Thanks for clear explaining. Can I use for Turmeric plants, if yes, what is the suitable age of plants its need to spray? and how frequency between next spraying, Thanks.
Mama NALANI WADAGATHMA VIDIO EKAK EKA GALEN KURULLO OKKOMA BIMA NEDA ILL MASSA NAM KARADARAYAK MOKAKDA KARANNA ONA OBATHUMATA GODAK PIN ISIWARAYATA JAYA
ගොඩක් වටිනවා මේක. ආවරණය නොකර මොණරු විකර්ශණය කරන විදියකුත් කියලාදෙන්න.. මොනව හිටෙව්වත් මොණරු ඇවිත් කාල යනවා..
එහි අත්හදා බැලීම් යනවා. ඉදිරියේදී දැන ගන්නට හැකි වේවි.
යෝගටි ගත්තාට කමක් නැද්ද
@@dmranaweera5216 කල්තබා ගැනීමේ රසායන භාවිත නොකළ ඒවා ගන්න. මාසයක් කල් තියාගන්න පුලුවන් යෝගට් භාවිතා කළහොත් සාර්ථකත්වය අඩු වෙන්න පුලුවන්.
වටේම තියෙන තැන නූල් අදින්න එතකොට එන්නේ නෑ මටත් මල වදයක් වුණා ගස් තියෙන තැන්වල
ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීමක් . බොහොම ස්තූතියි අයියා
ඔබටත් බොහොම ස්තූතියි, මල්ලි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීමක් . බොහොම ස්තූතියි.
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
ගොඩක් වටිනවා අයියා විඩියො එක 😊💙
ගොඩක්ම ස්තූතියි මල්ලි.
බොහෝම වැදගත් වීඩියෝ එකක් වාසනාවන්ත සුභ දවසක් වේවා
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි
This video very important for our farmers.excellent sharing my dear brother thanks 🙏
Most welcome
ම
Gedarakata oyaa ගොඩ aka. ඉතුරු ටික lipe තියලා පෙරළා ගත්තොත් නරකම නෑනේ
@@isiwarayaපාටිවලට කලවම් කරල පාවිච්චි කරන්න බැරිද? ඇල්කොහොල් ප්‍රමාණය වැඩි කරගන්න බැරිද?
Thanks for clear explaining. Can I use for Turmeric plants, if yes, what is the suitable age of plants its need to spray? and how frequency between next spraying, Thanks.
Yes you can. use after 15 days.
ඔබතුමාට ගොඩක් පිං මේවගේ වියදම් අඩු පලිබෝධ නාෂක ගොවි ජනයාට කියා දෙනවට.
මට කරැනාකරල කියනවද මෙම බෙහෙත මිරිස් ,මාඵු මිරිස් ,වැටකොලු , කරවිල සහ මෑ කරල් වැනි බෝග වලට සුදුසුයිද කියා.
ස්තූතියි .
තෙරැවණ් සරණයි .
ඕනෑම බෝගයකට යොදන්න පුලුවන්
බොහොම ස්තූතියි 🙏
බොහොම ස්තූතියි එම වැඩසටහනට
සාමාන්‍යයෙන් පිළිගන්නවා
ගොඩාක් වටිනවා පැහැදිලි කිරීම .ගොඩාක් ප්‍රයොජනවත් .ස්තුතියි .සුබ රාත්‍රියක් .
බොහොම ස්තූතයි.
