Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම අයියේ ඔයා මේ කරන දේ ගොඩාක් වටිනව අපිවගේ අයට🙏❤❤❤
මිල ගණන් පැහැදිලි මදීමිල ගණන් කියනවානම් ගොඩක් වටිනවා
gihin balapan miniho, muta hama item ekakama ganan kiuwoth awruddak withara muta video eka karanna wei 😆😆
සුපිරි....තවත් මේ වගේ Tool කඩ ගැන වීඩියෝ දාන්න.😍😍😍😍😍
පට්ට ආ ඒකනම් අපිට බොහොම වැදගත් මේ වගේ දේවල් දිගටම කරගෙන යන්ඩ අයියෙ බුදු සරනයි
ගොඩක් හොද වැඩක් සටහණක්, මමත් හොයපු දෙයක්, තව Cnc machine parts තියෙන plesh එකක් ගෙන්න...
මිල ගනන් කටින් කියනවනම් ඒක ගොඩක් වටිනව .
වීඩියෝ එක බාගේ බැලුවේ ඔය සද්දේ හින්ද එපා වෙනවා. වීඩියෝ එකක් කරනවා නම් ඒ සද්ද වැඩක් නෑ පැහැදිලි වීඩියෝ එක කරන්න මොකටද ඔය සද්ද කාට අහන්නද
ඉතාමත් හොඳ කාලින වැදගත් ඉදිරිපත් කිරිමක්,තෙරුවන් සරණයි පුතා❤️
කෝල්ලෝන්ට වැදගත්වන වටින V එකක්...නියමයි..
ගොඩාක් වැදගත් Vedio එකක් 🔥♥️
Thanks lots , Great Very Valued Information , keep going all the best good luck , Have A Nice Time
This is a valuable video for all industries involved persons. Thanks lot.
ටිනාම video එකක් ඉදිරියටත් මෙවැනි video කරන්න .....ඔබට සුවපත් දවසක් .....සුවපත් දිවියක්
Niyamai malli bohoma wedagath videowak apith yanawa dawasaka ediriyata genna tawath mewani videos obata jaya
Video eka hodai ganan adui thnx👍🇱🇧
වටිනාම video එකක් ඉදිරියටත් මෙවැනි video කරන්න .....ඔබට සුවපත් දවසක් .....සුවපත් දිවියක් .....🙏🙏🙏👍👍👍👍💎💎💎💎🎇🎇🎇🏆️🏆️🏆️🏆️
Thank you very much sir ,very precious video .
Very valuable introduction for everyone thanks .
Thank you, Putha ! This shop is just what I was looking for to buy tools and accesories for my enterprises in Sri Lanka !Jayawewa ! Theruwan Saranai !
Thanks Dear godak vatinawa..all the best...thawa video danna...
Very valuable video. Thanks bro
Supiri wadak....niyamai
Bohoma Sthuthi .godak watinawa.
Aththatama loku wenakak thiyanawa hoda video ekak aniwa
Thanks for your help.
godak watina oba thumawge weda satahana
❤❤❤ ග්‍රිල් එකෙයි, spirit level එකෙයි ගාන පෙන්නයි කියල බලං හිටියෙ,💔💔
Very good videos Thanks Sir.
මෙතෙක් දැනගෙන සිටියේ නැහ.ස්තූතියි ඔබට.
Thanks .👍🙏❤️💐🙏.
UPS ekak hadana widiya kiyala dennako puluwan nam.wedi weda nathuwa 230 eliyata ganna ekak athi.loku sewayak obathuma karanne
Excellent Video 👍
Your video is important but too fast . Thank you for great job. Keep it up 👍
Jaya wava Aiya . Tawa video onaaaaaaaaaaaaaaaaaaaaaaaaa
සුපිරි.....
thank you.
Pulsar 180 cluch eke ene galawana pular eka thiyenwada
Please quote the address of this shop.
