මිල පාලන දාලා 2025 පෝලිම් යුගයක් වේවිද ? | Dhananath Fernando

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 106

  • @techwithjs1563
    @techwithjs1563 16 днів тому +8

    ඔබේ හොද පැහැදිලි කිරීමක්.. මිල පාලනය නොකළ යුතුය.පිරිවැය හා බාන්ඩ බහුල කල යුතුය.❤

  • @marksriyanjith4782
    @marksriyanjith4782 18 днів тому +15

    No one appreciated the software engineers who are working for London Stock Exchange from Sri Lanka. You are the only person who did it. ❤❤❤❤❤❤

  • @AnuraDisanayaka-e8x
    @AnuraDisanayaka-e8x 17 днів тому +5

    ඇත්තටම දක්ෂයෙක්❤❤❤

  • @jenitafernando217
    @jenitafernando217 18 днів тому +4

    වටිනා පැහැදිලි කිරිමක්

  • @channakumara8561
    @channakumara8561 18 днів тому +20

    කොටස් වෙළදපල ගැන සම්පූර්ණ විස්තරයක් ඔණි...කොහහෙමෙද එහෙම වෙන්නේ හොඳ නරක

    • @Vishwa-k8r
      @Vishwa-k8r 18 днів тому +3

      Ow oni

    • @luckypieris8299
      @luckypieris8299 18 днів тому +6

      Interest for FDs has comedown drastically. Therefore, people look for an investment, which gives a better return. That option is the stockmarket.

    • @shanepereraedu
      @shanepereraedu 17 днів тому

      @@luckypieris8299 Exactly. But only if they invest on good companies or it'll be otherwise

    • @advocataplus
      @advocataplus  17 днів тому +5

      Expert කෙනෙක් ගෙන්නපා ඇඩ්වොකතා එකක් කරමු 👍

    • @Vishwa-k8r
      @Vishwa-k8r 17 днів тому

      @@advocataplus kotas welada Pola wada krn Hati ehema kiyl denna

  • @chanukakaushllya1307
    @chanukakaushllya1307 18 днів тому +6

    රඡයෙ අායතන Private කරන විදිහ ගැන video එකක් ගෙන්නකො

  • @thasindukulathunga1085
    @thasindukulathunga1085 16 днів тому +1

    ප්‍රායෝගික වෙළඳපොළතුළ නිෂ්පාදන භාණ්ඩවල පිරිවැය අඩු වුණාට ව්‍යාපාරිකයන් භාණ්ඩයේ මිල අඩු කරනු ලබනවාද ? උදා:- තෙල් මිල අඩු උනාට අනුකුත් භාණඩවල මිල ඒහෙම අඩු කරනු ලැබුවාද?
    නිෂ්පාදකයා භාණ්ඩවල පිරිවැය අඩුවන තරමට සාපේක්ෂව පාරිභෝගිකයාට ඒම භාණ්ඩය මිලදී ගැනිමට සිදුවන්නේ වැඩි පිරිවැයකට මේයට විසඳුම කුමක්ද ? පැහැදීලි කරන්න

  • @praneethpeiris5782
    @praneethpeiris5782 17 днів тому +1

    Thankful to Dana for educating us.

  • @marksriyanjith4782
    @marksriyanjith4782 18 днів тому +1

    Dana im a big fan of you. I have watched all the vedios from advocataplus and all programs you contributed in all mass media’s. Thanks very much for mentioning about London Stock Exchange ❤❤❤❤❤❤

  • @piyumiperera7181
    @piyumiperera7181 18 днів тому +2

    Well Said!

  • @vishanubesiri796
    @vishanubesiri796 18 днів тому +6

    Good simple explanation Dhana. Why is the government going around in circles?

  • @malidusandeepa
    @malidusandeepa 16 днів тому

    godak watina channel ekak

  • @kshamaranawana8256
    @kshamaranawana8256 16 днів тому

    Great work. Thank you.

