Doctor ,harima watina video ekak mata godak wadagath una mata diyawadiyawa thiyenawa patty liver tikak thiyenawa kiyala kiwwa bohomathma pin obathumata api wage nodanna aye danuwath kalata
You are doing an amazing thing to public 14:29 with these videos Doctor , I really need help to get rid myself from fatigue liver disease, thanks . Budu Saranai 🙏🏻
අද තමයි ඔබ තුමාගේ video එක දැක්කේ හරිම පැහදිලිව පහදා දුන්නා Dr ට හරිම පින් නිදුක් නිරෝගී සම්පත්තියම ලැබ් දිගු කාලයක් තිස්සේ මෙවැනි දේ පහදා දෙන්න ලැබ්වා
මේ සම්බන්ධ මම බලපු හොද ම විඩියෝ එක...කතාව...බොහොම ස්තුතියි ....ඩොක්ටර් ...හරිම පාහැදිලියි...
ඉතා හොඳ පැහැදිලි කිරීමක්.නිදුක් නිරෝගී සුවම ලැබේවා තෙරුවන් සරණයි..
දෙවියන් වගෙ doctor s.ලත් ඉන්නවා බොහොම ස්තුති .doctor බලපු හොඳම විඩියෝ එක කියන්න පුළුවන් ..තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබේවා ..❤❤❤
ගොඩක් හොද වැඩසටහනක් බොහොමත්ම ස්තුතියි අපිව දැනුවත් කලාට ස්තුතියි ඩොක්ට
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් Dr. බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏
ස්තූතියි මහත්මයාණෙනි දැනුවත් කලාට ජනතාව
වටිනා පැහැදිලි කිරීමක්. ස්තූතියි Dr
අද තමයි video එක බැලුවෙ. හරිම වැදගත් video එකක්. දැනගෙන හිටියෙ නැති දේවල් ගොඩක් දැනගත්ත. Thank you so much Doctor 🙏
දැනුවත් කිරීමට ඔබ තුමාට පිං 🙏
ඔබ තුමාට බොහොම පිං මේවගේ
දැනුවත් කෙරුවාව.
බොහොම ස්තුතියි වෛද්‍ය තුමණි
Thank you doctar obe උපදෙස් ඉතාමත් වට්නව
තෙරුවන් සරණයි ! ස්තුතියි දැනුවත් කලාට .
බොහොම ස්තූතියි ඩොක්ට දැනුවත් කිරීම පිණිස තෙරුවන් සරණයි ජේසු පිහිටයි දීර්ඝායු ලැබේවා 🙏❤️
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි Dr.
වැදගත් කරුණු රාශියක් විස්තර කලා, අපව දැනුවත් කලාට ගොඩක් ස්තුතියි!!ඔබ තුමාට බොහොම පින්
ඔබතුමාට බොහොම ස්තුතියි
ගොඩක් ස්තුතියි Dr. අපිව දැනුවත් කලාට තෙරුවන් සරනය්
හරිම සතුටුයි ඔබ තුමාගේ දැනුවත් කිරීමට බුදු සරණයි
ගොඩාක් මෙවැනි වීඩියෝ වල කථාව දික් ගැසීම හරි ම සුලබයි. නමුත් අවසානයේ වටිනා යමක් ඇහුනද කියලා හිතෙනවා අවසානයේ දී, ඒත් මෙම වීඩියෝව ඉතාම වැදගත් වටිනා කරැණු රැසකින් පිරී තිබුනා සවන් දුන් සෑම තත්පරයක ම ප්‍රයෝජනවත් බවක් සහ වටිනාකමක් තිබුනා ස්තූතියි.
ස්තූතියි දැනුවත් කලාට ඔබ තුමාට ❤️🙏🙏
දැනුවත් කලාට ස්තුතියි.
දෙවිවරුන් සහ වෛද්‍යවරුන් ...අතර ඇත්තෙ ඉතාම කුඩා වෙනසක්...❤❤❤❤❤ ස්තුතිය ස්තුතිය ස්තුතිය දිර්ඝායු වේවා නිරොගි වේවා දෙමාපියන්ට පිං සිද්ධ වනවා මෙවැනි බිහිකලාට
දෙවියන් කියන්නේ වෛද්‍යවරුන් , දෙවියන් කියල කෙනෙක් නැහැ
දෙවියන් කියන්නේ වෛද්‍යවරුන් , දෙවියන් කියල කෙනෙක් නැහැ
Hondatama thel wage......
