24 න් 25ට ගෙනාපු හොදම එක, LaමකලෝKay අන්තිම last Final Conclusion Show. Early Bird Offer LKR 2499/= (Only for next 48 hours) slvlog.lk/watch/la-makalo-kay/
I think the removal of bus and wheel decoration items is not directly related to the “Clean Sri Lanka” project, but these non-permissible items are not allowed as per the rule book. However, the police only started enforcing this after the “Clean Sri Lanka” project began, which caused people to misunderstand their actions. What I’m saying is that the police didn’t properly enforce the rules before, but now, after this project, they have started doing so. This is unfair to the people and the government. I’m not supporting the government, but when a command comes from higher authorities, the police should follow the rules consistently, not selectively. This reflects poorly on the police.
charging for shopping bags are very common in many countries. however that money goes to government as a tax since environment protection government spending lots of money. if government level taken this decision then it will help save the environment and additional income to government. however the selling bags should be environmental friendly one. this will create a industry who’s producing environment friendly bags. example- in Dubai all shops (even small groceries) not giving any shopping bags free to customers if they want they are charging 0.25 Diram (which is around 20 rupees) which is going to government as environmental protection tax
කවි ලියා නම දාගන්න කවියන් ඉන්නවා, වැරදි සොයා නම දාගන්න කවියනුත් ඉන්නවා.பாட்டாழுதி பெயர் வாங்கும் புலவர்களும் இருக்கிறார்கள், குற்றம் கண்டுபிடிச்சி பெயர் வாங்கும் புலவர்களும் இருக்கிறார்கள்.
machan mata hithenne bus case ekata wada wedagath dewal wediya mass media and digital media wala pen nethi wenna karana wedak wage. puluwannam bus and tuk issue eka wediya ganne nethuwa. mita wada wedagath kiyala hithena news tika allamuda. apitath den miss wela thiyenne mita wada wedagath issues and news
24 න් 25ට ගෙනාපු හොදම එක,
LaමකලෝKay අන්තිම last Final Conclusion Show.
Early Bird Offer LKR 2499/= (Only for next 48 hours)
slvlog.lk/watch/la-makalo-kay/
can i please have that phone number you mentioned (at 22.50)
@@SLVLOG possible to in abroad
0:52 - සිංදුවලට නව අර්ථකථනයක්
2:03 - Clean Sri Lanka ගැන දවස් දෙකක විවාදයක්
4:49 - ක්ලබ්වලට විකල්පයක්
10:38 - බස් සමාගම්වල ට්‍රැක පනී
14:08 - Clean Sri Lanka අරමුණ Clean කරගමු
21:45 - පැය 48 යනකම් හොඳම වාසියක් ❤
22:59 - දාසය වසරක් තිස්සේ සාධාරණයක් නොලද ලසන්ත
25:42 - චාම් අයුරින් නිදහස සැමරීමේ සුදානමක්