සුපිරි වීඩියෝව 👍👍
Mahath maya udwwak karanna(B, S, C 29_0195 K) fly Back panasonic tv hriyatama teyana thanak loku upakarayk obage vedio ethama watinawa
A/C repair tools nadda . Portable gas welding plant ehema..
Niymai
වෙල්ඩින් ෂෙශ්ත්‍රය සම්බන්ද මැශින් වර්ග වල පැහැදිලි විඩියො එක දෙන්න පුලුවන්ද
Super ..❤ thanks
what is the name of the shop
man 2 a baluwa shok wadak oya karanne ..plastik weldin gan ehema nadda a shop eke .
Power tools ගැනත් දාන්නකො
Godak watinawa aiya karana wade
Hadweyar akakata badu ganna oya thena hodaida
ස්තූතියි ..
Torque wrenches tiynawada ganai sizze danna
නියමයි
Kelaniye kohehariyeda thiyenne nama mokakda sop ake
Yakada bata nawana meshin thiyanawada aiye
Wiring badu ganna tyenne kohed
Mekata yana kenek innawa nam.mata chainsaw eke gana balala kiyanawada
Thanks for the location
Aiye hariytama otanata yna vidiy kiynnako
Wedule meter ganna koheda theyanne
Hariyatama thena koheda aiye
Aiye ethana mini dirill thiyeda
Supiri bro bro
Elastic grres cater tiyenwada please sent photoes
like to know what is the name of the shop
Gregory Stores Thorana Junction - Kelaniya
මිල ගනන් නම් ලොකු වෙනසක් තියෙනවා මෙහෙට වඩා.. අවුල තියෙන්නෙ ගොඩක් දුරයි..😥
Badu lot ekak ganna giyta awulk ne ban.milath ekka sahena labayi
@@nuwanmaduranga5940 ඔව්, ඒක හරි..
Grass cutter වල බොර් ගන්න තියෙනවාද?
Dril ginder copez wala mila ganan komada
Mata oya kade thina thena kiyanna namba ekak denawada loku udauwak
Book shop Item thiyenawada
Location me video eke dala kiuwata dala nehe neda
1st part එකේ තියෙනවා Description එකේ වැඩි විස්තර තියෙනවා
thanks
කැමරා කිරීම නම් අන්තිමයි.
අදහස විතරක් ගන්න please 👍
Kawru hari dnnwda aduwta motor parts gnna thnk
hardwear badu thogeta gnne kohenda
Matath kiyannako
Super
SOP eke nma mokkda
Led bulb 1000 packet ganna thiyenwda
Apita shop eka nmbr eka denna puluwanda
Video eke value ekak naha place eka clear nathi nisa..
මෙ ශොප් එක කොහෙද තියෙන්නෙ
මෙ කඩේ කොහෙද තියෙන් නේ කඩේ නම් කියන්න පුලුවන්ද
Kalniye koheda
තොරණ හන්දිය
mona magulak wath theranne
ගොඩාක් වටිනව වැඩේනම්.මට කියන්නකො කොන්ඩ කපන මැශීන් වල කෑලි ගන්න තියෙන්නෙ කොහේද කොලබ.ලොකු උදව්වක්.දන්න කෙනෙක් කියන්නකො.
Pitakotuwe Sea Street.
රයිස් කුකුර් පාර්ට්ස් තියෙනවද?
Aiyeee milaganan oya katinma kiyandakoo
address pls
Hv U electronic items too? Thanks
Some electronics components are there
👍👍👍
how is quality ? used any one here??
ශොප් එක කොහද තියෙන්නේ .නම මොකක්ද ??
Gregory stores Thorana junction, kelaniyaBranch: Makola(near keells), periyamulla negombo
Thanks yalu
Tena kottanada
Thorana junction - Kelaniya
වඩු මැසින් එහෙමත් තියනවද❓
Thank koheda
branded අඩුමිට් nadda ganna kadeyak
English . Garment wage
කොහෙද මේක තියෙන්නේ
තැන කොහෙද
Shop location pls
See the description
Address please
Please check the description
electric bike වලට battery ගන්න පුළුවන් තැනක් කියන්න
Windy enterprise rajagiriya electric bike
Gihin kata karanna . Battery ganath danawa.