@@mahindapathmawansha4187❤tප්උ ට😊ය්ෆ්😂
@@mahindapathmawansha4187mithya dustikai
ඔබතුමන්ගේ වීඩියෝ විතරයි බලන්නෙ.හොඳම පැහැදිලි කිරීම දැනුම්වත් කිරීම ඔබතුමන්ගේ
තෙරුවන් සරණයි ඩොක්ටර්. ඔබතුමාටබොහොම පින්.
Thanks Dr.Budungema Sarani. Oya Newan Dakethwa.
ස්තුතියි ඔබතුමාට 🎉🎉🎉
Harima watinawa Dr.thank.
වටිනා උපදෙසකි. Thank you doctor 🙏🙏
මේ වගේ වටිනා වීඩියෝ එකක් කළාට ඔබතුමාට ගොඩාක් පිං..
බුදු සරණයි ❤❤❤❤❤
වටිනා දැනුවත්කිරි්මක් බොහොම ස්තුතියි.
Thank you dr.theruwan saranai,
ගොඩක් පිං ඔබ තුමාට
තේරැවන් සරණයි ඔබ තුමාට
Liver එක සමිබන්දඅනික් අවයවද කුමක්ද
Dr ඔයාගෙ වැල් වටාරමි නැතිව පැහැදිලි කිරිම වටිනව ❤
තෙරුවන් සරණයි ඔබ ට ස්තූතියි
ඔබතුමාට පිං දැනුවත් කලාට...❤
බුදු සරණයි Doctor
ඉතා වටිනා වීඩියෝ එකක්. ගොඩාක් පින් ඩොක්ටර්.
Excellent explanation, doctor 👏
Thank you so much 😊
බොහොම ස්තූතියි ඔබ තුමාට.
ගොඩාක් පිං ඔබතුමාට.
ගොඩාක් ස්තූතියි Dr 🙏🙏
Dr Oba Tumata Theruwan saranai
Obathumange kathava harima pahadiliy,matath godakma vatinava,theruvan saranayi vaidya thumani,
තෙරුවන් සරණයි. Dr🙏
Thank you very much ,Good Advice. Good Luck.
කරුණු කියලා දුන්නාට ගොඩක් ස්තුතියි ඩොක්ටර් බොහොම පිං කුසල් ලැබේවා ඔබතුමාට
තෙරැවන් සරණයි ඔබතුමාට
බුදුසරණ යි පිං සිදුවේවා
බුදුසරණ යි ඔබ.තුමාට ❤❤❤❤❤
ගොඩක් පිං.ඩොක්ටර්.අද මගෙ මහත්තයගෙ පරීක්ෂණ කලේ.කලින් අපි දැනගත්තා fatiliver grade 1කියල .කාලයක් කැදවර්ග බිව්වා.දැන් grade 2කියල ussමගින් අද දැනගත්තා.මහත්තයා පොලීසියේ වැඩ.ඩොක්ටර්ගෙ මේ වීඩියෝ එක බැලුවම මටනම් හිතෙන්නේ හරියට නින්දක් නැතිකම සහ අධිරුධිර පීඩනයට බෙහෙත් බොනව.ඒනිසා කියලයි.එයා ඩ්‍රින්ක්ස් ගන්නෙ නෑ.දුම්පානය කරන්නෙත් නෑ.වෙලාවට කෑම ගන්නවෙන්නෙ නැති ප්‍රශ්න යත් තියෙනව ඩොක්ටර්ගෙ මේ වීඩීයෝ එක හරිම වැදගත් .ගොඩක් පිං ඩොක්ටර්...🙏🙏🙏🙏
ගොඩක් ස්තුතිය doctor ගොඩක් පිං ඔබතුමාට.
බොහොමත්ම ස්තූතියි, වෛද්‍යතුමණි දීර්ඝායු වේවා ....
