ලාල් කාන්ත ඇමතිතුමා දැන් එවූ හඩ පටය | BREAKING NEWS | අත තියන්න එපා ! | Kalu Sudda

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025
  • ලාල් කාන්ත ඇමතිතුමා දැන් එවූ හඩ පටය | BREAKING NEWS | අත තියන්න එපා ! | Kalu Sudda
    ⭕ Director | Video | Edit - Prasanna Rajanayake
    ⭕ Thumbnail designer - Gihan Weerasinghe
    ⭕ Shar | Subscribe | Like | Comment
    ⭕ Valuable best videos
    ✔ www.youtube.co....
    ✔ www.youtube.co....
    ✔ www.youtube.co....
    ✔ www.youtube.co....
    ✔ www.youtube.co....
    ✔ www.youtube.co....
    #jvpsrilanka #nppsrilanka #cleansrilanka #lalkantha #kalusudda
    ⭕ මෙවැනි වීඩියෝ මෙන්ම නොයෙක් අර්තවත් වීඩියෝ නැරබීමට ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරන්න..
    ඔබට අවශය කෙනා කවුද යන්න මෙන්ම ඔබගේ වටිනා වැදගත් අදහස් කමෙන්ට් වලින් අපට දන්වන්න..
    ⭕ Subscribe us to watch more interesting videos like this.
    Let us know who you want as well as your valuable and important comments in the comments..
    ✅Share
    ✅Like
    ✅Commet
    Thank you

КОМЕНТАРІ • 683

  • @KithsiriHewa
    @KithsiriHewa 15 днів тому +167

    අනිවාර්යයෙන් අපි රට හදමු හොරු පන්නමු සුබපැතුම් ලාල්.අපේ ඇමතිතුමා ❤❤

  • @VijithDibulvitiya-v1k
    @VijithDibulvitiya-v1k 15 днів тому +190

    ජයවේවා ලාල් සහෝදරයා ❤️❤️❤️හොදින් හරි නරකින් හරි මේ රට හදන්න ඕනි එචරයි

    • @chamanijayarathna5381
      @chamanijayarathna5381 14 днів тому +2

      hariyata hari.......hodin hadana eka lesi naha.....balen karanna oni......kamathi aya idiwi..nathiaya yawi.....

    • @ChathuWeerasingha-v5u
      @ChathuWeerasingha-v5u 14 днів тому

      ​@@chamanijayarathna5381aniwaryen

  • @deshapriyawirasinhe1013
    @deshapriyawirasinhe1013 15 днів тому +192

    ලාල් සහොදරයා.ඔහොම තමයි කරන්න ඕන හොදින් හො නරකින් අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් හදමු.ජයවෙවා.

    • @udithasandaruwan2789
      @udithasandaruwan2789 15 днів тому +4

      නීති විරෝදී වැඩ වලින් වාසි ප්‍රයෝජන ගන්න අය තමයි ඔය කලබල වෙලා දගලන්නේ. අන්න එතන තමයි මකල හදන්න ඕනේ

    • @IhalageGamini
      @IhalageGamini 15 днів тому

      බූරුහුත්තෝ මේ ලාල් කාන්තයා අනුරාදපුරේ බන්ඩාර නායක මාවතේ කඩ පනහේ බේබද්දා තබුත්තේගම චන්ඩ්‍රිකා කාලේසිට ක්‍රසිකර්ම ඇමතිකාලේ සිටම පාර්ලිමේන්තුවේ බදුපමිට් හොරෙක් හුත්තෝ එතකොට රජයක් වැරදී ඌනමින් 87--89 රටේ දේපලවල් අයිඩින්ටි එකතුකරනා ගමන් ගෙවල් බින්දා මා රෝහන විජේවිර උපතිස්ස ගමනායක ලගසිටී කෙනෙකි යකෝ උන්ලගත් හිටියේ බාගෙන කෑ හොරුනොවේඉහගෙනම කෑ හොරු පොකිසියේ ත්‍රිවිද බල හමුදා වේ දුප්පත් දෙමා පියන්ගේ දරුවෝ තමයි අපිව ගූතම්බින්ගෙන් පඩදෙමලුන්ගෙන් බේරාගත්තේ මේ එන තුන්වෙනි ලෝකයුද්දය සරුවී පාර්ලිමේන්තුවේ සියලුම එව්වෝ සුන්නත්දූලි වෙලා යනවාමයි හුත්තෝ