27:25 - නිදහස් චින්තනයට හරස්වූ උපකුලපති
32:37 - විදෙස්ගත ලාංකිකයන්ට සහතිකපත් ඔන්ලයින් හරහා
33:47 - සිතුවමට නැගුනු හසා ❤
35:35 - කන්සා සංවර්ධනය මණ්ඩලය
37:04 - ඉතිහාසයේ ලියවෙන වන්දිය
39:59 - ශිෂ්‍යත්ව ප්‍රතිඵල
41:31 - උතුරුමැද අධ්‍යාපනයේ හිල
43:32 - විදුලි ව්‍යාපෘතිය නැවතුනු හේතුව
45:44 - ගුරු හිඟය සහ සිසු හිඟය
50:46 - GMOA එකට එන දේශපාලන බලපෑම්
52:11 - Kuweni : Resurrection
🥰
53:11 - රෝහිතට සිලින්ඩරය එපාවෙයි
56:31 - රතු කැකුළු මාෆියා
1:00:03 - උන්ඩියල් සහ හවාලා නියාමනය කරන්න යෝජනා
1:02:19 - චීනය සමග මාධ්‍ය ගිවිසුම්
1:03:46 - වියදම ආදායමක් වෙන ෂොපින් බෑග් සිද්ධිය
😍❤️🎉
Thanks bro
වැරදුනාම හිනාවෙන්න එපා පවිනේ.ජේසු පිහිටයි හතරදෙනටම❤❤❤❤
ආදරේයී හසා හැමදාම එනවට.❤
මන්ජු ලංකාවට ඇවිල්ලා නේද.😊.බෲනෝ නැත්තෙ ....😢. ඊලග මාස 6 ට ප්ලෑන් එක හදන ගමන්ද දනනාත් එක්ක එකතු වෙලා 😊❤❤❤
අපෝ අනන්තවත් මිනිස්සු වැටෙනවා බස් එක අද්දන නිසා..දවසක් වයසක ආච්චි අම්ම කෙනෙක් වැටිල බස් එක අද්දල ඒ අම්මට එතනම් මූත්රපහ උනා..මන් දැක්ක අමතක නොවෙන සෝචනීයම දසුනක් උනා ඒක ..ඒ අම්මගෙ මූණෙ තිබුන බය දුක ලැජ්ජාව ඒ වෙලාවෙ..😢
මන්ජු ලංකාවට ඇවිල්ලා නේද.😊.බෲනෝ නැත්තෙ ....😢. ඊලග මාස 6 ට ප්ලෑන් එක හදන ගමන්ද දනනාත් එක්ක එකතු වෙලා 😊❤❤❤
සතිස් අන්නට පොඩ්ඩක් වැරදුනා. ඕකට හිනාවෙන්න ඕනෙ නෑ. ඔයාල ලෝකෙම දේවල් දන්නව bullying ගැනත් දැනගන්න. සතිස්ට රිදුනෙ නැති උනාට අපිට රිදෙනව
මන්ජු ලංකාවට ඇවිල්ලා නේද.😊.බෲනෝ නැත්තෙ ....😢. ඊලග මාස 6 ට ප්ලෑන් එක හදන ගමන්ද දනනාත් එක්ක එකතු වෙලා 😊❤❤❤
බොරුනම් කියන්න එපා මමත් අහගෙන හිටිය වසන්ත ඕක පර්ලිමේන්තුවේ කියනකොට ...වසන්ත කිව්වේ රතුහාල් නොකන අයටත් පහුගිය ආණ්ඩුවෙන් කිලෝ 20 ගානේ බෙදපු නිසා තමා රතුහාල් හිග උනේ කියල...😅😅😅
Imf එකට දඩ ගහනවා කිව්වහම රජයට සල්ලි හම්බවෙනවා නම් තව දඩ ගහන්න කියලා කිව්වහම තමා හොදම වැඩේ වෙන්නේ😂
Lots of news today with some joles in between. Enjoyed it.
සුජිත් කෝ ? මොකද උනේ ?
අපෝ එයා මේකට සෙට් නෑ
Pissu kelinna epa comment dala dala uwa elawagaththe aya genna ganna num epa wandinnam
මචං හසා ඔය ශොපින් බෑග් ගැන කියපු කතාව කරන්න පුලුවන් දෙයක්... ඔස්ට්‍රේලියාවේ ගොඩක් ශොප් වල බෑග් එකට යම් සැලකිය යුතු මුදලක් අය කරනවා... මෙහෙ ජීවත් වන බහුතරයක් කරන දෙයක් තමා ගෙදරට බඩුගෙන්න කෝල්ස්, වූලීස්, ඇල්ඩී වගේ යනකොට ඒකටම වෙන් වුන වෙනම් බෑග් අරගෙන යන එක ඒක පුරුද්දක්... ඇත්තටම ඒක එන්නේ අර බෑග් වලට මුදලක් අය කරන නිසා..
ජපානයෙත් එහෙමයි. ඒකෙන් සැලකිය යුතු මට්ටමකින් shopping bag භාවිතය අඩු වුනා
සර්බියාවේ බෑග්වලට මුදල් අය කරනවා.ඒක හොද වැඩක්.
SL Vlogs රසිකයකුගෙන් රාජිත උඩුවෙලට හාර්ට් එකක් 🩶
For me, the vision is clear.
I think the explanation for people still has confusion.
Removing accessories is not part of Clean sri lanka. Implementing all the necessary regulations is part of Clean sri lanka.
This is my understanding.
