Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලද සතුටෙන් ජීවත් වනජීවිතයක මිනිසත් භවඅසීරුමයි ලැබ ගැනුමට...කොපමණ ලැබුනත්සතුටු නොවන ජීවිතසමාජයේ බොහොමයි...දුලබින් ලද මනුස්සකමලද සතුටෙන් දිවි ගෙවන්නධහමින් පිරි දිවියකටමගෙනෙන එවන් වාසනාවහිමිකර ගනු මැන දුලබින් ලදමනුසත්කම මේ භවයේ...රතුහඳුන්....✍️
මේ රට සෙක්ස් වලටම ඇබ්බැහි වෙලා ජාරාවක් වෙලා කියලා හරිම කනගාටුවක් හිතෙ තිබ්බා...ඒත් මේ කමෙන්ට් සෙක්ශන් එක නිසක් ලස්සන කවි පොතක් වගේ...තාමත් ආදරේ පුරෝ ගත්ත ආදරනීය හිත් අපි අතරේ ජීවත් වෙනවා කියල අද දැක්කා ❤❤❤
කවදාවත් අමතක කරන්න බැරි හිතේ හැංගුනු අාදරයක් මටත් තියෙනවා.එක පැතුමක් පතනවා මම මැරෙන්න කලින් තව එක සැරයක් මට එයාව දකින්න ලැබෙන්න කියලා.
ඔයාගේ ඒ පැතුම ඉටු වේවා. ❤❤
❤❤❤❤@@NishaDammage
මේ ගීතය ඇහෙද්දී අදටත් හිත පාසල් කාලයට දුවනවා.ඇය හමුවූ මගේ ජීවිතයේ සිහිවෙන හොඳම කාලය 💔අවුරුදු 28 ගිහිල්ලා ඒත් මතකය අද වගේමයි 💔...දන්නවා අපි දැන් මාර්ග දෙකක...නැවත හැරෙන්නට හිතාගන්නවත් බැරි බැඳීම් ගොන්නක.🥲......ඒත් අදටත් ඔය ඇස්දෙක මතක් වෙද්දී ...සසරේ කුමන ගනුදෙනුවක්ද? මොන මතකයක්ද කියලා හිතෙනවා.මම වැරදිද දන්නෑ...ඒත් ඔබ හමුවූ සෑම අවස්ථාවකම ඔබේ හිතෙත් මම ගැන විශේෂත්වයක් තිබුනා වගේ දැනුනා...අදටත් දන්නෑ...ඒත් මගේ ආදරේ ඇත්ත ❤️ එදා ඒක මට ඔයාට කියාගන්න බැරි උනා..සමාවෙන්න මට 🙏ඒත් අද කියනවා ඔයාට ගොඩක් ආදරේ කරා කියලා...පුලුවන් නම් ඊළඟ බවයේදීවත් මේ ඇස්දෙක ඔයාට අදුරගන්න පුලුවන් වෙන්න කියලා 🥲ප්‍රාර්ථනා කරනවා.ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න .හැම සතුටක්ම ලැබෙන්න කියලා..බුදු සරණයි ඔයාට !!!ගීතය හරි භාවනාවක් වගේ...පද සංගීතය ගායනය මට මගේ කතාව මතක් කළා...😢😢😢💔
දැනුන ආදරේ ,අහිමි නොවේවා හිමි වේවා හැමෝටම ,නැත්නම් පනපිටින් මිය යයි මිනිස්සු මම වගේම .🥺🥺🥺🙏🙏🙏
මට හමුවුණා අතීතයේ ආපස්සට හැරී යන්න අවස්ථාවක්,ගොඩක් පරක්කු වෙලා ,මගේ ආදරේත් මම එනකම් බලන් හිටියා, ඉතිං මට මගේ ආදරේ හමුවූනා... දැන් අපි හරිම සතුටින් ඉන්නවා...මේ ගීතය හරියට අපිට ලියු ගීතයක් වගේ , බොහොම ස්තූතියි..
වාසනාවන්තයි....පින මතුවෙන්න ප්‍රමාදවෙලා....
අතීතයට ආදරෙයි ඒත් ආපහු යන්න තරම් හයියක් දැන් මට නෑ මගෙ රත්තරන්.කොටින්ම උඹත් මමත් දැන් ඒ අතීයට කොහෙත්ම අයිති නෑ.උඹ කාගෙවත් වෙලා මම තවකාගෙවත් වෙලා අපේ ලෝක වල දැන් අලුත් දළු ලියලලා ගලවගන්න බැරි තරමටම මුල් ඇදලා.😢ඒ්ත් තාමත් ඒ මිහිරි මතක තුරු වෙලා තනිවුනු දවස් කුරුණෑගල වැව රවුමෙ ගෙවපු මතක.දුන්නු හාදු මැවුව හීන ඒ විඳපු ආදරේ හිතේ යටම අඩියෙ තැන්පත් වෙලා තියෙනවා.උඹව අන්තිමට දැක්ක දවසෙ මුලු ලෝකෙම එතන කඩන් වැටුණා රත්තරනෙ.උඹ පුංචි පැටියෙකුට අම්මෙක් වෙලා.පුංචි බන්ඩියකුත් උස්සගෙන යනව දැක්කම පපුවට මොකද්දෝ උනා.අද මමත් පුංචි පැටියෙක්ගෙ තාත්තෙක්❤.හැබැයි අවුරුදු 16ක් පරන අපේ ඒ අතීතෙට තාමත් මම හොරෙන් ආදරේකරනවා.
😢
පෘථජන හිත නිතරම ප්‍රාර්ථනා කරන්නේ ලද දේට වඩා නොලැබුන දේ ගැනයි. ...එය ධහමේ හඳුන්වන්නේ මහිච්චතා යනුවෙනි. එවන්නෝ සතුටුකල නොහැකියි කොපමණ දේ ලැබුනත්!....අප්පිච්චතා (ලද දෙයින් සතුටුවීම) යනු බුධු පසේ බුධු මහරහත් උතුමන් ප්‍රශංසා කරන ගුනයක්!... එවන් ගුණැති අයමයි සසරෙන් එතෙර වෙන ආකාරයේ ගමනක නියැලෙන්නේ......ඔබත් එවන් කෙනෙකු වෙන්න.
අයිති කරගන්න බැරි උනු ආදරයක් අපි හැමෝගෙම ජීවිත වල තියනවා...
පිපුන මලකුත් පින් පුරන්නැතිපුදසුනක හිඳ පිදෙන්නගලන ගංදිය පින් පුරන්නැතිසයුරු මුවදොර දකින්නහමන සුළගත් පින් පුරන්නැතිමල් සුවඳ නිති විඳින්නනමුත් මගෙ පින් මදිව යන්නැතිනුඹේ සෙනෙහස ලබන්න..දුරක යනවිට කඳුලු සැලුනදනෙත් කෙවෙනි ඉරි තැලෙන්නකොතෙක්නම් මම හීන මැව්වදපපුතුරේ සුව විඳින්නහිමිකමක් මට නොමැති වූවත්නුඹේ ලෝකයෙ රැඳෙන්නදකින්නටවත් ඇවිත් යනවදදැවෙන මගෙ සිත නිවෙන්න.....ගීතිකා...✍️
ලස්සනයි....
❤
ප්‍රේමයේ අතීතය යනු බොහෝ විට සුවනොවූ තුවාලයකි.ආදර ලෝකයේ අතීතය තුල සැරිසරන්නා සැමදා තම ලය වූ තුවාලය නැවත නැවතත් පාරවමින් විදවමින් ජීවත් වෙයි.අතීතය මුලින් උපුටාදමා ජීවිතය දකින්නට හැකියාව ලැබේවා සැමට..
ජීවිතේ තියෙනවා කොච්චර රිදුනත් කවදාවත් අමතක කරන්න බැරි ආදරයක් ❤
දෙයියනේ සිංදුවකට මෙච්චර හිත රිද්දන්න පුලුවන් උනේ....😥😥 පපුව හූරන ගීත
මේ වගේ අය කීදෙනෙක් ඇද්ද තාමත්දුක්විඳින විඳවන
අහිමි වෙලා අවුරුදු විසි ගාණක් වෙනවා. ඒත් හැම අවුරුද්දකම සැප්තැම්බර් 14 උපන් දිනය මතක් වෙනවා. ලංකාවේ ඉද්දි එදාට පංසලක පහනක් හෝ පත්තු කරලා නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කලා. මැරෙනකම්ම ආදරෙයි ...
අම්මො පිස්සු හැදෙනවා , මෙහෙම වචන ගී තනු, සංගීතය ,කොහොමද ගලපන්නේ.
එක් රැස් කල නුබේ මතක තවම හුස්ම ගනි. ඇත්තමයි මැණිකේ ඔයාටත් මතක නැතුව ඇති අව්රුදු 26කට පෙර ඒ මතක තවම හුස්ම ගන්නවා අදටත් ජීවත් වෙන්නේ ඒ හුස්මෙන්. ලෝකේ කොහේ හිටියත් සතුටින් ඉන්නවනම් මට ඇති මැණික තවමත් ආදරෙයිඑදාටත් වඩා
විරහව පුදුමාකාර හැගීමකින් ගායනා කරන්න පුළුවන් අසහාය ගායන ශිල්පියා අමරසිරි පීරිස් මහතා,ඒ වචන අස්සේ ඒ හඩ අස්සේ කොහෙදෝ තැනක ගිහින් අතරමං උනා වගේ දැනුනා,කාත් කවුරුවත් ගීත්‍යත් එහෙමයි ,මේවා අමුර්ත විතරක් නෙවේ අධි මාත්‍රා ❤🥺
ගීතය අහනවට වඩා.. කමෙන්ට් බලන එක තමා අමරුම 🥺
ඒක නං ඇත්ත..කී දාහක්ද..කී ලක්ෂයක්ද ..පසුතැවිල්ලෙන්..☹️
මටත් එදා කියාගන්න බැරි උනා...ආයෙත් පස්සට යන්න විදියක් නෑ...ඉන්නා තැනක මගේ රත්තරනේ පරිස්සමට ඉන්න...ඔයාව අන්‍තිමට දැකලත් අදට අවුරුදු 15යි මාස 3යි...දවස්11යි...😥😥😥
එහෙනං පොඩිඑකා O/L වලට ක්ලාස් යනව ඇති....
ආදරේ එහෙමයි 😥😥😥😥
Káuda me adare
එහෙම තමයි ආදරය කවදාවත් වියපත් වෙන්නෑ... මගෙත් ජීවිතේ මේ හා සමානවම ආදරයේ මතක සටහන් වලින් හිත තමත් පිරිලා..
