Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙවැනි ,ආකල්ප දරන ජනාාධිපතිතුමනි , ඔබතුමාට ගෞරවනීය පුනාමය❤️❤️❤️
Duppath minissu venuven vaga vena vada vena apema Janapathi thuma❤❤❤❤❤❤
ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා!මිහිපිට දෙවියන් ඔබයි.රටට ඔබ වාසනාවක්,ශක්තිය ක්,අසරන ජනතාවට ඔබ ආලොකයක්..ජයම වේවා!!!🇱🇰🇱🇰❤️❤️🙏
අනිවාර්යෙන්ම❤❤
ජනදිපති තුමනි අපට අත්වැලක් වෙන්න.ඔබ ට ගොඩක් පිං
ඔබතුමාගේ දැක්ම හරියටම හරි.ඔබතුමාගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න හොද විස්වාසවන්ත කැපවීමෙන් වැඩකරන කණ්නායමක් ඕන.පුරවැසියෙක් විදියට මාත් මේ සදහා දායකවෙන්නම්.අපි හැමෝම එක අරමුණක් වෙනුවෙන් රට වෙනුවෙන් වැඩ කරමු 🙏❤️🙏
ස්තූතියි එවැනි වැඩපිළිවෙළක් හදනවට වැඩක් කරන්න කළින් ප්‍රාදේශීය වශයෙන් රාජ්‍ය ආයතන තුල ඉන්න් කම්මැළි ඊර්ෂ්‍යාකාර නිළධාරින් ඉවත් කරලා ඉන්න ජනපතිතුමනි
අනිවාර්යෙන්. ගමේ ඉන්න ඉර්ෂියා කාරයින්ගෙ කීමටයි නිලදරීන් වැඩ කරන්නෙ, අලුත් අය පත් කරල කරානම් තමයි හොද.
අනිවාර්යයෙන්ම සත්‍ය කතාව❤
Aththa. Kurunagala. Kuliyapitiya.panna. pradanayan rajja niladari oba Kiyana vidiyama thamayi.anika game horu.@@AndKeep-kd7ru
අසරණ මිනිසුන්ට සහනයක් වේවා
ඉතාම අගෙයි
තෙරුවන්සරණයි
ඉතාමත්ම හොද වැඩසටහනක්
ජනාධිපති තුමනි, සංකල්පය නියමයි.වෙළද පොල සොයා දෙන්න ඕනැ. උදාහරණයක් වශයෙන් ඔස්ට්රෙලියාවටඑළවලු, කෙසෙල් වර්ග, සෙර, කරපිංචාවැනි දෙවල් යවන්න පුලුවන්. ක්‍රම වෙදය සදා ගත යුතු යි. නොකඩවා සැපයීමෙ හැකියාව තිබිය යුතුයි.අපෙ ගැමි ගොවියා දැනුවත් කරන්නඕනැ. ජාත්‍යන්තර වෙළදපොල ගැන.ජය වෙවා.
මම රට ඉදලා ඇවිත් අවුරුදු 8ක් වෙනවා, ගෙදර ඉදන් කරන්න දෙයක් හොයමින් ඉන්නේ.. හොද අදහසක් ජනාධිපති තුමනි.. ඔබ තුමාට ජේසු පිහිටයි..! 👍👏
මේ කතාව අහන්න මං 1989 ඉඳන් බලාගෙන හිටියා. කොහොම ඉවසීමක් අපිට තිබුනද. ඒ අතීතය වින්ද දුක් කරදර එමටයි. අපිට නැතත් අපේ දරුවන්ට හරියනවා දැකීමයි දැන් එකම බලාපොරොත්තුව.
අපි විශ්‍රාම ගියත් තාම හොදට වැඩ කරන්න පුලුවන් විශ්‍රාම වැටුපෙනුත් බාගයක් විතර කැපෙනවා ඔප්පුව ගන්න ලක්ෂ දහයක් හොයා ගන්න බැරිව ලතවෙනවා කුමන හෝ දෙයක් කරලා කීයක් හරි හොයා ගන්න අවස්ථාව ලබා දෙනවා නම් ඇත්තටම ලොකුම ලොකු උදව්වක්
මේ මාතෘ භුමියේ දිලුදු බව තුරන් කිරිමේ පරිනාමයද මේ සැබවින්ම දකුණු ආසියාවේ පොහොසත්ම රට කල හැක්කේ ජනහිතකාමි ඔබ වැනි ජනපති කෙනෙකුටම පමනයි.....
