තාරකා විද්‍යාව පිළිබඳ මෙවන් දැනුමක් ඇති පොඩ්ඩෙක් මීට කලින් දැකලා තියෙනවද ? | Hiru Maanaya |Hiru News

Поділитися
Вставка
  • Опубліковано 22 лис 2024

КОМЕНТАРІ • 1,9 тис.

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Рік тому +40

    රියල් තාත්ත කෙනෙක් සහ අම්මකෙනෙක් ,ඒතාත්ත ඉන්ජිනේරුවෙක් නේ පිoවන්ත පුතා හරි තැන ඉපදුනා.පෙර භවයේ පුරුදු වෙන්න පුලුවන් .තවම හරියට කතා කරගන්නවත් බැරිවඒ පැහැදිලි කිරීම් විශ්මිතයි ලෝක පාලන සියලුදෙවියන් මේ මැනික ආරක්ශා කරත්වාතෙරුවන්සරනයි සියල්ලන්ටම පොඩි වැඩ්ඩෝ හැමදාම බලනවා .සෑම දරුවෙක්ම මැනික් කැට වගේ ඔප දාල ගමු හරිම ආබරයි අපේ රට ගැන ,රටටත් ජයවේවා!!🙏🙏🙏

  • @amalivithanage1797
    @amalivithanage1797 Рік тому +144

    වැඩි වයසක් යන්න කලින් නාසා එකට යන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ලංකාවට කීර්තිනාමයක් ගේන්න මේ පුතාට ශක්තිය ධෛර්යය වාසනාව වැඩි වැඩියෙන් ලැබේවා...🙏

  • @lifeadvice9662
    @lifeadvice9662 Рік тому +135

    තෙරුවන් සරණයි පුතා.!❤️ මේ දරුවාට ඇස්වහක් කටවහක් නොවැදේවා.! හෙළ ද්වීපය රකින දේවතාවන්ගේ ආරක්ෂාව ලැබී හෙළ ද්වීපයට වටිනා අගනා මාණික්‍යයක් වීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.! සිව්හෙළයේ රාවණා ශක්තිය ලැබේවා.! සීහෙළ ගම්මානයේ නිර්මාතෘ *තිලක් කන්දෙගම* මහතා වැනි සිව්හෙළයේ නඟාසිටුවීම වෙනුවෙන් කැපවෙන දේශමාමක වියතුන්ගේ ගුරු ඇසුර ලබාදීමට මේ දරුවාගේ මව්පියන්ගේ දෑස් විවර වේවා.!!!!

  • @amarakumariherath4635
    @amarakumariherath4635 Рік тому +17

    කඳුළු පුරෝගෙන බලපු ලස්සනම වැඩසටහනක් ..නිවේදක පුතා ඉතා බුද්ධිමත්ව දක්ෂ ලෙස දරුවාව මෙහෙයවූවා ..dr ගෙ සහයත් අරගෙන..ස්තුතියි !! මේ ව්ශ්වීය දරුවාට විශ්වයේම රැකවරණ ලැබේවා !!

  • @Ishagamage
    @Ishagamage Рік тому +409

    Doctorගෙ ඇහුන්කම් දීම සහ නිහතමානීකමට respect 🫡🫡

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 Рік тому +89

    මගේ යාලුවගේ පුතෙක් වීම ගැන හදවතින්ම සතුටුයි ...තෙරුවන් සරණයී පුතාට ❤❤❤

  • @madhararasanjali3460
    @madhararasanjali3460 Рік тому +372

    තව වසර 15 කින් 20 කින් මේ දරුවා අපෙ රටින් යයි. ඉතාමත් දියුණු රටක සිය කටයුතු නැවත අරඹනු ඇති. Good luck & all the best little ESALA ! 🧡

    • @nilanthimudiyanselage7167
      @nilanthimudiyanselage7167 Рік тому +10

      එකනේ අපේ රට හිගමන් යදින්නේ

    • @layanalpriyankara5588
      @layanalpriyankara5588 Рік тому

      Hi

    • @dilshandesilva2128
      @dilshandesilva2128 Рік тому +2

      All the best

    • @dammihashi5451
      @dammihashi5451 Рік тому +1

      me.daruwa.wetarak.newai.
      danawa.math.hoda.molatika.
      pitarata.gihin.ewari

    • @ramanipahalagamaarachchi6226
      @ramanipahalagamaarachchi6226 Рік тому +2

      වාසනාවන්ත දරුවෙක් අපේ රට නොදියුණු වුනත් වාසනාවන්ත දරුවන් ඉපදෙන භූමියක් ඒ ගැන අප ආඩම්බර විය යුතුයි
      සුභ අනාගතයක් ඔයාට
      තෙරුවන් සරණයි

  • @hvithanagen1903
    @hvithanagen1903 Рік тому +18

    හිරු එකට ගොඩාක් ස්තුතියි ! ඇසල ⁣පුතාට දීර්ඝ ගමනක් ති⁣යෙනවා ඒ ගමනට අපේ සුභ පැතුම් ප්‍රාර්ථනා කරමි ! තෙරුවන් සරණයි !

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 Рік тому +58

    අනේ මටත් ඇඩෙනවා. අපේ රටේ සම්පත්. තෙරූවන් සරණයී පුතාටත් අම්මාටත් අප්පච්චීටත්. මගේ ගමත් නුවර. සතුටුයි අවංකවම.❤❤❤ ඩොක්ටත් හරීම නිහතමාණීයි ඇත්තටම

    • @subashanaabeywickrama798
      @subashanaabeywickrama798 Рік тому

      Budusarani puthune

    • @RedmiRedmi-e9g8n
      @RedmiRedmi-e9g8n 6 місяців тому

      Mama walimada me raththaran puthata b s ran ketiyawa hodata. Bala ganna ammme thathe ran ketiyawa deviyoma rakinna ona. Mama ammek adarei oyta godak b s

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 Рік тому +46

    මේ වැඩ සටහන අපි කීප සැරයක්ම බැලුවා .හරිම වටිනවා..අපිත් දැනුවත් උනා. පොඩි වැඩ්ඩගේ කටකාර,දන්ගකාර,පැහිච්ච හුරතල්කම ගැන අපිට හරිම සතුටුයි .අපේ රටේ මෙවැන් දක්ෂතා ඇති චූටි පැටියෙක් ගැන අහන්ඩ,දකින්ඩ ලැබීමත් ආඩම්බරයක් .සියලු දෙවිපිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී ,අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා UK අපි ..