@@Ashaasha-oq7iv 😥😥🌹🌹
මේකෙ මට දැනෙනම කොටස " එක් රැස් කල නුඹගෙ මතක තාම හුස්ම ගනී" . 😢😢
අතීතයේ ආපස්සට යා හැකිනම් හැරි.... මම කවදාවත් අපේ මුල්ම හමුවීම වෙන්න ඉඩ දෙන්නෙ නැ... අපේ අවුරුදු කතාවට අවුරුදු දොලහක්... මට දැන් 32ක් . අපි ඈත් වෙලා අවුරුදු 2ක්.... කෙල්ලෙක් වෙච්ච ඔයාලට ආදරවන්තයෝ. පෝලිමට ජීවිතේට එන්න හිටියට කොල්ලොන්ට හොදම හමුවීම නැති උනාම ජීවිතෙ තනිවෙනවා කියලා තේරුම් ගත්තෙ මගෙ ආදර කතාවෙන්මයි
😢😢😢😢😢😢
කවදාවත් අමතක කරන්නත් බැරි කවදාවත් හිමි වෙන්නෙත් නැති ආදරයක් මටත් තියෙනවා😢
අතීතයේ ආපස්සට යා හැකි නම් හැරී හිතේ තිබුණ ආදරේ ගැන කියමි කොහොම හරි හිත නොකියා කල් ගෙවිලා යද්දී මග හැරී එක් රැස් කළ නුඹගේ මතක තාම හුස්ම ගනී...ආදරේ පිරි දෑස් ගාව අන් සතු වී වාසනාව නුඹ හෙලනා සුසුම් රාව අහගෙන ඉන්නවා තාම නුඹ හෙලනා සුසුම් රාව අහගෙන ඉන්නවා තාම අප අතරේ දුරක් වේද නැති විට සැනසුමක් නේද පළඳන්නට ප්‍රේම සේල තවකල් තියනවා නේද පළඳන්නට ප්‍රේම සේල තව කල් තියනවා නේද...
පැල්ලමක්වත් නැතුව මරන්න ඕනේ නම් ආදරේ කරල මගින් හැරෙන්න ඕනේ... ඒත් මගේ පපුව පැලෙද්දිත් හුස්ම ගත්තා.. මං ගාව නෙමේ මම වැඩිපුරම ජීවිතේ හිටියෙ. ඔයා ගාව .. 1998 අපිට අපිව අහිමි වුනා.
මාරම කමෙන්ට් එකක් .....සින්දුවටත් වඩා ඒක රිදුනා.....දැනුනා
Very touching..it happened to most of us..
හ්ම්ම් 😢
shakshi nathi mini marum....
Javethe ahemma tahmi godak tahnwaldi harenna wenwa aka harum laksayk karagnnath marama wedanwak uhulnnma wenwa rudum dee ikigauwa atheeka wedana harenna wenwami liyu kaveyakth tibuna nubata mata heutuwada ahema na tawth heth tibuna adre ahemmai galu kadulakt ahemma kiyawuna❤️
ජීවිතේ කවදාවත් හදාගන්න බැරි වැරැද්දක් .දැන් තියෙන හිතේ ශක්තිය එදා තිබ්බනම් .ඒත් නොලැබීම තමයි ඒකට හේතුව 💙💙💙
කියාගන්න බැරි වූ සිත හරි ලස්සනට කියවලා ඇති අපූරුව... බොහොම අගේ ඇති නිර්මාණයක් . ජය ..!!!
ගීහයට වඩා හැගුම් බරයි සමහරුන්ගේ කොමෙන්ට් මේ තරම් ආදරයට ආදරය කරම්න් ජීවත් වෙන අය ඉන්නව ..❤
Matath okama hithuna..sinduwata wada comments tika lassanai...
100%true...mama godakComment kiyeuwa...jeewitha wala kochchara dewal wenas welada?
@@Talkingtothetechnology අනේ දෙයියනේ!
@@Talkingtothetechnology ඇත්ත.මේ ලෝකෙ හැම කෙනෙක්ටම ලස්සන හෝ දුක්බර ආදර කතාවක් තියෙන්න පුලුවන්.හොරෙක්ද මිනීමරුවෙක්ද අපරාදකරුවෙක්ද මංකොලාල්කකරුවෙක්ද කියල අදාල නෑ.ඒහිත් වලටත් අාදරය දැානනවා විරහව දැනෙනවා.
අන්තිමට දැකල අවරුදු 17ක්. පාසල් ප්‍රේමය. මම එයාට ගොඩාක් ආදරේ කරා. ඒත් මට එයාට කියන්න බය හිතුන,ලගදි එයා මට කතා කරා, මම දැන් බැදලා බබාලා දෙන්නෙකුගේ අම්මා කෙනෙක්, එයා කතා කරාම මට හැමදේම අමතක උනා, ඒත් මම තේරුම් ගත්ත ආයෙ මට හැරෙන්න බෑ කියල,මගෙ මුළු ආත්මෙන්ම එයාට ආදරෙයි. ඉන්න තැනක හොදින් ඉන්න රත්තරන් ❤️
🙏❤️🙏 එක් රැස්කල නුබගේ මතක තාම හුස්ම දනි😔
අතීතයේ ආපස්සට යා හැකි නම් හැරී..හිතේ තිබුන ආදරේ ගැන කියමි කොහොම හරී..හිත නොකියා කල් ගෙවිලා යද්දී මග හැරී..එක් රැස් කල නුබගෙ මතක තාම හුස්ම ගනී..ආදරේ පිරී දෑස් ගාව අන්සතු වී වාසනාව..නුබ හෙලනා සුසුම් රාව අහගෙන ඉන්නවා තාම..//අප අතරේ දුරක් වේද නැති විට සැනසුමක් වේද..පලදන්නට ප්‍රේම සේල තව කල් තියෙනවා නේද..// අතීතයේ ආපස්සට ....❤❤
අපිට ආදරෙ හිතුනෙ අපි ගැන කිසිම හැඟීමක් නැති අයටනෙ... ජිවිත කාලයෙන් භාගයක්ම ගෙවුනෙ එයාගේ ජිවිත ලස්සන කරන්න..ඒත් ඇත්තටම ඒක පව්කාර ආදරයක්...මාව විනාශ කරපු, ජීවිතයම නැති කරපු ආදරයක් ..තරහක් නැහැ කවදාවත්..දැඩි කලකිරීමක් මිසක..ඒත් විදවන්නෙ ඒ නිසා රත්තරන් වටින මනුස්සයෙක් පෙනි පෙනිම මග හැරුණු එකට... සංසාරේ කවදාවත් ආයිමත් එහෙම ආදරයක් ලැබෙන එකක් නැහැ..හැම ආත්මයකම අපි අපෙම වෙන්න පතනවා හැර අපිට ආයි ආපස්සට යන්න බැහැ 😥😥
Hmm
රලු පිරිමි පපුවකත් මතක අවුස්සන අකුරු එකතුව කාටවත් නොපෙනෙන රෑක හොරාට රැවුල් ගස් අස්සෙන් වැටුන කඳුලු පිහිදුවට පලක් නෑ 😢
අපිට සිතින් ආපසු හැරෙන්න පුලුවන්...ඒත් ඡීවිතෙන් අපිට ආපසු යන්න බෑ....වැරදුන තැන් හදාගෙන අපිට ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය වටපිටාව අපිට ම හදාගෙන ඉස්සරහට යන්න වෙනවා....අතීතය මතක් වෙනකොට ලොකු වේදනාව ක්...
සමහර දේවල් ඒ විදිහටම උන එකත් හොඳයි, හිමි නැති දේවල් හැමදාම වටිනවා...😢
ඒක ඇත්ත කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා. මම අතීතයට යන්න පුළුවන්නම් මම යන්නේ මගේ තාත්තා ලඟට.මොකද තාත්තා තරම් ආදරය කරපු කෙනෙක් මිහිපිට නොමැත...ඒත් එයා මාව සඳහටම දාලා ගිහින් අවු.37 ක්...මට අවු. 5 ඉන්න ලැබුණේ...තාත්තා ලඟ...මම ගොඩක් ආදරෙයි තාත්තේ
@@dilinithakshila355 අනිවාර්යයෙන්ම...දෙමාපියන්ගේ ආදරය ලෝකේ කිසිම කෙනෙක් ළඟ හොයාගන්න බෑ, ඒක තමයි ලෝක ස්වභාවය....
මේ වචන මාරම බරයි හිතට..කමෙන්ට් බලපුවහම ඊට වඩ අවුල් ,,,ආදරේ හරි පුදුමාකාරයි
අතීතයට යන්න තිබ්බනම්,,,,මන් කවදාවත් මගෙ ජීවිතයට ඔයාට එන්න දෙන්නෑ....මන් අදටත් විදවන්නෙ ඒ අතීතය නිසා
අවුරුදු 7ක් තිබුනු මගේ පළවෙනි ආදරේ නැතිවෙලා අදට අවුරුදු 3යි දවස් 15යි. ඔයා ගැන කිසිම තොරතුරක් දන්නේ නෑ මම. ඒත් හම්බ උනු මුල්ම දවසෙ වගේම මම තාමත් ඔයාට ආදරෙයි. හැමදාම ඔයාව මතක් වෙනවා. තාමත් මම තනිකඩයි. මැරෙනකන් ඔයාව හිතේ තියන් ඉන්නවා මම
අකුරු කැටි කොට ලියු කවි වල ඔබේ රුව සිත්තම් උනායනෙන හැම තැන ඔබව මැවි මැවීඔබත් මා ලග දැවටුනා ඔබත් සමගින් ගෙවුන කාලය නිතර මා හට සිහිවුනාඔබේ මතකය අලුත් කරමින් මාත් සැමදා සැනසුනා....
අතීතයේ ආපස්සට යන්නට තිබුනානම් ...2004 දේසැම්බර් මාසෙ එයාගේ ගෙදරින් මට අකමැති නිසා මගෙත් එක්ක යන්න ආපු එයාව ආපසූ ගෙදර යවල මට එතකොට එයාව මගේම කරගන්න පුළුවන් තත්වයක නොසිටි නිසා මම එයාව මග හැරිය හබැයි හිතකින් නොවේ අන්තිමට මුනගැහිලා අවරුදු 19 යි ඒ වෙච්ච දේට දුකයි එයාදැන් හොදින් කියලා මම දන්නවා ඉදිරි අනාගතයට සුභ පතනවා අතීතය සිහිනයක් වගේ ආපසූ හැරෙන්න බැනේ එකයි ජීවීතේ........
ඔබ ලස්සනට ආදරය දැකපු කෙනෙක් .බොහොම වටිනවා ඔබ වැනි අය
සිය දහස් වාරයක් හිතුනා අතීතයේ ආපස්සට යන්න පුලුවන්නන් කියලා🥺🥺
ගීතයට වඩා රසවින්ද අයගෙ හැඟීම් සංවේදී යි
දකින දකින දෙසබලන බලන දෙසපාරෙදි මගතොටෙදීපෙනුනේ මාධ්‍ය තුලින්මනුස්ස සිත කුසීත වීපිරිහී ගියේ මන්දැයි නොදනිමි....නොහැකියි ආපස්සටයන්නට අතීතයේසිහින දකින අනාගතය තවම පැමිණ නැති....කලයුතු දේ මේ මොහොතේපමා නොවී නොකරන තුරු විවර නොවේදියුණුවේ මාවත...ජීවක...