ගරැ ජනපති තුමන් ට තෙරැවන් සරනින් ජයෙන් ජයම වේවා . ජනතාව ට සහනයක් සලස්වන්න උදව් කරන ඔබතුමා ට දීර්ඝායුෂ සම්පත් ලැබේවා .
සහොදරයා.ඔබට.ශක්තිය
ජයවේ ජයවේ ජයවේ ලක්මවුනි වැජභෙවා සව්සිරිනි. බැන්කුවට ගියාම සල්ලි දාලගනුදෙනු කරල පෙන්වන්න කියනව. ආරම්භයේදි එහෙම කරන්න බෑනේ. කාටවත් ප්‍රාග්දනයක් නැති නිසානෙ ඉල්ලන්නෙ. . මෙ3 ගැන බැන්කු දැනුවත් කරන්න ජනපති තුමනි. මේ ගැන පහල මද්යමපන්තිකයින් ගොඩක් සතුටුවෙයි හැමෝටම අස්වැසුම වැනිනයසහනාදාර ලැබුනා දෙපයින් නැගී සිටින්නට හදන තරුන පරපුර වෙනුවෙන් මෙවැනි නය සහනාදාර්ස් ක්රමෞස්ක් ආරම්ම්භ කිරීම ඉතාම වටිනව හුගක් තරුන තරුනියන්ට රැකියාවල් නෑ මෙවැනි ස්වයන් රැකියාවකින් ඔවුන්ගෙ හැකියාවන් මත ඉදිරියට එන්න පුලුවන් ගරු ජනපතිතුමාට ස්තූතියි.
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජනාධිපතිතුමෙනි!
ජනපතිදුනි බොහොම අගෙයිඅපිත් කැමති අපිටත් එය අවස්යයි අපි පොල්ගහවෙල
හදවතින්ම අපි ඔබ සමඟයි. JVP ජයවේවා.
බොහෝම ස්තුතිය ජනාධිපති තුමෙනී ඔබතුමාට තෙරුවණ් සරණයි ජේසු පිහිටයි 🙏
ඔබතුමා නම් මාරම මාරයි❤❤
උතුම් තෙරුවන් සරණයි ජනාධිපති තුමනි ජයවේවා ජයමවේවා රටට ආලෝකයක් ❤
ජනපති තුමනි ස්තුතියි...එවැනි සහයෝගයක් මූල්යාඅයතනකින් අප ලබාගන්නේ කෙසේද....ඉක්මනින් අප පටන්ගතයුතුව අත.❤❤❤❤❤❤❤.
ජනපති කෙනෙකු ගෙ හඩින් ඇහුන වටිනාම කතාවක්🎉🎉🎉
බුදුසරනයි
ස්තුතියි ජනාධිපති තුමනි.ඔබට දීර්ඝායුෂ ලැබේවා...!
ඔබතුමා.දුප්පත්කම මොකක්ද කියලා හොදින්ම.දන්නවා.ඒනිසා දුප්පත් මිනිස්සුන්ට ජීවත්.වෙන්න.ආසා.හිතෙයි.දැන්නම්..
ඉතා හොද ව්‍යාපෘතියක් මෙහි ප්‍රයොජනය ගැනීම ජනතවට භාරයි
ජනපතිතුමා කීවට නය ගන්න හරි අමාරුයි දූසිත නිලධාරීන් නිහතමානීව කටයුතුවලට සහයක් දෙන්නෙ නැ ති එකයි කනගාටුව නිසියාකාරව රාජකාරි කරන නිලධාරීන් අවශ්‍යය බුදුසරණයි ජනපතිතුමනි ජයෙන් ජය ශ්‍රී
ඔබට පුලුවන් රට ගොඩගන්න ඒක ස්තිරයි ආදරෙයි ජනපතිතුමනි
අපෙ ජනපතිට ගෙඩක් පින් දුක් විදින දුප්පත් අය වෙනූවෙන් කරන වැඩ පිලිවෙල අගය කරනවා
මෙි ව්‍යාපෘතියට මාව තෝරාගෙන තියෙනවා. අපි රඹුක්කන බොහොම පිං ජනපති තුමනි
ඒකථන ඇහුවම හරිම හිතට සැනසීමක් ජනාධිපතිතුමයි❤❤❤❤❤🎉🎉🎉🎉
මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩසටහන් ක්‍රියාත්මක හදන්න.අවසානය තෙක් ඔවුන්ගේ පුථිපලයන් දකින තුරු,ඔවුන් හිස ඔසවා හිටගන්නා තුරු අත්වැලක් වෙන්න.ඔබතුමාට ශක්තිය හා ධෛර්යය ලැබේවා.