Good evening teem ❤❤❤
Where to buy ticket for April 5th
ඔක්කොටම කලින් කියන්න බෲනො කෝ.. එදා නැගිටලා ගියා ගියාමයි තව දෙක්කෙ නෑ..!! 🤨
එයා මංජු එක්ක දාම් අතක් අදිනවා.
අඩේ ඔව් බන් 🙄🤔
බෘනොට සනිප නැහැ 😢😢
Bosa thama nidi
@@මධුරසමංජුගෙ දාම් අතේ ඉත්තෙක් විතරයි පොර, පව් O/L ලුත් fail
ගණිකා මඩන් නැද්ද බස් වල.. තියනවනමි හොදයි පාඩුවෙි යන්න පුලුවන් එතකෝට ගෑනු දරැවන්ට අදාල බස් සිකිප් කරලා😊
😂😂😂
Excellent program
බෲනෝ කෝ... 🙄 එයා නැතුව පාලුයි
Clean SL project should take the country back to pre 48 era & pre 1505 era.
බෘනෝ ලොකු ලමයෙක් වෙලාද?
🤔😂
නැ මන්ජු ලංකාවට ඇවිල්ලනෙ😊😊😊..ඊලග මාස 6 ප්ලෑන් එක හහ්ඩන ගමන් බෲනෝ ❤❤❤
Canada වලත් shopping bag වලට charge කරනවා. මෙහෙත් ඔය ක්‍රමය පටන් ගත්තේ ප්ලාස්ටික් භාවිතය අඩු කරන්න. අපි ගෙදරින් bag අරගෙන යන්නේ. හුග දෙනෙක් කරනවා. මම 1999 - 2007 වෙනකන් Bermuda හිටියෙ. එහෙ shopping bag කඩදාසි, හොදට හයියට තියෙනවා, දෙකක් එකට දාල බර වැඩි බඩු දාන්නෙ. Haddle නෑ බෑග් එකට. මම දැක්කේ ඒ ක්‍රමය හොඳයි. 1999 කාලෙ ඉදන්ම ඒ රටවල භාවිතය
I think the removal of bus and wheel decoration items is not directly related to the “Clean Sri Lanka” project, but these non-permissible items are not allowed as per the rule book. However, the police only started enforcing this after the “Clean Sri Lanka” project began, which caused people to misunderstand their actions.
What I’m saying is that the police didn’t properly enforce the rules before, but now, after this project, they have started doing so. This is unfair to the people and the government. I’m not supporting the government, but when a command comes from higher authorities, the police should follow the rules consistently, not selectively. This reflects poorly on the police.
Without dhall in hotel= without Bruno in Delly dose
වසන්ත සහෝදරයා ට බිම දිගේ යන්න ගැහුවත් වැටෙන් නැ.😊😊......ගහලා,,අවලාද කියලා, තහනම් කරලා වටන්න බැ ඒ චරිත.😪😪😪 අඩුපාඩු තියනවා ඇත්ත.😪.ඒත් සාපේක්ශව හිතන්න වෙනවා..කලින් මිනීමමරුවෝ ඇමති කම් කලේ .....වෙනස්කම් වෙන්නෙ කාල රාමු ඇතිව.❤
මන්ජු ලංකාවට ඇවිල්ලා නේද.😊.බෲනෝ නැත්තෙ ....😢. ඊලග මාස 6 ට ප්ලෑන් එක හදන ගමන්ද දනනාත් එක්ක එකතු වෙලා 😊❤❤❤
හසා අයියේ තෑන්ක්ස්❤️❤️❤️
එෆ් බී එකේ ගිහින් මෙන්ෂන් කරලා පෝස්ට් එකක් දාන්න හැදුවේ 😊❤
@@Mandy_0129 මන්ජු ලංකාවට ඇවිල්ලා නේද.😊.බෲනෝ නැත්තෙ ....😢. ඊලග මාස 6 ට ප්ලෑන් එක හදන ගමන්ද දනනාත් එක්ක එකතු වෙලා 😊❤❤❤
13:00 police දඩයක් ලියන්න කිසිම සක්කියක් නෑ. අපි වීඩීයෝ එක පෙන්නන්න බැරි උනොත් වැරැද්දක් නැත්ත් දඩයක් කන්න වෙනව. 😂
සතිශ් අන්නාට දෙමලත් පුලුවන් සිංහලත් පුලුවන් කියලත් මතක තියාගෙන හිනා වෙන්න. 🤨
අනෙ බං උබලා අපි මොන බයිලා ගැහුවත් මේ කරන්නේ හාල් කේස් එක යට ගහන්න ගහන ගෙමක්.
