ඉලෙක්ට්‍රොනික් උපාංග අඩුවට | Electronic item shops pitakotuwa | ඉලෙක්ට්රොනික් කඩ

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 296

  • @hgschandana8847
    @hgschandana8847 Рік тому +7

    රූපවාහිනී සමබන්ධ වීඩියෝ එකක් කරනවනමි ගොඩාක්ම වටිනවා❤

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 9 місяців тому +3

    තුන්වන පරම්පරාව නියෝජනය කරන කඩේ මල්ලිගෙ කතාව වටිනව..

    • @TK-iq3by
      @TK-iq3by 17 днів тому

      කතාව විතරයි මිනිස්සු ඕක ගල් ආදෙක් ගිහිල්ලම බලන්නකෝ

  • @tharangamadushanka3166
    @tharangamadushanka3166 Рік тому +2

    Godak වටිනා..හොය හොය හිටපු videos එක🥰🥰

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 Рік тому +1

    88,අතුල බිල්ඩින් එකේ වෙළද සල් පිළිබඳ ඉතා හොද තොරතුරු ඉදිරිපත් කිරීමක් .මමත් නිතර ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රොනික් උපාංග ගන්න යන තැනක්.ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @jeramyfernando8479
    @jeramyfernando8479 Рік тому +11

    මේ කාලෙට වටින පට්ට Detail video එකක් මචං මේක නම්, Respect ❤
    මට වුන අත්දැකීමක් කියන්නම හිතුනා. මේ list එකේ තියෙන Neyon Electronics shop එක Electronics beginner කෙනෙක්ට නම් Recommend කරන්නේ නෑ Resistors, Capacitors වගේ පොඩි items ගන්න කෙනෙක්ට. මොකද Shop එකට යන කෙනා ඒ Items වල යන සාමාන්‍ය මිල ගනන් දන්නේ නැත්තම්, මෙයා ඔයාට දෙන්නේ වැඩි අසාදාරන මිලකට. තවත් දෙයක් තියෙනවා ගොඩක් ඇතුළට වෙන්න තියෙන කඩ වලත් ඔහොම මිනිස්සු ඉන්නවා ඒ අතර හොඳ තැනුත් තියෙනවා. Shops දෙක තුනකට විතර ගිහින් Price compare කරන්න අනිවා. Asia Shop එකත් හොඳයි පොඩි Items ගන්න කෙනෙක්ට! ✨️

  • @lalithkumaraathukorala3155
    @lalithkumaraathukorala3155 Рік тому +3

    වටිනවා ගොඩක් mee vedio aka super super super super super super

  • @srilalweerasinghe177
    @srilalweerasinghe177 Рік тому +1

    හරිම.ආඩම්බරයි.මෙම.තැන.සොයා.දුන්.ඔබට.ස්තූතියි

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому

      දිගටම අපිත් එක්ක එකතු වෙන්න 👍

  • @maheshasanga5938
    @maheshasanga5938 Рік тому +7

    නියම video ටිකක් කරන්නේ ...ගොඩක් වටිනවා අපි වගෙ dura inna මිනිස්සුන්ට ස්තුති ඔබට

  • @maledukaviska1952
    @maledukaviska1952 Рік тому +21

    ආඩබරයි පාරමිපරා තුනක නියොජනය කරන මල්ලිට ජය වෙිවා ලංකාවට ආවගමන් එනවා

  • @wasanthikoongoda2655
    @wasanthikoongoda2655 Рік тому +3

    Anura eke hamadema labai supirima thana ❤

    • @vajirakoongoda7470
      @vajirakoongoda7470 Рік тому

      ඒකනම් ඇත්ත...කවුරුත් කියනවා

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 Рік тому +3

    ස්තුතියි බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි ඔයාට මල්ලි

  • @info_bits
    @info_bits 9 місяців тому +14

    Neyon shop රුපියල් 40 බඩුව රුපියල් 800 කියයි. පරිස්සමින්.