Very good job sir
තෙරුවන්සරනයි ජනාධිපති තුමනි .
ඉතාම අගනා කථාවක් හරිම ලස්සනට පැහැදිලි කලා. අපි සියළුම දෙනා එකතුවි ජනාධිපතිතුමට ශක්තියක් වෙමු. ආදරෙයි හැම දාාම ඔබ තුමාට .❤ජේසු පිහිටයි ❤❤❤
අනිවාරෙන්ම පොහොසත් රටක්.සැමටම ලස්සන ඡිවිතයක් සුවර්...
ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤
ජනාධිපති තුමනි, අර සුපිරි වාහන ගොඩක් මහ නැගුමේ වාහන ගොඩක් දිරනවා දුප්පත් අපි ට ගමකට එල වාහනයක් දෙන්න ගම දියුණුවට හොඳින් වැඩ කර රටට වැඩ කරන උතුම් මනුෂ්‍යත්වයේ යෙදෙන බවකියම්නම්
ඉස්තුතියි..ජනාදිපතිතුමනි..එෙහම..ෙදයත්..හරි..අපිට..සහනයත්..ෙදනවනමි..
අනේ බුදු සරණයි දැක්කත් ඇති අපිට
ඔබතුමාට දීර්ඝායු ලැබේවා
අති විශිෂ්ටයි ජනාධිපති තුමනි. ජයවේවා!
මේ ව්‍යාපෘතිය කියාත්මක වන එකනම් වටිනාම දෙයක්..මගේ ව්‍යාපාරයටත් මේ හරහා අවස්තාවක් ගන්න වුවමණායි.
Jayawewa Garu Janadipathi thumani.❤
ඔබතුමා දෙවියන් බුදුන් වගෙයි හැගෙන්නේ ජනාධිපතිතුමනි. ඔබට නීරෝගී සුවය දීර්ඝායුෂ පතනව. 🙏🙏🙏🙏🙏
❤🎉
budu sarani oba thumata
Harima watinawa.jayawewaa🎉🎉
Very. Good 👍 prasident 👍 👏
දෙවි පිහිටයි
Wonderful
සුපරි වැඩක් ජනපති තුමනි,පුලුවන්නමි රට යන්න නය දෙන්න විදියක් හදන්න,එවමෙ ආපසු ගන්ත් හදන්න❤
ජනපති තුමනි ඔඛට බුදු සරණයි 🙏 රට හදාගෙන එන විදිහ සතුටුයි ශක්තිය දහිරිය ලැබෙවා 🙏🙏🙏
Budusharani srilanka ❤❤❤❤❤
Respect dear brother
ජයවේ ඔබ්බට හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරමු❤❤❤
අන්න ක්‍රමවේද ස්තුතියි ..
බුදු සරණයි අපේ ජනාධිපතිතුමනි 🙏🙏🙏
අනේ. කොච්චර. හොදයි.. රට. ජීවිතය. එපා. වෙලා. මට. බාටා. හදන්න. මැසින්.. එකක්. තියනවා.. පොඩි. වහනයක්. ගන්න. උදව්. කරා.. නම්. හොදයි...දරුවන්. දාල. ඇවිත්.. අපේ. සර්. මාත්. තබුත්තේගම. රාජාංගනේ. Q🙏🙏🙏. කුවේට් 🙏🙏🙏
ඇත්තම්ම ..වටිනා ..🌹🌹🌹✍️🙏🙏
Weriy,good,,bro,a k,d,,obata,,maage,,isthoothiya,,maasha,allah,,😊
Kiyala wadak na..onna wada patan gaththa❤❤❤ thanks 🙏🙏🙏🙏 sir
හරිම, අගෙයි !