රටේ ඔයිට වඩා ප්‍රස්න ඇත්තෙම නැද්ද ඉකමනට විසදන්න ඕන.
උබලත් ඒක අල්ලගෙන චූන් ගන්නවා අපිත් බල බල චූන් වෙනවා හාල් යට යනවා.
චාරිකාවක් ගිය bus driver කෙනෙක්ට rest එකක් නොදී ආයෙත් යවන අය ඉන්නවා.Drivers ල මුදල් ගැන පමණක් නොහිතා මගීන්ගෙ මෙන්ම තමාගෙ ජීවිතය ගැනද සිතිය යුතුයි. ගෝලයෙක් නැතිව driver පමණක් යොදවා චාරිකා යවනවා. මුදල් ඉතිරි කරගන්න විය හැකියි. මේවා ගැනද check කළ යුතූයි.
What a fantastic government hanawa loweth nathi wenna
Not discussing One China?
12:00 මචං හසා!උබ හිත රිදිලා ලාමක ලෝකේ කියලා කින්ඩියක් දානවනෙ.උබට මතකද මීට අවුරුදු දෙක්කට කලින් කට්ටියක් උබලට පෝරියල් එකක්(පොඩි ජෝක් එකක්) දුන්න පාර උබ මාසයක් විතර වීඩියෝ කරන්නැතුව හිටියා.ඊටපස්සෙ උබ කරපු පලවෙනි වීඩියො එකේ ඒකට කියපු හේතුව එහෙම මතකද?එතකොට කෝ මචං නතාශා.ඒ සිද්දියෙන් පස්සෙ මං තාම එයාගෙ වීඩියෝ එකක් දැක්කෙ නෑ.තාම එයාගෙ හිත රිදිලද😂😂😂අනුන්ට බණ කියන්ඩ කලින් තමංගෙ උන්ව හදාගෙන හිටපන්.ඒ ගෑනිට ලාමක ලෝකෙ පෙන්නලා ආයෙ වීඩියෝ කරන්ඩ එක්කන් වරෙන්😂😂😂
සමහර jokerla ඉන්නව තමාට joke එකක් උනාම අන්ඩන.😂😅
කවුද බං හසා මේ අලුතෙන් ගත්ත පොල්ලෙල් මෙලෝ රහක් නෑ🥴
වසන්ත සහොදරයාට ට්‍රැක්
අපිට විහිලු සපයනවට ඕගොල්ලන්ට THANK'S ආ ආතල් මචං.
ඊශ්‍රායල් වල නම් කඩෙන් බඩු අරන් ෂොපින් බෑග් ගන්නවා නම් වෙනම සල්ලි ගන්නවා ඒ නිසා ගොඩක් මිනිස්සු කඩේ යන්න වෙනම බෑග් තියන් ඉන්නවා සල්ලි අමතර වියදම් වෙන නිසා 😊
බෘනෝ නැතුව DD එපා.❤.
මන්ජු ලංකාවට ඇවිල්ලා නේද.😊.බෲනෝ නැත්තෙ ....😢. ඊලග මාස 6 ට ප්ලෑන් එක හදන ගමන්ද දනනාත් එක්ක එකතු වෙලා 😊❤❤❤
අපේ රට දියුනු වෙමින්නේ තියෙන්නේ ඉතින් අපිට තක්ෂනය තාම අලුත් වදුරට දැලිපිහිය වගේ තාම හතර වටේම කපා ගන්නවා මොකද ගොඩක් අයගෙ නැට්ට කපාගෙන නෑනේ අපේ අයගේ. ඉතින් අපි හිමින් නැටි ටික කපමු.