    • @wasanthawasantha3230
      @wasanthawasantha3230 15 днів тому

      😅😊😊😅 2:47 😊😅😊 2:48 😊 2:48 2:48 😊 2:48 😅😊😊 2:50 😅😅😊😅😅 2:52 2:52 😊😊 2:53 😊😅 2:55 😊😅😊😊😅 2:56 😊 2:57 😅 2:58 2:58 😊😅 2:59 😊😅😊😊😅😊😊 3:03 😅😊😊😅😅😊 3:05 😅😅 3:06 😅 3:06 😊😅😊 3:08 3:08 😊😊😅 3:09 😊😅😊😅😅😊 3:11 😊😅😊😊 3:12 😊😊😅😊😊😊 3:14 😊😊😊😊😊 3:17 😊😅 3:17 😊😊😅😊😊😊 3:18 😊😅 3:18 😊😊😊😅😊😅😊😅 3:23 😅 3:24 😊😅😊 3:25 😊 3:26 😊 3:26 😊😊😅😊 3:26 😊😅😊😅😊 3:27 3:27 😊😊😊😊 3:29 😊😅 3:31 😊 3:31 😊😊 3:33 😅 3:34 😊 3:34 3:35 😊😊😅😊😊😅😊😊😅😅😊 3:39 😊 3:39 😅😊 3:40 3:40 😊😅😊😅😊😊 3:42 😅😊😊😊 3:45 😅😊😅 3:48 😊😊 3:48 3:49 3:49 😊😅😊😊 3:51 😊😊😅😊😅😊 3:54 😊😅😊😊 3:57 😅😊 3:58 😊😊😅😅😊 3:59 😅😅😊😅😊 4:00 😊 4:01 😊😅 4:02 😊😊😊 4:03 😊😅😊😊😊😅 4:08 😊😊 4:08 😊 4:08 😊😅 4:08 4:09 😅😊 4:09 😊😅 4:09 😊😊😊😊😊 4:12 😊😅😅😊😊😊 4:15 4:15 😊 4:15 😊 4:16 4:16 😊😅😊 4:18 😅😊😅 4:19 4:19 😅😊 4:19 😊 4:20 😊😊 4:20 😊😊😅 4:22 4:23 😅 4:23 😊 4:23 😅😊😅😊 4:24 😊 4:24 4:25 😊😅😊 4:26 😊😊 4:28 😅😊 4:28 😊 4:28 😊 4:28 😊 4:29 4:29 😅 4:30 4:30 😊 4:30 😊 4:30 😊😊😊 4:31 4:31 4:31 4:32 4:32 4:32 4:32 4:32 4:32 4:33 4:33 4:33 4:33

    • @win_world_
      @win_world_ 15 днів тому +2

      අනිවාර්යෙන්ම...ලි ක්වාන් සිංගම්පුර්ව හැදුවෙත් නිතිය අකුරටම කුියාත්මක කරලා ..

  • @sreeathukorala1342
    @sreeathukorala1342 15 днів тому +84

    ලාල් අපි ඔබගෙන් වෙනස්ම වර්ගයේ වැඩ පිලිවෙලක් අපේක්ෂා කරනව.🎉🎉🎉🎉🎉❤

  • @chamaraasanka3610
    @chamaraasanka3610 15 днів тому +146

    හදමු හොදින් හරි නරකින් හරි,හුරතල් කරලා හරියන්නේ නෑ. කරුම media ටිකක්‌ නිසා රට විනාස වෙන්න දෙන්න එපා.

