bike parts | අඩුවට ගන්න තියෙන එකම තැන | bike spare parts shops | helmut | modified parts

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 315

  • @roamwithpubbaya8216
    @roamwithpubbaya8216  Рік тому +22

    video eke thiyena Jayantha motors eke phone number eke anthima number eka waradila....hari number eka meka 0715568537 😊❤

    • @lasanthasaman
      @lasanthasaman Рік тому +2

      Vedio eka ayehadala dapan bn..call enawa ho gala....😖😖

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому +2

      ​​​@@lasanthasaman sorry bro..🙄.shop eke kena anthima number eka waradiyata kiyala thiyenne....video eke haduwa...

    • @mohdfaisal8491
      @mohdfaisal8491 11 місяців тому +1

      Bhaiyya number sahi bata dijye mujhe sri Lanka kisi boli nhi aati please

    • @mohdfaisal8491
      @mohdfaisal8491 11 місяців тому

      Bhaiyya number sahi bata dijye mujhe sri Lanka ki bhasha nahi aati

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 місяців тому

      You can find the phone numbers on the video ...add 94 to the begging and remove 0 of that numbers

  • @chalarulzz8598
    @chalarulzz8598 Рік тому +28

    බඩට නොකා තරු පෙනිලා ඉන්න වෙලාවල් වල ඇවිදපු වීදියක්... ❤

  • @rangikakeshawa968
    @rangikakeshawa968 Рік тому +9

    අහුවොත්නම් කියන්නෙ ඕනම වර්ගයක ඕනම pats එකක් තියනවා කියලා. ගිහින්ම තමා බලන්න ඕනි.Bajaj caliber bike එකක side cup එකක් හොයන්න හැම තැනම ඇව්ද්දා ඔය පාරේ.කිසිම එකක නෑ.

  • @gayangayan4130
    @gayangayan4130 Рік тому +10

    පට්ට ඈ...❤❤❤...ඕන්න මම සකබරස් කොරල ...ලයික් එකකුත් දැම්මා....👍👍👍
    අය්යා මේ ටාටා බඩු...ගැන කරන්නකෝ . .....👍👍👍

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому +1

      Thanks සහෝ..👍👍👍ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම් ..දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න

    • @kamindasampath266
      @kamindasampath266 4 місяці тому

      මේකේ හරි කොහේ හරි යාලුවනේ freedom bike වල පාර්ට් ගන්න කොහේද තියෙන්නේ

  • @peacebeuponus8951
    @peacebeuponus8951 Рік тому +6

    Vijaya Motors-wala badu honday, anika mila aduy 👍
    Ajee kiyala kollek innawa supiri

  • @priyangasenewirathne6876
    @priyangasenewirathne6876 Рік тому +4

    ඔයගෙ vedio vlogs හරිම interesting. හොඳට පැහිදිලි කරනවා.. මගෙ පොඩි request එකක් තියෙනවා. Pubba 😂 jewellary shops ගැන vedio එකකුත් කරන්න. Sea street කමක් නැහැ. Thanks . 🎉

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому

      Thank you😊👍👍👍
      ඉදිරියේදී ඒ ගැන video එකක් ගේන්නම් ...අපිත් එක්ක දිගටම මෙවැනි Video සමග එක් වන්න ...

  • @kamindasampath266
    @kamindasampath266 4 місяці тому

    හොඳයි මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි ❤️🥰👏👏

  • @thilinabudhika3410
    @thilinabudhika3410 3 місяці тому

    නියමයි බ්‍රදර් ගොඩක් වටිනා video එකක් Thanks subscribe kara 👍👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @chandana6498
    @chandana6498 Рік тому

    ඔයාගේ විඩියෝ එක ගොඩාක් වැදගත් හොදේ ගොඩාක්ක්පි

  • @prasannaliyanage7450
    @prasannaliyanage7450 Місяць тому +1

    මමත් ගියා ගිනි ගනන් ඉට වඩා හොදයි වගකිමක් තියන කඩෙකින් ගන්න ලොක හොරැ යනවනම් ගන්න ඛඩූ හොයල ඛලලා ගන්න පොඩ් පොඩ් ඩැමෙජ් තියන එවා තමයි අඩූවට දෙනේ යනඩනම් එපා

  • @keshremalchrysostom
    @keshremalchrysostom 9 місяців тому

    Very useful out of colombo people like us from North

  • @nuwanbro8756
    @nuwanbro8756 Рік тому +16

    ජානක මොටස් එකට පාලයන් අනිත් ඔක්කොම 2 ගුනයක් ගාන වැඩ්යි 👍

    • @plip123
      @plip123 Рік тому +2

      සමහර.උන් වෙරදුනොත් මරු කරන්නෙත් ne අහූඋනතෙන බෙල්ලම කපනවා ගමෙ දන්න කඩෙකින් බඩු ගන්න හදිසියට.සල්ලි නෙතන් ගන්න පුලුවන්.

