Dananath, a very good analysis. It's a good idea to allow bus companies to take over. Even the current bus owners can get together to form their own bus companies. We need to discipline our people. In many countries, it's not allowed to modify the vehicles. We have to start from somewhere. The new government has taken the initiative. We must appreciate that too.
True but here lies the Problem Bus fares from Colombo - Polonnaruwa is Rs 587.00 .. an average bus could carry 75 passengers .. both ways it is 150. 150 × Rs 587 = Rs 88,050.per day Rs. 88,050 × 30 days = Rs 2,641,500 Rs 2,641,500 × 12 = Rs 31,698,000 Out of which Fuel costs about half of that, add overheads and lease costs and the margins are so thin that what we get is public transport system which is in a perpetual state of collapse. The issue always boils down to the fact that people get paid too little to afford what it costs to have a proper public transport system These problems cant be solved in one term. Its going to take generations
In developed countries, they change as per zones, that mean anywhere in any zone same rate, to make it clear any place in Zone 1, whatever the distance, it will be the same price. We also should have something similar to that if possible and automated payment machines inside the bus.
The government must ensure the safety of passengers FIRST. Safety should be TOP PRIORITY. For that, they must first strictly implement SEAT BELT RULE FOR ALL BUS DRIVERS. Most of the bus drivers are ignoring that. If one looks at the recent bus accidents, it is because of the driver losing control of the situation.
This government Just started work, hundred peoples can suggest 100 plans but every aspects of legal social and economics have to be carefully considered. Let them take time and plan appropriately rather than rushing ideas. We need a long term more fixed solution rather than patch-up work.
Are you aware that modifications or colour change is not permitted in this country ir any other developed country. The SLPolce had been sleeping all this time.
ඉතා හොද පහෙදිලි කිරීමක් . බස් සමාගම් පිහිටුවන්න .
දියුනු අදහස් තියෙන මෙ වගෙ උන් වැඩි වැඩියෙන් බිහි වෙව.❤❤❤❤
අපි සියලු දෙනා එකතුවෙලා අපේ රට දිනවමු, ලස්සන රටක් හදමු ✌️❤️
සුපිරියක්. මේ පටන් ගත්ත දේ මේ කියන සිස්ටම් එකට එන්ටර් උනොත්.. ❤👌🏻
2:34 චැසි, බොඩි පොඩ්ඩක් මාරු උනා ධනා. ඒ උනාට analysis එක සුපුරුදු පරිදි spot on 👍🏻
ධනනාත්ගේ පැහැදිලි කිරීම්නම් අති විශිෂ්ටයි🎉
ඒක හොඳ අදහසක්. සමාගම් තුනකට වැඩිය දිය යුතුයි. . .
හාල් වලට උන වැඩේ නේද ඊට පස්සෙ එන්නෙ...😊
බස් වල කෑලි වගේ system එකේ තියෙන අනවශ්‍ය red tape කෑලි (සංකීර්ණ tax, ව්‍යාපාර ලියාපදිංචිය, barriers to exports and investments) එකින් එක ගලවල දැම්ම නම් හරි
මමත් එකගයි.
ඔව් මේ ආණ්ඩුවේ බක පණ්ඩිතයෝ ඕවා ගැන සද්ද නෑ.
කරුණාකර මේ රඡයට කරන හොදවැඩවලට ජනතාව හැටියට අපි අත්වැලක් වෙමු
අනිවා බස් සංගම් වලට නටන්න දේන්න බෑ නිතිය තදින්ම සිටිය යුතුය!!
මිනිස්සු බහිමු පාරට බස් මිණි මරුවන්ට විරුද්ධව 😮
An Engineer from NPP Germany ජය වේවා ජය වේවා❤❤❤
පටන් ගත්තේ අරක්කු මුදලාලිලා ගෙන්. මේවා වෙනවා ඉවසමු. තමන්ට වෙන වාසියට එහා සිස්ටම් චේන්ජ් එකක් ගැන කියුවා නේද අපි, දැන් ඒක වෙනවා නම් ඒකට කුහකකම අත් හැර උදව් වෙමු.ඉතිහාසයේ පලමු වතාවට වෙන මේ වෙනසට බොක්කෙන් සහාය නොදක්වයි නම් ඒ තමයි කුහකකම.
❤❤
හරියටම හරි...මම ඉන්නෙ ඊශ්‍රායල් රටේ..ඔබතුමන් කියන ක්‍රමේට තමා මෙහෙ ක්‍රිටාත්මක වෙන්නෙ කම්පැනි 4 කින් මිල තීරනය වෙන්නෙ කොතනින් නැග්ගත් බැස්සත් එකම මිලක් ඒ රූට් එකටම. ඒ වහේම පැයක් ඇතුලත තවත් බස් දෙකකට මාරුවෙන්න පුලුවන් තවත් රූට් එකක . ඒ නිසා අපිට හරිම පහසුයි වගේම මිලත් සාදාරනයි. කම්පැනි එකකින් එකකට වෙනස් වුනත් එකම මිලකට තමයි දුවන්නෙ.
Mr.Dananath මේක clean sri lanka programme එකට අයිති එකක් නෙවෙයි.accidents වැඩි වුන නිසා මාර්ග නීති ක්‍රියාත්මක කිරිමක්.ඒ අතරතුර පුවාහනය දියුනු කිරීමත් අත්‍යවශ්‍යයි.