  • @renukahettiarachchi3939
    @renukahettiarachchi3939 Рік тому +47

    සියලු දෙවියන්ගේ රැකවරණය⁣ ලැබේවා පුතේ. කුසේ රැකවරණය දුන්නා වගේම ඉදිරියටත් රැකගන්න මෙ මැණික❤❤❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Рік тому +36

    අනාගතය බාර අරගන්න රට ලැබුන දායදයක් .ගොඩක් ස්තුතියි Dr .හොද ඇහුන්කන් දිමකින් Dr පැහැදිලි කරා .තෙරැවන් සරනයි පුතේ ඔයාට ❤

  • @indrajithweerasingha5959
    @indrajithweerasingha5959 Рік тому +31

    පෙර බවයෙ ආභාෂය මෙ දරැවාට බොහො දුරට මතකයෙ තියෙන්න පුලුවන් එහෙම වෙන්නෙ යමෙක් එක් දෙයක් කෙරෙහි හිත යොමු කිරිම තුල බහුලව අරමුනක් කෙරෙහිම දීර්ඝ කාලයක් ගතකිරිම තුලම හිත බලවත් වීමත් සමගම ඇතිවන ඊලග බවයට ගෙනයන තරමි බලවත් චිත්ත වීති සකස් වීමයි මේ දරැවාටද ඒ පෙර ආභාෂය තියනවා වෙන්න පුලුවන්. සමහර විට මෙය වෙනස් වෙන්නත් පුලුවන් දරැවා එය රැදෙන්නෙ මෙි දරැවාගෙ අනාගත කිුයා කාරකමි මත

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 Рік тому +79

    මේ පුතාට මේ විශ්වයේ සියලුම ආශිර්වාද ලැබේවා !🙏🙏🙏.මේ මැණික පලුදු වෙන්න නොදී රැක ගැනීම අප සැමගේම යුතුකමයි.💐💐💐💐

    • @reginoldappu9465
      @reginoldappu9465 10 місяців тому

      🎉plmuva audimk krnnm
      Malvani kuda daruvanta anvssa lasa ghnna baninna apa

    • @reginoldappu9465
      @reginoldappu9465 10 місяців тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilnethu6637
    @nilnethu6637 Рік тому +43

    අහගෙන ඉන්න ආසයි කතා කරනවා මැණිකේ ඔයාගෙ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා!.සුභ පැතුම් ❤️

  • @amalisemasinghe5278
    @amalisemasinghe5278 Рік тому +323

    දරුවා ආරක්ෂා කර ගන්න.ලෝකයටම වටිනා සම්පතක්.

  • @mayadaya1218
    @mayadaya1218 Рік тому +188

    දළදා හිමි රැකවරණය ලැබේවා ...දරුවාට සියලු ආරක්ෂාව සහ රැක වරණය ලැබේවා .....❤❤❤❤

  • @cnanayakkara60
    @cnanayakkara60 Рік тому +19

    මේ තාත්තා නම්... ❤👌 මුලු පවුලටම තෙරුවන් සරණයි 🙏

  • @dammikarajapaksha8539
    @dammikarajapaksha8539 Рік тому +82

    මට නම් හිටතෙන්නේ මේ පුතා පෙර ආත්ම යක ෆ්‍රොපස කෙනෙක්ද කොහෙද . පුතේ ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @bhadranidamindika9141
    @bhadranidamindika9141 Рік тому +9

    තෙරැවන් සරණයි පුතා ..දෙමාපියන් ගෙ බලාපොරොත්තු ඉටු වෙන්න ඕන ..doctor ..ඔබ තුමා ට ගරැ කරනවා..නිහතමානී බවට..

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 Рік тому +54

    මේ වගේ මතක සක්තිය තියෙන දරුවන් ගොඩක් අඩුයි පුතාගේ අම්මා තාත්තා ගොඩක් වාසනා වන්ත දෙපලක් ගොඩාක් පින් වන්ත දරුවෙක් පුතා ඔයාට දෙවියන් වහන්සේ ගේ ආසිර්වාදය ලැබේවා ආමේන් 💗💗💗💗😍😍😍😍

  • @indranisubasinha6267
    @indranisubasinha6267 Рік тому +7

    උතුම් පුතෙක්🙏
    නිදුක් නීරෝගි දීර්ගායුෂ ලැබේවා පුතාට🙏
    ඔයාගෙ පවුලටම සම්මාසම්බුදු සරනයි🙏 මතු දවසක අපේ ලංකාවෙ මේ සියලු දේගැන විශේෂම කෙනෙක් වෙන්නයි මගේ ප්‍රාර්ථනාව🙏

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 Рік тому +171

    උතුම් තුනුරුවනේ ආශීර්වාදයෙන් බෝනුක පුතාට අප රටේ නාමය ඉදිරියෙන්ම තබන්නට අවස්තාව ලැබේවා !!! දෙමාපියන් ගේ ප්‍රාර්ථනය එලෙසම ඉටුවේවා !සම්මාසම්බුදු සරණයි 🙏

    • @premalathawijesekara6340
      @premalathawijesekara6340 Рік тому +1

      හරිම ආසාවෙන් අපි සින්දුව ඇහුවා සියලු දෙවියෝ මැණික රැකදෙන්න

    • @logeshsubramaniam4246
      @logeshsubramaniam4246 Рік тому

      දෙමව්පියන්ගේ පැතුම එලසම ඉටුවේවා

    • @waliyayedhammadipa8557
      @waliyayedhammadipa8557 Рік тому

      අපේ රටය පායපු අැසළසද.... ඔබට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා. සෙතක් ශාන්තියක්ම වෙිවා. යහපතක්ම වෙිවා.

  • @sampathdandeniyaarachchige3246

    O.m.g.😮 බෝනුක පුතාට තුනුරුවනේ සරනයි..... ලෝකය ම ජය ගැනීමට හැකියාව ලැබේවා ......👍👍👍👍😘😘

  • @ramyagamage7065
    @ramyagamage7065 Рік тому +590

    මේ මැනිකට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ශාව ලැබේවා!!!!!

