Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොදින් හෝ නරකින් මේ ජඩ වැඩ අතුගා දැමිය යුතුයි . ජයවේවා
ජනතාව විදිහට අපිත් පුරුදු වෙමු රියදුරු මහත්මයෙක්ගෙන් හෝ කොන්දොස්තර මහත්මයෙක්ගෙන් තවත් පුද්ගලයෙක් කප්පම් ගන්නවා නම් හොරෙන්ම ෆොටෝ එකක් ගහලා පොලිසිය දැනුවත් කරන්න. එතකොට රියදුරු මහත්මයවත් කොන්දොස්තර මහත්මයාවත් අපහසුවට පත් වෙන්නේ නෑ මේ විදිහට.
අඩේ පට්ටම සුපිරි නිලදාරි මහත්තයෙක් 🙂👍👍👋..ජය වේවා
Alimawete jayewewaaa
බස් වල ගැජටිි ගලවනවා වගේ මෙි කිනිතුල්ලෝත් ගලවලම දාන්න ඔින අතපය තියෙන්නේ කුලියක් කරපල්ලා 😮
පරීක්ෂන මහත්වරුන්ට අපේ ආචාරය
මෙන්න ඇත්ත තේරීම් ගන්න...මේ රට නිවැරදි මගට ගන්න සහයෝගය දෙන්න ..අපේ රට විනාශ කරල තියෙන්නෙ 😢😢😢
ඒවා වෙන්න ඕනේ . මමත් ඇස් දෙකෙන් දැකලා තියෙනවා. කෝල් කර කර හැම බස් එකකින්ම . සල්ලි ගන්නවා. මම පට්ට ජුවල් එකේ හිටියේ ඔය ගැන . මගියාට හරියට ඉතුරු දෙන්නේ නෑ කථා කලොත් ඇරගන්න එනවා . හාල්පාරුවන්ට පගාව දෙනවා. නැතිකරන්න ඕනේ ඔවා
ඉතාමත් අගය කරනවා.මේ රටේ අනීතිකව ජීවත්වෙන සියල්ල සිරගෙවල් වලට දැමිය යුතුයි.👍👍👍👍🙏🙏🙏
මේවත් clean sri lanka තමයි...රටේ කොච්චර නොමනාවැඩ වෙලාද..
Aniwaryenma machan
ඇමති කියනවා බස් අල්ලන්නෙ clean sri lanka නෙවෙයිලු.කව්ද බං ඇත්ත කියන්නෙ😂
නිර්භීත නිලධාරියෙක් අපේ ආචාරය ඔබතුමාට
ජයවේවා ජයවේවා ජයවේවා ස්තුති කරන්න වචන නෑ. මේක තමයි වෙන්න ඕනි. නිළධාරී මහත්වරුනි අපේ අචාරය. ❤
අඩෝ චණ්ඩියගේ රැස් බැස්සා නේද 😂 " අදට විතරක් සමාව දෙන්නලු" අපි ඉස්කෝල යන කාලෙත් ඔය වගේ චණ්ඩි නොන්ඩි ඉදියා පොඩි එවුන් බයකරලා සල්ලි ගන්න..
5:03 ainsakaya paw
@@MaikalPiris🙄
ගැමුණු බලකාය කොන්දොස්තර සහය ඇතුව වගේ වැඩේ කරන්නේ ,,
බස් ගාස්තු අඩු නොකරන්නෙ මේවා නිසා, කප්පම් දෙන්නෙත් අපේ සල්ලිවලින්නේ බලන් ගියාම.. යකෝ ලංකාවද මේ 🫠🫠🫠🫠🫠🫠🫠🫠🫠
සුපිරි...ජය වේවා
අර බස් ගැමුනුවයි, මතුගම ජගත් ගොනයි මේවා දකින්නේ නැහැ නේද ? උන් දකින්නේ තොරම්බල් අයින් කරන එක විතරයි නේද? ඕකට තමයි කියන්නේ දේශපාලන කුහකකම කියලා 🤮🤮🤮
මේ ආණ්ඩුව විපක්ශයේ ඉද්දි කුහකකම තිබ්බෙ නැද්ද
දුර බස් සේවා වලින් මැල්සිරිපුරදි චූටි පුතෙක් කප්පම් ගන්නවා... අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න..