  • @shashinbro2709
    @shashinbro2709 Рік тому +2

    සුපිරි අයියෙ කවුරුත් නොකයපු කතා ටිකක් දැන ගත්තා තැන්කියු

  • @adgpjmwtj
    @adgpjmwtj Рік тому +3

    Godak watina video series ekak. All the best 😍❤️

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k Рік тому +3

    ඔන්න ආවා අයියා බලන්න නියමයි ඇ විඩියෝ එනකන් බලන් හිටියේ ආදරේයි ඇ ❤❤❤🤜🤜🤜🤜🤛🤛🤛🤛

  • @techworldpro8893
    @techworldpro8893 Рік тому +6

    වැඩේනම් සුපිරී 🤘❤. අනුර අයියගෙන්නම් part එකක් ඇහුවොත් ඇත්තම් නෑ 😂

  • @rangikakeshawa968
    @rangikakeshawa968 Рік тому +3

    ගොඩක් වටිනා වීඩියෝ එකක් .Thank you

  • @sasmithakarunakalage2244
    @sasmithakarunakalage2244 Рік тому +4

    මට මොනාහරි ගන්න ඕනෙ කියල හිතුනොත් එදාම මේකෙ අනිවාර්‍යෙන් අඩුවට ගන්න තැනක් දානව ❤❤❤❤

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 Рік тому +9

    අනුර එකේ ඕනෑම පාර්ට්ස් එකක් අඩුවට ගන්න පුලුවන් නියම තැන 👍 👍 👍 👍 👍 👍

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому +1

      👍👍😍

    • @indunilsandaruwan4789
      @indunilsandaruwan4789 6 місяців тому

      ගිනි ගණන්..

    • @Bravo-King
      @Bravo-King 17 днів тому

      Capacitor වල නියම Valule එක නෑ උදාහරණයක් විදිහට කිව්වොත් 3300uF ගත්තොත් 1900uF විතර තියෙන්නේ... මම මෙතැනින් අවුරුදු ගාණක් බඩු ගත්තා, ඉස්සර හොඳ ඒවා ආවා දෑන් නම් Quality item එන්නේ නෑ

  • @chamilchathuranga2435
    @chamilchathuranga2435 Рік тому

    Godak watina wedasatan...thanks ayye🖒
    Oyage wedasatahan balapuwama Dura inna api wage ayata awabodak lebenawa 🙂💪

  • @Shanilkaheshan
    @Shanilkaheshan Рік тому +2

    Great contribution. Thanks for your effort.

  • @kasunkulanga
    @kasunkulanga 10 місяців тому +1

    Milanam wadi tikak kalin video ekak eth mila wadine....Dan meeta aduwata ganna than thino. Famous kada walata neme tikak athulata yanna baya nathuwa. Aduwata ganna puluwan.

  • @kithmalkalhara4329
    @kithmalkalhara4329 Рік тому +1

    වටින වීඩියෝ එකක් ..!

  • @aroshsuresh1779
    @aroshsuresh1779 Рік тому

    Thanks you .normal subwooper ගැන review එකක් ඕනෑ

  • @sanilasanthapriya6657
    @sanilasanthapriya6657 Рік тому

    itipandam sedimataganna parapiniti hdunkuru walata amudrvya labeta gannathiyen than video akak karanna ekmaninma dupathminessu ammaruwewateanwa horunta ahuwela godakk pin thrwansarani

  • @SumindaSarath
    @SumindaSarath 5 днів тому

    කොළඹ කොම්පියුටර් බඩු ගන්න තියන තැන් ගැන වීඩියෝ එකක් කරන්න.

  • @asankatharindu9390
    @asankatharindu9390 Рік тому

    Hama video ekakma miss nokara balanawa❤️.good job brother👌. Keep it up 💯

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 Рік тому +1

    ආඩම්බරයක් ජයමවෙිවා...👍

  • @buntyspace
    @buntyspace Рік тому +1

    ගොඩක් වටිනවා video එක ❤

  • @sarathkumara3294
    @sarathkumara3294 Рік тому

    Oya karana wadenam supirima supiri jaya wewa

  • @janithpasindu4595
    @janithpasindu4595 9 місяців тому +2

    Lcd monitor වල display තියෙද

  • @AyshaAysha-fq6ox
    @AyshaAysha-fq6ox 10 місяців тому

    Bohoma oiisthoothi chajur touch betari thiyanne koheda kiyala kiyanawada putha thanks

