaruwan3052
    @lahirusandaruwan3052 2 роки тому +1

    Naitrajan wagawata yodanakota ginisuriya kotala isma dana eka sudusud...

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому

      එහෙම යොදනවාට වඩා වැටමාර කොල යොදාගෙන දියර පොහොර හදලා වගාවට යොදන්න බොහොම ස්තූතියි

  • @disas640
    @disas640 2 роки тому +1

    Aiyye mn mega bothal wala rabu wagawak patan gaththa.. tawama podi pala nisa awweda sewaneda tiyanna one???

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому +1

      අනිවාර්යෙන්ම ඔවු නැත්නම් වැල්වගේ හැදෙන්නේ අල හැදෙන්න හොදින් අවුව ඔනේ බොහොම ස්තූතියි.

    • @disas640
      @disas640 2 роки тому

      @@agriculturenihalranasingha bohoma isthuthi aiyya..🙏🙏🙏

  • @liliputto2880
    @liliputto2880 2 роки тому +1

    වියදම් ආදායම් ගැන වීඩියෝ එකක් කරන්නකො 💪💪💚

  • @funwithcomedy7002
    @funwithcomedy7002 2 роки тому +1

    aswahak kata wahak wennepa balanna, balanna asai kiyala dena vidiyath ekka.

  • @udeniegodawaththa1462
    @udeniegodawaththa1462 2 роки тому +1

    mullu katana tractor eka Ganna thanak pilibadawa vistarayak labadenna puluwanda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому

      බොහොම ස්තුතියි කුරුනෑගලින් ගත්තේ පුත්තලම්පාරේ ck මොටස් එකෙන් නම්බර් එකක්නම් නෑ

    • @udeniegodawaththa1462
      @udeniegodawaththa1462 2 роки тому

      Thank you.wagawa epauna mama nawatha patan gaththe obage danuwathkirim nisa.thank very much

  • @SL-CRICKET-LOVERS2004
    @SL-CRICKET-LOVERS2004 2 роки тому +1

    kukul pohora pas samaga kawalm karalada wagawata danna one

  • @amanjanafernando9730
    @amanjanafernando9730 2 роки тому +1

    මහත්මයා ගොවිතැනේදී පාත්ති දැමීමේ වැදගත්කම මොකක්ද? විශේෂයෙන් මිරිස් වගේ වගා වලදී.පාත්ති නොදමා හදන්න බැරිද? ඒ ගැන වීඩියෝ එකක් කරන්නකෝ.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому

      බොහොම ස්තූතියි ua-cam.com/video/9F7NkcQQDdU/v-deo.html මෙ විඩියෝ එක බලන්න

  • @sandunkaushalya4322
    @sandunkaushalya4322 2 роки тому +1

    Ara wathura purawala thiyenne mktda nihal aiye..ugulakda eka...🤔

  • @larkumarathunge4400
    @larkumarathunge4400 2 роки тому +2

    Superb....

  • @sljayathissa9363
    @sljayathissa9363 2 роки тому +1

    Mahaththyo oyagenapata kompost ti eka miladi ganda beida

  • @ruchiradanushka6264
    @ruchiradanushka6264 2 роки тому

    Godak pin aiya

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 роки тому +1

    Miya. Jiyama wava👍👍👍👍

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 2 роки тому +1

    Bohomathma sthuuthii.මුල්ලු කරල දියර පොහොර එක දැම්මොත් ඒ කාල පරාසය අනුව කොම්පෝස්ට් ටී එක වෙනුව අවුලක් නැද්ද මහත්මය.ඒකෙත් බැක්ටීරියාව ඉන්න නිසා.ස්තූතිය

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 2 роки тому +1

    good

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +2

    Excellent video

  • @SL-CRICKET-LOVERS2004
    @SL-CRICKET-LOVERS2004 2 роки тому +1

    eka palyakata kochchara pohora pramanayk danna onada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому +1