  • @FJ-gc5zd
    @FJ-gc5zd 15 днів тому +113

    ❤ ජයවේවා අපි වෙනස් කරමු

  • @nuwanperera8140
    @nuwanperera8140 15 днів тому +185

    ලාල් වැඩේ නියමෙටම වෙනවා ..ඔහොම යන්...👍👍

    • @indranichandra7458
      @indranichandra7458 15 днів тому +4

      ඔබ තුමා හරි ලාලි කාන්ත ඇමති තුමා උන්ට පිස්සු පිස්සො එලෙවිවා ආයෙත් පිස්සොඑනවා උන් හරියට රටකරාවගෙ හොර හැත්ත

    • @rupijayasinghe5763
      @rupijayasinghe5763 15 днів тому +1

      🙏🙏🙏✌️🇱🇰❤️

    • @AmithaLokugamhewa
      @AmithaLokugamhewa 13 днів тому +1

      ඇපිත් ඔබතුම සමග ඉන්නව් හරියට වඩට්ක කරමු❤❤❤

  • @dinunuwanthika5820
    @dinunuwanthika5820 15 днів тому +110

    රට හදන්න එකතු වෙන්න හැමොටම පුලුවන්... ඉතා වැදගත් අදහස්

  • @harshapathiraja271
    @harshapathiraja271 15 днів тому +78

    අම්මෝ කටට මී පැනි දාන්න ඕනා...කෙටියෙන් ම කිව්වා ඇත්ත ..ලාල් සහෝදරයා ❤

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 15 днів тому +43

    නියමයි බ්‍රෝ. ඉවසුව ඇති මේක හැදෙන්නම ඕන, ලස්සන රටක් වගේ.

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 15 днів тому +127

    ලාල්කාන්ත ඇමතිතුමා කවදත් රටජාතිය රකින ගැම්මක් අපිට. එතුමාට පින්සිදුවෙනවා මේ කරන සේවයට🙏🙏❤❤❤

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 15 днів тому +53

    අපේ රට එක්ව ගොඩනගමු

  • @dinunuwanthika5820
    @dinunuwanthika5820 15 днів тому +52

    සුන්දර රටක් හදමු

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 15 днів тому +38

    ජයවේවා ඔබට ජයවේවා මැතිතුමනි, නියමයි කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ලාල් කාන්ත ආදරෙයි ඔබට හදවතින්ම.

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 15 днів тому +37

    සත්‍යම සත්‍යයි. .මේ රටේ මාධ්‍ය ධනාත්මක කෙස වෙනස් විය යුතුමයි. මේ රජය පමණයි මෙය අවබෝධකරගෙන සිටියි. ස්තුතියි

    • @lukiyaliyanage4268
      @lukiyaliyanage4268 14 днів тому

      රාජ්‍ය මාධ්‍ය වත් තවම හදාගෙන නෑනෙ සිස්..
      උනොත් උදේ පාංදර අර දෙරණේ හිරුඑකේ කියන ටිකම පත්තර බල බල කියවනවා....

  • @dinunuwanthika5820
    @dinunuwanthika5820 15 днів тому +79

    රටේ නීිතියට අනුව සියලුම දේ විය යුතුයි ... නීිතිය පොදුයි... ඇත්තෙන්ම කතිරය ගැන ආඩම්බරයි...

  • @nishaliudeshika9424
    @nishaliudeshika9424 15 днів тому +37

    ජය වේවා සහෝදරයා.මේක මකලා හරි හදන්න..

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 15 днів тому +62

    හොදම එකෙන් මෙන්න....