    • @priyashanjayasankha2403
      @priyashanjayasankha2403 Рік тому

      Koheda tiyenne

    • @tharindukavinda2539
      @tharindukavinda2539 Рік тому +5

      ජානක මොටර්ස් එකේ පෝලිමේ ඉන්න ගියාම එපා වෙනව😢

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 Рік тому

      ​@@tharindukavinda2539 polime hitiyath padu ne bro..mn motor bike battery 1g gatta masa 3ta kalin mata giye Rs 6500.. 1 year warranty..anek spare partstuth sehenna gana adui..e thiyena polima adu wenne.. udenma yana tharamata hodai..

    • @roshankumara7952
      @roshankumara7952 Рік тому

      ජනක මෝටස් කොහේද තියෙන්නේ

  • @AmilaPathumOBSI
    @AmilaPathumOBSI Рік тому +6

    ජයන්ත මෝටර්ස්.. ඕන එකක්❤️

  • @theekshanaiduranga3723
    @theekshanaiduranga3723 Рік тому +2

    Jayantha Motors kiyanne Supiriyak Tama ❤🎉

  • @pasidudilsha6376
    @pasidudilsha6376 2 місяці тому +1

    Niyamai kollo math wada karane otana tamai garaj

  • @surangaperera6425
    @surangaperera6425 Рік тому +11

    ඉන්න ගම පැත්තේ කඩෙකින් ගත්තත්මෙ ගානට සමානයි මචං ගමන් ගස්තු රස්තියාදුවට දවසේ කුලිය බලද්දි

  • @sameerapriyantha9559
    @sameerapriyantha9559 11 місяців тому +2

    මහෙන්ද්‍රා ස්කුටි uzo 125 පාට්ස් තියෙනවා ද

  • @damithdepapriya4828
    @damithdepapriya4828 Рік тому +1

    Thanks ayye godaaak vatina video ekak

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому

      Your welcome bro👍 දිගටම මෙවැනි Video සමග අප හා එක් වන්න

  • @sanathudayakumara19
    @sanathudayakumara19 4 місяці тому +2

    Mahendra byek wala kali ganna thiyenne koheda

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 Рік тому +45

    Hero honda passion plus petrol tank එකක් මුලු වීදියේම හෙවුවත් හම්බවුනේ නෑ. ඇහුවොත් ඕනි බඩුවක්, ඒත් ගන්න ගියාම ??

    • @VTR._Ruwan
      @VTR._Ruwan Рік тому +2

      Matat wela tiyanwa okanm

    • @dilshansanjeewa8056
      @dilshansanjeewa8056 Рік тому +7

      මාත් දාන්න ආපු කමෙන්ට් එක උඹ දාලා. අහුවොත් කියන්න ඕන මගුලක් කියලා අම්මගෙ රෙද්ද තමයි මම ඕක කිරලා කෑලි හොයලා පුකෙ අත පිහිදාගෙන ගෙදර ඇවිල්ල තියෙනව. ඔය ඇණ කඩේ එකා ඔහොම කිව්වට ගිහිල්ලා බලපන්කෝ ඔරිජිනල් නෑනෙ අරගෙනඔරිජිනල් ඇනේ අරගෙන ඒ පොතට හරියන ආදේශක ඇණයක් දෙනවා ගොඩක් වෙලාවට එව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ යොදාගන්න ඇණ. හයි කරලා මාසයක් යනකොට මල අල්ලලා වාහනෙත් විනාසයි.