මචන් බස් වලට අවසර දීලා තියෙන්නෙ ඉස්සරහ හෙඩ් ලයිට් දෙකට අමතරව තවත් ෆොග් ලයිට්ස් දෙකක් හයි කරගන්න. ඒ ලයිට්ස් දෙක අනිවාර්‍ය්‍යඑන් සුදු හෝ කහ පාට විය යුතු අතර ඒ දෙකේ දුර මීට අඩි දෙකක්වත් විය යුතුයයි කියලා. ඒ වගේම හෙඩ් ලයිට් දෙකට සමාන්තර රේඛාවකින් බඳ දෙපැත්තෙ ලයිට්ස් ගහන්න පුලුවන්. හැබැයි ඒවා නිවි නිවී පත්තු වෙල ලයිට්ස් වෙන්න බෑ. ඒවගෙ පාට අනිවාර්‍ය්‍යඑන් කහ හෝ සුදුවෙන්න ඕන. එහෙම අවසරයක් දුන්නෙ රෑට අනිත් වාහන වලට බස් එකේ දිග හරියට පේන්න ලයිට්ස් වලින්, අනික ඉස්සරහ හයි කරන ෆොග් ලයිට්ස් දෙක තියෙන්න ඕන හෙඩ් ලයිට්ස් වලට පහලින්. කිසිම විටක ඒවා හෙඩ් ලයිට්ස් පත්තු වෙන වෙලාවට පත්තු කරන්න තහනම්. ඒ ලයුට්ස් දෙක දාගන්න අවසර දීලා තියෙන්නෙ, හදිසියෙන්වවත් හෙඩ් ලයිට් පත්තු නොවුනොත් පත්තු කරගන්න විතරයි. ඒ වගේම වින්ඩ්ස්ක්‍රීන් එක අවහිර වෙන කිසිම දෙයක් තබාගැනීම තහනම්. වින්ඩ්ස්ක්‍රීන් එකේ උඩ විතරක් 5න් 1ක තිරුවක ස්ටිකර් ගහන්න අවසර තියෙනවා. එ වගේම පාරෙ දුවන බස් එකක් නම් ඇතුලත් සබ්වූෆර්ස් එහෙම ගහන්න තහනම්. නියමිත් ඩෙසිබල් ගානක ස්පීකර්ස් දාන්න ඕන. බස් එකක කම්පැනි එකෙන් එවන්නෙ නියමිත ඩෙසිබල් සහිත ස්පීකර්ස්. අනිත් එක මගීන්ට පැහැදිලිව එලිය පේන විදියට ශටර්ස් ටික තියන්න ඕන. ඒ වගේම කම්පැනි එකෙන් ඇතුකට එන ලයිට් ටික ඇරෙන්න වෙන ලයිට්ස් හයි කරන්නත් තහනම්, මේ නීති ගැසට් කලේ 2013 පනතකින්. උබලා ඔය බස් කලාව කියල උල්ලංඝනය කරන්නෙ ඒ නීති මාලාව. බස් කියන්නෙ කලාවක් නෙමෙයි මගී ප්‍රවාහන සේවයක්. ඒක අයිති රටේ මගී ජනතාවට, ආන්ඩුව සහ පොලිසියක් ඉන්නෙ මහජනතාවට සේවය කරන්න මිසක් මගී ජනතාවටත්, මහපාරෙ අනිත් රියදුරන්ටත් වදයක් වෙන එක එක කලාවන් පරිස්සම් කරන්න නෙමෙයි. ඒ නිසා සේවාව නියම සේවාවක් විදියට කරන්න. නීතිය ගැන ඉගෙන ගන්න නීතියට ගරු කරන පුර වැසියෙක් වෙන්න.
Thank you. Well said😊
හොද යෝජනාවලියක් ප්‍රවාහන පද්ධතිය දියුනු කිරීමට 👍🌹❤️
ලංකාවෙ public transport දියුනු උනොත් ලොකු දෙයක්. Drive කරනවා කියන්නෙ මහ ආස නැති වැඩක්, වෙන කරන්න දෙයක් නැතිවට කරනවා. අපේ ගෙවල්වල ඉස්සර ඉදලම හොද හොද වාහන තිබ්බට අපට නං ඔය වාහන පිස්සුව හැදුනෙ නෑ. අද කාලෙ සමහර ලමයින්ගෙ මානසිකත්වය ගැන බය හිතෙනවා.
මේක තමයි හරිම දේ, හැම දියුණු රටකම, වගේ රටවල් වල පවා මේක තමයි විදිය. තනි අයිතිකාරයො ඉන්න බස් තියෙනකන් මේ ප්‍රශ්නෙ විසදෙන්නෙ නැ!!!
මෙය ඉතාම හොද වැඩක්🙏🙏
ප්‍රවාහනය තියෙන්න ඕනේ මහ ජනතාවට පීඩාවක් නොවෙන විදියට.
ඔබතුමාට ස්තුතියි.
ඔබගේ අදහස් රජයට,ජනතාවට ඉතා වැදගත්.
Dananath, a very good analysis. It's a good idea to allow bus companies to take over. Even the current bus owners can get together to form their own bus companies. We need to discipline our people. In many countries, it's not allowed to modify the vehicles. We have to start from somewhere. The new government has taken the initiative. We must appreciate that too.