  • @lewangamamalki5687
    @lewangamamalki5687 Рік тому +26

    මේ පුතාට ඇහුකම් දෙන විදිය හරිම හොදයි.පුතාගේ දැනීම අති විසිශ්ටයි වගේම පුතාගේ පැහැදිලි කිරීම අමුතුම ස්ටයිල් එකක් හරිම ලස්සනයි.බලන් ඉන්න ආසයි.තෙරුවන් සරනයි චූටි පුතේ රටට වටිනා පුතෙක් හදන දෙමාපියන්ටත් බුදුසරනයි.

  • @meheshalagayathri8973
    @meheshalagayathri8973 Рік тому +70

    බුදු සරණින් අපේ රටට මැණිකක් ම වේවා සියලු දෙවියන් ආරක්ෂා කරත්වා

  • @tbssathsars
    @tbssathsars 11 місяців тому +1

    මේ පුතාගෙන් මම නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
    බොහොම ස්තූතියි.
    සුබ අනාගත්‍යක් පුතේ

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Рік тому +48

    බුදු සරණයි පුතේ. ඒ දෙමාපියන්ට තවත් මෙවන් දක්ෂ දරුවන් රටට දායාද කරන්න වාසනාව ලැබේවා!!ඒ වෛද්‍ය තුමාත් සැබෑම බුද්ධිමත් අයෙක් බව පේනවා ඔහුගේ නිහතමානී කම නිසාම. ❤❤❤❤

  • @wik-karandeniya-gaminiwik7940
    @wik-karandeniya-gaminiwik7940 Рік тому +65

    ⁣⁣මෙිි දරුවා අනාගතේ අපේ රට මුලු ලෝකයේම බබලවාවි . තෙරැවන් සරනයි .

    • @sujithperera7670
      @sujithperera7670 Рік тому +1

      මෙරටේ දරුවාට අනගතයක් නැත පිටරට kata ගිහිල්ලා උගන්නන eka තමයි hoda daruwa උපරිම පරිස්සමින් බලාගන්න උදව් කරන්න පුළුවන් ayaudau කරන්න pin

    • @lokugaysss
      @lokugaysss Рік тому

      එතකොට අපි මේ කොහේ ගිහින්ද ඉගෙන.ගෙන අද මේ ඉන්නෙ බැරි එකාට කොහෙත් බැහැ මම සිස්සත්වෙ පාස් උනහම මම වෙන පාසලකට දාන්න හැදුව.
      එච්චර පොඩි මම එ්ක පාස් උනානම් අැයි ලොකු උනහම එ් පාසලේ අද්යාපනය.කරන්න බැරි අද මම විශයන් පහකට උගන්වන බාලම ගුරුවරයෙක් නාසා තමයි මම.ඉන්නෙ ලංකාවෙ අැඟ තිපුනට .
      අද මම බුදු දහම උගන්වන්නෙ මේ අමන.ගොබිබයන්නට අනේ

  • @gangakumari2253
    @gangakumari2253 Рік тому +83

    බෝණුක මැණිකට නිදුක් නිරෝගීව සතුටින්ම සුවයෙන්ම ඉතාමත්ම දක්ෂ ලෙස ඉගෙන ගන්න නුවණැස ශක්තිය ධෛර්යය ලැබී රටට ලෝකයට වැඩදායී දරු සම්පතක් වේවා පුතාට තෙරුවනේ ආශීර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා සියලුම දෙව්රැකවරණය ලැබේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍🏻👍🏻👍🏻👍🏻👏👏👏👏👏👏

  • @kumarialahakoon8764
    @kumarialahakoon8764 Рік тому +1

    පලමුවෙන් මේ දරුවගෙ දෙම්ව්පියන්ට පින්සිද්ද වෙනව ගොඩාක්.මේ වගෙ දරුවෙක් ලබන්න ඒ දෙන්න ගොඩාක් පින් කරල තියෙනවා සන්සාරෙ.මෙ වගෙ පින්වන්ත දරුවෙක් ලබන්න .පුතාට තෙරුවන් සරනයි !

  • @PuwakpitiyeSarada
    @PuwakpitiyeSarada Рік тому +152

    බුදුන් වහන්සේ මේ තරම් වටිනා ගැබුරු කාරනා මීට වසර දෙදහස් පන්සීයකට පෙර දේශනා කරා
    බෝණුක පුතාට තෙරුවන්සරණයි

    • @anuanu9555
      @anuanu9555 Рік тому +2

      ❤❤

    • @liyanagegithangani386
      @liyanagegithangani386 Рік тому +1

      Good luck puthe.. බුදුසරණයි!!!!

    • @chandragamage5691
      @chandragamage5691 Рік тому

      බෝනුක පුතුට තෙරුවන් සරනයි .කන්දෙගම මහතාට යොමු කරවන්න්.💖🌹

    • @kasungunarathna563
      @kasungunarathna563 Рік тому +1

      ​@@chandragamage5691කන්දෙගමය පිස්සෙක්නෙබං උගාවට ළමයියවන්නෙ පිස්සො

  • @randunubandara6154
    @randunubandara6154 Рік тому +6

    මේ සියලු දක්ෂතා පුනර්භවය හා සම්බන්ධ විය යුතුයි .ඒ වගේම පුතා ඇසළ පෝදා උපත
    ලැබීමත් ඇසළ නම ලැබීමත් අසිරිමත් සිදුවීමක්.ඒ වගේම මේ දෙමාපියනුත් සුවිශේෂ චරිත ,ඔවුන්ගේ කැපවීම ,මග පෙන්වීම විශිෂ්ඨයි !පියාගේ සංවේදී බවත් ,මව තමන් සේවය කරන රෝහලේ රෝගී
    දරුවන්ටත් තමන්ගේ දරුවන් සේ සැළකීමට හැකි වීමත් ඔවුන්ගේ දුර්ලභ මානුෂීය ගුණාංග පෙන්නුම් කෙරෙනවා .
    මෙවැනි පවුල් රටට සම්පත් .ඔබ සැමගේ ජීවිත තව තවත් වර්ණවත් වේවා !🙏❤ වයිද්‍ය තුමාද ඉතා අගෙයි .