    • @D.S.N833
      @D.S.N833 Рік тому +1

      අනිවාර්යයෙන්ම ,

    • @shanepereraedu
      @shanepereraedu Рік тому

      @@dilshansanjeewa8056ඇත්ත මචන්. අරක කොහොමද මේක කොහොමද අහල කඩ review කරාට අවශ්‍ය දෙයක් අහන්න ගියහම එක බල්ලෙක් ගාව නෑ ඔක්කොම ෆේක් එවුව නැත්තං ගෙන්නල්ල බයික් එකට තියල කරකවලම ඇගේ ගහන්න හදනව "මේන් බලන්න මේකට මේක සෙට්" කියල

    • @pathirana64
      @pathirana64 11 місяців тому +1

      මගෙ තිබුනෙත් 2007 ආපු passion plus එකක් එකේ ඔරිජ්නල් කාර්බලේටර් එක මම හැම තැනම් හෙව්වා කම්පැනියේවත් එතකොට බඩු නැහැ

  • @chanakagamage5956
    @chanakagamage5956 Рік тому +8

    Ktm ලොකු byk ඕනම බඩුවක් තියෙනවා කියපු කඩේ බුවාට pulsar 200 එකේ පුට්‍රස් දෙකක් හොයාගන්න බැහැ 😂

    • @nuwanbro8756
      @nuwanbro8756 Рік тому +2

      😂😂 ජානක මොටස් වල බලපන්

    • @chanakagamage5956
      @chanakagamage5956 Рік тому +2

      @@nuwanbro8756 ඔව් බ්‍රෝ එකේ ඕන මගුලක් තියෙනවා ගනත් අඩුයි

    • @nima0011
      @nima0011 Рік тому

      ​@@nuwanbro8756 නම්බර් එකක් දාහන්කෝ

    • @maheshkumara6485
      @maheshkumara6485 Рік тому

      ​@@nima0011 number ekak nadda

  • @dilshansanjeewa8056
    @dilshansanjeewa8056 Рік тому +17

    මේක ඉන්න ගොඩක් කැවුම් පට්ට හොරු මිනිස්සුන්ව පට්ට විදියට අන්දනවා. ගමෙන් ඇවිල්ල නම් බහින්නේ බලාගෙන උන් මූණ බලලා ගාණ කපන්නේ. මම හැම නිතරම යන තැනක් තමයි ඔතන

    • @achinthajanaka3809
      @achinthajanaka3809 7 місяців тому +1

      හරියට හරි..පාරේ වගේම වැඩිහරියක් කඩවල් වල ඉන්නෙත් හොරු..

  • @nayanajithrajashilpa5854
    @nayanajithrajashilpa5854 Рік тому +1

    Hero honda activa eke head light cowuling eka mulu weediyema hewwa..a unata ona deyak tiyenawalu.😅😅😅😅

  • @Samanpradeep87
    @Samanpradeep87 5 місяців тому +4

    හෙල්මට් ඔයිට වැඩියේ මීගමුවේ තෙල් වත්ත හන්දියේ ගනං අඩුයි මචං ...😂😂

  • @chathuradananjaya2050
    @chathuradananjaya2050 Рік тому

    pattama watina video ekak

  • @lara7447
    @lara7447 Рік тому +11

    ඉස්සර තමා පිටකොටුවේ බඩු තියෙන්නේ හොද බඩු අඩුවට දැං එහෙම මුකුත් නෑ ඊට ලාබයි ඔන්ලයින් තැනකින් ගන්න එක

  • @indikaIndika-h8w
    @indikaIndika-h8w 2 місяці тому

    Dio on light baik eke hed light eakath eakka mada gade eakai kavarin eakai keeyak venavada

  • @thishuperera-ij6vl
    @thishuperera-ij6vl Рік тому +1

    චැලි බයික් වලට බඩු ගන්න තැනක වීඩියො එකක් දාන්නකො Plizzz 🇱🇰💜️

  • @strangeworld2620
    @strangeworld2620 11 місяців тому

    yamaha rb fullface helmet ekt visor ekk hoyl dennko

  • @regressiontester2288
    @regressiontester2288 11 місяців тому

    Indian scooters walat spring shock gana aduma kade mkakd?

  • @Harshamadusha-e5x
    @Harshamadusha-e5x 22 дні тому

    Yamaha libero ekata nadda

  • @sasikahs
    @sasikahs Рік тому +12

    පිළියන්දලින් ගිනි ගණන් දීලා ටයර් ගත්ත කාලේ ඉවරයි. Thank You...