ආනිවා 👍
සුපිරි channel එකක්❤❤❤
හොඳ අදහසක් sir
Excellent contribution of ideas
ඉතා හොද පහෙදිලි කිරීමක්
කවදාවත් එහෙම කරන එකක් නෑ ධනා...මොකද මෙ ආන්ඩුවෙ අයත් පුද්ගලික අංශය හා වෙළදපොල ගැන කිසිම අවධානයක් යොමු කරන්නෙනෑ......උදා:පාලන මිල දැමීම වැනි දේවල නිසා. වෙළදපල ආර්තිකය පිලිබද සැලකිල්ලක් දක්වන්නෙ නෑ....😢
Excellent explanation
ප්‍රවාහන අමාත්‍යංශයේ සියල්ලෝ මෙය දකිත්වා...
True but here lies the Problem
Bus fares from Colombo - Polonnaruwa is Rs 587.00 ..
an average bus could carry 75 passengers .. both ways it is 150.
150 × Rs 587 = Rs 88,050.per day
Rs. 88,050 × 30 days = Rs 2,641,500
Rs 2,641,500 × 12 = Rs 31,698,000
Out of which Fuel costs about half of that, add overheads and lease costs and the margins are so thin that what we get is public transport system which is in a perpetual state of collapse.
The issue always boils down to the fact that people get paid too little to afford what it costs to have a proper public transport system
These problems cant be solved in one term. Its going to take generations
Excellent thoughts.
We have to pursue this reform actively.
Excellent explanation. 👍
In developed countries, they change as per zones, that mean anywhere in any zone same rate, to make it clear any place in Zone 1, whatever the distance, it will be the same price. We also should have something similar to that if possible and automated payment machines inside the bus.
බස් නැවතුම, දුම්..රියපොල ඒකාබද්ද කරන්න ඕනි.
A very well explanation.😊
Comfort comes with a prize tag .real problem is pepoles purchasing power
බස් ආධිපත්‍යයට එරෙහිව ඔය ඔක්කොටම වඩා කරන්න තියන ලේසිම සහ ප්‍රායෝගිකම දේ තමා ඉතාම කෙටි කාලෙකින් දුම්රිය සේවය කාර්යක්ෂම කිරීම ඒක ගන්න දෙයක් නැති නිසා තමා අද වෙද්දි බස් වලට මෙච්චර ආධිපත්‍යයක් එක්ක මගී ජනතාව ප්‍රාණ ඇපයට ගන්න පලුවන් වෙලා තියෙන්නෙ😅
Good explanation
Attitude change is everything ❤
Hollman Guhawa
Do the good things good to a people to the country no matter what no Worries Do it 👏🏼👍💪🏽
Next president ධනා 😊
Sudusui
Transport convenient for passengers a dream ❤❤❤
It's worth watching... ❤
බලන්නකො ටිකට් එකේ මිල වැඩි කරන විදිහ ඉතුරු රුපියල උනත් වැඩිපුර ගන්න පුලුවන් විදිහට තමයි වැඩි කර ගන්නෙ එතනත් අපිට අවාසි
Very good idea 💡
Dana is a funny boy!!❤
Well said 💯💯
අනිවාර්යයෙන් නියාමනයකට යටත්ව අවසර දිය යුතුය නැත්නම් කර්මාන්තය අනතුරේ
The government must ensure the safety of passengers FIRST. Safety should be TOP PRIORITY. For that, they must first strictly implement SEAT BELT RULE FOR ALL BUS DRIVERS. Most of the bus drivers are ignoring that. If one looks at the recent bus accidents, it is because of the driver losing control of the situation.
බස් ප්‍රශ්නෙට ආණ්ඩුවට කරන්න තිබ්බේ මුලින්ම ගුණාත්මක කරන එක , බස් කාලසටහනකට දුවන එක . ඊළගට මේ බස් drivers ලට EPF ETF වගේ ඒවා දීලා , දවසේ පඩිය වෙනුවට මාසේ පඩියට වැඩ කරන තත්වෙට ගෙන එක , එහෙම උන නම් මේ මිනිස්සු සෙනග හොයා හොයා දුවන එක නවතිනවා . කොට කොට යන්නේ නැහැ , හය්යෙන් යන්නේ නැහැ . වේග සිමා පනින්නේ නැති වෙන්න speed moniotrs බස් වලට හයි කරන්න පුළුවන් . camera හයි කරන්න පුළුවන් , driver පෙන විදියට . එතකොට driver වැරදි කලොත් හොයා ගන්න පුළුවන් . .නිකන් සිවිල් පිට පොලිසිය යවන්නේ නැතුව .ඒවා කරන එකෙන් තව කට්ටියකට jobs හම්බෙනවා , අද ඔය stikers , සර්ව පිත්තල lights හයිකරන උන්ට පුළුවන් ඒවා හයි කරන්න .අද බස් දුවන්නේ සෙනග ඉන්න වෙලාවට . 8 පස්සේ සමහර route වල බස් නැහැ . වෙන ආණ්ඩු කරාවගේ ටික කාලයක් මේ වගේ ගොබ්බ වැඩ කරන්නද මේ ආණ්ඩුවත් පත් උනේ . ගුණාත්මක වෙනසක් කර පල්ලා . ඒවාට තාක්ශනේ පාවිච්චි කරපල්ලා . මිනිස්සුන්ව මිනිකන්න එපා . බස් කාරයෝ කියන්නේ මේ සමාජේ කොටසක් . මිනිස්සු තලන්නේ නැතුව වැඩ ගන්න දක්ෂ පාලකයෝ ඉන්න ඕනේ , එකට මොලයක් ඕනේ
ගුණාත්මක කරන එකේ කොටසක් තමයි අනවශ්‍ය කොටස් අනතුරුදායක කොටස් අයින් කරන එක. ඔයා කියන ඒවත් වෙන්න ඕනේ. සමස්තයක් වශයෙන් නීති සියල්ල ක්‍රියාත්මක වෙන්න ඕනේ වගේම. එක තැනකින් පටන් ගන්න ඕනේ. එතකොට system එක හැදෙනවා.