Anonymously විස්තර සහිතව දැනුවත් කරන්න පොලීසිය හා ගමනාගමන දෙපාර්තමේන්තුව ❤
මේකනම් නවත්තන්නම ඕනේ... නීතියට ජයවේවා ❤️❤️❤️හැබයි හැමදාම මේවා වෙන්න නොදී බලාගන්නත් ඕනේ ❤️❤️❤️කප්පම් කාරයෝ
මේක හොදම වැඩක්
මේ වගේ නපුංසක උන් තමයි රුපියල් 1000, උද්ඝෝෂණ කරන්නේ
රජ කාලේ ඉඳන් ආපු මේ ජරාවට නවත්තන්න ඕනේ
ගැමුනු පම්කාට මේවා පේන්නෙ නැද්ද 😂😂
❤❤❤
😂😂😂Gemunu පොලියයේ ද යකූ😂 ස්ටිකර් ගලවන පොලීසිය ට මේව පේන්නේ නැ ද්ද
උටත් යනවනෙ ඕවගෙන්
බස් ගැමුණුවා කියන්නෙ පිංපියෙක්
කුරුණෑගල ගලත් මේ කප්පම් සිදුවෙනවා කුරුණෑගල මහජන බැංකු ගාව
Aniwaryenma. Math Dannava eka
@@asankajayasundara6175❤❤❤
Ennna then demmmanam hari
මෙි ලංකාවද බං ලැජ්ජාවෙි බෑ ඇයි මෙි තරමට මෙිවා ඔඩු දුවනකමි වගකිව යුතු උන් නිහඩව හිටියේ
කෝ අර යකඩ හීන කිය කිය වැලලෙන උන් මේවා පේන්නෙ නෑ,,,😂😂😂
මාත් මේ මෙක දැකලා තියෙනවා තව දෙන්නේක් ඉන්නවා මේක කරන.මන් පොඩ් කාලේ ඉදලම දැකපු දෙයක් මේක මේ වැඩෙට respect❤
සුපිරිම සුපිරි ❤
නියමයි. හොද වැඩක්
මෙ වගෙ හිටියෙ නැත්තම් මෙ රට දිව්නු කරන්න බැ මෙ ආත්මෙකට විනය හරිගස්සමු මුලින්
මොනවටද මේ කොහෙවත් යන කුඩ්ඩන්ට කප්පන් දෙන්නෙ අතපය හතර හොඳට තියෙන්නෙ වැඩක් පලක් කරන්න කම්මැලිනම් හිඟාකාපියව්. කප්පන් ගන්න එකෙක් දෙන්නෙක් යටකරන් ගියානම් ඔක්කොම නවතියි.
U riyadurek kakulak ne
5:03
කප්පම් කාරයන්ව සුදුසු රැකියාවකට යොමු කිරීම හෝ පුරැදු වැඩෙි නීතානුකූල ක්‍රමයකට පරිවර්තනය කිරීම සුදුසු නොවේද ඔවුන් මෙි තත්වයට පත් කල පාලකයො සහ මහ ලොකු බස් ටොබයියො බයට එදා ඉදන්ම මුංට කප්පන් දෙනව ලැජ්ජ වෙයල්ලා
@@MaikalPiris😌
මරු මරු බස් එක කොළඹ ඉඳන් මඩකලපුවට යන්න කලින් ඒම ටවුන් එකේම ඉන්නවා ඔයා බටා ගන්න චන්ඩි හොඳ වැඩේ ඔවානම් 👍👍👍
මොකා මොනවා කිව්වත්..මේ වඩා පිලිවලනම් සර්වප්පකාර්යෙන්ම සාර්ථක වේවා..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි වැඩක්
සිංහයෝ වගේ ඉටපු එකා කුක් කේක් උනා නේද කොන්දොස්තර දැනුවත් කොන්දගේ පහසුවට සහා කොන්දා චණ්ඩියෙක් වෙන්නේ මේවගේ ජඩයෝ නිසා තමයි මේකටත් මොකෙක් හරි කියයි උනුත් ජීවත් වෙන්න ඕනෙ කියලා
Eaka hari kondala loku seen danne eakai
මේක කොන්දොස්තරලා එකතු වෙලා කරන දෙයක් වගේ පේන්නේ.
Ne ne
Yes 😊🤝❤ ඒ වගේ...