ඉස්සර භාරතගේ video බලල ඒවා quote කරපු උබල දැන් ඒ video වල කියන ඒවා quote කරන්නේ නැ නේද .ඌ කට කැඩෙනකම් කියනවා මේක trafic act එක බලාත්මක් කරනවා හැබැයි clean ශ්‍රීලංකා මගුලක් නෙමෙයි . උබල අඩුමගානේ ඒක පොඩ්ඩක්වත් mention කරන්නේ නැතුව ඉන්නව නෙහ්. එල බන්
රාජිත උඩුවෙල 🤩
i couldnt get my childs birth certificate from the divisional sectariat
i had to wait 2.5 hours since it hasnt been scanned
මමනං කියන්නේ විනෝද චාරිකා යන බස් වලට විතරක් වත් ඇතුලේ තියන සැරසිලි විතරක් තියාගන්න ඉඩ දුන්නොත් හොඳයි නේද මොකද ඒ බස් එකේ යනවද නැද්ද කියන තේරිම ඒ මිනිස්සුන්ගෙ කැමැත්ත පොඩි බබාල යන්නෙ නෑනෙ ට්‍රිෆ් යන්න බස් තෝරන්න තමන්ට යන්න හොද බස් තෝරගන්න බැරිනං ට්‍රිෆ් නොයා ඉන්න ඕනි 👌👍
එහෙම නම් trip යන්න වෙනම පාරවල් හදන්න වෙනවා. මේ දේවල් මාර්ග අනතූරු වෙන්න හේතු
ප්‍රස්නෙ ඇතුලෙ යන අයට අවුල් ද නැද්ද කියන එක නෙවෙයි . අනතුරු වෙනවද නැද්ද කියන එක .
News ekata bohoma thank you birth certificate kathawata
Shopping bag එකකට මුදලක් අය කරලා ඒ් මුදල් පරිසරය සුරකින අරමුදලකට යොමුකරවීමක් සිදුකරනවා නම් හොඳයි නේද ?
Ada raji kolla marune 😅
කජු සංස්ථාව කන්සා සංස්ථාව බවට පත් කරමු
Hasa❤
charging for shopping bags are very common in many countries. however that money goes to government as a tax since environment protection government spending lots of money. if government level taken this decision then it will help save the environment and additional income to government. however the selling bags should be environmental friendly one. this will create a industry who’s producing environment friendly bags. example- in Dubai all shops (even small groceries) not giving any shopping bags free to customers if they want they are charging 0.25 Diram (which is around 20 rupees) which is going to government as environmental protection tax
අභී මිනිහට වඩා අනුරට දෙනවද කොහේ🤣🤣🤣🤣
කවි ලියා නම දාගන්න කවියන් ඉන්නවා, වැරදි සොයා නම දාගන්න කවියනුත් ඉන්නවා.பாட்டாழுதி பெயர் வாங்கும் புலவர்களும் இருக்கிறார்கள், குற்றம் கண்டுபிடிச்சி பெயர் வாங்கும் புலவர்களும் இருக்கிறார்கள்.
Who corrupted busmen? Who corrupted three wheeler drivers? Any issue is at least bilateral. සියලුම three wheelersවල මාලිමා stickers ඇලවීම එදා වරදක් නොවීද? පාරේ යනෙන රථවාහන බලෙන් නවතාලමින් මාලිමා stickers ඇලවීම එදා නීතිගරුක වීද? Three wheelers වල යන මගී ජනතාවට රියැදුරු විසින් ගමනාන්තය දක්වා හොරු අල්ලන හැටි කියාදිමේ දේශන සඳහා වූ protocol එක කුමක්වීද? අරගල සමයේ "කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල්" යනුවෙන් මහාමාර්ගවල යනෙන බස් රථවල නලා හැඬවීමේ protocol එක කුමක්වීද? Mary Shellyගේ 1818 නවකථාවේ එන Frankenstein's monster ප්‍රතිනිර්මාණය කලෝ කවරහුද? අනුන්ට දමාගැසූ බූමරංගය පෙරලා හඹාවිත් වදින්නේ කාටද? තාරාවා මඩට පුරුදුකර නහවන්නට යන්නාට අත්වන භයානක ඉරණම වන්නේ අට්ටාලය අටවපු එකා විසින්ම එය කඩා බිඳදැමීමය
machan mata hithenne bus case ekata wada wedagath dewal wediya mass media and digital media wala pen nethi wenna karana wedak wage. puluwannam bus and tuk issue eka wediya ganne nethuwa. mita wada wedagath kiyala hithena news tika allamuda. apitath den miss wela thiyenne mita wada wedagath issues and news
ලංකාවේ වැදගත් නිව්ස් කියලා ජාතියක් නැහැ.වොයිස් කට් විතරයි තියෙන්නේ නිව්ස් බැලුවහම.