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 15 днів тому +61

    Hon Minister Lal Kantha මල්ලී කොහොමත් කියන්න ඕන දේ සැරටම කියනවා, ලගකදී සිට ඔහු තවත් සාදනීය ලෙස වචනෙකින්වත් වැරැද්දක් නොවෙන ලෙස අදහස් ඉදිරිපත් කරනවා.. මෙය මාලිමාවේ සැම ආදර්ශයට ගතයුතුයි දූෂිතයින්ට කරුනු නොදෙන්න ❤
    Thanks කලු සුද්දා පුතා ❤

  • @kolombageprasantha4899
    @kolombageprasantha4899 15 днів тому +21

    නියමයි ලාල් සහොදරයා 🎉🎉🎉❤❤❤🎉🎉🎉

  • @chandidasnayaka
    @chandidasnayaka 15 днів тому +17

    ස්තුතියි ඇමති තුමනි. එකඑක්කෙනාට ඕන විදියට ඉන්න දෙන්න එපා 🙏🙏🙏🙏

  • @AnuraSomachandra
    @AnuraSomachandra 15 днів тому +22

    අන්න හරි ලාල් සහෝදරය නියමය❤❤❤❤❤❤❤❤❤❤

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 15 днів тому +37

    වෙනස් වෙමු... රට හදන්න එකතු වෙමු

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 15 днів тому +18

    අනිවාර්යයෙන්ම රටේ නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න ,මොකා උනත් ඒකට එරෙහි වෙනවා නම් ගහන්න කුඩු වෙන්නම,රටේ මිනිස්සු ඉන්නේ ආන්න්ඩු එක්ක,අපි 159 පත් කලේ හාල් පොල් බිත්තරේ කන්න නෙමේයි මේ රට නීති ගරුක විනය ගරුක රටක් හදන්න,ඒක කරනකොට අනිත් ඒවා රින ප්‍රස්න,ජයවේවා ලාල් සහෝ,❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethadebritto4251
    @geethadebritto4251 15 днів тому +18

    ආදරෙයි පැලෙන්න ලාල් කාන්ත ඇමති තුමා ❤කලු සුද්දා ඔයාටත් ❤මේක වෙනස් කරන්න ඕනා මැරෙන්න කලින් වෙනස දැකලා මැරෙන්න ආසයි. මේ රට මගේ රට මා ඉපදුන රට ❤

  • @AshokaKularathna-nr6zz
    @AshokaKularathna-nr6zz 15 днів тому +76

    කවුරුත් නලවන්න.එපා කාටත් නීතිය එකයි අපි එකගයි

  • @dulanjalisamankumari6147
    @dulanjalisamankumari6147 15 днів тому +26

    එල ආදරේ හදවතින්ම එකෙන්ම

  • @krishanthichandradasa3601
    @krishanthichandradasa3601 14 днів тому +3

    ඔබතුමාගේ කතාව හරියටම හරි. ජයවේවා 👍👍👍👍

  • @kamaldealwis8386
    @kamaldealwis8386 15 днів тому +9

    ලාල්කාන්ත සහෝදරයාගේ ප්‍රකාශය සම්පූර්ණ ඇත්ත.සැබෑ ලෙසම මේ රට දියුණුවෙනවාට කැමති කිසිම කෙනෙක් එයට විරුද්ධ වෙන්නේ නැහැ.මගේ දැනුමේ හැටියට 1978න් පස්සේ මේ රටේ දේශපාලන සංස්කෘතියක් තිබුණේ නෑ. මුහුදු මංකොල්ලකරුවන් වගේ පිරිසකගේ සංස්කෘතියක් තමයි තිබුණේ. සැබෑ ලෙසම දේශපාලන සංස්කෘතියක් තිබුණා නම් මේ රට බංකොලොත් භාවයට පත්වෙන්නේ නැහැ.

  • @apemaclasseka731
    @apemaclasseka731 15 днів тому +8

    නියමයි. අපි ඔබ සමගයි...

  • @ekanayakewm9971
    @ekanayakewm9971 15 днів тому +23

    ජයවේවා ලාල් සහෝදරයා ❤❤❤❤❤❤❤❤

  • @harisperera-z3n
    @harisperera-z3n 15 днів тому +71

    හැමෝටම අත තබා ..... සියල්ල .. කනපිට හැරවීමට අප සැම සහයෝගය දෙමු ...