  • @sameeramadushanka4214
    @sameeramadushanka4214 Рік тому

    ඕනම කරලා තිබ්බ වීඩියෝ එකක් බ්‍රෝ.... Thanx... 🙏.... 🙏... 🙏

  • @chamikakeshan9067
    @chamikakeshan9067 Рік тому +1

    අම්මො thanks අදරෙයිඈ...❤️‍🔥🇱🇰👍👍

  • @ajithkumara2827
    @ajithkumara2827 Рік тому +1

    සුපිරිම
    ජයවේවා

  • @Animals.sha85
    @Animals.sha85 16 днів тому

    අද ගියා jbl 715 දැලක් ගන්න. එකක් 4250යි... 😂 පස්සෙ මිනුවන්ගොඩින් ගත්ත දෙකම 7750 යි 😊

  • @chameerajeewan7667
    @chameerajeewan7667 Рік тому +3

    Thank you 💖

  • @prarthanasewwandi2720
    @prarthanasewwandi2720 Рік тому

    Ane apita ģevime kramayata tv frig wage dewal ganna puluwan gana aduwata thiyena thanak hoyala danna😊😊😊😊❤

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому

      මම හොයලා බලන්නම්.ගෙවීමේ ක්‍රමයට දෙන්නෙ singer ,abans වගේ තැන් තමයි..වෙන අඩුවට තැනක් හම්බුනොත් කියන්නම්👍👍👍

  • @hashini1871
    @hashini1871 9 місяців тому +1

    අයියේ රුපවාහිණි අමතර කොටස් පැනල් වල ගණන් පුළුවන් නම් දාන්න

  • @wasanaboxing
    @wasanaboxing Рік тому

    ආයුබෝවන් ❤🙏
    සුපිරි වීඩියෝ එකක්
    අදකාලෙට ගැලපෙන...

  • @supunrandika5182
    @supunrandika5182 Рік тому

    Supiri adath aiya.. Patta

  • @UKTrainingAcademypasyala
    @UKTrainingAcademypasyala Рік тому +1

    ❤ ගොඩක් වටින වීඩියෝ සෙට් එකක්,ස්තූතියි සහෝදරයා 👍❤

  • @gayandarshana2003
    @gayandarshana2003 Рік тому +1

    godak watinawa.

  • @harshanilantha
    @harshanilantha Рік тому

    Lead outside powder & Lead ගන්න පුළුවන් තැනක් තියනවද මේ powder එක්ක රතු සුදු කොළ වශයෙන් තියෙනවා මල්ලි මට මේ උදව්වක් කරනවද

  • @slmusichub1148
    @slmusichub1148 Рік тому

    මේ video එක එනකම් බලාන හිටියේ 😁

  • @sumithudayakumara4749
    @sumithudayakumara4749 9 місяців тому

    සුපිරි බ්‍රෝ 👍👍👍👍

  • @technologyhomeplus2067
    @technologyhomeplus2067 Рік тому

    Onama deyak thiyanawa kiwwata onama karana ic ekakwath na mulu makat ekewath mama barima thana aliexprass eken gennauwe

  • @JMD-Prasad
    @JMD-Prasad 5 місяців тому

    7. 19 kiyana kade denna sillara. thoga witharai denne un ahawwama

  • @ekanayakespc
    @ekanayakespc Рік тому

    වටිනවා අයියේ ඈ...❤️❤️👍

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 Рік тому +1

    හොදා ....✔

  • @kasunaruna-iv8jg
    @kasunaruna-iv8jg Рік тому

    ❤❤ gedarawage thamai 88 athula

  • @tharakatharanga8005
    @tharakatharanga8005 Рік тому

    පළවෙනි comment එක මගෙන් ❤❤❤❤👍👍👍👍

  • @susanthawijerathna9488
    @susanthawijerathna9488 Рік тому

    supiri video ekak bro ❤

  • @ayyoobempire.8817
    @ayyoobempire.8817 Рік тому +1

    Ela ela gampola electrical mage shop name

  • @misterbean4228
    @misterbean4228 Рік тому

    මචන් ගාමන්ට් එකක් පටන් ගන්න ඔලුවෙ ලොකු idea එකක් තියෙනව. රෙදි පීස් ඇතුලු අවශ්‍ය කලමනා අඩුවටම ගන්න තැන් ගැන විඩෝයො එකක් කරපන්කො