ඇත්තෙන්ම ගොඩාක් වටිනවා. මිරිස් හිටු මැරීමට ප්‍රථිකාරයක් කියනවද
අපේ අලුත්ම වීඩියෝ එකක් ඇති, කිරි භාවිතය පිළිබඳ එය බලන්න. රෝගී ශාක ඉවත් කර යොදන්න
ගොඩාක් වටින වීඩියෝ එකක් ..ස්තුතියි ඔබ තුමාට👍👍👍
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
සොයමින් සිටි දැනුම ලැබුණා ස්තුතියි
ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
budusarani watinwa. meka nuwara elyata hodaida. watura lit 200 ta komada parimanya. . meke vidyamka pasubima mokakda ...
misranaya 1:10y. wathura lit 200ta 20y. vidyathmaka pasubima mehi adanguwana hithakara ksudrajeeween rogakaraka walata erehiwa katayuthu karanawa.
budusarani tumata
Very useful video thanks can I use for rose plant
ඔව් භාවිතා කරන්න පුලුවන්.
ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
ඉතා හොඳ වීඩියෝවක්. මට ප්රශ්ණයක් තියෙනවා. ඔබ කිව්වා මේක සමහර බෝගවලට බලපානවා කියලා. අපට බහු භෝග තිබේ නම්. මෙය භාවිතා කරන්නේ කෙසේද?... ප්‍රායෝගිකව අපට සෑම ශාකයක්ම පරීක්ෂා කළ නොහැක
වගාවට යොදන්න කලින් තනුක කරලා ටිකක් යොදා බලන එක තමයි කළ හැකි වන්නේ.. බොහෝ විට ගැටලු ඇති වන්නේ නැහැ.
ස්තුතියි ඔබට මෙය උදේද් හවසද spray කරන්න ඕන?
දැඩි හිරු රශ්මිය නොමැති පාන්දර හෝ හවස යොදන්න.
ගොඩක් වටිනා වැඩ සටහනක් ස්තුතියි
ඔබට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
what an amazing solution ,,,keep it up and introduce many more .. waiting for the next.
Thank you, I will
Very useful information 🙏🏻
Thanks a lot
ඕකෙන් පෙරල ඉතිරි වෙන ටික අපට මුහුන් විදිහට ගන්න බැරිද ?
අත්හදා බලා නැහැ
කොතරම් කාලයක් තියාගන්න හැකිද.?පොඩි වගාවක්නම් ඔය අනුපාත අඩුජරලා හදාගන්න හැකිනෙ 👌👌
සාදාගත් වහාම යෙදීම වඩාත් සුදුසුයි. හදලා දින 07ක් තියාගන්න පුලුවන්.
2nd like dear friend watching now 💕
Thanks for coming
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි
ඔබටත්, බොහොම ස්තූතියි
orchid wagawedi meya sudusu wewida? bohoma sthuthiyi
මේකෙන් කරන්නේ ශාකයට හිතකර ක්ෂුද්‍රජීවී ගහණය වැඩි කරලා අහිතකර අය ඉවත් කරන එක. මම ඕකිඩ් වලට අත්හදා බලා නැහැ. ඒ වුනත් යොදන්න පුලුවයන්.
ada kaleta godak watina ekak
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
Very important video brother .
Many many thanks
Mahathtaya mage masa 6 pamana pol playak tiyanawa eke mula laga saha pol bijaye weyo innawa monada karanna puluwa. Stuti...
හබරල අලයක් අරගෙන පෙති ගසා ලුණු සමග කොටා විසුරුවා හරින්න
Gud evening your new friend from Philippines sending u support. Nice vedio
Thanks and welcome
Vi kaha wela pulli pulli wage hadila akata hodaida
ඉහල ප්‍රතිඵල ලබන්න නම් බෝගයක මුල් අදියරේ සිට යොදන එක තමා වඩාත් සුදුසු.
Loku pramanayak hada gannawanam pramana sadahan karanna puluwanda mahathmaya
අවශ්‍ය ප්‍රමාණය ගුණනය කරලා ගන්න. පළමුව අත්හදා අත්දැකීම් එකතු කර ගන්න.