  • @dilansomarathne9680
    @dilansomarathne9680 18 днів тому +2

    Well explained 😊

  • @asanka2507
    @asanka2507 18 днів тому +14

    චාට් එක දැකලා මොලේ කචල් උන උන් කෝ...🤣🤣🤣

  • @MallikaP-o6n
    @MallikaP-o6n 17 днів тому +1

    well said❤❤

  • @williammahaendran1367
    @williammahaendran1367 17 днів тому +3

    if the control price is above total cost+ profit.. still are we going to face the same scenario?

  • @saminda
    @saminda 17 днів тому +3

    valuable content

  • @sampathgamvasam640
    @sampathgamvasam640 17 днів тому +2

    Dear Dananath, can you please do a program to say what happens when the past government bans the tile import.

  • @Denumamawatha
    @Denumamawatha 18 днів тому +7

    සුපිරිම පැහැදිලි කිරීමක්
    මම තුෂාර ලියන ආරච්චි.

  • @Jackson-ox1nc
    @Jackson-ox1nc 17 днів тому +1

    How are there max retail prices in the Indian market?

  • @tharangaprashan9786
    @tharangaprashan9786 16 днів тому +1

    වෙලා තියෙන්නේ කළු කඩ වැඩේ තමයි.මෙහෙ නාඩු 260 යි.පාරිභෝගික අධිකාරිය මොනවත් කරන්නෙත් නෑ.

  • @FazmiSameem
    @FazmiSameem 18 днів тому +7

    70. 77 සිහි කර ගමු

    • @nerogaming2153
      @nerogaming2153 17 днів тому

      ඒ මොකද්ද බං

    • @arunakeethi1719
      @arunakeethi1719 13 днів тому

      70/77 ශ්‍රී ලංකා සමසමාජ කොමියුනිස්ට් පක්ෂ එකතුවෙලා සමගි පෙරමුණ රජයක් පිහිටුවා එහි සමාජ වාදී ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කලා පුද්ගලික දේපළ රජයට පවරගෙන සංවුර්ත ආර්ථික ක්‍රරමය අනුගමනය කලා ​@@nerogaming2153

    • @dissanayakamudiyanselage2922
      @dissanayakamudiyanselage2922 4 дні тому

      @@nerogaming2153මැතිනිගෙ කාලෙ

  • @SameeraLochana
    @SameeraLochana 18 днів тому +3

    සුපිරි❤

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 17 днів тому +1

    මිළ පාලනයෙන් බඩු මිළ අඩු උනේ නෑ වගේම , බදු අඩුකිරීමෙන් අඩු උන භාන්ඩයක නමත් කියන්න පුලුවන් ද..😂😂
    මේක ලංකාව බන්..
    දනා ගත්ත උදාහරණයම ගත්තොත් හාල් ගෙන්වන්නෙ 130 ට නම් රුපියල් 65 ක බද්දක් ආවම කිලෝව 195 යි..
    ප්‍රවාහන වියදම් ඇඩ් උනාම 200 යි..
    රුපියල් 10 තියාගන තොග දුන්නම 210..යි..
    රුපියල් 20 ක් අතරමැදි සිල්ලර වෙලෙන්දන් ගන්නව එතකොට 230 ට දෙනකොට..
    ඒත් මදිලු..
    හරි අඩුකලොත් 0 ට හාල් මිළ රුපියල් 65 කින් අඩු වෙනවද ..?
    165 ට විකුනයි ද..😂😂