      අඩි තුනක් පලල අඩි 15ක් දිග පාත්තියකට මුලික බිම් සකස්කරන අවස්තාවේ කිලෝ 15 ක් එතනින් පස්සේ දින 14කට වතාවක් පෙරසදහන් කල පාත්ති ප්‍රෙමානයට කිලො 03නක් බදුන්ගත වගාවකටනම් මතුපිට පස් කොටස් 03 නක් වැලි කොටස් 01 කාබනික පොහොර කොටස් 01 මුලික පස් මිස්‍රනය ඉට පස්සේ දින 14කට වරක් යොගට් කොප්පයකින් එකක් කාබනික පොහොර යොදන්න බොහොම ස්තූතියි

    • @SL-CRICKET-LOVERS2004
      @SL-CRICKET-LOVERS2004 2 роки тому

      @@agriculturenihalranasingha diyara pohora kochchara pramanyak danawad

  • @TheFlashmark
    @TheFlashmark 2 роки тому +1

    ස්තුති මහත්මයා. කුරුදු පැල සහිත වගා බිම් සදහා මෙම ක්‍රමය භාවිත කල හැකිද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому

      කොහෙද ප්‍රේදෙසය සොදාපලුවෙන්නේ නැත්නම් පුලුවන් බොහොම ස්තුතියි

    • @TheFlashmark
      @TheFlashmark 2 роки тому

      @@agriculturenihalranasingha Galle

  • @nimashafernando2203
    @nimashafernando2203 2 роки тому +1

    thank you so much🙏

  • @kgdlakmali5934
    @kgdlakmali5934 2 роки тому +1

    Api kamathi waga karanna oyage danuma ape කෘෂිකර්ම ඇමතිටත් ලැබෙිවා

  • @TheFlashmark
    @TheFlashmark 2 роки тому +2

    මුල්ලු කිරීමට බාවිතා කරන මෙම ට්‍රච්ක්ටරය වගේ යන්තරය කියන නම කුමක්ද? පෙට්රෝල් වලින්ද වැඩ කරන්නේ? වෙලදපොලේ කීයක් වගේ වෙනවද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому

      බොහොම ස්තුතියි බොහොම ස්තූතියි meka kubota TMA25 , 2.4HP, me dawaswala 55-65th athara milak wenawa

    • @deshanliyanage9147
      @deshanliyanage9147 2 роки тому

      @@agriculturenihalranasingha gnna tanak kynna puwnda me tractor eka

  • @prageethdilhan4060
    @prageethdilhan4060 2 роки тому +1

    නිහාල් මහතා ,මද බැවුම්, සුළු වශයෙන් කැට ගල් ඇති පසකට ගැලපෙන වගාව මොකද්ද පිපින්නා ,වගාව හොදයිද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому

      බොහොම ස්තූතියි ඔවු සුදුසුයි බොහොම ස්තූතියි

  • @cutcat92
    @cutcat92 2 роки тому +1

    මට කියන්න පුලුවන්ද විනිවිද පෙනෙන bag වල වගා කරට කමක් nedda?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому

      විනිවිද පෙනෙන බැග් සුදුසුනෑ අර්දනය අඩුයි මොකද මුල් ගමන්කරන්නේ අදුරට එනිසා විනිවිද පෙනෙන බැග්වල වර්දනය අඩුයි බොහොම ස්තූතියි

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 роки тому +1

    ඇත්ත ,,,,

  • @Roosi_1
    @Roosi_1 2 роки тому +1

    15 න් 15 මුල්ලු කරද්දී මූල පද්දතියට හානි වෙලා පැල බාල වෙන්නේ නැද්ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому

      නෑ මුල් කැපෙන්න ඔනේ අලුතින් එන මුල්වලට තමා හොදින් පොහොරගන්න පුලුවන් වෙන්නේ බොහොම ස්තූතියි.

  • @TheFlashmark
    @TheFlashmark 2 роки тому +1

    පස් ගොඩක් තද වෙලා තියෙන්නේ වගා මලුවල. වගා මලුවල හෝ බදුන් වල පස බුරුල් කරන්නේ කෙසේද? මුල් කැඩෙන්න ඉඩ තියෙනවා නේද ඒවා මුල්ලු කලොත් යටට?