@Kushan.4 sirawata
ලොකු අයියා කෝ.පාලුයි
රතු කැකුලු කන්නෙ දකුණේ .. අපි ඉතින් නොමිලේ දුන්නම කනවා
කො ගිරිගොරිස් 😊
තමන්ගේ උගත් අනුගාමිකයන් ගැන විශ්වාසයක් තියනවා නම් පාර්ලිමෙන්තුවට එන්න අවශ්‍ය නැ ජනපති සහෝදරයා.😂😅
3:30 Clean Sri Lanka කියල කියන්නේ වෙනස් ම ආතල් එකක් වෙයි🤣🤣🤣
14:30 මිනිස්සුන්ගෙ arrears cover කරගන්න මුවාවෙන් අනික් සියලුම ප්‍රශ්ණ යටගහල මේවගේ ඒව ගේන එක විහිලුවක්...
19:00 Clean Sl ඉස්සරහට ජනාධිපතිටම clean කොරගන්න වෙයි...
24:00 ඕව විමර්ශනය වෙයි කියල විස්වාසය තියාගෙන ඉන්න එපා...ආණ්ඩුවෙ හොඳටයි කියන්නෙ🤪
29:40 කියන්නේ එහෙමයි...කොරන්නෙ මෙහෙමයි
මන්ජු ලංකාවට ඇවිල්ලා නේද.😊.බෲනෝ නැත්තෙ ....😢. ඊලග මාස 6 ට ප්ලෑන් එක හදන ගමන්ද දනනාත් එක්ක එකතු වෙලා 😊❤❤❤
13:24 ජර්මනියේ වීඩියෝ එකක් ඒක
දැන් 220ට හාල් ඇත. හාල් මාෆියාවට තිත😂 රතු හාල් කෝ😂 හාල් පිටරටින් ගේන්න ආන්ඩු ඕනද😂 දැන් සැපද 😂 දැන් අපි යමු ක්ලීන් බස් එකට😂
අර ඔයාලගෙ වහලා දාපු sl - vlog රේඩියෝ එකේ දාපු සින්දු වලට සල්ලි දුන්නද?
හොර වැඩ කරන්න එපා හලෝ 😂😂
රට හදන්න නම් උපදෙස් එමටයි.
@@jpc673 ඒකට ලොක්ක මංජුගෙන් බැනුමකුත් අහ ගත්ත. "ඔක්කොටම මට කරන්න බෑ කෑම පොඩ්ඩක් අඩු කරල තමුසෙම ගෙවනව,නැත්නම් නවත්තල දානව" කිව්ව. (පොර ආසම මංජු ගානෙ ඉදිආප්ප 45± ක බීෆ්/චිකන් කොත්තු කන්න)
හසා ගම්පහ පැත්තෙත් රතු කනවා හරිම අඩුයි..
Bruno නැතුව පාළුයි 😢
පටන් ගැන්මේදීම කියන්න ඕනි රාජිත වාගේ පොඩි ළමයි වැරදි පාරේ යන්න ගද්දී පටන් ගද්දිම හසා හරි පාරට ගත්තු එක හොඳයි😊 අනික රාජිත නිකන් බෲනො වෙන්න ට්‍රයි කරනව වගේ පේනවා ඒක හෙන ගොන් රජිතට කියන්නේ පඩ ශෝ එපා🤮
54:34 රෝහිත ඇමති කෙනෙක්ද බං?
Bruno ට ඇස්වහ කටවහ වැදිලා ද
කක්ක බර හැදුනත් IMF 😂
හසා 😂😅😅😅
Charging for Shopping Bags is a common practice in many countries. There is a clear correlation and it is a good idea.
Abhisheka's mood is not good tiday😊
💐💐💐💐💐
❤❤❤
E matath chance ekak dennako awilla dawasak katha karanna.. mata witharak nemei balana aya eka ekkenata chance ekak denna.. dn oyala media walata sambanda ayane.. samanya janathawa widihata apitath ape adahas katha karanna chance ekak denna
Anduwa clean srilanka masa 3 kal giya😂😂😂😂gamunu power❤❤❤❤
චීන සංචාරකයෝ නම් ටාගට් කරන්න එපා පුතෝ, අපේ සංචාරක කර්මන්තෙටම බුදු සරණයි. ඔය මෝඩ වැඩේ නම් කරගන්න එපා.