Nene un dannnethi unoth pare duvala ivaray😂
මිනුවන්ගොඩත් එන්න සර්. මෙහෙත් ඉන්නවා ඔය වගේ උන්
දැන් මොකද කියන්නේ කබ්බෝ.රටම පිරිසිදු කරනවා අනිවාර්යයෙන් මාලිමාවට ජයවේවා
හොඳ වැඩක්
අනිවාර්යයෙන් මේවා නවතින්නට ඕනිමේ බස් කර්මාන්තයෙන් හිමිකරුවන්ට වඩා මුදල් උපයන්නේ අහක ඉන්න අය අනිවාර්යයෙන් මේවා නවතින්නම ඕනි
බස් වල පොලිසිය් ආපු නිසාද මේක අහු උනේ
අනිවාර්යයෙන්
නියම වැඩක් කරන්නේ. Super super 🇱🇰 🇱🇰 🇱🇰
ඇත්ත මැදවච්චිය ටවුන් එකේ ඔය සිද්ධිය වෙන්නේ තව තුන් දෙනෙක් ඉන්නවා මම දැනුවත්ව. ඔය පොටෝ ගහලා දෙන්නම් කියන කෙනාට එහා පැත්තෙන් ඉන්න කෙනත් ඔය සල්ලි ඔය විදිහටම ගන්නවා. නියමයි ඔය වැඩේ තමා කරන්න ඕනේ.
අතපය 4 හොදට තියාගෙන බොරුවට හිගත් කාලා 😂😂. තව සමාව දෙන්නලු 😂😂😊
නියමයි....❤ඉගෙන ගනිල්ල රටට සේවය කරන හැටි මෙ මිනිස්සුන්ගෙන්.
කප්පම් වලට විරැද්ධව උද්ගෝෂණ කරන්නේ නැද්ද
ඉතාමත්ම හොද දෙයක්. ඉවරයක්ම කරන්න
ඔහොම යං 15 මාර්ගයේ ඕමාරගොල්ල, තලකිරියාගම බස් නවත්තන හෝටල් වලට 😂😂
නියමයි නියමයි එක රටක් එක නිතියක් ජය වෙවා. මම දැකලා තියෙනවා කොළඹන් එන CTB බස්වලින් කපන් දෙනවා කිරිබත් ගොඩ හොල්ට් එකෙන්.
බැලුම්මහර හංදියේ හොල්ට් එකෙත් ඉන්නවා .වයසක මාමා කෙනෙක් එයත් සල්ලි ගන්නවා එන හැම බස් එහෙකින්ම.
රට වෙනස් වේ. අපි චන්දේ දුන්නේ රට වෙනස් කරන්න නම් ඒ වෙනසට අපිත් වෙනස් වෙන්න ඔනා. රට කියන්නේ මිනිස්සු මිසක් ගොඩනැගිලි නෙමෙයි
ජිවිතාන්තය දක්වා හිරෙ දාන්න ඔනා රටක් හදන්න මිනිස්සු හදන්න ඔනා
ගැමුනු😂පලපකය 😂කාලකන්නීය බලපීය😂මේව
හලාවත , වෙන්නප්පුව , ප්‍රදේශයේ මාදම්පේ AG office එකේ වැඩක් කර ගන්න ගිහින් , රු . 25000/= ගානේ දෙපාරක් මගෙන් අල්ලස් ගත්තා , AG office එකේ මිනිස්සුන්ගෙන් අල්ලස් ගන්න උන්වත් CLEAN කරලා දෙන්න ජනපති තුමනි , 😢🙏
😂😂 යකෝ එක එතකොට සල්ලි ගන්නද අපිව රස්තියාදු කරන්නේ
ඇයි දුන්නෙ.
ඇයි ඔයා දුන්නේ.කප්පම් ගැනීම වගේම දීමත් දඬුවම් ලැබිය හැකි වරදක්. එක පාරක් ඉහලට complain කරානන් උන්ගෙ ජොබ් එකත් නෑ.
යකෝ නිකම්ම සල්ලි දුන්නෙ ඇයි අදාල අංශය දැනුවත් කරලම ගිහින් දෙන්නෙපැයි,කප්පන් ගත්තු එකත් ඉවරයි ඔයාගෙ වැඩෙත් සනික වෙනව
වීඩියෝ කරගන්න.