  • @channanimala4665
    @channanimala4665 17 днів тому +2

    We love your program ❤❤❤advocata

  • @jst_idea
    @jst_idea 17 днів тому +10

    ආර්ථික විද්‍යාත්මකව හරි සහෝදරයා..
    නමුත්.. Politics කියන්නේ ආර්ථික විද්‍යාව විතරක් නෙවෙයි.
    මේ රජය පාලනයට එනකොට රටේම හාල් තිබ්බේ කීප දෙනෙක් ගෙ අතේ.
    ඉන් බහුතරයක් පහුගිය දේශපාලකයින් ට ඍජුව සම්බන්ධ අය.
    ඒ අයට පහසුවෙන් රටේ ලොකූ අවදානම් තත්වයක් මවා පාන්න හැකියාව තිබ්බ.
    විශේෂයෙන්ම උත්සව සමය අල්ලලා.
    නමුත් මම හිතන්නේ ඒ අවදානම මේ රජය කලතියා හඳුනා ගත්තා.
    පාලන මිල සහ.. තොග නිරීක්ෂණය කිරීම් හරහා.. සහල් වෙළඳපලට බලෙන් ගෙන්න ගන්න සිදු නොවුන නම්.. ලොකූ අර්බුධයක් ඇති වෙන්න තිබ්බ.
    එහෙම වුණා නම් රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරයට මරු පහරක් ඇති වෙනවා.
    එහෙම වුණා නම්.. මේ රජය සම්පුර්ණ යෙන් fail වෙනවා.
    ඔබ කියන ආර්ථික තත්වය ඇති කිරීමට පෙර, මේ රටේ අපිරිසිදු මාෆියා නැවැත්විය යුතුමයි.
    මේ තත්වය අපේ රටේ වෙළඳපල විකුර්තියක්.
    මේ තත්වය බිඳ දැමීමට මේ රජයට හැකියාව ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. 😊

    • @shanepereraedu
      @shanepereraedu 17 днів тому +1

      සම්පූර්ණ ඇත්ත. ධනනාත් කියන ආකාරයට රට පාලනය කරන්න පුලුවන් රටේ civilized ව්‍යාපාරිකයො ඉද්දි. ලංකාවෙ වැඩි හරියක් දේශපාලන අරමුණු වෙනුවෙන් පාරිභෝගිකයන්ට කෙලවල හරි ගණන් උස්සන businessmanල ඉදි මීට වඩා දේවල් හිතන්න ඕන.

  • @codeofit8128
    @codeofit8128 17 днів тому +1

    ❤❤

  • @aselachathuranga9331
    @aselachathuranga9331 17 днів тому +2

    මෙයා⁣ගෙ පැහැදිලි කිරීම කියන එක ඇතුලෙ තව අදහසක් කියවෙනවා...

  • @gamunu555
    @gamunu555 16 днів тому

    👍👍❤❤🙏🙏

  • @sameeraranga9438
    @sameeraranga9438 18 днів тому +1

  • @dasunsakalpa7027
    @dasunsakalpa7027 17 днів тому

    සිරීපාදේ ප්ලේන්ටි මිල පාලනය කරන්න ඔනේ

  • @SukryRonde
    @SukryRonde 15 днів тому

    Price control is failure it will not work in this country. Secondly I use to eat hardly one egg for breakfast but now I eat 3 eggs because now egg prices reduced to 25.

  • @nilankakusum5218
    @nilankakusum5218 17 днів тому +1

    Onna tharun karanawa ahaganilla gonnunna

  • @anuralaksiriperera6126
    @anuralaksiriperera6126 17 днів тому

    ❤❤❤❤❤❤❤❤

  • @ikmannhw6974
    @ikmannhw6974 17 днів тому +2

    vahana valata mila paalana na . mokada une?

  • @PalithaJayalath-x2r
    @PalithaJayalath-x2r 17 днів тому +1

    Mile.පාලනය thibiuthu.mayi

  • @thivirahettiarachchi9113
    @thivirahettiarachchi9113 17 днів тому +1

    Then why are you telling all the business should be privatized? So government need to put Price control for all consumer goods ? Best example is rice issue

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 17 днів тому +2

    ආන්ඩුවෙන් පාලන මිලකට කොත්තු රොටි බහුලව අලෙවි කලොත් අනික් අයත් පාලන මිලට අනුගත් වෙයි නේද?