Government can not do immediately what you said and before that correct what government is doing currently.
දනා අය්යා ❤🎉
මාගේ අදහස නම් ලංකාවේ ආදික වෙලදපොල තරග කරීත්වය නිසා ඇති වෙන ප්‍රශ්ණයට හොද උදාහරණයක් තාම බස්. එයාලා ගොඩක් දෙවල් කරන්නේ මිනිසුන්ව තමගේ බස් එකට ආකර්ෂණය කර ගන්න. මොඩිෆිකේශන් ගොඩක් එන්නේ එක උඩයි.
හැමෝටම එපා කිව්වාම ඔක්කොටම සාධාරණයි නේ
Mr this program definitely will contribute to develop the Sri Lanka by develop Infrastructure
Aduma milata duwana aryata rute parmit action karanna oni.
Ow clean wenawa. Bus wala yana aya thamai ewa danne. Gunathmaka magi prawahanayak thibboth thama ratama karyakshama wenne
Moratuwa university eke research ekak karala thiyenawa...okama thamaii eke thiyenneth...
Agreed 👍🏻
ඔය වගේම දුම්රිය තුල තියන ඒකාධිකාරයත් බිදදමලා සමාගම්වලට දෙමු
ලොකු process එකක්. ක්ලොත් මරු. බලන් ඉමු.
මේවා ප්‍රායෝගිකද? මගේ වයස අවුරුදු 70යි. මට මතක තියෙන කාලේ සිට රාත්‍රී 10.50ට කෑගල්ලේ සිට බුලත්කොහුපිටියට යන බස් එක නැති වුනේ නෑ කිසිම දවසක ස්තූතියි ලංගමට.
API Inna rate nam ohama thamaii.. harima prayogikaii... Oya STB ekata Ruwanelle indala Galpathata bus ekak thama na .garment bus tika nisa minissu wadata yanawa....oya wage examples dahas gananak thiyenawa ..
හොද යොජනාවක් එක.
Nice illustration
හොඳයි එහෙම නම් පෞද්ගලික බස් රථ මහා මාර්ගයේ මාරාන්තික තරඟයක යෙදෙන්නේ ඇයි. ඊට හේතුව මෙයයි. පෞද්ගලික බස් රථ වල අයිතිය ඇත්තේත් ඒවායේ සේවාවන් ගැන තීන්දු තීරණ ගැනීමේ අයිතිය තියෙන්නේත් තනි තනි මුදලිලා අතය. ඔවුන් මුදලාලිලා මිස දියුණු ව්‍යවසාකයින්ද නොවේ. උදේට බස් රථය රියදුරුට සහ කොන්දොස්තර පෙර කී මුදලාලී බස් රථය බාර දෙන්නේ මුදලක් කතා කරගෙනය. මුදලාලි අපේක්ෂා කරන ආදායම උපයා දෙන්නට සමත් නොවුනොත් රියදුරුට සහ කොන්දොස්තර ප්‍රමාණවත් ගෙවීමක් ලැබෙන්නේ නැත. නැතිනම් බස් රථය ආපසු ධාවනයට ලැබෙන්නේ නැත. මෙන්න මේ නිසා පුද්ගලික බස් රථ රියදුරන් මහ පාරේ ඔලු ගෙඩි ගාණට තම සේවාව සපයයි. එහිදී අවශ්‍ය නම් සෙමෙන් ධාවනය කරන අතර අවශ්‍ය නම් වේගයෙන් ධාවනය කරයි. ඒ අතර ලංගම සහ පෞද්ගලික බස් රථ සමග ද තරඟ කරමින් මහජනයාට මරණීය අත්දැකීම් සහ සන්ත්‍රාසය නොඅඩුව ලබා දෙමින් මහ පාරේ කාලකන්නි තත්වයක් නිර්මාණය කරයි. දැන් ඇත්ත ප්‍රශ්නය ඔබට වැටහෙනවා ඇත. බස් රථ සේවය යනු ආදායම් ඉලක්ක හඹා යා යුතු එකක් නොවේ.