"දැනුන ප්‍රේමය කිසි කලෙකත් හිමි වූයේම නැත."
මන් පුලුවන් තරම් උත්සහ කරා රත්තරන් ඔයාව අතාරින්නැතුව කොහොමහරි ඔයා ලගම ඉන්න ,ඉවසන්න බැරිම තැන් වලත් ම්න් ගොඩක් ඉවසුවා ,,ඔයා ට මාව ඕනි නැ ඔයාට මාව කරදරයක් කියලා දවසින් දවස ඔයාගෙ කටින් අහන් ඉන්න බැරිම තැනම ඔයාට ඔයාගෙ නිදහස දීලා ම්න් පැත්තකට උනා රත්තරන් ...අදටත් ඔයාට ම්න් ගොඩක් ආදරෙයි මගෙ රත්තරන් ..කොහෙ හිටියත් මොනව කරත් පරිස්ස්මට ඉන්න මගෙ වස්තුවෙ,🥺❤️ඔයාගෙ තෝත මලයා ඔයාට ගොඩක් ආදරෙයි එදා වගේම..🥺💔
අතිතයේ ආපස්සට යා හැකිනම් හැරීඔබෙයි මගෙයි මුනගැසීම වලකමි මම මැරී
එක්රැස් කළ නුඹේ මතකමහවැලියට දමා යමි
මමත් බැඳලා ,ඇය බැඳලා පුතෙකුත් ඉන්නවා. හැබැයි අපි අදටත් කතා බහ කරනවා. වචනෙකින්වත් රන්ඩුනොවුන අපිට අපි මගහැරුනෙ ඇයි කියලා අපි තාම හොයනවා.
ඔයාට ඔයාව අමතක වුන ඔයාගෙ ජීවිතේ කටුකම කාර්තුවක මට ඔයාව මුණගැහුන. ඇති නැති පරතරයක් හින්දා කවදාවත්ම විවාහයකින් කෙලවර නොවෙන බව දැනගනත් අපි අපිට ආදරේ කළා.කාලය ගෙවෙද්දී කවදාවත්ම නොවෙන විවාහය වෙන තැනට පෙර මං ලකුණු හැදෙනකොට ඒ හැමදේම ඔයාගේ හිත රිද්දන්න තියෙන නොහැකියාව හින්දා කළ බොරුවක් කියලා මුලින්ම මාව දැනුවත් කලෙත් ඔයාගෙන් ඈත් වෙන්න කියලා ඉල්ලීමක් කලෙත් ඔයාගේ අයමයි.ඒත් ඔයා කිවුවේ කෙනෙක් එනකල් ඔයා එක්ක ඉන්න කියලා.ඉතින් කොහොමද ඒ තරම් කැපකිරීමක් කරලා ගොඩ ගත්ත ඔයාව තනි කරන්නේ.ජීවිතේට අහලා නොතිබ්බ අපවාද සාප කිරීම් ගොඩක් ඔයා ඉන්න පැත්තෙන් ඇහෙද්දි මම නිශ්ශබ්දව ඔයා එක්කම හිටියා. ඔයාගේ රිදුන හිත හදලා ජීවිතේ ගැන බලාපොරොත්තු ආයේ ඇති කරගන්න කියල දෙනකොට ඔයාගේ පැත්තෙන්ම ඔයාට ගැලපෙන ඇතිහැකිකම් ඇති උසස් සමාජ තත්වක් දරණකෙනෙක් හොයලා තිබුණා.ඔයා එයාට ලංවෙන්න පටන් ගත්තා.ඉතින් ඔයාට පොරොන්දු වුණ විදිහට මම අයින් වුනා.ජීවිතේ එකම එක පාරක් විතරක් දැනෙන ඒ ආදරය මම අහිමි කරගත්තේ ඔයාලා හැමෝම වෙනුවෙන්.දැන් අවුරුදුම 9ක්.දැන් ඔයා ආදරණීය ස්වාමිපුරුෂයෙක් විශ්වාසවත්ත තාත්තා කෙනෙක්.මම මවපු හීන හැම එකක්ම ඇත්තක් වෙලා මම නැතිවම.සංසාර ගමනෙ මතුවටත් ඔයා තනිවෙන අසරණ වෙන මොහොතක මට ඔයා ලගට එන්නත් ඔයාව ආරක්ෂා කරන්නත් ඉඩ ලැබෙන්න ඕනේ.මම තාමත් මම ඔයාගෙන් වෙන්වුන තැනම නිශ්ශබ්දව බලාගෙන ඉන්නව.ඒ ඔයා ආයේ එයි කියලා නෙවේ.මම ඔයාට කියලා දුන්න ජීවිතේ ඔයා ගෙවෙන විදිහ බලන් ඉන්න.❤❤❤❤ප්‍රේමය කියන්නෙම පරිත්‍යාගයක් ❤❤❤
😢හැමදාම සතුටින් ඉන්න ❤
🥺🙏
දුකයි සහොදරිය..
@@krish1552 ලබා ගන්නට නොහැකි වූවද අත් හැරීමම නොවේ ප්‍රේමය....දරාගන්න බැරි ආදරයක් ඔයාට ලැබේවා....
Oya pinwanthai...me සංසාර ගමනේ oyage බැඳීම adu kara ganna dunna chance akak
අන්තිමට දැකල අවුරුදු 19.eka පන්තියේ එකට අකුරු kala.හිතේ තියාගෙන හිටියේ .කිව්වොත් තරහ wei කියලා .eka kude යටින් .gurupare ගිය හැටි .eth kiyaganna බැරි una.මම ada 9000km දුරකින් හිටියත් .me ගීත නිසා මතකය අලුත් wenawa.ලස්සනයි
ඉන්න තැනක හොදින් ඉන්න. අනේ මට සමාවෙන්න. ඔයා තරන් ආදරණීය කෙනෙක් මට කවදාවත් හම්බ වෙලා නෑ. ආය මේ ආත්මෙට හම්බ වෙන්නෙත් නෑ. මට කවදාවත් බැරි වුනා ඔයාගේ ආදරේ තේරුන් ගන්න. ඔයාට ලස්සන ජීවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ 🙏🙏🙏🙏🙏
අනේ මටත් එයාව නවත්තගන්න බැරි උනා.තාමත් මම ඒ මතක එක්ක ජීවත් වෙන්නේ .මට කවදාවත් ඒ මතක ඒ ආදරය අමතක කරන්න බෑ අනේ ආයෙමත් එකම එක දවසක් මට හම්බෙන්න එයාව
සිතින් මකා දමන්නට නොහැකිව ලතවනකුසල් නොවන අතීත සැමරුම් දුකක්ම බව දැනනොවෙතත් කුසල්අනාගත සිහිනත් දුක්මබව දැනලද සතුටෙන් ජීවත් වීගෙවනා කාලය සැනසුමකි....ගුණ නැණයෙන් යුත්සිතිවිලිවල මතකයන්අවදි වේද...එවන් සිතුම් අනාගතේ ගෙනේ වාසනාධහමින් පිරි ජීවිතයක්ලද හැකිනම් හැමදාමත්ගෙනෙනා ඒ සැනසුම්ජීවිතයට ගෙනේ වාසනා....ජීවක....
හිත නොකියා කල් ගෙවිලා යද්දී මග හැරි එක් රැස්කල නුබගේ මතක තාම හුම ගනී ගොඩක් ලස්සනයි ඔබ තුමාට තෙරුවන් සරණයී
සමාවෙන්න කියාගන්න බැරි උනත් අදටත් සිය දහස් වරක් හිතින් සමාව ඉල්ලනවා උපුලී ඔයා මට අදරේ කරපු තරම් ඔයා කරපු කැපකිරීම් එදා මට තේරුම් ගන්න බැරි උනත් අද මට ඔයා දැනෙනව තේරෙනවා... මට තේරෙම් යනකොට ඔයා ගොඩක් දුර ගිහින්. ඉන්න තැනක සතුටින් ඉන්න මගෙ රත්තරනේ ❤
අපි හැමෝම ආපස්සට යන්න පුළුවන් නම් පියඹන්නෙ ආදරය හොයාගෙන ❤
මම කලින් මේ වගේ සිංදු ඕන තරම් ගායනා කරලා තියෙනවා .....ඒත් එයා ගියාට පස්සෙ දැන් මට මේ වගේ විරහ සිංදු කියන්න බෑ.........වරදිනවා....... ඇස්වලින් කදුලු වැටිලා ඇඩෙනවා..........මන් මේ වගේ සින්දු අහන්න ආස උනාට අහන්නෙ නැති තරම්.....අවුරුදු 11ක ආදරය නෑ මගේ ලග... අදටත් මන් තනියෙන් ඉන්නවා තවම...
අප්‍රකාශිත ආදර කතාවක් අපි හැමෝටම තියෙනවා...හදවත කියෙව්වට ස්තූතියි
ආයෙත් අතීතයට යන්ට බැරි උනත් ... තාම අතීතයේ හිර වෙලා මං ... එක් රැස් කළ නුඹේ මතක තාම හුස්ම ගනී ... 😓
අමරසිරි පීරිස් කියන්නෙත් හදවතේ ගායකයෙක් තමයි ❤ ඕනම වචන ටිටක් බොක්කටම වදින්න කියන ගායකයෙක්
"පළඳන්නට ප්‍රේම සේල - තව කල් තියෙනවා නේද?"😍දුක්බර ගීතයක සැඟවුණ ධනාත්මක පද පෙළ!
ආපස්සට යන්න පුලුවන්නම් දෙපාරක් හිතන්නෙ නෑ... ගිහින් එදා දවස වෙනස් කරනවා.. වැරදි නැති ඔයාට නිකරුණේ දොස් කියන්නෙ නෑ.. අද ඔයා මගේ ලග නෑ.. ඒත් මං ඔයාට ගොඩක් ආදරෙයි... හිතේ තිබුන ආදරේ ගැන කියනවා කොහොමහරි සත්තයි ජීවිතේ ආපස්සට යන්න පුලුවන්නම්
අතින් අල්ලගත්ත ඒ ආදරේ මට අතෑරුණා, ඒ ගැන හිත හිතා මම අනේක වාරයක් දුක් වෙනවා ඒත් මක් කරන්නද දැන් මටවත් එයාටවත් ආපහු හැරෙන්න බෑ
ගායකාණනි ඔබේ අපූරු හඩ විදිමි මිහිරෙන් මත්ව.
හරි හැගුමි බරයි නිර්මාණයට දායක වු හැමට ස්තුතියි..
අවුරුදු 15 කටත් වැඩියි දැන්. තාමත් අාදරෙයි එ් අතීතයට . මැරෙන තුරු අමතක වෙන්නේ නෑ. ❤
ඉතා වටිනා ගීතයක් .. ආපහු හැරිල යන්න පුලුවන්නම් ඒක තමයි ජීවිතේ ලබන ලොකුම බාග්‍යය...❤
මුලු ..ආත්මෙටම දැනෙන්න මෙහෙම ගීත හදන්න පුලුවන් ද කියල හිතෙනවා .යන්න පුලුවන් කමක් තිබුණනම් අතීතයට දෙපාරක් හිතන්නෙ නෑ..යනවා...