තෙරුවන් සරණයි හැමදාම වැදගත් වීඩියෝ එකක් බලන්න දෙනවාට❤
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
Please advice how to keep rodents n porcupines away from harming plants thank to u
You can use some traps
ඇන්තූරියම් වල බැක්ටීරියා අගමාරයට ලක්වූ වගාවකට යෙදීමෙන් රෝගය වලක්වා ගත හැකිද
රෝග වැළදෙන්න පෙර සිටයොදකවා නම් ප්‍රතිඵල ඉහලයි. යොදා බලන්න
මේ දියරය කල් තබා ගැනීමට යෙදිය හැකි අමතර දේවල් තියෙනවද මහත්මයා ?
අමතර දේවල් නැහැ. දින 15ක් තියාගන්න පුලුවන් .
Mata ikmanata wisadumak Denna OK thanks
Wanija wagawedi pelayak hitawanna issella pasa jeewanuharanaya karaganne kohomada?
කාබනික වගාවක් කරනවා නම් පස ජීවානුහරණය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. කළ යුතු වන්නේ මෙවැනි ක්‍රමවේද භාවිතා කර හිතකර ක්ෂුද්‍රජීවී ගහණය වැඩි කර ගන්න එක. එවිට අහිතරක අයට වගාවට හානිකරන්න තියෙන අවස්ථාව නැති වෙනවා.
තිබ්බටු වගාවේ මල් සත්තු මල් විනාශ කරල ගෛඩි නෑ ඒකට මොනවද යොදන්න හොද කියන්න පුළුවන්ද
කොහොඹ නිස්සාරකය සමග මාරුවට මේක යොදන්න
තක්කාලි හිටු මැරීමේ රෝගයට ප්‍රතිකාර තියෙනවද... දවස් 5කින් කොටුවට ගියේ බාගෙට බාගයක්ම හිටු මැරිලා..
. මේ සඳහ අපේ අලුත් වීඩියෝවක පිළියමක් ඇති. අත්හදා බලන්න. හැබැයි රෝග එන්න කලින් තමයි වඩාත් ප්‍රතිඵලදායක.
පසේ දිලීරය ඇති. ටික කාලයකට එම භූමියෙේ එම කුලයේ භෝග නොවවන එක තමා හොඳ
මේකට පිසු බත් නැතිව සහල් ගන්න පුලුවන් නේද එතකොට කල් තියා ගන්නකාල සීමාව වැඩි කර ගන්න පුල්වන් නේද
සාර්ථක වෙන්න නම්පිසූ බත් ගන්න ඕන
මෙය කොපමණ කාලයක් කල්තබාගෙන බාවිතා කල හැකිද
දින 14 උපරිම. හදලා ගත්ත ගමන් යොදන එක තම වඩාත් සාර්ථක
නයි මිරිස් වගාවකට spray කරන්න පුළුවන්ද ?
ඕනෑම වගාවකට යොදන්න පුලුවන්
Mema drawanaya dina 15k thiyaganna puluwan kiwwane.ethakotA api paleta spray karanna ona dawas keeyen keeyatada. ?anith prashne thamai meka durgandaya enawada . Mama colaba slab eke wAgawa karanne.ahala pahala gewal walata ganda awoth eka hari nAhane ekI..pls pilithurk labadenna...
දින 7කට වගේ වතාවක් යොදන්න. මෙහි ගන්ධයක් තියෙනවා. හැබැයි දැඩි දුඝදක් නම් නැහැ. ටිකක් හදලා බලන්න.
මේ ක කොල. කොඩ වෙනවාටතා හොඳ යි ද?
මමත් ආවා ඉතාමත් හොඳියි වට්නා video එකක් ජය වේවා තෙරැවන් සරනයි සුභ දවසක් 👍👍😍😍
බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
Sar mage mea wagaeak teyanawa Dena 28 weras arka bo wela teyenne me bheta hodaeda
වෛරස් හැදෙන එක පාලනය කර ගන්න පුලුවන්. හැබැයි වෛරස් හැදුන ඒවාට යෙදීමෙන් ප්‍රථපල ලැබෙතැයි හිතන්න අමාරුයි.