🎉ගූඩ් ❤❤❤❤❤❤💔💔💔💔💔
highly appreciated mr.president❤ you're a real hero❤
Budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai ❤❤❤akd jauawewa ❤❤
Budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai ❤❤❤❤❤
wow good
Great theruwan saranai
ධනාත්මකව අදහස් තිබෙන ජනපතිතුමනි. ඔබට පමණයි මෙිරට ගොඩනැගිය හැක්කෙ. අපේ උපරිම සහය මෙිරට ගොඩ නැගිමට ඔබට දෙන්න සුදානමි..👍👍
මගේ අදහසක් තියෙනවා.අදහස ක්‍රියාත්මක කරන්න අවශ්‍ය උපකරණ ගන්න මුදල් නෑ.මහ පොළොව නම් ටිකක් තියෙනවා.😊
Verygood very nice❤
ඔබතුමාට කොහොම ස්තුති කලත් මඳි, .....
ඇත්තටම ගොඩක් හොඳයි ❤
නියමයි ජනාධිපති තුමනි ❤
Jaya wewa malimawata
Great idias kinhearted humble Precident. From Sweden.
Malimawata jayaweva jayaweva budusaranai mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
කෝ බිත්තර, පොල්, කන්න දගලන උන් මේවා බලපියව්
අනිවාර්යයෙන්ම❤
තේරුවන්ස නයී ජනාධිපති සුබ
ජනාධිපති තුමනි ඔබට නිවැරදි අවබෝධයක් තියෙනවා හැම ගැටලු සහගත දෙයක් ගැනම ඒ නිසා මේ උත්සාහයන් සාර්ථක වේවා බුදු සරණයි දෙවි රැක වරණයි !!
Budusaranai
ඔබ තුමා මෙ කඩා වැටූනූ රට ගොඩ ගන්න දරන උත්සාහය අපට හොදට වැටහෙනවා ජනාධිපති තූමනි දිර්ගායූස ලැබෙවා ❤❤❤
ගොඩක් ස්තුතියි ජනාධිපතිතුමනි ❤🎉
ස්තුතියි ජනාධිපති තුමනි ඔබ තුමාගෙ නායකත්වය යටතේ ශ්‍රිලංකා දේශය ජයග්‍රහනය කරවන්න කැපවෙන්න වැයවෙන්න අපට ශක්තිය තියනව
😊😊good
ඔබතුමාට විතරයි මේ රට සුරපුරයක් කරන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සිටුවේෂන් එක තේරුම් ගැනීම ගැන හරිම සතුටුයි
අපේ අරමුණු සාර්ථක වේවා සතුටුයි
Sir Best of luck
Good akd❤
Niyamayi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි වැඩක් වෙන අදහසක්
ජනාධිපති තුමනි අපිත් කරන්නේ ගැරෙජ් එකක් එය වැඩි දියුණු කරගන්න නයක් ගන්න ඕනෑ ඒ වාගේ අය ගොඩක් ඉන්නවා , ඒක හොද අදහස්
Very good.
දුප්පත් මිනිසුනට ඔය සැනසිම ලැබෙයි කියල මුන් බයයි ජනාධිපති තුමනි...ඒකයි දගලන්නෙ...ආදරෙයි ජනපති තුමනි ලොවෙත් නැතිවෙන්න දුප්පතාගෙ ජිවිත දිහා බලනවට🎉🎉🎉❤❤❤
රටවීරැඅපීටත්නයක්දේනවාද.ජනපති.තුමනී.ලංකාවට.අවාමබීස්නැස්ඒකකට.අයේ.රට.ඒනනත්බැවයසවැඩීනීසාලංකාවට.ඒන්නබයයී❤❤❤
Good sir budu saranai❤❤❤❤
❤❤ supiri wAdak
මෙවැනි ,ආකල්ප දරන ජනාාධිපතිතුමනි , ඔබතුමාට ගෞරවනීය පුනාමය❤️❤️❤️
Duppath minissu venuven vaga vena vada vena apema Janapathi thuma❤❤❤❤❤❤
ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා!මිහිපිට දෙවියන් ඔබයි.රටට ඔබ වාසනාවක්,ශක්තිය ක්,අසරන ජනතාවට ඔබ ආලොකයක්..ජයම වේවා!!!🇱🇰🇱🇰❤️❤️🙏
අනිවාර්යෙන්ම❤❤
ජනදිපති තුමනි අපට අත්වැලක් වෙන්න.ඔබ ට ගොඩක් පිං
ඔබතුමාගේ දැක්ම හරියටම හරි.
ඔබතුමාගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න හොද විස්වාසවන්ත කැපවීමෙන් වැඩකරන කණ්නායමක් ඕන.