ඉඳින් ආණ්ඩුවක් නම් මේ තරම් නිළදාරි සනුහරයක් තියාගෙන කුමක් කළ යුත්තේ ද? මේ තරඟය නිර්මාණය නොවන ලෙස දිස්ත්‍රික්ක මට්ටමින් හෝ පළාත් මට්ටමින් පෞද්ගලික බස් රථ සමාගම් නිර්මාණය කරමින් රියදුරුට සහ කොන්දොස්තරට ඔලු ගෙඩි ගාණට නොව නිශ්චිත මාසික වැටුපකට යටත් කොට සේවා සපයන්නට ක්‍රමයක් සකස් කිරීමයි. එවිට රියදුරුට සහ කොන්දොස්තරට තරඟ කරන්නට අවශ්‍ය නොවන අතර බස් රථ වලින් ලබන ආදායම බස් රථය අදාල ගමනාන්තර අතර ධාවනය කළ වාර ගණන අනුව ගෙවිය හැකිය. මේ නිදසුන බලන්න.
කොළඹ - හෝමාගම බස් මාර්ගයක් තිබේ. එය මාර්ග අංක 138 යි. මේ අතර දුවන පෞද්ගලික මුදලාලිලාට අයත් බස් රථ 50 ක් තිබෙනවා යයි සිතන්න. මේ බස් රථ හෝමාගම-කොළඹ අතර නිශ්චිත කාල අන්තරයකට අනුව අනුපිළිවෙලට ධාවනය වෙනවා යයි සිතන්න. දවස අවසානයේ ලබන සියලු ආදායම් අර සමාගමේ 138 ධාවන මාර්ගයේ ගිණුමට බැර කළ යුතුය. අනතුරුව දිනය, සතිය හෝ මාසය අවසානයේ අර එකතු වූ මුදල ඔලු ගෙඩි ගණනට නොව ඒ ඒ බස් රථ ධාවනය කළ වාර ගණනින් බෙදා බස් රථ හිමියන්ට ගෙවිය හැකිය. එමෙන්ම නිශ්චිත වැටුපක් බස් රථ රියදුරන්ට සමාගම මගින් ගෙවිය යුතු අතර සමාගමේ පරිපාලනයට සුළු මුදලක් තබාගෙන අනෙක් මුදල් බස් රථ හිමියාට ලබා දිය යුතුය. මෙන්න මේ විද්‍යාත්මක ප්‍රවේශය භාවිතා කළ හොත් ලංකාවේ පෞද්ගලික බස් රථ වල බරපතල ප්‍රශ්නය වන මහ මග ඔලු ගොඩි ගණනට කෙරෙන මාරාන්තික තරඟය නවත්වා බස් සේවයේ ගුණාත්මක තත්වය දියුණු කළ හැකි අතර අනෙකුත් ප්‍රශ්න පහසුවෙන් විසඳා ගත හැකිය.
ඔය කිව්ව ක්‍රමයට නමක් තියමු
ලන්කා ගමනා ගමන මන්ඩලය- 138 - හෝමාගම ඩිපෝව
ආණ්ඩුවේ දේශපාලන පෞරුෂය, ආණ්ඩුකරණ හැකියාව
පෙන්වන බස් අභියෝගය-බස් වෘත්තීය සමිති ද මහජනයා ද
දිනනවා සේම ලොවෙත් නැති වෙන්ඩ හැදිය යුතුයි!
බස් මාෆියාවට වඩා රාජ්‍ය සහ පුරවැසියන් ඉහළින් සිටී!
ආණ්ඩුව බස් ගැමුණුට උත්තර දෙනු!
සමාජ මාධ්‍ය වල සහ සම්ප්‍රදායික මාධ්‍ය වල ලංකාවේ බස් රථ සම්භන්ධයෙන් දක්වන අදහස් සලකා බලද්දී මෙතෙක් කල් ආණ්ඩු සහ නිළධාරි තන්ත්‍රය එක්තරා අන්දමකින් ජනතාවට එරෙහි කොතරම් අපරාධයක් කර ඇත්දැයි සිතා ගත හැකිය. මහ ජනයාගෙන් 99% ක් දෙනා පෞද්ගලික බස් සේවයේ ඇතැම් ක්‍රියාකාරකම් වලට දෙස් දෙවොල් තියති. සාප ඉල්ලති. බැන වදිති. මේ විරෝධය වනාහී හතරකට වැඩි කාලයක් තිස්සේ පොදු ජන විඥානයේ පෝෂණය වූ විරෝධයකි. මේතරම මෙය ජනතා සාකච්ඡාවකට මීට පෙර මේ ප්‍රශ්නය බඳුන් වී නැත.
ජවිපෙ දශක ගණනාවක් ජේ.ආර්ගේ විවෘත ආර්ථිකයේ වැරදි කිය කියා සිටියේය. මාලිමාව අවුරුදු 76 ක් දේශපාලඥයින් රට කෑ අන්දම කීවේය. සිස්ටම් චේන්ජ් එකක් කරනවා යයි කීවේය. ජනතාව ලොවෙත් නැති ජනවරමක් දුන්නේය.
ලංකාවේ ඊනියා බස් සංගම් උද්දච්ඡ ලෙස හැසිරෙමින්, ආණ්ඩුවට අභියෝග කරමින් සිටී. කොහොමත් ලංකාවේ බොහෝමයක් වෘත්තීය සමිති සහ ඒවායේ නායකයින් දියුණු දැක්මක් සහ දර්ශනයක් ඇති අය ද නොවේ. බස් ප්‍රශ්නය කෙටි කාලීන සහ දිගුකාලීන ක්‍රමවේද තුළින් විසඳිය යුතු එකකි.