අත් හදා බැලීම් නැතුව කියන්න බැ
Buruno nathewa wedak na
❤❤❤❤❤
ඔය ටියුෂන් ගැන කියන කථාවෙ පොඩි අවුලක් තියනවා නේද? ඒකෙ කියලා තියෙන්නෙ තමන්ගෙම පාාසලේ ලමයින්ට ටියුෂන් දෙන්න එපා කියලා නේද? මොකද ඒ ලමයින්ට ෆෝස් කරනවා තමන්ගෙ ක්ලාස් එකට ගෙන්න ගන්න. ඒ වගේම එන්නෙ නැති නම් එයාට වෙනම සංග්‍රහයක් වෙනවා. ඒක ටිකක් අවුල්. නමුත ඔයාලා කියන්නෙ මුළු ටියුෂන් ව්‍යාපාරය ගැන.
බෘනෝ කොහෙ ගියාද අද??????
Where is bruno????
🌹
👍👍👍👍
Now you guys are making this a comedy show. 😢😢
ඇත්ත කියපල්ල කෝ බෲනා , දාපල්ලා බෲනව එලියට ,අපේ ගෙදර මරිච්ච බෲනොව මත්ක්වෙන්න හිටියෙ ඌ විතරයී, දාපල්ලා බෲනොව එලියට 😾🔪⚔️
මන්ජු ලංකාවට ඇවිල්ලා නේද.😊.බෲනෝ නැත්තෙ ....😢. ඊලග මාස 6 ට ප්ලෑන් එක හදන ගමන්ද දනනාත් එක්ක එකතු වෙලා 😊❤❤❤
hasa oya athi uba thawa wayasata yanna epa,
ඔයාල කියන කොටවත් ඩොක්ටර් නලින් කියන්නෙ නැතුව ඉන්න බැරිද? ඇමති නලින් නෙ දැන්. ඉංජිනියර් නමේ කෑල්ලක් නෙවෙයි ඩොක්ටර් නමේ කෑල්ලක්?
තාරු රාජපක්ෂ ❤
Kajja koo
ගිරිගෝරිස් කෝ උට්ටො
මන්ජු ලංකාවට ඇවිල්ලා නේද.😊.බෲනෝ නැත්තෙ ....😢. ඊලග මාස 6 ට ප්ලෑන් එක හදන ගමන්ද දනනාත් එක්ක එකතු වෙලා 😊❤❤❤
මුන් අති පන්ඩිත, පට්ට කුහක, ගොබ්බ සෙට් එකක්. බලන එක නවත්තපල්ල. මම නන් නැවැත්තුව.
බෲනෝ ඕනි
Without Bruno little bit good today program
Bus elwana un punuruthapanaya කරන්න ඕනෑ .bus වලින් යන්න epa හැකි සෑම අවස්ථාව කම .
❤️👍❤️👍❤️👍❤️👍
🎉🎉🎉🎉
meke add ne ban dan thiyenne
Thopi Teka thamay ada Mee rata wetela thiyena ekata wagakiyanna Oona ewungen tekadenek mahansiwela dahadeya wagurala hambakaraganna hithapan ban
Balan giyama bruooo nati unama...prinsipal nati school ekak vage..d.d. eka
දන්නේ නැති හින්දා අහන්නේ
ඔය ක්ලීන් ශ්‍රී ලංකා කියන එක මැතිවරණ ප්රතිපත්තිවල තිබුණද?
තිබුණ දේවල් පිළිබඳ කවද්ද ක්‍රියාත්මක වෙන්නේ
Tibbba
පොඩ්ඩක් මට කොයි පිටුවේද මොන වගන්තිය යටතේද තිබුණේ කියලා දානවද
එහෙම නැත්තං කරුණාකර ඒ පිටුව පොඩ්ඩක් දාන්න pls
@ashokaponnamperuma2933 kalin kiyal tibba vlean sri lanka krnwa kiyla pratipatti prakashrne tiibada mataka na presidental rkatath kalin kyala tibbe