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 Рік тому +67

    සිදු වෙමින් පවතින යුග පෙරලිය සදහා විශ්වයෙන් එවා ඇති තවත් තරු දරුවෙකි.පුතේ ,දියසෙන් බුදු සරණයි !🙏♥️👑️

  • @shanthipathirana2005
    @shanthipathirana2005 Рік тому +1

    මේ වටිනා දරුවෙක් එයා කලින් තාරක විද්‍යෙආව හැදෑරූ කෙනෙක් වෙන්න පුලුවන් හොඳ දැනුම් සම්භාරයක් සමග මඑලොව එලිය දැක්ක මේ දරුවා ගැන ලාන්කීය වූ අපිට ආඩම්බරයක් ආද්‍ර දෙමාපියන් ගැන ද ආඩම්බරයි තවත් මෙවැනි දරුවන් ලොවට දායාද කිරීමට අවස්ථාව ලැබේවා තෙරුවන් සරනයි පුතේ ❤

  • @anomaharshani9769
    @anomaharshani9769 Рік тому +41

    අම්ම තාත්තා උගත් නිසා දරුවා අනාවැකි කියන කෙනෙක් නොකර මතක ශක්තිය තියන දරුවෙක් කියල පිලිගත්ත.බුදුසරණයි පැටියෝ.

  • @AroshaUp
    @AroshaUp Рік тому +7

    ඔබ දෙපල ගැන ආඩම්බර වෙමි ලොවට වැඩදායි දරුවෙක් දායාද කිරීම ගැන ❤පුතේ ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @appkappk5531
    @appkappk5531 Рік тому +133

    ඔයා මේ රටට මැණිකක් පුතේ.තෙරුවන් සරණයි පුතේ .

  • @premajayalath7856
    @premajayalath7856 Рік тому +4

    පින්වන්ත මෙි පුතාට තුනුරුවන් සරනයි සියලු දෙවියන් ආරක්ෂා කරත්වා ..පරිස්සම් වෙලා ඉන්න රත්තරං පුතේ ..ඔයා අපේ රටට දිදුලන මිනිපහනක්..💖💖💖💖💖💖💖💖💖

  • @chandrachandra1654
    @chandrachandra1654 Рік тому +24

    අනේ මැණික වස්තුව ඔයාගෙ අනාගතය සුබma සුබ වේවා ....❤❤❤❤❤❤ පොඩි waddo එකේදී දැක්ක ....හිරුට බොහොම ස්තුති මේ වස්තුව නැවත පෙන්නුවාta....❤❤❤❤

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 Рік тому +7

    තෙරුවන් සරණයි ....විශ්ව මාතාවගෙ ආශීර්වාදය නොවඩුව ලැබේවා 🙏

  • @DilhaniDilhani-kl9zc
    @DilhaniDilhani-kl9zc Рік тому +26

    ඇත්තමයි මුතුඇටයක්
    ආදරෙයි පුතේ ඔයාට
    ඔන්න රටේඅනාගතය
    වෙනරටකට නොදි
    රෑකගන්නවන්ම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @namaliweerakkody3542
    @namaliweerakkody3542 Рік тому +9

    මේ වගේ බුද්දිමත් දක්ශ දරුවන් තව තවත් මගේ මව්බිම හි බිහිවෙවායි පතමි තෙරුවන් සරනයි සරනයි පින්වත් පුතා ට ❤❤❤❤❤

  • @anulakarunarathna7328
    @anulakarunarathna7328 Рік тому +24

    තෙරුවන් සරණින් පුංචි පුතුගෙ අම්මගෙ තාත්තගෙ බලාපොරොත්තු ඉටුවෙවා ❤රටට දැයට වැඩදායි පුතෙකු වෙවා❤

  • @Gaming_Hima
    @Gaming_Hima 6 місяців тому +1

    බය වෙන්න එපා දැනටමත් නාසා එකෙන් ජොබ් එකක් අරන් දෙන්න පුලුවන් ❤️❤️❤️ හොද අනාගතයක් තීනො ❤

  • @UK-rw8ll
    @UK-rw8ll Рік тому +83

    මේ අම්මය් තාත්තය් බුද්ධිමත් නිසා දරුව ගැන බයක් නෑ. ඔබ සියළුදෙනාටම සියළු ප්‍රාර්ථනා ඉටුවන අනාගතයක් වේවා!

  • @xtrausa2762
    @xtrausa2762 Рік тому +1

    ❤ පුතේ ඔබට දළදා සමිඳු ආශිර්වාද ලැබී අනාගතයේදී. අපේ දොස්තර මහතා වගේ තාරකා විද්‍යාව ලොවටම කියා දීමට හැකියාව ලැබේවා ඇසල පුතා පුරසඳ ලෙස ලොවට එලියදී නිදුක් නිරෝගී වාසනාවන්තව ලොව බැබලේවා හිරු නාලිකාවට සහ පුතුගේ දෙමව්පියන්ට මගේ ප්‍රණාමය විශේෂයෙන් දොස්තර මහතාගෙ නිහතමානිකම අගය කරමි විරුදු නලින් මහතාගෙන් ඇසල පුතු ගැන විරුදු වක් අහන්න ආසයි සැමට බුදුසරණයි දෙවිපිහිටයි

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 Рік тому +238

    ගිය ආත්මෙක අභ්‍යයවකාශ විද්‍යාඥයෙක් වෙන්න ඕනි ,, කොහෙ හරි රටක,,, හෝ ලංකාවෙම හෝ...

    • @kumaribandara2442
      @kumaribandara2442 Рік тому +10

      ලංකාවේ වෙන්න විදියක් නෑ වැරදීමකින් මෙවර ලංකාවේ ඉපදිලා තියෙන්නෙ . මේ දරුව හරිම පිංවන්තයි . තෙරුවන් සරණයි පුතේ ඔයාට ❤

    • @myworkshop7899
      @myworkshop7899 Рік тому +24

      වෙන රටක විද්‍යාඤයෙක් වෙන්න ඇති. ඒ නිසාම එයා ලංකාවෙ වටිනාකම දන්වා. ඒ නිසා ලංකාවේ ඉපදෙන්න තීරණය කරන්න ඇති.