මොනව උනත් සුපිරි වැඩක්
ඕක මං දන්න විදිහට .. බස්වලින් සල්ලි දුන්නේ නැති උනාම ඒ බස් එකට කොහෙන් හරි තැනකින් කොල්ලෙක් දාලා ගල් ගහනවා බස් එකට .. එහෙම නැතිනම් සල්ලි දෙන්න ඕනේ .. ඕකත් ජාලයක් තියෙන්නේ . අල්ලන්න ඕනේ සියලු දෙනාම .. 👍👍
නියමයි සර් කොතනද කාක්කෝ
ඔය තොරතුරු දෙන්න ඉන්න මිනිස්සු පෙන්නන්න එපා. ඒ මිනිස්සු ජීවිත අවදානමක් ගන්නෙ.
Supper Officer❤ Salute
සැම දෙනාම එකතු වෙලා රට ගොඩ නගමු.බුදු සරණයි .සෑම දෙනාටම ආඩම්බර විය හැකි රටක් හදමු.
මෙ රියදුරන්ට කල් දෙන්න .මෙයාල ඇහැබිබැහි වෙලා ඉන්නෙ.ඔව නවත්වන්න ඔන අනිවාර්යයෙන්ම. ටිකක් කාලය දෙන්න අවසාන දවසක්.නැත්නම් විපක්ෂය ලෑස්තියි මාපියා කැමප් කරන්න.අනුර අවදානයෙන්.අපි රජය සමගයි.❤
රට හදන්න නම් මෙවැනි අනීතික වැඩ නතර කල යුතුමය. රජයටත්, නිලධාරින්ටත් අපගේ ප්‍රනාමය.
මේ නිලදාරීන් මෙච්චර කල් වැඩ කරලා නෑ, නිදාගෙන ඉදලා තියෙන්නේ, පළමුව මේ නිලදාරීන්ට නිසි දඩුවම් දෙන්න ජනාදිපති තුමනි, මේ නිලදාරීන් මහජනයාගේ මුදලින් හොදට කලා බීලා හරියට ජොබ් එක කරලා නෑ, ඒ නිසා මේ නිලදාරීන්ට action එකක් ගන්න
බස් ගැමුණුවට මේ වගේ එවුන්ව පේන්නේ නැද්ද????
මේ සල්ලි කාට දුන්නත් 75%රජයෙන් පත් වෙලා ඉන්න වෙලා සටහන් කරුවන්ට තමයි යන්නේ මුන් උන්ගේ බත් balayo. ලංකාවේ හැම තැනම මේ දේ තමයි වෙන්නේ ගැමුණු කතා කරන්නේ නෑ ඕවට ඌ bayai
බස් එකේ permit එක cancel කරන්න ඔනි නැ නේ කප්පම් ගන්න එකා අල්ල ගත්තනම් ඉවරයිනේ 😢
ඇත්තටම අගයනවා මේ වැඩේ...මාත් රියදුරු රැකියාව කරන කෙනෙක්..රජයට අපි සහය දෙනවා..
නියමයි නියමයි ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️
නියමයි නියමයි 🙏🙏🙏😀😀
ඇරස්ට් කරන්න මේ වගේ සක්කිලින්ව
බස් කරැවන්ට ගාස්තුවට සුළු මුදලක් අඩුව බෑ..මගදිගට ජරාව දෙනවා..නිකන් ඉදලා ගානකපන මේ ජරාවැඩය ඉතා ඉක්මනින් මැඩපැවැත්විය යුතුමයී!
ගැමුණු පකාට මේවා පේන්නැද්ද... මේ කාලකන්නි නැති කරලම දාන්න ඕනි...
බෙලිඅත්තෙත් ගන්නවා
මේකනම් නැති කරන්නම ඕන කප්පං මාෆියාවක්
සුපිරි නිලදාරියෙක්
සුපිරි❤
නියමයි
මේ ගැම්මෙන්ම උගන්ඩා සල්ලි ටිකත් ගෙන්නමු රට ණය බරින් නිදහස් කරමු
නියමයි . ඔහොම තමයි වෙන්න ඕන
මැල්සිරිපුර ටවුන් එකෙත් ඉන්නවා සල්ලි ගන්න උන් 😂
බොහොම hodaiiii ❤❤❤❤
බයිලා වැඩක් නෑ ඇරෙස්ට් කරලා නඩු දැමනම් දඩ ගැහුවනම් හරිනෙ. හුරතල් කරන්නෙ ඇයි?