  • @chamilchathuranga2435
    @chamilchathuranga2435 Рік тому

    Good luck ayye 💪

  • @isuruhatharasinghe859
    @isuruhatharasinghe859 Рік тому

    Supurie aeye mewage thawa ව්ඩ්යෝ ඔන ආයීයේ

  • @buddikaseuwandi1540
    @buddikaseuwandi1540 4 дні тому

    Balub, repear karana mallige unmber danna

  • @amithpahuruthota3233
    @amithpahuruthota3233 5 місяців тому

    Anura eke hawas wenakota kallak dekak ganna aya customers la nemei eyalata kallak dekak nam dan hoyanna ba kiyanawa hamadama yana customers lata ehema karanna hoda naha ewa maga kujeeth wada mokada dura idan enne minissu badu ganna ehema unahama enna epa wenawa palathakatawath

  • @chamisri3777
    @chamisri3777 Рік тому +2

    වොෂින් මැසින් ෆ්‍රිජ් බෆල් ස්පීකර් කැරොකෙ සෙට් ඒවගේ වීඩියෝ එකක් දාන්න පුලුවන් නම්

  • @Sashik_Dimalsha
    @Sashik_Dimalsha Рік тому

    මං ඉල්ලපු වීඩියෝ එක දුන්නා ආදරෙයි ආ

  • @nagalingamkarthiknagalinga9049

    Sirapu aiyya

  • @youcenon
    @youcenon Рік тому

    Nice work bro, thanx.

  • @ranjithwaidyathilake9779
    @ranjithwaidyathilake9779 7 місяців тому

    video door phones කොහෙන්ද ගන්න පුලුවන්?

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 Рік тому +1

    ජයවේවා

  • @cinnamon1230
    @cinnamon1230 8 місяців тому

    Do you got 3s lipo battery

  • @SusantharathnakumaraRath-ro7sn

    Led tv display ganna kolaba koheda thiyenne.

  • @dulanjanbuddhika3723
    @dulanjanbuddhika3723 Рік тому

    Aiye tv display .phone display . Thiyena kadawal wala video ekak onee

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 Рік тому

    Thank you..

  • @LisithaRanhinda
    @LisithaRanhinda Рік тому

    Thanks bro🔥

  • @slruno5834
    @slruno5834 Рік тому +1

    Aiyya hoda pc shop ekk price ekk gennakoo 🤍🤍🤍💥💥💥💥

  • @manjulakarunarathna1
    @manjulakarunarathna1 Рік тому

    සුපිරි වැඩක්

  • @prabathharshana1826
    @prabathharshana1826 Рік тому

    Supiri Brother ❤

  • @lasathfernando8010
    @lasathfernando8010 Рік тому

    pubba ladies cosmetics items ekak karanna

  • @asankasaman6186
    @asankasaman6186 Рік тому +2

    අයියේ 88 මාකටි ඵකේ අනුර ඉලේක්ටෝනික් පෝන් නමිබර් ඵක දානවාද

  • @janakakumara5931
    @janakakumara5931 Рік тому

    Super 👍👍👍👍👍

  • @nilmakarunarathna9185
    @nilmakarunarathna9185 Рік тому

    Jerseys ,sweaters වගේ සීතලට අදින ඇදුම් අඩුවට කොටුවෙ කොහෙද තියෙන්නෙ .වෙන තැනක් හරි තියෙනවා ද

  • @danushkanuwan8806
    @danushkanuwan8806 9 місяців тому

    Fish tank wala filter tiyenne koheda broo

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 місяців тому

      Ape TikTok page eke video ekak tiyenawa pet shop ekak gana ..👍

  • @miniduakash-fs2qq
    @miniduakash-fs2qq Рік тому

    Patta bro❤❤

  • @shakir956
    @shakir956 Рік тому

    Niyamai

  • @sudharmathewarapperuma460
    @sudharmathewarapperuma460 Рік тому

    Good

  • @warunakumara7671
    @warunakumara7671 Рік тому

    machung puluwan nam shops wala numbers danna okkoma shops tika cover karanna

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому +1

      Description eke thiyenawa

    • @warunakumara7671
      @warunakumara7671 Рік тому

      @@roamwithpubbaya8216 machung puluwan nam me shops walata suggest karanna web ekak karanna kiyala , thanks machung great video