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому

      Your welcome 👍 දිගටම මෙවැනි Video සමග අප හා එක් වන්න

    • @youcenon
      @youcenon Рік тому +2

      පිලියන්දල අමු කැ@යෝ ඉන්නෙ බන්😢

    • @priyanthajayasinghe1473
      @priyanthajayasinghe1473 Рік тому

      @@youcenon ඔතන තියෙන්නේ චීන ටයර් කල් ඉකුත් වූ

    • @priyanthajayasinghe1473
      @priyanthajayasinghe1473 Рік тому

      විශේෂයෙන් නිශ්පාදන වර්ෂය බලලා ගන්න

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому +1

      @@priyanthajayasinghe1473 බොහෝම ස්තුතියි සහෝ දැනුවත් කිරීම සම්බන්ධයෙන්....මිලදී ගැනීමේදී මේ දේවල් ගැන අනිවාරෙන් සැලකිලිමත් වෙන්න....⁣

  • @anurakumara6411
    @anurakumara6411 Рік тому

    Platina 100 disk break eke worm eka tiyanawada

  • @chamathwijayanayaka9158
    @chamathwijayanayaka9158 3 місяці тому

    Tvs flame eke parts thyna thanak naddaaa

  • @dilanariyarathna798
    @dilanariyarathna798 3 місяці тому

    Honda honet sell vidiyo akak dannako❤

  • @newitemsworld201
    @newitemsworld201 Рік тому +1

    අයියේ ලොකු වාහන වලට රෝද , ඇලෝවීල් ඒම් re condition
    ගන්න පුලුවන් තැනක වීඩියෝ එකක් ඕන

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому

      Okkk සහෝ...අපිත් එක්ක දිගටම මෙවැනි Video සමග දිගටම එකතු වෙලා ඉන්න

    • @newitemsworld201
      @newitemsworld201 Рік тому

      අනිවාර්යෙන්

  • @chathuradeshan7341
    @chathuradeshan7341 5 місяців тому +1

    Othana Kada wala koheda ban lava Boru kiyanna EPA, hohe ganamai ape path the kadawalath badu

  • @udithathakshila7362
    @udithathakshila7362 Рік тому +1

    ජයන්ත motors eka hinawela kata karanawa dakkama mata aduna. Mu customerge මුහුණ balala ganan kiyanne. Mu ganan ahanawata කැමති ne.

  • @mohamedhafis3529
    @mohamedhafis3529 Рік тому

    Worth information Bro

  • @RavindraPushpakumara-e9e
    @RavindraPushpakumara-e9e 2 місяці тому

    Apache 150 hed ekai bor ekai gnna tiyenne koheda

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 Рік тому +2

    කමෙන්ට් වලින් යමක් හිතාගන්න පුළුවන් 😂😂😂😂😂
    ඊයෙ නැති බඩු අද ඉන්දියාවෙන් 😂😂😂😂

  • @nimashadiwyanjali2145
    @nimashadiwyanjali2145 Рік тому

    Singer galaxy 100 bike wala amatara kotas tiyenawada??

  • @sadeeshadulmitha3481
    @sadeeshadulmitha3481 Рік тому +1

    Jayantha motors eke thiyenne supiri badu thama 🤝👍👍👍💪💪

  • @janithsupun596
    @janithsupun596 Рік тому +2

    අයියේ පුලුවන්නම් malaysiya බයික්වල අමතර කොටස් ගන්න කොහෙද තියෙන්නේ කියලා වීඩියෝ එකක් කරන්නකෝ

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому +2

      හරි සහෝ හොයල බලල ඉදිරියට වීඩියෝ එකක් ගේන්නම් 👍👍👍

    • @janithsupun596
      @janithsupun596 Рік тому

      @@roamwithpubbaya8216 👍👍👍👍👍

  • @sharakaharsha937
    @sharakaharsha937 Рік тому

    Pubba aiyage me vodeo eka balala ada mama Thissa Enterprise eken MRF tyres gaththa.. Hoda service ekak dunna. Thank you ❤