    • @advocataplus
      @advocataplus  17 днів тому +2

      කොත්තු රොටි දෙපාර්තුමේන්තුවක් 😱

  • @vajjraushan4330
    @vajjraushan4330 17 днів тому +1

    අනේ බම් ඉස්සර තිබ්බ තෙල් මිලයි, ගෑස් මිලයි, current මිලයි මතක නැද්ද. හැබැයි තාම කෑම මිල එහෙම්මයි 🤬

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 17 днів тому +2

    අනුරගෙ මොලේ තමයි මොලේ 😂😂😂😂😊

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 17 днів тому

    මිළ පාලනය ❌
    අවම මිළක් හදුන්වා දීම ✅
    තමයි වෙන්න ඕන !
    11:19 මේ හාල් කථාව නං වැරදියි ! මොකද පිටින් ගෙන්වන සහල් සාමාන්‍ය විදියටම වියදමට ලාභය එකතු කරල මිළ කළොත් දේශීය සහල් කර්මාන්තය වැටෙනවා.
    ඒක තුලනය කරන්න ඕන නමුත් 220ට දිදි හිටපු එක 230 කිරීම නං උනේ කොහොමද කියල දන්නෙ කරාපු අයම තමයි !
    ඔය සුචරිත කවුරුත් නෑ දේශපාලනයේ… ඒ fantasyයෙන් මිදිල බැළුවම ඉතිං ලෝකෙ කොහෙත් වෙන එක තමයි වෙන්නෙ තමන්ට වියදම් කරාපු අයට සලකන්න වෙනවා !
    ✌️

  • @amithshalika9234
    @amithshalika9234 17 днів тому +6

    කල⁣බලෙන් කතා නොකර සද්දෙන් කතා නොකර සාමාන්‍ය විදිහට කතා කරනවනං අහගෙන ඉන්න පහසුයි

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 17 днів тому +2

      ඒක ස්ටයිල් එකක්

  • @JayanthaAhangama-t3q
    @JayanthaAhangama-t3q 17 днів тому +1

    තේ කඩේ මිනිස්සු රෙන්ටත් ගෙවනවාද?

  • @SurprisedCornflowers-vk2gp
    @SurprisedCornflowers-vk2gp 17 днів тому +1

    Oyaga. Vigrahaya. Sampurna waradiy. Oya. Waga wardi. Dawala. Samaja Gatha karanna apa

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 17 днів тому +5

    උඹ කියන්නෙ අනුරගෙ මැජික් යස්ටිය ගැනද?

  • @BASNA1995
    @BASNA1995 17 днів тому +4

    මිල පාලනය ගැන අපිට තේරැම් කල ජෙබයියන්ට අපගේ ප්‍රණාමය

  • @anjana6207
    @anjana6207 17 днів тому +1

    Hadun wage modayo kiyana katha anura karana akak ne ❤❤❤

  • @hansi97nadee
    @hansi97nadee 6 днів тому

    ලපය fail 😂😂😂😂😂😂😂😂

  • @DilshanLiyanage123
    @DilshanLiyanage123 17 днів тому +2

    top pacha kelala andu gatta jeppo dan kalin un karapu ekama karanawa, habai inne ugath bbuddimath unlu 😂

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 18 днів тому +1

    ඇයි දැන් බිත්තර මිල අඩුvelaa තියෙන්නෙ

    • @ShineLanka
      @ShineLanka 17 днів тому +3

      ඉල්ලුමට සාපෙක්ශව නිශ්පාදනය වැඩි විම

    • @advocataplus
      @advocataplus  17 днів тому +1

      ඉල්ලුමට වැඩිය සැපයුම තියන නිසා

  • @bimalkalan
    @bimalkalan 16 днів тому

    Jvp ekath yana para hari na, wadi kal duwanna bari wei wage

  • @yashoderanga6302
    @yashoderanga6302 17 днів тому +1

    wrong...The pronlem is ''mafia''

  • @amarasiribandara6863
    @amarasiribandara6863 18 днів тому +1

    තේයි සීනියි වෙනමත්, බිත්තරත් ආප්පත් වෙනමත් ගන්න තිබුනෙ කොහෙද කියාපංකො...