    • @rvandephili
      @rvandephili 15 днів тому +1

      අනිවාර්යෙන් රනිල් රාජපක්ෂ හොරුන්ගේ system එක පරාජය කරමු ❤❤❤❤❤

  • @natural6031
    @natural6031 15 днів тому +10

    නියමයි නියමයි නියමයි සහෝ ❤❤❤

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 15 днів тому +31

    අනිවාර්යයෙන්ම !👍👍👍

  • @nimsaradproduction858
    @nimsaradproduction858 15 днів тому +6

    බොහොම ස්තූතියි කලුසුද්දා මෙවැනි තොරතුරු තිත්ත උනත් ඇත්ත ලෙසටම ගෙන ඒම සම්බන්ධව🖤🤍

  • @upulmanawadu8295
    @upulmanawadu8295 15 днів тому +9

    හොද වැඩේ හැමෝටම අත තියන්න බැරිවෙන්න රට හදමු, අපි ඔබ සමගයි.෴

  • @umayangaweerakkody1247
    @umayangaweerakkody1247 15 днів тому +12

    සත්තකින්ම අපි මේ අපේ මවි බිමි ලොකයේ අන් ජාතීන් ගෞරවයෙන් කතා කරන වෙනත් උස් තලයකට ගෙනයන ⁣ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලට අපි එක සිතින් එකඟයි. .අපේ මළකඩත් කඩන්න ඒක වෙන්නම ඕන.......❤❤❤❤❤

  • @chandranisenarathne8852
    @chandranisenarathne8852 15 днів тому +9

    හොදම කතාව .ඇත්තම කතා ව.

  • @eigochat
    @eigochat 14 днів тому +3

    Well said comrade Laal Live you for what you are!!!!!

  • @chandralathaliyanapathiran4048
    @chandralathaliyanapathiran4048 15 днів тому +19

    ජයවේවා ජයවේවා ජයවේවා janawarama තේරුම් ගනිත්වා සියල්ලෝම !❤❤❤

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 15 днів тому +10

    Jayama wewa!!!!!!❤❤❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 15 днів тому +10

    බුදුසරණ යීඔබතුමන්ට ලාල් ❤❤❤

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 15 днів тому +3

    ජයවේවා .........
    ඉතාම හොඳ ඍජු තීරණයක් . සමාජයේ සිදුුවන වෙනස දකිනකොට සතුටුයි. බොහොම ස්තුතියි.
    ජනතාව/අපි දිගටම රජය සමගයි.
    ජයවේවා ......
    CLEAN SRI LANKA.

  • @MallawaMallawa-xw8tg
    @MallawaMallawa-xw8tg 15 днів тому +10

    ජය වේවා ....ලොකු අයියා ........❤❤❤❤❤❤❤

  • @sudathrohana8931
    @sudathrohana8931 15 днів тому +7

    වෙන කවුරු නැතත් ලාල් විශ්වාසයි. රිවස් නොකර කරන හරි දේවල් දිගටම කරගෙන යන්න. System එක එක එකාට අත නොතියා වෙනස් කරන්න බෑ.

  • @SirimewanD
    @SirimewanD 15 днів тому +9

    👌👌👌👌👌.......👍........ !
    ඔවි.... මෙි වතාවෙ හැදුවෙ නැත්නමි අාය හදන්න කාටවත් බෑ.... !

  • @Skyline1986.
    @Skyline1986. 15 днів тому +12

    සහතික ඇත්ත...

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 15 днів тому +10

    ජයවේවා ඇමැති

  • @forestgum1237
    @forestgum1237 15 днів тому +21

    මේන්න මේ විදියට කනේ මයිල් රතු වෙන්න කතා කරන්න ඔනා🚩 හැබැයි ජනතාවට දැනෙන ජනතාවාදි වෙනස් කමි ඇල් මැරුණු ආකාරයට නැතුව අත වෙනුවට කකුලකුත් තියලා හරි තරමක් සිඝ්‍රව කරන්න 🚩අනිවාර්යයෙන්ම පොලිසියට අත් දෙකයි කකුලත් තියලා පරණ සෙටි සුද්ද කරලා පිරිසිදු කරන්න 🚩එතනින් පටන්ගත්තාම අනෙක් අංශ ගැන කුමන කතාද 🚩
    රටේ ජනතාවාදි වෙනසක් ඉල්ලන දැවැන්ත ජනතාව ඔබලා සමගයි ! මව්බිමට ජය🚩

  • @ranithakannangara5782
    @ranithakannangara5782 15 днів тому +14

    නියම කතාව

  • @anandawellappili9767
    @anandawellappili9767 15 днів тому +4

    බොහොම හොඳයි , හරියට හරි.