පුරවැසියෙක් විදියට මාත් මේ සදහා දායකවෙන්නම්.
අපි හැමෝම එක අරමුණක් වෙනුවෙන් රට වෙනුවෙන් වැඩ කරමු 🙏❤️🙏
ස්තූතියි එවැනි වැඩපිළිවෙළක් හදනවට වැඩක් කරන්න කළින් ප්‍රාදේශීය වශයෙන් රාජ්‍ය ආයතන තුල ඉන්න් කම්මැළි ඊර්ෂ්‍යාකාර නිළධාරින් ඉවත් කරලා ඉන්න ජනපතිතුමනි
අනිවාර්යෙන්. ගමේ ඉන්න ඉර්ෂියා කාරයින්ගෙ කීමටයි නිලදරීන් වැඩ කරන්නෙ, අලුත් අය පත් කරල කරානම් තමයි හොද.
අනිවාර්යයෙන්ම සත්‍ය කතාව❤
Aththa. Kurunagala. Kuliyapitiya.panna. pradanayan rajja niladari oba Kiyana vidiyama thamayi.anika game horu.@@AndKeep-kd7ru
අසරණ මිනිසුන්ට සහනයක් වේවා
ඉතාම අගෙයි
තෙරුවන්සරණයි
ඉතාමත්ම හොද වැඩසටහනක්
ජනාධිපති තුමනි, සංකල්පය නියමයි.
වෙළද පොල සොයා දෙන්න ඕනැ. උදාහරණයක් වශයෙන් ඔස්ට්‍රෙලියාවට
එළවලු, කෙසෙල් වර්ග, සෙර, කරපිංචා
වැනි දෙවල් යවන්න පුලුවන්. ක්‍රම වෙදය සදා ගත යුතු යි. නොකඩවා සැපයීමෙ හැකියාව තිබිය යුතුයි.
අපෙ ගැමි ගොවියා දැනුවත් කරන්න
ඕනැ. ජාත්‍යන්තර වෙළදපොල ගැන.
ජය වෙවා.
මම රට ඉදලා ඇවිත් අවුරුදු 8ක් වෙනවා, ගෙදර ඉදන් කරන්න දෙයක් හොයමින් ඉන්නේ.. හොද අදහසක් ජනාධිපති තුමනි.. ඔබ තුමාට ජේසු පිහිටයි..! 👍👏
මේ කතාව අහන්න මං 1989 ඉඳන් බලාගෙන හිටියා. කොහොම ඉවසීමක් අපිට තිබුනද. ඒ අතීතය වින්ද දුක් කරදර එමටයි. අපිට නැතත් අපේ දරුවන්ට හරියනවා දැකීමයි දැන් එකම බලාපොරොත්තුව.
අපි විශ්‍රාම ගියත් තාම හොදට වැඩ කරන්න පුලුවන් විශ්‍රාම වැටුපෙනුත් බාගයක් විතර කැපෙනවා
ඔප්පුව ගන්න ලක්ෂ දහයක් හොයා ගන්න බැරිව ලතවෙනවා
කුමන හෝ දෙයක් කරලා කීයක් හරි හොයා ගන්න අවස්ථාව ලබා දෙනවා නම් ඇත්තටම ලොකුම ලොකු උදව්වක්
මේ මාතෘ භුමියේ දිලුදු බව තුරන් කිරිමේ පරිනාමයද මේ සැබවින්ම දකුණු ආසියාවේ පොහොසත්ම රට කල හැක්කේ ජනහිතකාමි ඔබ වැනි ජනපති කෙනෙකුටම පමනයි.....
ගරැ ජනපති තුමන් ට තෙරැවන් සරනින් ජයෙන් ජයම වේවා . ජනතාව ට සහනයක් සලස්වන්න උදව් කරන ඔබතුමා ට දීර්ඝායුෂ සම්පත් ලැබේවා .
සහොදරයා.ඔබට.ශක්තිය
ජයවේ ජයවේ ජයවේ ලක්මවුනි වැජභෙවා සව්සිරිනි.