  • @BuddikaBuddika-u7e
    @BuddikaBuddika-u7e Місяць тому

    palser 180 issaraha shok eka kyada

  • @dineshbandara-v5n
    @dineshbandara-v5n 9 місяців тому

    Bajaj plusar 150 orginal යතුරු kata set eka keeyada

  • @DemonEmperor678
    @DemonEmperor678 Рік тому +1

    Good job bro 👍👍

  • @MohammadAskan
    @MohammadAskan 6 місяців тому

    Tvs xl 100 carburetor 1 gonna puluhanda ayya

  • @KasunMadusanka-q7g
    @KasunMadusanka-q7g 4 місяці тому

    Tvs flame CDI unit ekak thiyanawada

  • @kumara2471
    @kumara2471 9 місяців тому

    Mata ona palsar 150 bick eka bodi control ,unite eka ganakiyadaa

  • @NikkaMex
    @NikkaMex Рік тому

    Aiye DT 125.eka sampurna pats ganna koheda thiyanna.luku udauwak

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому +1

      Malli mata echchara idea ekak ne..me video eke shop wala phone number thiyenawa ..call karala balanna ..eyalawa contact karaganna beri wunoth mata kiyanna👍👍

  • @SlSudda-t6o
    @SlSudda-t6o 3 місяці тому

    අයියේ japan honda super cub custom100 බයික් එකට කැලි ගන්න පුලුවන් තැනක් සෙට් කරලා දෙන්නකො ලොකූ උදවුවක්

  • @dammikaupananda3797
    @dammikaupananda3797 5 місяців тому

    Aiye 150 pulser tank1 pulser baj1 mt denn barida..??

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 Рік тому +2

    Wahana repair tool genath karanna aiye video akk

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому +1

      හරි සහෝ...ඉදිරියේදී ගේන්නම් ...දිගටම මෙවැනි Video සමග අප හා එක් වන්න 👍

  • @manngalagunarathna9080
    @manngalagunarathna9080 Рік тому

    ගිහින්ම බලන්න ඕනි😮😮

  • @suprice-cr1hh
    @suprice-cr1hh Рік тому

    Me mase video ekak karannako aiya milath ekka Indian's bike sapre parts witharak please

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому

      මේ මාසෙ නම් කරන්න බැරි වෙයි bro..ඉදිරියේදී ගේන්නම්❤👍👍👍

  • @k.k1413
    @k.k1413 6 місяців тому

    Aprilliya sr 125 scooter parts nedtha

  • @SumedaMaduwanthi
    @SumedaMaduwanthi Рік тому

    Dt125 yamaha baik walata pats thiyanawada 2 stok

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому

      Shop walata call karala balanna ...video eke phone number thiyenawa

  • @deshandiluka
    @deshandiluka 6 місяців тому

    Fz v 1 boar set eka kiyad

  • @bluecaptraining9889
    @bluecaptraining9889 Рік тому +1

    Thank you broh❤

  • @chandimalakshan7111
    @chandimalakshan7111 Рік тому +1

    Theewel walath video akak karannako machan

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому +2

      Aniwa mchn lagadima genawa..අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න 😊👍

  • @sathan-sathan-666
    @sathan-sathan-666 Рік тому +1

    ජපන් බයික් හොදට අඩුවට හදන තැන් දන්නකෝ තව වීඩියෝ එකකීන්

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому +1

      ඉස්සරහට ගේන්නම් සහෝ....දිගටම මෙවැනි Video සමග අප හා එක් වන්න 👍👍👍

  • @azmyferozeshariff4133
    @azmyferozeshariff4133 Рік тому +1

    Suzuki lets right side quling thiyenwada

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому +1

      Shop wala phone number video eke thiyenawa ...call karala balanna saho

  • @bandarawijekoon6482
    @bandarawijekoon6482 Рік тому

    Honda chaly cf50 lansar madel ඉස්සරහ madgard eka thiyanawada

  • @ChandanaPushpakumara-z1r
    @ChandanaPushpakumara-z1r 6 місяців тому

    Meter set eka thiyenawada

  • @kelumsampath6353
    @kelumsampath6353 Рік тому

    Tvs mettro hed light kaul eka thiyanawada rathu pata...

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому

      Shop wala phone number thiyenawa bro👍 video eke ..call karala balanna

  • @shenalthathsara-c8z
    @shenalthathsara-c8z Рік тому

    NS japan international eke samahara badu e condition ekth ekka gana sadarana na eka epa kiuwama apita one anith badu pennala ahuwama denne na iwarai ynna lu hoda muuna na

  • @SumithPathirana
    @SumithPathirana Рік тому

    පල්සර් 180 බයික් එකේ ඩ්ජිටල් මිටරේ weda ne ගාල්ල මාතර හදන අහක් තිද

  • @zoyhwends3899
    @zoyhwends3899 Рік тому

    Supermoto rim thiyewda

  • @pipunasupun-ch5uy
    @pipunasupun-ch5uy 4 місяці тому

    Tvs jupiter parts ganna puluwanda?