    • @sandunkaushalya4322
      @sandunkaushalya4322 2 роки тому

      Ath mulluwak ganna..wathura dala himin mullu krnna aulak wen ne..

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому

      මුල් කැඩුනාට ගැටලුවක් නැ කවරේ වටේට මුල්ලු කරන්න මේ විඩියෝ එක බලන්න බොහොම ස්තූතියි ua-cam.com/video/kOYau2fnNJw/v-deo.html

  • @Rashmika-RIBS
    @Rashmika-RIBS 8 місяців тому

    හැබැයි අර වතුර දාන එක්කෙනාට නම් පොහොර ටික අඩු කරන්න වෙයි එයා රෑට කන එක නැවැත්තුවා නම් හරි. මහත වැඩියි

  • @TheFlashmark
    @TheFlashmark 2 роки тому +1

    දැන් තියෙන කොම්පෝස්ට් සාරවත් කියල හිතෙන්නේ නැහැ. කොම්පෝස්ට් ටී එක හදාගැනීමට කෙසෙල් මුව සහ දුබුරු සීනි යොදා ගන්න පුලුවන්ද? පැසවීම මගින්? නැතිනම් වියලුනු කුකුල් පොහොර පමණක් බවිත කල හැකිද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому +1

      නිවසේදීම කොම්පෝස්ට් ටිකක් හරි හදාගන්න බලන්න දැනට කුකුල් පොහොරවලි යොදාගන්න බොහොම ස්තූතියි

  • @slninecrafts3280
    @slninecrafts3280 2 роки тому +1

    මේ විශාල වගාව සඳහා කාබනික කෘමිනාශක නිශ්පාදනය කරන ආකාරය ගෙන එන්න. 🙏

  • @hashmipremarathna9159
    @hashmipremarathna9159 2 роки тому +1

    නිහාල් මහත්මයා නළ ජලය වගාවට සුදුසු නැත්ද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому

      කල්පිටිය නොරොච්චෝලේ යොදාගන්නේම නල ජලය අපිත් යොදාගන්නවා බොහොම ස්තුතියි

    • @hashmipremarathna9159
      @hashmipremarathna9159 2 роки тому

      @@agriculturenihalranasingha කෙලින්ම ක්ලෝරීන් වතුර ගස් වලට නොදා දවසක් විතර ස්ටොක් කරලා තියලා දාන්නෙත් ඒත් ගස් ඒ තරම් ලොකු වෙන්නේ නෑ.තවාන් පැළ වලට සැරවැඩිද මන්දා ඒ වතුර.ඔබතුමාගෙ වීඩියෝ වල පැළ සතියෙන් සතිය වර්ධනය වෙන එක පෙන්නනවා.අපේ ඒ තරම් ලොකුවට වර්ධනයක් නෑ.ඒකයි ගැටලුව.අවුරුදු 4ක් තිස්සේ පොඩියට ගෙදර මොනවා හරි හිටවනවා.මට ආසයි ලස්සන ගෙවත්තක් නිර්මාණය කරගන්න.ඔබතුමාගෙන් ඒ වෙනුවෙන් උපදෙස්, අදහස් අරගන්න කැමැත්තෙන් ඉන්නවා.උදව් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.

  • @srilankasavemycountry2903
    @srilankasavemycountry2903 2 роки тому +1

    Apita Benne ai duka hituna😥😥😥😥💔

  • @dilkiamasha2433
    @dilkiamasha2433 2 роки тому +1

    කොච්චර කෘමි විකර්ශක දැම්මත් වැටකොලු වලට කෘමියෙක් හානි කරනවනෙ මොකක්ද කරන්න ඕනෙ ඒකට ඒ කෘමියා වැටකොලි කොල සිදුරු කරල කනව

    • @sandunkaushalya4322
      @sandunkaushalya4322 2 роки тому

      Kola Tika okkoma kapala dapan bn

    • @dilkiamasha2433
      @dilkiamasha2433 2 роки тому

      @@sandunkaushalya4322 එතකොට 🙂

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому +1

      මේ අවුලකපොරා කෘමියාගේ හානිය ua-cam.com/video/_bGTGNUinXI/v-deo.html ගැටලුවක් නෑ බොහොම ස්තූතියි

  • @sudupriyantha3275
    @sudupriyantha3275 2 роки тому +3

    රතු ලූනු හදනහැටී කියන්න අයියන්ඩී.....