@@isuruperera8618 නම්බර් එකක් දෙන්ඩ පුළුවන් නම් මට ඒ ෂොෆ් එකේ දුර වැඩි ගිහින් බලන්ඩ
Me kade කොහෙද thiyenne
ඇත්තටම අයියේ ඔයා මේ කරන දේ ගොඩාක් වටිනව අපිවගේ අයට🙏❤❤❤
මිල ගණන් පැහැදිලි මදී
මිල ගණන් කියනවානම් ගොඩක් වටිනවා
gihin balapan miniho, muta hama item ekakama ganan kiuwoth awruddak withara muta video eka karanna wei 😆😆
සුපිරි....තවත් මේ වගේ Tool කඩ ගැන වීඩියෝ දාන්න.😍😍😍😍😍
පට්ට ආ ඒකනම් අපිට බොහොම වැදගත් මේ වගේ දේවල් දිගටම කරගෙන යන්ඩ අයියෙ බුදු සරනයි
ගොඩක් හොද වැඩක් සටහණක්, මමත් හොයපු දෙයක්, තව Cnc machine parts තියෙන plesh එකක් ගෙන්න...
මිල ගනන් කටින් කියනවනම් ඒක ගොඩක් වටිනව .
වීඩියෝ එක බාගේ බැලුවේ ඔය සද්දේ හින්ද එපා වෙනවා. වීඩියෝ එකක් කරනවා නම් ඒ සද්ද වැඩක් නෑ පැහැදිලි වීඩියෝ එක කරන්න මොකටද ඔය සද්ද කාට අහන්නද
ඉතාමත් හොඳ කාලින වැදගත් ඉදිරිපත් කිරිමක්,තෙරුවන් සරණයි පුතා❤️
කෝල්ලෝන්ට වැදගත්වන වටින V එකක්...නියමයි..
ගොඩාක් වැදගත් Vedio එකක් 🔥♥️
Thanks lots , Great Very Valued Information , keep going all the best good luck , Have A Nice Time
This is a valuable video for all industries involved persons. Thanks lot.
ටිනාම video එකක් ඉදිරියටත් මෙවැනි video කරන්න .....ඔබට සුවපත් දවසක් .....සුවපත් දිවියක්
Niyamai malli bohoma wedagath videowak apith yanawa dawasaka ediriyata genna tawath mewani videos obata jaya
Video eka hodai ganan adui thnx👍🇱🇧
වටිනාම video එකක් ඉදිරියටත් මෙවැනි video කරන්න .....ඔබට සුවපත් දවසක් .....සුවපත් දිවියක් .....🙏🙏🙏👍👍👍👍💎💎💎💎🎇🎇🎇🏆️🏆️🏆️🏆️
Thank you very much sir ,very precious video .
Very valuable introduction for everyone thanks .
Thank you, Putha ! This shop is just what I was looking for to buy tools and accesories for my enterprises in Sri Lanka !
Jayawewa ! Theruwan Saranai !
Thanks Dear godak vatinawa..all the best...thawa video danna...
Very valuable video. Thanks bro
Supiri wadak....niyamai
Bohoma Sthuthi .godak watinawa.
Aththatama loku wenakak thiyanawa hoda video ekak aniwa
Thanks for your help.
godak watina oba thumawge weda satahana
❤❤❤ ග්‍රිල් එකෙයි, spirit level එකෙයි ගාන පෙන්නයි කියල බලං හිටියෙ,💔💔
Very good videos Thanks Sir.
මෙතෙක් දැනගෙන සිටියේ නැහ.ස්තූතියි ඔබට.
Thanks .
👍🙏❤️💐🙏.
UPS ekak hadana widiya kiyala dennako puluwan nam.wedi weda nathuwa 230 eliyata ganna ekak athi.loku sewayak obathuma karanne
Excellent Video 👍
Your video is important but too fast . Thank you for great job. Keep it up 👍
Jaya wava Aiya . Tawa video onaaaaaaaaaaaaaaaaaaaaaaaaa
සුපිරි.....
thank you.