ආදරෙ කියන්නෙම මිනිස්සුන්ගෙ ජීවිතේ අහිමිඋනු ජීවිතයක්මයි ඒකයි මෙච්චර දැනෙන්නෙ 🥺🫀
එ අතීතයට මම අදත් තවම අාදරෙයි ....හැම මොහොතකම හදවත පාරවනවා.....දෑස් වලට පෙනි පෙනි එ දෑස් අදටත් විදවනවා මම ....අමතක කරන්න බැරි තරමට විදවනවා
ඔයාලගේ ආදර කතා ...ගැන කියන්න පුලුවන්ද...මම කතා ලියන කෙනෙක්...
මටත් මගෑරුන ආදරේ හම්බුනා අවුරුදු 19කට පස්සෙ . ඒත් මං නිසා ඒ ජීවිතේ කාලකන්නි වෙලා කියලා දැනගද්දි, ලස්සනට ජීවත් වෙන්න හිටිය මනුස්සයෙක්ගෙ ජීවිතේ හැඩිවෙලා කියල දැනෙද්දි ,ඊටත් වඩා ඒ හිතේ ඒ ආදරේ එහෙමමයි කිය්ලා දැනගනිද්දි දැනෙන වේදනාව .......ඒක මං මේ වෙලාවෙ විදිනව
මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න කලින් පොඩ්ඩක් හිතපම්. බලාපොරොත්තු තියාගෙන හිටපු ඒ හිත මුලු ජීවිතේම විදවනවා අතෑරලා ගිය එකා ආතල් එකේ ඉන්නවා👍 pake ලෝකයක් මේක
දෙවියනේ මේ සිංදු අහනකොට ජීවිතේම නිවෙනව
අවුරුදු 26 ක් ආපස්සට යන්න පුළුවන් නම් එක දෙයක් වෙනස් කරනවා...අදටත් ඒ ගැන හිතලා ජීවිතේ මාර විදියට විදවනවා...
❤❤
අතීතයේ ආපස්සට යන්නට තිබුනනම් කියල ජීවිතේ හිතුන වාර අනන්තයි 🥺😞💙
අමරසිරි පීරිස් මහත්මයා ගීතයක් ගායනා කරොත් ඒකෙ කතා දෙකක් නැ 😍❤️
ආපස්සට යන්න තියෙනවා නම්..අද මීට වඩා වෙනස් වෙන්න තිබුණා මගෙ ජීවිතේ 🙂
සුභාවිත ගීතයට කල ඉහල සාධාරණ පද වැලක් එක්ක මිමිනු මහා හඩ පෞර්ෂයක්.❤❤නිර්මාණයට නිර්වචනය ගීතයේ භාවය තුලින්ම හිත් වලට කා වැද්දීම ඉතා විශිෂ්ඨයි...නිහැඩියාව එක්ක විදින්න පුලුවන් ලස්සන නිර්මාණයක් ❤❤
ගායනය හරි භාවාත්මකයි.හිතේ තිබුන ආදරෙ ගැන කියමි කොහොම හරී....හැමෝටම ඇති එහෙම අත්දැකීමක් .ඒත් එදා ආදරය තරම් මේ යුගයේ ආදර කතා භාවාත්මක.නෑ. තියෙන්නෙ රාගයක් විතරයි. පිරිසිදු ආදරය හරි ගැඹුරුයි. ඒක දෙන්නත් ලබාගන්නත් ලේසි නෑ. සසරේ පින් තියෙන අයට විතරයි එහෙම ආදරය ක් ලැබෙන්නෙ .❤
කවදාවත් දුකක් වේදනාවක් දැනෙන්නෙ නැ ගොඩක් ආදරේ කරලත් ආදරෙයි නොකිව්ව මිනිස්සු ජිවිතේ කීපදෙනෙක්ම හිටියත් 🙂❤️. එයාල සතුටින් සැනසීමෙන් ජීවිතේ දිනලා ඉන්නවා දකිද්දි ඇත්තටම සතුටු වෙන්න පුලුවන් මං කදුලු හංගලා එයාලට දුන්න ජීවිතේ එයාලට ගැලපෙන ආදරණීය කෙනෙක් එක්ක ලස්සනට විදිනවා දකිද්දි ❤️😊
Saththai mata aduna me comment eka dakala math oya wagemai hamotama dinana udaw karala loketa penna sathutin idala thaniyema adanawa
අතීතයේ ආපස්සට යන්න තිබුනානම් ..කියලා ඇස් වලට කදුලු ආවා..හරිම ලස්සන නිර්මාණයක්...❤❤❤
සොඳුරු ගීතයක් .ඉතාමත් මිහිරි ගීතයක් .සියලුම දෙනාට තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා අමරසිරි මහතා ඔබට
එදා එයා එක පාරින් නිහඬ නොවුන නම්.අදටත් එයාට නොපෙනුන ආදරයක් හිත ඇතුලේ තියෙනවා.දැන් ඒක කීවත් පිලිගන්න බැරි තරම් දැන් ගොඩක් පරක්කු වැඩියි.අපි අපිට හිමි ජීවිතේ ගෙවනවා.යන එන මඟකදී දැක්කම හිනාවෙලා යන්න.ඒ ඇති සුදූ.😥
සිංදුවක් නෙවෙයි ආත්මීය බැඳීමක්❤
තනිවීම ප්‍රේමයක් කියුවට.මිනිස්සු ප්‍රේම කරේ තනි වෙන්න නෙමේ..😢❤
අතීතයේ , මටත් මේ හෙගීම් බර සින්දුව ඇහෙන විට මගේ අවුරුදු 25 ක ආදරය මතක් වෙනවා. මම තාම තනියෙන්. මගේ ආදරය පරිතයග කරලා ඊ ආදරය හිතේ තියන් ජිවත් වෙනවා. ❤🌹
😢😢😢😢
පපුව හිරකරනවා තරම් දුකක් දැනෙනවා. 😢😢😢😢😢😢😢
මටත් ඒ අතීතය හදන්න පුළුවන් උනානම් මගේ හිතත් කොච්චර නිදහස්ද. මොනවා කරන්නද අතීතය දුකක්. බුදුසරණයි.
මට ආදරය කල ❤️☘️.අදටත් මම ඔයා ගැන හිතනවා.කවදා හො දවසක ඔයාට මාව මතක්වෙලා ඇවිල්ලා කතා කරාවි කියලා.නමුත් මම දන්නවා එවා මටම දැනෙන හින.දැනට අවුරැදු 20ක් වෙනවා දකින්නේ නැතිව.නමුත් ගමට ගිය හැම මොහොතේ දිම ඔයා ගැන සොයා බලනවා.ඔයා හොදින් කියන ආරංචිය සමග සිත සැනසුනා.ඔයාගේ මතකයන් සමග අදටත් හිර කාරියක් වි දුක් විදිනවා.දෙමාපියන් නිසා මාව එපා කියලා ගිය ඔයාට මම තරහා නැ.මතු බවයකවත් ඔයා සමග ජිවත් වෙන්න ලැබේවා කියා පාර්තනා කරනවා.😥😥
එක් රැස් කල නුඹේ මතක තාම හුස්ම ගනි💔😢
ජීවිතය ගීතයක් නෙමෙයි ඒක සංකීර්ණ ප්‍රශ්නයක් ඒකට පිළිතුරු හොයන එක තමයි ජීවිතේ ගෙවනවා කියන්නේ. මැරෙනකන් පිළිතුරක්හොයාගන්න බැරි වුණාට පිළිතුරු හොයන කෙනාට ජීවිතේ රසයක්, අපට ලැබෙන හැම පිලිතුරකට යා වුණ තව ප්‍රශ්නයක් අපි ළගට එනව මේකයි ජීවිතේ........
එක් රැස් කළ නුඹගේ මතක තාම හුස්ම ගනී....!තුනී, නුඹේ පද වැල හිරිවට්ටයි හද ❤️
මටත් තියෙනවා කවදාවත් හිමි වෙන්නැති ඒ උනත් පනටත් වඩා ආදරේ කරන පන තරම්ම ආදරේ කරන ලස්සන ආඅරයක්😍😍😍 ඒක මගේ ජීවිතේ
ජීවිතේ දරාගන්න බැරි තිබ්බ දුක් තිබ්බ කාලෙක මන් ලගට ඇවිත්,අම්මා කෙනෙක් වගේ ළගින් ඉදලා,කවදාවත් නොදැකපු නොහිතපු විදියේ අවංක ආදරයක් දීලා මගේ වැරදි නිසා මට නැතිවුනු ඔයාට මම අදටත් ආදරෙයි....වෙන කවුරු වෙනුවෙන් වත් ආයෙමත් කිසිදවසක ආදරයක් ඇතිවෙන එකක් නෑ...ඔය ජීවිතේ මගෙන් අයින්වුනාම සතුට ලැබුනු එකට ආස කරපු කෙනාම ආස කරපු ජීවිතේම ලැබුනු එකට මන් සතුටුවෙනව මගෙ රත්තරන් ......ඉන්න තැනක ඔයා හොදින් ඉන්නයි ඕන....ඇහැටවත් නොදැක,මේතරම් ආදරේ කරාට ඔයාට ගොඩක් පිං ! " එක් රැස් කළ නුඹගෙ මතක තාම හුස්ම ගනී ! " ❤
ප්‍රේමය ගැන ලස්සනම තැන් දන්නෙ තනි වුනු හදවත්
සමහර ආදර කතා ජිවිතේ ට හමිබවෙන නේ එකම එක පාරයි ,ඒත හුස්ම එක්ක ජිවත් වෙන
අතීතයට ආයෙත් යන්න පුළුවන් නම් ගොඩාක් දේවල් වෙනස් කරගන්න පුලුවන් 😢😢😢
හැමෝටම අතීතයක් තියෙයි හිතේ තද කරන්😢😢😢😢❤
2007 .09.20 ඔයාව අන්තිමේ දැක්කේ.අලව්ව ඉදන් පන්ති ගිහින් එනවා.එදා වගේම අදත් ආදරෙයි.අවුරුදු 17 ගෙවිලා ගිහින්.❤
අගෝස්තු 26
@@GayanMaduranga-q2yMulma comment eka dapu gayan oyamanan balanna oyage kenada kiyala reply comment ekak dala thiyenawa 😢
දැනුන තැන නවතින්න තිබ්බා තව කෙනෙක් විදවන් නැත්තම් දෙන්නෙක් අතරට තුන්වෙනියෙක් වේලා යනවට වැඩිය හිතතුල උපන් අන්සතු ආදරය හිත තුලම මරලා දාන එක එදා වගේම අදටත් රසවිදින්ද පුලුවන් එකම ගිත
අතීතයට යන්න පුලුවන් උනානම් ගොඩක් තැන්වල හදවතින් නෙවෙයි බුද්ධියෙන් තිරන ගන්න තිබ්බා වැරදුන තැන් හදන්න බෑ එත් එ මතකත් එක්ක ජීවත් වෙනවා
@@NadeekaNadeeka-z9m❤🥰
මගේ රත්තරං ඔයාට නිවන් සුව අත් වේවා. දාලා ගියාට තරහ නෑ මම.අපට ආපහු හැරෙන්න බෑ.......දුකයි දෙයියනේ
මේ තියෙන්නෙ සමංත විජේකෝං කියන ජෙප්පගෙ අහවල් දේ ගලන හදවත ලෝකෙටම විවර වෙලා
මටත් මේ සිංදුව අහන කොට ඒ වගේ අථීථයකත යනවා. එහෙම කෙනෙක් මම සමග මෙය බෙදා ගත්ත. ස්තුතියි.