බස් රථ ධාවනයේ දී මේතරම් වැරදි සිදු කරන්නටත්, බස් කර්මාන්තයේ අනවශ්‍ය අධිකාරියක්, රාජධානියක් සහ අසංවිධිත, ක්‍රම විරෝධී අවලස්සන ක්‍රමයක් පවත්වාගෙන යාමට බස් මුදලාලිලා බලවත් වී ඇත්තේ මෙරට පාලකයින්ගේ සහ නිළධාරි පැලැන්තියේ දූෂිත බව, අකාර්යක්ෂම බව සහ වැඩ බැරි බව නිසාය.
පෞද්ගලික බස් ප්‍රවාහන සේවයේ ඇති මූලිකම ප්‍රශ්නය නම් බස් රථ පාලනයේ මූලිකම බලය බස් මුදලාලිලා අත තිබීමය. මේ අය පැරැණි විදිහට බස් රථ පාලනය කරන මුදලාලිලා මිස ව්‍යවසායකයෝ නොවේ. ලංකාවේ පෞද්ගලික බස් අයිතිකරුවන් හත් අට දහසක් සිටින බවද පෞද්ගලික බස් රථ 13000 ක් පමණ සිටින බව ද කියවේ. බස් මුදලාලිලා බස් රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට උදයට බස් රථය බාර දෙන්නේ ආදායම් ඉලක්කයන් ඇතිවය. මේ ආදායම් ඉලක්ක සපුරාගන්නට නොහැකි නම් රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ආදායම අඩු විය හැකිය. මේ නිසා මහා මාර්ගයේ තරඟ කරමින් ඔලු ගෙඩි ගානට ආදායම් සොයන තත්වයට රියදුරන් පත්වේ. පෞද්ගලික බස් රථ වල මහ මග විනය කඩා වැටීමට ප්‍රධාන හේතුව එයයි. මහා මාර්ගය යනු තරඟ කරන තැනක් නොවේ. මන්ද එහි අනෙකුත් සාධක පාලනය කළ නොහැකි බැවිනි.
ලාබ ලැබුවත් පාඩු ලැබුවත් ලංගම යනු කිසියම් විනයක් ශික්ෂණයක් ඇති, විධිමත් බවක් ඇති ආයතනයකි. පෞද්ගලික බස් වලට ඇත්තේ අති දුර්වල නියාමනයක් මිස පාලනයක් නොවේ. මේ නිසා ලංගම මෙන් දිස්ත්‍රික් මට්ටමින් හෝ පළාත් මට්ටමින් සමාගම් පිහිටුවා පෞද්ගලික බස් රථ ධාවනය කළ යුතුය. රියදුරන් සහ කොන්දොස්තර වරුන්ට ඔලු ගෙඩි ගණනට නොව නිෂ්චිත මාසික වැටුපකට රස්සාව කරන්නට ක්‍රම සෑදිය යුතුය. එවිට ඔවුන් මහ මග තරඟ කරන්නට අවශ්‍ය වන්නේ නැත. වැටුප් සහ විය හියදම් පිය වූ පසු අනෙකුත් මුදල් බස් රථ හිමියන්ට ලාබාංශ වශයෙන් ගෙවිය හැකිය.ආදායම් ගසා නොකරන්නට ඉලෙක්ට්‍රොනික ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අනිවාර්ය කළ යුතුය. එමෙන්ම දැනට බස් රථ නියාමනයට පිහිටුවා ඇති පළාත් බද බස් රථ අධිකාරි මෙන්ම ජාතික ගමනා ගමන කොමිශන් සභාව ඉතා කාර්යක්ෂමව වැඩ කරමින් නිසි ස්ථීර ප්‍රමිතීන් නිර්ණය කරමින් මේවා නියාමනය කළ යුතුය. මේ සඳහන් කළේ බස් අවුල විසඳීමට අවශ්‍ය මූලික ප්‍රතිපත්තිමය කාරණයයි. මේ මගින් බොහෝ ප්‍රශ්න විසඳේ.
අවසානයේ බස් ගැමුණුගේ අභියෝගය ඉදිරිපත් කරමි. ඔහු කියන්නේ නැති නීති භාවිතා කර ආණ්ඩුව බස් රියදුරන්ට දඬුවම් කරන බවය. දැන් ආණ්ඩුවට නීති නැති නම් නීති හදා සිස්ටම් හැදිය හැකිය. බස් ගැමුණුලාට උත්තර දිය හැකිය. මහජනයාගේ වෙනුවෙන් රට කළ හැකිය. මහජනයා ඉන්නේ ආණ්ඩුව පැත්තේය.
අතුල දිසානායක
2025.01.08
Dananath, please address the issue of vehicles with dim lights adjusting to one head light. Even police is not aware about it
Very constructive proposals....
ලංකාවෙ uber වල පැමිණිල්ලක් කරන්න hot line නම්බරයක් නෑ.. තියනම් දාන්න..😅
Phone ඇප් එක හරහා ගිහින් chat කරන්න. ලංකාවේ කෙනෙක් ඔයත් එක්ක සම්බන්ද වෙනවා. වැරදි විදියට අයකල ගාස්තුවක් මට refund කළා.
bus companies dammoth monopoly ekak hadenne nadda?