    • @rukshansugath2738
      @rukshansugath2738 Рік тому +12

      @@myworkshop7899 හරියටම හරි ලංකාවේ වටිනාකම ඇල්බර්ට් අයින්ස්ටයින්ට කොච්චර දැනුනද

    • @KumariKumari-nu9df
      @KumariKumari-nu9df Рік тому +3

      විශ්ව ශක්තියේ පිහිටයි පුතේ ඔයාට

    • @NandanaPriya-vw6gb
      @NandanaPriya-vw6gb Рік тому +1

      ව්ද්‍යාව බල බල මිත්‍යා ආත්මයක් ගැන කියවන්න එපා

  • @gayanthikayapapathirana7929
    @gayanthikayapapathirana7929 10 місяців тому +2

    පුදුම සතුට ක් තියෙන්නෙ මැනික..❤❤ ආදරනිය අම්මේ,තාත්තේ කියන්න වචන නැ..ඉවර වෙනකල් ම බැලුවා..උගත් බුද්දිමත් විදවත් මඩුල්ලක් මෙක කරා නම් මේ තරම් ආසවෙන් මේක බලන්නේ නැ..චුටි පුතෙක් මේ තරම් පැහැදිලිව කියලා දෙද්දි අපිටත් ආසයි ..මතකෙත් තියෙනවා..හිතට වදිනවා හරි අපූරුවට..වයිද්‍ය තුමනී,බානුක මහතුනී හුගාක් පින් මේ වටිනා වැඩසටහටන අපිට දුන්නට..මේ වීඩියෝ ව මට පෙන්න්වූ ආදරනිය විශ්වයට ගොඩක් ස්තුතියි ⭐🌨️🌏🌈️

  • @Utube-7M
    @Utube-7M Рік тому +11

    මේ වගේ පින් බිමක් මේ වගේ පුතෙකු ඉපදීම අරුමයක් නෙවෙයි... ❤ 2050 ලෝකේ උසස් තැනකට ගේන්නේ මෙයාලා වගේ අය නිසයි. මෙය ඉගියක් පමණයි.
    බුදුසරණයි පැටියෝ...❤❤❤❤❤❤❤

  • @gaminiappuhami1559
    @gaminiappuhami1559 Рік тому +83

    වර්තමාන කාලකන්නි දේශපාලුවන් නැති උන දවසට මෙවැනි බුද්දිමත් දරුවන්ට සාදාරනක් ඉටුවේවි.එතෙක් මෙවැනි දරුවන්ට සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @nisansalafernando3029
    @nisansalafernando3029 Рік тому +147

    මේ වෛද්‍යයතුමා නියමයි අනේ
    ඒ ලමයගෙ දගකාරකමට ඉඩ දෙනවා
    වෛද්‍යයතුමා ෂෝක් අනේ 😎

    • @KumariHema-ye1ne
      @KumariHema-ye1ne 10 місяців тому

      මෙ සම්පත ගොඩක් පරෙසම් කරගන්න පින්වන්ත අම්මයි ත්තයි පින්වන්ත ඩදුවෙකුයි පුතෙකුයි වසනවන් තුනුරුවන්ගෙ පිහිට ලබෙව මුලු ලොකයම ජයගෙන ගගන ගමියෙක් වෙල අම්මගෙයි ත්තිගෙයි ලන්කවෙයි නමය ලොකෙටම ඩෙන්න රත්තරන් පුතනුවනි

    • @SLAstroAcademy24
      @SLAstroAcademy24 4 місяці тому

      😊

  • @KumuduNirosha-ou7bu
    @KumuduNirosha-ou7bu 21 день тому

    කාලයක් තිස්සේ පුංචි පුතුගේ වැඩසටහන් බොහොමක් බැලුවත් මේ වැඩසටහන බැලුවේ දැන් .
    තෙරුවන් සරණයි ! මැනික . කියන්න දෙයක් නෑ . ආදරෙයි වස්තුවේ . ලෝකයක් ජය ගන්න ඔයාට ලැබෙනවාමයි පුතේ .
    විශ්වයේ සියලු ආශිර්වාද ලැබේවා !
    තෙරුවන් සරණයි !
    මේ වැඩසටහන කල හා සහාභාගී වූ සැමටත් සම්මා සම්බුදු සරණයි !
    💖💖💖💖💖💖💐💐💐💐💐

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 Рік тому +126

    අනේ මේ පුතා ගැන අපිට හරි අඩම්බරයි. මේ පුතාව තිලක් කන්දේගම මහත්තයාව මුණගැහෙන්න එක්ක යන්න. මේ දරුවා අපේ රටට මැණිකක් 🙏🙏🙏🙏🙏❤️❤️

    • @mx4-rw279
      @mx4-rw279 Рік тому

      ❤❤❤❤❤❤❤

    • @mx4-rw279
      @mx4-rw279 Рік тому

      👌👌👌👌👌👍👍👍👍👍👍👌👌👌👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👊👊👊👊👊👊

    • @mx4-rw279
      @mx4-rw279 Рік тому

      🙏🙏🙏🙏❤🙏❤🙏❤🙏

    • @mx4-rw279
      @mx4-rw279 Рік тому

      👌👌👌👌👌👌❤❤❤❤

    • @mx4-rw279
      @mx4-rw279 Рік тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hasinthalakmini3718
    @hasinthalakmini3718 Рік тому +5

    දලදා සමිදු පිහිටයි.සියලුම දෙවි රැක වරනයි පුංචි පුතාට...සියලු පැතුම් ඉටු වේවා...❤

  • @binarisanda7298
    @binarisanda7298 Рік тому +17

    දීර්ඝායුෂ ලැබේවා පුතේ❤️ඉදිරියටම යන්න ලැබේවා !සියලු සිතුම් පැතුම් ඉටුවේවා !

  • @wimalajayasinghe4127
    @wimalajayasinghe4127 Рік тому +31

    අපේ රටට පමණක් නොවෙයි, මුලු මහත් ලෝකයටම වටිනා මැණිකක්. ඔයාට තෙරුවන් සරණයි පුතේ.

  • @ipapk4537
    @ipapk4537 Рік тому +45

    මුලු රටක්ම එකතු වෙලා මෙි දරැව ඉදිරිය ගෙනියන්න උ දවු වෙමු පුතාට තේරැවනේම සරනයි

  • @thilakawanniarachchi9318
    @thilakawanniarachchi9318 Рік тому +4

    විශ්වයේ සියලු තතු ලොවටම දෙන්න පුලුවන් බ්ලගතුම වස්තුවක් අපේ රටේ වටින සම්පතක් ආරක්ෂාකර ගමු විනාස වෙමින් යන මාතෘ භූමිය ජය ගතහැකි හිරුඔබයිපුතේ

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 Рік тому +15

    අපේ මුතුන්මිත්තො ..විශ්වකර්මයන් කල අයයි . අදටත් ලෝකයේ විශිෂ්ඨ විද්‍යඥයන් ඉන්නවා නෙ අපේ රටෙන් බිහිවුනු . එවැනි ශ්‍රේෂ්ඨයෙක් වන්නට පුංචි මැණිකට හැකිවේවා. ❤❤❤

  • @Reshmikanipunika
    @Reshmikanipunika 5 місяців тому +2

    බුදු සරනයි පුතේ ඉදිරියටම යන් ❤️

  • @kumarifernando8918
    @kumarifernando8918 Рік тому +131

    චූටි පුතා නුදුරේදීම ලෞකිකත්වයේ යන්න පුළුවන් උපරිම දුර යනවා. නමුත් මේ දරුවා ලෝකෝත්තර මාර්ගයේ ගියොත් නුදුරේම අරිහත්ඵලයට පැමිණ දුක්ඛිත සසර කෙලවර කරාවි.