අහම්බෙන් ඇහුවෙ..රසවත් වැඩක් ..හරිම හැගුම්බරයි ...
Aithikaraganna බැරි ආදරයක් ගොඩක් අයට තියෙනවා
❤hummmmmmmmm😊🎉
ලද සතුටෙන් ජීවත් වන
ජීවිතයක මිනිසත් භව
අසීරුමයි ලැබ ගැනුමට...
කොපමණ ලැබුනත්
සතුටු නොවන ජීවිත
සමාජයේ බොහොමයි...
දුලබින් ලද මනුස්සකම
ලද සතුටෙන් දිවි ගෙවන්න
ධහමින් පිරි දිවියකටම
ගෙනෙන එවන් වාසනාව
හිමිකර ගනු මැන දුලබින් ලද
මනුසත්කම මේ භවයේ...
රතුහඳුන්....✍️
මේ රට සෙක්ස් වලටම ඇබ්බැහි වෙලා ජාරාවක් වෙලා කියලා හරිම කනගාටුවක් හිතෙ තිබ්බා...ඒත් මේ කමෙන්ට් සෙක්ශන් එක නිසක් ලස්සන කවි පොතක් වගේ...තාමත් ආදරේ පුරෝ ගත්ත ආදරනීය හිත් අපි අතරේ ජීවත් වෙනවා කියල අද දැක්කා ❤❤❤
කවදාවත් අමතක කරන්න බැරි හිතේ හැංගුනු අාදරයක් මටත් තියෙනවා.එක පැතුමක් පතනවා මම මැරෙන්න කලින් තව එක සැරයක් මට එයාව දකින්න ලැබෙන්න කියලා.
ඔයාගේ ඒ පැතුම ඉටු වේවා. ❤❤
❤❤❤❤@@NishaDammage
මේ ගීතය ඇහෙද්දී අදටත් හිත පාසල් කාලයට දුවනවා.ඇය හමුවූ මගේ ජීවිතයේ සිහිවෙන හොඳම කාලය 💔අවුරුදු 28 ගිහිල්ලා ඒත් මතකය අද වගේමයි 💔...දන්නවා අපි දැන් මාර්ග දෙකක...නැවත හැරෙන්නට හිතාගන්නවත් බැරි බැඳීම් ගොන්නක.🥲......ඒත් අදටත් ඔය ඇස්දෙක මතක් වෙද්දී ...සසරේ කුමන ගනුදෙනුවක්ද? මොන මතකයක්ද කියලා හිතෙනවා.මම වැරදිද දන්නෑ...ඒත් ඔබ හමුවූ සෑම අවස්ථාවකම ඔබේ හිතෙත් මම ගැන විශේෂත්වයක් තිබුනා වගේ දැනුනා...
අදටත් දන්නෑ...ඒත් මගේ ආදරේ ඇත්ත ❤️ එදා ඒක මට ඔයාට කියාගන්න බැරි උනා..සමාවෙන්න මට 🙏
ඒත් අද කියනවා ඔයාට ගොඩක් ආදරේ කරා කියලා...පුලුවන් නම් ඊළඟ බවයේදීවත් මේ ඇස්දෙක ඔයාට අදුරගන්න පුලුවන් වෙන්න කියලා 🥲
ප්‍රාර්ථනා කරනවා.ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න .හැම සතුටක්ම ලැබෙන්න කියලා..බුදු සරණයි ඔයාට !!!
ගීතය හරි භාවනාවක් වගේ...පද සංගීතය ගායනය මට මගේ කතාව මතක් කළා...😢😢😢💔
දැනුන ආදරේ ,අහිමි නොවේවා හිමි වේවා හැමෝටම ,නැත්නම් පනපිටින් මිය යයි මිනිස්සු මම වගේම .🥺🥺🥺🙏🙏🙏
මට හමුවුණා අතීතයේ ආපස්සට හැරී යන්න අවස්ථාවක්,ගොඩක් පරක්කු වෙලා ,මගේ ආදරේත් මම එනකම් බලන් හිටියා, ඉතිං මට මගේ ආදරේ හමුවූනා... දැන් අපි හරිම සතුටින් ඉන්නවා...මේ ගීතය හරියට අපිට ලියු ගීතයක් වගේ , බොහොම ස්තූතියි..
වාසනාවන්තයි....පින මතුවෙන්න ප්‍රමාදවෙලා....
අතීතයට ආදරෙයි ඒත් ආපහු යන්න තරම් හයියක් දැන් මට නෑ මගෙ රත්තරන්.කොටින්ම උඹත් මමත් දැන් ඒ අතීයට කොහෙත්ම අයිති නෑ.උඹ කාගෙවත් වෙලා මම තවකාගෙවත් වෙලා අපේ ලෝක වල දැන් අලුත් දළු ලියලලා ගලවගන්න බැරි තරමටම මුල් ඇදලා.😢ඒ්ත් තාමත් ඒ මිහිරි මතක තුරු වෙලා තනිවුනු දවස් කුරුණෑගල වැව රවුමෙ ගෙවපු මතක.දුන්නු හාදු මැවුව හීන ඒ විඳපු ආදරේ හිතේ යටම අඩියෙ තැන්පත් වෙලා තියෙනවා.උඹව අන්තිමට දැක්ක දවසෙ මුලු ලෝකෙම එතන කඩන් වැටුණා රත්තරනෙ.උඹ පුංචි පැටියෙකුට අම්මෙක් වෙලා.පුංචි බන්ඩියකුත් උස්සගෙන යනව දැක්කම පපුවට මොකද්දෝ උනා.අද මමත් පුංචි පැටියෙක්ගෙ තාත්තෙක්❤.හැබැයි අවුරුදු 16ක් පරන අපේ ඒ අතීතෙට තාමත් මම හොරෙන් ආදරේකරනවා.
😢
පෘථජන හිත නිතරම ප්‍රාර්ථනා කරන්නේ ලද දේට වඩා නොලැබුන දේ ගැනයි. ...එය ධහමේ හඳුන්වන්නේ මහිච්චතා යනුවෙනි. එවන්නෝ සතුටුකල නොහැකියි කොපමණ දේ ලැබුනත්!....අප්පිච්චතා (ලද දෙයින් සතුටුවීම) යනු බුධු පසේ බුධු මහරහත් උතුමන් ප්‍රශංසා කරන ගුනයක්!... එවන් ගුණැති අයමයි සසරෙන් එතෙර වෙන ආකාරයේ ගමනක නියැලෙන්නේ......ඔබත් එවන් කෙනෙකු වෙන්න.
අයිති කරගන්න බැරි උනු ආදරයක් අපි හැමෝගෙම ජීවිත වල තියනවා...
පිපුන මලකුත් පින් පුරන්නැති
පුදසුනක හිඳ පිදෙන්න
ගලන ගංදිය පින් පුරන්නැති
සයුරු මුවදොර දකින්න
හමන සුළගත් පින් පුරන්නැති
මල් සුවඳ නිති විඳින්න
නමුත් මගෙ පින් මදිව යන්නැති
නුඹේ සෙනෙහස ලබන්න..
දුරක යනවිට කඳුලු සැලුනද
නෙත් කෙවෙනි ඉරි තැලෙන්න
කොතෙක්නම් මම හීන මැව්වද
පපුතුරේ සුව විඳින්න
හිමිකමක් මට නොමැති වූවත්
නුඹේ ලෝකයෙ රැඳෙන්න
දකින්නටවත් ඇවිත් යනවද
දැවෙන මගෙ සිත නිවෙන්න..
...ගීතිකා...✍️
ලස්සනයි....
❤
ප්‍රේමයේ අතීතය යනු බොහෝ විට සුවනොවූ තුවාලයකි.ආදර ලෝකයේ අතීතය තුල සැරිසරන්නා සැමදා තම ලය වූ තුවාලය නැවත නැවතත් පාරවමින් විදවමින් ජීවත් වෙයි.අතීතය මුලින් උපුටාදමා ජීවිතය දකින්නට හැකියාව ලැබේවා සැමට..
ජීවිතේ තියෙනවා කොච්චර රිදුනත් කවදාවත් අමතක කරන්න බැරි ආදරයක් ❤
දෙයියනේ සිංදුවකට මෙච්චර හිත රිද්දන්න පුලුවන් උනේ....😥😥 පපුව හූරන ගීත
මේ වගේ අය කීදෙනෙක් ඇද්ද තාමත්දුක්විඳින විඳවන
අහිමි වෙලා අවුරුදු විසි ගාණක් වෙනවා. ඒත් හැම අවුරුද්දකම සැප්තැම්බර් 14 උපන් දිනය මතක් වෙනවා. ලංකාවේ ඉද්දි එදාට පංසලක පහනක් හෝ පත්තු කරලා නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කලා. මැරෙනකම්ම ආදරෙයි ...
අම්මො පිස්සු හැදෙනවා , මෙහෙම වචන ගී තනු, සංගීතය ,කොහොමද ගලපන්නේ.
එක් රැස් කල නුබේ මතක තවම හුස්ම ගනි. ඇත්තමයි මැණිකේ ඔයාටත් මතක නැතුව ඇති අව්රුදු 26කට පෙර ඒ මතක තවම හුස්ම ගන්නවා අදටත් ජීවත් වෙන්නේ ඒ හුස්මෙන්. ලෝකේ කොහේ හිටියත් සතුටින් ඉන්නවනම් මට ඇති මැණික තවමත් ආදරෙයිඑදාටත් වඩා
විරහව පුදුමාකාර හැගීමකින් ගායනා කරන්න පුළුවන් අසහාය ගායන ශිල්පියා අමරසිරි පීරිස් මහතා,ඒ වචන අස්සේ ඒ හඩ අස්සේ කොහෙදෝ තැනක ගිහින් අතරමං උනා වගේ දැනුනා,කාත් කවුරුවත් ගීත්‍යත් එහෙමයි ,මේවා අමුර්ත විතරක් නෙවේ අධි මාත්‍රා ❤🥺
ගීතය අහනවට වඩා.. කමෙන්ට් බලන එක තමා අමරුම 🥺
ඒක නං ඇත්ත..කී දාහක්ද..කී ලක්ෂයක්ද ..පසුතැවිල්ලෙන්..☹️
මටත් එදා කියාගන්න බැරි උනා...ආයෙත් පස්සට යන්න විදියක් නෑ...ඉන්නා තැනක මගේ රත්තරනේ පරිස්සමට ඉන්න...ඔයාව අන්‍තිමට දැකලත් අදට අවුරුදු 15යි මාස 3යි...දවස්11යි...😥😥😥
එහෙනං පොඩිඑකා O/L වලට ක්ලාස් යනව ඇති....