බැන්කුවට ගියාම සල්ලි දාලගනුදෙනු කරල පෙන්වන්න කියනව. ආරම්භයේදි එහෙම කරන්න බෑනේ. කාටවත් ප්‍රාග්දනයක් නැති නිසානෙ ඉල්ලන්නෙ. . මෙ3 ගැන බැන්කු දැනුවත් කරන්න ජනපති තුමනි. මේ ගැන පහල මද්යමපන්තිකයින් ගොඩක් සතුටුවෙයි හැමෝටම අස්වැසුම වැනිනයසහනාදාර ලැබුනා දෙපයින් නැගී සිටින්නට හදන තරුන පරපුර වෙනුවෙන් මෙවැනි නය සහනාදාර්ස් ක්රමෞස්ක් ආරම්ම්භ කිරීම ඉතාම වටිනව හුගක් තරුන තරුනියන්ට රැකියාවල් නෑ මෙවැනි ස්වයන් රැකියාවකින් ඔවුන්ගෙ හැකියාවන් මත ඉදිරියට එන්න පුලුවන් ගරු ජනපතිතුමාට ස්තූතියි.
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජනාධිපතිතුමෙනි!
ජනපතිදුනි බොහොම අගෙයිඅපිත් කැමති අපිටත් එය අවස්යයි අපි පොල්ගහවෙල
හදවතින්ම අපි ඔබ සමඟයි. JVP ජයවේවා.
බොහෝම ස්තුතිය ජනාධිපති තුමෙනී ඔබතුමාට තෙරුවණ් සරණයි ජේසු පිහිටයි 🙏
ඔබතුමා නම් මාරම මාරයි❤❤
උතුම් තෙරුවන් සරණයි ජනාධිපති තුමනි ජයවේවා ජයමවේවා රටට ආලෝකයක් ❤
ජනපති තුමනි ස්තුතියි...එවැනි සහයෝගයක් මූල්යාඅයතනකින් අප ලබාගන්නේ කෙසේද....ඉක්මනින් අප පටන්ගතයුතුව අත.❤❤❤❤❤❤❤.
ජනපති කෙනෙකු ගෙ හඩින් ඇහුන වටිනාම කතාවක්🎉🎉🎉
බුදුසරනයි
ස්තුතියි ජනාධිපති තුමනි.ඔබට දීර්ඝායුෂ ලැබේවා...!
ඔබතුමා.දුප්පත්කම මොකක්ද කියලා හොදින්ම.දන්නවා.ඒනිසා දුප්පත් මිනිස්සුන්ට ජීවත්.වෙන්න.ආසා.හිතෙයි.දැන්නම්..
ඉතා හොද ව්‍යාපෘතියක් මෙහි ප්‍රයොජනය ගැනීම ජනතවට භාරයි
ජනපතිතුමා කීවට නය ගන්න හරි අමාරුයි දූසිත නිලධාරීන් නිහතමානීව කටයුතුවලට සහයක් දෙන්නෙ නැ ති එකයි කනගාටුව නිසියාකාරව රාජකාරි කරන නිලධාරීන් අවශ්‍යය බුදුසරණයි ජනපතිතුමනි ජයෙන් ජය ශ්‍රී
ඔබට පුලුවන් රට ගොඩගන්න ඒක ස්තිරයි ආදරෙයි ජනපතිතුමනි
අපෙ ජනපතිට ගෙඩක් පින් දුක් විදින දුප්පත් අය වෙනූවෙන් කරන වැඩ පිලිවෙල අගය කරනවා
මෙි ව්‍යාපෘතියට මාව තෝරාගෙන තියෙනවා. අපි රඹුක්කන බොහොම පිං ජනපති තුමනි
ඒකථන ඇහුවම හරිම හිතට සැනසීමක් ජනාධිපතිතුමයි❤❤❤❤❤🎉🎉🎉🎉
මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩසටහන් ක්‍රියාත්මක හදන්න.අවසානය තෙක් ඔවුන්ගේ පුථිපලයන් දකින තුරු,ඔවුන් හිස ඔසවා හිටගන්නා තුරු අත්වැලක් වෙන්න.ඔබතුමාට ශක්තිය හා ධෛර්යය ලැබේවා.
Very good job sir
තෙරුවන්සරනයි ජනාධිපති තුමනි .
ඉතාම අගනා කථාවක් හරිම ලස්සනට පැහැදිලි කලා. අපි සියළුම දෙනා එකතුවි ජනාධිපතිතුමට ශක්තියක් වෙමු. ආදරෙයි හැම දාාම ඔබ තුමාට .❤
ජේසු පිහිටයි ❤❤❤
අනිවාරෙන්ම පොහොසත් රටක්.සැමටම ලස්සන ඡිවිතයක් සුවර්...
ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤
ජනාධිපති තුමනි, අර සුපිරි වාහන ගොඩක් මහ නැගුමේ වාහන ගොඩක් දිරනවා දුප්පත් අපි ට ගමකට එල වාහනයක් දෙන්න ගම දියුණුවට හොඳින් වැඩ කර රටට වැඩ කරන උතුම් මනුෂ්‍යත්වයේ යෙදෙන බවකියම්නම්
ඉස්තුතියි..ජනාදිපතිතුමනි..එෙහම..ෙදයත්..හරි..අපිට..සහනයත්..ෙදනවනමි..
අනේ බුදු සරණයි දැක්කත් ඇති අපිට
ඔබතුමාට දීර්ඝායු ලැබේවා
අති විශිෂ්ටයි ජනාධිපති තුමනි. ජයවේවා!
මේ ව්‍යාපෘතිය කියාත්මක වන එකනම් වටිනාම දෙයක්..මගේ ව්‍යාපාරයටත් මේ හරහා අවස්තාවක් ගන්න වුවමණායි.
Jayawewa Garu Janadipathi thumani.❤
ඔබතුමා දෙවියන් බුදුන් වගෙයි හැගෙන්නේ ජනාධිපතිතුමනි. ඔබට නීරෝගී සුවය දීර්ඝායුෂ පතනව. 🙏🙏🙏🙏🙏
❤🎉
budu sarani oba thumata
Harima watinawa.jayawewaa🎉🎉
Very. Good 👍 prasident 👍 👏
දෙවි පිහිටයි
Wonderful
සුපරි වැඩක් ජනපති තුමනි,පුලුවන්නමි රට යන්න නය දෙන්න විදියක් හදන්න,එවමෙ ආපසු ගන්ත් හදන්න❤
ජනපති තුමනි ඔඛට බුදු සරණයි 🙏 රට හදාගෙන එන විදිහ සතුටුයි ශක්තිය දහිරිය ලැබෙවා 🙏🙏🙏
Budusharani srilanka ❤❤❤❤❤
Respect dear brother
ජයවේ ඔබ්බට හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරමු❤❤❤
අන්න ක්‍රමවේද ස්තුතියි ..
බුදු සරණයි අපේ ජනාධිපතිතුමනි 🙏🙏🙏
අනේ. කොච්චර. හොදයි.. රට. ජීවිතය. එපා. වෙලා. මට. බාටා. හදන්න. මැසින්.. එකක්. තියනවා.. පොඩි. වහනයක්. ගන්න. උදව්. කරා.. නම්. හොදයි...දරුවන්. දාල. ඇවිත්.. අපේ. සර්. මාත්. තබුත්තේගම. රාජාංගනේ. Q🙏🙏🙏. කුවේට් 🙏🙏🙏
ඇත්තම්ම ..වටිනා ..🌹🌹🌹✍️🙏🙏
Weriy,good,,bro,a k,d,,obata,,maage,,isthoothiya,,maasha,allah,,😊
Kiyala wadak na..onna wada patan gaththa❤❤❤ thanks 🙏🙏🙏🙏 sir
හරිම, අගෙයි !
🎉ගූඩ් ❤❤❤❤❤❤
💔💔💔💔💔
highly appreciated mr.president❤ you're a real hero❤
Budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai ❤❤❤akd jauawewa ❤❤
Budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai ❤❤❤❤❤
wow good
Great theruwan saranai
ධනාත්මකව අදහස් තිබෙන ජනපතිතුමනි. ඔබට පමණයි මෙිරට ගොඩනැගිය හැක්කෙ. අපේ උපරිම සහය මෙිරට ගොඩ නැගිමට ඔබට දෙන්න සුදානමි..👍👍
මගේ අදහසක් තියෙනවා.අදහස ක්‍රියාත්මක කරන්න අවශ්‍ය උපකරණ ගන්න මුදල් නෑ.මහ පොළොව නම් ටිකක් තියෙනවා.😊
Verygood very nice❤
ඔබතුමාට කොහොම ස්තුති කලත් මඳි, .....
ඇත්තටම ගොඩක් හොඳයි ❤
නියමයි ජනාධිපති තුමනි ❤
Jaya wewa malimawata
Great idias kinhearted humble
Precident. From Sweden.