  • @thilinawickramasinghe6152
    @thilinawickramasinghe6152 Рік тому +18

    මට තියන ගැටලුව. තමා .අපේ රටේ එක වසර ට ඇතුල් කළොත් මොන තත්වයක් වෙයිද කියන දේ.......දරුවාට නිසි මග හමු වේවා යයි පතමි

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 Рік тому +1

      මොකක්ද ඉතිං අ කියන කොට ආ ඇ ඈ කියාවි ....ඒක ඉස්කෝලෙ කියා දෙනකොටත් කල් යනවනෙ...... මේ මොන ඉගෙනීමක් කරවන රටක්ද මේදරුවට

    • @MaduMadu-u8o
      @MaduMadu-u8o 11 місяців тому

      ❤❤❤

  • @chathuridilhara2280
    @chathuridilhara2280 Рік тому +39

    අපේ පුංචි මැණික් කැටේ...ඔයාට ඇස්වහක් නම් වදින්න එපා..ඔයාගෙ අනාගතේ හැමඅතකින්ම ජය අරගෙන අපෙ රටේ නමත් උඩින්ම තියයි මැණික..ඔයාට බුදුසරණයි මැණික...

  • @jayapalakurera8581
    @jayapalakurera8581 Рік тому +2

    පෙර පින් දරුවාට ඇති.
    මේ ආත්මයේදී හෝ ලග මතු ආත්මයකදී සත්‍ය අවබෝධකර ගනීිවි.
    තෙරුවන් සරණයි.

  • @indi6245
    @indi6245 Рік тому +16

    පුතාට බුදු සරණයි !!! ඇසල පොහෝ දින ඉපදීමත් පින්වන්ත බවේ ලක්ෂණයක් !!!

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 Рік тому +5

    මේ පොඩ්ඩා ට ගොඩක් ලොකු මතක ශක්තියක් එක්ක ගොඩක් ලොකු විශ්ලේෂණ හැකියාවක් තියෙනවා..
    ගොඩක් ශෝක් මේ වගේ පොඩ්ඩො ඉන්න එක ❤🎉
    ආදරෙයි ❤😘

  • @v.smunasinha1444
    @v.smunasinha1444 Рік тому +7

    සොබාදහමේ විශ්ව රත්නයේ අනන්ත ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා රත්තරං පුතේ ඔයා මගේ රටට දායාද කල සොබාදහමට ස්තුතියි

  • @janajana7879
    @janajana7879 8 місяців тому +2

    අඇසල පුතාට 🥰තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🏾🥰🥰🥰😊

  • @rasikamanjula5864
    @rasikamanjula5864 Рік тому +217

    නාසා එකටම අයිති වියයුතු ලංකාවේ පුතෙක්, ආරක්ෂා කරගන්න.

    • @subhashinifernando2341
      @subhashinifernando2341 Рік тому +4

      දැනට නාසා ආයතනයේ ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙක් ඉන්නවා👏👏👏⭐️⭐️⭐️⭐️👍👍👍

    • @AjanthaRohini-j6j
      @AjanthaRohini-j6j 10 місяців тому +1

      තෙරුවන් සරණයි පුතේ .ඔයා ආතර් සී ක්ලාක් මහත්තයා ද

    • @AjanthaRohini-j6j
      @AjanthaRohini-j6j 10 місяців тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ShaniLove-lt5zs
      @ShaniLove-lt5zs 10 місяців тому

      Ai bn naasa naasa gahanne....ape rate dheyak karanna katinwath kiyanna apaa...pitatama yanna ubalama a podi akaawath kaapalla...

  • @BandulasenaRajapaksha
    @BandulasenaRajapaksha 9 місяців тому +2

    ආදරණීය පුතාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ලෝකය ජය ගන්න පුතේ දෙමාපියන් ටත් සුභපැතුම් ❤❤❤🎉🎉

  • @renuka243
    @renuka243 Рік тому +5

    පලමු තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻 ඇසල පුංචි පුතා .රැක ගන්න මෙ මැණික .ගොඩක් වටිනා රත්තරන් පුතාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @sachininimashaMadusanka-ox7if
    @sachininimashaMadusanka-ox7if Місяць тому

    බලන් ඉද්දී ආස හිතෙනවා . ගොඩක් වටින ලමයෙක් . මෙයාව ආරක්ෂා කරන්න රටට ගොඩක් වටින ලමයෙක් දෙවි පිහිටයි ❤❤

  • @rgurohanarohana6928
    @rgurohanarohana6928 Рік тому +365

    දූසිත දේශපාලුවන් ඉවරයක් උනදාට මෙ දරුවන් අපේ රට ලෝකයේ උතුම් රටක් බවට පත් කරාවි.

    • @danudesilva9634
      @danudesilva9634 Рік тому +10

      හරියටම හරි 👍

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 Рік тому +5

      Neha, desapaluwonta baninna epa, 100% weradi minissu,, minissu wahal kamin midunu dawasatai me ratata hariyanne

    • @manel2627
      @manel2627 Рік тому +3

      අනිවාර්යයෙන්ම එහෙම වෙනවා

    • @karunapalakaru9989
      @karunapalakaru9989 Рік тому

      Mee daruwata bunga srna siyalu dawe pihitay

    • @sirimewanashanlanka8274
      @sirimewanashanlanka8274 Рік тому

      ඔව් ඔබ හරිටම හරි ❤👍👍👍

  • @nilurathnayaka8472
    @nilurathnayaka8472 6 місяців тому +2

    මගේ පුතාට බුදුසරණයි, දෙවි පිහිටයි, ජයම වේවා ♥️

  • @kaushalyadissanayake9389
    @kaushalyadissanayake9389 Рік тому +11

    කොච්චර ආඩම්බරයක් ද මේ පුංචි මල්ලියා අපේ රටේ ඉපදුන එක..හරිම සතුටුයි මල්ලි බබෝ ඔයා ගැන..❤❤❤