Clean Sri Lanka ithama wishishta kriyawak.!!
Unp mata nm patta sathutui😂😂😂😂npp chanda dunna tw un adanakota puduma sathutak enne😂😂😂😂❤❤❤❤clean srilanka jaya wewa😂❤❤❤
Excellent!
maru pahadili kirimak 👌
❤❤❤❤
👍👍👍
දනා හොය හොය හිටියේ කෝ කියලා මොකද පැහැදිලි උත්තරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් නිසා bus ප්‍රශ්නය ගැන
Super 👍 sl vlog me topic gena kata wena program ekt blann..asa hitei. mokd un kiyna ewa dekkm galakata dakkanna hitenwa 😂
you tube eken meketa reach ganna behe. pages walata sponsor karala danna. tv channel ekaka primate time danna. mewa minussu denaganna one
අපි අනුරව ගෙනාවේ රට බුද්ධිමතුන් තියලා run කරන්න මිසක් හිතන හිතන දේ කරන්න නෙවේ ..
ලොකු ලොකු companies වොල research team කියලා කට්ටියක් ඉන්නවා තිරණයක් ගන්න කලින් ලොකේ වටේ වෙන්නේ මොනාද අනිත් companies කොහොමද කරන්නේ දෑ බලලා company යේ දියුනුව වග බලාගන්න.. ඇයි අනුරට බැරි මේ Advocata වගේ companies එකතු කරලා ඒ වගේ team එකක් හදන්න ? තිරන ගන්න කොට මිටත් වඩා කල්පනා කරලා කරන්න ...
මෝඩ තිරන කෙලවනවා නැති වෙන්න..
Any examples to these in other countries?
Supiri dana
දශක ගණනාවක් පාදඩ පාලකයන් යටතේ පාලනයවූ රටක්, වැදගත් රටක් බවට පරිවර්තනය කිරීමේදී , දැඩි තීරණ ගතයුතුවේ.එය කළහැක්කේ මාලිමාවට පමණමය .
ආබාධිත අපිට නම් හැමදාමත් කණ කොකො තමයි කවදාවත් අපිව දැක්කම ඔය හැතිකරේ නවත්තනේ නෑ, කාලකණ්ණි අළුගෝසුවන් ඕකුන්
This government Just started work, hundred peoples can suggest 100 plans but every aspects of legal social and economics have to be carefully considered. Let them take time and plan appropriately rather than rushing ideas. We need a long term more fixed solution rather than patch-up work.
Dhananath wage minissu rajaye system made eka athulata yanna oni. Rate sampath me.
kiyapu hema deyakma athha sirama kathawa.
මිනිස්සු root permit ගන්නේ සල්ලි දීලා එතකොට permit cansel කරහම ඒ මිනිස්සුන්ට අසාධාරණයක් වෙන්නේ නැද්ද?
මේක විනාඩියක් අරන් කියවන්නකෝ මේක නෙවේද මිනිසුන්ට හිතෙන්නේ කියල.......🙄🙄🙄
මෙතන මෙහෙම සීන් එකකුත් තියනවා...මාලිමාව වටා එක් වූ බහුතරය මාධ්‍යම පාන්තික මිනිස්සුනේ....😒😒😒
රට හදන්න ඕනී කියන තැන ඔක්කෝම හදවතින්ම හිටියා...ඒක බොරු නෙවේනේ....👍👍👍
ත්‍රීවීලර් ...බස් ...කර්මාන්තයේ යෙදුනු හැමෝම වගේ සහයෝගය දුන්නේ මාලිමාවට...👍👍👍
නමුත් මේ කරන වැඩෙන් ඔවුන්ට දුකක් ඊර්ෂ්‍යාවක් ....කනස්සල්ලක් ...ඇති වුනා ලැජ්ජාවක් ඇති වුනා....ඒකට හේතුව වුනේ...🙄🙄🙄
මාලිමාවට විරුද්ධව වැඩ කරපු ඇතැම් දූෂණ හා දූෂිත ක්‍රියාවන් කරපු බලවත් අයගේ නඩු ෆයිල් මිටි ගනන් තියෙද්දී ....
ආන්ඩුව කනෙන් අල්ල ගත්තේ එයාලටම සහයෝගය දීපූ...කන්ඩායමක්.....😮😮😮
දැන් ඒ මිනිස්සු අසරණ වුනා ලැජ්ජාවට පත් වුනා...සරණ පැතූ තැන අසරණ වුනා වගේ හැගීමක් ආවා.....😢😢😢
එහෙම නෙවේ ඉස්සෙල්ලම ලොකු ලොකු සීන් ටිකක් එලියට දාලා අල්ලලා....ප්‍රභල දූෂිතයන්ට දඩුවම් කරල....👍👍👍
දේශපාලුවන් විසින් වැව්තාවුලු හා රජයේ ඉඩම් වල ගහපු කෝටී ගනන් වටිනා ඉඩම් ..හොටෙල්....නැවත පවරගෙන ...මේ වැඩේට බැස්සනම් .....👍👍👍
ආන්න එතොකොට හැමෝටම හිතෙනවා....හැමතැනටම එකම නීතිය අපිට විතරක් නෙවේ .....අපිත් සහයෝගය දෙන්න ඕනී කියල ....👍👍👍❤❤❤
කුඩාම ඒකක වලට පහර දුන්නම ....ඇත්තටම ඒ මිනිස්සු හිතනවා.....අපිට විතරද නීතී....ඇයි ලොකු උන්ට මුනුත් කඩේ යනවද අපි හැමදාම අසරණයි කියල .....😒😒😒
රනිල් බස් සේවය විධිමත් කරන්න උත්සාහකලා වසර 2000 දි. නමුත් ඒක කරන්න දුන්නෙ නෑ
😂😂😂😂රනිල් 8වන ජනපති 😂😂😂
@@ටිපර්වෙනදායකසභාව ඊට කලින් පාර්ලිමේන්තු වෙ ඉදියා 😂
@@Oshan_Nadeesha ඉදියද හැලපයද ?