වටිනා විඩියෝ එකක් ස්තුති ඔබට 🙏
බොහොම ස්තූතියි
Wambatu gasa mula sitina weyan nethi karanne kohomada
කහ වගාවට ඉසින්න හොද කෘශි රසායනයක් කියන්නකො
කුමක් සඳහාද
කහ වගාව සරු වෙන්න,කොල වල දිලීර රොග වලට,ගෙදරදී හදා ගන්න පුලුවන් දියරයක් කියන්න,මාලු ටොනික් එක හොදද් කහ ගස් වලට පොරක් විදිහට දන්න,මාස 5හ පැනපු බදුන් කහ වහ ගස් වලට
Kochchara kal thiya ganna puluwanda
උපරිම දින 14යි
දින හත ඇතුලත දිනකට වරක් භාජනය විවෘත කර මිශ්‍රණ දියරය කවලම් කල යුතුද?
ඔවු එසේ කළ විට මිශ්‍රණය වාතනය වීමෙන් මෙහි ක්‍රියාකාරිත්වය හොඳින් සිදු වෙනවා.
අවුලකපෝරගෙන් වදේ .මේක හරි යයිද, සබන් දුම් කොල කොහොඹ හරියන්නෑ
කෘමි විකර්ෂක යොදන විට මුල් අවධියේ සිට යොදන්න ඕන. එවිට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්.
16 L කෑන් එකකට ඩ්‍රාවනයෙන් ml කීයක් දාන්න ඕනද?සහ උදු වගාවට සුදුසුයිද?
ඕනෑම වගාවකට සුදුසුයි. මිශ්‍රණය තනුක කිරීම පිළිබඳ අනුපාතය වීඩියෝවේ සඳහන් කර ඇති.
Eka bonna ganna baida mahattaya? after 15 days
බොන්න නම් බැහැ. ටිකක් ගඳයි.
Mudawapu Kiri wenuwata yoget wage demmoth hodada
යෝගට් දැම්මට කමක් නැහැ. යෝගට් වලත් අදාල බැක්ටීරියාව තියෙනවා. කෙසේවෙතත් කිරිපිටි වලින් සකසන ලද සහ කල්ලබාගැනීමේ ද්‍රව්‍ය එක්කළ යෝගට් භාවිතා නොකළ යුතුයි.
@@isiwaraya thank you 👍
මීකිරි වෙනුවට යෝගට් භාවිතා කරන්න බැරිද අයියා
කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවවවන ඒවා භාවිතා කරන්න
පතෝල වලටත් පුලුවන් නේද.. මට පතෝල වැල් තුන හතරක් තියෙනවා ගෙදර.😊... ඒ කියන්නෙ දින පහලවෙන් පහලවට මේක යොදන්න ඕනද..... හරිම වටිනවා ..... ගොඩක් ස්තූතියි ....
ඔවු දින කට වතාවක් යොදන්න. බොහොම ස්තූතියි.
mudawapu kiri wenuwata yogat danna barida
ගැටලුවක් නැහැ
වම්බටු පැල තවානේ කොල සුදු වීම හා මුලින් කැඩී ගස් වැටීමට මොකද කරන්නෙ
කොල සුදු වෙනවාට කොහොඹ නිස්සාරකය යොදා බලන්න.