Pulsar 180 cluch eke ene galawana pular eka thiyenwada
Please quote the address of this shop.
සුපිරි වීඩියෝව 👍👍
Mahath maya udwwak karanna(B, S, C 29_0195 K) fly Back panasonic tv hriyatama teyana thanak loku upakarayk obage vedio ethama watinawa
A/C repair tools nadda . Portable gas welding plant ehema..
Niymai
වෙල්ඩින් ෂෙශ්ත්‍රය සම්බන්ද මැශින් වර්ග වල පැහැදිලි විඩියො එක දෙන්න පුලුවන්ද
Super ..❤ thanks
what is the name of the shop
man 2 a baluwa shok wadak oya karanne ..plastik weldin gan ehema nadda a shop eke .
Power tools ගැනත් දාන්නකො
Godak watinawa aiya karana wade
Hadweyar akakata badu ganna oya thena hodaida
ස්තූතියි ..
Torque wrenches tiynawada ganai sizze danna
නියමයි
Kelaniye kohehariyeda thiyenne nama mokakda sop ake
Yakada bata nawana meshin thiyanawada aiye
Wiring badu ganna tyenne kohed
Mekata yana kenek innawa nam.mata chainsaw eke gana balala kiyanawada
Thanks for the location
Aiye hariytama otanata yna vidiy kiynnako
Wedule meter ganna koheda theyanne
Hariyatama thena koheda aiye
Aiye ethana mini dirill thiyeda
Supiri bro bro
Elastic grres cater tiyenwada please sent photoes
like to know what is the name of the shop
Gregory Stores
Thorana Junction - Kelaniya
මිල ගනන් නම් ලොකු වෙනසක් තියෙනවා මෙහෙට වඩා.. අවුල තියෙන්නෙ ගොඩක් දුරයි..😥
Badu lot ekak ganna giyta awulk ne ban.milath ekka sahena labayi
@@nuwanmaduranga5940 ඔව්, ඒක හරි..
Grass cutter වල බොර් ගන්න තියෙනවාද?
Dril ginder copez wala mila ganan komada
Mata oya kade thina thena kiyanna namba ekak denawada loku udauwak
Book shop Item thiyenawada
Location me video eke dala kiuwata dala nehe neda
1st part එකේ තියෙනවා
Description එකේ වැඩි විස්තර තියෙනවා
thanks
කැමරා කිරීම නම් අන්තිමයි.
අදහස විතරක් ගන්න please 👍
Kawru hari dnnwda aduwta motor parts gnna thnk
hardwear badu thogeta gnne kohenda
Matath kiyannako
Super
SOP eke nma mokkda
Led bulb 1000 packet ganna thiyenwda
Apita shop eka nmbr eka denna puluwanda
Video eke value ekak naha place eka clear nathi nisa..
මෙ ශොප් එක කොහෙද තියෙන්නෙ
මෙ කඩේ කොහෙද තියෙන් නේ කඩේ නම් කියන්න පුලුවන්ද
Kalniye koheda
තොරණ හන්දිය
mona magulak wath theranne
ගොඩාක් වටිනව වැඩේනම්.මට කියන්නකො කොන්ඩ කපන මැශීන් වල කෑලි ගන්න තියෙන්නෙ කොහේද කොලබ.ලොකු උදව්වක්.දන්න කෙනෙක් කියන්නකො.
Pitakotuwe Sea Street.
රයිස් කුකුර් පාර්ට්ස් තියෙනවද?
Aiyeee milaganan oya katinma kiyandakoo
address pls
Hv U electronic items too? Thanks
Some electronics components are there
👍👍👍
how is quality ? used any one here??
ශොප් එක කොහද තියෙන්නේ .නම මොකක්ද ??
Gregory stores Thorana junction, kelaniya
Branch: Makola(near keells), periyamulla negombo