සුපිරි නිලධාරියෙක් ❤
Great job thanks AKD
කරන්න ඕන දේවල් අනිවාර්යෙන්ම,,බස් ගැමුණුවා මේවට කතා නෑ...
මට මතකයි ගැමුනුද කොහෙදත් කිව්ව වගේ බස් වලින් කප්පම් ගන්න නිසා බස් ගාස්තු අඩු කරන්න බැහැ කියලා.. Respect ❤❤❤
නිලධාරීන්ට ගෞරවය!👍🏻❤️
ඇයි ගරු කරන්නේ මෙයාලා මෙච්චර කල් පින් පඩි අරන් ජොබ් එක කරලා නෑ පළමුව මේ නිලදාරීන්ට දඩුවම් දිය යුතුයි
කිසිම චාරයක්.නැති.පරවාහන පද්දතිවම වෙනස්.කල යුතුමයි
මගේ මහත්තයා කුරැනැගල නගරසභාවට ගෙවලා ඩයලොග් සිම් විකුනනන කුඩයක් දාන් හිටියේ .ඒවා තමයි මුලින්ම ගැලෙව්වේ .අහිංසක කොල්ලෝ කියක්ගේ රස්සා නැති වුනාද.ඒ මිනිස්සු කි දෙනෙක් තමන්ගේ ගෙවල්වල අම්මලා තාත්තලා දරැ පවුල් බලා ගන්නවා අැත්ද .ඒ හැමදේම ඉවරයි .හැබැයි අපේ මනුස්සයට ගම වටේ ගිහින් හත්මුතු පරම්පරාවෙම ජන්දය මේ අාන්ඩුවට අරන් දෙන්න පට්ට කට්ටක් කැවේ අෑ .දැන් ඒ උන සනිපයි .
මැදවච්චිය අඩේ 👍👍👍
ගැමුනු බලපන් ඒ 😂😂😂
සුපිරි සුපිරි ...කිලින් කරන්න ලංකාවම
මේවා අල්ලන එක හොදයි.හැබයි ආවේ මහා පරිමාණ හොරු අල්ලන්න 😂
@@ranukamperera2500 OON adat ptn gtta commentwl kakki krnn... bokaya....eeya bn ( onna adat awadaane dunna ubt bokayoooo )
ෆ්යිනලි ...නීතිය ....නීතියට ....❤❤❤
4:28 විනාඩියේ වදිනවා සුපිරි bus horn එකක්
මෙිවා හොඳ වැඩ
Panadura ක් ඉන්නවා ඒ වගේම.නීති තද කල යූතූයි
නියමයි නියමයි
සියලු දෙනා පක්ෂ අත් හැරලා හොද දේ වෙනුවෙන් පෙල ගැසුනොත් මේ රට හදන්න පුලුවන්
අර පෙට්‍රල් පෝලිම් තිබ්බ කාලෙත් ඔය වගේ ඇල්ලුවා නම් ටිකක් කලින්ම අල්ලගන්ඩ තිබ්බා 😂
මැදවච්චිය
මේ ක කප්පම් ගැනිල්ලක් නෙවෙයි. කප්පම් ගන්න මුවාවෙන් බස්වල වැඩ කරන එවුං කරන ජඩ වැඩක්. කප්පම් කාරයො කියල ඉන්නෙ මුංගෙ එවුං.පරානෙට බයේ නං කප්පං දෙන්නෙ, නීතිය ක්‍රියාත්මක කරන කොට මුං ඇයි මෙච්චර ඇඹරෙන්නෙ. කප්පං කාරයින්ට වැඩිය බයවෙලා තියෙන්නෙ බස් කොන්දොනෙ.
හරියට හරි..කියල අහන්නෙ නැත්තම් ඉතින් තදින්ම ඉන්න ඔනෙ..නීතියට හිසනමන්න ඔනේ..නීතිය අංක එක..මෙ වැඩෙ හරියටම කරොත්නම් රට ගොඩ
මගේ රට හදන්නම ඕනේ ❤️

නියම වැඩක් කරන්නේ.
Super super 🇱🇰 🇱🇰 🇱🇰

ෆ්යිනලි ...
නීතිය ....නීතියට ....❤❤❤