බොහෝම ස්තුති මහත්මයා මගෙ පේර හැන ගෙඩ්යක්ම මේ වගෙ මොකක්ද කියන්ඩ පුළුවන්ද කරන්න ඕනෑ
අනිත් ගස මොකක්ද ,ප්‍රයෝජන ය මොකක්ද කියලා දෙන්ඩ පුළුවන්ද ස්තුති
මට වැඩත් එක්ක පිළිතුරක් ලියන්න නොහැකි වුනාට බොහොම කණගාටුයි. ඒ වුනත්ඔබගේ ගැටලුව සම්බන්ධයෙන් වීඩියෝවක් හදමින් ඉන්නේ. ඉක්මනින්ම ඒක දාන්නම්. පේර වලට ඉල්මැස්සාගේ හෝ පළතුරු මැස්සා හානි කළාම ගෙඩිය නරක් වෙනවා. කැපුවාම ගෙඩිය ඇතුලේ පණුවන් දකින්න පුළුවන්. ඔබ මට එවලා තිබුණු පින්තූරය අනුව එය ඉරිවේරිය පැලයක්. ඉරිවේරිය කප්පරවල්ලිය සම්බන්ධ වීඩියෝවක් ඉදිරියේදී බලා ගන්න පූළුවන්. තවත් ගුටළු තිබුනොත් විමසන්න.
@@isiwaraya බොහෝම ඉස්තුති පිංසිදුවන්නට ඕනෑ ඒ ලෙඩේට මොනවාද කරන්න ඕනෑ කියා දෙන්ඩ පුළුවන්ද ,ගහ කපන්න ද අතු කපන්න ද කිසිම ගෙඩියක් කන්න බැහැ නෙ ස්තුති පරිස්සමින් ඉන්න ඔබතුමා ,ඉක්මන් පිලිතුරක් දෙන්ඩ පුළුවන්ද කරදර කරනවා ට සමාවෙන්න මහත්මයා
@@shiyamaleepathiratne3890 ඉක්මනින්ම විසඳුම් කියා දෙන්නම්. දැනට ගෙඩි සියල්ල කඩා ප්‍රදේශයෙන් ඉවත් කර දමන්න.
ච
Mekata Highland curd eka use karanna puluwanda
කල්තබා ගැනීමේ රසායන නොයෙදූ එකක් ඵාවිතා කළ හැකියි.
Gahala balanna patta gadai.gedara ewata gahanna beri wei.
එච්චර අප්‍රසන්න ගඳක් එන්නේ නැහැ.
Godak vatinawa video eka thak you friend
බොහොම ස්තූතියි
Bulath wagawata damanna hodaida?
බුලත් වගාවට අත්හදා බලා නැහැ. මෙහි කෘමි විකර්ෂණ ගුණය, ප්‍රතිශක්තිකරණය, දිලීර මර්ධන ගුණය තියෙනවා. ඕනෑම ශාකයකට යෙදිය හැකියි. වැලක කොටසකට යොදා අත්හදා බලන්න. ප්‍රත්පල අපටත් කියන්න.
Like 👍Hello nice video full izledim super ❤️😍
Thank you so much'
Litari 16 tankiyakata meken litari kiyak danna oneda
වීඩියෝවේ සවිස්තරව ඇති.
Me muhuma nawatha nawatha bawitha karann puluwan da..?
අලුතින් හදාගෙන යොදන්න
Goyam walata hoda nedda ayya.
ඕනම එකකට ඔට්ටුයි
Meka hadagena කොපමණ කාලයක් තියාගන්න පුළුවන්ද
උපරිම දින 15
@@isiwaraya hadaganna yana dina 7th ekkadaa dina 15.
@@anilsanjayadeniyegedara3990 තව දින 15ක්
ප්‍රබලම දින 07යි
මල් වගාවකට මේක යොදන්න පුළුවන්ද
ඔව් පුලුවන්
ස්තූතියි ගොඩක්.
කෑමක්ද හදන්නෙ....
🤔
Meka hadala kochchara kal thiyaganna puluwanda
හොඳම ක්‍රියාකාරිත්වය දින 15 යි. මාසයක් පමණ තියා ගන්න පුළුවන්.
මගෙ තියෙන්නෙ ගොටු කොල වගාවක් ඒකට බැ ක්ටීරියාවක් අව්ත් මරෙනව බෙහෙතක් කියන්න පින්සිදු වෙඉ
පිංතූර ටිකක් වට්සැප් කරන්න
@@isiwaraya whatsapp නම්බර් එක නැනෙ
ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න
Meka dina 7k unata passe. Onatharam kalayak thiya ganna puluwanda.