  • @jrohan093
    @jrohan093 15 днів тому +11

    Lalkantha Jayavawa 👍👍👍❤️

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 15 днів тому +32

    ජනතාව මාලිමාවට ජන්දය දුන්නා සේම ලොකු විශ්වාසයක් තබාගෙන ඉන්නවා රට ගොඩනැගීම පිළිබඳව.
    මාලිමාවට ජයෙන් ජයම වේවා

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 15 днів тому +1

      Aniwaryenma 👍 Api ADAREI Jayawewa Malimawata 🙏🙏🙏🙏 Wiswaye Asirwadaya Lebenawa Sathyai 🙏🙏🙏

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 15 днів тому +2

      අනිවර්‍යයෙන්ම

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 15 днів тому +20

    කාටත් තේරෙන බසාවෙන් දිපු සුපිරි ටෝක් එක.
    Hats off to you Lal Saho

  • @NadeeshaNadeeshadilhani
    @NadeeshaNadeeshadilhani 15 днів тому +24

    අති විශිෂ්ඨයි මාලිමාවෙ හිතුක්කාරයා කියන්න ඕන දේ කෙලින්ම කිව්ව❤❤❤

  • @Lily-d6s2w
    @Lily-d6s2w 15 днів тому +4

    ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ලාල් ඇමතිතුමනි ❤❤❤

  • @jeewanthitenne3838
    @jeewanthitenne3838 15 днів тому +4

    ලාල් සහෝදරයා හරියටම හරි❤❤❤❤❤❤❤❤

  • @J.a.pJayasuriya
    @J.a.pJayasuriya 15 днів тому +9

    Obatumalage Adahas Walata Mahajanaya Aekagai👍 Wiswaye Asirwadaya Lebewa Nawa Rajayata Harimaga Yanna 🙏🙏❤❤

  • @champabasnagoda5403
    @champabasnagoda5403 15 днів тому +6

    Niyamai Lal kantha Sahodaraya.Ape chande kochchara vatinawada obata dunna.❤❤❤❤

  • @jmvipulbandara7043
    @jmvipulbandara7043 15 днів тому +5

    ජය වේවා අනිවා කරන්න පුළුවන්..

  • @AnojaKumari-c2u
    @AnojaKumari-c2u 15 днів тому +4

    ජයවේවා ශ්‍රී ලංකා❤❤❤❤❤

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 15 днів тому +6

    නියමයි සොයුර අප සියල්ලම ඔබ සමග බව තේරුම් ගන්න.

  • @vijithakumari2880
    @vijithakumari2880 15 днів тому +9

    ඔබ තුමන්ට දුන් කතිරය ගැන ආඩම්බරයි.ඔබට එදා වගේම අදත් ලොකු උවමනාවක් තියෙනව මේ රට හැදීමට.

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 15 днів тому +4

    Niyamayi Niyamayi lassanama lassanayi jayawewa Janapathita jayawewa
    Nawa rajayata Jayawewa
    Lalkanthata jayawewa

  • @anurarathnayake3461
    @anurarathnayake3461 15 днів тому +12

    ව්ශිශ්ටයි ඇමති තුමනි. 🧭 හැදුවේ නැති නම් මේ රට කාටවත්ම හදන්න බැහැ .
    අනිවාර්යයෙන්ම අපේ රට නියමිත දිසාවට ගෙන යාමට අනුරකුමාර සහෝදරයා ප්‍රමුඛ ජාතික ජනබලවේගයට හැකිවෙනවාමයි

  • @srinathbandara7454
    @srinathbandara7454 15 днів тому +13

    ❤❤❤

  • @manitaidk2009
    @manitaidk2009 15 днів тому +24

    ජය වේවා 🙏🙏

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 15 днів тому +11

    npp ජය... රටට ජය... නියම කතාව lalkantha ඇමති තුමා... ඔහොම කීවේ නැත්නම් දැනෙන් නෑ...