  • @chandradesilva6971
    @chandradesilva6971 Рік тому +16

    ගණදෙවියනි දරුවව ආරක්ෂාකර දෙන්න 🙏 බුදුසරණයි දෙවිපිහිටයි🙏💐

  • @pradeepchamaratharangaudag8017
    @pradeepchamaratharangaudag8017 Рік тому +115

    පිනට උපදින දරුවෝ.මේ තමයි අනාගතේ.මොකද කියනවනම් පෙර භවයන්වල දව්‍යලෝකවල හිටපු අයත් ජාතියේ පණ බේරන්න උපදිනවා.මේ දරුවව ආරක්ෂා කරගමු.එයාට ඉදිරියට යන්න හරි පාරක් හොයලා දෙමු.පුතාට තෙරුවන් සරණයි..කරුණාකර තිලක් කන්දේගම මහත්තයා වෙතට දරුවව යොමු කරන්න.

    • @pramodyarasanjana3647
      @pramodyarasanjana3647 Рік тому +2

      😊
      0

    • @pLwMp3475
      @pLwMp3475 Рік тому +6

      ඔව්.සුදුසුම කෙනා තිලක් කන්දෙගම තුමා තමයි. පෙර භවයේ තරුකා විද්වතෙක් .

    • @aselapiyumali3250
      @aselapiyumali3250 Рік тому +4

      Meyath මේඝ maheema wage. ආඩම්බරයක් apata .

    • @srilanka9000
      @srilanka9000 Рік тому

      AQQaa+++`♧++

    • @wasanthaWeerasinghe-l3e
      @wasanthaWeerasinghe-l3e Рік тому

      ​@@pLwMp347513:13

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 Рік тому +10

    සියලු දෙවියෝ රැකදේවි මේ අගනා මැණික. අනේ තවත් මැණික් කැට කීපයක් රටට දෙන්න. මේ තමය් රටේ අනාගතය ලෝකය හමුවට ගෙනියන බලවේග⚘🧡😘

  • @SunilDissanayaka-c7s
    @SunilDissanayaka-c7s Рік тому +17

    අපේ රටේ පිනට පහළ වූ රත්තරන් මැනිකක් සියලු දෙවි රැකවරණය ලැබේවා පුංචි පුතේ ඔයාට .❤❤❤❤

  • @Ranjana-vw3pf
    @Ranjana-vw3pf 5 місяців тому +2

    The way Hiru find this kid is amazing
    Esala your talent is unbelievable
    Sri Lanka education system and the government and also the private sector should get involved to help parents to progress his talent to achieve his final goal
    Good luck Esala Putha ❤❤

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 Рік тому +29

    රත්තරන් පුතෙක් .ලෝකයක් වටිනවා ...පරිස්සමෙන් හොඳ ගමනක් යන්න මුලු හදවතින්ම ආශිර්වාද කරනවා ..සත්තකින්ම පින්වත් දරුවෙක්

  • @amilaruwan991
    @amilaruwan991 Рік тому +63

    රාජපක්ෂලා රනිල්ලා දේශපාලණයෙන් අයින් වෙලා ගිය දවසට ශිු ලංකාවෙි අපමනක් මෙවන් දරුවන් බිහි වේවි.දරුවට තුණුරුවන් සරණයි.

    • @lokugaysss
      @lokugaysss Рік тому

      මේ වීඩියෝවට කිසිම සම්බන්දයක් නැති පක්ශල අැදල ගත්තෙ වෛරයේ සංකේතය සත්වයා යන තේමා චිත්රනය විදුහා දක්වමිනි හැදෙයිද රටක් මේවැනි සිත් තල

    • @Interstellar1982
      @Interstellar1982 Рік тому +3

      ඊට පස්සේ එන්නේ රාවනා ද ?😅😅

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 Рік тому +2

      Ai dan inne janadipati anurada🤣🤣🤣

    • @thetraveller4146
      @thetraveller4146 Рік тому +1

      ඇයි බන් මේ හැම රෙද්දකටම කාලකන්නි දේශපාලුවො ගාව ගන්නෙ. අප්පෝ ගූනේ. හැමදාම දේශපාලුවන්ට බැන බැන ඉන්නවා. හැරිල පොඩ්ඩක් බලපන් තමන් මොනවද රටට කරල තියෙන්නෙ කියලා.

    • @lokugaysss
      @lokugaysss Рік тому

      @@Interstellar1982 නෑ දන්නවද.දැං එන්නෙ( වාරනානෙ)
      මොකා අාවත් කාලකන්නි අපිලමනෙ ඉන්න්නෙ අනේ සැම සිත් පහන් වෙනකම්ම මේ රටට මොකා අාවත් කැඳත් නැහැයිලු එහෙම කිවුව රානවා

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 Рік тому +19

    බුදුසරණයි මැණික අපේ රටට ලැබුන තවත් මැණික් කැටයක්❤❤❤❤❤

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 Рік тому +15

    පාසල් අද්යපනයත් English මාද්‍යයෙන් ලබලා දුන්නොත් තව තවත් ඉදිරියට යයි... තවම මේ දරුවා පෙර පාසල් දරුවෙක් වෙන්න ඕනේ අව්රුදු 5 නම්... බුදුසරණයි චූටි පුතාට ❤️

  • @chandrachandra1654
    @chandrachandra1654 Рік тому +8

    Doctor ඔබටත් බොහොම ස්තුති ❤❤❤ 🌹🌹🌹🌹🌹

  • @teacherthanu8825
    @teacherthanu8825 Рік тому

    පින්වන්ත ඇසළ මනික....❤
    පෙර සසර පුරුද්දක් දෝත පුරා රැගෙන ආ ඔයා අපේ විශ්වයටම ශක්තියක් වගේම වාසනාවක්...❤
    හරිම ආදරයෙන් බලගෙන ඉන්නවා ලොකු වෙලා නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨයෙක් වෙලා විශ්වයේ සොයා නොගත් රහස් ලෝකයටම මුදා හරිනකම්...❤❤
    ආදරෙයි මනික❤❤
    වෙලාවට චම්මික වගේ නිවේදකයකු නැතිව මේ ලස්සන වැඩසටහන බලන්න පුළුවන් වුනා... නැත්නම් මේ මනිකගේ වටිනාකම අපිට බලන්න බැරිව යන්වනේ 😂 දොස්තර මහතාත් සැබෑම නිහතමානී චරිතයක්...