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому +1

      බොහොම ස්තුතියි විඩියෝ එකක් දාන්නම් බොහොම ස්තුතියි

  • @Sandarug95
    @Sandarug95 2 роки тому +2

    මං හම්බන්තොට. බණ්ඩක්කා පැල අව්වට පිච්චිලා යනවා මහත්තයෝ. කොළ පිච්චිලා වගේ වෙලා වෙලිලාම යනවා. වෙලාවට වතුර පොහොර දානව. අනේ විසදුමක් කියන්නකො

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому +1

      උදෙ 8ට කලින් පත්‍ර වලට ජලය යොදලා හොදලා අරින්න පින්න හේදෙන්නේ එ නිසා මෙහෙම වෙන්නේ බොහොම ස්තුතියි

    • @Sandarug95
      @Sandarug95 2 роки тому

      @@agriculturenihalranasingha පින්න හෙදෙන්න වතුර දාන්න කියලද කියන්නෙ මහත්තයෝ 8ට කලින්

  • @dimuthupiris18
    @dimuthupiris18 2 роки тому +1

    ගෙවතු වගාවකට කොම්පොස්ට් වගේම දියර පොහොර දැමීම, සති දෙකකට වතාවක් යෙදීම ද සතියකට වතාවක් යෙදීමද වඩා හොද ..දියර පොහොර වුනත් වැඩිපුර යෙදුවොත් ගස් මැරී යනව
    නේද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому

      කොම්පොස්ට්නම් සති දෙකකට වතාවක් දියර පොහොර සතියකට වතාවක් යොදන්නේ බොහොම ස්තුතියි

  • @slninecrafts3280
    @slninecrafts3280 2 роки тому +2

    මට කියන්නකො මේ පාත්ති ජීවානුහරනය කරලද තියන්නෙ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому

      ඔවු එලකිරි නිස්සාරනය මගින් ua-cam.com/video/0F94PBbLSIA/v-deo.html ua-cam.com/video/WDe1QBcRJ1I/v-deo.html බොහොම ස්තූතියි

    • @slninecrafts3280
      @slninecrafts3280 2 роки тому

      Thankyou

  • @christeenlaity3201
    @christeenlaity3201 2 роки тому +1

    බන්ඩක්කා වල කොළවටේට කළු
    ව⁣ට තියනවා වටේ කොළේ කාලා
    පනුවෙක් පෙන්නත්නැ ඒ ඇයි එහෙම
    වෙන්නේ මට කමෙන්ට් කරක්න
    කරැනාකරලා ස්තුති🙏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому

      මට වට්සැප් පොටෝ ටිකක් දාන්න 0786974418 බොහොම ස්තුතියි

    • @christeenlaity3201
      @christeenlaity3201 2 роки тому

      @@agriculturenihalranasingha
      තැන්කියු මම හෙට උදේට පෙfටෝ
      එකක් දාන්නම් 🙏

    • @christeenlaity3201
      @christeenlaity3201 2 роки тому

      මම වට්සප් එකේ ෂෙfටෝ එව්වා
      ස්තුති 🙏

  • @UDsSL
    @UDsSL 2 роки тому +2

    Drip tape සවිකරන අගල් 1,1 1/2 හෝ 2 මීටර් 150 හෝ 200 ක් දිග බට රෝලක් සපයාදෙන්න පුලුවන්ද,

  • @greenepicproductions5594
    @greenepicproductions5594 2 роки тому +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️

  • @abdulraheemjameel5879
    @abdulraheemjameel5879 2 роки тому +2

    👍👍👍👍🇱🇰🇶🇦

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +2

    Thanks