බොහෝ කාලයක් තියාගන්න බැහැ. උපරිම මාසයයි. නිෂ්පාදනයෙන් පස්සේ දින 15ක් තමයි හොඳ ක්‍රියාකාරිත්වය තියෙන්නේ. (දින 07 පහු වුනාට පස්සේ)
මේ දියරය කහ වගාවේ කද පනුවට ඇතුලු දිලිර රෝග වලට හොදද
වගාව ආරම්භයේදී යොදන්න ආරම්භ කරන්න ඕන
වගාව අරන්බයදි කියන්න,සිටවන්න කලින් පාත්තියට දැමිමද හොද
පැල තවානේ සිට
Thakkali wala angamaraya ledata hariyanawada
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
Video eka niyamai.
Jaya wewa !
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
සුපිරියි...
ඔන්න මමත් 🍎 දුන්නා.
අපේ පැත්තෙත් හැකිනම් එන්න.
පැය 24 කින් පස්සෙ.
හොඳයි. බොහෝම ස්තූතියි. 🍎 ගෝනියක් අරන් එනවා.
මගෙ වැල්දොඩම් වගාවෙහි වල් එකිනෙක මැරිලා .ඒකට මොකද කරන්නේ .
වැල් මැරෙන්න විවිධ හේතු බලපාන්න පුලුවන්, මැරුණ වැල් හොඳින් නිරීක්ෂණය කරන්න. මුල ගලවා බලන්න. නොමැරුණ වැලක පාර්ෂවීය මුලක් ගලවා නීරීක්ෂණය කරන්න. මැරී යමින් පවතින වැලක් වේ නම් ඉහත අයුරින්ම පරීක්ෂා කරන්න. ඒ විස්තර මට කියන්න.
බොහොම ස්තුතියි,මෙයයි සේවුවේ
ඔයාටත් බොහොම ස්තූතිය. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
කහ බීජ සිටුවීමට පැළ කිරීමට පෙර මේ දියරය දිලීර නාශකයක් ලෙස භාවිතා කල හැකි ද
ඔව් භාවිතා කළ හැකියි. මම නම් කහ වගාවේදී දිලීර නාශක භාවිතා කරන්නේ නැහැ.
එතකොට මහත්මයා කහබීජ පැළ කිරීමේ දී , කහබීජ දිලීර නාශකයක පොගවලා ගන්න ඕනෙ නැද්ද
@@sanukadharmasena1186 විෂබීජ නාශකයක් විධියට කහ භාවිතා කරනවා. ඒ කියන්නේ කහ වල ස්වභාවික ගුණයක් තියෙනවා විෂබීජ නසන්න. ඒ නිසා තමයි මම භාවිතා නොකරන්නේ. යම් ආසාදනයක් ඇතිවූවහොත් කියලා කැපුම් මුහුණත් වල අලු තැවරීමක් කළොත් ප්‍රමාණවත්.
@@isiwaraya ලබා දුන් උපදෙසවලට ස්තූතියි
Pol kuruminiyata beheth nadda
පොල්කුරුමිණියා වගාවකට එන්නේ එයාගේ වර්ගියා බෝ කරන්න. වත්ත පිරිසිදුව තබා ගැනීම, දිරන ද්‍රව්‍ය මතුපිට නොතැබීම, හානිවූ ශාක ඉවත් කිරීම, පොල්ගස් වල පලුුදුවී සිදු නොවීමට වගබලා ගැනීම තුළින් මෙය පාලනය කර ගන්න පුළුවන්. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
පලතුරු ගස්වලටත් හොදයිද.මිටිමකුනන් වැනි කෘමීන්ට.