  • @AraNisa-t8x
    @AraNisa-t8x 15 днів тому +18

    පොදු නීතිය ක්‍රියාත්මක කරන්න.

  • @rvandephili
    @rvandephili 15 днів тому +9

    මල්ලි හරි මල්ලි ❤
    නව රජයට අපේ සහය ❤❤❤

  • @ranjangunathilaka1721
    @ranjangunathilaka1721 14 днів тому

    නියමයි.වෙනස් කල යුතු දේවල් සියල්ල වෙනස් කල යුතුයි. ජනතාව නව රජයක් පත් කලේ ඒකටනෙ. ජය වේවා!

  • @ranjithbng3678
    @ranjithbng3678 15 днів тому +9

    Jaya wewa❤

  • @rssapuarachchi5282
    @rssapuarachchi5282 14 днів тому +1

    හරිම කතාව ,චන්දය දුන්න නුදුන්න හැමොගෙම රට ⁣අපි මෙි අපේ රටඅපා හදමු රටට ජය, මලිමා රජයට මෙි රට දියුන, නිතිගරැක, පොහොසත් රටක් බවට පත් කරන්න ලැබෙිවා

  • @dayarathnakarawita
    @dayarathnakarawita 15 днів тому +13

    නියමයි ලාල් සහෝදරය මම ඉතා ආදරය කරන ගෞරව කරන චරිතයක් ඔබ .ඔබේ කටට බ්‍රේක් නෑ බ්‍රේක් ඕනැත් නෑ කියන දේ බය නැතිව කෙලින් කතා කරන ඔබ අනුර සහෝදරයට ලොකු ශක්තියක් ඔබේ මුවින් පිටවන හැම වචනයකටම ඔබ වග කියනව මම දැකල තියෙනව ඔබේ අදහස් වැරදි කොනින් කවුරු හරි අල්ල ගත්තොත් ඔබට තනිවම ඒක බේර ගන්න හයිය තියෙනව. ඔබේ අදහස් වලට පහර දෙන අය වරක් නොවේ සියවරක් හිතල බලනවනම් වටී.රටේ යහපත පිනිස ඔබට දීර්ඝායු වේවා"

  • @chandanahemapala1839
    @chandanahemapala1839 15 днів тому +5

    Malimawata.ජයවේවා

  • @Athula12165
    @Athula12165 15 днів тому +11

    එදා රටේ පාලනය කළ උන් රටේ නීතියට යටත් වුනේ නැහැ. අද එහෙම නොවේ අද පාලකයෝ රටට පුර්වදාර්ශයක් දෙනවා ඔවුන් රටේ නීතියට යටත් කියලා ඔප්පු කරලා පෙන්වනවා.

  • @damithalakshman3609
    @damithalakshman3609 15 днів тому +6

    නියමයී.❤❤❤

  • @DEEPANIHIMALI
    @DEEPANIHIMALI 15 днів тому +3

    Ape rata sundara ratak wewa ❤❤❤

  • @Vhhds136
    @Vhhds136 15 днів тому +18

    ❤❤❤❤❤ලාල්,

  • @surangapradeep2328
    @surangapradeep2328 15 днів тому +15

    නියමයි ඇමතිතුමා ..... ලාල් කාන්න සහෝදරයා කියන්නේ ඉතිං දෙකට නැමෙන කොන්ද පණනැති චරිතයක් නෙමේ.... දෙනවා දෙන එක රිදෙන්නම....ජයවේවා ......💪💪💪💪👍👍👏👏....