  • @WijepalaRanasingha
    @WijepalaRanasingha 4 місяці тому

    Bajaj,,ct100,,chanecaseeka,,gannathiyanada,

  • @gayansanjeewa9968
    @gayansanjeewa9968 Рік тому

    Gn 125 pitipassa luggage box koheda ganta thiyenne

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому

      මේ video එකෙයි, modification item video එකෙයි phone number දාලා තියෙනවා shop කිහිපයක.call කරල බලන්න 👍😊

  • @kelum9474
    @kelum9474 Рік тому +1

    Petta wala, Hardware item aduwata ganna thanak kiyannako....

  • @NadunTharaka-ce3qm
    @NadunTharaka-ce3qm 7 місяців тому

    Mahindra centuro eke බ්‍රෙක් ඩෑල් එක තියනවද

  • @sarathbandara9850
    @sarathbandara9850 2 місяці тому

    කුලියාපිටිය V G Motors බඩු ඔනි එකක් තියෙනවා,පට්ට අඩුයි,

  • @lasanthabandara4533
    @lasanthabandara4533 Рік тому

    Thanks bro

  • @ramracer6363
    @ramracer6363 Рік тому +7

    ජානක මොටර්ස් ඇ⁣රෙන්න අනිත් තැං වැඩක්නැ බඩු නැ ගනංවැඩියි

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому +1

      ස්තූති සහෝ ඔබේ අත්දැකීම් බෙදාගත්තට❤️. ඒක තමයි....යන අය ඇවිදල බලල මිල ගණන් සන්සන්දනය කරල තමන්ට සුදුසු ම තැනින් බඩු මිල දී ගන්න ...

    • @ramracer6363
      @ramracer6363 Рік тому

      @@roamwithpubbaya8216 ස්තුතිය ඔබතුමාට 🙏🙏

    • @roshankumara7952
      @roshankumara7952 Рік тому

      ජනක මෝටස් කොහේද තියෙන්නේ

  • @ranjithdayawansha6691
    @ranjithdayawansha6691 Рік тому

    Best❤

  • @LalithAsela-c7p
    @LalithAsela-c7p Місяць тому

    බජාජ් ඩිස්කවරි 135 කොයිල් එක කීයද.

  • @pasquvalhandirajee1788
    @pasquvalhandirajee1788 Рік тому

    Sup🔥🔥🔥🔥👌👌er brother 🙏💓👍

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому

      Thanks සහෝ ..දිගටම මෙවැනි Video සමග අපිත් එක්ක එකතු වෙන්න 👍

  • @petcom7968
    @petcom7968 Рік тому

    Aiye mata puluwan no CD200 Roadmaster spare parts ganna puluwan place ekak hoyala denna puluwan da? Loku udawwak 😊

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому

      මේ video එකේ ⁣තියෙන SHOP වල තියෙනවා ,CALL කරලා බලන්න .👍

  • @erandaruwan-fb2tb
    @erandaruwan-fb2tb Рік тому

    Enna alauwa usawiya gawata baik arambayema idala nikam kada mudalalila hambakaranawata wada hodai man pulsar 150 muna Bajaj eke mitareth ekka 42 kiwe man gaththe 25 kata tawa kalith ekka❤

    • @pradeepk2327
      @pradeepk2327 10 місяців тому

      Contact number ekak thiyeda bro..

  • @rahimsikder8040
    @rahimsikder8040 11 місяців тому

    Honda La Custom 250cc Fuil sowis

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi 7 місяців тому

    බයිසිකල් වලට හයි කරන සයිඩ් බොක්ස් ගන්න තියෙන්නේ කොහෙද

  • @madhawasubawickrama2857
    @madhawasubawickrama2857 Рік тому

    Yamaha Indian Libero side cup tiyanawada ?