ආදරේ එහෙමයි 😥😥😥😥
Káuda me adare
එහෙම තමයි ආදරය කවදාවත් වියපත් වෙන්නෑ... මගෙත් ජීවිතේ මේ හා සමානවම ආදරයේ මතක සටහන් වලින් හිත තමත් පිරිලා..
@@Ashaasha-oq7iv 😥😥🌹🌹
මේකෙ මට දැනෙනම කොටස " එක් රැස් කල නුඹගෙ මතක තාම හුස්ම ගනී" . 😢😢
අතීතයේ ආපස්සට යා හැකිනම් හැරි.... මම කවදාවත් අපේ මුල්ම හමුවීම වෙන්න ඉඩ දෙන්නෙ නැ... අපේ අවුරුදු කතාවට අවුරුදු දොලහක්... මට දැන් 32ක් . අපි ඈත් වෙලා අවුරුදු 2ක්.... කෙල්ලෙක් වෙච්ච ඔයාලට ආදරවන්තයෝ. පෝලිමට ජීවිතේට එන්න හිටියට කොල්ලොන්ට හොදම හමුවීම නැති උනාම ජීවිතෙ තනිවෙනවා කියලා තේරුම් ගත්තෙ මගෙ ආදර කතාවෙන්මයි
😢😢😢😢😢😢
කවදාවත් අමතක කරන්නත් බැරි කවදාවත් හිමි වෙන්නෙත් නැති ආදරයක් මටත් තියෙනවා😢
අතීතයේ ආපස්සට යා හැකි නම් හැරී හිතේ තිබුණ ආදරේ ගැන කියමි කොහොම හරි හිත නොකියා කල් ගෙවිලා යද්දී මග හැරී එක් රැස් කළ නුඹගේ මතක තාම හුස්ම ගනී...
ආදරේ පිරි දෑස් ගාව අන් සතු වී වාසනාව නුඹ හෙලනා සුසුම් රාව අහගෙන ඉන්නවා තාම නුඹ හෙලනා සුසුම් රාව අහගෙන ඉන්නවා තාම
අප අතරේ දුරක් වේද නැති විට සැනසුමක් නේද පළඳන්නට ප්‍රේම සේල තවකල් තියනවා නේද පළඳන්නට ප්‍රේම සේල තව කල් තියනවා නේද...
පැල්ලමක්වත් නැතුව මරන්න ඕනේ නම් ආදරේ කරල මගින් හැරෙන්න ඕනේ... ඒත් මගේ පපුව පැලෙද්දිත් හුස්ම ගත්තා.. මං ගාව නෙමේ මම වැඩිපුරම ජීවිතේ හිටියෙ. ඔයා ගාව .. 1998 අපිට අපිව අහිමි වුනා.
මාරම කමෙන්ට් එකක් .....සින්දුවටත් වඩා ඒක රිදුනා.....දැනුනා
Very touching..it happened to most of us..
හ්ම්ම් 😢
shakshi nathi mini marum....
Javethe ahemma tahmi godak tahnwaldi harenna wenwa aka harum laksayk karagnnath marama wedanwak uhulnnma wenwa rudum dee ikigauwa atheeka wedana harenna wenwami liyu kaveyakth tibuna nubata mata heutuwada ahema na tawth heth tibuna adre ahemmai galu kadulakt ahemma kiyawuna❤️
ජීවිතේ කවදාවත් හදාගන්න බැරි වැරැද්දක් .දැන් තියෙන හිතේ ශක්තිය එදා තිබ්බනම් .ඒත් නොලැබීම තමයි ඒකට හේතුව 💙💙💙
කියාගන්න බැරි වූ සිත හරි ලස්සනට කියවලා ඇති අපූරුව... බොහොම අගේ ඇති නිර්මාණයක් . ජය ..!!!
ගීහයට වඩා හැගුම් බරයි සමහරුන්ගේ කොමෙන්ට් මේ තරම් ආදරයට ආදරය කරම්න් ජීවත් වෙන අය ඉන්නව ..❤
Matath okama hithuna..sinduwata wada comments tika lassanai...
100%true...mama godak
Comment kiyeuwa...jeewitha wala kochchara dewal wenas welada?
@@Talkingtothetechnology අනේ දෙයියනේ!
@@Talkingtothetechnology ඇත්ත.මේ ලෝකෙ හැම කෙනෙක්ටම ලස්සන හෝ දුක්බර ආදර කතාවක් තියෙන්න පුලුවන්.හොරෙක්ද මිනීමරුවෙක්ද අපරාදකරුවෙක්ද මංකොලාල්කකරුවෙක්ද කියල අදාල නෑ.ඒහිත් වලටත් අාදරය දැානනවා විරහව දැනෙනවා.
අන්තිමට දැකල අවරුදු 17ක්. පාසල් ප්‍රේමය. මම එයාට ගොඩාක් ආදරේ කරා. ඒත් මට එයාට කියන්න බය හිතුන,ලගදි එයා මට කතා කරා, මම දැන් බැදලා බබාලා දෙන්නෙකුගේ අම්මා කෙනෙක්, එයා කතා කරාම මට හැමදේම අමතක උනා, ඒත් මම තේරුම් ගත්ත ආයෙ මට හැරෙන්න බෑ කියල,මගෙ මුළු ආත්මෙන්ම එයාට ආදරෙයි. ඉන්න තැනක හොදින් ඉන්න රත්තරන් ❤️
🙏❤️🙏 එක් රැස්කල නුබගේ මතක තාම හුස්ම දනි😔
අතීතයේ ආපස්සට යා හැකි නම් හැරී..
හිතේ තිබුන ආදරේ ගැන කියමි කොහොම හරී..
හිත නොකියා කල් ගෙවිලා යද්දී මග හැරී..
එක් රැස් කල නුබගෙ මතක තාම හුස්ම ගනී..
ආදරේ පිරී දෑස් ගාව අන්සතු වී වාසනාව..
නුබ හෙලනා සුසුම් රාව අහගෙන ඉන්නවා තාම..//
අප අතරේ දුරක් වේද නැති විට සැනසුමක් වේද..
පලදන්නට ප්‍රේම සේල තව කල් තියෙනවා නේද..//
අතීතයේ ආපස්සට ....❤❤
අපිට ආදරෙ හිතුනෙ අපි ගැන කිසිම හැඟීමක් නැති අයටනෙ... ජිවිත කාලයෙන් භාගයක්ම ගෙවුනෙ එයාගේ ජිවිත ලස්සන කරන්න..ඒත් ඇත්තටම ඒක පව්කාර ආදරයක්...මාව විනාශ කරපු, ජීවිතයම නැති කරපු ආදරයක් ..තරහක් නැහැ කවදාවත්..දැඩි කලකිරීමක් මිසක..ඒත් විදවන්නෙ ඒ නිසා රත්තරන් වටින මනුස්සයෙක් පෙනි පෙනිම මග හැරුණු එකට... සංසාරේ කවදාවත් ආයිමත් එහෙම ආදරයක් ලැබෙන එකක් නැහැ..හැම ආත්මයකම අපි අපෙම වෙන්න පතනවා හැර අපිට ආයි ආපස්සට යන්න බැහැ 😥😥
Hmm
රලු පිරිමි පපුවකත් මතක අවුස්සන අකුරු එකතුව කාටවත් නොපෙනෙන රෑක හොරාට රැවුල් ගස් අස්සෙන් වැටුන කඳුලු පිහිදුවට පලක් නෑ 😢
අපිට සිතින් ආපසු හැරෙන්න පුලුවන්...ඒත් ඡීවිතෙන් අපිට ආපසු යන්න බෑ....වැරදුන තැන් හදාගෙන අපිට ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය වටපිටාව අපිට ම හදාගෙන ඉස්සරහට යන්න වෙනවා....අතීතය මතක් වෙනකොට ලොකු වේදනාව ක්...
සමහර දේවල් ඒ විදිහටම උන එකත් හොඳයි, හිමි නැති දේවල් හැමදාම වටිනවා...😢
ඒක ඇත්ත කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා. මම අතීතයට යන්න පුළුවන්නම් මම යන්නේ මගේ තාත්තා ලඟට.මොකද තාත්තා තරම් ආදරය කරපු කෙනෙක් මිහිපිට නොමැත...ඒත් එයා මාව සඳහටම දාලා ගිහින් අවු.37 ක්...මට අවු. 5 ඉන්න ලැබුණේ...තාත්තා ලඟ...මම ගොඩක් ආදරෙයි තාත්තේ
@@dilinithakshila355 අනිවාර්යයෙන්ම...දෙමාපියන්ගේ ආදරය ලෝකේ කිසිම කෙනෙක් ළඟ හොයාගන්න බෑ, ඒක තමයි ලෝක ස්වභාවය....
මේ වචන මාරම බරයි හිතට..කමෙන්ට් බලපුවහම ඊට වඩ අවුල් ,,,
ආදරේ හරි පුදුමාකාරයි
අතීතයට යන්න තිබ්බනම්,,,,මන් කවදාවත් මගෙ ජීවිතයට ඔයාට එන්න දෙන්නෑ....මන් අදටත් විදවන්නෙ ඒ අතීතය නිසා
අවුරුදු 7ක් තිබුනු මගේ පළවෙනි ආදරේ නැතිවෙලා අදට අවුරුදු 3යි දවස් 15යි. ඔයා ගැන කිසිම තොරතුරක් දන්නේ නෑ මම. ඒත් හම්බ උනු මුල්ම දවසෙ වගේම මම තාමත් ඔයාට ආදරෙයි. හැමදාම ඔයාව මතක් වෙනවා. තාමත් මම තනිකඩයි. මැරෙනකන් ඔයාව හිතේ තියන් ඉන්නවා මම
අකුරු කැටි කොට ලියු කවි වල
ඔබේ රුව සිත්තම් උනා
යනෙන හැම තැන ඔබව මැවි මැවී
ඔබත් මා ලග දැවටුනා
ඔබත් සමගින් ගෙවුන කාලය නිතර මා හට සිහිවුනා
ඔබේ මතකය අලුත් කරමින් මාත් සැමදා
සැනසුනා....