Thank you doctor ලොකු අවබෝධයක් ලැබුණා
Thank you so much doctor,explane ,regarding this
වටිනා දැනුවත් වීමක්
බොහොම ස්තූතියි වෛද්‍යතුමනි 🙏🙏❤️❤️
THANK YOU SO MUCH DOCTOR.
Oba thumata godak pin megena denuwath karata🙏🙏🙏
ගොඩක් ස්තූතියි Dr🙏🙏
Thank you. God Bless you 🙏
අපව දැනුවත් කලාට ඔබ තුමාට ගොඩක් ස්තුතියි..
ඔබට බොහොම සතූයී
Very Good Infromation, Thankx Doctor
අනේ ගොඩාක් පින් වෙද්‍යතුමනි.🙏
ගොඩක් වැදගත් කරුණු ටික.ගොඩක් පිං ඩොක්ට
දැනුවත් කලාට ස්තුතියි ඩොක්ට
Dr Thank your prasantation.Very agrate
Thank you. Valuable videos🎉🎉
Very importent post..god blesse you dr..
බුදුසරනයිඔිබතුමාට
Doctor ,harima watina video ekak mata godak wadagath una mata diyawadiyawa thiyenawa patty liver tikak thiyenawa kiyala kiwwa bohomathma pin obathumata api wage nodanna aye danuwath kalata
ගොඩාක් ස්තුතියි අපිව දැනුවත් කරාට.බුදු සරනණයි!🙏🙏🙏
Very important video. Thank you very much doctor .
You are doing an amazing thing to public 14:29 with these videos Doctor , I really need help to get rid myself from fatigue liver disease, thanks . Budu Saranai 🙏🏻
ස්තුතියි ඔබට
ඔබතුමාට ගොඩක් පිං ඒ වගේම දෙව්යන්ගේ පිහිටයි බුදු ස්රනයි හැමදාම මේ වගේ වැඩ සටහන් කරන්න ඔබතුමා ට සක්තිය ලැබේවා
Thank you so dear dr...🎉🎉🎉🎉
ගොඩක් පින් සර් 🙏🙏🙏
God bless you doctor 🙏🙏🙏🙏🙏🙏🙏
Godak pin obata budusaranai
Thank you Doctor.
බොහොම පින් ❤
Thank you very much Dr.
Thank you very much! Doctor 🙏
ස්තූතියි සර් 🙏🙏🙏🙏🙏
Thank you Dr.
මම දැනට fatty liver grade 1 එකේ ඉන්නේ.
එනිසා ඔබ තුමාගේ උපදෙස් ගොඩක් වැදගත් වුනා.
ඔබ තුට බෙහෙවින්ම ඉස්තුති දැනුවත් කිරිම වැදගත් ඩෙක්ටලගට ගායාට රෝහල්වලට එකක්වැඩි පැහැදිලි කරන්නේ නැ අපි රෝගීන් වෙලා ඉවරයි චැනල් වලටයන්න මුදල් නැ හැමදාම එකම හෙත බොනවා
Matath tricosil wadi.apple slider veniger eka hodada.me gana pahadili karanna thanks dr.
බෙහෙවින්ම ස්තූතියි සර්
ස්තුතියි ඩොක්ටර් 👍🙏
ඔබතුමාට බොහොම පින් සිද්ද වෙනවා
ගොඩක්පින් දැනුවත් කලාට ඩොක්ට 🙏🏾
Good advise .dr thank you .
A Very Good explanation 🎉
Thank you very much 😂
Thank you very much Doctor
Doctea hodatama padili budu saranaei
Thank you Doctor
🙏🙏🙏🙏
ඩොක්ට මට අක්මාවේ තෙල් තියෙනවාලු ඊයේ තමයි මගේ දියවැඩියාව හැදිලා තියෙන ඒ ඩොක්ට තමයි කිව්වේ ඉතිං එයා vitamin එකක් ලියා දුන්නා මම ඩයට් ක්‍රමයක් කරනවා ඔබතුමාට ගොඩාක් ස්තුති 🙏
Mokakda liyala deepu vitamin eka plz reply
විටමින් එක මොකක්ද
E Vitamin wenna one