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому +1

      Video eke shop wala phone number thiyenawa ..call karala balanna 👍

  • @NiroshanVirajmendis
    @NiroshanVirajmendis 4 місяці тому

    02 hand motor cycle tyre tiyana tanak kiyanna ko

  • @dinukalakmal6195
    @dinukalakmal6195 Рік тому +3

    An bn Oyabkiyana thatama Asi neban .. ape bike gedi pitin wikunananwata wada mewaye wikunanan Ganata Keli karanam honda ganak hoyaganna puluwan... Spacial Japanese Bikes.. Adadakimen kiyanne.. mn Awidala thinawa parts hoyanna Bn.... Malakada jawath Aduwata ne puthe... Hebai hoyanna amaru baduth hoyaganna puluwan.. Eth ithan ganan nam gedara genath game una ahuwama ganan kohomada..kiyala...😕😕😕😕😕🤕🤕🤕🤕🤕🤕😔😔😔😔😔

    • @shanepereraedu
      @shanepereraedu Рік тому +2

      ගමේ උන් ගෙවල් පැති වල උන් යාලුවො කියන එවුව නම් ගණන් ගන්න එපා බං. මොනාහරි හොයල දීපන් කිව්වම එකෙක් නෑ. අමාරුවෙන් කොහෙන්හරි හොයාගෙන ආවම ඔස්තාර්ල ගොඩයි. වැඩේ කරගත්තට පස්සෙ 'උබල අපිට කිව්වෙ නෑනෙ අපිට කිව්වෙ නෑනෙ' කියන්න විතරයි හැමෝම ඉන්නෙ. කරගන්න ඕනි වෙලාවට කවුරුත් නෑ

  • @Deranadds11
    @Deranadds11 11 місяців тому

    Demak bike parts තියෙනවාද

  • @Gamingiro
    @Gamingiro 6 місяців тому

    dtm tiyeda danna ne mehe

  • @Dinesh-xb5np
    @Dinesh-xb5np Рік тому +2

    Bajaj 3wheel original
    spare parts . Shops video ?

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому +1

      threeweel gana video ekak thiyenawa bro👍 channel eke.balanna .a shop wala Original ewath thiyenawa

  • @dilanmalithalebenwami8631
    @dilanmalithalebenwami8631 10 місяців тому

    Chesiya didcvri gana tiyeda

  • @osmanjayasinghe883
    @osmanjayasinghe883 Рік тому +1

    CD90 BANLE NEKAL POK BADU TEYANAWADA

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому

      Shop වල phone number වීඩියෝ එකේ තියෙනවා .call එකක් දාලා බලන්න bro👍

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 Рік тому

    Bike wala dilvery side box ekak aduwtaa ganna koheda thiyene

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому

      Eka nan hariyatama danne machn...puluwan nan me video wala thiyena shop ekaka number ekakata call ekak daala balanna..

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому +1

      bike Modification item gana thawa video ekak thiyenawa ...eke shop walata call karala balanna

    • @arunasenanayaka1247
      @arunasenanayaka1247 Рік тому

      @@roamwithpubbaya8216 thnk 😍🤝

  • @lasanthasaman
    @lasanthasaman Рік тому

    Machan jayantha motors eke no eka waradi eka poddak wenas karala danna

  • @manngalagunarathna9080
    @manngalagunarathna9080 Рік тому +23

    අම්මෝ ...ජයන්ත වීරසේකර මාවතට එන්න හිතන්න එපා.පුදුම ඇන්දිල්ලක්.

  • @NadunTharaka-ce3qm
    @NadunTharaka-ce3qm 7 місяців тому

    Mahindra centuro eke kali thiyamawada

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  7 місяців тому

      Tiyenawa shop eke phone number ekata call karala balanna

  • @JayCool-f5b
    @JayCool-f5b Рік тому

    Discover bike 125cc bike fly wheel puller price please

  • @chamarasammana9113
    @chamarasammana9113 Рік тому

    Soomer badu කොහෙද thiyenne

  • @damithkularathna1410
    @damithkularathna1410 Рік тому

    Platna 100 es eke wayar hanassa kohewath hamba une ne ...

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому

      😔 mehen baluwada saho ? Video eke phone number walata call karala balanna

    • @tharindukavinda2539
      @tharindukavinda2539 Рік тому

      Mm gaththa, ඔය පාරෙ කෙලවරටම වෙන්න ලොකු ශොප් එකක් තියනව, ඒකෙ බඩු තියනව

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому

      Thanks bro👍 ...shop එකේ නම මතක නැද්ද ?කට්ටියට ප්‍රයෝජනවත් වෙයි👍👍නම කියුවොත්.....