  • @BadraSenanayake
    @BadraSenanayake Рік тому +110

    අනෙ මෙ පුතාට මෙ පිළිබඳ ඉගෙනගනන හොඳ රටකට යන්න කවුරුන් හො උදවු කරන්න❤good luck chuti bonuka patiyo😘😍

    • @shiranthi116
      @shiranthi116 Рік тому +17

      ඇයි වෙන රටකට යන්න කියන්නේ? ඉගෙන ගෙන රටට එන්න කියපං. ඇවිත් මව් රට බබලවන්න කයපං

    • @madushasubhaahini4860
      @madushasubhaahini4860 Рік тому +8

      ඔව් ලංකාවේ ඉන්න ඔන ඉන්න හැමෝම රට ගියාහම හරිද

    • @thamaradamayanthi5727
      @thamaradamayanthi5727 Рік тому +4

      ඔව් අපේ රටේ වටිනා පුද්ගලයන් සේරම රට යනව..යවනවා .ඒකනෙ මේ රටට යහපතක් නැත්තෙම ..ඔය වගේ වටිනා මැනික් මේ රටේම තියා ගන්න ඔනි..තෙරුවන් සරණයි ඒ පුතාට 🙏🙏🙏🙏🙏

    • @nilanthimudiyanselage7167
      @nilanthimudiyanselage7167 Рік тому +3

      ​@@shiranthi116අන්න හරි ලoකාවෙ උපදින බුද්දිමත් ටික පිටරට පටවලා පිටරට වල් දියුණු වෙනවා.අපේ රට මරි මෝඩ දෙසපාලුවො හැමදාම රජ වෙනවා.මේ දරුවා මේ රටේම ඉදලා මේ රට ගොඩ ගන්න පුතේ.මේ පුන්ච් රට ගොඩ ගන්න ඇස් වලට කදුලු එනවා පුතෙ රට මතක් වෙනකොට ..අපි පිටරට හිරවෙලා දුක් විදින්නෙ රටෙ පාලකයන් රට විනාස කරපු නිසා.

    • @diliniransala
      @diliniransala Рік тому

      ​@dilshandicraft1522ai ban lankawe ida ala kannada.lanakawe mona karannada ban😂😂

  • @kaushalyaathapaththu
    @kaushalyaathapaththu 8 місяців тому

    බුදු සරණයි මැණික...... මෙවන් වටිනා දරුවන් වැඩි වැඩියෙන් බිහි විය යුතුයි.......සුබම සුබ අනාගතයක් රත්තරන් පුතේ..........❤❤❤❤❤❤🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Рік тому +35

    සුදු පුතාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය නිතැතින්ම ලැබේවා🙏 ❤❤❤❤❤❤🙏

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 Рік тому +4

    පෙර බවයෙ මතකයන් මෙය පුනරැප්පතියක් එය බුදුදහමද සනාතකිරිමක් අදුසමනයට හොදම උදාහරන😊

  • @RCR210
    @RCR210 Рік тому +8

    තෙරුවන් සරණයි මගේ පුතේ 🙏 ඔයා ගැන දැනෙන ආඩම්බරය වචන වලට පෙරළන්න තේරෙන්නේ නෑ ❤

  • @anojadamayanthi7690
    @anojadamayanthi7690 Рік тому +1

    මෙ වගේ මැනිකක් දැකිම හදවතට ලොකු සතුටක් මෙ මැනික පරිස්සම් කර ගමු මගේ මැනික ඔයාට බුදු සරණයි හිතට මාරම සතුටුයි මැනික ඔයා ගැන සියලුම දෙවිවරුන්ගෙ පිහිට ලැබෙවා මගෙ මැනිකට.❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍👍💪💪💪💪💪💪

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 Рік тому +4

    ඇත්තටම මොහු පින්වන්ත පුතෙකි.අනාගතයේ මේ දරුවා මේ මවුබිමේ.දිදුලන වස්තුවක් වේවි .තෙරුවන් සරණයි .

  • @samearaa8434
    @samearaa8434 Рік тому

    තෙරුවන් සරණයි පුතේ කටහඬක් ලස්සන බුද්ධියක් ඒ වාගේම පෙර ආත්මය ලංකාව කවදාවත් වැටෙන්නේ නෑ

  • @yokothamariya5185
    @yokothamariya5185 Рік тому +102

    කුමාරයෙක් පහල වෙලා රැකගමු තෙරුවන් සරණයි කුමාරයාණෙනි.🙏🙏🙏🙏🙏

    • @hasithadilan5040
      @hasithadilan5040 8 місяців тому

      😂😂😂

    • @BEATBOX24h
      @BEATBOX24h 7 місяців тому

      budusaranai raththaran puthata.❤❤

    • @BEATBOX24h
      @BEATBOX24h 7 місяців тому

      budusaranai raththaran puthata.❤❤

  • @vihannishantha4613
    @vihannishantha4613 Рік тому +2

    සියලු දෙවියන්ගෙ පිහිටයි පුතේ ඔයාට අැස් වහක්නම් වදින්න එපා මෙි මැනිකක් එයාව පරිස්සමි කරගන්න චුටි පැටියව ❤

  • @misarikumari9944
    @misarikumari9944 Рік тому +12

    අනේ එ අමිිමා ..මට හැම දරැවෙක්ම එක සමානයි විස්වයෙන් දිපු තැග්ගක් ❤❤❤

    • @AkshikaSumuduni-il3cb
      @AkshikaSumuduni-il3cb Рік тому

      මටත් එහෙමයි mata දැනෙන්නේ me ha daruwekma mage wage mage දරුවා වගේම hama daruwetama ආරක්ෂාව ona api ආරක්ෂා karanna ona

  • @indunilnishantha1592
    @indunilnishantha1592 Рік тому +9

    මේ පුතා අපේ රටට විතරක් නෙවේ ලෝකයටම නැතිවම බැරි වටිනාම මැනීකක් කර ගන්න, මේ රටේ ඉන්න කාලකන්නි පාලකයෝ , දේශපාලුවෝ නිසා විනාස නොවෙන්න හැකි තැනකට රැගෙන හෝ යොමුකරන්න ,❤❤❤🙏🙏🙏