ඔව් හොඳයි ශාකයේ මුල් අවධියේ සිට යෙදීමෙන් ප්‍රතිඵල ඉහලයි
Ķ
මිරිස් තක්කාලි කොල කොඩවෙන එකට හරියනවාද සැම දිනකම යොදන්න අව්‍යස්්සද?
ඕනෑම ශාකයකට, ඕනෑම රෝගයකට යොදන්න පුළුවන්. කොඩ රෝගය ඇවිත් නම් දින 07ට වගේ යොදන්න. නැති නම් දින 15කට වතාවක් යොදන්න පුළුවන්. ලෙඩේ හැදිලා නම් මෙය යොදන අතර තුට ගෙන්දගම් ටිකක් වෙනම යොදන්න.
Mama NALANI WADAGATHMA VIDIO EKAK EKA GALEN KURULLO OKKOMA BIMA NEDA ILL MASSA NAM KARADARAYAK MOKAKDA KARANNA ONA OBATHUMATA GODAK PIN ISIWARAYATA JAYA
ඉල්මැස්සාගේ හානියට ආවරණ යෙදීමත් කෘමි විකර්ෂක යෙදීමත් කරන්න පුලුවන්. ඒ වගේම වගාව පැල කාලෙදිම මැස්සන් උගුලකට අල්ලා සුළගේ උඩු පැත්තට උපරිම දුරක් ගෙන ගොස් අතහරින්න පුලුවන්. එවිට පාලනය කරගත හැකියි.
නියමයි නියමයි ඔබට ජය ..
ඔබට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
පැල සති දෙකේ තුනේ ඉදල පාවිච්චි කරන්න පුලුවන්ද
ඔව් පුලුවන්
Samahara aya yogurt vitharak diya karala anthuriyum walata danawa aka sarthakada
නියමිත පරිදි හදා ගන්න ඕන.
@@isiwaraya A kiwwe yogurt vitharak madida
ඔව්
Mame oka vathura litarayakata hadana vidiha kiyannako
හොඳයි මම කියා දෙන්නම්.
Wow vriy nice ♥️♥️♥️♥️💐💐👌👌
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
මුදවපු කිරි වෙනුවට යෝගට් හොද නැද්ද
ගැටල්වක් නැහැ. ඒත් කල්තබාගැනීමේ ද්‍රව්‍ය නොයේදූ ඒවාම ගන්න බලන්න
මෙම දියර පොහොර වගා භූමිය ටත් යෙදිය හැකි ද..........
ශාක වලට පසටත් එක්ක යොදන්න
Wonderful sharing
Thank you so much 🙂
මෙය පසට යොදන්න පුළුවන්ද?
මම පසට යොදා නැහැ. ඒ නිසා ප්‍රථිපලය ගැන හරියටම කියන්න අපහසුයි. නමුත් සාර්ථක ප්‍රථිපල පෙන්වාවි.
Good sharing.
Thanks for visiting
වට්ටක්කා වගාවට යොදන්න පුළුවන් ද
ඕනෑම වගාවකට සාර්ථකයි
මේ දියරය පිටිමකුනාට හොඳයිද Mr. dilip
siyallatama yahapath
@@isiwaraya thank u very much
Mula sitama wagawata yeduwoth kola koda wim wage anikuth roga haden nathi weida
පාලනය කර ගන්න පුලුවන්. මිරිස් ගේ බෝග වල කොල කොඩ වීමට යොදන එකක වීඩියෝ එකක් ඇති. මේක යොදන අතර ඒකත් යොදන්න.
කවුපි ගස් මැරෙනවා මුල් නරක් වෙලා එකට මේක හොදයිද
ලෙඩක් එන්න පෙර මුල් අවස්ථාවේ සිට යෙදීම තමයි සුදුසු
බුලත් වල කොල පුල්ලි රොගයටත් මේක හොදයිද?
මුල් අවධියේ සිට භාවිතා කරන්න.