  • @wasanthahettige5850
    @wasanthahettige5850 Рік тому

    Microwave oven display - Panasonic pannel thiyenne shop ekak kiyanna pl

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 Рік тому

    👍👍👍👍.wow 🙏

  • @SathishSathish-ys4vf
    @SathishSathish-ys4vf Рік тому

    NH aiyye GPS voice recorder ekak Oni aiyye plz loku adhishshiyakata kiyyanna ko aiyye thiyeida oyage shop ekin

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому

      Malli me mage shop ekak newei..mama thamai a shop eke video eka kale..වීඩියෝ එකේ description එකේ තියෙනවා Shop වල phone number දාලා..call කරලා බලන්න

    • @SathishSathish-ys4vf
      @SathishSathish-ys4vf Рік тому

      Eka oyaganna amarui aiyye plz oya evannako aiyye arayage number eka MN cl karala ahannag

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  Рік тому

      zam zam electronics /1st shop 0112339474
      ammar electronics /2nd shop 0775867974
      anura electronics /3rd shop 0771342346
      neyon electronics 4th shop 0763488688
      LED repair shop 0755544113
      saman electronics last shop 0715837255

    • @SathishSathish-ys4vf
      @SathishSathish-ys4vf Рік тому

      Thank you aiyye

  • @SathishSathish-ys4vf
    @SathishSathish-ys4vf Рік тому

    Aiyye oyage shop ekin GPS thiyeida aiyye

  • @dineshaudari6466
    @dineshaudari6466 6 місяців тому

    Woshin machine ,frig ,fan, r/c රෙපයාර් බඩු නැද්ද

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  6 місяців тому

      @@dineshaudari6466 ඒ ගැන video එකක් තියෙනවා channel එකේ 👍

  • @AthulaWeerasinghe-l2k
    @AthulaWeerasinghe-l2k 10 місяців тому

    අබාන්ස් සෙටප් වල මෙන් බොඩ් නැද්ද

  • @chathurangamahanama8140
    @chathurangamahanama8140 Місяць тому

    TV repair කරන තැනක් පිටකොටුවේ තියෙන්නේ කොහෙද?

  • @AnuhasUdugama
    @AnuhasUdugama Рік тому

    Vape nadda

  • @shalinduprabashwara5
    @shalinduprabashwara5 4 місяці тому

    Ganamuth ahanna ona okkogema

  • @nirangasandaruwan5630
    @nirangasandaruwan5630 Рік тому

    Led strip nam bright thamai

  • @thisarasampath9422
    @thisarasampath9422 Рік тому

    Apita mawa ganna ganna widiyak nadda odar karala

  • @lalithkarunarathne6860
    @lalithkarunarathne6860 9 днів тому

    Neon ෂොප් එකෙන්නම් බඩු ගන්න එපා මම රෙඩියො එකක ටියුන් කන්ඩෙන්සරයක් ගත්තා මෙත්න මගෙන් රුපියල් 1500 ක් ගත්තා වෙනතැනක බැලුවා රුපියල් 200 එතන

  • @DeemanthaTronic
    @DeemanthaTronic Рік тому

    සෙනිත් ඉලෙක්ට්‍රොනික් පොත නම් තාම පරිස්සම් කරල තියන් ඉන්නව ❤

  • @hasithadananjaya5709
    @hasithadananjaya5709 Рік тому

    Senith Light Systems පොත.

  • @samanpriya6112
    @samanpriya6112 Рік тому

    Sub woofer thiyana kada ganath akka dannako

  • @thander788
    @thander788 Рік тому

    Neyon ❤

  • @sudathsantha8874
    @sudathsantha8874 Місяць тому

    අනුර ඉලෙක්ට්‍රොනික් බඩුනමිි හෙඳයි

  • @ffsikogaming8823
    @ffsikogaming8823 Рік тому

    Aiye Rc kit ganna koheda tiyenne