අතීතයේ ආපස්සට යන්නට තිබුනානම් ...2004 දේසැම්බර් මාසෙ එයාගේ ගෙදරින් මට අකමැති නිසා මගෙත් එක්ක යන්න ආපු එයාව ආපසූ ගෙදර යවල මට එතකොට එයාව මගේම කරගන්න පුළුවන් තත්වයක නොසිටි නිසා මම එයාව මග හැරිය හබැයි හිතකින් නොවේ අන්තිමට මුනගැහිලා අවරුදු 19 යි ඒ වෙච්ච දේට දුකයි එයාදැන් හොදින් කියලා මම දන්නවා ඉදිරි අනාගතයට සුභ පතනවා අතීතය සිහිනයක් වගේ ආපසූ හැරෙන්න බැනේ එකයි ජීවීතේ........
ඔබ ලස්සනට ආදරය දැකපු කෙනෙක් .බොහොම වටිනවා ඔබ වැනි අය
සිය දහස් වාරයක් හිතුනා අතීතයේ ආපස්සට යන්න පුලුවන්නන් කියලා🥺🥺
ගීතයට වඩා රසවින්ද අයගෙ හැඟීම් සංවේදී යි
දකින දකින දෙස
බලන බලන දෙස
පාරෙදි මගතොටෙදී
පෙනුනේ මාධ්‍ය තුලින්
මනුස්ස සිත කුසීත වී
පිරිහී ගියේ මන්දැයි
නොදනිමි....
නොහැකියි ආපස්සට
යන්නට අතීතයේ
සිහින දකින අනාගතය
තවම පැමිණ නැති....
කලයුතු දේ මේ මොහොතේ
පමා නොවී නොකරන තුරු
විවර නොවේ
දියුණුවේ මාවත...
ජීවක...
"දැනුන ප්‍රේමය කිසි කලෙකත් හිමි වූයේම නැත."
මන් පුලුවන් තරම් උත්සහ කරා රත්තරන් ඔයාව අතාරින්නැතුව කොහොමහරි ඔයා ලගම ඉන්න ,ඉවසන්න බැරිම තැන් වලත් ම්න් ගොඩක් ඉවසුවා ,,
ඔයා ට මාව ඕනි නැ ඔයාට මාව කරදරයක් කියලා දවසින් දවස ඔයාගෙ කටින් අහන් ඉන්න බැරිම තැනම ඔයාට ඔයාගෙ නිදහස දීලා ම්න් පැත්තකට උනා රත්තරන් ...
අදටත් ඔයාට ම්න් ගොඩක් ආදරෙයි මගෙ රත්තරන් ..කොහෙ හිටියත් මොනව කරත් පරිස්ස්මට ඉන්න මගෙ වස්තුවෙ,🥺❤️
ඔයාගෙ තෝත මලයා ඔයාට ගොඩක් ආදරෙයි එදා වගේම..
🥺💔
අතිතයේ ආපස්සට යා හැකිනම් හැරී
ඔබෙයි මගෙයි මුනගැසීම
වලකමි මම මැරී
එක්රැස් කළ නුඹේ මතක
මහවැලියට දමා යමි
මමත් බැඳලා ,ඇය බැඳලා පුතෙකුත් ඉන්නවා. හැබැයි අපි අදටත් කතා බහ කරනවා. වචනෙකින්වත් රන්ඩුනොවුන අපිට අපි මගහැරුනෙ ඇයි කියලා අපි තාම හොයනවා.
ඔයාට ඔයාව අමතක වුන ඔයාගෙ ජීවිතේ කටුකම කාර්තුවක මට ඔයාව මුණගැහුන. ඇති නැති පරතරයක් හින්දා කවදාවත්ම විවාහයකින් කෙලවර නොවෙන බව දැනගනත් අපි අපිට ආදරේ කළා.කාලය ගෙවෙද්දී කවදාවත්ම නොවෙන විවාහය වෙන තැනට පෙර මං ලකුණු හැදෙනකොට ඒ හැමදේම ඔයාගේ හිත රිද්දන්න තියෙන නොහැකියාව හින්දා කළ බොරුවක් කියලා මුලින්ම මාව දැනුවත් කලෙත් ඔයාගෙන් ඈත් වෙන්න කියලා ඉල්ලීමක් කලෙත් ඔයාගේ අයමයි.ඒත් ඔයා කිවුවේ කෙනෙක් එනකල් ඔයා එක්ක ඉන්න කියලා.ඉතින් කොහොමද ඒ තරම් කැපකිරීමක් කරලා ගොඩ ගත්ත ඔයාව තනි කරන්නේ.ජීවිතේට අහලා නොතිබ්බ අපවාද සාප කිරීම් ගොඩක් ඔයා ඉන්න පැත්තෙන් ඇහෙද්දි මම නිශ්ශබ්දව ඔයා එක්කම හිටියා. ඔයාගේ රිදුන හිත හදලා ජීවිතේ ගැන බලාපොරොත්තු ආයේ ඇති කරගන්න කියල දෙනකොට ඔයාගේ පැත්තෙන්ම ඔයාට ගැලපෙන ඇතිහැකිකම් ඇති උසස් සමාජ තත්වක් දරණකෙනෙක් හොයලා තිබුණා.ඔයා එයාට ලංවෙන්න පටන් ගත්තා.ඉතින් ඔයාට පොරොන්දු වුණ විදිහට මම අයින් වුනා.ජීවිතේ එකම එක පාරක් විතරක් දැනෙන ඒ ආදරය මම අහිමි කරගත්තේ ඔයාලා හැමෝම වෙනුවෙන්.දැන් අවුරුදුම 9ක්.දැන් ඔයා ආදරණීය ස්වාමිපුරුෂයෙක් විශ්වාසවත්ත තාත්තා කෙනෙක්.මම මවපු හීන හැම එකක්ම ඇත්තක් වෙලා මම නැතිවම.සංසාර ගමනෙ මතුවටත් ඔයා තනිවෙන අසරණ වෙන මොහොතක මට ඔයා ලගට එන්නත් ඔයාව ආරක්ෂා කරන්නත් ඉඩ ලැබෙන්න ඕනේ.මම තාමත් මම ඔයාගෙන් වෙන්වුන තැනම නිශ්ශබ්දව බලාගෙන ඉන්නව.ඒ ඔයා ආයේ එයි කියලා නෙවේ.මම ඔයාට කියලා දුන්න ජීවිතේ ඔයා ගෙවෙන විදිහ බලන් ඉන්න.❤❤❤❤ප්‍රේමය කියන්නෙම පරිත්‍යාගයක් ❤❤❤
😢හැමදාම සතුටින් ඉන්න ❤
🥺🙏
දුකයි සහොදරිය..
@@krish1552 ලබා ගන්නට නොහැකි වූවද අත් හැරීමම නොවේ ප්‍රේමය....
දරාගන්න බැරි ආදරයක් ඔයාට ලැබේවා....
Oya pinwanthai...me සංසාර ගමනේ oyage බැඳීම adu kara ganna dunna chance akak
අන්තිමට දැකල අවුරුදු 19.eka පන්තියේ එකට අකුරු kala.හිතේ තියාගෙන හිටියේ .කිව්වොත් තරහ wei කියලා .eka kude යටින් .gurupare ගිය හැටි .eth kiyaganna බැරි una.මම ada 9000km දුරකින් හිටියත් .me ගීත නිසා මතකය අලුත් wenawa.ලස්සනයි
ඉන්න තැනක හොදින් ඉන්න. අනේ මට සමාවෙන්න. ඔයා තරන් ආදරණීය කෙනෙක් මට කවදාවත් හම්බ වෙලා නෑ. ආය මේ ආත්මෙට හම්බ වෙන්නෙත් නෑ. මට කවදාවත් බැරි වුනා ඔයාගේ ආදරේ තේරුන් ගන්න. ඔයාට ලස්සන ජීවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ 🙏🙏🙏🙏🙏
අනේ මටත් එයාව නවත්තගන්න බැරි උනා.තාමත් මම ඒ මතක එක්ක ජීවත් වෙන්නේ .මට කවදාවත් ඒ මතක ඒ ආදරය අමතක කරන්න බෑ අනේ ආයෙමත් එකම එක දවසක් මට හම්බෙන්න එයාව
සිතින් මකා දමන්නට
නොහැකිව ලතවන
කුසල් නොවන අතීත
සැමරුම් දුකක්ම බව දැන
නොවෙතත් කුසල්
අනාගත සිහිනත් දුක්මබව දැන
ලද සතුටෙන් ජීවත් වී
ගෙවනා කාලය සැනසුමකි....
ගුණ නැණයෙන් යුත්
සිතිවිලිවල මතකයන්
අවදි වේද...එවන් සිතුම්
අනාගතේ ගෙනේ වාසනා
ධහමින් පිරි ජීවිතයක්
ලද හැකිනම් හැමදාමත්
ගෙනෙනා ඒ සැනසුම්
ජීවිතයට ගෙනේ වාසනා....
ජීවක....
හිත නොකියා කල් ගෙවිලා යද්දී මග හැරි එක් රැස්කල නුබගේ මතක තාම හුම ගනී ගොඩක් ලස්සනයි ඔබ තුමාට තෙරුවන් සරණයී
සමාවෙන්න කියාගන්න බැරි උනත් අදටත් සිය දහස් වරක් හිතින් සමාව ඉල්ලනවා උපුලී ඔයා මට අදරේ කරපු තරම් ඔයා කරපු කැපකිරීම් එදා මට තේරුම් ගන්න බැරි උනත් අද මට ඔයා දැනෙනව තේරෙනවා... මට තේරෙම් යනකොට ඔයා ගොඩක් දුර ගිහින්. ඉන්න තැනක සතුටින් ඉන්න මගෙ රත්තරනේ ❤
අපි හැමෝම ආපස්සට යන්න පුළුවන් නම් පියඹන්නෙ ආදරය හොයාගෙන ❤
මම කලින් මේ වගේ සිංදු ඕන තරම් ගායනා කරලා තියෙනවා .....ඒත් එයා ගියාට පස්සෙ දැන් මට මේ වගේ විරහ සිංදු කියන්න බෑ.........වරදිනවා....... ඇස්වලින් කදුලු වැටිලා ඇඩෙනවා..........මන් මේ වගේ සින්දු අහන්න ආස උනාට අහන්නෙ නැති තරම්.....අවුරුදු 11ක ආදරය නෑ මගේ ලග... අදටත් මන් තනියෙන් ඉන්නවා තවම...
අප්‍රකාශිත ආදර කතාවක් අපි හැමෝටම තියෙනවා...හදවත කියෙව්වට ස්තූතියි
ආයෙත් අතීතයට යන්ට බැරි උනත් ...
තාම අතීතයේ හිර වෙලා මං ...
එක් රැස් කළ නුඹේ මතක තාම හුස්ම ගනී ... 😓
අමරසිරි පීරිස් කියන්නෙත් හදවතේ ගායකයෙක් තමයි ❤ ඕනම වචන ටිටක් බොක්කටම වදින්න කියන ගායකයෙක්
"පළඳන්නට ප්‍රේම සේල - තව කල් තියෙනවා නේද?"😍
දුක්බර ගීතයක සැඟවුණ ධනාත්මක පද පෙළ!