    • @sandunisme
      @sandunisme 18 днів тому

      අනුරගේ ලේව කපන් ගිහින්

    • @vinithadesilva4333
      @vinithadesilva4333 17 днів тому

      බිත්තර ආප්ප ගනන් යන්න හේතුව බිත්තර අඩු මිල උනාට පොල් මිල ඉහලයා

    • @sk.kanishka4900
      @sk.kanishka4900 17 днів тому

      ​@@vinithadesilva4333 එහෙනම් නිකන් ආප්පයක් මිල ඉහල ගියෙර් නැත්තේ

  • @nazarasm2139
    @nazarasm2139 17 днів тому

    Korahe kimbullu dakinava kiyanne morata thamai.

  • @LIVINGAUSTRALIASINHALA
    @LIVINGAUSTRALIASINHALA 14 днів тому

    Why are you speak so loud ?

  • @chathurabuddima6146
    @chathurabuddima6146 17 днів тому +1

    🫡

  • @4321Wicky
    @4321Wicky 17 днів тому

    Await 70-77 period very soon! For those who have not seen/experienced that era, the repeat performance will come very soon!

  • @N44886
    @N44886 17 днів тому +8

    Gon Jeppo understand this 😂😂😂

    • @codeofit8128
      @codeofit8128 17 днів тому +6

      Kawadada yako jeppo gon une.hodata education thiyena aya thamai npp ake inne thamunlage praksha wala wage harak nemei npp ake inne😂

    • @DilshanLiyanage123
      @DilshanLiyanage123 17 днів тому

      @@codeofit8128 ehemada? ehema ugath unta me video eka yawapan ehenan 😂

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 17 днів тому

      🐃🐃🐃🐃🐃

    • @N44886
      @N44886 17 днів тому

      @@codeofit8128 ow ow gon harak palana milawal dala thiyenne Gon Jeppa thamai ithin 😂😂😂😂 AKD 💩💩💩🐄🐄🐄🌾🌾🌾

    • @N44886
      @N44886 17 днів тому

      @@codeofit8128 😂😂😂

  • @SukryRonde
    @SukryRonde 15 днів тому

    Hey don't you know this country got most genius economist they are harsha silva and iran wikrama...lol...lol

  • @priyanthawarnakulasuriya2487
    @priyanthawarnakulasuriya2487 18 днів тому +2

    😂😂😂😂😂😅😅😅

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 17 днів тому +2

    බැරිද අනුරගේ උපදේශක කෙනෙක් වෙන්න 😂😂😂😂

  • @sajithnadeera4576
    @sajithnadeera4576 17 днів тому +2

    අනුරගේ පෑන් පාර ගැන ද කියන්නේ බාන් 😉😉😉😉😉

  • @K.L.D.Eranga
    @K.L.D.Eranga 17 днів тому +3

    මාලිමා මැට්ටෝ😂😂😂😂

  • @supundilanka9524
    @supundilanka9524 17 днів тому +1

    ඔබ තුමා කියන දේ පිලිගන්නව. එතකොට බාන්ඩ අඩු කාලෙ හෝ මිල ඉහල ගිය දේවල් නැවත වෙලදපලේ සුලබව තියෙනකොට මිල අඩු නොවෙන්නෙ ඇයි. ඒව අඩු කරන්නෙ කොහොමද. උදාහරන වලට මෑත කාලයේ බාන්ඩම ගන්නකො.

    • @AsankaUdaraDissanayake
      @AsankaUdaraDissanayake 17 днів тому +1

      මිල අඩු වෙන අවස්ථා තිබුණට අපිට මතක තියෙන්නේ නෑ

    • @NILANKA-t7e
      @NILANKA-t7e 17 днів тому

      වියාපරිකයන් කරන්නේ ඒක..VAT එක අඩු කරන ගමන් වෙලදපොලේ මිල අඩු කරන්න කාලයක් ගන්නවා උන්.මිනිස්සු අර මිලට හුරු වෙලා නිසා.

  • @MiHiMusic-tx8yk
    @MiHiMusic-tx8yk 17 днів тому

    ❤❤

  • @dinisuru.dickwella9
    @dinisuru.dickwella9 16 днів тому

    ❤❤