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 14 днів тому

    අනිවාර්යයෙන් ...හොදින්...හෝ...නරකින්..මේ තිරිසන් මිනිස්සුන්ගේන්...මේ රට බේරා..ගත..යුතුයි ..ජයවේවා ලාල් සහෝදරයා ...🇱🇰🇱🇰🙏♥️♥️

  • @gajathdesilva8685
    @gajathdesilva8685 14 днів тому

    සුපිරි කතාව ....අනිවාර්යයෙන්ම රටහදන්නනම් නීතිය ක්‍රියාත්මක වියයුතුයි...

  • @GALiyanage
    @GALiyanage 14 днів тому

    නියම talk eka. Great ❤

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 15 днів тому +3

    නියමයි ලාල් සහෝදරයා ❤❤

  • @georgerobert40
    @georgerobert40 15 днів тому +5

    Jayawava sir

  • @kfonseka4724
    @kfonseka4724 15 днів тому +5

    Supiri Kathawa

  • @dreemdreem6742
    @dreemdreem6742 15 днів тому +5

    niyamai eththa kathawak

  • @KarunaThilaka-m4t
    @KarunaThilaka-m4t 14 днів тому

    ලාල් සහොදරයා ඔබ ගෙ කතාව හරියට හරි,අපෙ රටෙ ඉන්නෙ දෙවියන් බුදුන්ටත් එහා ගිය අයයි ,මෙ රට වෙනස් කලයුතුයි,ඒවෙනුවෙන් ජනතාව ආණ්ඩුව සමග පෙල ගැසි සිට්නවා,

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 14 днів тому

    thanks

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 14 днів тому

    ඇත්ත කතාව... මුලු ජනයම.. රජයට සහා නීතියට හිස නැවිය යුතුයි ...අරින්න එපා...මොකා කොහොම චන්ඩි පාට් එකෙන් හෝ තර්ජනයකින් හෝ ආවත්....රජයේ නීතියට යටත් විය යුතුයි ...තුනෙන් දෙකක බලයක් දී තිබේ..ජයවේවා ශ්‍රී ලංංකා ..🇱🇰🇱🇰🙏🙏

  • @Ruckmanjayasiri2017Ruckman
    @Ruckmanjayasiri2017Ruckman 14 днів тому

    නියමයි 👍👍👍

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 15 днів тому +10

    කුඩුකාරයොත් කියයි හොරුත්, මිනිමරුවොත් ඒවගේ කියයි අපට අත නොතියා රට හදන්න.

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 15 днів тому +5

    Maru eka❤

  • @upasenagamage4453
    @upasenagamage4453 15 днів тому +3

    Niyam kathaw. I salute you sir

  • @EdirisingheAbeyrathna-z6i
    @EdirisingheAbeyrathna-z6i 14 днів тому

    අනිවාර්යයෙන්ම ඇත්ත, හැම ක්ෂේත්‍රයක්ම කියන්නේ අපි චන්දය දුන්නේ, අපි කරගෙන යන වැඩ නරක උනාට කමක් නෑ අපිට ඒවා වෙනස් කරන්න එන්න එපා, කියලා, මිනිස්සු අවශ්‍ය තැන්වල වෙනස් නොවී system එක change වෙන්නේ නැති බව වටහා ගමු !

  • @chathuriwijesingha5547
    @chathuriwijesingha5547 14 днів тому

    ජය වේවා.අපි ඉන්නවා මාලිමාව එක්ක හැමදාම 💪💪💪

  • @sahanoshada2800
    @sahanoshada2800 14 днів тому

    ලාල් සහෝදරයා ඔබ හරි..... ප්‍රායෝගිකව සියලු දෙනාගේම සතුටට ආකාරයේ විසඳුම් ගෙන ඒම අපහසුයි

  • @kolithamendis2780
    @kolithamendis2780 15 днів тому +9

    1000% ක්ම එකඟයි. ලාල් කාන්ත මහත්මයා ඔබ හා එකඟයි. 👍

  • @madavasashi8359
    @madavasashi8359 15 днів тому +4

    Great 👍

  • @anushkasanjeewa8669
    @anushkasanjeewa8669 15 днів тому +3

    Jayawewa..... ❤