ආපස්සට යන්න පුලුවන්නම් දෙපාරක් හිතන්නෙ නෑ... ගිහින් එදා දවස වෙනස් කරනවා.. වැරදි නැති ඔයාට නිකරුණේ දොස් කියන්නෙ නෑ.. අද ඔයා මගේ ලග නෑ.. ඒත් මං ඔයාට ගොඩක් ආදරෙයි... හිතේ තිබුන ආදරේ ගැන කියනවා කොහොමහරි සත්තයි ජීවිතේ ආපස්සට යන්න පුලුවන්නම්
අතින් අල්ලගත්ත ඒ ආදරේ මට අතෑරුණා, ඒ ගැන හිත හිතා මම අනේක වාරයක් දුක් වෙනවා ඒත් මක් කරන්නද දැන් මටවත් එයාටවත් ආපහු හැරෙන්න බෑ
ගායකාණනි ඔබේ අපූරු හඩ විදිමි මිහිරෙන් මත්ව.
හරි හැගුමි බරයි නිර්මාණයට දායක වු හැමට ස්තුතියි..
අවුරුදු 15 කටත් වැඩියි දැන්. තාමත් අාදරෙයි එ් අතීතයට . මැරෙන තුරු අමතක වෙන්නේ නෑ. ❤
ඉතා වටිනා ගීතයක් .. ආපහු හැරිල යන්න පුලුවන්නම් ඒක තමයි ජීවිතේ ලබන ලොකුම බාග්‍යය...❤
මුලු ..ආත්මෙටම දැනෙන්න මෙහෙම ගීත හදන්න පුලුවන් ද කියල හිතෙනවා .
යන්න පුලුවන් කමක් තිබුණනම් අතීතයට දෙපාරක් හිතන්නෙ නෑ..යනවා...
ආදරෙ කියන්නෙම මිනිස්සුන්ගෙ ජීවිතේ අහිමිඋනු ජීවිතයක්මයි ඒකයි මෙච්චර දැනෙන්නෙ 🥺🫀
එ අතීතයට මම අදත් තවම අාදරෙයි ....හැම මොහොතකම හදවත පාරවනවා.....දෑස් වලට පෙනි පෙනි එ දෑස් අදටත් විදවනවා මම ....අමතක කරන්න බැරි තරමට විදවනවා
ඔයාලගේ ආදර කතා ...ගැන කියන්න පුලුවන්ද...මම කතා ලියන කෙනෙක්...
මටත් මගෑරුන ආදරේ හම්බුනා අවුරුදු 19කට පස්සෙ . ඒත් මං නිසා ඒ ජීවිතේ කාලකන්නි වෙලා කියලා දැනගද්දි, ලස්සනට ජීවත් වෙන්න හිටිය මනුස්සයෙක්ගෙ ජීවිතේ හැඩිවෙලා කියල දැනෙද්දි ,ඊටත් වඩා ඒ හිතේ ඒ ආදරේ එහෙමමයි කිය්ලා දැනගනිද්දි දැනෙන වේදනාව .......ඒක මං මේ වෙලාවෙ විදිනව
මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න කලින් පොඩ්ඩක් හිතපම්. බලාපොරොත්තු තියාගෙන හිටපු ඒ හිත මුලු ජීවිතේම විදවනවා අතෑරලා ගිය එකා ආතල් එකේ ඉන්නවා👍 pake ලෝකයක් මේක
දෙවියනේ මේ සිංදු අහනකොට ජීවිතේම නිවෙනව
අවුරුදු 26 ක් ආපස්සට යන්න පුළුවන් නම් එක දෙයක් වෙනස් කරනවා...අදටත් ඒ ගැන හිතලා ජීවිතේ මාර විදියට විදවනවා...
❤❤
අතීතයේ ආපස්සට යන්නට තිබුනනම් කියල ජීවිතේ හිතුන වාර අනන්තයි 🥺😞💙
අමරසිරි පීරිස් මහත්මයා ගීතයක් ගායනා කරොත් ඒකෙ කතා දෙකක් නැ 😍❤️
ආපස්සට යන්න තියෙනවා නම්..
අද මීට වඩා වෙනස් වෙන්න තිබුණා මගෙ ජීවිතේ 🙂
සුභාවිත ගීතයට කල ඉහල සාධාරණ පද වැලක් එක්ක මිමිනු මහා හඩ පෞර්ෂයක්.❤❤
නිර්මාණයට නිර්වචනය ගීතයේ භාවය තුලින්ම හිත් වලට කා වැද්දීම ඉතා විශිෂ්ඨයි...
නිහැඩියාව එක්ක විදින්න පුලුවන් ලස්සන නිර්මාණයක් ❤❤
ගායනය හරි භාවාත්මකයි.
හිතේ තිබුන ආදරෙ ගැන කියමි කොහොම හරී....
හැමෝටම ඇති එහෙම අත්දැකීමක් .
ඒත් එදා ආදරය තරම් මේ යුගයේ ආදර කතා භාවාත්මක.නෑ. තියෙන්නෙ රාගයක් විතරයි. පිරිසිදු ආදරය හරි ගැඹුරුයි. ඒක දෙන්නත් ලබාගන්නත් ලේසි නෑ. සසරේ පින් තියෙන අයට විතරයි එහෙම ආදරය ක් ලැබෙන්නෙ .❤
කවදාවත් දුකක් වේදනාවක් දැනෙන්නෙ නැ ගොඩක් ආදරේ කරලත් ආදරෙයි නොකිව්ව මිනිස්සු ජිවිතේ කීපදෙනෙක්ම හිටියත් 🙂❤️. එයාල සතුටින් සැනසීමෙන් ජීවිතේ දිනලා ඉන්නවා දකිද්දි ඇත්තටම සතුටු වෙන්න පුලුවන් මං කදුලු හංගලා එයාලට දුන්න ජීවිතේ එයාලට ගැලපෙන ආදරණීය කෙනෙක් එක්ක ලස්සනට විදිනවා දකිද්දි ❤️😊
Saththai mata aduna me comment eka dakala math oya wagemai hamotama dinana udaw karala loketa penna sathutin idala thaniyema adanawa
අතීතයේ ආපස්සට යන්න තිබුනානම් ..කියලා ඇස් වලට කදුලු ආවා..හරිම ලස්සන නිර්මාණයක්...❤❤❤
සොඳුරු ගීතයක් .ඉතාමත් මිහිරි ගීතයක් .සියලුම දෙනාට තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා අමරසිරි මහතා ඔබට
එදා එයා එක පාරින් නිහඬ නොවුන නම්.අදටත් එයාට නොපෙනුන ආදරයක් හිත ඇතුලේ තියෙනවා.දැන් ඒක කීවත් පිලිගන්න බැරි තරම් දැන් ගොඩක් පරක්කු වැඩියි.අපි අපිට හිමි ජීවිතේ ගෙවනවා.යන එන මඟකදී දැක්කම හිනාවෙලා යන්න.ඒ ඇති සුදූ.😥
සිංදුවක් නෙවෙයි ආත්මීය බැඳීමක්❤
තනිවීම ප්‍රේමයක් කියුවට.මිනිස්සු ප්‍රේම කරේ තනි වෙන්න නෙමේ..😢❤
අතීතයේ , මටත් මේ හෙගීම් බර සින්දුව ඇහෙන විට මගේ අවුරුදු 25 ක ආදරය මතක් වෙනවා. මම තාම තනියෙන්. මගේ ආදරය පරිතයග කරලා ඊ ආදරය හිතේ තියන් ජිවත් වෙනවා. ❤🌹
😢😢😢😢
පපුව හිරකරනවා තරම් දුකක් දැනෙනවා. 😢😢😢😢😢😢😢
මටත් ඒ අතීතය හදන්න පුළුවන් උනානම් මගේ හිතත් කොච්චර නිදහස්ද. මොනවා කරන්නද අතීතය දුකක්. බුදුසරණයි.
මට ආදරය කල ❤️☘️.අදටත් මම ඔයා ගැන හිතනවා.කවදා හො දවසක ඔයාට මාව මතක්වෙලා ඇවිල්ලා කතා කරාවි කියලා.නමුත් මම දන්නවා එවා මටම දැනෙන හින.දැනට අවුරැදු 20ක් වෙනවා දකින්නේ නැතිව.නමුත් ගමට ගිය හැම මොහොතේ දිම ඔයා ගැන සොයා බලනවා.ඔයා හොදින් කියන ආරංචිය සමග සිත සැනසුනා.ඔයාගේ මතකයන් සමග අදටත් හිර කාරියක් වි දුක් විදිනවා.දෙමාපියන් නිසා මාව එපා කියලා ගිය ඔයාට මම තරහා නැ.මතු බවයකවත් ඔයා සමග ජිවත් වෙන්න ලැබේවා කියා පාර්තනා කරනවා.😥😥
එක් රැස් කල නුඹේ මතක තාම හුස්ම ගනි💔😢
❤
ජීවිතය ගීතයක් නෙමෙයි ඒක සංකීර්ණ ප්‍රශ්නයක් ඒකට පිළිතුරු හොයන එක තමයි ජීවිතේ ගෙවනවා කියන්නේ. මැරෙනකන් පිළිතුරක්හොයාගන්න බැරි වුණාට පිළිතුරු හොයන කෙනාට ජීවිතේ රසයක්, අපට ලැබෙන හැම පිලිතුරකට යා වුණ තව ප්‍රශ්නයක් අපි ළගට එනව මේකයි ජීවිතේ........
එක් රැස් කළ නුඹගේ මතක තාම හුස්ම ගනී....!
තුනී, නුඹේ පද වැල හිරිවට්ටයි හද ❤️
මටත් තියෙනවා කවදාවත් හිමි වෙන්නැති ඒ උනත් පනටත් වඩා ආදරේ කරන පන තරම්ම ආදරේ කරන ලස්සන ආඅරයක්😍😍😍 ඒක මගේ ජීවිතේ
ජීවිතේ දරාගන්න බැරි තිබ්බ දුක් තිබ්බ කාලෙක මන් ලගට ඇවිත්,අම්මා කෙනෙක් වගේ ළගින් ඉදලා,කවදාවත් නොදැකපු නොහිතපු විදියේ අවංක ආදරයක් දීලා මගේ වැරදි නිසා මට නැතිවුනු ඔයාට මම අදටත් ආදරෙයි....වෙන කවුරු වෙනුවෙන් වත් ආයෙමත් කිසිදවසක ආදරයක් ඇතිවෙන එකක් නෑ...ඔය ජීවිතේ මගෙන් අයින්වුනාම සතුට ලැබුනු එකට ආස කරපු කෙනාම ආස කරපු ජීවිතේම ලැබුනු එකට මන් සතුටුවෙනව මගෙ රත්තරන් ......ඉන්න තැනක ඔයා හොදින් ඉන්නයි ඕන....ඇහැටවත් නොදැක,මේතරම් ආදරේ කරාට ඔයාට ගොඩක් පිං !
" එක් රැස් කළ නුඹගෙ මතක තාම හුස්ම ගනී ! " ❤