@@anandarajakarunadewanaraya1900 උබට කැමති දෙයක් හිතා ගන්න 🤌
රූට් පර්මිට් එක ගනන් උනාට ලක්ශ 10,15 දිලා තොරම්බල් එල්ලන්න පුලුවන් 😂
Are you aware that modifications or colour change is not permitted in this country ir any other developed country. The SLPolce had been sleeping all this time.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රාත්‍රි කාළයේ බස් ගාස්තු වැඩිකර හෝ බස් යොදන්නේ නම් එය මගීන්ගේ ආරක්ෂාවට සහ අවශ්‍යතාවයන් බොහොමයක් සපුරයි. දුර පළාත්වල සිට සති අන්තයේ සේවයට යන අයට මෙය බොහෝ වැදගත් වේ. වන්දනා ගමන් යාමට එම වන්දනා කාළයටවත් රාත්‍රි බස් තිබිය යුතුයි.
ආරම්භයක් ගන්න පුලුවන් "සහසර" වගේ ව්‍යාපෘතියකින්
Police දැනුවත් karana ...ජනාධිපති තුමා දැනුවත් කරන්න ....
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරුන්ට මේ සම්මන්ත්‍රණයට සහභාගි කරවීමට කටයුතු කල යුතුය යන්න මගේද අදහසකි.
පටන් ගත්තේ අරක්කු මුදලාලිලා ගෙන්. මේවා වෙනවා ඉවසමු. තමන්ට වෙන වාසියට එහා සිස්ටම් චේන්ජ් එකක් ගැන කියුවා නේද අපි, දැන් ඒක වෙනවා නම් ඒකට කුහකකම අත් හැර උදව් වෙමු.ඉතිහාසයේ පලමු වතාවට වෙන මේ වෙනසට බොක්කෙන් සහාය නොදක්වයි නම් ඒ තමයි කුහකකම.
LORRY chassis, Bus body..
දැන් හාල් වියපාරය වගේද
පොදු ප්‍රවාහන සේවයක පලමු අරමුණ මගීන් කර්යක්ෂමව හා ආරක්ෂාකාරීව මගින් ප්‍රවාහනය කිරීමයි. ජාතියේ ආර්ථිකයේ ක්‍රියකාරීත්වය තහවුරු කිරීමයි. Route permit අනංමනං කතා ඔක්කොම ද්වීතියික දේවල්. දියුණු රටවල් අරං බලන්න. එක ප්‍රදේශයකට තියෙන්නෙ එක බස් සමාගමයි. එම සමාගම වෘතිය සමිති නෙවෙයි මොන දේ උනත් බස් වැඩ කරවන්න ඔ්නෙ. වෙලාවට බස් එන්න ඔ්නෙ. බස් අයිතිකරුවන්ට පුලුවන් මේවට බස් සපයන්න. බස් එක ඇතුලෙ ටිකට් කඩන්නෙ නෑ. ටිකට් කලිං ගන්න ඔ්නෙ. ඒව ගන්න පුලුවන් පැයට, පැය තුනට, දවසට, මාසටෙ. වැඩි කාලයට වැඩි discount. ගාස්තුව කලිං ගවෙල ඉවරයි. එතකොට බස් වලට ලාබෙ වැඩි කරගන්න රේස් යන්න ඔ්නෙ නෑ. ඩ්‍රයිවර් විතරයි. කොනදොස්තරටත් ලයිසන් අරං දීල තව එකක් දුවන්න. මගියට ඒ කාලය තුල එක බසයකින් බැස තව එකක් එකකට නගින්න පුලුවන්. ආයි ගවෙන්න ඔනෙ නෑ (නියමිත කාලය තුල). GPS Tracking, Prepaid card අවශ්‍ය තමා. වර්තමානයේ මේ තාක්ෂනයන් එතරම් මිල නෑ. මේ කියපු දේවල් එකෙන් එක අරං බලන්න. ඒ ඔක්කොම කරල තියෙන්නෙ එක දෙයක් මුල් කරගනෙ. අංක එක, මගී ප්‍රවාහනයයි. අනිත් දේවල් ඔක්කොම එම දේ මුල් කරගෙන. ප්‍රශ්නයෙ මූලික හරය මග හැර ප්‍රශ්න විසදන්න ගියාම ලැබෙන්නෙ බාගෙ උත්තර
දිගටම කරගෙන යනකොට ඕක සාමාන්‍ය දෙයක් වෙලා බස් අයිති අය පිලි ගනිවි
🔥🔥🔥🔥🔥🇱🇰
❤